වියට්නාම සෙබළියන්ට හසුවූ ඇමරිකානු සෙබළුන්ට ලැබුණු අමානුෂික දඬුවම් |The Women Who Won the Vietnam War

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 274

  • @darkatomgaming541
    @darkatomgaming541 Рік тому +14

    ඒ වගේම තමයි වියට්නාම් කෙල්ලොන්ගෙ ලස්සන ✨️❤️

  • @rasithrathnayaka8870
    @rasithrathnayaka8870 Рік тому +66

    ආසම කැටගරිය තමා war 🔥♥️

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g Рік тому +15

    වියට්නාමය අද ලොකු දියුනුවක් ලබමින්..ඉදිරියට එන රටක්.. .හෝචිමින් කියන්නෙ සුපිරි wfdek යුඑස් උන් පරාද කරපු. දේසප්‍රේමින් වියට්නාමය යේ ගරිල්ල සටන් කාමින්. අද වියට්නාමය ඉදිරියටම යනව..කාටවත් නයත් na බයත් na ....

  • @Kelum1980
    @Kelum1980 Рік тому +17

    ඇමරිකන් කාරයෝ කියන්නෙ නපුම් ඩයල් ටිකක්, උන්ට රියල් ෆයිට් එකක මළාට දිනන්න බෑ...
    මේ බොහොම මෑතකදී අවුරුදු 14 ක පොඩි එකෙක් ඉස්කෝලෙක කරන වයලන්ස් එකකින් ඌව නවත්තන්න තරම් පිසිකල් හැකියාවක් ඒ ඉස්කෝලේ එකෙකුටවත් තිබ්බෙ නැහැ,...
    උන් චීන සුකරයෝ වගේ පෙරලි පෙරලි හිටියා ඇරෙන්න මෙලෝ දෙයක් කරන්න උන්ට පුළුවන් කමක් තිබුනේ නැහැ...
    උන් තඩි මහත තරබාරු සූකර ටයිප් එකේ උන්. ලෝකෙ හොරා කාලා ගිලල ගිලලා උන් සුකරයෝ වෙලා...
    ඉස්සර මොළේ විතරයි සූකර ලෙවල් එකේ තිබ්බේ, දැන් ඇඟත් ඒකටම සෙට් වෙලා...

    • @nimeshasamarathunge6196
      @nimeshasamarathunge6196 Рік тому +4

      උන්ට හොඳට ම පුළුවන් ගනිකා වෘත්තිය විතරයි 😂😂😂😂

    • @Kelum1980
      @Kelum1980 Рік тому +1

      @@nimeshasamarathunge6196 ඒකත් බැරුව ඇති, ඔය ඌරු සයිස් ඇඟවල් එක්ක කොහේ ඕවා කරන්නද...

    • @warunajya
      @warunajya 7 місяців тому +1

      Attac ☕

  • @l-y-g
    @l-y-g Рік тому +28

    අද වියට්නාමයයි ඇමරිකාවයි චීනයට විරුද්ධව ලෝක දේශපාලනයෙදි හොද මිත්‍රයන් දේශපාලනයෙදි සදාකාලික සතුරොත් නැත මිතුරොත් නැත

  • @Bhash2023
    @Bhash2023 Рік тому +40

    ☭හෝ චී මින් සහෝදරයා ප්‍රමුඛ දේශප්‍රේමී වියට්නාම් ජාතිකයන් ලෝකෙටම ආදර්ශයක්🇻🇳

    • @Californianboy476
      @Californianboy476 Рік тому +2

      පලයන් හුත්තො යන්න

    • @kavishkau
      @kavishkau Рік тому +2

      😂un hadpu youtube ekene untm bainw ,ubth putinage puthek wage🤣

    • @Bhash2023
      @Bhash2023 Рік тому +11

      @@kavishkau වියට්නාම් යුද්ධය ඇමරිකාව පරාද උනහම ඔයාට රිදුන ද බබෝ 😂

    • @kavishkau
      @kavishkau Рік тому +1

      @@Bhash2023 😂mt ridunth nathth ubt moko kohe hri khnwd,pol hora😂

    • @Bhash2023
      @Bhash2023 Рік тому +5

      @@kavishkau උබට නම් හොදටම කහනව වගේ. ඒකනේ මෙතන Comment අස්සේ ඇවිල්ලා පුටින්ලයි ඔක්කොම අල්ලන් කස කස වැලලෙන්න හදන්නේ 😂🤣

  • @JRC432
    @JRC432 Рік тому +27

    මම පිරිමියෙක් උනත්, මට බය නැතුව කියන්න පුළුවන් පිරිම්න්ට වඩා අසීමාන්තික් දරාගැනීමේ ශක්තියක් සහ වගකීම් සහගත බවක් කාන්තාවන් තුල තියෙනවා කියලා. සාමාජීය බාධක නිසා ඔවුන්ගේ පෞර්ෂ්‍ය යටපත් වෙලා තියෙන්නෙ 👍

    • @sathira_anuk5179
      @sathira_anuk5179 Рік тому +2

      Sure 😅

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 Рік тому +6

      🤣🤣🤣 පිරිමියෙක් වශයෙන් නෙවෙයි simp කෙනෙක් වශයෙන් කියල කියපන් බලු pky 🖕.

    • @roshanrasika9774
      @roshanrasika9774 Рік тому +3

      Ane unge paurushaya. Apita bena bena inna eka tamai genunge paurushaya.😂😂😂😂 ewagema hekara katai tamai okunge paurushaya. Wena mona huththakwath ne bola.😂😂

    • @JRC432
      @JRC432 Рік тому +5

      @@WILD_TIGER8640දූපතේ සංස්කෘතික ෆොන්සියෙක් 😂. උඹ පොඩ්ඩක් ජීව විද්‍යාත්මකව හොයල බලන්නකෝ කාන්තාවන් ගැන. කකුල් දෙක මැද්දේ එකෙන් නෙමේ පිරිමකම මනින්නේ. 😂

    • @JRC432
      @JRC432 Рік тому +3

      @@roshanrasika9774 ඔයා පෞරුෂය මනින්නේ කකුල් දෙක මැද්දේ තියෙන එකෙන් නේද 😂

  • @mama-d3w9g
    @mama-d3w9g Рік тому +26

    ඇමරකාව ලෝකයටම හිසරදයක්

    • @sameeralakmal5689
      @sameeralakmal5689 Рік тому

      ඇමෙරිකාවට ද යන්න ආස වියට්නාමය ද. අපේ හිත දන්නවා මචං අපි ආස ඇමරිකාවට. එහෙම තියන් ඇයි ඇමරිකාවට බනින්නේ. ඇමරිකාව ලෝකේ පාලනය කරන නිසා මෙහෙමවත් නිදහසක් තියෙන්නේ මිනිසුන්ට. කොමියුනිස්ට් පාලනයක් කියන්නේ තනිකර අපායක්.

    • @sameeralakmal5689
      @sameeralakmal5689 Рік тому +3

      @@shuttlespace04 ලංකාවෙන් රටේ උන්ටත් වැඩක් නැහැ. අධ්‍යාපනය විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. කවදා වෙනකම් ඒක තියෙයිද දන්නෙත් නැහැ.

    • @n.gvideoproduction9740
      @n.gvideoproduction9740 Рік тому

      ​@@shuttlespace04 පල පොන්නයො යන්ඩ ඇමරිකන් පිම්පි යා ගූ හැත්ත ගිහින් ගූ කාපිය ඇමරිකන් හිවලා 😅😅😅😅😅🤮🤮🤮🤮

    • @ThushinDusa
      @ThushinDusa Рік тому +1

      Lankawe Yakka patau Nm loketa wadakma naa.😂😂😂 Adyapanayakwath nathi harak you tube walath haminenwa❤❤❤

    • @Devil678-j9j
      @Devil678-j9j 7 місяців тому +1

      ​@@ThushinDusaනූගට් ගොබ්බය ඇය් උබ කලවම් මුඩුක්කුවෙක්ද කුරුසෙ පුම්කෙ ගහන් වැල්ලෙ කරොල් වේලන 😂😂

  • @cHaThUrA_iReSh
    @cHaThUrA_iReSh Рік тому +7

    මං දැකපු සුපිරිම you tube channel එකක් තමයි .
    First comment , first like & first view . 🎉❤

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 5 місяців тому

    කේල්ලෝත් මරම භයනකයි . 🎉🎉🎉🎉🎉 .SOOS

  • @gayanchandika304
    @gayanchandika304 Рік тому +4

    පළවෙනිය බැලුවේ මම ♥️

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    දකුණු වියට්නාමෙ ගැනත් කියන්නකො

    • @Bhash2023
      @Bhash2023 Рік тому +2

      එහෙම රටක් නෑ

    • @Bravo-King
      @Bravo-King 7 місяців тому +1

      දකුණු වියට්නාම් කියන්නේ ඉස්සර ඇමරිකාවට හිතවත් කතෝලික ජනාධිපති කෙනෙක් යොදා පිහිටුවා ගත් තාවකාලික රූකඩ රජයක්, ඒක 1975 යුද්ධයෙන් පසු අවසානයක් කරා දෑන් තියෙන්නේ ඒකීය තනි වියට්නාම් රජයක්... හරියට ඉස්සර අපේ රටේ තිබ්බ අනීතික උතුරු නැගෙනහිර ද්‍රවිඩ ඊළාම් රජය වගේ තමයි දකුණු වියට්නාම් රජය...

  • @resh_r.r
    @resh_r.r Рік тому +2

    අදනම් වීඩියෝ එක දාපු ගමන් වගේ ආවා...😃

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Рік тому +37

    ඇමරිකාව හොදටම කෑව වියට්නාමය ❤❤❤

    • @sameeralakmal5689
      @sameeralakmal5689 Рік тому +9

      ඒ උනත් අද වියට්නාමය ගොඩ ගියේ ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු නිසා. ඇමරිකාව එහෙම ලේසියෙන් කන්නේ නැහැ. වෙන හේතුවක් ඇති දාලා යන්න. ඒක දවසින් වියට්නාමය ඉවර කරන්න පුළුවන් ඇමරිකාවට.

    • @windows10-k8h
      @windows10-k8h Рік тому +4

      Vietnam නෙවෙ North vietnam😂😂
      South vietnam USA පැත්තෙ❤️
      Communist north vietnam ගරිල්ලො මිලිය්න 1.1 ක් මලා😂

    • @ShanukaShanu-bz5mq
      @ShanukaShanu-bz5mq Рік тому +4

      Us war eka stop kara nathuwa kawe ne uthgoshna wadi hinda nathm Vietname iwari Vietnam eka awajathaka gaanu 1.milion maruna us soldiers marune 5000i 🤣

    • @dimithuasanka7008
      @dimithuasanka7008 Рік тому

      @@sameeralakmal5689 ඇමරිකාවට වීයට්නාමය සමග හැරෙන්නට බැහැ

    • @Bhash2023
      @Bhash2023 Рік тому +7

      ඇමරිකාව පැරදිලා අන්තිමට කරගන්න දෙයක් නැතුව අකුලන් ගියා😂
      ඒත් ඒකට අපේ සම හරක් උන් පිලි ගන්නේ නෑ🤣 සිත නිවන කතා බොහොමයි😅

  • @Bravo-King
    @Bravo-King 7 місяців тому +3

    වියට්නාම් කාන්තාවන් කියන්නේ ලොකයේ ඉතාම උත්සාහවන්ත විර්යවන්ත කාන්තාවන් පිරිසක් ... ඇත්තෙන්ම ඇමරිකානු, ඕස්ට්‍රේලියා, නෝර්වේ, දකුණු කොරියා, කැනඩා, ප්‍රංශ, බටහිර ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්විස්ටර්ලන්ත, එක්සත් රාජධානිය, කොලොම්බියා සහ නවසීලන්තය කියන රටවල් වලට මතක හිටින්න රිදෙන්නම දුන්න

  • @sachinihansamali2345
    @sachinihansamali2345 Рік тому +13

    නැවත මෙවන් යුද්ද ලෝකේ ඇති නොවේවයි ප්‍රාර්තනා කරනවා

  • @akilashehara8375
    @akilashehara8375 Рік тому +5

    Billy the kid ගැන වීඩියෝ එකක් කරන්නකො .❤🎉

  • @SLMD47
    @SLMD47 Рік тому +1

    චේගුවේරා ගැන Video ekake ඕනේ

  • @roshanrasika9774
    @roshanrasika9774 Рік тому +2

    American hamudawe tibba Specia Forces unit genath video ekak karanna. LRRP, NAVY SEALS, GREEN BARRETT and Mac V SoG

  • @rathnayaka4627
    @rathnayaka4627 7 місяців тому +1

    thank you ❤❤❤❤❤

  • @gayanpabasara2974
    @gayanpabasara2974 Рік тому +4

    අදත් ආසම විදියෙ වීඩියෝ එකක් ❤️😍

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Рік тому +1

    ඔබගේ කටහඩ හරිම සිත්.ගන්නා සුලුයි යමක් අවසන්වන තෙක් ඇසිය හැකියි.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 місяців тому

    👍🌹.. උන් එකමුතුයි .. අපේ නම් .. එක ලේ බල්ලෝ ටික අපිව පාවා දීලා ..

  • @cartoonlokaya1971
    @cartoonlokaya1971 Рік тому +1

    පලවෙනි කමේන්ට් එක මගෙන් ❤😊

  • @SLlion2005
    @SLlion2005 Рік тому +9

    අැෆ්ගනිස්තානය, ඉරාකය ,වියට්නාමය ,කියුබාව ,සොමාලියාව ඔය හැම රටකින් ම කාලා ඉන්නේ අමෙරිකාව 😂😂.උන් දින්නෙ දෙවෙනි ලෝක යුද්ධයයි කොරියානු යුද්ධයයි විතරයි 😂😂.

    • @ThushinDusa
      @ThushinDusa Рік тому +1

      Poddak ithihase igena ganin😂😂😂😂😂. Comment karann kalin😂😂😂😂

    • @SLlion2005
      @SLlion2005 Рік тому +3

      @@ThushinDusa Sry professor 😂👍.

    • @GayanIlangarathne-lq2qj
      @GayanIlangarathne-lq2qj Рік тому +3

      Amarikawa parajaya une direct viatnam walata witharai amarikawata kochchara akamathi unath meka piliganna wenawa

    • @rushand8003
      @rushand8003 7 місяців тому

      koream yuddeth paraduna yko un 😂😂😂😂search krla blpn

    • @Bravo-King
      @Bravo-King 7 місяців тому +1

      දෙවන ලෝක යුද්ධය උන් තනියෙන් දින්නෙ නෑ මිත්‍ර පාර්ශවයේ රුසියාව හිටියේ නැත්නම්

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Рік тому +3

    නියමයි 👍👍👍👍

  • @UshanEeshantha-g1y
    @UshanEeshantha-g1y Рік тому

    Great...usa..❣️❣️❣️🥰

  • @TharukaHirumalshi-tx2ub
    @TharukaHirumalshi-tx2ub Рік тому

    Hmadama me wage vidiyo denna. Oyata tnx

  • @chandimawejerathna4061
    @chandimawejerathna4061 Рік тому

    Mage kamatima Chanel aka ව්ශ්ම ලොකය ❤

  • @happysasindu8777
    @happysasindu8777 Рік тому

    අසම කැටගරිය තමා කාල තරණය ග්‍රහලෝක ❤

  • @nuwanviduranga130
    @nuwanviduranga130 7 місяців тому

    වියට්නාම් rate නායකයෝ වගේමයි අපේ නායකයොත් නේද හොඳටම හොඳයි එකනෙ අපිත් හොදටම දියුණු වෙලා තියෙන රටක් වෙලා ඉන්නේ me වෙන්කොට ලෝකෙන් 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 7 місяців тому

    Long live Vietnam ❤❤❤❤

  • @msbsahwhwhw
    @msbsahwhwhw Рік тому +13

    තුර්කිය කියන්නේ ආසියාවේ රටක්‌ නේද පුලුවන් නම් ඔටෝමාන් අධිරාජ්‍ය ගැන ඕන❤

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 Рік тому +1

      අයියේ මං ඔටෝමන් අධිරාජ්‍යය ගැන විස්තර දලා තියෙනවා මගේ කමෙන්ට් ඒක කියවන්න ♥️😘🥰👨‍❤️‍👨🌹

    • @chulikawijethilake5037
      @chulikawijethilake5037 Рік тому +1

      Mama asama kosem sultan

    • @cheezzslize39
      @cheezzslize39 Рік тому +1

      තුර්කිය යුරෝපයේ රටක්

    • @msbsahwhwhw
      @msbsahwhwhw Рік тому +1

      @@cheezzslize39 නෑ ආසියාවේ

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 Рік тому +2

      තුර්කිය කියන්නේ ආසියාව සහ යුරෝපා මහාද්වීප 2 කටම අයිති රටක් තුර්කියට අසල්වැසි යුරෝපා රටවල් වෙන්නේ ග්‍රීසිය 🇬🇷, බල්ගේරියාව 🇧🇬, අසල්වැසි ආසියානු රටවල් වෙන්නේ සිරියාව 🇸🇾,ඉරාකය 🇮🇶,ඉරානය 🇮🇷, ආර්මේනියාව 🇦🇲, ජෝර්ජියාව 🇬🇪
      උතුරින් කළු මුහුද පිහිටා තියෙනවා
      ඒ මැද තමයි යුරෝපය සහ ආසියාව හම්බවෙන ඉස්තාම්බුල් ( කොන්ස්තන්තිනෝපල් නගරය ) පිහිටා තියෙන්නේ ඒ නගරය ලෝකප්‍රකට වෙළද මධ්‍යස්ථානයක්‌ ආසියාවේන් ගෙන කුළු බඩු සහ වටිනා භාණ්ඩ යුරෝපයට අපනයනය කරේ ඒම නගරයෙන් මොකද යුරෝපා මහාද්වීපය සහ ආසියා මහාද්වීපය ඒකට හම්බවෙන්නේ ඒම නගරයෙන් නිසා ඒම නගරය අයිති තුර්කියට නිසා තුර්කියේ භූමියෙන් කොටසක් අයිති යුරෝපා මහාද්වීපයට ඉතිරි භුමිය අයිති ආසියා මහාද්වීපයට.
      එහෙම
      මහද්වීප 2 කටම අයිති රටවල්
      (01) රුසියාව 🇷🇺 (ආසියාව / යුරෝපය)
      * රුසියාවේ අගනුවර වන මොස්කව් පිහිටා තියෙන්නේ යුරෝපා මහාද්වීපයේ නිසා රුසියාව යුරෝපා රටක් ලෙස සැලකේ ආසියානු කොටසේ ජන ශුන්‍යය මහා සයිබීරියානු තැන්න පිහිටා තිබේ.
      (02) කසකස්ථානය 🇰🇿 (ආසියාව / යුරෝපය)
      * කසකස්ථානයෙන් කොටසක්
      යුරෝපා මහාද්වීපයට අයිති වගේම ඉතිරි කොටස ආසියා මහාද්වීපයට අයිති කසකස්ථානයේ අගනුවර වන අස්තානා පිහිටා තියෙන්නේ ආසියා මහාද්වීපයේ නිසා කසකස්ථානය ආසියානු රටක් ලෙස සැලකේ.
      (03) ජෝර්ජියාව 🇬🇪 (ආසියාව / යුරෝපය)
      * ජෝර්ජියාව ආසියා යුරෝපා මහද්වීප දෙකටම අයිති රටක් ලෙස සැලකේ .

  • @nipundilshan6081
    @nipundilshan6081 Рік тому

    හෝචිමිං ❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +9

    මන් ආසම vietnaam war movie එක තමයි we were soldiers mel gibson ගේ ❤

    • @Bhash2023
      @Bhash2023 Рік тому +6

      🤣ඇමරිකාවේ ෆිල්ම් බලල වියට්නාම් යුද්ධය ගැන හිතන් ඉන්නෙ මේ මැඩම් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😅

    • @RasalSR
      @RasalSR Рік тому +8

      @@Bhash2023 ඇමරිකාවෙ ලැජ්ජාව වහගන්න හදපුවා 😂😂👌

    • @n.gvideoproduction9740
      @n.gvideoproduction9740 Рік тому

      ඕවා ඇවිල්ලා ඇමරිකන්කාරයෝ උන්ගේ විලි වහගන්න හදාපු රෙද්දවල්

    • @Fallen-b4g
      @Fallen-b4g 8 місяців тому +1

      😂😂😂

  • @shalithaharshanabandara4410
    @shalithaharshanabandara4410 12 днів тому

    වියට්නාමෙදී ඇමරිකන් කාරයන්ට රෙවෙන්න දුන්නෙ ඒ මිනිස්සු

  • @gaming67-viral
    @gaming67-viral Рік тому

    Wow maru ❤

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq Рік тому +2

    😎💂Bala thanhawa nisa palakain pissu kalinawa 😓😢😨 Anagathaya mita wada bayanakai 🚀💣 " 😈 me siyalla abidyawan wahila💣☻😠😡 thanhawen alila "

  • @gamingloku8571
    @gamingloku8571 Рік тому +2

    ❤maru

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Рік тому +5

    ලෝකෙම හොල්ලපු නෙවිසිල් දුවන්න ගැනුන්ගේ න් කාපු යුද්දයක් 😂😂😂

    • @roshanrasika9774
      @roshanrasika9774 Рік тому

      Gon katha kiyanna epa ban. Navy seal, Green Barrets , LRRP, MacVSoG unit ekka Vietcong garillonta harenna wath bari una. Lesiyen unta gahanna ba ban. Search karala balapan google eke athi visthara.

    • @Bhash2023
      @Bhash2023 Рік тому +3

      @@roshanrasika9774 ආ... ඔව් නේ. 😂ඒකනේ යුද්ධේ හොදටම කාලා අන්තිමට කරගන්න දෙයක් නැතුව අකුලන් යන්න ඕනේ 🤣

    • @roshanrasika9774
      @roshanrasika9774 Рік тому

      @@Bhash2023 Uba SF eke tiyena LRRP genath ahala athi neda? Poddak hoyala balapan boruwata dagalanne nathuwa. Americawa withdraw una eka mata adala deyak newei. Man kiwwe ae kaale(1963-1975 wage) operate karapu special forcers unit gena witharai. LTTE eunta gahuweth owage hadapu LRRP unit welin tamai.

    • @Bhash2023
      @Bhash2023 Рік тому +2

      @@roshanrasika9774 ඒ කියන්නේ ඇමරිකාවට ගහන්නත් ඒ වගේම යුනිට් වියට්නාම් වල හමුදාව හදන්න ඇති. මොකද සෝවියට් රුසියාව, චීනය උදව් කාරනේ වියට්නාම් වලට

    • @ThushinDusa
      @ThushinDusa Рік тому +1

      Ithihase igena ganin. Yakka pataunta on vidihta yudda wenas karann be. Un hithan inne seetha ussan awa wage Loka ithihaseth wenas krnn😂😂😂😂😂😂😂😂 pake lankwa

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому +14

    සක්කිලිම රටක් තමා ඇමෙරිකාව කියන්නේ.මම ජීවිතේට යන්න ආසනැති රටක්.නිකන් යන්න කීවත් යන්නෙ නැ.

    • @dark-zd3fg
      @dark-zd3fg Рік тому +2

      මොකද කියන්නෙ?ФСБ ඒජන්ට් කෙනෙක් විදියටවත් යන්න කැමති නැද්ද?😅😅😅😅

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому

      @@dark-zd3fg ඒ ඒජන්ට්නම් මම දන්නේ නෑ ඔය ඇමරිකන් බල්ලෝ agent orange කියලා පට්ට විසක්නම් අහසින් වියට්නාමයට දැම්මා.ඒකෙන් ගස් පවා පිච්චිලා ගියා කියලා තියෙනවා

    • @windows10-k8h
      @windows10-k8h Рік тому

      හිගන කියුබන් ජෙප්පා උබට ලෝකෙ කිසි රටකට යන්න පුලුවන්ඩ?🤣🤣

    • @kavishkau
      @kavishkau Рік тому +2

      ublw gnne na ehet

    • @roshanrasika9774
      @roshanrasika9774 Рік тому +1

      Uba nam maara shaka boom kenak tamai.😂😂😂 hodai hodai

  • @hanukakhan
    @hanukakhan Рік тому

    wow

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Рік тому

    👌🤗♥️

  • @pramithkumara9799
    @pramithkumara9799 Рік тому

    supri amhela samithiya

  • @veebee3969
    @veebee3969 7 місяців тому

    1:10 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 Рік тому +1

    Võ Nguyên Giáp කියන කෙනා නෙ වියට්නාම් යුද්දයට නායකත්වය දුන්නෙ එයා 2013 මැරිලා තියන්නෙ

    • @Bravo-King
      @Bravo-King 7 місяців тому

      දේශපාලන නායකත්වය සහ චීන, රුසියා, උතුරු කොරියා සහාය ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ නායකත්වය දුන්නෙ හෝචිමිං තුමා, යුදමය සැලසුම් සහ යුදමය නායකත්වය දුන්නෙ ජෙනරාල් නූයෙන් වෝ ගියප් තුමා ත

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +2

    අයියේ ආර්නොල්ඩ් ස්වර්සනේගර්ගේ predetor movie එකත් vietnam war එක ගැන නේද

    • @roshanrasika9774
      @roshanrasika9774 Рік тому

      Poddak ewage. Bell Hue Helicopters, predater atawana ugul wage dewal vietnam welath tibba. 😊

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 Рік тому

      ඒ යන්නේ ද.ඇමෙරිකාවේ මාෆියා කල්ලියක් අල්ලන්න ඇමේසන්වලට.. Equipment හැබැයි vitenam era ඒවා

  • @prabodharavihari7749
    @prabodharavihari7749 Рік тому

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Рік тому +4

    ඇයි මිනිස්සු යුද්ධ කරන්නෙ...
    මොනව ලබාගන්න ද...

    • @EVIL.-YT893
      @EVIL.-YT893 7 місяців тому +1

      තෙල් , භුමිය, මුදල්

  • @tdmkgaming3796
    @tdmkgaming3796 Рік тому

    ❤❤🌹🌹

  • @surensalgado5430
    @surensalgado5430 Рік тому

    👍👌

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    ❤❤💥💥❤❤

  • @bandarabandara9659
    @bandarabandara9659 7 місяців тому

    🎉🎉🎉🎉🎉🎉😢🎉

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 Рік тому +1

    වියට්නාම් කෙල්ලොත් ganbang උනාලු අහුවුණාම 😢

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +2

    කොමියුනිස්ට්වරුන්ගේ හා මුස්ලිම්වරුන්ගේ ලෝකය ආරක්ශා කරන ඇමෙරිකාව ප්‍රමුක බටහිර කදවුරට ජයවේවා ✝️❤

    • @Bhash2023
      @Bhash2023 Рік тому +2

      🤣

    • @n.gvideoproduction9740
      @n.gvideoproduction9740 Рік тому +2

      උබට දෝදු ද මොට්ට ගෑනි 😅😅😅

    • @kevinthomas7040
      @kevinthomas7040 7 місяців тому

      @oliviaferandes4297තමන්ගේ රටට ඇගිලිගහන්න ආව ඇමරිකාවට ඇපනැතිවෙන්න ගහපු වියට්නාම් සෙබලුන්ට❤️🌷

    • @EVIL.-YT893
      @EVIL.-YT893 7 місяців тому

      Ane manda ubata sudden area da

    • @maheshabegunasekara8709
      @maheshabegunasekara8709 7 місяців тому

      Jaya wewa aadaraniiya viyatnamayata

  • @fathimaharariyy3780
    @fathimaharariyy3780 Рік тому

    Apay wishwa lokaya Lokema deywall Awussa Aussa Apata sodanawa .Apy ratay ka^ anthawo minima vadata giyata pasu ways ainey MALLA OPEN😆

  • @mindrelaxtravel1866
    @mindrelaxtravel1866 Рік тому +2

    🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳

  • @nirmalchamara5126
    @nirmalchamara5126 Рік тому

    I have remember ltte cardar akila she was killed our soldier's with out mercy

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 Рік тому +3

    🇺🇸🇺🇸😍😍

  • @HasitaRoshan
    @HasitaRoshan Рік тому

    මුලට danne akak pennanne akak kalakanni salli labenawanam amma gani unath wikunam kai

  • @sagarageun2828
    @sagarageun2828 Рік тому

    Apaaciii

  • @HasitaRoshan
    @HasitaRoshan Рік тому +2

    Ko ඇමරිකානු සෙබළුන්ට dynna kiuwa amanusika wada gana kisima දෙයක් nahane mulata ahema damhama kauruth balana නිසාද

    • @roshanrasika9774
      @roshanrasika9774 Рік тому

      Ahu unama itin agili kapanawalu. Niyapothu galawanawalu., anthimata junda kapala marala daanawalu. Echacharai ban. Denaganin🤐

  • @navindudissanayaka6092
    @navindudissanayaka6092 Рік тому +1

    wishma lokya boruwata genunta thenak denna hadanawa..genu ambanekata duushanaya krla ballo wage marala demma hema yuddayakadima ..pirimi thma gema gehuwe...dn nm wishma lokya unsubscribe krnna kaale hari

  • @anandathero552
    @anandathero552 Рік тому +1

    Don’t wer

  • @NavodYahampath
    @NavodYahampath Рік тому +2

    පිටසක්වලජිවීන් යානා කිහිපයක් චීනයේ දර්ශනය වු නාසා ආයතනය පෙන්නන චැනල් එකේ විඩියෝව

  • @piharahalamunugama
    @piharahalamunugama Рік тому +4

    බූරුවෝ තෝ කිව්වේ නෑ නේද ඇමරිකාව වියට්නාමය තුල මිනී මරන්න උන්ට තියන අයිතිය මොකක්ද කියල ..??

    • @letstryeverything4799
      @letstryeverything4799 Рік тому +3

      බල්ලෝ වෙච්ච දෙයක් ගැන කියන්නේ උබ ඔය කියන්නේ හැමෝම දන්න දෙයක් ගැන අනික ඇහුනේ නැද්ද පටන් ගන්නකොටම කියන්නෙ වියට්නාමයට ඇමරිකානු ඇගිලි ගැසීම් කියනො ඇහුන් නැද්ද

  • @jeewanthafernando7373
    @jeewanthafernando7373 Рік тому +1

    ¹ st

  • @sri-3964
    @sri-3964 Рік тому

    නමුත් අද වියට්නාමය එදා යුද්ධය පාවාදීලා ඇමරිකාවට ගැතිකම් කරනවා...කලාපයේ බලවතා අමතක කරලා ඇමරිකාවට කඩේ යනවා...
    😅😁😂

    • @sahanrasanga9411
      @sahanrasanga9411 Рік тому +1

      බයිලා ගහන්න එපා...වියට්නාමය දියුනු උනෙ එ විදියට ලොකෙ ආර්ථිකය දුවන විදිය තේරුම් ගත්ත නිසා..ලන්කාව වාමාන්ශිකයින්ගෙ බොරු බයිලා නිසා එක තැන පල් උනා....ඇමරිකාව ඔය විදියටම චිනයටත් ආයෝජන ගෙනාවා..චීනය දියුනු වෙමින් එද්දි පසුකාලීනව චීනයට එදිරිව වියට්නාමය විශාල ප්‍රමාණයෙ ආයෝජන ගෙනාවෙ....එදා වියට්නාම පාලකයො යුද්දෙන් පස්සෙ බටහිර විරෝධය පිටිපස්සෙ හැන්ගිලා විතරක් දේශපාලනය කරානන් අද එ රට මෙ තරම් දියුනුවෙන්නෙ නෑ රොකට් වෙගෙන්

    • @Bravo-King
      @Bravo-King 7 місяців тому

      ඇමරිකානු යුද්ධයෙන් පසු චිනය 1979 පෙබරවාරි 17 සිට 1979 මාර්තු 16 වෙනකම් උතුරු වියට්නාමය ආක්‍රමණය කරා, චිනය තව වියට්නාම් දකුණු මුහුදේ තෙල් බලෙන් ගන්න හැදුවා එක නිසා තමයි චිනය සමඟ එච්චර ලොකු සබදතා පවත්වන්නේ නැත්තේ....

  • @isuruodevice5250
    @isuruodevice5250 Рік тому

    ඇමෙරිකාව ඉල්ලගෙන කෑවෙ.

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому

    යුද්දයට කාන්තාවොඉ යවන්නේ කොන්ද පන නැති පිරිමි කවදාවත් මුස්ලිම්වරු කාන්තාවෝ යුද්දෙට යවන්නේ නෑ

    • @aurora0534
      @aurora0534 Рік тому

      ඇත්තක් හැබැයි .

    • @Bravo-King
      @Bravo-King 7 місяців тому

      මුලින්ම යුද්දෙදි සක්කිලි ඇමරිකානු ගුවන් බෝම්බ වලින් වියට්නාම් පිරිමි විශාල වශයෙන් මියගියා, ඉට පස්සෙ තමයි ගෙවල් වල හිටිය කාන්තාවෝ යුද්ධයට වැඩි වශයෙන් සහභාගි වුණේ... මුස්ලිම් යුදෙව් ක්‍රිස්තියානි කතෝලික එවුන් එක්ක මේ වියට්නාම් යුද්ධය සංසන්දනය කරන්න එපා, මොකද ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් කියන්නේ උන්මත්තක පිස්සු දඩ බල්ලන් රැලක්

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist Рік тому +1

    Femdom 😂

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +3

    කාන්තාවන්ට දෙවෙනියට සලකන පිරිමි කාන්තාවෝ යුද්දෙට යවන්න දෙවෙනි වෙන්නේ නැ 😢

    • @Father_Of_Sudeera_Muthusinghe
      @Father_Of_Sudeera_Muthusinghe Рік тому +5

      Vietnam Yudde Gena Tyna Pothak Ema Kywla Awoth Narakada??
      "ඇත් දල පනාව" කියල translation එකක් තියනවා (මට ඔරිජිනල් පොතේ නම මතක නෑ. ට්‍රාන්ස්ලේෂන් එකේ නම විතරයි මතක.) ඒක කියවන්න. බොහෝ දුරට දේශප්‍රේමීත්වය නිසා ගෑනු, පිරිමි හැමෝම ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙලා කරපු සටනක් තමා වියට් කොං ගරිල්ලන් කරේ. "ඒ වගේ ගෑනුන්ට තමා පිරිමිත් ගරු කරන්නෙ."
      "ඉතිහාසයේ ඉදන්ම ඉදන්ම වියට්නාමේ කාන්තාවන්ට ඉහල තැනක් ලැබිල තියනව" කියල මේ වීඩියෝ එකේම කියනවනේ. 5:40
      පුදුම වෙන්න දෙයක් නෑ ඒ ගැන. මේ වගේ කාන්තාවන්ට ඒ වගේ තැනක් නොලැබුනොත් පුදුමයි.

    • @mathsiseasy2024
      @mathsiseasy2024 Рік тому +1

      ​@@Senithadewsad123ඇයි උබ කිරෙන් බාල උනාද😂😂

  • @sampath9036
    @sampath9036 Рік тому

    කිසි වැදගත්කමක් නැති vedio එකක්

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому

    යුක්‍රේනේ මේ යුද්දේ දිනුවොත් රුසියාව පරද්දපු දෙවෙනි රට බවට යුක්‍රේනෙ පත්වෙනවා salva ukrein

    • @Bhash2023
      @Bhash2023 Рік тому +1

      එතට පළවෙනි රට මොකක්ද??😂

    • @jayathmarasanjana9173
      @jayathmarasanjana9173 Рік тому

      @@Bhash2023 ඇෆ්ගනිස්තානය

    • @lahiruben2539
      @lahiruben2539 Рік тому

      ඇමෙරිකාව ඔය කියන තරම් පොරක් නෙමෙයි සෝමාලියන් කොල්ල කරුවන් පවා ඔවුන්ට ගැහුවා black hawk කුඩු වෙන්න .ඇමෙරිකාව ගොඩක් රටවල් විනාශ කරා ඇෆ්ගනිස්තානය,ඉරාකය,ලිබියාව වගේ හොදට තිබ්බ ‍රටවල් .බටහිර සහ ඇමෙරිකාව කරන්නේ රටවල් වල ප්‍රශ්න ඇති කරල රටවල් විනාශ කරන එක සහ සම්පත් සූරාකෑම

    • @Bhash2023
      @Bhash2023 Рік тому

      @@jayathmarasanjana9173 ඇෆ්ගනිස්ථානයේ තිබ්බ කොමියුනිස්ට් පාලනය බේරගන්න තමයි සෝවියට් රුසියාව උදව්වට ආවේ. පොඩ්ඩක් හොයල බලන්න ඇමරිකාව තලේබාන් සංවිධානය පෝෂණය කරල ආයුධ දුන්න හැටි ගැන. ඊට පස්සේ ඇෆ්ගනිස්තානය තලේබාන් ලා අල්ලන් රට මාර විදියට දියුණු කරානේ🙂 ඇමරිකන් උදව්වෙන් තලේබාන් ලා රටේ තිබ්බ කොමියුනිස්ට් පාලනයක් පෙරලන්න කලින් ඇෆ්ගනිස්තානය හොදට තිබ්බා.

    • @Lm10826
      @Lm10826 Рік тому

      ​​@@jayathmarasanjana9173ඇෆ්ගනිස්තානයට කලින් රුසියාව පරද්දලා තියෙනවා පොලන්තය ෆින්ලන්තය

  • @chamindanamal9673
    @chamindanamal9673 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 Рік тому

    ❤❤❤❤❤❤❤