Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Evoke Music අලුත්ම Release එක ua-cam.com/video/ZOZ3zOb8Jjw/v-deo.html 😍
2024 අහන අය කෝ
🥲🥲
😊
25 dith ahanda one
2024 anthima davas tiketh ahanava😢❤
❤
අදටත් අහනවා...මේ සින්දුව නම් කවමදාකවත් අමතක කරන්න බෑ..පරණ මතකයන් හිත ඇතුළෙ තෙරපෙනවා...💔🥺
එක ඇත්ත
සිරාවටම බන්
❤❤❤❤❤❤
2025 ත් මේ සින්දුව අහන කට්ටිය කෝ😊😊
View
මේ වොයිස් එක මාරම ලස්සනයි කියන අය කෝ තව ඉන්නවද... 😊😊❤️
Very nice voice
👍
මේ සින්දුව අහන හැම වෙලේම මොකක්දෝ මතකයක් මතක් වෙනවා. හිතට මොකක්ද වෙනවා. ඒක කියන්න වචන නැහැ 💜️💜️
Eka aththa amuthuma athithekata yanawa
Mamat ahanna kematima sinduw
Shok ane
Aththq😪
❤️❤️❤️
අහම්බෙන් දැක්කෙ පට්ට සින්දුවක් 🥺.. පරණ මතක ඇවිස්සෙනව ගොඩක්😞..😞.....
2024 අහන සෙට් එක මේ කොනට
අපි එනෝ
ඉන්නෝ ❤❤❤❤🥺🥺
Innoo
😢😢
මේ සිංදුව කවදා කොහොම ඇහුවාත්, මුලු හදවතට ම පුංචි වේදනාවක් දැනෙනවා, කියා ගන්න බැහැ ඒ හැගිම, ඒ තරමට සිංදුව ගොඩක්ක්ක්ක්ක් ලස්සනයි ගොඩක් දැනෙනවා
😶
Hmm
දැනෙන්න ආදරේ කරල විදවනවද ඔයා😕ම්ම්
kochchr ahuwth epa wenne nthi song ekak.😥"අනන්තේටත් වඩා බෑ කියද්දිත් එදා නුඹ මාව ඒ දිහා එක්කන් ගියා..නුඹට මගෙ ආදරේ මෙන්න මෙහෙමයි කියා..කියන්නට බැරි තරම් හිත උතුරලා ගියා..😥" Song eke menna me tikanm mrma widiht hdwthta dnenwa..😪
Hmm aaththamai parana adare mathak venoo.
මෙ සින්දුව අත්තටම...අහන වාර අනන්තෛ ...අවන්කව අදරෙ කරන අයට නම්..මෙ.සින්දුව ..හරි වටින්ස්ව...👍👍👍👍👍💟💟💟💟
Release කරලා අවුරුදු 3ක් උනත් තාමත් ආසාවෙන් අහන සිංදුවක්.🤗❤️
2023 th ahanawa sinduwa meka nam pissuwak ☺️🥃❤️
2024
2025 අහන අය කෝ❤️💐
දකුනෙ කදුරු පොකුනෙ රුක්ෂි අයිය දක්ෂයෙක් අදටත් මගෙ හදවතෙ ගායකයා කටහඩ ලස්සනයි 😍😍😍😍
Ek attha
එකෙම්ම❤
නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරලා ගිය 😊❤
හදවතට දැනුන තවත් සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති
2024 Anyone ❤👈👈Rukshiii අයියා එකෙන්ම brand ekak..❤කියන්න දෙයක් නෑ ඒ VOICE එක ගැන.♥️♥️♥️""මේ හිතේ වේදනා.😢💔ලියලා නෑ තාම මා...🙂🥀හඩනවා නම් බලා.ඒකත් ඇතී.""🥀🥀💔💔♥️♥️♥️🥰🥰🥰🥰♥️♥️♥️
මා නුබ නොවේ නුබත් මා නොවේ....👌 මාරම ලස්සන තනුවක්...කටහඩක්... ලස්සනයි සහෝදරයා..❤❤❤❤ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ඒ කොටස නම්...හදවතම දෝංකාර දෙනවා..අතීතයන් අවුස්සන කටහඩක්...❤❤❤
මේ සින්දුව මගෙ මුලු ජීවිතේම වෙනස් කරා😙 කවදාවත් අමතක වෙන්නැති සින්දුවක්😍😋
ඒ කොහොමද
මේ සිංදුවෙන් තමා මම ගොඩක්ම ආදරේ කරපු ආස කරපු එකම කෙනා මට ලැබුනෙ ඒත් දැන් එයා මම ලග නෑ එයා දැන් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා මේ කමෙන්ට් එක දාන කොට මම හිතුවෙ නෑ අද වගේ දවසක් එයි කියලා 🙂 කාලය හැමදේම වෙනස් කරා
@@sadun9078 🤩🤣
@@sadun9078 adre kiynna maha puduma deyak 💔Api kochchra pana wage adare karath apita labagnn ape karagnn himikmk neththm kawadamahri e de apen athwel yanawa 🥀💔eka thamai aththa 😟oyt hoda kenek hambwei brother 😍
❤❤❤😢😢😢😢එක ඇත්ත රුක්ෂි ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ඔයාට ❤❤❤❤
2024 අහන සේට් එක කෝ❤️
මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
මේකනමි පිස්සුවක් තමයි ආදරෙයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉
2025 දීත් අහන අය කෝ.❤
අම්මො ඒ video එක 🥺 මාර විදිහට හිතට දැනෙනව සින්දුවත් හරිම ලස්සනයි
හරි ම ලස්සනයි ❤🎉😊
මෙ සින්දුව..අහන හම මොහොතකම ලොකු මතකයක් හිත පාර්නවා..ගොඩක් ලස්සනෛ සින්දුව..❤❤
මේ සින්දුව අහද්දී හිතට අමුතු දුකක් එනෝ ඒක කියලා නිමකරන්න බෑ රුක්ශි මෙයාගේ සින්දු හදවතට දැනෙනවා ❤
අදටත් මෙ සින්දුව අහනව😓😥එ තරන් ලස්සනයි🥰😥😓පරන මතක හැමදෙම ඇවිස්සෙන ලස්සන සින්දුවක්🥺🥺🥺🥺
Ane ma sinduwa mage jewethteta hrima සම්බන්ධයි 😢😢❤
රිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම්තියෙනවානම් තරහා නෑ පෙන්නුවත් ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මංරිදවලා,හඩවලා කිසිදා නොකීවත්....මා නුබ නොවේ නුබත් මා නොවේ....මේ ආදරේ... ආයෙමත් යා නොවේ....//අනන්තේටත් වඩා බෑ කියද්දිත් එදානුබ මාව ඒ දිහා එක්කන් ගියා...නුබට මගෙ ආදරේ මෙන්න මෙහෙමයි කියාකියන්නට බැරි තරම් හිත උතුරලා... ගියා....මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා...හඩනවානම් බලා ඒකත් ඇතී....මා නුබ නොවේ නුබත් මා නොවේ...මේ ආදරේ ආයෙමත් යා නොවේ....//මා ගැන නොවේ මා හිතුවේම අපි ගැනයිනුබෙ ජීවිතේ මා... සරදමක් විතරමයි..මේ අතින් ගුලි කෙරූ ඔය දෑත මගෙ නොවීවෙන කාගෙවත් වෙලා මට රිද්දුවා මදී...මේ හිතේ වේදනා ලියලා නෑ තාම මාහඩනවානම් බලා ඒකත් ඇතී.....රිදවලා නැති තැනක් මේ හිතේනැති තරම්තියෙනවා නම් තරහා නෑ පෙන්නුවත්ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මංරිදවලා,හඩවලා කිසිදා නොකීවත්...මා නුබ නොවේ නුබත් මා නොවේ....මේ ආදරේ ආයෙමත් යා නොවේ...//ගායනය - රුක්ශි....❤️
අව්ස්සාවේල්ල තුම්මෝදර පාක් එක❤️🩹
"මේ ආදරේ ආයෙමත් යා නොවේ..." අන්තිමට කියන කෑල්ල පට්ට ❤️😍
ඔව්😪
ලස්සනයි එල😍😍
Mehema dewalnam කවදාවත් ඇත්තta wenna epa mokada e duka man widinawa adare karana hemotama සතුටින් inna පුළුවන් wenna one 😊
මගේපනයුආඊට න්ඕකේපනබුදුසරනයි පනපරසම ඉන්න පන🙊🙊🙊🙊🙊🙊🙊🙊❤️🙏
ආදරය කියලා දෙයක් මේ ලොකෙ නැති නම් කොච්චර ලස්සනඇතිද ජිවිත☺️
මේ සින්දුව ඇහෙනකොට මාර හැගීමක් දැනෙනවා අයියේ ඔයාට ජය වේවා 👍👍👍
නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරලා ගියා 🥺🥺🥺
😊Just 😅I 9
2023 අහන සෙට් එක කොච්චරද බලමු ❤️👍❤️👍❤️👍
ගොඩක් ලස්සනයි "විදවලා නැති තැනක් මෙි හිතේ නැතිතරමි"👇👇👇💔
ammata siri.
Athith thamy bro.
@@sulochanapriyangani274 yes
This is my favourite song..godak lassanai..කටහඩ සුපිරි...❤️❤️❤️ රිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම්...
Location godaakk lassanaaaaaaaaiiii...සින්දුවෙ වචන ගොඩාක් හිතට වදිනවා..පට්ට..💕💕💕❤️❤️👍👍👍😊
Iresha Madhurangi niyamai iii patta song eka💖💖💕💕👌👌👌👌
Gobak lassanaiii
Location is the awisswaella botnical garden
ලස්සනයි අයියේ මෙ සිංදුව ගොඩාක් හිතට දනුනා..😍😍😍😍😍
Hii
ලස්සනයි ඔයාගේ කටහඬනම්..❤👌මේ සිංදුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️❤️ආදරෙයි.😘good luck
Lassanai godak
Gunaasa kapuga@@dilinidukahethanawa7394
2023..තවමත් සැරෙන් සැරේට මේ සිංදුව අහනවා❤
👍👍👍👍👍👍👍oyage kata hadanam super Aiya.........good luck aiyeeeeeeeeeee👍👍👍👍👍👍👍👍👍
Adaraye mathaka dukbaravagema .sundaraiiiiiiii❤😢
දැනට අවුරුදු 4 ක්.... තාමත් ආදරෙයි...❤️👍👍
😂
🥺❤️
අයියා අදරයි ඔයටහරිද💘💘💘💘
මාරම ලස්සනයි සින්දුව අයියේ කට හඩ ෆට්ට ජය වේවා බුදුසරණයි 😘😘😘😘😘
♥️♥️😘
Aniwaaa
දන්නවද සුදු නෝනා... උබෙි ආදරෙත් හරියට පතෝල වගේ රහකුත් නෑ මෙලෝ ගුණයකුත් නෑමුල ඉදලා කියවගෙන යන්න... 🥀හිමි වුන පසු අගයක් නැති,අහිමිව ගිය පසු රිදුමක් ඇති~ආදරය~හැමොටම හිමි වේවා! අහිමි නොවේවා! කිසිම දිනක දාලා නොයෙන අවංක ආදරයක්...🖤❤️☘️
Hai
මගේහුස්මතියෙන ක්ආදරය පනපරසම ඉන්න පනබුදුසරනයි පන🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊❤
අනන්තයටත් වඩා බෑ කියද්දිත් එදා..නුඹ මාව එහෙ දියා එක්කන් ගියා...නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් සිත උතුරලා ගියා...මේ හිතේ වේදනා කියලා නෑ තාම මා...හඩනවා නම් බලා ඒකත් ඇති....
Lassanai
Coll me
🥺 ආසම තැනක්
Hadavathata danena thanak Me hithe vedana kiyala na thama ma 😑
😩
මගේ පැටියෝ ආදරය පනවගේ පරසම ඉන්නපැටියොබුදුසරනයි පැටියෝ❤🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙏
ලස්සනයි ගොඩක් වීඩියො එක වගේම සිංදව හදවතට ගොඩක් දැණුනා 😌😌😌 මෙ ආදරෙ ආයමත් යා නොවෙි 💔💔💔💔💔💔
Danu Priya @mee adare ayemath yaa noweeeee...
+Gayan 5 😭😭😭😭😭
Danu Natu aga kadulu vetarae adara eturu una yaluwa
Danu Kohomada oyata yaluwa eten keyannako
+Pardeep Mali ගොඩක් හොදින් මම ඒ වගේම ගොඩක් සතුටින් . බුදු සරණයි සහො
මගේ පැටියෝයුආඊට න්ඕකේගුටිනයිට්බුදුසරනයිපැටියොපරසම ඉන්නපැටියො❤🙊🙊🙊🙊🙊🙊🙊🙊🙏
රිදවලා නැති තැනක් මේ හිතේ නැතිතරම්.........ගොඩක් ලස්සනයි මග් හැමදාම අහනවා එත් එපා වෙන්නෙ නම් නැහැ .👍👍👍❤❤
උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා මගේ පැටියෝ ආදරය පනවගේ පරසම ඉන්නබුදු සරණයි පැටියෝ ❤
Matat ehemai parana kena godaaak matak wenawa.e adare godak lassanai.aye ehema adare karanna beri ai.atheethe ayeth issarahata ganna puluwan nam.adarei thamat oyata man❤❤️lakshan ❤❤
මාර ලස්සන සින්දුවක්. හැමදාම අහනවා. ඒත් එපා වෙන්නෙම නෑ. ආදරෙයි ගොඩාක්.
Ekath fatta aiyeee...මේ ආදරේ ආයේමත් යා නොවේ...❤️❤️
😢😢😢😢😢😢😢😢😢ලස්සනයි රුක්ෂි ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ❤😢😢😢
Man හැමදාටම asa sinduwak...... 💕💕💕💕rukshi oyage kata hadata man ගොඩක් asai ....ahan inna puluwan දවසම .........🎶🎶🎶 best of luck..💐💐💐💐💐💐💐
Adarei rukshi aiyee ❤❤❤ kata hada bawanawak❤❤❤❤
මොනා කීවත් අපි ආදරෙ කරන අය අපිව දාලා යන්නෙ ඒ ගොල්ලොන්ට අපිව දැනෙන්නෙ නැති නිසා .කවුරු වුනත් කාවවත් දාලා යන්නෙ නැ එයාලට අපිව දැනුනනම් .මේ ටික තෙර්ම් අරන් ජීවත් වෙන්න ඔනා ❣️🥀☺️😮💨
Me sinduwa kochchara ahuwath epa wenna❤
2023 අහන කට්ටිය මෙ පැත්තට
Dawasata 5, 6, parak ahanawa me sinduwa. Godak Lassanai. බුදුසරණයි. ❤️❤️
ඔයාගේ කටහඬට සින්දුවලට ගොඩක් ලස්සනයි බුදු සරණයි සුබ පැතුම්
නුබට මගෙ ආදරය මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරා ගියා🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊❤️❤️❤️❤️❤️❤️❤️..හදවත ගොඩාක් දුර ගියා......
මගේත් එකම හීනය සිංදු kiyana eka
Isuru Iakshan oyata e hine labeva
සන්ජුවෝ.......
Sinduwa patta 🤙👍👍👍
Jaya wewa obata..
❤❤❤❤❤ ගෝඩ්ඩක් 🌹ලස්සනය් aiya
ගොඩක් ලස්සනයි සිංදුවත් විඩියො එකත් .හදවතට දැනුනා.ආදරේ නිසා රිදුන දැන් අනන්තයි .💔💔💔💔💔💔💔💔💔
Hii 💗💗💗💗💗💗💗
Hi dilki😍😍😍
@@pathumsachinthaka2778 hi komathe oya koheda ane
@@pathumsachinthaka2778 hi
@@pathumsachinthaka2778 hii oya ko
❤❤❤❤❤ ආදරේ ලස්සනයි සිoදුව
Aimath ahuwa aiya ..e katahada nam pissuwak ❤❤❤❤
good vibe..😍🥰
ෆට්ටම ෆට්ට සහෝදරයා ....සුපිරිම වැඩක් නේ....සුපිරි අහ්හ්...💪💪💪💪💪❤❤❤❤❤❤👌👌👌
❤❤❤❤❤❤❤❤❤
🌹🌹🌹🌹🌹❤❤❤❤❤💋💋💋💋💋💞💞💞💞💞😍😍😍😍😍😰😰😰😰😰💕💕💕💕💕
Me sinduwa ahanakota amutuma hegeemak hitata denenawa. eka mokakda kiyala kiyanna terenne ne. Man inne kuweit eke. Hwmadama me sinduva ahanawa. Love you so much
මගදි දාලා යන්න බලාගෙන කවදාවත් ආදරේ කරන්න එපා 🥺💔 සමහර මිනිස්සු දරාගත්තට ඒ වේදනාව 😒 ගොඩක් මිනිස්සු විදවනවා ජිවිතේන්අහිමිවී නිසා 🥺💔
💓😂
💔👍
Godak lassanai ayye. Suba pathum hamawelawema oyage song ahanawa pattama asai
සින්දුව ගොඩක් ලස්සනෛ ❤️❤️❤️❤️👍👍
Im'a single boy😮😮 කෙල්ලො අපිට දුන්නට පටචාර ලයින් දැන් උන් යනවා දුරචාරෙ පයින් 😂😂
මේ සින්දුව එකටම ඇහුවේ මුහුදෙදී මීට අවුරුදු 5කට කලින් .සීඩී එකකින්❤️ i love sea life❤️😘
බූට් කාපු අය නම් මේ සිංදුව අහන්න එපා.🙂💔
විනාඩි 4කට සෙට් වෙලා බූට් එකකුත් කනවත් කියනකො..😂😂😂
රිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම්...තියෙනවානම් තරහ නෑ පෙන්නුවත්...ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මං - රිදවලා හඩවලා කිසිදා නොකීවත්...මා නුබ නොවේ නුබත් මා නොවේ - මේ ආදරේ ආයෙමත් යා නොවේ....
Senali Adara keyana hamadama wadanawak vetarae yaluwa
Senali Natu aga kadulu vetarae adara eturu una yaluwa
Senali Kohomada oyata yaluwa eten keyannako
Hodin innawa :) oyata
Senali Dukae sapae samabara lasa lowa pawatenawa. Wali kataraka taneve mama kadulu salanawa.
2025 දී අහන උන් සෙට් එක කෝ😍💖 👇
මොන තරම් ඇහුවත් එපා වෙන්නෑ🥰
සුපිරි අය්යෙ❤❤
සුපිරි වැඩක්.....හිතටම වදිනවා........❤❤❤❤❤❤❤🤘🤘🤘
පට්ටම පට්ට
Godak lassanai aiye
2024 anyone 🥺❤️
සුපිරිම සිංදුවක් අයියේ . 😘❤️🥰🌹
අපේ හදගැස්ම ඔබය රුක්ෂි ❤❤❤
ලස්සනයි කට හඬ, ලස්සනයි රූප රචනාවත්. ලස්සනයි ඔයා මේකේ සංජය , සහ අනිත් සහෝදරිය. ❤😘
thnks aiya
😘
❤❤❤❤❤
👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඒ වෝයස් එක කියන්න වචනනැ පටිටම ලස්සනයි ආදරෙයි ගොඩක් ගොඩක්
ලස්සනයි ගොඩක් අයියේ සින්දුව 😘😘😘😘 (මා නුබ නොවේ නුබත් මා නොවේ 😍😍❤️❤️) හිතට ගොඩක් වදිනවා
😍
E moko
ලංකාවේ ලස්සන සීන් දුවක්❤❤❤❤❤
සිංදුව ලස්සනයි .....එඋනාට ඇයි කෙල්ලෝ කොල්ලන්ට මෙහෙම කරන්නේ ...???ඇයි මෙහෙම දුකක් දීලා යන්නේ....😔😔😔??!!
Hashan dilanka 👍👍👍👍
Patta
kellange janma gathiya thamai bro
Mere adaree ayaemath yaa noweee 😅😅
@@hashandilanka2059 yaa wann neee
Hithata denena sinduwak😊
Ridawala nathi hanak me hithe nathi tharam.
0096550789462 nissanka nissanka
රුක්ශි එකෙන්ම වැඩ්ඩෙක් ❤💯
පටිට අයියේ ඔයාගේ සිංදු 👧😘😘😘 ඔයාගේ කටහඩ මාරයි 💐
ලස්සනයි අයියේ ඔයාගේ කටහඬ ❤️💖💝🤟🤟🤟🤟💗
Hi
0096567629678
Evoke Music අලුත්ම Release එක ua-cam.com/video/ZOZ3zOb8Jjw/v-deo.html 😍
2024 අහන අය කෝ
🥲🥲
😊
25 dith ahanda one
2024 anthima davas tiketh ahanava😢❤
❤
අදටත් අහනවා...මේ සින්දුව නම් කවමදාකවත් අමතක කරන්න බෑ..පරණ මතකයන් හිත ඇතුළෙ තෙරපෙනවා...💔🥺
එක ඇත්ත
සිරාවටම බන්
සිරාවටම බන්
සිරාවටම බන්
❤❤❤❤❤❤
2025 ත් මේ සින්දුව අහන කට්ටිය කෝ😊😊
View
මේ වොයිස් එක මාරම ලස්සනයි කියන අය කෝ තව ඉන්නවද... 😊😊❤️
Very nice voice
❤
❤
👍
👍
මේ සින්දුව අහන හැම වෙලේම මොකක්දෝ මතකයක් මතක් වෙනවා. හිතට මොකක්ද වෙනවා. ඒක කියන්න වචන නැහැ 💜️💜️
Eka aththa amuthuma athithekata yanawa
Mamat ahanna kematima sinduw
Shok ane
Aththq😪
❤️❤️❤️
අහම්බෙන් දැක්කෙ පට්ට සින්දුවක් 🥺.. පරණ මතක ඇවිස්සෙනව ගොඩක්😞..😞.....
2024 අහන සෙට් එක මේ කොනට
අපි එනෝ
ඉන්නෝ ❤❤❤❤🥺🥺
Innoo
😢😢
මේ සිංදුව කවදා කොහොම ඇහුවාත්, මුලු හදවතට ම පුංචි වේදනාවක් දැනෙනවා, කියා ගන්න බැහැ ඒ හැගිම, ඒ තරමට සිංදුව ගොඩක්ක්ක්ක්ක් ලස්සනයි ගොඩක් දැනෙනවා
😶
Hmm
දැනෙන්න ආදරේ කරල විදවනවද ඔයා😕ම්ම්
kochchr ahuwth epa wenne nthi song ekak.😥
"අනන්තේටත් වඩා බෑ කියද්දිත් එදා නුඹ මාව ඒ දිහා එක්කන් ගියා..
නුඹට මගෙ ආදරේ මෙන්න මෙහෙමයි කියා..
කියන්නට බැරි තරම් හිත උතුරලා ගියා..😥" Song eke menna me tikanm mrma widiht hdwthta dnenwa..😪
Hmm aaththamai parana adare mathak venoo.
මෙ සින්දුව අත්තටම...අහන වාර අනන්තෛ ...අවන්කව අදරෙ කරන අයට නම්..මෙ.සින්දුව ..හරි වටින්ස්ව...👍👍👍👍👍💟💟💟💟
Release කරලා අවුරුදු 3ක් උනත් තාමත් ආසාවෙන් අහන සිංදුවක්.🤗❤️
2023 th ahanawa sinduwa meka nam pissuwak ☺️🥃❤️
2024
2025 අහන අය කෝ❤️💐
දකුනෙ කදුරු පොකුනෙ රුක්ෂි අයිය දක්ෂයෙක් අදටත් මගෙ හදවතෙ ගායකයා කටහඩ ලස්සනයි 😍😍😍😍
Ek attha
එකෙම්ම❤
නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරලා ගිය 😊❤
හදවතට දැනුන තවත් සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති
2024 Anyone ❤👈👈
Rukshiii අයියා එකෙන්ම brand ekak..❤
කියන්න දෙයක් නෑ ඒ VOICE එක ගැන.♥️♥️♥️
""මේ හිතේ වේදනා.😢💔
ලියලා නෑ තාම මා...🙂🥀
හඩනවා නම් බලා.
ඒකත් ඇතී.""🥀🥀💔💔
♥️♥️♥️🥰🥰🥰🥰♥️♥️♥️
මා නුබ නොවේ නුබත් මා නොවේ....👌 මාරම ලස්සන තනුවක්...කටහඩක්... ලස්සනයි සහෝදරයා..❤❤❤❤ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ඒ කොටස නම්...හදවතම දෝංකාර දෙනවා..අතීතයන් අවුස්සන කටහඩක්...❤❤❤
මේ සින්දුව මගෙ මුලු ජීවිතේම වෙනස් කරා😙 කවදාවත් අමතක වෙන්නැති සින්දුවක්😍😋
ඒ කොහොමද
මේ සිංදුවෙන් තමා මම ගොඩක්ම ආදරේ කරපු ආස කරපු එකම කෙනා මට ලැබුනෙ ඒත් දැන් එයා මම ලග නෑ එයා දැන් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා මේ කමෙන්ට් එක දාන කොට මම හිතුවෙ නෑ අද වගේ දවසක් එයි කියලා 🙂 කාලය හැමදේම වෙනස් කරා
@@sadun9078 🤩🤣
@@sadun9078 adre kiynna maha puduma deyak 💔Api kochchra pana wage adare karath apita labagnn ape karagnn himikmk neththm kawadamahri e de apen athwel yanawa 🥀💔eka thamai aththa 😟oyt hoda kenek hambwei brother 😍
❤❤❤😢😢😢😢එක ඇත්ත රුක්ෂි ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ඔයාට ❤❤❤❤
2024 අහන සේට් එක කෝ❤️
මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
මේකනමි පිස්සුවක් තමයි ආදරෙයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉
2025 දීත් අහන අය කෝ.❤
අම්මො ඒ video එක 🥺 මාර විදිහට හිතට දැනෙනව සින්දුවත් හරිම ලස්සනයි
හරි ම ලස්සනයි ❤🎉😊
මෙ සින්දුව..අහන හම මොහොතකම ලොකු මතකයක් හිත පාර්නවා..ගොඩක් ලස්සනෛ සින්දුව..❤❤
මේ සින්දුව අහද්දී හිතට අමුතු දුකක් එනෝ ඒක කියලා නිමකරන්න බෑ රුක්ශි මෙයාගේ සින්දු හදවතට දැනෙනවා ❤
අදටත් මෙ සින්දුව අහනව😓😥එ තරන් ලස්සනයි🥰😥😓පරන මතක හැමදෙම ඇවිස්සෙන ලස්සන සින්දුවක්🥺🥺🥺🥺
Ane ma sinduwa mage jewethteta hrima සම්බන්ධයි 😢😢❤
රිදවලා නැති තැනක්
මේ හිතේ නැති තරම්
තියෙනවානම් තරහා නෑ පෙන්නුවත්
ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මං
රිදවලා,හඩවලා කිසිදා නොකීවත්....
මා නුබ නොවේ නුබත් මා නොවේ....
මේ ආදරේ... ආයෙමත් යා නොවේ....//
අනන්තේටත් වඩා බෑ කියද්දිත් එදා
නුබ මාව ඒ දිහා එක්කන් ගියා...
නුබට මගෙ ආදරේ
මෙන්න මෙහෙමයි කියා
කියන්නට බැරි තරම්
හිත උතුරලා... ගියා....
මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා...
හඩනවානම් බලා ඒකත් ඇතී....
මා නුබ නොවේ නුබත් මා නොවේ...
මේ ආදරේ ආයෙමත් යා නොවේ....//
මා ගැන නොවේ මා හිතුවේම අපි ගැනයි
නුබෙ ජීවිතේ මා... සරදමක් විතරමයි..
මේ අතින් ගුලි කෙරූ ඔය දෑත මගෙ නොවී
වෙන කාගෙවත් වෙලා මට රිද්දුවා මදී...
මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා
හඩනවානම් බලා ඒකත් ඇතී.....
රිදවලා නැති තැනක් මේ හිතේ
නැති තරම්
තියෙනවා නම් තරහා නෑ පෙන්නුවත්
ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මං
රිදවලා,හඩවලා කිසිදා නොකීවත්...
මා නුබ නොවේ නුබත් මා නොවේ....
මේ ආදරේ ආයෙමත් යා නොවේ...//
ගායනය - රුක්ශි....❤️
අව්ස්සාවේල්ල තුම්මෝදර පාක් එක❤️🩹
"මේ ආදරේ ආයෙමත් යා නොවේ..." අන්තිමට කියන කෑල්ල පට්ට ❤️😍
ඔව්😪
ලස්සනයි එල😍😍
Mehema dewalnam කවදාවත් ඇත්තta wenna epa mokada e duka man widinawa adare karana hemotama සතුටින් inna පුළුවන් wenna one 😊
මගේ
පන
යු
ආ
ඊට න්
ඕකේ
පන
බුදු
සරනයි පන
පරසම ඉන්න පන
🙊🙊🙊🙊🙊🙊🙊🙊❤️🙏
ආදරය කියලා දෙයක් මේ ලොකෙ නැති නම් කොච්චර ලස්සනඇතිද ජිවිත☺️
මේ සින්දුව ඇහෙනකොට මාර හැගීමක් දැනෙනවා අයියේ ඔයාට ජය වේවා 👍👍👍
නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරලා ගියා 🥺🥺🥺
😊Just 😅I 9
2023 අහන සෙට් එක කොච්චරද බලමු ❤️👍❤️👍❤️👍
ගොඩක් ලස්සනයි "විදවලා නැති තැනක් මෙි හිතේ නැතිතරමි"👇👇👇💔
ammata siri.
Athith thamy bro.
@@sulochanapriyangani274 yes
This is my favourite song..godak lassanai..කටහඩ සුපිරි...❤️❤️❤️
රිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම්...
Location godaakk lassanaaaaaaaaiiii...සින්දුවෙ වචන ගොඩාක් හිතට වදිනවා..පට්ට..💕💕💕❤️❤️👍👍👍😊
Iresha Madhurangi niyamai iii patta song eka💖💖💕💕👌👌👌👌
Gobak lassanaiii
Location is the awisswaella botnical garden
ලස්සනයි අයියේ මෙ සිංදුව ගොඩාක් හිතට දනුනා..😍😍😍😍😍
Hii
ලස්සනයි ඔයාගේ කටහඬනම්..❤👌මේ සිංදුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️❤️ආදරෙයි.😘good luck
Lassanai godak
Gunaasa kapuga@@dilinidukahethanawa7394
2023..තවමත් සැරෙන් සැරේට මේ සිංදුව අහනවා❤
👍👍👍👍👍👍👍oyage kata hadanam super Aiya.........good luck aiyeeeeeeeeeee👍👍👍👍👍👍👍👍👍
Adaraye mathaka dukbaravagema .sundaraiiiiiiii❤😢
දැනට අවුරුදු 4 ක්.... තාමත් ආදරෙයි...❤️👍👍
❤
😂
🥺❤️
අයියා අදරයි ඔයටහරිද💘💘💘💘
මාරම ලස්සනයි සින්දුව අයියේ කට හඩ ෆට්ට ජය වේවා බුදුසරණයි 😘😘😘😘😘
♥️♥️😘
Aniwaaa
දන්නවද සුදු නෝනා...
උබෙි ආදරෙත් හරියට පතෝල වගේ
රහකුත් නෑ මෙලෝ ගුණයකුත් නෑමුල ඉදලා කියවගෙන යන්න... 🥀
හිමි වුන පසු අගයක් නැති,
අහිමිව ගිය පසු රිදුමක් ඇති~ආදරය~
හැමොටම හිමි වේවා!
අහිමි නොවේවා!
කිසිම දිනක දාලා නොයෙන අවංක ආදරයක්...🖤❤️☘️
Hai
Hai
මගේ
හුස්ම
තියෙන ක්
ආදරය පන
පරසම ඉන්න පන
බුදු
සරනයි පන
🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊❤
අනන්තයටත් වඩා බෑ කියද්දිත් එදා..
නුඹ මාව එහෙ දියා එක්කන් ගියා...
නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් සිත උතුරලා ගියා...
මේ හිතේ වේදනා කියලා නෑ තාම මා...
හඩනවා නම් බලා ඒකත් ඇති....
Lassanai
Coll me
🥺 ආසම තැනක්
Hadavathata danena thanak
Me hithe vedana kiyala na thama ma 😑
😩
මගේ පැටියෝ ආදරය පන
වගේ පරසම ඉන්න
පැටියො
බුදු
සරනයි පැටියෝ
❤🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙏
ලස්සනයි ගොඩක් වීඩියො එක වගේම සිංදව හදවතට ගොඩක් දැණුනා 😌😌😌
මෙ ආදරෙ ආයමත් යා නොවෙි 💔💔💔💔💔💔
Danu Priya @
mee adare ayemath yaa noweeeee...
+Gayan 5 😭😭😭😭😭
Danu
Natu aga kadulu vetarae adara eturu una yaluwa
Danu
Kohomada oyata yaluwa eten keyannako
+Pardeep Mali ගොඩක් හොදින් මම ඒ වගේම ගොඩක් සතුටින් . බුදු සරණයි සහො
මගේ පැටියෝ
යු
ආ
ඊට න්
ඕකේ
ගුටි
නයිට්
බුදු
සරනයි
පැටියො
පරසම ඉන්න
පැටියො
❤🙊🙊🙊🙊🙊🙊🙊🙊🙏
රිදවලා නැති තැනක් මේ හිතේ නැතිතරම්.........ගොඩක් ලස්සනයි මග් හැමදාම අහනවා එත් එපා වෙන්නෙ නම් නැහැ .👍👍👍❤❤
උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා උමමමා මගේ පැටියෝ ආදරය පන
වගේ පරසම ඉන්න
බුදු සරණයි පැටියෝ ❤
Matat ehemai parana kena godaaak matak wenawa.e adare godak lassanai.aye ehema adare karanna beri ai.atheethe ayeth issarahata ganna puluwan nam.adarei thamat oyata man❤❤️lakshan ❤❤
මාර ලස්සන සින්දුවක්. හැමදාම අහනවා. ඒත් එපා වෙන්නෙම නෑ. ආදරෙයි ගොඩාක්.
Ekath fatta aiyeee...
මේ ආදරේ ආයේමත් යා නොවේ...❤️❤️
😢😢😢😢😢😢😢😢😢ලස්සනයි රුක්ෂි ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ❤😢😢😢
Man හැමදාටම asa sinduwak...... 💕💕💕💕rukshi oyage kata hadata man ගොඩක් asai ....ahan inna puluwan දවසම .........🎶🎶🎶 best of luck..💐💐💐💐💐💐💐
Adarei rukshi aiyee ❤❤❤ kata hada bawanawak❤❤❤❤
මොනා කීවත් අපි ආදරෙ කරන අය අපිව දාලා යන්නෙ ඒ ගොල්ලොන්ට අපිව දැනෙන්නෙ නැති නිසා .කවුරු වුනත් කාවවත් දාලා යන්නෙ නැ එයාලට අපිව දැනුනනම් .මේ ටික තෙර්ම් අරන් ජීවත් වෙන්න ඔනා ❣️🥀☺️😮💨
Me sinduwa kochchara ahuwath epa wenna❤
2023 අහන කට්ටිය මෙ පැත්තට
Dawasata 5, 6, parak ahanawa me sinduwa. Godak Lassanai. බුදුසරණයි. ❤️❤️
ඔයාගේ කටහඬට සින්දුවලට ගොඩක් ලස්සනයි බුදු සරණයි සුබ පැතුම්
නුබට මගෙ ආදරය මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරා ගියා🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊❤️❤️❤️❤️❤️❤️❤️..හදවත ගොඩාක් දුර ගියා......
මගේත් එකම හීනය සිංදු kiyana eka
Isuru Iakshan oyata e hine labeva
සන්ජුවෝ.......
👍
Sinduwa patta 🤙👍👍👍
Jaya wewa obata..
❤❤❤❤❤ ගෝඩ්ඩක් 🌹ලස්සනය් aiya
ගොඩක් ලස්සනයි සිංදුවත් විඩියො එකත් .හදවතට දැනුනා.
ආදරේ නිසා රිදුන දැන් අනන්තයි .💔💔💔💔💔💔💔💔💔
Hii 💗💗💗💗💗💗💗
Hi dilki😍😍😍
@@pathumsachinthaka2778 hi komathe oya koheda ane
@@pathumsachinthaka2778 hi
@@pathumsachinthaka2778 hii oya ko
❤❤❤❤❤ ආදරේ ලස්සනයි සිoදුව
Aimath ahuwa aiya ..e katahada nam pissuwak ❤❤❤❤
good vibe..😍🥰
ෆට්ටම ෆට්ට සහෝදරයා ....සුපිරිම වැඩක් නේ....සුපිරි අහ්හ්...💪💪💪💪💪❤❤❤❤❤❤👌👌👌
❤❤❤❤❤❤❤❤❤
🌹🌹🌹🌹🌹❤❤❤❤❤💋💋💋💋💋💞💞💞💞💞😍😍😍😍😍😰😰😰😰😰💕💕💕💕💕
Me sinduwa ahanakota amutuma hegeemak hitata denenawa. eka mokakda kiyala kiyanna terenne ne. Man inne kuweit eke. Hwmadama me sinduva ahanawa. Love you so much
මගදි දාලා යන්න බලාගෙන කවදාවත් ආදරේ කරන්න එපා 🥺💔
සමහර මිනිස්සු දරාගත්තට ඒ වේදනාව 😒
ගොඩක් මිනිස්සු විදවනවා ජිවිතේන්
අහිමිවී නිසා 🥺💔
💓😂
💔👍
Godak lassanai ayye. Suba pathum hamawelawema oyage song ahanawa pattama asai
සින්දුව ගොඩක් ලස්සනෛ ❤️❤️❤️❤️👍👍
Im'a single boy😮😮 කෙල්ලො අපිට දුන්නට පටචාර ලයින් දැන් උන් යනවා දුරචාරෙ පයින් 😂😂
මේ සින්දුව එකටම ඇහුවේ මුහුදෙදී මීට අවුරුදු 5කට කලින් .සීඩී එකකින්❤️ i love sea life❤️😘
බූට් කාපු අය නම් මේ සිංදුව අහන්න එපා.🙂💔
විනාඩි 4කට සෙට් වෙලා බූට් එකකුත් කනවත් කියනකො..😂😂😂
රිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම්...
තියෙනවානම් තරහ නෑ පෙන්නුවත්...
ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මං - රිදවලා හඩවලා කිසිදා නොකීවත්...
මා නුබ නොවේ නුබත් මා නොවේ - මේ ආදරේ ආයෙමත් යා නොවේ....
Senali
Adara keyana hamadama wadanawak vetarae yaluwa
Senali
Natu aga kadulu vetarae adara eturu una yaluwa
Senali
Kohomada oyata yaluwa eten keyannako
Hodin innawa :) oyata
Senali
Dukae sapae samabara lasa lowa pawatenawa.
Wali kataraka taneve mama kadulu salanawa.