Money boy ට වෙලා තියන විපත්තිය 😓😂

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 901

  • @MR_VIDU.
    @MR_VIDU.  20 днів тому +466

    Get bonus up to 70000 LKR on first deposit using this:🫡
    Promocode :- MRVIDU
    App - clcr.me/MRVIDU

    • @JagathNalaka18
      @JagathNalaka18 20 днів тому +11

      ❤❤😂🎉

    • @NipunOfficial2009
      @NipunOfficial2009 20 днів тому +21

      මෙ සප් එකක් දියන්කො බන් 1k ගහන්න

    • @SLBINU-ei1jq
      @SLBINU-ei1jq 20 днів тому +7

      අනේ අයියෙමට කමෙන්ට් කරන්න පෙන්නන්නැ හැමොටම පෙනඒකෙ😢

    • @ShashiniSenevirathna
      @ShashiniSenevirathna 20 днів тому +7

      විදූ ❤😘

    • @Senuki-r7k
      @Senuki-r7k 20 днів тому +5

      Supiriyak aiye❤❤

  • @Hazee879
    @Hazee879 20 днів тому +34

    6:46 respect vidu ❤️
    ඇත්ත අම්මා දෙයක් කිව්වොත් ඒක හරියට ම හරි... පසු කාලිනව හොදටම තේරෙනවා අම්මා කොහොමද හරියටම කිව්වේ කියලා...
    අම්මා කියන්නේ පුදුමාකාර මනුස්සයෙක්..🥺🤍
    9:45 respect again vidu 🫡🤍

  • @PramodiniThakshila
    @PramodiniThakshila 20 днів тому +30

    ඇත්ත අම්මා කියන දෙයක් වරදින්නේ නෑ..අම්මා මොන හරි දෙයක් එපා කිව්වොත් කරන්න එපා.අම්මා එපා කිව්වදේ කළොත් එක හරියන්නෙ නෑ.ඒ තමයි අම්මා ♥️🌍🥺

  • @SachiSachi-y3r
    @SachiSachi-y3r 20 днів тому +20

    කෙල්ලොනම් කොච්චරක් හොයා ගන්න පුලුවන් හැබෝ අම්මලා ඒම හොයා ගන්න බැ අම්මා කියන්නේ සසරක් 🥺💖

  • @NixXuJun
    @NixXuJun 19 днів тому +25

    අම්ම ගැන කිවුව කතාවට මගේ උත්තමාචාරය ❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 20 днів тому +74

    Money boy කියන කතාවේ අවුලක් තියෙනවා මල්ලි 😌 නංගි 1 අම්මා 2 තාත්තා 3... ආදරේ එහෙම අංක කරන්නේ කොහොමද? බඳින්න කලින් අම්මට මුල් තැන දෙන එක හොඳයි 💗 ඒත්, විවාහයෙන් පස්සේ අම්මා එක. Wife දෙක හෝ Wife එක. අම්මා 2 කියලා හිතන්න ගියොත් නම් පවුල් අවුල් යනවා 😇 අම්මගේ තැන අම්මටත්, බිරිඳගේ තැන බිරිඳටත් දුන්නා ම හරි 💜️ තමන්ගේ wife කියන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා කියලා මතක තියාගත්තා නම් ඒ බැඳීම ශක්තිමත් ව තියාගන්න පුළුවන් ❤

    • @ayeshanarasinghe7341
      @ayeshanarasinghe7341 20 днів тому +6

      නංගි 1 කිව්වෙ බඳින්න හිටපු කෙල්ල ගැන නෙමේ ඌ ඒ කිව්වෙ.. උගෙ එක කුසේ උපන් නංගි ගැන කිව්වෙ, නංගි 1 කියල.. දිව්‍යට කිව්වෙ 5 ස් වෙනි තැන.. දිව්‍ය කිව්වෙ යාලුවෙලා හිටපු කෙල්ල

    • @shilpanethmi2110
      @shilpanethmi2110 20 днів тому +2

      @ayeshanarasinghe7341 ඒක තමයි මාත් කිව්වෙ. මට තේරුණා එයාගෙ නංගි ගැන කියලා. බඳින්න ඉන්න එක්කෙනාට නංගි කියන්නෙ නෑනේ කොහොමත් 😅

    • @HeshanHansaka-k3s
      @HeshanHansaka-k3s 20 днів тому +3

      ඔයා කියන එක හරී...අම්මා අම්මගේ තැන තියලා බිරිද බිරිදගේ තැන තියන්නයි ඕන..අම්මට බිරිදවත්,බිරිදට අම්මවත් සමාන කරන්න බෑ...මේ පිළිබඳව වැඩසටහනකුත් ටීවී එකේ ගියා.

    • @shilpanethmi2110
      @shilpanethmi2110 20 днів тому +4

      @@HeshanHansaka-k3s අනිවාර්යයෙන් ම 💜️ අම්මා, බිරිඳ කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් භූමිකා දෙකක්. ඇයි දන්නෑ මිනිස්සු මේක පටලවගන්නේ 😌 අම්මලා එක්කෙනයි, කෙල්ලො නම් ඕන තරම් ඉන්නවා කියලා කසාද බැඳලත් ගෑනු මාරු කරන්න ගත්තා ම දරුවන්ට අම්මෙක් නැති වෙනවා අන්තිමට 🙃

    • @HeshanHansaka-k3s
      @HeshanHansaka-k3s 20 днів тому +2

      @shilpanethmi2110 ඇත්තටම මෙච්චර දේවල් තේරෙන මිනිසුන්ට ඕක හිතා ගන්න බෑ..එයාලා හිතන්නේ අංක වලින් තැන දුන්න්නම ඔක්කොම හරි කියලා..

  • @ChamikaSathsara-np9rj
    @ChamikaSathsara-np9rj 15 днів тому +16

    6.57 ඇත්ත කතාවක් බං අම්මා කිව්වොත් හරි යන්නෙ නැ කියලා හරියන්නෙම නැ 😊

  • @nimanshapiyumi0512
    @nimanshapiyumi0512 19 днів тому +16

    උබ නම් සුපිරි බ්ම් විදූ අයියේ 😂❤️👌
    පට්ට ආතල් උබට ගහන් කාටවත් බැ💯🫴

  • @gayanidisanayaka-oy2ze
    @gayanidisanayaka-oy2ze 16 днів тому +10

    ඇත්ත පුතා oyage කතාව අම්මා wage oyala lagin inna wena කවුරුත් නැහැ පුතාගෙ ewachanawalata mama ගෞරවය karanawa theruwn saranai

  • @LakshaniNawodya
    @LakshaniNawodya 20 днів тому +76

    මට තියන එකම ප්‍රශ්නේ ඇයි හැම කොල්ලෝ අම්මයි කෙල්ලයි දෙන්නව සසදන්නේ ඇයි ? කෙල්ල වෙනයි අම්මා වෙනයි ඒක තෙරැම් ගන්න දැන ගන්න ඔනි 🙂මන් දන්නෑ හැම තැනකම කොල්ලෝ ඔය කතාව කිය්නවා මන් නම් හරිම විරැද්දයි ඔය කතාවට ගැනු ලමයි තාත්තයි කොල්ලමයි සසදන්නෑ ...අම්මා කියන්නේ අම්මා partner , girl or boy කියන්නේ ජිවිතේ බෙදාගන්න saport එකක් දෙන කෙනා එහෙම එකේ ඇයි අම්මයි කෙල්ලයි පටලවගන්නේ මේ මිනිස්සූ 😐🖐️

    • @Nothing-Nn-Py1
      @Nothing-Nn-Py1 19 днів тому

      @@LakshaniNawodya eka thamai 💯

    • @inomiwathsala
      @inomiwathsala 19 днів тому

      Eth mage husband hamadama kiyanne amma wenai oya wenai kiyala dannata adara dekaklu 😊

    • @_Xchanuboy_SL_
      @_Xchanuboy_SL_ 17 днів тому

      ඔව් ඒ දෙක එකට තියල සසදන්න බෑ...මොකද partners ල වගේම තමා දෙමව්පියෝ හැමදාම ජීවත් වෙන්නෙත් නෑ. ඒ දෙක දෙකක් 🙂👍

    • @User-123-S
      @User-123-S 15 днів тому +2

      True .අම්මා බැදලා ඉන්න තාත්තාත් එහෙම හිතලා ආච්චිව තෝරගත්තනන් අද අපි ඉපදිලා නෑ .මතක තියාගන්න wife කියන්නෙත් දවසක අම්මකෙනෙක් ඔයාගෙ ලමයගෙ අම්මා . තමන්ගෙ අම්මත් තමන්ට වටිනවා වගේ දවසක ඔයාලගෙ ලමයටත් එයාගෙ අම්මව වටිනවා .ඒ නිසා අම්මලා දෙන්නෙක්වම සසදන එක මෝඩ කමක්❤❤

    • @blackHeart517creations
      @blackHeart517creations 13 днів тому

      ❤️❤️​@@User-123-S

  • @KavindyaNethmini-h4h
    @KavindyaNethmini-h4h 20 днів тому +36

    Scl වැඩකට phone එක අතට ගද්දි විදූගෙ video එකේ notification ඇවිත් තිබ්බා A/L අත ලග තියාගෙන අර වැඩේ පැත්තකින් දාලා වීඩියෝ එක බලනවා...😅
    හරිම අගෙයි 😐

  • @senuramilan5630
    @senuramilan5630 20 днів тому +7

    අම්මෝ😂 තාට්ටේ මාමා තමා අාතල්ම 😂 විදු යිතින් මිනිස්සුන්ට බනින්නේ නැ😊 වැරදි පෙන්නවානේ😊❤ මේකත් සුපිරියක් විදුගේ හිනා කාලා මැරෙනවා😂😂😊❤❤❤❤😂😂😂😂😂

  • @Ashan_xx
    @Ashan_xx 17 днів тому +17

    ඕක හරියන්නෙ නැ කියල අම්ම කියද්දිත් නැවැත්තුවෙ නෑ..දැන් නැත්තටම නැතිවෙලා හැමදේම 🙂💔

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka 20 днів тому +25

    Addoooww 😛❤

  • @WicramasinghaSew
    @WicramasinghaSew 12 днів тому +8

    ඒකනම් ඇත්ත කවුරු නැති උනත් ඕනම දේකට අම්මා ඉන්නවා

  • @Hansi140
    @Hansi140 20 днів тому +7

    තනුයි 12:09 😂😂😂😂😂😂 දීපම් මට රෙදි හෝදන්න 😂😂❤❤

  • @slboywork
    @slboywork 20 днів тому +3

    පෝලිමක හිටපු නැති අනු කනු😂😂😂😂 විදු අයියෙ පට්ට ❤️❤️❤️

  • @priyanthi5464
    @priyanthi5464 16 днів тому +8

    මගෙ මල්ලි දුක් වෙන්න එපා ඔයා හොද කෙනෙක් ඔයාට හරිලන කෙනා ළගට එයි ❤❤❤❤❤

  • @Piumiridmika
    @Piumiridmika 19 днів тому +24

    හැමදාම අම්මව පළමු තැන තියාගන්න ඕන එක ඇත්ත ඒ වුණාට මේ ගොඩක් නැන්දම්මලා ලේලිට සලකන්නේ නම් මහා ජරාම විදිහට එතකොටත් පුතාලා සද්ද නොකර ගොන්නු වගේ ඉන්න එකනේ ප්‍රශ්නේ එහෙම කරන්න හොඳ නෑ

  • @SaliyaBandara-n2i
    @SaliyaBandara-n2i 19 днів тому +8

    කාලෙකින් අයියේ ❤️
    කොච්චර දුකින් හිටියත් අයියව දැක්කම ටිකකට හරි හිත හැදෙනව‍ 🙏 සුපිරි අයියේ අදත් පෙරලියක් තමා 💗💫✨😈

  • @hasinis.7237
    @hasinis.7237 15 днів тому +11

    නාකි විසේ සන්තෝසේ...🤣🤣🤣 විදූ උඹ එක්ක නම් බැ බං😅

  • @Cxy34jak
    @Cxy34jak 20 днів тому +20

    තට්ට මාමා රැවුල කැපුව නං ඔච්චර වයස පේන්නෙ නෑ😂😂😂 හැබැයි ඉතින් TikTok ගෑණුන්ට ඊට වඩා හොඳ එකක් හොයාගන්නත් අමාරුයි😂😂😂

  • @Seneha_z
    @Seneha_z 20 днів тому +12

    3:27 පව් නේ බං

  • @HirushiPrimasha
    @HirushiPrimasha 20 днів тому +12

    12:12 අනුයි කනුයි තනුයි 😂❤

    • @KavindaK-t4e
      @KavindaK-t4e 20 днів тому +1

      අනුයි කනුයි තනුයි ලණුයි😂

    • @Bo-Malli
      @Bo-Malli 20 днів тому +1

      ​@@KavindaK-t4eඅනුයි කනුයි තනුයි ලනුයි මිරිසුයි❤😂

  • @Mr_whiTE_C4k_926
    @Mr_whiTE_C4k_926 20 днів тому +16

    1k යන්න සපොට් එකක් ඔනි බන් හැමෝම හෙල්ප් එකක් දෙන්න මේ කොල්ලාට 😫❤️🙏😊

  • @SSHM-t3r
    @SSHM-t3r День тому +2

    පුතේ විඩියො ඒකට ගොඩක් ඉස්තුතියි❤❤

  • @AyeshaDilrukshi-yd7uz
    @AyeshaDilrukshi-yd7uz 20 днів тому +8

    අම්මො විදු ඔයනන් මරු අනෙ 💖💖

  • @Uniran__fredz
    @Uniran__fredz 20 днів тому +11

    money boyy
    ගිහින් හදගැස්ම මංගල සේවාව හම්බ වෙන්න පොලීසිය අසල නිට්ටබුව තියෙන්නෙ 😂😂

  • @ShanalRashmitha
    @ShanalRashmitha 15 днів тому +9

    අනුයි කනුයි මරු බඩු දෙක😂😂😂

  • @NADUNMARASINGHE
    @NADUNMARASINGHE 20 днів тому +9

    Malli Mama Ube Videos Godak Balala Teyenawa. Chanel Eke Pattama Athal Ekak Denawa. Eth Malli Mechchara Kalekata Dakapu Nathe Wenama Paththak Ada Ube Dakka. Uba Amma Gena Keyapu Wachana Tika Hadawathatama Danuna. Uba Pattama Charithayak. Degatama Videos One. Jaya Wewa

  • @nethmi..
    @nethmi.. 20 днів тому +5

    5:50 😂😂 ඕපදූපෙ

  • @Mithula_123
    @Mithula_123 20 днів тому +10

    බලාපොරොත්තු උන එකක් 😂❤

  • @Studyreminder2024
    @Studyreminder2024 18 днів тому +32

    ශික් මනි boy නම් .එයා හිතන් ඉන්නෙ එයාට තරම් කාටවත් සල්ලි නැ කියලා.කෝටිපතියො ඕනි තරම් ඉන්නවා.හැබැයි ඒ මිනිස්සු සල්ලි තියෙනවා ගගා රගන්නෙ නැ.ගොඩක් අය money boy හරි කියන්නෙ ඒ කොල්ලට සල්ලි තියෙන නිසා සල්ලි බලය නිසා.ඒ වුනාට එයා කරලා තියෙන්නෙ එයාගෙ social media fans base එක වැඩි කරගන්න කෙල්ලෙක් එක්ක යාලුවෙලා ලෝකෙ විනාශ වුනා වගේ හැසිරෙන්න.හරියට ලෝකෙ කවදාවත් breakup එකක් වෙලා නෑ වගෙ.අනික කෙල්ලට මහ ලොකුවට ආදරේ කලානම් ඒ කෙල්ලට respect කරන්න ඕනි social media වල අනේ දිව්‍යා ගගා වැලලෙන්නෙ නැතුව.මේක money boy ගෙ master plan එකක් එයාව තවත් famous කරගන්න.social media කැලබෙව්වම නිකම්ම ඒක වෙනවනෙ.අනික ඒ girl ගෙ අයියලා නිසා වෙන් වුනානම්, කෙල්ලටත් ආදරෙයිනම්, පස්සෙ ගෙවල් වලින් කැමති කරගන්න විදියට වැඩ කරන්න ඕනි.money boy නම් ශික්.

    • @senilperea
      @senilperea 18 днів тому +4

      PALA PALA KOLLONTA MADA GAHANAWA

    • @Slsonghub99
      @Slsonghub99 18 днів тому +3

      Pala yako...salli thiyan Raga eka raganawa...nathi eka na... money boy..
      Uba bokkak.uba munge kathawalata nondivwenda epaaa❤❤

    • @naduninimesha5769
      @naduninimesha5769 15 днів тому

      ​@@Slsonghub99wadikal raganne nh eya 😂😂 uda pannoth bima watenwamai😂😂

    • @User-123-S
      @User-123-S 15 днів тому +2

      ඔව් ඇත්තටම මූ කෙල්ලට ආදරෙයිනන් මෙහෙම socal media වලට ඇවිල්ලා ඒ කෙල්ලගේ නම කියලා ඉට පස්සේ ඒ කෙල්ලට තව කොල්ලෙක් හොයාගන්න බැරි කරන්නෑ .ඕක බොරු ආදරයක් .ගොඩක් අය කොල්ලගේ පැත්ත ගත්තට breakup වුන කොල්ලන්ගෙ නිරුවත ඕකයි . උන් ඇත්තටම කෙල්ලට ආදරේ කරන්නෑ .ආදරේ කියන්නේම තනිකර බොරුවක්. ඔය කොල්ලගේ කෙල්ලත් ඕහොම live ඇවිල්ලා කිව්වොත් මෙයාගේ වැඩ මොකද වෙන්නේ .Live ඇවිත් අඩන කෙනා නිර්දෝෂී ,Live ආවේ නැති කෙනා වැරදිකරු.

    • @SAsa-bf4jv
      @SAsa-bf4jv 14 днів тому

      ඔව් එක ඇත්ත.. අනුකම්පාව අරගන්න තමයි.අම්ම ගැන කියන්නෙත් ඔනිවට වඩා.. බොරුවක් කරන්නෙ.. රගපානවා

  • @bhagya753
    @bhagya753 19 днів тому +26

    අම්මගෙන් අහලා යාළු වෙන්න මේ හොද පුත්තුන්ට මතක් වෙන්නේ නෑනේ😂😂😂 අන්තිමට මිනිස්සු අනාථ කරලා අම්මා කිව්වා අරයා කිව්වා කියලා හොද කෙල්ලෝ අත ඇරලා..අන්තිමට ලෝක බඩුවක් කර ගහනවා 😂😂 ඊට පස්සේ දෙන්නටම සනීපයි මහළු නිවාස වලටත් යන්න වෙනවා අන්තිමට

    • @user-zv6mz
      @user-zv6mz 19 днів тому

      Ow ekenma pebo mpney boy da mokageda vardda

  • @kavindiashinsala2868
    @kavindiashinsala2868 9 днів тому +7

    කොන්ඩේ ලස්සනයි විදු ❤❤❤

  • @windy5483
    @windy5483 20 днів тому +21

    තට්ට මාමට උතුරන්න සල්ලි තිබ්බනම් ඉබේටම ආදරෙ එයි😂

  • @NayanaLiyanage-p5l
    @NayanaLiyanage-p5l 15 днів тому +5

    Vidu ඔයා තමා හොඳටම කරන්නේ ❤❤❤❤❤❤😊😊😊😊

  • @SathsaraSadanimna-wm1qv
    @SathsaraSadanimna-wm1qv 20 днів тому +18

    මනි බෝය් කියන්න සිරාවට හොරෙක් ද බම්....😂

  • @RAP_KALAWAA
    @RAP_KALAWAA 20 днів тому +6

    💕MONEY BOY 💕කියන්නේ මාකටින් පැත්තේ සුපිරි දැනුමක් තියෙන එකෙක් සුපිරියට උගෙ ගේම ගහනවා 🫂❤️

  • @SnehaIduwari-i6g
    @SnehaIduwari-i6g 17 днів тому +6

    Vidu ❤crush...හිනාව පිස්සුවක් අ ..😊❤

  • @slvidath
    @slvidath 20 днів тому +17

    විදූට්ද් බොක්කෙම්ම ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යමු

  • @kavishnakalhara
    @kavishnakalhara 19 днів тому +11

    උබ නම් පට්ට ආතල් බන් 😂💔

  • @itz_hizzy
    @itz_hizzy 20 днів тому +4

    ara amma gena kiwwa kathawanam hithatama weduna VIDU ayye. RESPECT....

  • @ShanakaMadusanka-et9mw
    @ShanakaMadusanka-et9mw 20 днів тому +6

    හිනා වෙන්න එපා 😂 විපතක්නෙ වෙලා තියෙන්නේ 😂🎉

  • @darkzzz87
    @darkzzz87 19 днів тому +8

    අනුයි කනුයි තනුයි
    Washing machine deka dipan 😂❤️

  • @stAY_jAY-q9h
    @stAY_jAY-q9h 20 днів тому +13

    මට ලයික් දාන්නකො අහිංසක ඉල්ලීමක් 🙏

  • @priyanthi5464
    @priyanthi5464 16 днів тому +9

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤❤

  • @Kavee_smz
    @Kavee_smz 20 днів тому +12

    අනුයි කනුයි(_තනුයි_ගලුයි_)😂

  • @VimanaAkarsha
    @VimanaAkarsha 20 днів тому +8

    අනුයි කනුයි විදුයි❤

  • @Sathishashen1
    @Sathishashen1 19 днів тому +10

    මට ලයික් එකක් දනව🥰

  • @Sl.whith.ඇල්ෆා
    @Sl.whith.ඇල්ෆා 20 днів тому +8

    විදූ ඇඩ් බල බල යිද්දි වීඩියො එකක් ආවා😂

  • @ImashiNawodya-r8o
    @ImashiNawodya-r8o 19 днів тому +5

    ඇත්ත අම්මා කියන දෙයක් වැරදිලා නෑ මේ වෙනකම් 😢❤

  • @PrasathVimukthi-s5j
    @PrasathVimukthi-s5j 20 днів тому +3

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 aathal aiya 😂😂 ආදරෙයි ❤❤❤

  • @sulochanananayakkara9788
    @sulochanananayakkara9788 20 днів тому +6

    Ada palaweni comment eka magen...😍

  • @ADITHYA-ONLINE
    @ADITHYA-ONLINE 20 днів тому +7

    Ithin mokada wenne ah ha😜 onna ithin adath machan vidu awa😍 thawath supiri video ekak aragena😌 ithin oyala danatamath dannawa athi mokakda video eka kiyl.🙃 Vidu patanganna hama video ekakama me tikama thama mulin kiyanne neda.😜😘😅

  • @SadaliSavindi
    @SadaliSavindi 20 днів тому +5

    අම්මා තමා හැමදේම 💗

  • @SanduniThathsarani-zv7db
    @SanduniThathsarani-zv7db 20 днів тому +11

    මටනම් මනි බෝයිට් එපා උනා අමාගෙ උනුත් එපා උනා😂 ඔයත් මනිබෝයිගෙ පැත්‍තම ගන්නෙපාහ්😂

  • @KaveeshaSathsarani-qm5lr
    @KaveeshaSathsarani-qm5lr 20 днів тому +6

    මේකට හිනාවෙලා අම්මා අහනවා පිස්සු වැටීගෙන එනවද කියලා 😅😅

  • @sachiya12adhi
    @sachiya12adhi 20 днів тому +22

    එතකොට අර ජුන්ඩ හොල්ල හොල්ල නටන එකාද ඩිම්පල් බෝයි කියන්නෙ😂

  • @walibedanapusa1234
    @walibedanapusa1234 20 днів тому +7

    අනුයි කනුයි තනුයි😂

  • @Tanyanithuki
    @Tanyanithuki 20 днів тому +13

    මං බැලුවා ලස්සන බබෝ ඇයි ඔයා පරක්කු කියලා 😂

  • @sljoker4699
    @sljoker4699 20 днів тому +8

    ඒකත් මරු අප්පා 😂😂

  • @rasikanilmini852
    @rasikanilmini852 20 днів тому +5

    Athalnam ithin vidu aiya thama 😂😂❤

  • @Shalinda065
    @Shalinda065 20 днів тому +8

    හිනා වෙන්නා එපා.. විපතාක්නේ වේලා තියෙන්නෙ😂 3:02

  • @NavodyaWijesingha-gq2ld
    @NavodyaWijesingha-gq2ld 20 днів тому +5

    6:46 ❤️❤️RESPECT VIDU ❤️❤️

  • @tharushinavoda
    @tharushinavoda 19 днів тому +11

    Money boyge video ek balala awa vithryi meka set une😂💔

  • @DilukshiSachini-u6b
    @DilukshiSachini-u6b 20 днів тому +8

    බඩ උනහම පෝලිමට යන්න පුලුවන් 🤣🤣 පිස්සු පෝශ් 🤣🤣🤣🤣🤣🤣

  • @kawash3711
    @kawash3711 16 днів тому +10

    රෝස කුමරා අපේ VIDU😁😁😁😁

  • @NuwanSanjaya-n3u
    @NuwanSanjaya-n3u 20 днів тому +10

    අනුයි කනුයි තනුයි😊

  • @HimeshaDissanayake
    @HimeshaDissanayake 19 днів тому +15

    අම්මා තමයි හැමෝගෙම 1 වෙන්න ඕනි ❤️

  • @Leon_7i
    @Leon_7i 2 дні тому +7

    අනුයි කනුයි thaනුයි puකුයි 😂😂

  • @ChamathkaJayashri
    @ChamathkaJayashri 14 днів тому +5

    අම්මෝ අද වීඩියො එක මරු 😂😂😂😂

  • @NipunJayaweera
    @NipunJayaweera 20 днів тому +7

    දාපු ගමන් බැලුව කට්ටිය කො

  • @Wookiee-zh3ex
    @Wookiee-zh3ex 20 днів тому +28

    ඇයි මෙ comments වලට like දාන්න කියන්නේ 🙂

  • @Dragon-r6f2u
    @Dragon-r6f2u 20 годин тому +2

    ආයි සුද්දොන්ට සිංහල උගන්නනවකො 😊❤😅😂

  • @rashirashi9332
    @rashirashi9332 19 днів тому +6

    Anu I Kanu I Ethakota chande danakota polime Inne nadda🤔🤔🤔 super vidu oyage videos ❤

  • @Bo-Malli
    @Bo-Malli 20 днів тому +5

    මසුරන් සීන් එක තමා ආතල්ම😂❤

  • @Teenaadoofert
    @Teenaadoofert 20 днів тому +14

    මං එත් බැලුවා ඇයි තාම Money boyge සීන් එක ගෙනාවේ නැත්තේ කියලා 😂

  • @DHANAMUSIC-w4j
    @DHANAMUSIC-w4j 19 днів тому +9

    හුට්ටො හිනා වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නෙ

  • @Seha_Samadhi
    @Seha_Samadhi 20 днів тому +4

    Vidu aiya kalekin...Maru me vidio eka

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 18 днів тому +5

    oya nisa mama patta happy daruwo. harima lassanata video eka karanawa

  • @Nils-b8f
    @Nils-b8f 19 днів тому +7

    අම්මා ❤🌍👑

  • @SithumDinesh
    @SithumDinesh 19 днів тому +12

    මටත් ලයික් දාන්න කො විදු 🥹

  • @udaralakshitha9487
    @udaralakshitha9487 20 днів тому +7

    Api balan hitiye ai parakku kiyala money boy gana video ekak danna parakku kiyala 🤣

  • @himesh_kavishka_
    @himesh_kavishka_ 20 днів тому +4

    විදූ අයියා ගැම්මක්❤🎉

  • @SubathPerera
    @SubathPerera 20 днів тому +5

    Gammak adath vidu❤❤

  • @nethmiayodya132
    @nethmiayodya132 20 днів тому +4

    අදත් සුපිරි ❤❤❤ ආයෙ විඩියො එකක් ඉක්මනට දාන්නො😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅

  • @Achintha-r7e
    @Achintha-r7e 20 днів тому +11

    අනුයි කනුයි තනුයි ගලුයි😅

  • @Savi579
    @Savi579 19 днів тому +20

    මට විතරද තට්ට මාමා ඇලඩින් වගේ පේන්නේ...🤣🤣🤣🤣අනුයි කනුයි කියන්නෙ double VIP 😅😅😅

  • @UR.CristianooOfficial-r1s
    @UR.CristianooOfficial-r1s 20 днів тому +6

    Aiye oyata godaak aaderei ❤❤

  • @GayanAshoka
    @GayanAshoka 20 днів тому +1

    පලවෙනි comment මගෙන් ❤😊

  • @beautygirl2807
    @beautygirl2807 20 днів тому +7

    අද මතක් කරා ඒත් වීඩියො එකක් දාන් නැද්ද කියලා ❤

  • @Jhon-w6z6y
    @Jhon-w6z6y 19 днів тому +6

    Vidu kiyanne ela kollek❤

  • @KawyaAnjalee
    @KawyaAnjalee 20 днів тому +5

    Hii ayye supiri ❤

  • @sethulidinsandi
    @sethulidinsandi 20 днів тому +4

    my one favourite charecter mr vidu😎

  • @VihangaDissanayaka-h8b
    @VihangaDissanayaka-h8b 14 днів тому +6

    මාත් ටුවින් කෙනෙක් හැබැයි මටනං ඔහොම දේවාල් කරන්න වෙන්නෙ නෑ මට ඉන්නෙ අයිය කෙනෙක්නෙ 😅

  • @RaviduPrasanga-i9m
    @RaviduPrasanga-i9m 20 днів тому +2

    ඕපාදූපේ ඒක නම් මරු 😂😂❤❤

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 19 днів тому +5

    12:09 තනුයි ගලුයි😹😹

  • @sanduninavodya5279
    @sanduninavodya5279 17 днів тому +3

    hamadama video blnw mamath onna.....good luck vidu

  • @DhanushkaBro-p5s
    @DhanushkaBro-p5s 18 днів тому +5

    Vidu aththa kiyanne dipudewal gana apahu kiyanna hoda na😊😊😊😊❤❤❤❤❤❤