ගින්න ලොසැන්ජලීස් තවත් ප්‍රදේශයකට ඇතුල් වෙයි - වේගයෙන් ගින්න පැතිරෙයි - සුළඟ තවත් වැඩිවෙයි.

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 190

  • @LakMal-d8z
    @LakMal-d8z 14 днів тому +70

    අපා දෙපා සිවුපා බහුපා සියලු සත්වයන්ගේ ජීවිත බේරගන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 14 днів тому +1

      Lokapoles,,karaya,,,mawa,,katah,,hodapadam,,,duppah,,ratawal,,sura,,Kamen,,balawahuna,,ratawal,,,surakamah,,,hahukota,,gana,,sobadahaman,,danadaduwam,,,komahaloku,,hakhana,,mawagahhu,,ragapam

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 14 днів тому

      අපි ඔයිට වඩා අතී භ්‍යානක තත්වයකයි සිටින්නේ, අපිට තාම පාස්කු ප්‍රහාරයට සාදාරණ විෂඳුමක් හම්භවෙලා නැහැ, ලංකාවේ කොච්චර හොරු ඉන්නවාද? කුඩු, අයිස්, ගංජාකාරයෝ කොච්චරනම් ඉන්නවාද? ලංකාවේ ජීවත් වෙනවා කියන්නේ ජීවිතේ සුවර් නැහැ කවදාවත්ම බත් ගිලින මෝඩ හරකුන්ට විතරයි තෙරෙන්නේ නැත්තේ ලංකාවේ ජීවත්වෙනවා කියන්නේ යුක්‍රේන රුසියානු යුද්ධයට වඩා අතී භ්‍යානකයි වස විෂ කෑම, වෙළඳ මාෆියාව, සහල් පොල් මාෆියාව, බිත්තර මාෆියාව,වඳ තොත්තු, එකිනෙකා කකුලෙන් ඇදීම, පාතාල, නීතිය දුර්වල වීම සැබෑ ඇද්දැකීම්වලින් කියන්නේ, අපායට වඩා අතී භ්‍යානකයි ලංකාවේ ජීවත්වෙන එක, මීට අමතරව සමහර දේවාලවලින් ව්‍යාපාර වශී ගුරුකම් සහ කෑම බීමවලට වශී දැමීම, අන් වටිනා ජීවිත නැතිවෙන තැනට හූනියම් කිරීම ලංකාවේ බහුලව සිදුවෙනවා,මේවා බොරු කියන්නේ මෝඩ මිනිස්සු පමණයි! ආගම්වාද, ජාතිවාදය, දුප්පත් පොහොසත් බේදය, සමාජ සහ දේශපාලන බෙදීම්,පොදු නීතියක් නැතිකම කොච්චර තියෙනවා ද ලංකාවේ, ලංකාවේ පුළුවන් ද සාදාරණ පොදු නීතියක් ස්තාපනය කරන්න කවදාවත්ම ඒක කරන්න බැරි වැඩක් සුද්දන්ට හරි අනිවාර්යයෙන්ම ලංකාවේ නීතිය නැමෙනවා.

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 13 днів тому

      විශ්ව අම්මණ්ඩිගෙ රෙද්ද

    • @SagaraDisanayake
      @SagaraDisanayake 13 днів тому

      Wishwa mathawa koheda inne,, minissu andana modayonge nirmana walata ahu wenna epa,, wishawa neethiyata rejinak ne,,e thamai swabhawa darmaya

    • @SagaraDisanayake
      @SagaraDisanayake 13 днів тому

      ​@@nadeeshandeshapriyagovinit5006,, nikamma redda newei e genige ammage redda😂

  • @pathmagamage1374
    @pathmagamage1374 14 днів тому +43

    උතුම් බුදුගුණ බෙලෙන් ගිනිදැල් නිවී සැමට ශාන්තිය උදවේවා🙏🙏🙏

  • @Chandrasena-e6v
    @Chandrasena-e6v 14 днів тому +40

    සියලු බුදු වරුන්ගේ අසීමිත පිං බලයෙන් ලැව්ගිනි නිවේවා,
    එකිනෙකාට නොගරහන සමාජයක් ඇති වේවා ,
    ලෝක සාමය උදා වේවා .

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 14 днів тому +1

      😂අපි ඔයිට වඩා අතී භ්‍යානක තත්වයකයි සිටින්නේ, අපිට තාම පාස්කු ප්‍රහාරයට සාදාරණ විෂඳුමක් හම්භවෙලා නැහැ, ලංකාවේ කොච්චර හොරු ඉන්නවාද? කුඩු, අයිස්, ගංජාකාරයෝ කොච්චරනම් ඉන්නවාද? ලංකාවේ ජීවත් වෙනවා කියන්නේ ජීවිතේ සුවර් නැහැ කවදාවත්ම බත් ගිලින මෝඩ හරකුන්ට විතරයි තෙරෙන්නේ නැත්තේ ලංකාවේ ජීවත්වෙනවා කියන්නේ යුක්‍රේන රුසියානු යුද්ධයට වඩා අතී භ්‍යානකයි වස විෂ කෑම, වෙළඳ මාෆියාව, සහල් පොල් මාෆියාව, බිත්තර මාෆියාව,වඳ තොත්තු, එකිනෙකා කකුලෙන් ඇදීම, පාතාල, නීතිය දුර්වල වීම සැබෑ ඇද්දැකීම්වලින් කියන්නේ, අපායට වඩා අතී භ්‍යානකයි ලංකාවේ ජීවත්වෙන එක.

  • @thanujasyamali3038
    @thanujasyamali3038 13 днів тому +9

    ඉක්මනින් ගින්න නිවී සියලු දෙනා ආරක්ෂා වේවා .....විශ්ව මාතාවනී ඔබේ පිහිට ලොස් ඇන්ජලීස් වලට ලැබේවා 🙏🙏🙏🙏

  • @sandamaliwijesena7058
    @sandamaliwijesena7058 14 днів тому +33

    අහිංසක මිනිසුන්ගේ හා සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @diwyaushetti4621
      @diwyaushetti4621 13 днів тому +1

      අනේ ඔව් දෙවියනේ 😪🙏🙏

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 14 днів тому +18

    පලස්තීනයේ වගේම ඇමෙරිකාවේ සියළුම ජීවිත රැකේවා නිදුක් නීරෝගි වේවා !

    • @JayanthaKumara-t5u
      @JayanthaKumara-t5u 14 днів тому +1

      Palasteen janasanharaya anumatha kireema saha ukreneta dunna gini oya okuntama pattu wenne

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 14 днів тому +10

    ඉක්මනින්ම ගින්න නිවා ගන්න ලැබේවා සැමදෙනාම ආරක්ෂා වේවා

  • @cwijesinghe5718
    @cwijesinghe5718 13 днів тому +9

    තෙරුවන් සරනයි . සියලු ආරක්ෂා ව ලැබේවා .

  • @shereekakariyapperuma4981
    @shereekakariyapperuma4981 14 днів тому +24

    😢😢😢😢විශ්වමෑණියන්ගෙ දඩුවම ලිහිල් වි සියළු සත්වයන් රැකදේවා 😢😢🙏🙏🙏🙏

    • @mangalikaperera1393
      @mangalikaperera1393 14 днів тому

      ස්වභාදහම දෙන්න ගියාම ලිහිල් දඬුවම් නෑ.
      කරන්න තියන ලොකුම අපරාධ කරල ජනාධිපති සමාවෙන්න අපරාධ කාරයො නිදහස් වෙලා එළියට යනව වගේ නෙවෙයි.

    • @shereekakariyapperuma4981
      @shereekakariyapperuma4981 13 днів тому +1

      @mangalikaperera1393 එකනම් අැත්ත 😢

  • @AhamedRimsan
    @AhamedRimsan 14 днів тому +38

    ගාසා තීරයේ කල අපරාධ ය ට දේව සාපේ ඇමරිකානු වන්ට 💯💯💯💯💯💯💯💯

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 14 днів тому +1

      1250 k maha maga maralaa
      Kellanwa lorry wala yana gaman samuuha dusanaya karalaa
      200k withara paharagena gihin
      Maraadaapu ayata daywa saapa nadda?😮😮😮😢😢

    • @oneejherath5326
      @oneejherath5326 13 днів тому

      ඉක්මනින් වැස්සක් වහිනවා නම්

  • @sisransnn
    @sisransnn 14 днів тому +8

    මෙහෙම හිතෙනවට සමාවෙන්න ඕන,ලෝකෙ කොතන කෙලවරක යුද්ධයක්ද ? ඇමරිකාව,දැනට පවතින යුක්‍රේන පලස්තින හැම එහෙකම ඇමරිකාව ගාස ලමයි30000/ගැහැනු 10000/යි,,මේ හමාස්ලද?ඇමරිකාව ආයුධ දුන්නෙ නැතිනම් ඉෂ්රාලය මෙහෙම ගහනවද?යුක්‍රේනෙට ආයුධ දෙන්නෙ නැතිනම් මොන යුද්දයක්ද?ට්‍රම්ප් නවත්තනව කිව්වෙ ඒක,වියට්කොම් ගරිල්ලො හායන්න වියට්නාමෙ කැලවලට දාපු විෂවල සැරට තාම ඒ පලාත්වල ඉපදෙන ලමයි ආබාදිතලු.දැනට වසර කියකට කලින්ද?මිනිස් ජිවිත සත්ව ජිවිත බේරිලා දේපල හානි තව ඉහලයන්න ඕන.ස්භාව ධර්මය නඩු අහනව කියන්නෙ මේකට,,,ලගදිම මහින්දලටත් මුහුන දෙන්න තියෙන්නෙ මේකට,,,

  • @lalanigamage8666
    @lalanigamage8666 13 днів тому +4

    බුදු දහම විනාශ කරන්න දගලන අපේ රටටත් විශ්වය විසින් දඩුවම් දිය හැකිය
    එමනිසා සැවොම දර්මය පිහිට කටයුතු කළ යුතුමයි .🙏

  • @RadleyLowrance
    @RadleyLowrance 13 днів тому +5

    සියලු රටවල් එකතු වී මේ ගින්න මැඩලීමට කටයුතු කරන්න . සියලු රටවල් එකතුවන්න .

  • @malanisilva8082
    @malanisilva8082 13 днів тому +5

    ලොව . මවා වදාළ ව පියාණනි ඔවුන්ගේ වැරදි වලට සමව දී මෙම උවදුරින් මුදාලුව මැනව.❤❤

  • @isurujayalath2444
    @isurujayalath2444 14 днів тому +20

    වෙනත් රටවල් වලට දීපු ගින්දර තමයි ස්වභාව ධර්මයෙන් හම්බෙන්නෙ

  • @msmnaseem3171
    @msmnaseem3171 14 днів тому +6

    ඇතිවී තිබෙන මෙම තත්වය ඉක්මනින් සාමාන්‍ය තත්වයට පත් වේවා කියා මාද ප්‍රාර්ථනා කරමි. පාලකයන් කරන වැරදි වලට පොදු ජනතාව පලි නෑ. එහෙයින් රවුන් සියළලු දෙනාටම ඍක්මනින් සැනසුම ලැබේවා කියා ප්‍රෑර්ථනා කරමි සියලු දෙනාටම ඇල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා.

    • @cwijesinghe5718
      @cwijesinghe5718 13 днів тому

      තෙරුවන් සරනයි . ගින්න නිවේවා. කිසිවෙකු හට
      කිසිදු උපද්‍රවයක් සිදු නොවේවා .

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 14 днів тому +16

    රජකම් කලත් කලකම් පල දේ.

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 14 днів тому +24

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 14 днів тому +38

    වෙන රටවලට කරන දේවල් වලට තමා විපාක දෙන්නේ...

    • @IndikaSugathapala
      @IndikaSugathapala 13 днів тому

      😂😂

    • @antonypereraMakawitage
      @antonypereraMakawitage 13 днів тому

      තොපි සේරම කාල කන්නි බොලව් තොපිට මොනවද ඒ මිනිස්සු කරපු වැරදි වැඩේ.

    • @LAKMAUBIMA
      @LAKMAUBIMA 12 днів тому +1

      Ay Gaza eke ahinsaka minissu maranna aayuda deela 😂😂😂 wewi balan hitiya ne ? Eka thamai daiwaye saradama kiyanne

  • @rohinialwis-c4p
    @rohinialwis-c4p 13 днів тому +2

    සියලු දෙව් රැකවරණින් අනේ! ඉක්මණින් මේ සියලු ගිනි ජාලා නිවේවා.....

  • @SriLanka-vx7jn
    @SriLanka-vx7jn 13 днів тому +5

    උතුම් තුණුරුවන්ගේ පිහිටෙන් ඉක්මනට ගිනිදැල් නිවේවා 🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වෙම්ව නිරෝගි වෙම්වා සුවපත් වෙම්වා 🙏🙏🙏

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 13 днів тому +1

    ආගම් බේද අතරින් සියළුම දෙනා එකතු වන්නමෙය මැඩ ල න් න දෙව්යන් ගේ පිහිට නිරතුරු වම ලැබේවා

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 13 днів тому +2

    ලොව බලවත්ම රටටත් ගිණ්නක් නිවා ගන්න බෑ හැබැයි න්‍යෂ්ඨික යුද්ධ වලටයි කැස කවන්නෙ😂

  • @thusharinilmini3738
    @thusharinilmini3738 13 днів тому +4

    අනන්ත බුදු ගුන බලයෙන් ගිනි නිවේවා

  • @NandiN-f9m
    @NandiN-f9m 13 днів тому +1

    අනේ. දෙවියනේ. සතුන්. සමග. මිනිසුන්.. බෙරා. දෙන. සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hkhkrathna
    @hkhkrathna 14 днів тому +6

    පලස්තීන යට සිරියාවට ලෙබනනයට ඊශ්‍රායලය ලව්ව බෝම්බ දමා අළු දූවිලි කරපුවා, යුක්රේනය අළු දූවිලි කරපුවා ඇමරිකානුවන්ට සිහිවේවා. ඊශ්‍රායෙලය ටත් ගිණි භය දැනේවා. ලෝකයේ සියළු ගිණිදැල් නිවේවා

  • @ireshdesilva7268
    @ireshdesilva7268 14 днів тому +13

    සියලුම සතුන් ගේ ඡීවිත වලට රැකවරණය ලැබෙනවා

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 13 днів тому +2

    උතුම් බුදුගුණ බලයෙන් ඇමරිකාව විසින් තුල ඇතිකර ඇති මිනීමරු කුරිරු යුද්ධ මෙම ගින්න නිසා අන් ජාතීන් කොයි තරම් අපහසුතාවයන්ට වැටහී එකී යුධ ගිනි නිවීමට මෙම ලැව් ගින්න හේතුවක් වේවා! මෙය ස්වභාවධර්මය විසින් දෙන එක් පනිවිඩයකි.මානවයා විසින් පිසරය රැකීම නොව පරිසරය විසින් මානවයා රැකීම බව මුංට දැන්වත් වැටහේද? ඒ තරමට මුං ලොිකය තුල පරිසරය විනාශ කර ඇත.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 14 днів тому +25

    තාක්ෂණයද බලවත් මිනිසා විසින් කරන කර්ම හේතුඵලද බලවත් සිතන්නට මොහොතයි😢😢

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz 14 днів тому +1

      තාක්ශන නොව සොබාදහමයි බලපාලා තියෙන්නෙ.. තද සුළඟ නිසා පලාතම ගින්දරෙන් බලපැවැත් වේ.

    • @krishperera5050
      @krishperera5050 14 днів тому

      ඒක තමයි ඒ මුල් comm.... එකෙන් කීයන්නේ. තාක්ෂනය මොන තරම් බලවත් උනත් ස්වභා ධර්මය ට තාක්ෂනය ත් යට යි කියලා. කෝ කීසීම යන්ත්‍ර යකීන් පුළුවන් උනා ද හුළග නවත් වන්න.?​@@SRathnasinghe-bz9kz

    • @LifeShortsLk
      @LifeShortsLk 13 днів тому

      හද අල්ලන්න ඉස්සෙල්ල කරන්න දේත් කොච්චරක් තියනවද..

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 13 днів тому +1

    සුවපත් වේවා

  • @SudarmaGunavardana
    @SudarmaGunavardana 13 днів тому +1

    Ane viswa maaniyani waradak uwanam samawenu man me ginna nawatwanna istutiwewaaa!!!!!!❤❤❤❤❤❤❤❤❤❤අදරනිය

  • @mohamadshareef4815
    @mohamadshareef4815 14 днів тому +26

    අනුන්ට දෙන ගින්දර කවද හරි තමන්ට පත්තු වෙනවා කියන්නේ මේක තමයි

    • @Samsungphone-xo8mu
      @Samsungphone-xo8mu 13 днів тому

      Budu dashama saththae

    • @ChandikaDumith
      @ChandikaDumith 13 днів тому

      අනුන්ට ගිනිදෙන කාලකන්නි රට

  • @PadminiThilaka
    @PadminiThilaka 13 днів тому +3

    සොබාදහම ට නොවන අවනත ලොවෙහි කිසිවක් නැහැ

  • @RadleyLowrance
    @RadleyLowrance 13 днів тому +1

    ජේසුනේ මේ ලෝකය ආරක්ෂා කරන්න ඔබවහන්සේ මැදිහත් වුණු මැනව . මේසුන්ගේ ජීවිත සතුන්ගේ ජීවිතද ආරක්ෂා කර දුන මැනව.

  • @jenitatissera3675
    @jenitatissera3675 14 днів тому +5

    දෙවියන්වහන්සේ සමඟ පොරට සිටින්නාට දුක් වේ.

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 13 днів тому +4

    ලෝකෙට කරන අපරාද ඌටම පලදෙනව...... පවු දුකට පත් මිනිස්සු...

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 14 днів тому +10

    හදට යන්නත් තාක්ෂණය තිබුනා.ඒත් බලන්න මේ ලෝකෙ ඇති වුන ගින්න නිවන තාක්ෂණය නෑ.😢😢ලෝක විනාශය ආවොත් අපිට මීක් කියන්න වත් වෙලාවක් ලැබෙන එකක් නෑ.😢

  • @sarathchandanakumara7947
    @sarathchandanakumara7947 12 днів тому

    සියලු සත්වයෝ ආරක්ෂා වේවා ❤❤තෙරුවන් සරණයි

  • @kothmalemeniyo
    @kothmalemeniyo 13 днів тому +2

    සමාධිනී වීරසේකර දුව ඔයා හොදින්ද ???තෙරුවන් සරණින් ඔයා ඇතුලු සියලු දෙනාම ආරක්ෂාවීමට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @GnanaKannangara
    @GnanaKannangara 14 днів тому +4

    Me visweye pawethine, ananthe budugune baleyen, siyelu sathweyo suwepath wethwa!!! 🙏🙏🙏

  • @ShanikaDissanayake-f8o
    @ShanikaDissanayake-f8o 13 днів тому +2

    Budu guna sathyai a sathyanubawayen gini niwewa🙏🙏🙏🙏

  • @sharmilafz2647
    @sharmilafz2647 14 днів тому +11

    ඊශ්‍රායලය භටයන්ට ගින්න පුලුවන් නේද ගාසා වලට ගහන්න ඇමරිකාව ආයුධ දුන්නනෙ

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 13 днів тому

    විස්ව මාතාවගේ පිහිටයි ඉක්මනින් ගිනි දැල් නිවෙිවා 🙏🙏🥺

  • @manelpedige1775
    @manelpedige1775 14 днів тому +3

    මිනිස්සුන්ට සතුන්ට කිසිම කරදරයක් නොවේවා ඉක්මනින් ගිනි නිවන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @NishaKottearachchi
    @NishaKottearachchi 14 днів тому +4

    භැමෝම සත්‍ය ක්‍රියා කරමු මේ ගින්න නවත්තන්න

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 14 днів тому

      අපි මොකටද බන් අපරාද කාරයෝ රකින්නේ උබ සත්‍ය කිුයා කරන්න මේ රටේ කුඩු හිරු දෙරනෙන් මේ රටේ දරුවෝ බේරලා දෙන්න

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 13 днів тому

      මොනවටද ඇමරිකාවේ හින්දද ?

    • @sandyakumuduni2656
      @sandyakumuduni2656 13 днів тому

      Pissuda ban???? 😮😮😮

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 13 днів тому

      ඔයා රනිල්ගේ සජියගේ කෙනෙක්ද මිනිමරුවන්ට සත්‍ය කිුයා කරන්නේ මොලේ කචල්ද 😡😡

  • @hildasomakanthi6234
    @hildasomakanthi6234 13 днів тому +1

    Weswa akarsana neetiya. hari pudumi.kisema anukampawek
    dakwanne nee .sobadahamata akarunikawanta weeme vipaka
    tamai.weswa matawe kopa karana uddayara adaradeema waha
    nawathwanna LOKA SAMAYATA atha denna DENWATH.

  • @swarnalatharatnayake677
    @swarnalatharatnayake677 14 днів тому +3

    Siyalu denata teruwan saranai

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 13 днів тому

    Maara sathutak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤deviyange supiri danduvama

  • @liyanagawijesiri-hz3di
    @liyanagawijesiri-hz3di 14 днів тому +7

    ගාසාවේ මිනිසුන් විදින දුක මොව්න්ටත් දැනෙන්න ගැනීම සොබාදහම මොව්න්ට ලබා දුන් බියකරු දඩුවමයි තවතවත් දැවේවා මගේ පැතුමය්

    • @priyankakumudinirajapakse7642
      @priyankakumudinirajapakse7642 14 днів тому

      Yes 👍👍

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 14 днів тому

      Gaza isc big complicated problem😮😮😮😮

    • @john.f.Kenned
      @john.f.Kenned 14 днів тому

      lankawe higannu sobadahama kiya kiya America wa gini ganna kiyanawa. irisiya karanna epa lankawa ta diyunu wenna ba kiyala

    • @john.f.Kenned
      @john.f.Kenned 14 днів тому

      @@priyankakumudinirajapakse7642 uba hora kapu rajapakse kenek neda???? Lankawa higana ratak karala ubalai maha eka rata panna.

    • @palliyaguruubesinghe5504
      @palliyaguruubesinghe5504 14 днів тому

      රටේ පාලකයෝ එහෙම කළාට මේ විපතින් පීඩා විඳින අහින්සක මිනිස්සු වගේම අසරණ සතුන් කොච්චරක්ද. ඒ සතුන් ,මිනිසුන් පව්..

  • @LalithaAmarasinghe-wt8kv
    @LalithaAmarasinghe-wt8kv 13 днів тому

    Monade unath මිනිසුන්ට a api maythree karaoniwelawak meka siyalu karadrwaril midee ikman sahanyak labewa ❤

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 13 днів тому +1

    Vishva mathawage anantha thunuruwane shakthi balayen siyaluma sathwayo suwapathwewa ginnen berewa 🙏

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 13 днів тому +1

    ආර්ථිකව No 1 යුද ශක්තිය No 1 න්‍යෂ්ටික අවි No 1 යුද නාවික ගුවන් හමුදාව No 1 මුල්‍ය ඒකකය No 1 ජනාධිපති No 1 යුද නෞකා No 1. එහෙත් ලැව්ගිනි පාලනය 0. ආ තව දෙයක් No 1. කප්පම් ගැනිම

  • @HeenbandaSantha
    @HeenbandaSantha 13 днів тому +1

    සියළු ratwal ගිනි tahbuwe ඇමරිකාව didda dahma කර්මය මෙයයි සියලුම දෙනාට යහපතක් වේවා බුදු sahrani

  • @krishperera5050
    @krishperera5050 14 днів тому +1

    ඒ රට‍ වලත් නායකයෝ ගන්න සමහර වැරදි තීන්දු නීසා තමයි ස්වභා ධර්මය උනත් කෝප වෙන්නේ.

  • @PadminiKurukgamage
    @PadminiKurukgamage 13 днів тому

    Gasavata..Amrikavatath.deviyan.vahanse.thamai.but.sudda.vanthaen.yave.dady.balagani.sith.harena.jeesus.enava.hama.Ratacama.dustayo.enova.lankaveth.ennava.yAve.dady.balagena.Enne.parissam.venna. .❤❤❤❤❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 14 днів тому +13

    ඇමරිකාව රටවල්වලට දෙන ගින්දර පෙනවා නේද අපි කියන්නේ එකයි ඉස්රාලයට යුක්කෙිුන් විවිදාකාර රටවට යුද්දය කරන්න කරන්න අයුද දුන්නා පලස්තිනයට දිපු ගින්දර පෙනවා නේද ආ පිටට පෙරලුන හැටි ලංකාවේ බංඩාර නායකලා පෙුමදාසලා වික්‍රමසිංහ රාජපක්ෂලා සිරිසෙනලා පන්සල් කොවිල් දෙවාල ගානේ දුව දුව සමහර උන් දැන් බලු කපුටු දාන දිදි පාරවල්වල දුවනවා පව් මකා ගන්න

    • @lalithbotheju3800
      @lalithbotheju3800 14 днів тому

      රාජපක්ෂල තමයි අපේ මව්බිමේ යුධ ගින්න නිවුවෆ

    • @indramenike8623
      @indramenike8623 13 днів тому

      ​​​@@lalithbotheju3800 ara ginna niwannath rajapassalama yawanna......!
      .

  • @Vigilante574
    @Vigilante574 14 днів тому +13

    ඇමරිකාව මේ පාර ලෝක සිතියමෙන් ලෙප්ට්🤣🤣🤣
    අහිංසක සත්තු පව් හැබැයි...😥😥

    • @john.f.Kenned
      @john.f.Kenned 14 днів тому +1

      higana lankawa wage higana ratak newei America. 150× lokui lankawata wada. helayekta ridila. rawanage daruwo??? ubalai higana dupatha diyunu wenne na kiyala api monawa karanna da. duka thama ubalata ohoma hari athal ganni

    • @mangalikaperera1393
      @mangalikaperera1393 14 днів тому

      ​@@john.f.Kennedකන්න නැතුව හිටියත් සැපයි බං ගිනි ගන්නවට වඩා. අනුන්ට ගිනි දෙන එවුන්ට ස්වභාව ධර්මයෙන් අවුලුවන හැටි බලා ගනිං. ලංකාවෙ හිඟන්නො උන්ගැන බලාගනී. උඹ ගිහින් අර පොහොසත් රටේ ගින්නට පැනල ගින්නෙන් පොහොසත් වෙයං. පලයං. ⚰️ ⚰️ ⚰️ ⚰️ 😂

    • @Bobiti_Boo
      @Bobiti_Boo 14 днів тому +1

      Diyunu wa penawa. 😂😂

  • @VithaMahi
    @VithaMahi 13 днів тому

    කරන්න දෙයක් නෑ ඇමරිකාව විසින් වෙනත් රටවල්වලට කරපු අපරාද තමා පඩිසන් දෙන්නෙ😊😊😊

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 14 днів тому +2

    අතීතයේ ඉතා විභූතිමත්(අතිශය පුද්ගලීකරිත කාම ඉසව් සහිත ) පොම්පියානු නගරය හදිසියේ ම විනාස වී ගියා.
    1400 ගනන් වල සිට අවි අරා ගත් නූතන දිග්විජිතවාදී යුරෝපියානුවාගේ අවසන් නවාතැන් වන සශ්‍රීකමත් පැසිපික් නගර වලට විනාශය බලපෑම් කරමින් තියෙනව
    අපට හිතන්න දෙයක් ඉතිරි කර.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 13 днів тому +2

    කළ කළ දේ... ඵළ ඵළ දේ ☸

  • @anurakadawatha
    @anurakadawatha 13 днів тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💪💪💪

  • @UpaliSenanayaka-u8y
    @UpaliSenanayaka-u8y 13 днів тому +1

    හිරොසිමා නගසාසකි නස්ටික බොම්බ ඩම්මෙ අමරිකායි.රුසියවනෙමෙඑඑ

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 14 днів тому +2

    Pinketha hela ran derane yali uadinnata hetu wasana wewa hetuwasana❤🌹🙏

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 14 днів тому +1

    😢Vepathak unama napuruwanna apa😢veswayatama baradamu😢yahapathe wathawaranayak lagawaewa

  • @Asian-queen-
    @Asian-queen- 14 днів тому

    Mewa katath hodapadam nomerenna aapu menisu godak
    Mey lokey ennawa .Udawwatawath
    Kenekta kathakaranna baritharamata Americawa Asaranawella Ekmanen Mey genius newewa maha wasi adahalee rata thibunu thathwayatama pathwewa.❤❤❤❤❤❤

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 13 днів тому

    Palasteene asarana minissunge kandulu😢😢😢😢😢😢😢😢😢😢😢 thavath vinasaveva saadu saadu

  • @PadminiKurukgamage
    @PadminiKurukgamage 13 днів тому

    Jesu.jeevamanai..kikaru.unoth.thaduvamen.berenna..Avasvathiva.sithanna.Epa.varathikaranna.bata.kai.Amarikava.kiyanne.kritiyan.Rata.Atha.deviyanvahansegen.Athvela.pAsus.bata.vela.

  • @KumariRathnayaka-k7n
    @KumariRathnayaka-k7n 13 днів тому

    Budu saranai ,gini niwewa.

  • @UdeniCooray-r5z
    @UdeniCooray-r5z 13 днів тому

    All the people pray for God will help pleas we pray for the amarica😢

  • @vishakafenando2192
    @vishakafenando2192 13 днів тому

    Amarikawa thawa thawath vinasa wewa thawath ahinsaka ratakata abiyogayak nowenna.

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 13 днів тому

    Basil ge Gedara koheda

  • @akrammohamad4914
    @akrammohamad4914 14 днів тому +2

    VETO power eken berida mokuth karaganna ??

  • @kapilajayathunga2401
    @kapilajayathunga2401 14 днів тому +5

    Dan wathe tope පාලකයන් ta kipyawe loke anith tan wla karna සංහාර nthra krna kiyla...😜😜😜

  • @upulkulatunga8061
    @upulkulatunga8061 14 днів тому +1

    උන්ගෙ දෙයියෝ උන්ටම කෙලිනවා

  • @imtiazsaibo1140
    @imtiazsaibo1140 14 днів тому +1

    O mighty God Allah save these people form the disaster

  • @Asian-queen-
    @Asian-queen- 14 днів тому

    Mahawasi adahalee sanaseema udawewa Amaricawata.❤❤❤❤

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 13 днів тому

    කෘතිම වැසි වැට්ටුවා නම් හරි

  • @UdaiangaNandana
    @UdaiangaNandana 13 днів тому

    පච අනුරගේ වැඩබැරි ආණ්ඩුවේ කුණු හෝදන්නේ නැද්ද.

  • @KumariMedagoda
    @KumariMedagoda 14 днів тому

    Theruwan saranee ashirawadaya rekawaranaya sematama salaseewa

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 14 днів тому +2

    මේතරම් ආර්ථික හානියක් වෙලා තිබුනත් අමෙරිකන් රජය නොමිලේ N95 mask නොමිලේ දෙනවා.අපේ බෞද්ධ රටේ කොරෝනා කාලෙදිවත් මාස්ක් එකක් නොමිලේ දුන්නෙ නැහැ දුප්පතෙකුටවත්..දේව කරුණාවෙන්, විශ්වයේ ආශීර්වාදයෙන් සියලු වැසියන් ආරක්ෂාවේවා.!

  • @DouglasFernando-h8i
    @DouglasFernando-h8i 14 днів тому

    Lokay awasana kela y awasana tika dawasa dan yanne thawa marapalla gazawalata bomba dala ❤jesuphity

  • @IndraniBandra
    @IndraniBandra 14 днів тому

    Darmayata..naburu..veya..uiuie😢😢😢

  • @upulsanka3159
    @upulsanka3159 14 днів тому

    🙏🙏🙏

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 13 днів тому

    Theruwan guna balen ikmanimma ginna niwewaa

  • @asokadassanayake3815
    @asokadassanayake3815 14 днів тому +3

    අනේ දේවිය නේ ඉක්මනට එයාලට සමාව දීලා මේ ගින්න වේවා

  • @sanjeewanisanjeewani1261
    @sanjeewanisanjeewani1261 13 днів тому

    😢😢😢😢

  • @KumariySandiya
    @KumariySandiya 14 днів тому

    Ikmanatama giniy dal niwaewa

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna3350 14 днів тому

    Budu dahame sathya mata pasak ve.siyalla anithyai

  • @UpaliSenanayaka-u8y
    @UpaliSenanayaka-u8y 13 днів тому

    😮

  • @HussainRifdi
    @HussainRifdi 14 днів тому

    Dheyyo inne loketama akai issarahata okkatama piliganna wevi aaky sathya

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 13 днів тому

    Ginidel nivee yawa wahiwalahaka deviyange divya netha me kerehi yomuwewa ginidel nivee shanthiya udawewa😢

  • @TuanRamlan-w2t
    @TuanRamlan-w2t 14 днів тому

    Hama ratakatama oluwa daana Eka amricawa mey mhatey hari danagatha utuy

  • @SeguNuhumas
    @SeguNuhumas 14 днів тому +1

    Deawa saapayata palasthinunta karanna aparadayatai

  • @KumariHami-p2c
    @KumariHami-p2c 14 днів тому

    😢

  • @shameelshajahan801
    @shameelshajahan801 14 днів тому

    Hi gazette

  • @giyanperera7587
    @giyanperera7587 12 днів тому

    Ikkmanimma ginna nivewa satha sewpaunnta anaturak novewa

  • @ShamaliFernando-g7z
    @ShamaliFernando-g7z 14 днів тому +1

    Ginnaniwewa

  • @nirmalaperera9328
    @nirmalaperera9328 14 днів тому

    Request the budhist monks to chant pirith .

  • @LesliThelis-k6x
    @LesliThelis-k6x 14 днів тому

    WISWAYATAMA HAANIKARA MINIMARU PAALAKAYAN BIHIKARANA AmaricAWA GASAATHIRAYAK WANU DAKIMAI .NIWAHAL SAMAKAMI JanathaawaGE KEMATHTHA .

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 14 днів тому +5

    ඇමරිකානු ගින්න පිටසක්වල ප්‍රහාරයක් - වටපිට අය්යා 😂

    • @priyankanirmali587
      @priyankanirmali587 14 днів тому +2

      😂

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 14 днів тому +1

      😂😂😂

    • @krishperera5050
      @krishperera5050 14 днів тому

      බැරී ද බං අර උන්ගේ ෆී ල්ම් වගේ එක එක මේවලම් කෑලී වලීන් වැඩ දාන කෑල්ල කීන් වත් වැඩක් ගන්න 😂😂😂😂😂