Hina dakinna e hina wenuwen uparima kapawela mahansiwela wada karala. Mudal hariyata palanaya karanna. Ethakota ape hina as essarahama habawak wei. Gambatte kudasai. Mewa hoda motivation ape lankawe ayata. Oyage hina hama ekakma habawenna kiyala prarthana karanawa. Oyata puluwan 💪💪. Thank you 🙏❤️❤️❤️
Aniwaryen oyalata puluwan 💪💪💪. Me loke apita bahai kiyala deyak naha. Hina dakinna e hina wenuwen mahansi wela wadakaranna. E hina ebema haba wei. Thank you 🙏❤️❤️❤️
Japan dala awa naha. Dan japan thamai enne. Habai anagathe lankawata enawa. Apitath japan PR thiyanawa. E unata hithana widiha wenas. Oya rali walata ahuwennaha. Thank you 🙏❤️❤️❤️
Aniwaryen me hama dekama thiyenne ape kapawima saha mahansiye prathipala. Marama gemak dunne api denna. Aniwaryen oyalatath puluwan💪💪. Me loke bahai kiyala kisima deyak naha. Ape athe thamai me hamadema thiyenne. Hoda plan ekak athuwa wada karagena yanna. Jaya wewa. Thank you 🙏❤️❤️❤️❤️
😊❤👍 Congratulations for both of your success....As we are also in Japan , this will be a motivation for our dreams too...So really happy to see such a success ...Great 😊👍
Me widihata hamadama sarthaka karagana oyalage ammala thatha kochara kapakirimak karana athida oyalage salli nasthi nokara. You are so lucky to have a parents like this 🙏
Eka aththa nangi. Api kochchara hamba karala mudal yauwath wadak Naha. Gedara aya e salli nasthi karanawanam. Api wagema ape ammath godak kapa kirimak kala meka hadanna. Eya thamai ehe edan api kiyana widihata hadeuwe. Thank you 🙏❤️❤️❤️❤️
Ane math inne uae akke..Mtath Oya wagema hinayak thiyenwa..Mtath aduna..ratakat awith thaniwela gedara ayage ..ape hina wenuwen thaniyam katta kana tharam danne api witharai❤
Many many Congratulations both of you, I really felt it and remember the 2 1/2 years back how our family came to SL after 6 years with two kids and felt the same feeling, after saw our dream house in a mean time.Sugoi Gambattan desyo ne Akki & Ayya 💪💪💞😍 May buddha and all the gods are with you two in the every second Akki & Ayya..!!! I'm also cried 😭 with you Akki..!! ❤❤❤
Ane thank you so much nangi ❤️❤️❤️. Aniwaryen oyalatath puluwan 💪💪💪. Hina dakinna e hina wenuwen mahansi wela wada karanna. Mona badaka awath thamange hineta yana gamana nawaththanna epa. Me ekata hoda example ekak. Dawasaka jiwithe dinalama piti passa harila balanna nangi. Adarei ❤️❤️🙏🙏
Aniwaryen eka aththa. Api kohoma hari hamoma goda yamu machan. Api widina dukata sadaranayak karanna one apimai. Oyage hama hinayakma saba wenna kiyala prarthana karanawa. Thank you 🙏❤️❤️❤️❤️
Gama gahan un kiyanne menna me vage ayata tama.attatama apitat aduna hitata danuna e satutu kadulu puduma lassanai ass vahak katavahk enna epa hamadamat savbhaggyenma pirenna one katta kana minissu hamotama
මමන් ජපන් ඉන්නේ.......කොන්ද කකියනකන් වැඩ කරනවා මගේ අම්මා තාත්තා මල්ලි වෙනුවෙන් ලස්සන ජීවිතයක් හදලා දෙන්න.......කෙල්ලෙක් විදියට ඉදපු ගේ විකුන්ලා ජපන් එව්ව මගේ අම්ම තාත්තටත් මන් දවසක ඒ හීනේ හැබෑ කරනවා.තාම මාස දෙකයි........🥰
Aniwaryen oyata puluwan nangi. Oya hithe thiyana wishwasayenma game eka play karanna. Oyata waradinna. Thank you 🙏❤️❤️❤️
මාත් ජපානේ ඉන්න මේ වගේම හීන ගොඩක් තියන කෙනෙක්.. දවස් ගානක් එක දිගට මහන්සි වෙලා ඉන්න වෙලාවක ඔයාලගේ වීඩියෝ එක දැක්කේ. පුදුම තරම් සතුටක් ආවේ මොකද මහන්සි වෙන කෙනා ඒකේ අමාරුකම දන්නේ. උතුරන්න හරියන්න ඕන හැම හීනයක්ම හැබෑවෙන්න ඕන.. තමන්ගේ රටින් ගිහින් වෙන රටක ඉදන් කට්ට කන හැමෝගෙන හීන හැබෑවෙන්නම ඕන. Congratulations both of youu ❤🎉
Hina dakinna e hina wenuwen uparima kapawela mahansiwela wada karala. Mudal hariyata palanaya karanna. Ethakota ape hina as essarahama habawak wei. Gambatte kudasai. Mewa hoda motivation ape lankawe ayata. Oyage hina hama ekakma habawenna kiyala prarthana karanawa. Oyata puluwan 💪💪. Thank you 🙏❤️❤️❤️
ජයෙන් ජයම වේවා අපිටත් ඇඩෙනවා ඔය දෙන්නගේ හිනේ දිහා බලලා. තෙරුවන් සරණයි
Ane Thank you 🙏❤️❤️❤️ budusaranai 🙏🙏🙏
හරිම සතුටුයි. අපි ඒ හීන වෙනුවෙන් වැඩ කරන ගමන් ඉන්න නිසා.. හිතට මාර හයියක් එනව. Congratulations Both of Your Future ❤
Oyage hineth ekmanatama haba karaganna kiyala api prarthana karanawa. Thank you 🙏❤️❤️❤️❤️
අනේ අක්කේ හරියටම තව අවුරුද්දකින් අපෙත් මේ වගේම ලස්සන හීනයක් හැබෑ වෙනවා...එයා කොරියාවේ ඉදන් මම ජපානේ ඉදන් අවුරුදු ගානක් තිස්සේ මහන්සි වෙලා කැපවෙලා එකින් එක හැබෑ කරගෙන යන හීන වල ලොකුම හීනේ තමා ගෙදර .මේ වීඩීයෝ එක දැක්කම පුදුම සතුටක් දැනුනේ..මේ වගේම සතුටක් දැනෙයි අපිටත් එදාට ... ඒ වෙනුවෙන් හැමදේම කැපකරපු මිනිස්සු තමයි ඒකේ වටිනාකම දන්නේ ...🫶 ඔයාලගේ හැම හීනයක්ම සැබෑ වේවා අක්කේ,තෙරුවන් සරණයි ❤❤❤
Aniwaryen nangi oyala dennata meka karanna puluwan 💪💪. Mona badaka awath oyalage hineta yana gamana nawaththanna epa. Dukak windoth sapak thiyanawamai. Me loke apita karanna bahai kiyala deyak naha. Thank you ❤️❤️❤️❤️
අයියා නියමට ජපන් කතා කරනවා.අහන් ඉන්න ආසයි.ඔයාලා දෙන්නට සුභ පතනවා ඉස්සරහටත් ලස්සනට ඉන්න ලැබෙන්න කියලා 🎉
ඇත්තටම ගොඩාක් සතුටුයි අක්කේ, අයියේ...❤❤ සුභ පැතුම් ඔයාලට... 🎉ඇස්වලට කදුලු ආවා වීඩියෝ එක බලද්දි.. මමත් ජපානයේ ඉන්නේ... ලංකාවේ තවත් වීඩියෝස් අරගෙන එන්න... ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ පතනවා..😍😍❤️❤️
Ane Thank you so much ❤️❤️❤️. 🙏🙏🙏
හරිම ලස්සනයි ❤
දෙන්නටම සුබ පැතුම්.හරිම ලස්සනයි.මමත් රුමේනියවේ ඉදන් ඔයල වගෙම ඔයාලගේ වචෙනෙන් කියනවනම් ගේමක් ගහනවාලස්සන ගෙදරකට.මමත් යන දවසට මේ වගෙ ලෝකෙටම පෙන්නන තිබුනොත් කියලා හිතුනා බලමු දවසක...
Aniwaryen oyata puluwan💪💪. Oyage game eka mona badaka awath atha arinna epa. Game eka ewara karalama nawathinna. Thank you 🙏❤️❤️❤️
හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න 🌹🌹🌹 බුදුසරණයි 🌺
Thank you ❤️❤️❤️. Budusaranai 🙏🙏
Wow 😮 godak sathutui akke aiye jayawewa..❤️❤️
Thank you nangi ❤️❤️❤️❤️🙏🙏🙏
හරිම ලස්සනයි...
ඔයාලගෙ මහන්සියේ ප්රතිඵල👌❤️
තෙරුවන්සරණයි!!!🙏
සියලු දෙවි රැකවරණයි!!!🙏
හැමදාම සතුටින් ඉන්න...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Thank you 🙏❤️❤️❤️❤️. Budusaranai 🙏🙏
Congratulations අයියා අක්කා 😍🇯🇵❤️🌼 මාර සතුටුයි මේ වීඩියෝ එක බලද්දි. ආදරෙයි දෙන්නටම ❤️🇯🇵
Thank you 🙏❤️❤️❤️❤️
සුපිරි දෙන්න ...හොද කෙනෙක් හම්බුනොත් දෙන්නම ගොඩ....දෙන්නටම සුබ පැතුම්
Aniwaryen. Thank you 🙏❤️❤️❤️
ඇත්තටම මටත් ඔයාලා දෙන්න්ගේ සතුට දැකලා සතුටු හිතුනා ❤❤සතුට වැඩි කමට මගෙත් ඇස් වලට කදුලු ආවා 🥰ලස්සනයි ගෙදර 😍ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා ඔය දෙන්නටම ❤🙏බුදුසරණයි දෙන්නටම 🥰
Ane Thank you so much ❤️❤️❤️. Budusaranai 🙏🙏🙏
දවසක මගෙත් එකම හීනේ මගේම සල්ලි වලින් ගෙයක් හදලා මගේම සල්ලි වලින් මටම කියලා වාහනයක් ගන්න එක....❤
Apita ape dream archie karaganda puluwn weva❤😊🎉
Aniwaryen oyalata puluwan 💪💪💪. Me loke apita bahai kiyala deyak naha. Hina dakinna e hina wenuwen mahansi wela wadakaranna. E hina ebema haba wei. Thank you 🙏❤️❤️❤️
Ane nangi malli oyalata wada oyalage video aka balala mn aduwa oyalata hatharawaram deviphitai thawathawath diyounu wenna labewa budusaranai dennatama
Ane Thank you so much ❤️❤️❤️❤️. Budusaranai 🙏🙏🙏
හරිම ලස්සන නිවහනක්.නංගෝ ඔයා සතුටට ,අඩනකොට ,මගේ ඇස්වලටත් කදුලු ආවා.ඇත්තටම ඔය සතුට විදපු කෙනෙක් මම.හරිම ආඩම්බරයී ඔබ දෙදෙනා ගැන.සෑම ප්රාර්ථනාවක්ම සපල වේවා.බුදු සරනයී .
Ane Thank you so much akka ❤️❤️❤️. Budusaranai 🙏🙏🙏
ගොඩක් සතුටුයි ❤❤❤❤ ලස්සන ගෙදරක්.... සුභ පතනවා නංගීටයි,මල්ලීටයි!!!❤❤❤❤❤
Thank you 🙏❤️❤️❤️❤️
අනේ හරි සතුටුයි අයියේ,අක්කේ ❤️ඇඩුනත් එක්ක.උතුරන්නම හරි යන්න ඕන ඔයාලට 💐❤️
Ane Thank you so much nangi ❤️❤️❤️❤️🙏🙏
ගොඩාක් සතුටුයි ❤ ගේ හරිම ලස්සනයි ඉදිරි වැඩකටයුතුත් මේ වගේම සාර්ථක වේවා කියලා මම ප්රාර්ථනා කරනවා ❤❤❤
Thank you so much 🙏🙏❤️❤️❤️❤️❤️
ගොඩාක් සතුටුයි❤❤❤❤❤❤ හදවතින්ම සතුටු උනා. ❤❤❤❤
Thank you 🙏❤️❤️❤️❤️❤️
ජය වෙවා සහෝ❤
Thank you 🙏❤️❤️❤️
Congratulations Both of you❤Can’t wait for the sweet home tour 🥰🏡
Ok 👍. Thank you 🙏❤️❤️❤️
ගොඩාක් සතුටුයි ඔයාල ගැන. සුබ පතනවා තවතවත් දියුණු වේවා කියා.🙏❤️
Thank you 🙏❤️❤️❤️
අනේ අක්කා අඩනවා🥺 congratulations ❤ හැමදාම හීන බලාපොරොත්තු ඉෂ්ට වෙන්නම ඕන 🫶
Thank you 🙏❤️❤️❤️❤️
Harima sathutui akke.dennata congratulations ❤❤denna sathutin inna.
Thank you 🙏❤️❤️❤️
සුපිරි ආදරෙයි අක්කේ අයියේ.සතුටින් ඉන්න.මමත් යන්න බලාපොරුත්තුවෙන් ඉන්නව.යන්න පුලුවන් වෙයි කියලා හිතනව ජපානයට.i love japan.❤️😊
Aniwaryen oyata puluwan malli 💪💪. E wenuwen mahansi wenna. Thank you 🙏❤️❤️❤️
ඔයල දෙන්නට දෙවි පිහිටයි
Thank you ❤️❤️. Budusaranai 🙏🙏🙏
ai japan dala awe...godak aya citizen gannawane ehema idala...
anyways, Congratulations to your success! 😍😍
Japan dala awa naha. Dan japan thamai enne. Habai anagathe lankawata enawa. Apitath japan PR thiyanawa. E unata hithana widiha wenas. Oya rali walata ahuwennaha. Thank you 🙏❤️❤️❤️
ගොඩාක් සතුටුයි මචන් දැක්කාම.මෙහේ ඉදන් ගේමක් ගහලා ලන්කාවට යනවා කියන්නේ ගේමක්ම තමයි අහ්.මමයි මගේ ආදරණීය මැනිකත් එක්කත් ඔය ගේම ගහගෙන යනවා මචන්.සතුටුයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️..හැමදාම සතුටින් ඉන්න ඕනී දෙන්නම.
Aniwaryen me hama dekama thiyenne ape kapawima saha mahansiye prathipala. Marama gemak dunne api denna. Aniwaryen oyalatath puluwan💪💪. Me loke bahai kiyala kisima deyak naha. Ape athe thamai me hamadema thiyenne. Hoda plan ekak athuwa wada karagena yanna. Jaya wewa. Thank you 🙏❤️❤️❤️❤️
Sathutui godaaaaaak thawa tthawath hariyanna one oyalata❤
Thank you 🙏❤️❤️❤️❤️❤️
Harima lassana geyak akke❤❤❤❤ aiyeee❤❤❤
Thank you 🙏❤️❤️❤️❤️❤️
අඩන්න එපා හරිම සතුටියි දෙවි පිහිටයි .
Thank you ❤️❤️. Budusaranai 🙏🙏
Aththatama sathutui malli.oyalata subapathanawa.math babala denna ekak awith masayak wenawa.budusaranai malli
Thank you ❤️❤️❤️. Budusaranai 🙏🙏
ඇත්තටම ගොඩක් සතුටුයි💜️
Thank you 🙏❤️❤️
ගොඩක් සතුටුයි සුබපැතුම් ❤❤❤❤❤
Thank you 🙏❤️❤️❤️❤️
හරිම සතුටුයි සුභ අනාගතයක් න්ංගි මල්ලි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉️
Thank you 🙏❤️❤️❤️❤️
😊❤👍 Congratulations for both of your success....As we are also in Japan , this will be a motivation for our dreams too...So really happy to see such a success ...Great 😊👍
Thank you so much 🙏🙏❤️❤️❤️❤️
Me widihata hamadama sarthaka karagana oyalage ammala thatha kochara kapakirimak karana athida oyalage salli nasthi nokara. You are so lucky to have a parents like this 🙏
Eka aththa nangi. Api kochchara hamba karala mudal yauwath wadak Naha. Gedara aya e salli nasthi karanawanam. Api wagema ape ammath godak kapa kirimak kala meka hadanna. Eya thamai ehe edan api kiyana widihata hadeuwe. Thank you 🙏❤️❤️❤️❤️
gedara lassanai 🤍🥰 15:27 Aiya kiyapu tika nam watinawa essarahata e gana vedios aran anna sathutin parissamen enna 💌💐
Thank you 🙏❤️❤️❤️❤️
Jayawewa denntm bs tc...❤❤❤👊
Thank you ❤️❤️❤️. Budusaranai 🙏🙏🙏
Congratulations sakura home ❤️🔥
Thank you 🙏❤️❤️❤️
Budusarnai siyalu dewiynge pihita labeeewa
Have a good and happiest life forever 💖💖💖💖💖❤
Thank you ❤️❤️❤️. Budusaranai 🙏🙏
Congratulations both of you 💖🥰
Thank you 🙏❤️❤️❤️
Wow marama sathuti aiya & akka❤
Thank you 🙏❤️❤️❤️❤️
Ane math inne uae akke..Mtath Oya wagema hinayak thiyenwa..Mtath aduna..ratakat awith thaniwela gedara ayage ..ape hina wenuwen thaniyam katta kana tharam danne api witharai❤
Kochchara kattak kawath. Mona tharam amaru unath nangi oyalage game eka atha arinna epa. Kohoma hari allan game eka play karanna. Dawasaka oyalage hina haba weddi winda duka kohen giyada kiyala threnna. Oyata puluwan nangi 💪💪. Thank you 🙏❤️❤️❤️
Congratulations ❤🎉🎉🎉🎉🎉🎉 jesu pihitai dennatama
Thank you 🙏❤️❤️❤️. Budusaranai 🙏🙏
අනේ රත්තරං නංගි මල්ලි මගෙ ඇස් දෙකට කදුළු ආවා.ඔයාලට තව තවත් හරියන්න ඕන.ජයෙන්,ජයම වේවා!
Ane Thank you so much akka ❤️❤️❤️. Budusaranai 🙏🙏
👌😍 සුපිරි
Thank you 🙏❤️❤️❤️
Jaya wewa.
Thank you 🙏❤️❤️❤️
❤❤Oyala dennata budusaranai ❤❤
Budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️
සුභ පැතුම් ❤..
Thank you 🙏❤️❤️❤️
Akka ❤❤❤ aiya...
Thank you 🙏❤️❤️❤️
Niyami aiye❤❤
Thank you 🙏❤️❤️❤️
Many many Congratulations both of you, I really felt it and remember the 2 1/2 years back how our family came to SL after 6 years with two kids and felt the same feeling, after saw our dream house in a mean time.Sugoi Gambattan desyo ne Akki & Ayya 💪💪💞😍
May buddha and all the gods are with you two in the every second Akki & Ayya..!!! I'm also cried 😭 with you Akki..!! ❤❤❤
Thank you so much nanga ❤️❤️❤️. Budusaranai 🙏🙏🙏
Mageth mage aiyageth ekama balaporothtuwa me aurudde japan yana eka tamai. Api e wenuwen godak mahansi wela wada karagena yanawa. Aiyai akkai ada me inna tana dakkama apita eka ape jiwita walata tawath loku haiyak una ape jiwiteth me widihata godanagaganna. Pinsidda wenawa oyala dennata. Apitath godak satutui oyala denna gana. Athtama akka adanakota matath aduna e satuta dakala. Oyalage jiwite hamadeyakma mitath wada sartaka wenna prartana karanawa. Godak adarei.satutin parissamen inna.❤❤❤❤
Ane thank you so much nangi ❤️❤️❤️. Aniwaryen oyalatath puluwan 💪💪💪. Hina dakinna e hina wenuwen mahansi wela wada karanna. Mona badaka awath thamange hineta yana gamana nawaththanna epa. Me ekata hoda example ekak. Dawasaka jiwithe dinalama piti passa harila balanna nangi. Adarei ❤️❤️🙏🙏
ඔයාලා දෙන්නගෙ සතුට දැකලා මටත් මාරම සතුටක් හිතුනා. මගෙත් ඇස් වලට කදුලු ආවා. බුදු සරනයි . හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට.
Thank you ❤️❤️. Budusaranai 🙏🙏
God bless you both❤❤
Thank you 🙏❤️❤️. Budusaranai 🙏🙏🙏
This video made me cry 🥺🥹❤️💐really happy to see this kind of achievements 🥹❤️many more congratulations to you both 🫂💐❤️
Theruwan saranae🙏🏻
Thank you so much 🙏🙏❤️❤️❤️❤️
Bidirectional ❤
Thank you 🙏❤️❤️❤️
Hadawathinma sathutui ogollo denna gana. Suba pathum
Thank you 🙏❤️❤️❤️
Congrats aiye..❤️hamogema hina me wage sarthaka wenn oni
Congratulations 🎉❤❤❤❤
Thank you 🙏❤️❤️❤️❤️
congratulations both you ❣❣
Thank you 🙏❤️❤️❤️
Oyalata hoda selary lbenaw ne pR akat theyanawa ne molen gemak gahala good
මම අදයි ඔයාලගෙ වීඩියෝ එකක් මේ දැක්කෙ අනේ මටත් ඇඩුනා. දුක විදල සල්ලි හොයන අය තමයි ඒවල ප්රතිඵල දැක්ක්ම දැනෙන සතුට දන්නෙ...
❤
Eka aththa thamai. Thank you 🙏❤️❤️❤️❤️
Godak lassanai God bless ❤
Thank you 🙏❤️❤️❤️
Goodaka sathuti aiya akkaiyo congratulations 🎊 adaraei goodka parisamni wada teika karan gana budu sharani dalada samedu pitai mama Jordan walin indika
Ane Thank you so much ❤️❤️❤️. Budusaranai 🙏🙏
Congratulations❤
Thank you 🙏❤️❤️❤️
Ane akke aiye congratulations 🎊 a❤❤😂
Thank you 🙏❤️❤️❤️
Niyamy malli
Thank you 🙏❤️❤️❤️❤️
Congratulations ❤️🥰
Thank you 🙏❤️❤️❤️❤️
Congratulations akka❤
Thank you 🙏❤️❤️❤️
Apitath innawa thamange hina wenuwen apiwa parata bassala japan gihin lassanata jewath wena nangi kenek😢
GOD BLESS YOUR FAMILY 👫❤️💛❤️💛🌻🌹🇰🇷
Thank you 🙏❤️❤️❤️
අනේ කදුලුත් ආවා මට..ගොඩාක් සතුටුයි .. ඉතිං ආයි ඔයාල දෙන්න යන්නෙ නැද්ද... හැමදේම සාර්ථක වෙන්න ඕනි ... සුභ පතනව ආදරෙන්...
Api 2 weeks walata thamai lankawata giye. Dan apahu mehe awith enne. Anagathe lankawata yanna enne. Thank you 🙏❤️❤️❤️
Mage esh walatath kadulu awa machan oyala dennage sathuta dekala e hine sebe karaganna gahana gema danne rata inna api vitharai jayen jayama wevaa hadawathinma ❤❤❤🙏🍾🍻
Aniwaryen eka aththa. Api kohoma hari hamoma goda yamu machan. Api widina dukata sadaranayak karanna one apimai. Oyage hama hinayakma saba wenna kiyala prarthana karanawa. Thank you 🙏❤️❤️❤️❤️
@sakurahome-wh4dj aniwarenma thank you very much machan 🙏❤️❤️❤️
❤️❤️❤️❤️
akka aiya aththtama mage hithtath maara haiyak awa,apith oyala wage anagathe gana hithala wada kranna asa hithuna,oyala loku kapa kirimak karala thinwa,athtatama matath maarama sathutak danuna oyalage sathuta dakala
Ow nangi meka podi kapa kirimak neme. Api godak mahansi una me thanata enna. Aniwaryen nangi anagathe gana hithala hama wadakma karanna. Oyalata puluwan 💪💪. Thank you 🙏❤️❤️❤️
Congratulations
Thank you 🙏❤️❤️❤️
Aneee harima sathutui, duk mahnsiyen hamaba karapu salli walin mehema lassanata jiwath wenakota, ❤❤ mai husband inneth japane, api dennage hineth mehema jiwithe dinanna, e wenuwen api dennth mahnsi wenawa,
Aniwaryen oyalatath puluwan 💪💪. E wenuwen godak mahansi wela. Hoda plan ekakata wada karanna. Thank 🙏❤️❤️❤️❤️
❤❤❤🥰
Akkai aiyai studentda awe 🥰 subama suba wewaaaaa 🥰✨🇯🇵 hari lassanat 🇯🇵 wisthara kiyla denwa……
Ayya awe student nangi. Mn awe depend. Thank you 🙏❤️❤️❤️
@ subama suba wewaaaa 🥰🦋🍃 harima positive math enna inne 🥰 apita hri watinwa. Ahana ahana kena boru kiynne
Nice
Thank you 🙏❤️❤️❤️
kageth suba sihina sebe wewa❤❤❤
Aniwaryen. Thank you 🙏❤️❤️❤️
Home tour ekak denna akke ❤
Essarahata aran ennam ❤️❤️
Ayye oyalage mn video ekak dakka jappo hondada narakada kiyala godak aya kiyana deyak thama mn me kiyanne hamoma neme eth bahutarayak young jappo gaijin ekka hondin hasirenawa neda ?old jappo thama godak un athmarthakami amanussayo wage inne kiyala godak aya kiyanawa hamoma neme eka aththada ?😊
Eka aththa malli
අපි දන්නවා අක්කා ඔය තත්වෙට එන්න මොන තරම් කට්ටක් කන්න ඕනිද කියන එක❤️❤️
Aniwaryen malli. Mara dukak winda me thanata enna. Habai api mona de unath atha ariye na ape game eka. Thank you 🙏❤️❤️❤️
Jason gehen duk wedala lassana Geyak hadala.
Thank you 🙏❤️❤️❤️❤️
Gama gahan un kiyanne menna me vage ayata tama.attatama apitat aduna hitata danuna e satutu kadulu puduma lassanai ass vahak katavahk enna epa hamadamat savbhaggyenma pirenna one katta kana minissu hamotama
Ekanam aththa ❤️. Kauru monawa kiuwath api dana ganna one ape gamana yanna. Thank you so much ❤️❤️❤️🙏🙏🙏
😍😍😍
Thank you 🙏❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aneee adunaa 🥺🥺
Thank you 🙏❤️❤️
Lankawe kochchara kal hitiyada?
Niyamai bro❣️
2 weeks. Thank you 🙏❤️❤️❤️
🥺❤️
❤❤
❤️❤️❤️❤️❤️
We know people are big business Japanese money is good we are going home new planes ok bye 🎌🎌🇯🇵🇱🇰
Im not a business man. Im working Toyota company. Thank you 🙏
හදවතින්ම සුබ පතනවා❤..මටත් පුලුවන් වුනා මටම කියලා ගෙයක් ගන්න👍🇯🇵
Sha niyamai 🖐🏻🖐🏻. Thank you 🙏❤️❤️
🎉🎉🎉🎉❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤
❤️❤️❤️
Aye yanavda ogollo 🥹❤
Naha. Gihin awa. Habai anagathedi lankawata yanawa.