Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙවැනි කවි පදයේ දෙමින් නැවත වෙනුවට එයින් නැවත විය යුතුයි.ටෙලිග්‍රෑම් නාලිකාවට සම්බන්ධ වීමට :- t.me/ChandiSenanayake
මිස් අපි අඩව්ව නර්තනය කලෙ තාම් දොමිති ගත කියන අඩව්ව ඒක වැරදිද
Ane mis mata anga chalanayak denawada
ගොඩක් වටිනවා මිස්
godak watinawa mis adi yana widiya harima pehediliyi🤩💗💗💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
Lassanai madam
Lassanayi mis😊
thanks nice dancing really helped for the kaviya!!
Miss okkoma wannam tika karanna
Ela
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thankyou teacher 🙏 ❤
❤🎉🎉🎉❤❤🎉🎉🎉
අනේ මැඩම් අලංකාර බෙර පද ටික කියල දෙන්නකො..
👌
❤❤
thuraga wannam dennako medam..🙏😊😊
ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තුවන්න...
i do dancing too i can dance the hanuma wannama
THANK X MY DEAR MIIIISS
Mata anga chalanayak denawada medam
👍🏾👍🏾
Wow
Madam oke atha depaththatma ganne nadd
පුතේ සමහරු අත දෙපැත්තටත් ගන්නවා, තනි පැත්තටත් ගන්නවා. දෙවිදිහටම ගන්න පුලුවන්...
@@ChandiSenanayake Thank you Madam
👍
වදුරකුගේ .ගමන්.විලාසය.මෙමගින් .නිරුපනය.කේරේ...සුලු.තනි.තිත.......ගායනා .කේරේ
ඉතිං හනුමා වන්නම් සුලු.තනි තිත තාමා
❤
🎉
akki very beautiful photo of 😂😢😮😅😊 2:29 does it all work 6-12 for you and you are not sure 😉 what up it 😀 7th is a new car grade6 for the first time the 3:22 has been launched in the new 😀 😉 at the end
Teacher uganwanne mona school ekeda api ekata Enna
මැඩම් හනුමා වන්නමට කුද ගත ගත ගජිත ගජිත බෙර පදේ ගහන්වාද
@@yenurapathum2854 සුළු තනිතිතට මේ බෙර පදය ගන්න බැහැ, "කුඳ ගත ගත දොං" යන බෙර පදය වාදනය කරන්න පුලුවන්.
මිස් අපි මේකෙ අඩව්වට ගත්තෙ තාම් දොමිති ගත කියන අඩව්ව ඒක වැරදිද
"තාම් දොමිති ගත" අඩව්ව කලින් තිබුනේ හනුමා වන්නමටයි, නමුත් දැන් විෂය නිර්දේශයේ සඳහන්ව ඇත්තේ මෙම "තාම් දොමිති ගත" අඩව්ව සිංහරාජ වන්නමටයි...
Mis 6 wasare syllabus eka dennako plz
🫀
මන්ඩිය.ය.ඉන්න.අමාරුයි
Madam හනුමා වන්නමට දොමිකිත කිත දොම් ඇරැන්න තවත් ගහන්න පුලුවන් බෙර පද මොනවාද
"කුද ගත ගත දොම්" තවද බෙර වාදකයාගේ දක්ෂතාවයට අනුව මෙම තාල රූපයට ගැලපෙන අලංකාර බෙර පද වාදනය කළ හැකියි.
දෝං ජිං ජිං තරිකිට කුං කුද
@@renukapriyadarshani3226 thank you
Gaayana naada maalawa weradi oya gajaga wanname ikman thalayai
සම්ප්‍රදායානුකූල නාදමාලාවට අනුව මා ගායනා කර ඇති හනුමා වන්නමට වෙනත් නාද මාලාවක් ඇතොත් එය දැන ගැනීමට මා ඉතා කැමැත්තෙමි. දරුවන් අධ්‍යාපන කටයුතු කරන මෙවන් අවධියක මෙසේ සාවද්‍ය ගැටලු මතු කිරීම දරුවන්ගේ පැත්තෙන් ගත් කල නොකළ යුතු කටයුත්තකි. මෙම නාද මාලාව මා උගත් නාදමාලාව වන අතර, ඒවා සම්ප්‍රදායානුකූල ගුරුවරුන්ගෙන් සහ අප ඉගෙනගත් පාසල් ගුරුවරුන්ගෙන්ද ඉගෙනගත් නාදමාලාව වන බව කිව යුතුමය.
දෙවැනි කවි පදයේ දෙමින් නැවත වෙනුවට එයින් නැවත විය යුතුයි.
ටෙලිග්‍රෑම් නාලිකාවට සම්බන්ධ වීමට
:- t.me/ChandiSenanayake
මිස් අපි අඩව්ව නර්තනය කලෙ තාම් දොමිති ගත කියන අඩව්ව ඒක වැරදිද
Ane mis mata anga chalanayak denawada
ගොඩක් වටිනවා මිස්
godak watinawa mis adi yana widiya harima pehediliyi
🤩💗💗💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
Lassanai madam
Lassanayi mis😊
thanks nice dancing really helped for the kaviya!!
Miss okkoma wannam tika karanna
Ela
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thankyou teacher 🙏 ❤
❤🎉🎉🎉❤❤🎉🎉🎉
අනේ මැඩම් අලංකාර බෙර පද ටික කියල දෙන්නකො..
👌
❤❤
thuraga wannam dennako medam..🙏😊😊
ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තුවන්න...
i do dancing too i can dance the hanuma wannama
THANK X MY DEAR MIIIISS
Mata anga chalanayak denawada medam
👍🏾👍🏾
Wow
Madam oke atha depaththatma ganne nadd
පුතේ සමහරු අත දෙපැත්තටත් ගන්නවා, තනි පැත්තටත් ගන්නවා. දෙවිදිහටම ගන්න පුලුවන්...
@@ChandiSenanayake Thank you Madam
👍
වදුරකුගේ .ගමන්.විලාසය.මෙමගින් .නිරුපනය.කේරේ...සුලු.තනි.තිත.......ගායනා .කේරේ
ඉතිං හනුමා වන්නම් සුලු.තනි තිත තාමා
❤
🎉
akki very beautiful photo of 😂😢😮😅😊 2:29 does it all work 6-12 for you and you are not sure 😉 what up it 😀 7th is a new car grade6 for the first time the 3:22 has been launched in the new 😀 😉 at the end
Teacher uganwanne mona school ekeda api ekata Enna
මැඩම් හනුමා වන්නමට කුද ගත ගත ගජිත ගජිත බෙර පදේ ගහන්වාද
@@yenurapathum2854 සුළු තනිතිතට මේ බෙර පදය ගන්න බැහැ, "කුඳ ගත ගත දොං" යන බෙර පදය වාදනය කරන්න පුලුවන්.
මිස් අපි මේකෙ අඩව්වට ගත්තෙ තාම් දොමිති ගත කියන අඩව්ව ඒක වැරදිද
"තාම් දොමිති ගත" අඩව්ව කලින් තිබුනේ හනුමා වන්නමටයි, නමුත් දැන් විෂය නිර්දේශයේ සඳහන්ව ඇත්තේ මෙම "තාම් දොමිති ගත" අඩව්ව සිංහරාජ වන්නමටයි...
Mis 6 wasare syllabus eka dennako plz
🫀
මන්ඩිය.ය.ඉන්න.අමාරුයි
Madam හනුමා වන්නමට දොමිකිත කිත දොම් ඇරැන්න තවත් ගහන්න පුලුවන් බෙර පද මොනවාද
"කුද ගත ගත දොම්"
තවද බෙර වාදකයාගේ දක්ෂතාවයට අනුව මෙම තාල රූපයට ගැලපෙන අලංකාර බෙර පද වාදනය කළ හැකියි.