Mama godak Kal bawana karanawa eth mata magee gaman niwaradiwa yannee kohomada kiyala aha ganna ee pilibadawa danumak thiyena guruwarayek hamuwela Naha mama danata Saudi Wala inne puluwannam mata pihita wenna mata mee bawayee dima niwan dakinna magee hama adupaduwakma puluwan widiyata hadagannawa mee uththama himiyangee bana ahala dawasagaanee magee adupadu hoyagena niwaradi karagannawa 🙏🙏🙏🙏🙏
ආර්යයන් වහන්සේගේ මෙවැනි වූ වටිනා බණක් මැද්දට ප්‍රචාරණ දැන්වීම් රිංගවීම නම් කිසිසේත් අනුමත කරන්නේ නෑ....එය ධර්ම රසයට බාධාවක්...🙏
Oww
ආරම්භයේ හෝ අවසානයට දැම්මානම් ගැටලුවක් නෑ මට හිතෙන්නේ..මැදින් නැතුව
🙏🙏🙏🙏සාදු සාදු සාදු .
උතුම් ආර්‍යන් වහන්ස ඔබ වහන්සේ හමුවෙන්න හො කතාකරන්න ඉඩහසර ලබාදෙන සෙක්වා ..මන් භාවනා යොගියෙක් විසදා ගතයුතු යමක් ඇත
අනෙක පින්
තෙරුවන් සරනයි
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට
සිහිය වෙනස් නොවී මේ බන ටික එක හුස්මට ඇහුවා .භාවනාවක් වගෙයි
ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා !
අර්‍ය්ය්න් වහන්සේ ට මගෙ නමස්කාර ය වෙවා.
🌸🌸🌸🙏සාදු🙏සාදු🙏සාදු🙏🌸🌸🌸
සංසාරයේ හේතුවකට වෙන්න ඇති අද දවස් තුල සවන් දුන් ධර්ම දේශනා කීපයෙන්ම සිත තුල පැවති ගැටලු කිපයක්ම නිරවුල් උනා.මටම දේශනා කලා වගෙ.🙏🙏🙏.මේ උත්තමයන් වහන්සේටත් මෙය අසන්නට සලස්වන ඔබ තුමාටත් උතුම් වු නිවනම වෙත්වා.🙏🙏🙏.
ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේta මාගේ නමස්කාරya වේවා . මා තුළ yam නිවීmak ඇති වුණාද ඒ ඔබ වහන්සේgee දේශනා නිසා . ටිකෙන් ටික දවසින් දවස එදාta වැඩිය අද මා අත්දැකීna මේ වෙනසට prdaana වශයෙන් oba වහන්සේ ge දේශනා හේතු වුණා .ස්තුති පූර්වක නමස්කාරyama වේවා . මට yam දිනක ඔබ වහන්සේ munagaseewa. Ma ayadinawaa විශ්ව මාතාවgen.
බුදුහඩ මුලු විශ්වය පුරාම විහිදේවා !!""!!!! පැතිරෙවා !!!!"""""""""❤❤❤❤🎉🎉🎉😊😊😊
🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා ...........
තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි අපේ උත්තමයන්
වහන්සේට
Sadusadu sadusadu sadusadu
තෙරුවන් සරණයි දීර්ඝආයු වේවා ඔබවහන්සේට☸️🙏🙏
සාදූ සාදූ සාදූ ආර්යයන් වහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා
Sadu sadu ee pina matath labunaa 🙏🙏🙏 නිවන් අවබෝධ වේවා ... 💐💐💐💐
Mage Namaskaraya wewa swaminwahansa. Sadu, Sadu, Sadu.
🙏🙏🙏🙏🙏🙏
බුද්ධ ධර්මය අවබෝධ කර ගන්නා පුද්ගලයාගෙන් සමාජයට කිසිදාක අයහපත ක් සිදු නොවන අතර යහපතක්, ,සෙතක්, සූවයක් , ශාන්තියක් , සැනසීමක්, ම ලැබේ. ධර්මය අවබෝධ කර නො ගැනීමත් ,අද මිනිසා ධර්මයෙන් ඈත් වී සිටීම සියලු ව්‍යසන යන්ට මූල් වී ඇත. සියලු සත්ත්වයෝම සුවපත් වේවා.
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️
Mema බුදු දහම මුළු විශ්වය පුරාම pathirewa...මෙම බුදු දහම asimata සුදුසු සියලු දෙනාටම asewa..🌷
🙏🙏🙏සාදු සාදු සාදු...
සාදු සාදු සාදු
Darmawabodayata ma hata shakthiya labewa
මම අවුරුදු 16 මයිත්‍රී ද්‍යාන උපදවා තියනවා❤️🙏
Obawahanseta puluwanda mata marthree bawanawa saha dyana upadawaganna kiyala denna
Mama godak Kal bawana karanawa eth mata magee gaman niwaradiwa yannee kohomada kiyala aha ganna ee pilibadawa danumak thiyena guruwarayek hamuwela Naha mama danata Saudi Wala inne puluwannam mata pihita wenna mata mee bawayee dima niwan dakinna magee hama adupaduwakma puluwan widiyata hadagannawa mee uththama himiyangee bana ahala dawasagaanee magee adupadu hoyagena niwaradi karagannawa 🙏🙏🙏🙏🙏
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
Ekman කාලයකින් aryanwahansegen nirmala බුදු දහම ,mata අසන්නට ලැබේවා
Sadu sadu sadu
Sadu ..sadu ...sadu .....
Meka sathyaiii sathyaiiii 🙏🙏🙏 namasakara veva
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🏼🙏🏼🙏🏼
Sadu.Sadu.Sadu.
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
🌸💐🌈👏👏💖👏👏🌈💐🌸
Unvahance ek vathawak kamatahan dena ganna salaswana seekwa
🙏🏻🙏🏻🤙
Suwaminwahanse weda sitina thenak danna ayek ma hata denuwath karanna puluwanda
Pinsuduwenawa
මේකේ සම්පූර්ණ වැඩ සටහන දාන්නකො🙏
නිවන් දකිමු කියලා youtube එකේ search කරන්න මේ ස්වාමීන් වහන්සේගේ දේශනා ගොඩක් තියෙනවා
Me swamin wahansege nama mokakda
තෙරුවන් සරනයි අර්යන් වහන්ස මට ස්වාමීන් වහන්සේ කතාකරන්න පුලුවන්ද නම්බර් එකක් දෙන්න පුලුවන්ද බොහොම පින් තෙරුවන් සරනයි 🙏🙏🙏
ආර්‍යයන් වහන්සේගේ මෙවැනි වූ වටිනා බණක් මැද්දට ප්‍රචාරණ දැන්වීම් රිංගවීම නම් කිසිසේත් අනුමත කරන්නේ නෑ....එය ධර්ම රසයට බාධාවක්...🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏