Kopi Kade | Episode 1859 - (2021-12-10) | ITN

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 105

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 роки тому +7

    ගීතා දැන් වැඩිහිටියෙක්නෙ අනේ බබෙක් වගේ හැසිරෙන එක හරි මදි දැන් නම් චරිතෙ

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +18

    සුගතංමාමට දීර්ඝආයු

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +3

    මම ගොඩාක් ආසම සුපිරි ලස්සන කතාව කෝපි කඩේ 🙏🌹🌸🌸🌸🙏🙏💗💙❤️💛💚🧡💙💙🧡💙❤️💛💚😛🤣😄👍💪🖤🖤🖤🖤🖤💎💎💎💎💎💎

  • @yashaswiyuthara601
    @yashaswiyuthara601 3 роки тому +4

    මම ත් බලනව දන්න කාලේ ඉදලා.කාලෙන් කාලෙට ගැලපෙන තේමා අරන් කොපි කඩේ කතාව ගලාගෙන යනවා.මම නම් ආසාවෙන් බලනවා.

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 роки тому +8

    අවුරුදු 5කට පස්සෙ කෝපි ක⁣ඩේ බැලුවේ.....

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 роки тому +43

    ගෙවෙන හැම මොහොතකම රෝගී හැමකෙනාම නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !👍

  • @isuruudayanga4296
    @isuruudayanga4296 3 роки тому +27

    කෝපි කඩේත් දැන් කිසිම තේරුමක් නැති ඒවා යන්නේ.

  • @TL-de6ik
    @TL-de6ik 3 роки тому +18

    ගීත ටීචර් ලස්සනතේ... 😄👍

  • @neranjagamage3942
    @neranjagamage3942 3 роки тому +27

    පරණයි,දීර්ඝතම කියල දැගලුවට වැඩක් නෑ.කෝපි කඩේ කියන්නේ දැන්නම් අමුම අමු ගූ ගොඩක්.

    • @nipunasrimal3352
      @nipunasrimal3352 3 роки тому

      අනිවා මෙලෝ රහාක් නෑ

    • @KWeerasinghe
      @KWeerasinghe 3 роки тому

      Ow eeka nm aththa

    • @fairy3560
      @fairy3560 3 роки тому +2

      අනෙ මේ හලො මෙතන බලන ගොඩක් අය ඕක බලන්න පටන් ගත්තෙ කාලෙ අය නෙමෙ.කොට් න්ම මන් ඕක දැන් බලන් නෑ හැබැයි පොඩ් කාලෙ බැලුවා එතකොට මීට ලස්සන යි
      අනික කොපි කඩෙ කියන්නෙ
      බොහො ව්ට සතියකට එක කතා තේමාවක් යන්නෙ.
      ඒ ම්ස මේක එකම තේමාව ව්ක යන සෝප් ඔපෙර එකක් නෙමෙ නෙ.දැන් අයට ගැලපෙන්නෙ කතාව යන්නෙ

  • @isuruudayanga4296
    @isuruudayanga4296 3 роки тому +32

    කුරුන් කුරුන් එහෙම ඉන්න කාලේ තමයි හොඳ කොටස් ගියේ.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Рік тому +1

    60 පැනපු ගීත නගා පස්සෙත් මිනිස්සු එනවද?😂

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 3 роки тому +8

    කෝපි කඩේ රඟපාන සියලුම කලාකරුවන් දැන් මේ වෙලාවේ අර කුරුං ගුරුං ගොවි අසනීප වෙලා නේද ඉන්නේ ගිහිල්ලා බලන්ඩ ගියොත් හොඳ නේද ඒක තමා බල්ලගේ සියලු දෙනාගේම යුතුකමක් කියලා මම හිතනවා

  • @janakajanaka9601
    @janakajanaka9601 3 роки тому +18

    කෝපිකඩේ දන් හොද නැහ කියල චෝදනා තියෙනවා .හිටපු නලුවන්ගෙ කාලෙ හොදයි කියනවා.කතාව ඇත්ත .නමුත් රසික අපි බුද්දිමත්ව සියල්ල දකිය යුතුයි.වසර ගානක් තිස්සෙ සරල ගමි නාට්‍යයක් ලෙස කෝපිකඩේ ප්‍රේක්ෂක අපිට Itn දුන්න.ඒ සියලු කතා වර්තමාන යට ගලපෙන ලෙස.ආන්ඩුත් වෙනස් උනාට දේසපාලන පෙසර් එකක් නැතුවයි ඒ කතා දුන්නෙ කියල රසිකයෙක් ලෙස මට තේරෙනවා .ඉතින්..වසර ගානක් තිස්සෙ දීර්ඝතම නාට්‍යයක් ලෙස වර්තමාන අද දවස වනවිට මෙහි රගපාපු ගොඩක් කලාකරුවන් ලෝකෙ හරදා ගිහින්.සමහරු මහලු නිසා අසනීපෙන්.වර්තමාන කලාකරුවන් මේ නාට්‍යයට ගලපෙන්නෙ නැහ..ඒ සියලු කරුනු රසික අපි සිතිය යුතුය .

    • @fairy3560
      @fairy3560 3 роки тому

      එහෙනම් නවත්වන්න පුලුවන් නෙ.

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 3 роки тому +5

    කුරුං මාමාට උදව් අවශ්‍යයි කියලා දැක්ක TV දෙරණ පෙන්වනවා . එතුමාට මුදලින් උපකාර කිරිමට පුලුවන් ක්‍රමයක් තියනම් අපව දැනුවත් කරන්න ITN

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 роки тому +9

    ලස්සනයි ගොඩක්

  • @hp6672
    @hp6672 3 роки тому +18

    1990 ගනන් වල ඉදන් ගීතා නගාට මනමාලයෝ හොයන්නෙ

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 Рік тому

    Appo naki magulak form karagena 😅😅😅😅

  • @hansimajayamali9211
    @hansimajayamali9211 3 роки тому +3

    චරිත වලට ගැලපෙන අය ගත්තා නම් හොදයි හැබැයි..

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 Рік тому

    as pottda bn me huchakuwata line danne😂😂😂

  • @Chamarachoth
    @Chamarachoth 5 місяців тому

    Hapi new💞 kopi kade hap

  • @yohandananjaya9764
    @yohandananjaya9764 2 роки тому +2

    මෙ වගෙ හුත්තියො ගෙදරට්ම නාකි වෙන එක තමයි හොද 😂

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 3 роки тому +2

    කවුද කියලා තමයි අහන්නෙ මොකටද කායලා සුගතත්

  • @k.a.rdilupa453
    @k.a.rdilupa453 3 роки тому +23

    කෝපි කඩේ 👎👎 විහිලුවක් වෙලා දැන් 🤣

  • @insiscorner
    @insiscorner 3 роки тому +3

    Oluwa hoda ne munge😂😂😂

  • @raasentertainment1845
    @raasentertainment1845 3 роки тому +4

    Mewa thami.. Natti...... Malpokura Gena Kolla thami maru....

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 3 роки тому +1

    කොපි කඩෙ ගොඩක් දවසකින් බලන්නේ

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 3 роки тому +4

    අද සමාජය යෙ ඔය වැනි දෙවල් අනත්ත අප්පප්‍රරමාණ සිදුවෙනවා එවයින් ගැලවෙන විදිහට තමයි පෙන්වා දෙන්නේ කවදත් කෝෆි කඩේ ආදර්ශයක් තමයි දෙන්නේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා නවකයන් නිසා නමුත් ආදරේයි සෑමට තව එකක් තියෙනවා කථාව බැලිමේ රස වින්දනය ට පාඩු උනාඅවිහිර වුනා ගීත නාගා මනමාලයන් එක්ක ඉදිපු විදිහට

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 3 роки тому +3

    බුදුසරණයි

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 роки тому +15

    ලමා නාට්‍යයක් වගේ ...ඇත්තටම ඒ කාලෙ කෝපි කඩේ ටෙලිනාට්‍යය ...දැන් මෙලෝ රහක් නැහැ .

    • @fairy3560
      @fairy3560 3 роки тому

      අනෙ පලයන් යන්න උබල ට හොඳ දේවල ව්තර ඒක ලමද් සමාජෙ ඇති නරක හොඳ බැලන්ස් එකෙ පෙන්නනඩ්ජි අවුල්

    • @rohandilina5727
      @rohandilina5727 3 роки тому

      ඔව්.ඇත්ත

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 3 роки тому +4

    ඒ වගේම වගේම ජාතික නාලිකාවක් වශයෙන් අයිතීන් එකේ වගකීමකුත් තමා මෙය බලා හොයල බලන්න තමාගේ කලාකරුවන්ට දැන් මොකද වෙලා තියෙන්නෙ කියලා කෝපි කඩේ ගොඩක් කාලකඩේ ගොඩක් කාලයක් රඟපාපු නළු වෙන්නේද දැන් පේනවනේ තත්තෙ කෝ අයි ටී එන් එකේ වැඩ පෙන්නලා වල අපිට දැන් අයිතීන් එකේ වැඩ වත් මේ වෙලාවේ වත්

  • @s.h.roshanindika9020
    @s.h.roshanindika9020 3 роки тому +1

    බුදු සරණියි

  • @RajanRajan-ug7om
    @RajanRajan-ug7om 3 роки тому +3

    Very good

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 3 роки тому +1

    තෙරුවන් සරනයි

  • @devindithiloka2512
    @devindithiloka2512 3 роки тому +12

    ලස්සන නාට්‍යයක්❤😊

  • @janakajanaka9601
    @janakajanaka9601 3 роки тому +6

    නමුත් මම එකක් දකිනවා.දයාවතී.සුසිලා කෝට්ටගේ.වෙනත් නාට්‍ය වල ඉන්නවා.ඇය අති දක්ස නිලියක්.කෝපිකඩෙන් යන්න හේතුව ගෙවීම මදිද කියල.ඉතින් කෝපි කඩේ හාමිනේ.අති දක්ස නිලිය.තිලක් රත්නායක නැහ..කෙසේ හෝ හොදට ගෙවීම් කරමින් කෝපිකඩේ රසය ආරක්සා කරත්වා කියල මම ඉල්ලනව.මොන ආන්ඩුව ආවත් ඒක පුලුවන්

  • @laknisadaruwini2700
    @laknisadaruwini2700 3 роки тому +8

    ගීත ටීචර් බීජ්ගිහින්

  • @maheshil2505
    @maheshil2505 2 роки тому

    Good😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 3 роки тому +1

    so nice

  • @gdmadhu5136
    @gdmadhu5136 2 роки тому +1

    Dan nam melo rahak na

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 Рік тому

    Paki nake colam😅😅😅😅😅😅😅😅😅😅

  • @asankaherath1967
    @asankaherath1967 2 роки тому +1

    🌺🌺🌺🌺🍁🍁🍁👍👍

  • @Gaminginduwa333
    @Gaminginduwa333 2 роки тому +1

    🙏🙏🙏🙏👍👍👍

  • @nilukchathuranga7930
    @nilukchathuranga7930 3 роки тому +3

    මොනවද අප්පා මේ .ඇත්තටම කතාවේ දැන් කිසිම තේරුමක් නැහැ .

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 3 роки тому +9

    පුදුම ලස්සනක්නේ ටිචර් 🤣🤣🤣

    • @Hasith640
      @Hasith640 3 роки тому +2

      කියලා වැඩක් නෑ මාර ලස්සනක්නෙ තියෙන්නේ 😆😂😂

  • @rumyking9936
    @rumyking9936 3 роки тому +1

    Airan ge acting maru

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 3 роки тому +1

    ගැහැණු ගැටේ

  • @janakaveerasinha1263
    @janakaveerasinha1263 3 роки тому +1

    Yako api pode kalea th meake badala na.

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 3 роки тому +4

    මොන හු@$%& කද මේ...? යකෝ මීට වඩා හොඳයි "සෙල්ලම් ගෙදර"...
    මොක්කුද බං මෙව්වට තිර පිටපත් ලියන ගොං හරක්...

  • @markmendis5951
    @markmendis5951 2 роки тому +1

    LOL Laja bayata hadunu ganu daruwek ne? LOL she is about the same age as my mothers hahhaha! Lamai denek thundenk wath inna one oya wayasata

  • @p.tinusha
    @p.tinusha Рік тому

    හූ.හූ.හූ.හූ😂😂

  • @sherilperis1531
    @sherilperis1531 3 роки тому +1

    😂😂😂😂😂😂😂😂🙆🙆🙆

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha3176 3 роки тому +1

  • @සුමිත්ජයකොඩි

    👍👌🏻

  • @aselasadamal3873
    @aselasadamal3873 2 роки тому +1

    gon jok

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 3 роки тому +4

    මොකාද බොල එ වදුරා

  • @yaminiyamini4200
    @yaminiyamini4200 3 роки тому +1

    Me naki magula mona kolamakhda me

  • @nipunasrimal3352
    @nipunasrimal3352 3 роки тому +2

    දැන්නම් මෙලෝ රහාක් නැ

  • @eshanagayanga3698
    @eshanagayanga3698 3 роки тому +2

    😂😂😂😂

  • @buddikalasantha3405
    @buddikalasantha3405 3 роки тому +1

    Dingi mahattaya oyatat den kepilla wage kalin asawen balapu katawak den jarawak karala aparade

  • @chaminidesilva283
    @chaminidesilva283 2 роки тому +1

    මොන වේ$කමක්ද මේ

  • @rohandilina5727
    @rohandilina5727 3 роки тому +2

    ඉස්සර.දයා.වතී.එන්සිනා.
    අබිලින්..පරන.නලවෝ.ඉන්නකොට.ලස්සනයි.සමහරක්.ජීවතුන්.අතර.නෑ.දැන්.ඉන්න.නලුවෝ
    මෙලවේ.රහක්.නෑ

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 3 роки тому +1

    😄😄👍🌹😂

  • @harshanirosh7013
    @harshanirosh7013 3 роки тому

    Githa kichar monalashsanakda heti vitharak

  • @nuwa99
    @nuwa99 3 роки тому +1

    මොනවද උද්දිකයො මේ කතා 😂

  • @tuetantuetan4350
    @tuetantuetan4350 3 роки тому

    මගේ පන

  • @imasha2811
    @imasha2811 3 роки тому +3

  • @daichiwatanabe4289
    @daichiwatanabe4289 3 роки тому +1

    Policiyen balamaganiy. Nariyanta kukullu baradunna wage qwalu.
    Polici thibbe issara.
    Den thiyenne policida?
    Anduwata redi netiwa kade yana desapalanayata puk dena
    Kudu ganja ice karayange bela mehewara karana un den policiwala inne.
    Hoh hoh …. .

  • @boruwaepa5435
    @boruwaepa5435 3 роки тому +1

    geetha dakkama nagga ekath bassa

  • @drdle1412
    @drdle1412 3 роки тому +1

    Yako hoda boru kondayakwat dapiyaw tikak salli dala me mona huyannakda

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 3 роки тому +4

    අණ්ඩුවලට කඩේ යන්න ගුරුවරුන්ට අපහස කරපු දැන් කරන්නේ හොර් කාලකණ්ණි ට්කක්🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 3 роки тому +2

    Script writer kenek gannawako

  • @aselasadamal3873
    @aselasadamal3873 2 роки тому +1

    thope chenal eka wedak ne.mechchara kal me kathawata raga papu kurun gurunta geyak hadala denna beri una heththa thu nodakin.hemadama mehema eka thena pal wena chenal ekakma wiyan

  • @ChinthakaKumara-pu1bz
    @ChinthakaKumara-pu1bz 9 місяців тому

    4

  • @charithnirmala6109
    @charithnirmala6109 3 роки тому +2

    mokku katha liyanawada mnda oita wada ataka nataka hodai dan

  • @j.p.sasikamadhuranga8704
    @j.p.sasikamadhuranga8704 3 роки тому

    00

  • @cjkuploads671
    @cjkuploads671 3 роки тому +1

    නාකි හැත්ත මෙලෝ රහක් නෑ..ඊය අප්පිරියයි බලන්න

  • @igcas
    @igcas 3 роки тому +1

    ගොන් සීන් එකක්

  • @udithasaman3064
    @udithasaman3064 Місяць тому

    Stupid and useless tele drama.

  • @damithwwe2319
    @damithwwe2319 Рік тому

    ❤❤

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 3 роки тому +1

    🤣🤣🤣