Ape hamuduruwane ape me samajaya dn hama paththakinma duushnaya wela iwarai . Minissu thirisanun bawata path wela iwarai . Thirisanuntath wada antha widiyta 😢😢 . Budusaranai ape hamuduruwane 🙏🙏🙏 sadu sadu sadu ape hamuduruwane 🙏
mruga sangna pahala welada ape hamuduruwane.kalanthe hadenawa mewa ahala. me dharma danaya dun samatath,Garu swamin wahansa,oba wahanse samaga api hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu
Lankawata nithiyak genna one Japan nithi wage social media lankawe thahanam wenna one tik tok wage dewal thahanam wenna one oba wahabsege bana teka godak lassanai mewa ahana one rate palakayan 🙏🙏🙏
Ape hamuduruwane api wenwen darmaya deshana karasekwa. Sanasiimak na hamduruwane.thibba ekama sanasima budu dhama witharai.me palkayo ane ape darmyath ekka sellam karnawa.kaata kiynnda me duka.mage sambudda sasanaya raka denna ape hamuduruwane.kisima aagamakata mehema hinsa kawruwath karnne na.dalada samidu,ruwanmalisaya.jyashiri mahaboodin wahanse gana bayai.😢😢😢😢😢
Wadikal yan na hamuduruwane.apiwa me rate palakin unge piganatth gani.me rate un saththuntath karadara karanawa.issara mehema nane hamuduruwane.me rate aya karapu dewalwalata koheda hamuduruwane nithi.api maanasikawa leda welai inne hamduruwane.pissu wagei.pissu wagei.me rata apaayk kale ai me pawkarayo.ane kanna thawth ape monawada munta thiyenne.😢
අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ වැනි බුද්ධිමත් නායකයෙක් අපේ රටට බිහි වෙත්වා🙏🙏🙏
අපගේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහෝම වටිනා දේශනාවක් මේ සමාජයට මෙවැනි වටිනා දේශනා වලින් මිනිසුන් දැනුවත් කරන්න ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු දෙවි පිහිට ලැබේවා 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
😢😢😢දේශපාලන රැකවරණයෙන් අපරාධ කාරයා රැකෙන සමාජය ක අප ජීවත් වෙන්නෙ.කාලීනව සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඒ වගේ මෙම සද්ධර්මය අපට සවනට ඇසීමට උදව් ඈල එම මහත්මිය ට පින්සිදු වේවා.එතුමියගේ මෑණියන්ට නිවන්සුව අත්වේවා.
සාදු සාදු සාදු🎉
ඔබ වහන්සේට දීදීර්ඝායු වේවා! සාදු සාදු සාදු 😊
🙏🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
🎉🎉🙏🙏🙏🙏සාදූ සාදු සාදු .
මෙ බනා අහාන්නෙ නැ හාමුදුරුවනේ එකනෙ මෙම වෙන්නේ හරිම දුකයි 😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏
ධර්මය පිරිහී යන අතරමග අතරමං වී සිටි අප කල යම් පිනකට මේ බන පද සවන් නැගේවා. 🙏🏻🙏🏻🙏🏻
අපගේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා
ඉතාම අගනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේ ඉදිරිපත් කළා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ..🙏🙏🙏
අපේ සුන්දර.රට දහමින් පෝෂනය වේවා.
තෙරුවන්සරනයි දෙවිපිහිට යි
Ape hamuduruwane ape me samajaya dn hama paththakinma duushnaya wela iwarai . Minissu thirisanun bawata path wela iwarai . Thirisanuntath wada antha widiyta 😢😢 . Budusaranai ape hamuduruwane 🙏🙏🙏 sadu sadu sadu ape hamuduruwane 🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Bohoma watina bana desanawak . Dermaya adahagana jiveth wena kana. Kawadawath oya waga maha thierisan wadak karanna naha ..mama nam bana ahanawa . Biyakaru jivetha ..kama asawn nidahas wela .oba wahanseta bohoma pin .🙏🙏🙏.
බුදුසරනයි 40:11
මේ වගේ බණ අහලා Wath minisu හදනවා නම් kopamana වටිනාකම k da අපේ ස්වාමින් වහන්සේ දේශනා කරනවා වගේ minissuu දෑන් තිරිසන් sathun වෙලා බුදු සරණයි
සාදු සාදු සාදු
tayruwan saranaye! apay hamuduruwanay.samajayata harawath darma karunu eta lssanata hetata wadena day keya demata neduk neroge bawa lybaywa!.haydu waydu daymaupeyan pawa budun dayka newan dakethwa!.
mruga sangna pahala welada ape hamuduruwane.kalanthe hadenawa mewa ahala.
me dharma danaya dun samatath,Garu swamin wahansa,oba wahanse samaga api hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu
🙏🙏🙏
ස්වාමීන් වහන්ස ගෙදර බුදු පිලිම තියන්න ඔනි දිශාවක් තියෙනවද අපි බුදුන් වදින්න ඔනි නිශ්චිත වෙලාවක් තියෙනවද අපි ගිලන්පස පූජ කලහම ඒ දේවල් ආපහු ඉවත් කරන්න ඔනි මොන වෙලාවටවද පහදා දෙන්න ස්වාමීන් වහන්ස 🙏
Lankawata nithiyak genna one Japan nithi wage social media lankawe thahanam wenna one tik tok wage dewal thahanam wenna one oba wahabsege bana teka godak lassanai mewa ahana one rate palakayan 🙏🙏🙏
Ape hamuduruwane api wenwen darmaya deshana karasekwa. Sanasiimak na hamduruwane.thibba ekama sanasima budu dhama witharai.me palkayo ane ape darmyath ekka sellam karnawa.kaata kiynnda me duka.mage sambudda sasanaya raka denna ape hamuduruwane.kisima aagamakata mehema hinsa kawruwath karnne na.dalada samidu,ruwanmalisaya.jyashiri mahaboodin wahanse gana bayai.😢😢😢😢😢
අපි පිට රටවල් වල inna නිසා අපි දන්නවා හාමුදුරුවනේ අපේ රටට mehe මිනිස්සු කොච්චර කෙමතිද ආදරෙයි කියලා..😢😢
❤❤ කොහෙද ඉන්නේ රට
Sadu 🙏🌼
🙏🌼🙏🌼🙏🌼
😢😢😢😢😢🙏🙏🙏🙏🙏
Rataka godak palakayan agamika nayakayan vikurthi lingikayo weddi samaja maaddaya magin samajayata penwanne samajaya vikurthikarana dewal nam samajayak yahapat weida😢
Wadikal yan na hamuduruwane.apiwa me rate palakin unge piganatth gani.me rate un saththuntath karadara karanawa.issara mehema nane hamuduruwane.me rate aya karapu dewalwalata koheda hamuduruwane nithi.api maanasikawa leda welai inne hamduruwane.pissu wagei.pissu wagei.me rata apaayk kale ai me pawkarayo.ane kanna thawth ape monawada munta thiyenne.😢
Netheyak nathe rataka demeta wade DeWalt edereyade wi hamuduru wane
ඔව් හාමුදුරුවනේ , අද හැදෙන ගොඩක් සිංදු, නර්තන , චිත්‍රපට වල උත්කර්ෂයට නගන්නෙම ඉතා පහත්, ලිංගිකත්වය. ස්ටේජ් උඩට ඇවිත් උඩ දදා, එලියේ දාගෙන නටන පිස්සෝ බලන්න. සිංදුවල තියෙන අමු නිරුවත බලන්න. චිත්‍රපට වල තියෙන විවෘත භාවය බලන්න. ඒ මදිවට හැම එකෙක්ම you tube එකකට ඇතුලු කරන වල් පල් හෑලි බලන්න. අපේ බෞද්ධ සංස්කෘතිය අද විනාශ වෙලා ඉවරයි
Rata hema atinma dushanaya karala iwarai dukai ape rata gena
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏