Yakshadishtiyak Iwath Kireema - Shakthi Devi Amma

Поділитися
Вставка
  • Опубліковано 27 сер 2024
  • Sri VeeraBhadrishwaram Maha kali Kovila Seeduwa

КОМЕНТАРІ • 64

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 4 роки тому +10

    🙏🙏🙏🙏අහම්බෙන් දැක්කෙ විඩියෝ කිහිපයක් බැලුවා මතු බුදුවන්නට පෙරුම් පුරන මහා බද්‍රකාලි මැණියනි ලොකු බාලාපොරොත්තු වක් දැන් මගෙ හිතෙ තියෙනවා එ ප්‍රාථනා ව ඉෂ්ට වේවා මහ බද්‍රකාලි මැණියන්ගෙ පිහිටෙන් 🙏🙏🙏

  • @viranga
    @viranga 4 роки тому +9

    ඔබ තුමියගෙන් අභිධර්ම දෙශනාවක් අසන්නට ඉතාමත් කැමැත්තෙන් සිටිමී..🌷🌷🌷🙏

  • @supunimadutarangani8055
    @supunimadutarangani8055 Рік тому +1

    තෙරුවන් සරනයි අපේ මැනියනේ

  • @nandannandan-gs9dx
    @nandannandan-gs9dx 4 місяці тому

    mathu buduwanna maniyange pihitan mama mage jivitha sahana than hadagattha magejivitha sahana than walin mawaberagatthe maha kalimaniyanpuluwan ikmanata mama anawa mage ammawa munagahenna

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому +2

    සියලු දේව බල ලැබේවා!🙏🙏🙏

  • @chathurikakalpani1426
    @chathurikakalpani1426 10 місяців тому +1

    ආදරෙයි මෑණියනි ..❤️❤️❤️බුදු සරණයි 🙏🙏🙏

  • @thusanicool152
    @thusanicool152 10 місяців тому

    Sadu sadu sadu mage idugen tora turak labewa

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi8541 4 роки тому +9

    ආදරෙයි මෑනියනි මගේ අම්මා කාලී අම්මා මට හැම තැනදිම පිහිටට හිටියා මෑනියනි මට ඔබතුමීව දැක ගැනීමට අවශ්‍යයයි ඒත් මම රට හිරවෙලා කොරෝනා නිසා

  • @avinduhiran2798
    @avinduhiran2798 3 роки тому +7

    සියල්ලටම වඩා බුදුහාමුදරුවොන්ට මුල් තැන දීලා වැඩ කරන එක ගැන ගොඩක් සතුටුයි...ඒ ගුණේට ගොඩක් ගෞරව කරනව ඔබතුමියට...🙏🙏🙏තෙරුවන් සරනයි ඔබතුමියට...🙏🙏🌹❤️

  • @thilee.thilee6020
    @thilee.thilee6020 3 роки тому +1

    Budu saranai Kali amme....!! Mageth ekama wishwasaya mage Kali amma witarai.....

  • @Srimathangeshwari.amman.kovila
    @Srimathangeshwari.amman.kovila 4 роки тому +6

    Ammagen pihita illapu hama awasthawakadima amma mata pihita una ❤🙏

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 4 роки тому

      Dilini mata kiyanna puluwanda pitarataka inna kenek kohomada methumiya sambanda karaganne kiyala. Meke raana no s walata gaththa. Answer karanne nehe. Obata hakinam mata maargayak kiyanna. Bohoma pin.

    • @Srimathangeshwari.amman.kovila
      @Srimathangeshwari.amman.kovila 4 роки тому

      @@sucharithajayasinghe5899 mn oyata dewole nu ekak dennam e nu ma thamay me video ekata add krala thiyenneth 0773583173

    • @anjulalakshmiwallage6990
      @anjulalakshmiwallage6990 4 роки тому

      Mageth ekama wishwasaya pihita Kali Amma thamai...matath pihita unu wara ananthai

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 4 роки тому

      Dilini bohoma pin obata. Mama ayeth uthsaha karannam. Theruwan saranay.

  • @sithuakash446
    @sithuakash446 4 роки тому +3

    තෙරුවන් සරනයි Amme....💓💓💓💓

  • @hasinisuwandi7675
    @hasinisuwandi7675 Рік тому

    Siyalu dewi rekawaranai

  • @tharindusandaruwan9904
    @tharindusandaruwan9904 3 роки тому +2

    බුදු සරණයි මෑණියන්ට

  • @madushmadush-ye6fk
    @madushmadush-ye6fk Рік тому

    Awsarai maniyani mage nama shanaka madushan .mn inne kurunegala.mage wayasa 25 .mata rata ninda yanne ne..hinen eka eka dewal penawa .nai penawa.dewala Wala puja thiyanawa penawa deviwaru hinen penawa .rata nidagaththama panadara 1.00,2.00ta aharenawa aye ninda yanne ne..mn kalin army hitiya.eken ain una hethuwak nathuwama...man Mona rakiya walata giyath.uparima Masayak innawa.itapasse mokak Hari hethuwakata mn eken ain wenawa .mata dn gedarin Inna hithadenneth ne....kovil walata yanna be oluwa palenna ridenawa .ane mata mekata udau karanna maniyani.obata budu baba ath wei...

  • @user-do4rf3mq2n
    @user-do4rf3mq2n 4 роки тому +2

    Asai maniyani obathumiya dakiddai ..bs දීර්ඝායුෂ

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому +1

    🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @nayanajayanthi5708
    @nayanajayanthi5708 2 роки тому

    Mama hamadama pathtini ammata pahana tiyanawa godak asawen amme Obata budu saranai

  • @tharindusandaruwan2748
    @tharindusandaruwan2748 Рік тому

    ❤️❤️

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому

    ❤️❤️❤️

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 роки тому

    Theruwan Saranai ape meniyani.thawa thawath shkthiya dirya lebewa obathumita

  • @ishanudayangabro9612
    @ishanudayangabro9612 2 роки тому

    Hoda wedak thama ape Meni karoth ithin siyalu denata busu saranai

  • @asankakumara5593
    @asankakumara5593 3 роки тому +5

    මෙච්චර kal.mama විස්වාස kale.naa..මිනිසුන්ට .අමනුෂ්‍ය .wahenawa..කියලා .dan nam විස්වාස කරනවා ..oba තුමිය ge.video .දැකලා ...budu සරණයි ..ඔබ තුමිය ta

  • @tharangasanjiiwa4632
    @tharangasanjiiwa4632 2 роки тому +1

    සාධූ ..!සාධූ ..!සාධූ ..!🙏🙏🙏

  • @buddikasanjaya786
    @buddikasanjaya786 3 роки тому +9

    මටත් ඔබ තුමියගෙන් වරමක ගන්න ඔනේ ඒත් මම තාම පොඩීනේ .මට අවුරුදු 17 මම ගොඩ්ක් ආසායි ඔබ තුමියගෙන් වරමක් ගන්න.

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u 3 роки тому

    කාලී මෑනියන්ගේ වරම වගේම රැවත් මෑනියන් දැක්කා හා සමානයි බුදු සරනයි මෑනියනී🙏🙏

  • @nayanajayanthi5708
    @nayanajayanthi5708 2 роки тому

    Maniyani budusaranai

  • @sankalpana5744
    @sankalpana5744 3 роки тому

    theruwan sarani amme

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 роки тому

    Hodin jewath nounoth,wena dewal gena pudumai.

  • @SL-gb3pu
    @SL-gb3pu 3 роки тому

    බුදු සරණයි මැනියනි

  • @ps6790
    @ps6790 3 роки тому

    🙏🙏🙏🙏

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 роки тому

    Ahanna ahana pudumai.me manussya athmaye hodin kewath nounoth,pin daham nokoloth siduwena dewal es idiripitama penawa.ehema duk widina ki denekam meniyani oba nisa yahapathwa nirogiwa jewithaya hada gannawada.pin bohoma pin.meniyani mathu budu wenna me pin hethu wewaaaa...italy sita.

    • @sriyanipathmalatha6210
      @sriyanipathmalatha6210 3 роки тому

      Theruwan balen siyalu weda katayuthu sarthaka wewaaa...pinwath meniyani... italy sita.

  • @ps6790
    @ps6790 3 роки тому

    🙏🙏🙏🙏🙏

  • @supermansrilankan6089
    @supermansrilankan6089 4 роки тому +2

    40:40 ඔයාලත් බුදුන් වදින්න... 🙏

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому

    ආදරෙයි කාලි අම්මේ

  • @maheeshanadhun2307
    @maheeshanadhun2307 4 роки тому +3

    තෙරුවන් සරණයි මැනියනි

  • @Srimathangeshwari.amman.kovila
    @Srimathangeshwari.amman.kovila 4 роки тому

    ❤❤🙏🙏

  • @paulareeta5461
    @paulareeta5461 2 роки тому

    Koheda. Me. Thana.. Mate. Anna. One.. Obathumiya.. Balanna..

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому

    පුලුවන් නම් ඔටුන්නකුත් දාන්නකෝ එතකොට ඇත්තටම දිව්‍ය කුමාරිකාවක් වගේ පෙනෙයි 😊😘😘😘🌸🌸🌸🌸🧘

  • @gayanidaher1236
    @gayanidaher1236 3 роки тому +1

    Maniyange dana hama video ekakma mama asawen balanawa mama inne kuwait ..mama lankawata awhama maniyanwa balnna enna asai mata puluwan weida maniyane

  • @yamunavinodani5592
    @yamunavinodani5592 3 роки тому +1

    Ane mata maniyamwa contact kara ganna vidihak kiyannako plz

  • @pawaniperera3498
    @pawaniperera3498 2 роки тому

    Maniyanwa sambanda karaganna puluwanda...

  • @whatsalawhatsala7263
    @whatsalawhatsala7263 2 роки тому

    Asai maniyani daka ganna lankawata apuhama අනිවාර්යයෙන් anawa maga mahaththyaga akka ohoma lada wala inna hamatanatama ගියත් wadak wala na dan aya මානසික ladak wala inna dan awrudu 20katath wadi ati lada wala ayawa akkan annam oba tumiya ගාවට

  • @priyapriya9517
    @priyapriya9517 2 роки тому

    මැනියනි ඔබට ආදරෙයි මට මැනියන්ව දැක ගැනිමට ඇත්නම් එය වාසනාවක් මම රට මැනියනි ඩුබායි වල ලන්කාවට අවම එන්නම්කො මැනියන්ව බලන්න අනෙ මගේ ආසාව මැනියන්ට දිර්ගායු බුදු සරනයි

  • @ayeshhansana6961
    @ayeshhansana6961 3 роки тому

    Mge nonath reta baya wenawa. Aega patha ibetama hirenawa mta dena ganna pluwnda e ai kiyla

  • @s.y3662
    @s.y3662 2 роки тому

    Meniyani mata pihita wenna aurudu 12 k tisse duk vidinwa obawahase muna gehenne kohomda

  • @anushamihirani3262
    @anushamihirani3262 4 роки тому

    Maniyanwa dakinakota danennawa lagin ashraya karala thiyenawa wage aka athmeka maniyo samaga edhala athi

  • @kta4406
    @kta4406 3 роки тому

    waramak ganna asi

  • @samanmali9002
    @samanmali9002 4 роки тому

    තෙරුවන් සරණයි මෑනියනේ මගේ වරමක් තියෙනවා මට ඒක බලලා හරිගස්ස ගන්න ඕනෑ මෑනියනේ මම ඉන්නේ වෙන රටක

  • @yamunavinodani5592
    @yamunavinodani5592 3 роки тому

    Mata maniyo lagata yanna one eth number wada karanne na

  • @yamunavinodani5592
    @yamunavinodani5592 4 роки тому

    Apita enna para kiyanna maniyane

  • @slcheniru8214
    @slcheniru8214 4 роки тому +1

    පුළුවන්නම් මගේ වරම අරන් දෙන්න.වරම ගන්න බැරි විදියට හිරකරලලු.ලොකු උදවුවක් ලෙඩට දුකට පිහිට වෙන්න ඕන මට ඒත් දැන් කරන්න දෙයක් නෑ.බුදු පහනවත් පත්තු කරන්න හිත දෙන්නෙ නෑ.පුළුවන්නම් උදව් කරන්න මට මගේ වරම් මාලාව ගන්න.ආප්පච්චිට පහන තියන්නවත් හිත දෙන්නෙ නෑ ඔක්කොම එපා වෙලා

  • @sunethsenavirathna8064
    @sunethsenavirathna8064 3 роки тому

    මෑනියනි මට කරදරයකට මූන දෙන අයෙක්.. මට එයින් මිදීමට මොනවද කල යුතු දේවල් මැනියනි...

  • @sandaruvlogs
    @sandaruvlogs 3 роки тому

    🙏🙏🙏🙏