20 | මම ඒ කෙල්ලව මැරි කලා අප්පච්චි… | keti katha sinhala

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 68

  • @RukshiPadeepa
    @RukshiPadeepa 2 дні тому +21

    ධීර් කියන්නේ කොන්ද පණ තියෙන කෙලින් තීරණ ගන්න පුළුවන් කොල්ලෙක් .ඒ වගේම හරිම ආදරනිය පිරිමියෙක්.සෙනුදි හරිම වාසනාවන්තයි.

  • @VijithaShalika
    @VijithaShalika 2 дні тому +14

    ෂා දීර් කොල්ලා ඔහොම තමා ඉන්න ඕන එක හිතින් ❤❤❤

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 2 дні тому +6

    අන්න කොල්ලෝ.කොන්ද පන තියෙන එල කිරි කොල්ලෙක්.ජයවේවා ඒ ලව් එකට😂❤❤❤

  • @KumariRup-g7s
    @KumariRup-g7s 2 дні тому +4

    ධීරි ගැන ගොඩාක් ආඩමිබරයි කොන්ද පන තියන කොල්ලෙක් ❤❤මෙතාත්තට කෙල්ලට අනතුරක් කරන්න හිතන්නවත් දෙන්න එපා එයාලා දෙන්නා සතුටින් තියන්න

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 2 дні тому +2

    ඇත්තටම ඔව් දීර් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන කොල්ලෙක් මේ කතාව කියවන තරුණ කෙල්ලනේ හොයා ගනිල්ලා දීර් වගේ කෙලින් තීරණ ගන්න පුළුවන් කොල්ලෙක්ව මම නම් එහෙම කෙනෙක් අරගෙන ඉන්නේ අපි හරිම ආදරෙන් සතුටින් ඉන්නවා කතා වල වගෙම ඇත්ත ජීවිතත් තියෙනවා කෙල්ලනේ ඉතින් ආදරෙයි සුදූ නෝනා ඔයාට මහ ගොඩක් උම්මාකැටෙ 😘 බුදු සරණයි 🌹🌹❤❤❤❤❤❤❤

  • @DineshPerera-ys9dp
    @DineshPerera-ys9dp День тому +3

    හරිවිදියට කෙලින් තීරණ ගන්න කොල්ලෙක් නියමයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 День тому +4

    ධිර් මරු ලස්සනයි කථාව ❤❤❤❤❤

  • @EranganiMalkanthi
    @EranganiMalkanthi День тому

    මේ වගේ කොල්ලනේ ඇත්ත ජිවිතයේ අද කාලේ අඩූ යි.කතාවට උනාත් සූපිරි ධිර්....❤❤❤

  • @DilakshiMadushani-c8h
    @DilakshiMadushani-c8h День тому +1

    ඔයාගෙ කතා හරි ම ලස්සනයි...❤❤❤❤❤

  • @chamindasamarasinghe9553
    @chamindasamarasinghe9553 День тому

    Napura gaththa thiranya hodayi. Kathawa dan thamyi lassana. ❤️ danena kotas 2 ekka hetath enna hode. Api 🙂 innwa. 🌹🌹🌹🌹 meka oyata.

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4il 2 дні тому +2

    අප්පච්චි මොනවාහරි කරයිද කෙල්ලට එපා සදු එහෙම කරන්න .අනෙමන්දා ඔයානෙ ලියනංනෙ මෙකනෙ ලියන අයගෙ හදවත්❤ ආදරණීය වෙන්න ඕන

  • @hansakachamara6287
    @hansakachamara6287 2 дні тому +3

    අනේ කතාව ලස්සනයි ❤ අනේ අර දෙන්නව වෙන් කරන්න එපා😢😢

  • @DineshaLakmali-th2qh
    @DineshaLakmali-th2qh День тому

    Niyamai Deer..Anna ehema thama.inna oni kollk unama eka hithinma.lassanai than kathawa. ane e dennage adareta karadarayak badawak nam.wenna epa.❤❤❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 День тому

    හරිම ලස්සනයි 💓💓💓💓💓නියම පිරිමියෙක්

  • @Nirosha-s4z
    @Nirosha-s4z 2 дні тому +1

    අමිමෝ මාර එඩිතර කොල්ලේක්.🎉🎉

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s День тому

    Deer niyamai. Kellata karadayak karana ekak na Neda. Kathawa lassanai godak. Good luck ❤❤❤

  • @WasanaThilini-z9q
    @WasanaThilini-z9q День тому

    සුපර් ධීර් මල්ලී මල් ඔයා😊😊😊

  • @ChandrikanishanthiDissan-wl1or

    Deer nam awanka adithara kollek harima sathutui deer gath theeranaya gena❤❤❤❤❤❤❤❤❤

  • @shiromidodangoda5041
    @shiromidodangoda5041 2 дні тому

    Appooi athi dan ee dennata paduwe inna denna prasna noda❤

  • @LathaWijesena
    @LathaWijesena 2 дні тому

    එඩිතර..ආදරණීය කොල්ලෙක්❤❤❤ මේ ආදරේට බාල්දි ⁣ පෙරලන්න එපා පව්...🎉🎉🎉

  • @amithaniranjani922
    @amithaniranjani922 День тому

    Deer nam super hero i like that ❤❤❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 2 дні тому +1

    Kolla niyamai❤❤❤❤❤❤❤❤❤

  • @ushaniabewardana3956
    @ushaniabewardana3956 2 дні тому

    Niyama kolla

  • @yasodaoboda-cu6my
    @yasodaoboda-cu6my 2 дні тому

    Niyamai kelle niyamai Aanna wede kolata purusabale dila pitakonda kelinthiyana kelin thiranayak ganna puluwan geheniyakata niyama Araksawa athi hebe Adarayathiyana sakthimath prasnayakuda noselena bayanethikollek nirmanaya kalata goodak sathutui goodak Asawenwagema Aadaren kiyawanne Aeththatama sathutui oyagena kiyanna wahanane❤ oyata thawa lassanata liyanna hekiyawa lebewa❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 День тому

    Harima lassanaii nelsen monawa karaida danna senudita

  • @ImalkaWattegedara
    @ImalkaWattegedara День тому

    ලස්සනයි දෙන්නාට කරදරයක් කරන්න එපා ❤❤❤❤

  • @ChandaniKumari-xn4gn
    @ChandaniKumari-xn4gn День тому

    ධීර් කියන්නේ නියම කොල්ලේක් ❤❤❤❤❤❤❤ දෙන්න වෙන්කරන්න ඵපා. කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න එපා

  • @ChanuReshi
    @ChanuReshi День тому

    ලස්සනයි ❤❤❤❤❤

  • @srimathidasanayaka8874
    @srimathidasanayaka8874 2 дні тому +2

    දීර්ගෙ තාත්තා කෙල්ලගෙ ගෙදර යයිද ගිහින් කෙල්ලට අනතුරක් කරයිද සද්ද නෙතුව ගියේ ඒකද

  • @ThushariAnurddika
    @ThushariAnurddika 2 дні тому +3

    Senudu dir Wai adaren tiyanna dennawa wen karanna epa please ❤❤❤❤❤❤

  • @Dinesh-p6g8l
    @Dinesh-p6g8l День тому

    Gdk lassanai ❤❤❤❤❤

  • @MMNuwani
    @MMNuwani 2 дні тому +2

    කොටස් දෙකක්වත් දාන්නකෝ දවසකට

  • @KumariRajapaksha-c3o
    @KumariRajapaksha-c3o 2 дні тому

    attattama awanka kollek❤❤❤❤❤❤❤

  • @DeepaniHansika
    @DeepaniHansika 2 дні тому

    Lassanai kathawa ❤❤❤

  • @manel5406
    @manel5406 2 дні тому +1

    මොනවා වෙයිද කෙල්ලට් කරදරයක්.වෙන්න එපා.පවු

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 2 дні тому

    Lassanai ❤❤❤Lassanai ❤❤❤❤

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 День тому

    නියම පෙම්වතා වගේම කොන්දපණ ඇති කෙලින් තිරණයක් ගන්න පුළුවන් හොද තරුණ දරුවෙක්

  • @DammikaDammika-m1k
    @DammikaDammika-m1k 11 годин тому

    Ane me kathawa iward

  • @DamayanthiDisanayaka-k2c
    @DamayanthiDisanayaka-k2c День тому

    ඔන්න අවංක ආදරය කරන කොල්ලෙක් තමයි ධීර් කියන්නේ. ඒත් කෙල්ලට කරදරයක් කරන්න නම් ස❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaveeshwaraDisanayaka-p4q
    @KaveeshwaraDisanayaka-p4q 2 дні тому

    Lassaniii🎉🎉🎉🎉

  • @renukakulasekara712
    @renukakulasekara712 2 дні тому

    ❤❤❤

  • @PriyankaNiroshan
    @PriyankaNiroshan День тому

    Kolla hodai.eth nelson kellata karadara karaida.

  • @Gihan730
    @Gihan730 2 дні тому

    නෙල්සන් කටපියන් සද්ද නොකර ගියේ කෙල්ලට මොකක් හරි කරදරයක් කරන්නද දන්නැහැ.😢😢😢😢

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera День тому

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 2 дні тому

    Dan thamai dude patan ganne

  • @HimashiDissanayaka-k6v
    @HimashiDissanayaka-k6v День тому

    Hee Maru Maru mn hithuwe Kane parak wath Kanna wei kiyala dir ta🤭

  • @WasanaPriyanjali
    @WasanaPriyanjali День тому

    Waradak wenna epa❤❤❤❤❤❤❤❤

  • @RajithaPushpakanthi
    @RajithaPushpakanthi 2 дні тому

    👍

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 2 дні тому

    කොල්ල කෙලින්ම තීරනය කියුවා දෙන්නව ආදරයෙන් එකතු කරන්න සෙනුදිට කරදරයක් වෙන්න දෙන්න එපා

  • @DiasSubasingha-w2j
    @DiasSubasingha-w2j День тому

    Monawa unat niyama kolla merunat meruwat deanna akata

  • @JanakaPrasad-m4n
    @JanakaPrasad-m4n День тому

    Adath enwa neda ❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman День тому

    Dir maru konda pana athiwa kelin weda karana,kelin katha karana kollek

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 2 дні тому

    අනේ.කෙල්ලට.කරදරයක්.කරයිද😮😮😮😮😮😮😮

  • @KaveeshwaraDisanayaka-p4q
    @KaveeshwaraDisanayaka-p4q 18 годин тому

    21 dennnaakoooo

  • @KaveeshwaraDisanayaka-p4q
    @KaveeshwaraDisanayaka-p4q 18 годин тому

    21 denne nedda🎉🎉🎉

  • @UmayanganiVimansa
    @UmayanganiVimansa День тому

    21 kotasath ikmanata danna ko 😓

  • @ManoriMahesha
    @ManoriMahesha День тому

    කොන්දක් තියන නියම කොල්ලෙක්

  • @sudharmarathnayaka1252
    @sudharmarathnayaka1252 20 годин тому

    අනේ ඉතිරිටික තාමත් නැහැනේ

  • @hashankavishka7031
    @hashankavishka7031 День тому

    21කොටස තාම දාලා නැද්ද.

  • @rasikanandana2967
    @rasikanandana2967 День тому

    නපුරෙකුගේ දාසි පෙම්වතියේ කතාව ඇයි දැන් දාන්නෙ නැත්තේ

  • @AfsaraAfsara-fg3py
    @AfsaraAfsara-fg3py 16 годин тому

    ඇයි අනේ නපුරෙද්දෙ දාසි පෙම්වතිය කතාව ඉතුරු ද ඉතුරු ඒවා දාන්නැත්තේ

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ День тому

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 2 дні тому

    Nice ❤❤❤❤❤❤

  • @Lakshan-p1d
    @Lakshan-p1d 2 дні тому

    Thawath baldiyak epa sudu lassanayi dn kathaw

  • @SanjuMala-hy6qf
    @SanjuMala-hy6qf 2 дні тому

    අනෙ කෙල්ලට අනතුරුk කරයි ද දන්නේ නැ

  • @Ahmed11-t4l
    @Ahmed11-t4l 2 дні тому

    නියම කොල්ලෙක් තාත්තා කරදරයක් කරයිද

  • @sanddayakumari
    @sanddayakumari 17 годин тому

    ❤❤❤❤❤❤