ලෙඩ දුක් ගිනි නිවන දෙව් සුව දේශය විවර වෙයි... | Deegoda Kumara | Dew Suwa Deshaya

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • ලෙඩ දුක් ගිනි නිවන දෙව් සුව දේශය විවර වෙයි... | Deegoda Kumara | Dew Suwa Deshaya
    ------------------------------------------------------------------------------------------------------
    දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
    / @dewsuwadeshay
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com

КОМЕНТАРІ • 1,1 тис.

  • @tharushi3642
    @tharushi3642 Місяць тому +7

    .දෙව්සුව දේසයේ සියලුදෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ස්තුතියී ස්තුතියී ♥♥♥

  • @piyaseelipinthu
    @piyaseelipinthu 25 днів тому +1

    ඔබ තුමාගේ උතුම් දේශනයට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා, ස්තුතියි, පින් සිදුවේවා

  • @asokawijayaratne332
    @asokawijayaratne332 Місяць тому +13

    දීගොඩ කුමාර මැතිතුමා සුදුඅමිමා ඇතුලු දෙවුසුව දේශයේ සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому +1

    Jaya වේවා dawu සුව dasayata ❤❤❤ අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් පින් ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු සියලු satwayo ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ soragune haldummulla

  • @garyami4067
    @garyami4067 Місяць тому +6

    දෙව්සුව දේශය මුළු සමස්ථ ලෝකයේ දසථම පැතිරේවා..මුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් සත්ව ලෝකයේ ඉන්නා චුටිම කූඹියන් ඇතුළු ලොකුම අලි ඇත්තුන් සැම දෙපා අපා සිවුපා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා කුමාර මැතිඳුණ්ගෙ ආනුභාවයෙන් ..සාදු සාදු සාදු 🙏🙏🙏🎉

  • @Latah-lo8tm
    @Latah-lo8tm Місяць тому +1

    🙏🙏🙏සාදු සාදු සාදු ගුරු තුමනිඔබ තුමාගේ ආශීර්වාදය ලොව පුරා පැතිරේව සියළුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි q🙏🙏🙏

  • @gayaniranathunga8675
    @gayaniranathunga8675 Місяць тому +38

    දෙව් සුව දේශය දසත පැතිරේවා.!!! අපේ ගුරු පියාණන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!! 🙏🙏🙏🙏

    • @btsarmygirl604.
      @btsarmygirl604. Місяць тому

      දෙව් සේවයට බුදුසරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏

    • @user-kd5gg7cp4b
      @user-kd5gg7cp4b Місяць тому

      ඔබ තුමාට සහ සුදුඅම්මාටත් දෙවුසුව පවුලේ සැමටත් දි්ර්ගායු වේවා දෙවුසුව ය දසත පැතිරෙවා

  • @nadeeedirisinha
    @nadeeedirisinha Місяць тому +1

    දෙව්සුව දේශය සැමදා දිනේවා.... මාගේ ගුරු පියානන්ට ,සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි .. දෙවි පිහිටයි....

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 Місяць тому +24

    දෙව් සුව දේශයට ජය වේවා සැරදේවා දෙව් සුව දේශයෙ දෙව් පියාණනි.මිනිස් උත්පත්තියක් ලද මුත් ඔබතුමා මාදුටු ජීවමාන දෙව් උතුමන් මය. මනුෂ්‍ය ප්‍රජාව ගෙ කායික මානසික අධ්‍යාත්මික සුවපත් භාවයන් උදෙසා ඔබ තුමාගෙ ශක්තිය .වැය කරමින්.ඔබගෙ ආයුශ ද කැප කරමින් අනිත් සෑම දේම කැප කරමින් ඉටු කරනා මෙහෙය අති අනර්ගයි. මාගෙ නමස්කාරය ප්‍රණාමය උපහරය වේවා ඔබතුමාට .ඊට උපකාර කරන්නා වූ විශ්ව මාතාව ඇතුලු සියලුම බ්‍රහ්ම දිව්‍යතල වල උතුමන්ට මාගෙ නමස්කාරය වේවා..ඔබට අත් වැලක් වී සහය දෙන්නාවූ සුදුඅම්මාටද කාර්‍ය මණ්ඩලයට ද මාගෙ හද පිරි ප්‍රනාමය වේවා.ඔබතුමට් ආයු බල සැප වර්ණ ප්‍රග්ඣා වඩ වඩාත් ලැබේවා.ඔබතූමා සිතනා පතනා බෝදියකින් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා .තෙරුවන් සරණයි ❤❤❤

    • @nayanaabeykoon2519
      @nayanaabeykoon2519 Місяць тому +1

      Theruwan saranai Dewi pihitai I

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 12 днів тому +1

      ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana Місяць тому +1

    ලොවට දෙසන දහම්සුවය සිත් සුවය ලෝකවාසීන් සියලු දෙනාටම අවබෝධ වේවා උතුම් දෙවි පියතුමාට සහ සුදු අම්මා අතුලුඅප ගේ දෙවි සුව පවුලේ සියලු දෙනාටම නිර්වානයම අවබෝධ වේවා

  • @mahindamihidu9179
    @mahindamihidu9179 Місяць тому +10

    දෙවිසුව දේශය නාලිකාවට මාගේ සුහ පැතුම් .ඉදිරියටම යාමට විශ්ව ආශිර්වාදය ලැබෙිවා .පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g Місяць тому +1

    දෙව් සුව පවුල දසත පැති රේවා දිනේවා ලොවම දෙව් සුව දේශයක් වේවා!!!❤❤❤❤❤❤❤

  • @niroshaniro5560
    @niroshaniro5560 Місяць тому +15

    ගොඩාක් පින් දෙව්පියානනි ඹබ තුමා ඇතුළු දෙව්. සුව පව්ලෙ සැමටත් නිදුක් නීරෝගී බව ප්‍රාර්ථනා කරනවා ගොඩාක් පින්

    • @upasend1637
      @upasend1637 Місяць тому +1

      Nirosha I like your comments and I love you

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Місяць тому +1

    ❤❤❤ දෙව් සුව දේශය අවරගිර මුලු ලොවම ආලෝකයෙන් ආලෝකයෙන් ආලෝකයට පත්ම වේවා!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Місяць тому +15

    ස්තුතියි!තෙරුවන්සරණයි! දෙව්සුව-දේශයපිහිටයි! හේවාවසන් මැතිනියටත්ගොඩක්පින් දෙව්සුව-දේශය සෙවනැල්ල.ඔබයි මෑණියනි...

    • @channaranasinghe9371
      @channaranasinghe9371 Місяць тому +1

      Dewsuwa deshaya saradewa...semada dinewa..lokwasee sitalu dena dewsuwa deshyata ekwewa...guru pitananee obathumata sthuthi wewa....❤❤❤❤🌹🌹🌹🌹💐💐💐🙏🙏

  • @thilakalatha3706
    @thilakalatha3706 18 днів тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු ජීවමාන දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය දේශනා වලින් පිරුණු මුළු ලෝකයම දිව්‍ය දේශයක් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @jayanthifernando1366
    @jayanthifernando1366 Місяць тому +15

    දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණ යි. දෙව් පිහිටයි. කුමාර මැති තුමා ට දීර්ඝායුෂ පතමි. ❤❤

  • @sisiraninandika6223
    @sisiraninandika6223 Місяць тому +1

    ස්තුතියි ගුරු පියාණනි,ඔබට බොහෝම පින්, සියලු දෙනාටම සත්දහම අවබෝධ වේවා, ගුරු පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @samanliyange9173
    @samanliyange9173 Місяць тому +13

    දෙව් සුව දේශයට බුදු සරණයි දෙව් පිහිටයි

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn Місяць тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි. කරුණු පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි. ඔබ තුමාට වහ වහා රාජ්‍ය අනුග්‍රහය ආරකෂාවවහවහ ලැබේවා..මංගලි kuweit

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 Місяць тому +21

    දෙව්සුව දේශය සැමදා දිනේවා. මුලු විශ්වය තුළම රැව් පිලිරැව් දේවා.🙏🙏🙏❤❤❤

  • @manojamuhandiramge1664
    @manojamuhandiramge1664 Місяць тому +1

    දෙව් සුව දේශයට බුදු සරණයි දෙවි පිහිටයි

  • @asirilakshika-cl5bj
    @asirilakshika-cl5bj Місяць тому +13

    සාදු සාදු සාදු , උතුමනෙනි ඔබතුමාට දිර්ගායු වෙවා. , තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි සියළුම සත්වයන්ට , 🙏🏼🙏🏼🙏🏼🪷

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Місяць тому

    තෙරුවන් සරණෙන් දෙවි පිහිටෙන් මගේ පින්වත් ගුරු පියාණන්ගෙන් සැමවිටම දේශනාවන් අසන්නට අනුග්‍රාහකත්වය දක්වන දෙව් සුව දේශයේ සියලුම පින්වන්ත ප්‍රඥාවන්තයින්ටත් දෙව් සුව දේශයේ අධිබලැති දිව්‍යම සේවයට බොහොම පිං බොහෝම ස්තුතියි ප්‍රමාද වෙලා හෝ අපහට දෙසවන් යොමු කරන්නට පුළුවන් වීම ගැන පිං ආදරණීය ගුරුපියාණන්ටත් ආදරණීය සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @himalirodrigo9268
    @himalirodrigo9268 Місяць тому +10

    දෙව් සුව දේශය චැනලය දිනෙන් දින වැජබේවා.සියලු දෙනාටම තෙරුවන් සරණයි. 🎉🎉

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 Місяць тому

    දෙව්සුව දේශය දිනෙන් දින දිනේවා දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙවා 🙏🙏🙏🙏

  • @athugalachathu
    @athugalachathu Місяць тому +36

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ඇවිදින්න බැරිව එක්තැන් වූ මගේ ආදරණීය මෑණියන්ට පෙර පරිදිම මෙම මිහිතලය මත ඇවිදීමට හැකියාව ලැබේවා❤❤❤ කුමාර මහතා ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

    • @kadnhperera6062
      @kadnhperera6062 Місяць тому +1

      ඔබතුමා ගේ අර්ථවත් දේශනා සදහා තවත් නව චැනලයක් ආරම්භ වීම ගැන සතුටු වෙමි.මගේ ආයූ කාලයත රැගෙන ඔබ තුමාට චිරාත් කාලයක් දෙව්සුව දේශයේ වැසියන්ගේ සිත් සුවපත් කිරෞමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
      බුදු සරණයි දෙවි පිහිටයි.......

  • @niroshanirosha9665
    @niroshanirosha9665 Місяць тому

    දෙව් සුව දේශයට ජයශ්‍රී ගුරු පියාණනි ඔබටත් සුදු අම්මටත් දෙවි සුව දේශයට සියලු දෙනාටම නිදුක් වෙත්වා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf Місяць тому +6

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, දෙව් පියාණෙනි, දෙව් සුව දේශයේ, දෙව් සුව පවුලේ සාමාජිකයන් හට දීගොඩ කුමාර නම් සූර්යයා ලෝකයෙන් ජීවිත ආලෝකමත් වී සියලු දෙනාම සුවපත් වේවා!. දෙව් සුව දේශය දිනෙන් දින දිනේවා!. සමස්ත විශ්වයම දෙව් සුව දේශයම වේවා!. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️💐🌹🌹🌹

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx Місяць тому

    දෙවි පියානනි හදවතින්ම වැද නමස්කාර කරමි 🙏🙏🙏දෙවුසුව දේශය මුලු සමස්ථ ලෝකයෙම පැතිරේවා.දෙවිසුව දේශය බැබලේවා.බොහොම සතුටුයි. ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටට් දෙවි සුව කාර්‍ය්ස්මන්ඩලේ සියලු දෙනාටත්‍ය් දෙවිසුව දේශයේ සියලු දෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @ChampikaNanayakkara
    @ChampikaNanayakkara Місяць тому +3

    දෙව් සුව දේශය මුලු ලොව පුරා බැබලේවා! ගුරු පියාණන් ඇතුලු විශ්ව මාතාවට ස්තූති වේවා!

  • @anushahewawasam1770
    @anushahewawasam1770 Місяць тому

    දෙව්සුව දේශය දිව්යමය ආලෝකයෙන් මුලු ලොව බැබලේවා.🙏 දෙව්සුව දේශය නාලිකාව ආරම්බ කල ඔබතුමාට නමස්කාර කරමි🙏 ඔබතුමාටත්, සුදු අම්මා , ලහිරු ඇතුලු කාර්ය මන්ඩලේටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 Місяць тому +2

    දෙව් සුව දේශයට ජයවේවා!!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

  • @poornachandani1849
    @poornachandani1849 Місяць тому

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ලොවම සුවපත් වේවා ...දෙව්යන් මුලු ලන්කාවම දෙව් සුව පව්ලක් කර දෙත්වා.

  • @sljanidubro4762
    @sljanidubro4762 Місяць тому +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    පියානනි හදවතින් පාද නැමද නමස්කාර කරමි
    අද ෙවනෙකාට ෙබාෙහා ෙදනාෙග් ජිවිත යහපතට විසාල
    වසෙයන් පරිවර්තනය ෙවිලා තියනවා. ෙබාෙහා ෙදනා අදයාත්මිකව
    යිහල මටිටමක සිටිනව විස්විය මවත් පියත් මෙග් සැබැම අමිමත් තාත්තාත්
    මෙග් පියානනි නමස්කාර ෙවිවා.❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithrasilva3795
    @sumithrasilva3795 Місяць тому

    දෙවි සුව දේශය දසත පුරා පැතිරේවා.🙏🙏🙏සියලුම දෙනාට නිවැරැදි ධර්මය අවබෝධ වේවා .🙏🙏🙏පියානන්ට,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..

  • @srilankaelle
    @srilankaelle Місяць тому +3

    දෙව් සුව දේශයට ,,,දෙව් සුව සේවයට ..දීගොඩ කුමාර මැතිතුමාට ,සුදු අම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙදෙනාට..මාධ්‍ය අංශයට නිදුක් නිරෝගී දිවියකට සුබපැතුම් ..ජයවේවා ✌ ජය ✌ ජයවේවා

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n Місяць тому

    අපගේ ගුරු පියාණන්ට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා දෙව් සුව දේශයේ සිටින සියළුම දෙනාට උතුම් නිවනම අවබොද වේවා සියළුම දෙනා නිවි සැනසේත්වා ..

  • @shanthisagarika1734
    @shanthisagarika1734 Місяць тому +3

    සියලු ලෝ සතුන් සුවපත් වේවා..
    දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිර්වානාලෝකය බොහෝ දුර නොවේවා..
    දීගායූ වේවා ස්තුතී වේවා ගුරු පියානෙනි..අම්මේ ඔබටත් ..සුව සතුට පිරුනු..ජිවිතයක් වේවා.
    තෙරුවන් සරනයි .

  • @DilrukshiDILU-ri7sc
    @DilrukshiDILU-ri7sc Місяць тому

    ඔබ තුමාගේ ආශීර්වාදයෙන් සියළුම සත්වයෝ සුවපත්වෙවා මගේ sahodriyage දරුණු පිලිකා rogya සුවපත්වෙවා 🙏🙏🙏☸️☸️☸️☸️

  • @ranmenikeappuhamige
    @ranmenikeappuhamige Місяць тому +2

    දෙව් සුව දේශය දිගු කල් දිනේවා

  • @isurufernando9674
    @isurufernando9674 Місяць тому

    දෙව් සුව දේශය සැමදා බැබලේවා. ගුරු දේවයනි බොහොම ස්තූතියි වටිනා දේශනයකින් සියලු දෙනාම දැනුවත් කලාටත් සිත් සුවපත් කලාටත්. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐💐🌼🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌼🌹🌹🌹🌹☀️🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷

  • @agnesdubsi6863
    @agnesdubsi6863 Місяць тому +2

    බොහොම ස්තුතියි දෙවි පියාණනි දෙවි සුව දෙසයේ සියලුම දෙනාගේ මයිත්‍රී සිත්. පහල. වේවා ඹබතුමාට සුදු අමිමාටත් කාර්යමණ්ඩලයෙ. සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dsspkimesha1923
    @dsspkimesha1923 Місяць тому

    සාදු සාදු සාදු දෙවි පියානෙනි දෙවි සුව දෙශය ලොව පුරාපැතිරෙවා මගෙ පියා අසනිපෙන් ට්කක් පෙලෙනවා එය සුවය ලැබෙවා🙏🙏🙏 ලෝ වැසිසියලුම දෙනා සුවය ලැබෙවා🙏🙏🙏 දෙවි පියානෙනි සුදු අම්මා ඇතුළු මාද්‍ර්‍ය අන්ශයෙ සියලුම දෙනාටත් ජයෙන් ජයම වේවා 🙏🙏🙏තෙරුම් සරනයි දෙවි පිහිටයි 🌷🌷🌷🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 Місяць тому +4

    දෙව් සුව දේශය සැමදා දිනේවා මුළු විශ්වය තුළ පැතිරේවා 🙏🙏🙏♥️♥️♥️

  • @nilanipreethika1205
    @nilanipreethika1205 Місяць тому

    දෙව්සුව දේශයේ අපි සියලුම දෙනාට ඍෂිවරයාණනි ඔබගේ පිහිට ආශීර්වාදය ලැබේවා සියලු දෙනා ලොව සුවපත් වේවා තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 Місяць тому +2

    දේවියන්..ජිවමානව...සත්.දහම ...දේශනා..කරයි ...සත්‍ය ..දහම..නිවැරදිව. හදුනාගෙන ..මගට.එකතුවෙ..වෙමු...දේවි..සුව.පවුලේ ...සැමට...උතුම් .නිවන ..හිමි.
    ..

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 Місяць тому

    ❤❤ දෙව් සුව දෙශයට ආශිර්වාදය වෙවා සැමදා වැජඹෙනවා.. විශ්වයට ස්තූතියි.පියතුමණි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 Місяць тому

    දෙව්සුව දේශයට ශුභ අනාගතය ක්⁣ තෙරුවන්සරණයි දෙවිපිහිටයි 💎🙏🙏🙏🙏🙏🙏🙏💎♥️

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x Місяць тому

    තෙරුවන් සරණ්‍යි සර් නිදුක් නිරෝගි සුවයේ ලබේවා දිර්ග අයුෂ් ලබේවා සියලු සත්වයන් සුවපත් වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤❤❤❤❤🙏🙏🙏🇰🇼

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je Місяць тому

    එලඹෙන ප්‍රශ්ණවලට නිවැරදි පිළිතුරු විශ්වයෙන් සපයාගන ජීවිතය ජයගන සදාකාලික සතුට සොයාගන්නා නිවරදි මග අප⁣ට පෙන්වාාදුන් දෙව් පියාණනී ඔබවහන්සේට මම නමස්කාර කරමි . ස්තුතිවේවා . එමෙන්ම දෙව්සුවදේශය සදාකල් බැබලේවා .එයට මුල්ම අනුග්‍රහය දැක්වූ අනුෂා හේවාවසම් මැතිණියටත් ස්තුතිකරමි . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියළුමදෙනාට දීර්ඝායුවේවා . සදා ජය . තෙරුවන් සරණයිි . දෙවි පිහිටයි . 🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🌹

  • @queenal427
    @queenal427 Місяць тому

    1පිංවන් දෙවි පියාණ නි ඔබේ අශිර්වාදෙන්සැමදා උදාසනට වේදනා ගෙන දන මගේ කකුල් වල වෙරිකෝස් සුවපත් වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි මම මල්ලිකා මැදපෙරදිග kuwait

  • @wijekoonbanda3918
    @wijekoonbanda3918 Місяць тому

    දෙව්සුවදේශ සදාකල් වැජඹේවා දෙවි පියානනි විශ්ව ශක්තියේ ආශිර්වාද බලයෙන් දෙව්සුවදෙශය ගොඩනැගිමට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sarathkorala1646
    @sarathkorala1646 Місяць тому

    ❤❤❤❤ දෙව්සුවදේශය දිනේවා..දෙව් පියානන් ඇතූලු දෙව් සුව පව්ලේ සැමටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏.

  • @A.C.Aranayaka
    @A.C.Aranayaka Місяць тому

    සාදු සාදු / මෙවැනි දේසන අහන්න පුලුවන් වීම සතුටකි . තෙරුවන් සරණයි , දෙව් පිහිටයි .

  • @ajanthakumari7879
    @ajanthakumari7879 Місяць тому

    මාගේ ගුරු පියාණන්ගේ ආශිර්වාදය නොවඩුව ලබන්න අප වාසනාවන්ත වෙමු තෙරැවන් සරනයි ....🙏🙏🙏

  • @lakshmimaddumage9418
    @lakshmimaddumage9418 Місяць тому

    දෙව් සුව දෙශයෙ සිටින සැමගේ අධ්‍යාත්මය සුව පත් වෙවා. තෙරුවන් සරණයි

  • @monikajayasinghe466
    @monikajayasinghe466 Місяць тому

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. දෙව් සුව සේවා නාලිකාවට මගේ උණුසුම් සුභ පැතුම්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා.....!!!!!

  • @user-rz3zs4ju3d
    @user-rz3zs4ju3d Місяць тому +1

    දෙවි පියානෙනි ඉතාම වට්නවා කියා දුන් දෙසනා ව, මගෙ ජ්විතේට මේ දේවල් ගොඩක් වට්නවා, .සාදු සාදු, බොහොම පින් බොහොම ස්තුති , තෙරුවන් සරන වෙවා , pushpa rathnaweera

  • @deepikapathirana5629
    @deepikapathirana5629 Місяць тому

    සසරහි නිවිමට මග පෙන්වා දෙන අධ්‍යාත්මික නියමුවානනි , ගුරු පියාණනි ඔබතුමා ට බොහෝම ස්තුතියි . සැමට යහපතම වේවා. දෙව් සුව දේශයට 🎉🎉ක්.

  • @kumarajayasekara9382
    @kumarajayasekara9382 Місяць тому

    සියලුම ලෝක සියලු ම සත්වයෝ නීරෝගී වේවා !!!!සුවපත් ම වේවා!!! දෙව්සුව දේශයේ සියලුම වැසියෝ පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් ම

  • @pibidenalanka987
    @pibidenalanka987 Місяць тому

    දෙව්සුව දේශයට ජය වේවා!!! දෙව් පියාණන්ට, සුදු අම්මාට සහ දෙව්සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 Місяць тому

    දෙව් සුව දේශය අලුත් චැනලයෙන් වටිනා ආද්‍යාත්මික ජීවිතයට අනුව හැඩගැහෙන විදිය පැහැදිලි දේශනාවක්. අපේ ගුරුපියාණන්ට දීර්ගායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @SaviDivyanka
    @SaviDivyanka Місяць тому

    ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදයට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏. දෙව් සුව දේශය සදාකල් දිනේවා.

  • @user-re1bk5wl4c
    @user-re1bk5wl4c Місяць тому

    ❤ දෙව් සුව දෙවනලිකවට ස්තුතියි ආදරණීය ගුරු පියනනි ඔබ තුමට සියලු දෙව් පිහිට ලබෙවා

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx Місяць тому

    පින්වත් දෙවි පියනනි ඔබට දිර්ගායු වේවා සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🪻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithauyangoda9490
    @amithauyangoda9490 Місяць тому

    ජයෙන් ජය,, දෙව් සුව සේවයට,, සියළුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වුවෝ වෙත්වා,, සැමටම සතුටින් ජීවත් වන්න වාසනාව උරුම වේවා,, සැමටම තෙරුවන් සරණයි

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux Місяць тому

    දෙව් සුව දේශයේ මංගල දේශනාවට සවන් දීමට හැකි වීමත් ලොකු පුන්‍යකර්මයකි.ප්‍රශ්ණ වලට මුහුණ දී පිලිතුරු ලබා ගැනීමේ මේ තරම් සරළ පැහැදිලි කිරීමක් කරන ඔබ තුමාට බොහෝ පින් !!!උතුම් දෙව් පියාණනි ,තවත් මෙවන් සදහම් දේශනාවලට සවන්දී සියලු දෙනාටම යහපත් ජීවිතම ගත කිරීමට හැකි වේවා !!!!උතුම් ඔබ තුමාටත් ආදරණීය සුදු අම්මාටත් ,දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් යහපතක් ම වේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 Місяць тому

    තෙරුවන් සරණයීගුරු පියාණනි දෙවි සුව දේශය . සෑම දා පිපිදේවා

  • @lakmalilakmali54
    @lakmalilakmali54 Місяць тому

    සියලු දෙනාට සත්දහම අවබොධ වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k Місяць тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි... අපගේ දෙවුසුව දේශයේ සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏පියණනි මෑණියනේ ඔබ දෙපළටම දීර්ගායුෂ ලැබේවා...

  • @user-xf9tl9du4f
    @user-xf9tl9du4f Місяць тому

    මේ ආරම්බ උන දෙව්සුව දේසය දියුණුව ඇතිවෙවා..තෙරුවන් සරනයි දෙව් පිහිටයි ...කුමාර මහතා
    ඇතුළු සුදු අම්මාට දීර්ගායුශ ලැබේවා ..

  • @hemamalitennakoon-yk1ym
    @hemamalitennakoon-yk1ym Місяць тому

    දෙව්සුව දේශයට උණුසුම් සුබ පැතුම් සිත්සතන් සනසාලමින් මහඟු උතුම් සත්ක්‍රියාවන් කරමින් අනගි මෙහෙවරක් කරන ගරු කුමාර මැතිදුන් ඇතුළු දෙව්සුව පවුලේ සෑම දෙනාටත් සියලු ලෝකවාසීන්ටත් මානසික කායික සුවය ලැබේවා..මෙවන් උතුම් සත්ක්‍රියාවන් කිරීමට.තෙරුවන් සරණනේ ආශීර්වාද ලැබේවා 🙏🙏🙏

  • @user-dg8vl1rv9f
    @user-dg8vl1rv9f Місяць тому

    ඔබතුමා මෙි කරන සේවාව ට ආශිර්වාද වෙිවා මගේත් මහත්තයගේ් දරැවන්ටත් නිරෝගි සුව ලැබෙිවා

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 Місяць тому

    තෙරුවන් සරණයි...ගුරු පියාණනි, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි....දෙව් පිහිටයි....

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi1669 Місяць тому

    ඔබ තුමා ta godak pin සියලු දෙනා ge laba සුව වේවා mage thiyana සියලු ලෙඩ සුව වේවා viweyata bohma ස්තුතිය ඔබ තුමා ta බුදු බව lebewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 Місяць тому

    දෙව්සුව දෙසයෙ සියලු දෙනා නිදුක් නිරෝගී වෙවා දෙව්සුව චැනල් එක දිනෙන් දින බැබලෙවා🙏🙏🙏 ගුරු පියානන්ට හා සදු ආම්මාටත් තෙරුවන් සරණයි මාගෙ නමස්කාර ය වෙවා

  • @roshanied357
    @roshanied357 Місяць тому

    දෙවි සුව දේශයට ජය වේවා සැරදේවා ඔබතුමාගේ ආශිර්වාවයෙන් මේ විශ්වයේ සියළු සත්වයන් සුවපත් වේවා♥️💖💖❤🪷🪷💐💐🎉🎉🎉තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 Місяць тому

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ ...ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip Місяць тому

    දෙව් සුව දේශය නාලිකාවෙ සියලු වැඩ කටයුතු ඉතා සාර්ථකව කර ගන්නට ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @janitha365
    @janitha365 Місяць тому

    නමස්කාර වේවා දෙවි පියාණෙනි. මෙවැනි හරවත් දේශනා තුළින් අපගේ ජීවිත යහපත කරා යොමු කිරිම පිලිබඳ ස්තුතියි 🙏🙏
    කාර්මික කටයුතු වලින් සෑම අයුරින්ම සහයෝගය දෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා
    අනුග්‍රහය දක්වා මේ සත්දහම සැමට ලබාදුන් අනුශා හේවාවසම් මහත්මිය, සචින් මහතා ඇතුළු පවුලේ සැමට යහපතක් වේවා සියලු කටයුතු සාර්ථක වේවා.
    මිය පරලොව ගිය, සියලුම ඥාතීන් මේ පින් බලයෙන්, සුගතිගාමී වී, අමා මහ නිවන් සුව විවර වේවා! ලෝකවාසී සියලු දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏 අපගේ ගුරුපියාණන්ගේ සහ සුදු අම්මාගේ ආධ්‍යාත්මික ගමන සළුල වේවා,

  • @shyamamalkanthi4409
    @shyamamalkanthi4409 Місяць тому

    දෙව්සුව..දේශයට.මාගේ නමස්කාරය..වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaherath6166
    @nirmalaherath6166 Місяць тому +1

    Dew suwa deshaye siyalu katayuthu sarwa prakarayenma sarthaka wewa. . Obathuma sudu amma ethlu siyalu dew suwa deshaye wesiyanta theruwan sarane pihita lebewa!!!!!!!!

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @profksdperera2117
    @profksdperera2117 Місяць тому

    🙏🙏🙏 සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ඔබතුමාට තෙරුවන් සරණින් දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය දිඝාසිරී ලැබේවා. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 Місяць тому

    දීර්ඝායූවේවා පියතුමනි !!!❤❤❤දෙව්සුව දේශය දිලේවා!!!🎉🎉🎉

  • @annegayani7363
    @annegayani7363 Місяць тому

    සුබ පැතුම් ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම .🙏🙏🙏🙏🙏🎂

  • @user-ee6px7zd2z
    @user-ee6px7zd2z Місяць тому +1

    මෙග් සියලුම ෙරා්ගසුව ෙවිවානිදුක් ෙවිවා නිෙරා්ගිෙවිවා සාදු සාදු සාදු

  • @user-uw2hq7hg2l
    @user-uw2hq7hg2l Місяць тому

    ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි .දෙව්සුව දේශය ආරම්භ වූ.වගයි.සියල්ලන්ටම සෙතම උදාවූවා.ඔබ තුමාට මා හිස නමා වන්දනා.කරමි.

  • @peraraperara639
    @peraraperara639 Місяць тому +1

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් දෙව් සුව දේශයේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි වාසනාවන්ත අනාගතයක් උදා වේවා බොහෝම පින් ස්තුති ගුරු පියානනි deu සුව දේශ ය දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 Місяць тому

    පියානනි ..පලමු ව දීර්ඝායු වේවා ...
    ඔබ තුමා ගෙ මේසද් දහම ලොවපුරා රැගෙන යන්න ට ශක්තිය ලැබේවා ...

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 Місяць тому

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @jayanthabandara9872
    @jayanthabandara9872 Місяць тому

    නමස්කාරය වේවා ගුරුපියානන්ට ...ස්තූති වේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka8004 Місяць тому

    දෙව් සුව දේ සය සැමදා දෙව් ලොව බැබලේවා🎉🎉❤🙏🙏🙏🙏

  • @MangalikaRanasinghe-t8l
    @MangalikaRanasinghe-t8l Місяць тому

    දෙව් සුව දේශය දිනෙන් දින ශක්තිමත් වේවා!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshanirosha9665
    @niroshanirosha9665 Місяць тому

    ආදර ගුරු පියාණනි ඔබ අපි වෙනුවෙන් ලබා දුන් දේශනා ගොඩක් අගෙයි දෙවි සුව දේශයට ජයෙන් ජයම වේවා ගුරු පියාණනි ඔබටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @ajanthaalahakoon6164
    @ajanthaalahakoon6164 Місяць тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා දෙව්දුව දේශය සැමට දහම් අවබෝධය ලබා ගැනීමට වාසනාව උදා වේවා

  • @indhumadhurika1784
    @indhumadhurika1784 Місяць тому +1

    අනේ මම ගොඩාක් වාසනාවන්තයි 🙏🙏🙏🙏🙏 ඔබ තුමාටත් දෙව්සුව පව්ලටත් දීර්ගායු ලැබෙවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🏻

  • @pathum696
    @pathum696 Місяць тому

    🙏🙏🙏ගුරු පියාණනි ඔබ තුමාටත්❣️❣️❣️ සුදු අම්මාටත් ❣️❣️❣️දෙව්සුව මාධ්‍යංශයටත් ❣️❣️❣️ ගොඩක් පින්🙏🙏🙏 ගොඩක් ස්තුතියි🙏🙏🙏 අටලෝ දහමට කම්පා නොවි ජීවිතය ජය ගනීත්වා 🌍 සියලු දෙනා 🙌🙌🙌 නමෝ බුද්ධාය 🙏🌻☸️🌻🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 Місяць тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිනෙන් දින ජයෙන් ජයම වේවා ආදරෙයි දෙව් සුව දේශයට.