මේ විදියට සත්‍යක්‍රියා කළාම නොපෙනෙන බලවේග පවා ඔබව රකිනවා සහතිකයි | Galigamuwe gnanadeepa Thero Bana

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 377

  • @mgm6337
    @mgm6337 2 роки тому +23

    පින්වත් හාමුදුරුවනේ...ඔබේ මේ දර්මය මට අවබෝදවූ පිනෙන්..සියල්ලන් ගේ දුක් කරදර නැතිවේවා..මට තව තවත් මෙවන් පින් වදන් ඇසීමට හැකිවේවා

  • @danith9615
    @danith9615 2 роки тому +13

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න අහන්න ආසහිතෙනවා පුදුම විදියට හිත හැදෙනවා ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබෙවා බුදුසරණයි

  • @inokanishani9583
    @inokanishani9583 2 роки тому +17

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාණය ලැබේවා සාදු සාදු සාදු!!!
    මේ බණ ඇසු මට මේ පිනෙන් උතුම් වූ සත් ධර්මය අවබෝධ වේවා

  • @saumyaganagedona2875
    @saumyaganagedona2875 2 роки тому +18

    අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා. ඔබවහන්සේ ට දීර්ගායු ලැබේවා !! 🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 2 місяці тому +1

    සාදු සාදු සාදු පිංවත් පූජණීය වන්දණීය ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 10:43

  • @sraatnike170
    @sraatnike170 2 роки тому +19

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි

  • @shitashit5523
    @shitashit5523 2 роки тому +23

    උතුම් තුරැනුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @manel2343
      @manel2343 2 роки тому

      🙏🙏🙏

    • @naveentharidu9494
      @naveentharidu9494 2 роки тому

      @@manel2343 wwක්ක්ග්ග්ග්ග්ග්ග්ග්ක්ග්ග්ග්ග්ක්ංංංංක්ංංංංංක්ංංංඋක්,,,,, ජ්ම්ංංංංඔඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩිස්ස්ස්ක්ංංංඋකූක්ංංංංංංංල්බ්බ්බ්බ්බ්බක්ක්ක්ක්ක්ක්ක්ම්ංංංංංංක්ංබ්ජක්ජ්ක්ට්ට්ට්ට්ට්ට්ට්ක්ංංංංංල්ක්ක්ක්ංංංහ්ක්ෆ්‍ය්‍‍‍ය්ජ්ංංං,,,ම්ක්ක්ක්ක්කිල්ංංංංංඋක්‍‍‍‍‍ඦ්ග්ග්ග්ල්ක්ක්ක්ක්ක්ක්ක්කංංංජක්ක්ක්ක්ක්කංංංංංප්ඩ්ඩ්ඩ්ඩ්ඩොඩ්ඩ්886උ‍‍‍‍ඉඩ්ඩ්ඩ්ඩ්ක්,,,උකස් ක්ංංංංංංංක්ංංංංම්ංග ‍‍‍ය්ජ්‍‍‍ඦ්‍‍‍ය්ක්ංංංංංංංක්ක්ක්ක්ක්ක්ක්ක්ස්ස්ස්ස්ස්ස්ස්කොංංංංංංංංංක්k

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 2 роки тому +16

    සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️ සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවන්ටත් ලෝක වාසී සියලු දෙනාටම

  • @sumuduhandagama719
    @sumuduhandagama719 2 роки тому +5

    අභූතවාදි නිරයං උපේති...
    යෝචාපිකප්පා නකරෝමිතිචාහ...
    උභෝපිතේහිපෙච්ච සමාභවන්ති...
    නිහීන කම්මා මනුජා භවන්ති...
    මේ ගාථාවේ බලයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා... ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිසම මේ පින හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 роки тому +19

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manalnawarathina7878
    @manalnawarathina7878 2 роки тому +8

    බුදු දහමට අනුව ජිවත්ව්මෙ මාර්ගය කියා දෙන සත්‍ය වාදි බලය ස්ත්‍යක්මයි ඔබ වහන්සෙට නිවන්
    දොර ව්වර වෙවා සාදු සාදු සාදු !!!

  • @chandanafernando2829
    @chandanafernando2829 2 роки тому +11

    🙏ඔබ වහන්සේට🙏 ප්‍රාර්ථනා කරන 🙏බෝධියකින් 🙏උතුම්වූ🙏 🙏නිර්වාන අවබෝධය🙏 පිනිස මේ 🙏කුසල් හේතු වාසනා 🙏පාරමිතාවක්ම වේවා !🙏

  • @dhammikaamerasinghe972
    @dhammikaamerasinghe972 2 роки тому +7

    සාදු 🙏සාදු 🙏සාදු 🙏තුන්ලෝක්‍රග වු අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධය පිණිසම දේශනා කරන්නාවු පින්වත් පුජණීය ගලිගමුව ඤාණදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය චිරජිවනය ප්‍රාර්ථනා කරමි 🙏☸️🌼

  • @chandrakanthi5323
    @chandrakanthi5323 2 роки тому +6

    ඔබ වහන්සේට බොහොම පින් සිදු වේවා තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි දීර්ඝආයු සම්පත්ම ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanidurage4046
    @deepanidurage4046 2 роки тому +13

    සදීස පුතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @nelumthushari9737
    @nelumthushari9737 2 роки тому +129

    " සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං - දුල්ලභේන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං - සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං - සද්ධා සීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +12

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු
    මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!! පතිරූප දේශයක උපත ලැබෙවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා !!! ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබෙවා !!! පාපී විෂම දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ දුදරු හිතවත් අහිතවත් සැමටත් ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු

  • @ravidudilshan3848
    @ravidudilshan3848 2 роки тому +7

    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
    ලෝකවාසී සියලු දෙනා සුවපත් වෙත්වා!

  • @uthpalahiruni
    @uthpalahiruni Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 මහා කාරුණික වූ මටම ස්වාමී වූ මගේ බුදු පියාණන් වහන්සේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 роки тому +11

    පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому +2

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺

  • @anomagamage801
    @anomagamage801 2 роки тому +9

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි හාමුදුරුවනේ .සාදු සාදු සාදු.

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 роки тому +12

    එහෙමයි ස්වාමීන් වහන්ස ..🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
    මාගේ ජීවිතය වෙනස් උනෙත් ඔබ වහන්සේ දෙසු බුද්ධ දේශනාවක් ඇසීමෙන්මයි ...
    ධර්මය තරම් වටිනා ඔසුවක් ලොව නොමැත ......

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      සාදු සාදු සාදු

    • @manel2343
      @manel2343 2 роки тому +1

      🙏🙏🙏

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 2 роки тому +5

    පිංවත් ස්වාමින් වහන්සේට පුාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා ....සාදු සාදු..සාදු ...🙏🙏🙏

  • @thanujasyamali3038
    @thanujasyamali3038 2 роки тому +2

    අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන මේ ධර්මදේශනාවෙන් අපි හැමෝටම ධර්ම ‍අවබෝධය ලැබේවා ..ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..මාගෙන් කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් සිදුවෙලා නෑ.කාටවත් ඊර්ෂ්‍යා කරලා නෑ.හැමදාම හැමෝටම යහපතක් ම ප්‍රාර්ථනා කරනවා .ඒ සත්‍යානුභාවයෙන් අපේ මටත් මගේ මහත්තයාටත් සිදුවෙලා තියෙන සියලු කරදර දුරු වේවා .ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහ නිර්වාණ දොරටුව විවර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +29

    🙏🙏🙏අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! සාධු සාධු සාධූ 🙏🙏🙏

    • @srd9682
      @srd9682 2 роки тому +1

      තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට!!!!නිදුක් නිරෝගි භාවය ලැබේවා!!!!!!

    • @manel2343
      @manel2343 2 роки тому

      🙏🙏🙏

    • @sianiwanasinghe250
      @sianiwanasinghe250 2 роки тому +1

      🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 роки тому +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා!සියලු සත්වයෝ සසර දඅකින් අතමිදේවා!!!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 2 роки тому +10

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @c.c6765
    @c.c6765 2 роки тому +4

    මෙ සසර ගමන නිමා කරන්න පිං වඩන අැත්තන්ටත් අනෙක් සතුනටත් එ් සිත පැහැදේවායි දීර්ඝායු පතමි. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි.🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 2 роки тому +8

    සාදු👌🙏⎈ සාදු👌🙏⎈ සාදු👌🙏⎈ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට මගේ නමස්කාරය වේවා.👌🙏⎈ ඔබ වහන්සේ නිදුක් වේවා👌🙏⎈ නීරෝගි වේවා👌🙏⎈ චිරාත් කාලයක් මෙවැනි උතුම් සුන්දර අර්ථවත් ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය වාසනාව උදා වේවා.👌🙏⎈🌺🌸🥀✿🌷🌼🌹🌻💞

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 роки тому +2

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සාදු සාදු සාදු......

  • @maheshikarathnayaka9315
    @maheshikarathnayaka9315 2 роки тому +11

    පින්වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @punyaathurupana2753
    @punyaathurupana2753 2 роки тому +3

    සාදූ සාදූ සාදූ !!! අංගුලිමාල පිරිත විග්‍රහ කරමින් පැවැත්වූ ධර්ම දේශනාවට ඔබ වහන්සේට බොහෝ පින් රැස් වේවා !!!

  • @sreemathilka9633
    @sreemathilka9633 2 роки тому +7

    සාදු සාදු සාදු අපගේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      සාදු සාදු සාදු

    • @manel2343
      @manel2343 2 роки тому

      🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 2 роки тому +6

    සාදු සාදු .....කල්‍යාණ මිත්‍ර පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දිගාසිරි පතමි !! මේ භවයේදීම උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවායි ප්‍රාර්ථනා කරමු !!🙏🙏🙏🙏🙏🙏

  • @heshupa6548
    @heshupa6548 2 роки тому +6

    සාධු සාධු🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🌸

  • @hperamune7423
    @hperamune7423 2 роки тому +7

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අතිඋතුම් මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🏻🙏🏻🙏🏻

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 роки тому +2

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @amallanka4061
    @amallanka4061 2 роки тому +1

    Yahpathakma වෙත්වා ape පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @joyjoseph3856
    @joyjoseph3856 2 роки тому +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි

  • @mithunmadu2750
    @mithunmadu2750 2 роки тому +1

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට... දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 2 роки тому +3

    🙏🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි !!🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 роки тому +1

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි .

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 роки тому +5

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dmgdinu7750
    @dmgdinu7750 2 роки тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @upeksha7606
    @upeksha7606 2 роки тому +1

    Mage පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏e wage darmaya asi pinen mage daruwan සුවපත් වේවා...

  • @umaya5697
    @umaya5697 2 роки тому +2

    මාගේ උතුම් නමස්කාරya වේවා .....Saadu saadu saadu.
    (අනුරාධපුර )

  • @nawodya4387
    @nawodya4387 2 роки тому +2

    °•තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස•° 🙏🙏🙏🌼🌼🌼🌼

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 роки тому +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි

  • @presanthagamage6981
    @presanthagamage6981 2 роки тому +7

    Sadu sadu sadu sadu saaa

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 роки тому

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට උතුම් තෙරුවණ සරණින් චතුරාර්ය සතය ම අවබොධය වේවා සාදු

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka4311 4 місяці тому

    ස්වාමින් වහන්සේගේ බණ ඇසිමේන් සිතට සැනසිම ලැබේවා බණ පදයෙන් පදයට හොදින් පැහැදිලි කර දෙනවා බණ අහන්න අසායි .ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තුරුනුවන්ගෙ පිහිට අරක්ෂා ලැබේවා .🙏🙏🙏

  • @deepikafernando8672
    @deepikafernando8672 2 роки тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,සාදු සාදු සාදු

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama8790 2 роки тому +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස දිර්ඝායුෂ ලැබේවා බොහො කාලයක් මෙවැනි ධර්මය දෙසනා කිරිමට ලැබේවා .

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 2 роки тому +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺💮🏵️🌸🌼
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🌺💮🏵️🌸🌼
    බුදු ගුණ සතයයි 🙏🙏🙏🌺💮🏵️🌸🌼

    • @shenrammm5078
      @shenrammm5078 2 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kdsdamsada8116
      @kdsdamsada8116 2 роки тому +1

      ස්වාමින් වහන්ස ,මම ඔබ වහන්සේගේ බණ නිතරම අහනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා.

    • @manel2343
      @manel2343 2 роки тому

      🙏🙏🙏🙏🙏

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 роки тому +34

    උතුම් සමිමා සමිබදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු ලැබේවා යහපතක්ම වෙිවා ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි

  • @nandacolomboge671
    @nandacolomboge671 2 роки тому +3

    පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 роки тому +2

    🌷🌷🌷නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 2 роки тому +2

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @devikafernando2651
    @devikafernando2651 2 роки тому +1

    Namo budhaya..sadu. 🙏 sadu 🙏. Sadu.pinwath swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names 🙏 karaya wewa. Siyaluma maha sagaruwanata niduk,nirogi,dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa..theruwan saranai.

  • @yatharthaversion362
    @yatharthaversion362 10 місяців тому

    විචිත්‍ර ධර්ම කථිත පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සසර කල මහා කුසලය කින් වන්නට ඇති ධර්මය ඉතා සුපැහැදිලිව දේශනා කිරීමේ උපන් හැකියාව ක් තිබෙනවා .විවිධ භාශා ඔස්සේ පරිවර්තනය වී මුලු ලෝතලයේම මිනිසුන් ධර්ම යෙන් සනහාලීමට ශක්තිය දිරිය ලැබේවා .උතුම් ථෙරවාද බුදු දහමේ සෙවනින් අත්නොමිදේවා ඒ ස්ත්‍ය දහමින් ම නිවන් සාක්ශාත් වේවා .සාදු සාදු සාදු

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 роки тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @rukshikakumari9823
    @rukshikakumari9823 2 роки тому +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 роки тому +3

    සාදු සාදු සාදු පින්වාත් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @niroshauaq719
    @niroshauaq719 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 2 роки тому

    එහෙමයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manel2343
      @manel2343 2 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 роки тому +6

    ඔබවහන්සේට දීර්ඝායුවේවා.

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 роки тому +1

    Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 oba wahanseta mage namas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏
    Germany

  • @sajeewikajayasinghe3385
    @sajeewikajayasinghe3385 2 роки тому

    සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්ස. ...

  • @rukshaladilhani9010
    @rukshaladilhani9010 2 роки тому +4

    මාගෙ අවංක භාවයෙන් මා ගැන වැරදි වැටහීම් ඇති කරන් මට අපහාස කරන අයට සත්‍ය වැටහේවා

  • @randunumanike2468
    @randunumanike2468 2 роки тому

    Garu ස්වාමීන් වහන්සේට deerghau වේවා නිදුක් නිරෝගී වේවා .උතුම් වු chahurarya sathya අවබෝධ වේවා 🙏🙏🙏

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 2 роки тому

    පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @nisansalachandimali6304
    @nisansalachandimali6304 2 роки тому +1

    සත්ත බුද්ධ ගුණ බලයෙන් සැම ග්රහ දොස් දුරුවෙිවා!!!!!!!!!!

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 роки тому +5

    එසේමයි අපේ හාමුදුරුවනේ සාදු🙏සාදු🙏සාදු 🙏🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      සාදු සාදු සාදු

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 роки тому +1

    සාදු ...සාදු ...සාදු ... 🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි .... !!! නමෝ බුද්ධාය .... !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 роки тому +3

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!.

  • @ivoniedirisinghe6955
    @ivoniedirisinghe6955 2 роки тому +10

    අපි ඇසූ මේ ධර්මය ඔබ වහන්සේ නිසා....මෙයින් අප ලැබූ පිනක් ඇතිනම්..ඔබ වහන්සේටද අනුමෝදන් වේවා...හිමියනේ..තෙරුවන් සරණයි 🙏♥️

  • @nethmi4259
    @nethmi4259 2 роки тому +1

    Theruwan saranai swamin wahansa. Oba wahanseta niduk nirogi sampaththiya lebewa..

  • @neronero6980
    @neronero6980 2 роки тому +1

    ☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽budusaranai apa hamuduruwane theruwan saranai

  • @pinsaaratv
    @pinsaaratv 2 роки тому +1

    සාදූ සාදූ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .දීර්ගායුශ ලැබේවා තවත් මෙවැනි දේශනාවන් චිරාත් කාලයක් දේශනා කරන්නට..

  • @shanikaranasinghe4110
    @shanikaranasinghe4110 2 роки тому

    තෙරුවන් සරණින් පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏🙏

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y Рік тому +1

    Me lowa wesena siyaluma sathwayo niduk weather nirogi wethwa suwapath wewa

  • @daniyanandawathie831
    @daniyanandawathie831 2 роки тому +2

    සාදු සාදු සාදු. 🙏🙏🙏💐💐💐🌸🌷🌺🌻🌹

  • @janakipalipane9152
    @janakipalipane9152 2 роки тому +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 2 роки тому

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ඔබ වහාන්සේට සත්‍යයක් ක්‍රියාව මහත් බලවත් .මගේ සත්‍යයක් ක්‍රියාව බලවත් විය එහි ප්‍රතිඵලය අද මා විදිමී.

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 2 роки тому +3

    තෙරුවන් සරණයි පින් ලැබේවා 🙏

  • @aruwani7813
    @aruwani7813 2 роки тому +1

    🙏🙏🙏🙏 sadu sadu sadu oba wahanseta bohoma pin labewa me yahapath darmaya deshana kara shith suwapath Kara denuma laba dunnata theruwan saranae Devi pihitae oba wahanse athulu me sadaha dayaka Wu siyaluma denata 🙏🌻🌻🌻🌻🌻🌻❄️❄️❄️❄️

  • @deepanidurage4046
    @deepanidurage4046 2 роки тому +1

    සියලු දෙනාගේ ම ජිවිත ආරක්ෂා වේවා. බුදුසරණයි. මගේ දරුවෝ.මහත්තයා එයාලට බුදුසරණයි.

  • @Sama-op1ut
    @Sama-op1ut 2 роки тому +2

    Ithamath haravath darma desanavak theruvan saranai pinvath suvameen wahansa deergau labeva sadu sadu sadu namaskara weva namo buddaya 🙏🙏🙏

  • @hasmeinkantrea7809
    @hasmeinkantrea7809 2 роки тому +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌼🙏🌼 🙏

  • @chathunirathnayaka5932
    @chathunirathnayaka5932 2 роки тому +2

    හාමූදූරුවන්ට නිර්වාණ ය ලැබේ වා

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 роки тому +4

    sadu sadu sadu ..deergau ..
    wewa garu suwamiin...wahansa..

  • @kantil2761
    @kantil2761 2 роки тому +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @sriyanirathnayake688
    @sriyanirathnayake688 2 роки тому

    Sadu sadu sadu theruwan saranai Ape හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @jayanimalika1635
    @jayanimalika1635 2 роки тому

    sadu sadu pinvath svamin vahanseta oba vahanseta niduk nirogi suvapath bavaya labeva sadu sadu oba vahanseta dirgausha labeva sadu sadu mevani vatina darmadeshana sidu kirima ta oba vahanaseta shaktiya labeva sadu sadu pinvath svamin vahanseta mage namaskarayaveva

  • @yamunananayakkara504
    @yamunananayakkara504 2 роки тому +1

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏

  • @susanthaaberathne5939
    @susanthaaberathne5939 2 роки тому +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @chandraediri6913
    @chandraediri6913 2 роки тому +4

    Saaaadu saaadu saaadu 🙏🙏🙏🙏oba වහන්සේට උතුම් වු ධර්මය දේශනා කිරීමට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏 නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අවසාන උතුම් වු නිවනෙහි දොරටු ඇරෙව 🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 роки тому +1

    Sadu.sadu.sadu
    Pathannau.bodeyaken.uthum.nerwanayama.labeva.thunuruwansaranai.ape.hamuduruwane

  • @kelumlebunuhewage1544
    @kelumlebunuhewage1544 2 роки тому +1

    දෙවියන්ට අපේ සිතුවිලි දැනෙනවා.මාස කීපයක් දැඩි පෑවිල්ලක් තිබුණා.. රස්නය ඉතා දැඩියි. මම ඉතා දැඩි ලෙස මේ රස්නය අඩු වෙන්න වහින්න කියලා ටික වෙලාවක් හිතුවා.... පුදුමයකට මෙන් කුඩා මල් වැහි පොද වැස්සක් වහින්න ගත්තා.. මේක ඇත්ත සිද්ධියක්...

    • @silinnona4039
      @silinnona4039 2 роки тому

      Sadu...sadu....sadu....budu saranai