Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිහඩව හිත කෑලි කෑලි වලට කැඩිල කියාගන්න නොතේරෙන තනිකමක් දැනෙද්දි, මුලු ලෝකයක්ම අතරින් මට මගෙ මුලු ලෝකෙම වෙන ඒ සුන්දරම අව්‍යාජම හඩින් ඇහෙන උනුසුමක් වගෙයි දැනෙන්නෙ…
මේ සින්දු නෙමේ ලස්සනම ලස්සන හිත් වල උපදින සුන්දර හැගීම්,බලාපොරොත්තු,අහිංසක හීන.අපි හැමෝම මේ ඇත්ත ඇතුලෙ හිර වෙලා? නෑ හිර කරලා.බුදු සරණයි!
❤
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයිමා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයිමා වටකර නැගෙන සිනා නම්..මා වටකර නැගෙන සිනා නම්..සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයිසඳ අඳුරේ ඔබ හමුවේ නම්..සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයිසඳ එළියේ ඔබ හමුවේ නම්..මහ මන්දිරයටක වඩා ඔබේ පැලට මං ආසයිඑය තැනුවේ මා වෙනුවෙන් නම්..ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයිඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..සිනාවකට වඩා ඔබේ...
ඉකිගසන අතීතයට වගේම හන්තානයට, මහවැලි ගඟට අදටත් මගේ හිත ආදරෙයි.අතීතය සෙනෙහසින් මතක් වුන ගීයක්..සුන්දර නිර්මාණයක්
සිනාවකට වඩා ඔබේ කදුළු වලට මං ආසයි මා වෙනුවෙන් නැගෙන කදුළු නම්...කදුළු වලට වඩා ඔබේ සිනහාවකට මං ආසයි මා වට කර නැගෙන සිනා නම්.....🎼💌
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මං වෙනුවෙන් නම්❤❤❤❤❤❤
මම මගේ හදවතිම්ම ආදරෙයි අප්පච්චි මේ ගීතය අඑහෙන වාරයක් පාසා මටත් ඔයාට ශිහි වෙනවා දුරුරටක ඉදගෙන ඔබ අපවෙනුවෙන් දුක් විදිනවා මේ වචනයක් වචනයක් ගානේ සිතුවමක් සේ ඔබවහන්සේ පේනවා ගීත රචකයා මානසික ලෙස වචන ගලපා තියෙනවා එවගෙම නෙලූ අදිකාරී මහත්මියගේ හඩ භාවනාවක් වගෙයි ❤❤❤❤❤❤ආදරෙයි මේ ගීතයට හදවත්ර් මැරෙන තුරුම දෝංකාරය දේ ව්.....
වචන මුද්‍රණය කිරීමේදී දෝෂයක් මගෙන් සිදුවී තිබේ ගලපා බලන්න 😂
Meka duwek thatta kenek ta kiyana ekak newei :-D
❤ ලස්සනයි අදටත් ❤
😍❤️ හරිම ලස්සනයි ....මිහිරියි
හරිම ලස්සන හිත නිවන කටහඬක්. ❤ මාරම ලස්සනයි. ❤️
හරිම ලස්සනයි
හරිම ආදරණීය ගිතයක්❤❤❤
හරිම ලස්සනයි ..සුභ පැතුම්
අපේ ජීවිතයම මෙතන
music arrangementvoice feeling awesome .....
Sada adurata wada sade sada eliyata man asai....Sada eliye oba hamu we nammmm...!!!❤️❤️❤️
මරන්නද හදන්නේ 😥😥😥
Kadulu walata wada obe sinahawakata man asai Ma wata kara nagena sina nam.....!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sada eliyata man asai sada eliye oba hamuwwnam😘
Nice song... love this...💞💞💞
2022 anyone
Jeewithayama dukak unath jeewithayata man asai..!!!
Harimmmm lassanai..koithram ahuwath epawenne na. ...meke karoke eka ndda ...plzz
me sinduwen ena feeling eka nan marai❤🥹
Nice song
Lassanai
Harima sanveadi pada tikak kavuda liyala thiyennd
2024♥️
❤❤❤❤❤❤
❤❤
Super
අධි මාත්‍රා පෙත්තක් වගේ...
❤️
Oba inne maa venuwennam
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤💙💚💛💜💓💔💕💟💞💝💘💗💖
❤️❤️❤️❤️❤️❤️
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයිමා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයිමා වටකර නැගෙන සිනා නම්..මා වටකර නැගෙන සිනා නම්..සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයිසඳ අඳුරේ ඔබ හමුවේ නම්..සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයිසඳ එළියේ ඔබ හමුවේ නම්..මහ මන්දිරයටක වඩා ඔබේ පැලට මං ආසයිඑය තැනුවේ මා වෙනුවෙන් නම්..ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයිඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..සිනාවකට වඩා ඔබේ...Vocal | Nelu AdhikariMusic | Dr. Rohana WeerasingheLyrics | G.H.K.Rathnasiri
💖💖💖
නිහඩව හිත කෑලි කෑලි වලට කැඩිල කියාගන්න නොතේරෙන තනිකමක් දැනෙද්දි, මුලු ලෝකයක්ම අතරින් මට මගෙ මුලු ලෝකෙම වෙන ඒ සුන්දරම අව්‍යාජම හඩින් ඇහෙන උනුසුමක් වගෙයි දැනෙන්නෙ…
මේ සින්දු නෙමේ ලස්සනම ලස්සන හිත් වල උපදින සුන්දර හැගීම්,බලාපොරොත්තු,අහිංසක හීන.අපි හැමෝම මේ ඇත්ත ඇතුලෙ හිර වෙලා? නෑ හිර කරලා.බුදු සරණයි!
❤
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..
සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්..
සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්..
මහ මන්දිරයටක වඩා ඔබේ පැලට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්..
ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..
සිනාවකට වඩා ඔබේ...
ඉකිගසන අතීතයට වගේම හන්තානයට, මහවැලි ගඟට අදටත් මගේ හිත ආදරෙයි.අතීතය සෙනෙහසින් මතක් වුන ගීයක්..සුන්දර නිර්මාණයක්
සිනාවකට වඩා ඔබේ කදුළු වලට මං ආසයි මා වෙනුවෙන් නැගෙන කදුළු නම්...
කදුළු වලට වඩා ඔබේ සිනහාවකට මං ආසයි මා වට කර නැගෙන සිනා නම්.....🎼💌
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මං වෙනුවෙන් නම්❤❤❤❤❤❤
මම මගේ හදවතිම්ම ආදරෙයි අප්පච්චි මේ ගීතය අඑහෙන වාරයක් පාසා මටත් ඔයාට ශිහි වෙනවා දුරුරටක ඉදගෙන ඔබ අපවෙනුවෙන් දුක් විදිනවා මේ වචනයක් වචනයක් ගානේ සිතුවමක් සේ ඔබවහන්සේ පේනවා ගීත රචකයා මානසික ලෙස වචන ගලපා තියෙනවා එවගෙම නෙලූ අදිකාරී මහත්මියගේ හඩ භාවනාවක් වගෙයි ❤❤❤❤❤❤ආදරෙයි මේ ගීතයට හදවත්ර් මැරෙන තුරුම දෝංකාරය දේ ව්.....
වචන මුද්‍රණය කිරීමේදී දෝෂයක් මගෙන් සිදුවී තිබේ ගලපා බලන්න 😂
Meka duwek thatta kenek ta kiyana ekak newei :-D
❤ ලස්සනයි අදටත් ❤
😍❤️ හරිම ලස්සනයි ....මිහිරියි
හරිම ලස්සන හිත නිවන කටහඬක්. ❤ මාරම ලස්සනයි. ❤️
හරිම ලස්සනයි
හරිම ආදරණීය ගිතයක්❤❤❤
හරිම ලස්සනයි ..සුභ පැතුම්
අපේ ජීවිතයම මෙතන
music arrangement
voice
feeling
awesome .....
Sada adurata wada sade sada eliyata man asai....
Sada eliye oba hamu we nammmm...!!!❤️❤️❤️
මරන්නද හදන්නේ 😥😥😥
Kadulu walata wada obe sinahawakata man asai
Ma wata kara nagena sina nam.....!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sada eliyata man asai sada eliye oba hamuwwnam😘
Nice song... love this...💞💞💞
2022 anyone
Jeewithayama dukak unath jeewithayata man asai..!!!
Harimmmm lassanai..koithram ahuwath epawenne na. ...meke karoke eka ndda ...plzz
me sinduwen ena feeling eka nan marai❤🥹
Nice song
Lassanai
Harima sanveadi pada tikak kavuda liyala thiyennd
2024♥️
❤❤❤❤❤❤
❤❤
Super
අධි මාත්‍රා පෙත්තක් වගේ...
❤️
Oba inne maa venuwennam
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤💙💚💛💜💓💔💕💟💞💝💘💗💖
❤️❤️❤️❤️❤️❤️
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..
සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්..
සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්..
මහ මන්දිරයටක වඩා ඔබේ පැලට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්..
ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..
සිනාවකට වඩා ඔබේ...
Vocal | Nelu Adhikari
Music | Dr. Rohana Weerasinghe
Lyrics | G.H.K.Rathnasiri
💖💖💖
Lassanai
Nice song
❤
❤
❤