I've just started playing with a Sri Lankan band and have been opened to a whole new world of music! I am really enjoying your blend of different styles of music - well done! I love listening to the rhythms and melody lines (even though i don't understand any of the lyrics!). Great grooves. Excellent musicianship. Wonderful tunes. Thank you so much!
This is "Sarith Surith and the NEWS Band" and it's is the Best Youth Band in Sri Lanka right now❤❤🔥🔥..Listen to their Originals and other Medleys too.You'll be impressed,Cause they are truly Amazing😍😍❤❤🔥🔥
මරු. මේ වගේ සුපිරි වැඩ හැමෝටම කරන්න බෑ.කවදාවත් team එක මොන team එකකටවත් second වෙන්නෙ නෑ.I ' m sure about your band.❤ ඉස්සරහට ම යna. ලංකාවෙ famous ම band එක වෙන්න පුලුවන්. මරු music and the voice ..perfect ..❤❤
Infinity😀😀.infinity lata wada thawa කොච්චර hoda band thiyenawa da infinity lata wada news dahas gunayakin hodai Lankawe ecostick band walata ayemath music gana hithan na wenawa news lage sounds,tone,pattan,punch,technology ,new arrangements , sound balance .ekka
රටේ අනාගතය ✊💪❤
❤❤❤
Thank you Marians.
We gently drive on the road that you all created.
Much love and respect❤
Definitely true Nalin ayya....fantastic stuff boys....clear future...best of luck....
අනිවරෙන්
@@SarithSurithMusic නියමයි Bro
Good stuff boys! ❤️
Thank you brothers!❤
🐵💓🙋
Infinity
Respect infinity❤️❤️
Infinity 😎
උදේ ඇහැරුන ගමන් එක පාරක් බලනවා
වැඩ කරන ගමන් තුන් හතර පාරක් බලනවා
නිදාගන්න කලින් ආය තවපාරක් බලනව 🎧🖤♥️🇱🇰
😁😁
😂😂😂❤🎉😮
අනිවා 😌✊
❤😂
Uba krne meka ahana eka withramada 😂😂
බටනලා පාර නම් ගැම්මක් තමයි...කටහඬ සුපිරි...බෑන්ඩ් එකට ගැලපෙන යක්කු සෙට් එක කියන අය like දාන්න
it's played from the keyboard bro
amazing brothers ❤️❤️❤️❤️❤️
Thank you very much!❤❤
@@SarithSurithMusic 🙏🙏🙏
අපි මචන් 😍❤️
ලංකාවේ Cover වැඩ්ඩො ටික🌹✌️😎
@@eziogaming4606 xrdŕ
Superb stuff news ❤️
line one ♥️ legend ♥️
Thank you very much❤
💙❤️
gzo9u Terry we have with wsqqq
Superb
බලන්න අරගෙන සතියයි. දැනට සිය පාරකට වඩා බැලුවා ❤️😋
ඒ තරම් ඇබ්බැහි වුනා
බෙරේ ගහන කොල්ලගේ දෑතට දෙවි පිහිටයි ❤️😍
Gammc 🎸♥️
අඩෝ උඹ
බෙරේ 😂
සිරසට පින් මේ වගේ වැඩ්ඩෝ දෙන්නක් හොයල දුන්නට....😍😍
සිරස නැතත් මේ කොල්ලො දෙන්නා එනවා.
@@amilakarunarathna6223 hm bro wenna pluwan...
Ai denna wthrak ?
Sirawata oii
@@amilakarunarathna6223 ewa kiyanna ba bn lankawane
කෙල්ලගේ කටහඩ පට්ට ලස්සනයි 😍
කෙල්ලගේ නම මොකක්ද
@@ranushkayohan6303 nadee senavirathne (sanda kumari)
සදකුමාරි මගෙ මනාලි cover song එක කියන කෙල්ල 😌
@@ranushkayohan6303 @dilsithmi abeywickrama
2080 දි අහන දුවේ පුතේ අපේ කාලේ මෙවට කිව්වේ අධිමාත්‍රා කියලා....❤️🩹
Aniwa ethakota 99!❤
Aniwaryen❤
අධි මාත්‍රා නමටම සෙට් ❤ female වොයිස් එක නම් පිස්සුවක් 💪
Ou aka fatta
ගැම්මක් ඕයි ගැම්මක්🤘
❤️fatta
patta
❤❤
ඇබ්බැහිවීම 100% ❤💚🎵🙏🤘🇱🇰
1. THE NEWS ❤
2. INFINITY ❤
3. LINE ONE ❤
4. DADDY ❤
Wayo nadda
WAYO 🙄
හරියටම හරි
wayo 2forty2 sindu ahala nathuwa rank kalla thiyene bro
@@thanurarukshan6696 brother WAYO , 2FORTY2 sindu athi wenna ahala tyenawa . eth meka thamai mage ranking list eka .
Next level sri lankan youth ❤️❤️❤️
❤
adooo math patta adrei aaa band ekat
@@SarithSurithMusic Dear Brothers, Please let me know the IEM models your group members are using🙏
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිමාත්‍රා....❤️ බොලව් යක්කයිනේ මේවයි සින්දු❤️ 2023 Stil😍❤️
ඩොල්කි, බේස් දෑත් දෙකට දෙවි පිහිටයි! ❤️🙏
drums ගහන දැතට දෙවි පිහිටයි 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️😂🔥🔥😂😂😂🤩🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️💪🏾💪🏾💪🏾🤩🤩🤩🤩🤩
ගමටම ඇහෙන්න දාන්නේ..ගමටම...යකෝ උබලගේ සින්දු අහන්න අපේ සීයත් ආසයි...😂❤
එක ඇතත
😂😂😂
ඕක attc ❤️
@Kaveen Bandara apita pukada
@@larangarandaya2440 😂😂
දැනට සියවතාවක් විතර ඇහුවා සහෝදරයා..Party වලත් දලා Enjoy කලා..කියන්න වචන නෑ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.ඔය Combination එක වෙනස් කරගන්න එපා.සුපිරි,පට්ට ජය වේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Drummer ගෙ වැඩ කෑලි ටික පට්ට🥰❤️
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Owwwwww❤❤❤
ඒක නියමයි. සුබපැතුම්
🙏
International මට්ටමට යන්න පුලුවන් සුපිරි වැඩ්ඩෝ ටිකක්👏
Super dramer
Ofc
එකනම් ඇත්ත බන්
අම්මෝ Spotify දාලා..🥵🥵🥵🥵❤️
Thanks! 😌
00:20 නෙලුම් විලෙන් පැන.
01:25 රූප සොබාවට.
02:29 මාල ගිරවු ටික හීන ගෙනාවා.
03:42 මේ පැහැදිලි සද පානෙ
04:31 mix
02.29 - සාර සදිසි පෙති
00.20 නෙලුම් විලෙන් පැන
Ne
01:25 unmada dethol (ranidu) with Ahankara nagare intro
02:29 Sara sadisi
03:42 wasantha kaleta roshan fernando/ flashback.
04:31 unmada dethol X nelum vilen
Sing karana girl name?.
සරිත් සුරිත් අයියේ පට්ට දකුණේ ඩබලක් ගැම්මක් තමයි ඉතින් 😘💪❤️
අඩෝ කන්නඩි පොලග ඔයා මරූ ආ👌👌 ආදරෙයි සෙට් එකටම.💪💪 ජයවේවා.ලක්මෑනී දිනේවා🙏🙏
Exam එකට පාඩම් කරලා මහන්සි දැනුණම දවසට එක පාරක් මේක අහනවා🔥සුපිරි...ආසම mashup එක❤️News band එකක් නෙවී..Brand එකක්..All the best ayyala🤩තව තවත් ඉස්සරට යන්න සුබ පතනවා❤️
මේක දැන් සියපාරකට වඩා අහලා ඇති😍🔥එච්චරට ඇබ්බැහි වෙනවා.❤
මාත්
මටත් 😀😀😀😅😅😅🎸🎸🥰🥰🥰
මාත් ❤️❤️
Yes😈🇱🇰
siraa bm
පහවසරට එනකං එකට ඉදපු කොල්ලො දෙන්නා ♥️ මරැ මචං 😎
Ado kota😒
@@MalixBro දන්නැ , ඒත් මට මතකයි 🙂
Rahula ne
Malli apith innwa.. jagath sirge puthal denna me..
මොකා මොනා වුනත් මේක සුපිරියක් උට්ටෝ♠️👊💥
I've just started playing with a Sri Lankan band and have been opened to a whole new world of music! I am really enjoying your blend of different styles of music - well done! I love listening to the rhythms and melody lines (even though i don't understand any of the lyrics!). Great grooves. Excellent musicianship. Wonderful tunes. Thank you so much!
100% Agree with u...
😍😍😍
This is "Sarith Surith and the NEWS Band" and it's is the Best Youth Band in Sri Lanka right now❤❤🔥🔥..Listen to their Originals and other Medleys too.You'll be impressed,Cause they are truly Amazing😍😍❤❤🔥🔥
@minutlight😂😂😂😂😂😂❤❤😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤
සල්ලි සින්දුව අහලා සරිත් සුරිත් ගෙ සින්දු වලට ආස වෙලා මේක අහන්න ආව තවත් මා වැන්නන් සිටීද 🫣🫣🖐🏼🖐🏼🙄🙄
මම ආවා broo😂😂👋
❤
Inn
කොච්චර ඇහුවත් එපා නොවන...පන්ජාබ් මෙලඩි එක...🥰😍❤️
@Harshana Jalitha පල ඇඹලයා 😂😂😎😎
Kellek iddith bend ekee supirii nee..aaa
' සාර සදිසි පෙති ' ඇබ්බැහි වුනා .... ❤️💆💆
Sounds like a masterpiece 💆 ❤️
(අධිමාත්‍රා - ඇබ්බැහිවන සුලුය 😌)
😍 ඇබ්බැහි වෙලා යකෝ ඉන්නෙ
@@kasunchandana5312 😍
@@kasunchandana5312 ☝😁😁😁👉
අපේ ස්කොලෙ ඕක දෑම්මා children day❤ එකට ඕකට නැටුවා සුපරියටම ආදරෙයි news ❤🎉🎉
මේක එනකන්මයි බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව.. ජය වේවා අයියලා ❣️❣️❣️❣️❣️❣️❣️
අක්කා නියමයි . අයියලා සෙට් එකත් නියමයි .😘😘😘. පත්තිනි මැණියන්ගෙ පිහිටයි.🙏🙏🙏🙏🙏🙏. අදරෙ යි සෙට් එකට.
සුපිරි ගැම්මක් තමා ඩ්‍රම ගහන් එකාගෙ අතට දෙවි පිහිටයි❤️❤️❤️❤️🤩🤩😍😍
මරු. මේ වගේ සුපිරි වැඩ හැමෝටම කරන්න බෑ.කවදාවත් team එක මොන team එකකටවත් second වෙන්නෙ නෑ.I ' m sure about your band.❤ ඉස්සරහට ම යna. ලංකාවෙ famous ම band එක වෙන්න පුලුවන්. මරු music and the voice ..perfect ..❤❤
බටනලා පාර අම්මෝ බන් පිස්සු හැදෙනව සෙට් එකම මාර දක්ශයි ❤❤
සරිත් අයියා You're my Fav Guitarist😍😍❤❤🔥🔥
දවසට කීපාරක්දෝ අහනවා.හරිම ලස්සනයි.බටනලාව ගහන කෙනා හරිම ලස්සනට සින්දු කියනවා.all the best
පිස්සුවක් ✨️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤👍 Love you boys 😘❤
female voice එකෙන් “සාර සදිසි පෙති” full song එකම දෙන්නකෝ .🥺❤️🙏
ඒ කටහඩටන්ම් කියන්න වචන නැහැ. පට්ටම voice එක ❤️😘🤍
ඒ සින්දුව female voice එකෙන් ඕන කට්ටිය like එකක් දාගෙනම යමු 👍❤️
සඳ කුමාරි මගෙ මනාලී cover song එක කියන්නේ එයා ( Nadee seneviratne )
ඔවු... full remake needed. slow, better.
කොහොමත් ඒකෙ නාද රටා හොඳයි, මේගොල්ලො හොඳටම කරනවා. තව කොච්චිලත් හොඳට කියනවා. මොනා වුණත් ඉරාජ් නිසා තමයි ඒ ජන ගී නාද රටා මේ තරමට අපට ඇහෙන්නෙ! :)
සිරාවටම
Ok
Patta thamafemale voice eka
ඕයී ඕයී අර අක්කගෙ වොයිස් එක පිස්සුවක් ❤️😇
සිරාවටම ඕයි
පිස්සු වැටිලා ඉන්නේ ඒ වොයිස් එකට
නියමයි
kauru hari dannawada eyage nama
මේක මරැ👍
රොශාන් ප්‍රනාන්දු ගේ සින්දුවකට මිනිහාටත් වඩා හොදට සාදාරනයක් ඉශ්ට කරලා තියනවා 😁😆😆😂😂😂
adoo siraaa 😂😂
Attac 😂
කොච්චර ඇහුවත් එපා වෙන්නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම සුපිරි collection එකක් කියන්න වචන නෑ , මේටික අහද්දි දැනෙන්නෙ මහ අමුතුම feeling එකක් සුපිරි ❤️
ඇබ්බැහි වුනා බන්....😭❤️💯🔥 කොහොමද යකෝ මෙහෙම ගහන්නේ...???😯😯😯😭😭❤️💯🔥
දැණ් අපේ ඈයො ඕක කොපි කරනව ලොවෙත්...
@@slclassicmusic aniwaren
ජාත්‍යන්තර මට්ටමේ වින්දනයක් දෙන්නේ උබලා.හරිම ආඩම්බරයි හැකියාවන් ගැන
බලන්න දෙයක් නෑ මේ ඩබල.කව එකක් කලොත් සුපිරියටම තියනවා ❤️❤️❤️❤️🤜🤛👍👍👍
ප්‍රශ්නයක් තියෙන වෙලවට හිත නිදහස් කරගන්න පුලුවන් සුපිරිම මනොපහරක් ❤️✨
ඔයාලාගේ බැකින් වලට comment
මවන්න වෙනවා මවලත් මදි සුපිරිම Band එක.All the best
කැල්ලගෙ වොයිස් එහෙම පට්ට ඈ සුපිරි වැඩක්♥
සුපිරි..සාර සදිසි කෑල්ල ගින්දර..gammac❤️🔥🤩🤗
බටනලා පාරටනං හොල්මන් උනා brothers ❤️❤️
ලංකාවෙ music industry එකේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ❤️❤️ ❤️❤️
අනිවාර්යයෙන්ම අලුත් සෙට් එක ඉස්සරහට තමා එන්නෙ...😌❤️
අනිව 😍❤️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිමාත්‍රා! 🙌🔥
Mama
Ohh damn
♥️🔥
Damn the word got me goosebumps
1M ගැහුවෝ උඹලට වඩා අපිට සතුටුයි 🇱🇰🎧💟
2.5 M
@@chikasdynasty3646 2.6
now 2.7
3☺️❤️
@@chikasdynasty3646 i
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හැමදාම අහනව❤️❤️
උබලට තේරෙයි දවසක අපිට මේව අහල අහලම සතුට වැඩි වෙලා පපුවෙ අමාරුවක් ඇවිල්ල මැරුනු දාට.. මරපල්ලකො ආ අපිව ඔහොම ගහල ගහලම දිගට , අන්න එදාට තේරෙයි 💚 ...යෝ යෝ
Ammo eka
ammo a
අධිමාත්‍රාවක්ම තමා දන් නෑ කී වෙනි පාරද අහන්නේ කියලා 🥺🎶🖤 ඒ තරම් addicted 💕
මේකට නම් 100 Million Views තිබ්බත් මදි ඒ තරම් පට්ට😍😍😍..Love you Sarith Surith and the NEWS,You guys are the Best😍😍❤❤🔥🔥🔥🔥
ඔව්
Yes
Yes ❤❤❤❤
නියමයි කොල්ලෝ 😆😆😆 .
@@amilasanath304 puke haldha ube
අම්මෝහ්හ් යකෝ ....ඩ්‍රමා...❤️🔥 ආදරෙයි හුත්තො..
අද කාලෙ news බලනවට වඩා හොදයි ඒ වෙලාවෙ news ලගෙ medley එකක් අහන එකක්..❤️
ඒකනම් ඇත්ත බ්න්
Female voice එක නම් මාරයි ❤️👍
බේසාගෙ අත් දෙකට දෙවි පිහිටයි.වැඩ්ඩෙක්ගෙත් වැඩ්ඩෙක්
සිරාවට❤
ඔයාලගේ Songs අහද්දි මාර ගැම්මක් එන්නෙ
මමයි තාත්තයි ඔයාලගේ Songs අහන්නේ සද්දෙන් JBL එක දාගෙන ❤❤❤
Western song එකකට වුනත් ඕන සිංදුවකට පංජාබ් බෙරේ ආවා කියන්නේ ඉතිම් ❤❤❤💥 Good Job #SnS ❤💥💥
අපේ සංගීතය තමයි ජාතියන්තරය අල්ලන්න තියේන. එකම පොයින්ට් එක ❤️💜
අඩෝ බටනලාවා තෝ මාව පිස්සෙක් කරා ගෝතයා ආදරෙයි යකෝ 🤗😍❤️
රිදමා ❤
🤔
පට්ට ටැලන්ට්💖💖💖
🥰
සරිත් සුරිත් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤️
මේක අනිවාරෙන් ල0කාවෙ හොඳම Band ek wenw❤️💪👌
Infinity එක්ක කරට කර ගේමක් දෙන්න පුලුවන් සුපිරි බෑන්ඩ් එකක්.. good luck guys ✌️
ඔව් නේත
@@greentechjet cs
Infinity😀😀.infinity lata wada thawa කොච්චර hoda band thiyenawa da infinity lata wada news dahas gunayakin hodai
Lankawe ecostick band walata ayemath music gana hithan na wenawa news lage sounds,tone,pattan,punch,technology ,new arrangements , sound balance .ekka
නටලම මැරෙය් එහෙනම්❤️
@@ranganafernando2130 එකගය් ඈ 🔥💞
*Masterpiece 🔥*
adee uba
Amisha Monil New Song - ua-cam.com/video/n9-4Voo5nhU/v-deo.html
මන් පලවෙනි සැරේට බලද්දි 178k දැන් 8m good job
අවවාධයයි! ඇබ්බැහි වෙන සුළුයි 💪❤️🔥❤️💪
මේක නම් පිස්සුවක් අධිමාත්‍රවෙන්ම
ඇබ්බැහි වෙන්වා😍❤️
බටනලා පාර නම් සුපිරි මචෝ 🖤🖤🖤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සුපිරියක් තමයි කියන්න වචන නෑ 🌺✊
බිත්ති හතරෙ හැප්පිලා මැරෙන්න තරම් ගති ❤️🌸
ඔව් හැබෙයි😹🤝
siraa oii
Pissek da bn uba 😹
🤣💔
Kiyala wadak ne oii😅
3:05 ඩ්‍රම් ස්ටික් එක උඩ දාපු එක දැක්කෙ මම විතරද🤟🤟🤟
Paharak❤️
😍😍
Eka math dekka
04:14 also
Mamat dakka.
Infinity ද Sarith surith ද අතරමං වෙනවා 😂❤🔥
මේක නම් තනිකර පිස්සුවක් ❤️🥀
2:08 stick එක පියාඹනවා දැක්කද 😁😍
Ai 3:06
04:14
අනේ ඉක්මනට තව මේ වගේ Medleys ගාෙඩක් ඕනේ🤩🤩..You guys are my Fav Sarith Surith and the NEWS😍😍❤❤🔥🔥
එක වචනයයි "wow"
නියමයි රාහුල බෝයිස්❤❤
Ai Ananda nedda
@Rizwan KJ ekane
@@TelltaleAdversity06 5t ynkn rahule
රාහුල
සසස
මෙව්වනෙ අධිමාත්‍රා 😍❤️
Dawas gaanak meka Trending Number 1 tiyenawa dakkahama patta sathutui ❤️ කියන්න වචන නෑ ❤️ ලංකාවේ music විතරක් හරි මෙහෙම තියෙන එකම ලොකු දෙයක් ❤️ආදරෙයි NEWS ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කවුද දැක්කේ ඩ්‍රාමා දාන වැඩ කැල්ල 😉❤️❤️
04:13
02:09
ජාත්‍යන්තරයට යන්න පුලුවන් Band එකක්..අනිවාර්යයෙන් යයි..
Good Luck මල්ලිලා.
සුපිරිම කොල්ලො සෙට් එකක්..නියමයි ..අහන්න අහන්න ආසයි ....දිගු ගමනක් යන්න ආශිර්වාද කරන අතර ....මෙය රසවිඳින මම kuwait සිට නිශාන් ....👍💪🙏
Electric band වලට වඩා Ecostic band පට්ට කියලා පෙන්නුවෙ the news, infinity 💖💖💖 superb 💖💖
Line one
Ow ban man dan thama ecostic ekakk baluve kamathima na eth niyamai yako grama patta
පට්ටම වැඩක් ආ👆පට්ටම ලස්සනයි..නැටවෙනවා...ආදරෙයි හැමදාමත්♥♥
එහෙම තමයි
@Riko Malli u dannwa
YOHANI ට මේ බැන්ඩ් එක ඉන්දියාවේ ගෙනියන්නේ තිබ්බේ ❤️🔥
Ade mat meka blna blna parara hithna eka 😒❤
eka aththa
Sirawata
Ado aththa
Ehenam munwa tiya gannawa indiawe un. maara masha ekak denne
අධිමාත්‍රාම තමයි ❤❤ news band🔥🔥
4.14 stick eka පියාබනව දැක්ක්ද අම්මෝ....😍😍😍😍
මාරම සිංදු ටික කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පට්ට...🌴✨️
මේ සිංදුව ඇහුව 9 වෙනි වතාව ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍😍😍
මටත්
mama 100 wathawakata wada ahala athi
අම්මො එක සුපිරි උබලා තමා රටෙ අනාගතය ❤️
ආදරෙයි හැමදාමත් ❤️❤️
ඒකනම් අධි මාත්‍රා වලින්ම වැදුන මට ❤💪😊