Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නමෝ බුද්ධාය.. !!! සාදු.. සාදු.. සාදු.. !!!🌺🌹🌸💮🌻🌼🌼💐🌼🌻💮🌸🌺🌹🌺🌸💮🌻🌼💐💐🙏🙏🙏
Sadu.......sadu.....sadu......
🌼🌼මහා සතිපට්ඨාන සුත්ත (පළමු කොටස)🌼🌼සෑම බුදුවරයෙක්ම මෙම සූත්‍රය දේශනාකරනවාමෙම සූත්‍රය ත්‍රිපිටකයේ දීඝනිකායේ මෙන්ම මජ්ඬිම, සංයුක්ත, අංගුත්තර නිකායාන්හි ද සතිපට්ඨානවිභංග නම් අභිධර්ම පිටකාගතවද යම්යම් ආකාරයට දක්නට ලැබේ.මෙහි කර්මස්ථාන හෙවත් භාවනා අරමුණු 21ක් ඇත🌼 භූමිභාගයඑකල කුරුනම්වූ නියංගම මෙකල ඉන්දියාවේ දිල්ලි නගරයට ආසන්නවූ ප්‍රදේශයක පිහිටිබව එම ප්‍රදේශයෙන් හමුවූ ධර්මාශෝක රජතුමාගේ සෙල්ලිපියකින් පැහැදිලි වේ. මෙකල මෙන් එකලද දියුණු භූමිභාගයක් වූ මෙහි ජනයා සහජයෙන් උසස් ඤාණසම්පත්තිය ලද්දවුන් බව කියැවේ.🌼එකල මෙම සතිපට්ඨාන සූත්‍රයේ භාවිතයකුරුහි කම්මාසදම්ම නම් නිගමයේ ජනයා මෙය උදේසවස භාවිතකළ බව කියැවේ.මිනිසුන් පමණක් නොව මිනිසුන් ආශ්රයෙ සිටි සතුන්ටපවා සතිපට්ඨානය හුරුව තිබූබව එකල මෙහෙණි ආරාමයක විසූ බුද්ධරක්ඛිත නමින් ආමන්ත්‍රණය ලැබූ ගිරාපෝතකයාටද අට්ඨික සඤ්ඤාව හුරුවී තිබූ බව කියැවෙන සඳහනින් පැහැදිලි වේ.🌼 කම්මාසදම්මයේදී කරනලද බුද්ධදේශනා අතරදීඝනිකායේ: මහානිදාන සූත්රයමජ්ඬිමනිකායෙ: සාරෝපම සූත්‍රය, රුක්ඛූපම සූත්‍රය, මාගධිය සූත්‍රය, ආනෙඤ්ජසප්පාය සූත්‍රය යනාදිය සඳහන්කළ හැක.එකායනො අයං භික්ඛවෙ මග්ගො. මෙය බුදුරජාණන් වහන්සේගේ ප්රතිඤ්ඤාවයි. සත්වයා සසරින් එතරකරවීමට උපකාරීවන එකම මාර්ගය.බුදුරජාණන්වහන්සෙගේ ප්රතිඤ්ඤාව කාලවශයෙන් මෙසේය:සතිපට්ඨානය නිවැරදිව සතතයෙන් වඩන්නාට චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට ගතවන කාලසීමාව උපරිම හා අවම වශලෙයන් මෙසේය:අවුරුදු7 කින් හෝ6 කින් හෝ5 කින් හෝ4 කින් හෝ3 කින් හෝ2 කන් හෝ1 කින් හෝමාස 7කින් හෝ6 කින් හෝ5 කින් හෝ4 කින් හෝ3 කින් හෝ2 කින් හෝ1 කින් හෝදින 15 කින් (අඩ්ඬමාස) හෝඅවම වශනේ දින 7 කින්රහත් වූයේනැත්නම් අනාගාමී ඵලයට පත්වේ.එක (එකම)+අයන (මාර්ගය) = එකම මාර්ගය. සංසාරයෙන් නිවන්කරා ගෙනයන නිසා ඒකායන වේ.බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය උපදවාදෙයි. ( අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා ) මෙය බුදු මග ලෙසද හැඳින්විය හැක.🌼සත්වයා විසුද්ධිභාවය කරාගෙනයන මෙම ඒකායන මාර්ගය කරුනු හතකින් විශෙෂිතය.ඒකායනො අයං භිකඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා, සොකපරිද්දවානං සමතික්කමාය, දුක්ඛදොමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා.එනම්:1. විසුද්ධියා (සත්තානං විසුද්ධියා)2. සෝක3. පරිද්දව (සොකපරිද්දවානං සමතික්කමාය)4. දුක්ඛ5. දොමනස්ස (දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය)6. ඤාය (ඤායස්ස අධිගමාය)7. නිබ්බාන (නිබ්බානස්ස සච්ඡිකිරියාය)🌼පූර්වභාග ප්‍රතිපදාව නම්ලත් මෙම සතර සතිපට්ඨානයෙහි කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතරෙහි ආකාර:කායානුපස්සනා=14වෙදනානුපස්සනා=9චිත්තානුපස්සනා=16ධම්මානුපස්සනා=5ඒකායන මාර්ගය වූ සතරසතිපට්ඨානයෙන් ලබන චිත්තවිසුද්ධිය සීල සමාධි පඤ්ඤා ඔස්සෙ චතුරාර්ය සත්‍යාවබොධය කරා ගෙනයයි.සතරසතිපට්ඨානය වඩන්නාතුළ දියුණුවන වන විසුද්ධිය පියවර හතකින් මෙසේ සිදුවේ.🌼සප්තවිසුද්ධිය1. සීල විසුද්ධි - ලෝභල දොස, මොහ, මාන, උද්දච්ච, අහිරික, අනොත්තප්ප, විචිකිච්ඡා, ථීනමිද්ද, ඉස්සා, මච්ඡරිය යන 12ක් වූ අකුසලයන්ගෙන් මිදීම2. චිත්ත විසුද්ධි - චිත්සමාධිය ඇතිවීම. උපචාර අර්පණා වශයෙන්3. දිට්ඨි විසුද්ධි - නාමරූප හඳුනාගැනීම, අනත්තවූ දෙය අත්තවශයෙන් නොගැනීම4. කංකාවිතරණ විසුද්ධි - නාමරූපයන්ගෙ හටගැනීම හා චිත්තසමාධියත් සමග ඇතිවන උපක්ලෙශ හඳුනාගැනීම5. මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි - සමාධිය ඔස්සෙවැඩෙන උපක්ලෙශයන්ගෙන් වෙන්කොට චතුරාර්යසත්ය මාර්ගය ප්රකටවීම6. පටිපදාඤාණ දස්සන විසුද්ධි - අනුගමනය කළයුතුවූ මග පැහැදිලි වීම7. ඤාණදස්සන විසුද්ධි - සෝවාන් ආදී මාර්ග පහළවීම- මෙයට ශාසනස්ථිතිකාමීමහාචාර්ය නිමල් පරවාහැරභාෂා ඒකකය ඔස්ට්‍රේලියාවේ පන්ඩල්මරා අධ්‍යයන පීඨය
මෙහි ඉතිරි කොටස් ඇසිමට ඉතා උවමනාවක් ඇත.Utube එකට ඇතුළත් කර නැද්ද
Me deshanawe ithuru kotas tikath danna. Bohoma pin
🙏🙏🙏සාධු සාධු සාධු
🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බෝදිසත්ව ගුනෝපේත පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!!නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! පින්වත් අපේ ස්වාම්න් වහන්සේ සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! මේ අත් භවයේදිම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!! මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන අප ටත් ඔබ වහන්සේ අනුව යමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!! ඒ පිනිසම හේතු වාසනා වේවා !!! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
Epe suwaminwahanseta me bawayema niwan eawaboda vi mebawayenma sasaragamana nima wewa thruwan saranai
පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 අවසරයි ස්වාමීන් වහන්ස! මම වන්දනා කරම් මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වූයේ නම් ක්ෂමාවන සේක්වා !!! දෙවනුවද තෙවනුවද කෂමාවන සේක්වා ! 🙏🙏🙏සාධු සාධූ සාධූ ** සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ
Theruwan saranai swaminwahansa
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
sadu sadu sadu obavahanseta prathaneeya bodiyakin niwanin sanasethwa.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සසරින් එතෙර වීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා........
සාදු සාදු සාදු 🙏🙏🙏! පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ඩර්ම ශ්‍රවනයෙන් මා රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරමින් ඩර්ම දානය පිනිස කටයුතු කල පින්වත් ඔබට සියලුදෙනාටමත් පින් අත්වේවා අප සියලුදෙනාටම ඉක්මන් භවයකදී චතුර්‍යයසත්‍ය අවබෝධ වීම පිනිස මේ පින් හේතු වේවා මේ උතුම් ඩර්මය උපකාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්සසමාධි ධම්මේසු පඨවීසමස්සඅනන්ත ඤාණේසු ගගනූපමස්සනමාමී සිරසා සිරි ගෝතමස්ස.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺පිරිසිදු සිල් කඳ සමුදුර සේමානිසල සමාධිය මිහිකත සේමාඅනන්ත ඥානය අහසක් සේමාසිරිපා අභියස පිණිපා වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
Sadu sadu sadu budu saranai oba whansata
ස්වමීන් වහන්ස මේ කුසලය ඔබවහන්සේ ප්‍රාර්ථනා කරනා බෝධිය කින් ඉතා ඉක්මන් භවයක කෙටිම කාලයකින් සුකසහගත ප්‍රතිපදාවෙන් උතුම් නිවන් සුවම ලැබේවා සාදු සාදු සාදු
සාධු සාධු සාධුමහා සතිපට්ඨාන දේශනාව මගින් ධර්මාවබෝධය අපතුල ජනිත කල ඔබවහන්සේට නිවනින් සැනසීම ලැබේ වා!!!
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌻🌺🌻🌺🌻🌺
58
ඔබ වහන්සේට සසර ගමන නවතාලීමට මේ පිනම හේතු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා ! උතුම් වු ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරම් පුන්‍යනුමෝදනා වේවා ! ඔබට වහන්සේගේ අප්‍රමාණ ගුණයන් හට මාගේ නමස්කාරය වේවා ! මේ ආත්මභාවයේ දීම උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වේවා ! උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු නිවන් අවබෝධය පිනිසම මේ පින් හේතු වේවා මේ උතුම් ධර්මය උපකාර වේවා ! සියලු සත්වයෝ නිදුක් වෙත්වා !තෙරුවන්සරනයයි !
Sadu sadu sadu .
උතුම් වූ ධර්මය අවබෝධයෙන් ඔබ වහන්සේගේ දේශනා සවන් දෙමි. ගැටලුවක් තියෙනව. ඒ ගැටලුව විසඳාගන්න ඔබ වහන්සේ විමසන්න මාර්ගයක් කියාදෙන්න.
Sadhu sadhu saadhuuu....☸️🌹🙏🙏🙏ape pinwath swamin wahanseta bohoma pin.oba wahanseta dhirghau sampaththiyama lebewaaa....e uthum u amamaha niwane waha wahaa doratu wiwara wewaaa.....samma sambudu saranai...🌹🌹🙏🙏🙏Saadhuuu.....
,සාදු ...සාදු ...සාදු ....තෙරැවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස .
Samma Sambudu Saranai Budusaranai Saaadu Saaadu Saaadu 🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු නමස්කාර වේවා අපෙ සුවාමින් වාහන්ස උතුම් නිවනම් අවබෝධ වේවා සද්දාසිල දයා වාසන් බුද්ධ පුත්තන් නමාමහාන් සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.
🙏 sadu sadu
Sadu.... Sadu...... Sadu..... 🌼 🌼🌻🌻🌻🌻🌻 🌻 🌻 🌻 🌻 🌻 🙏🙏🙏🙏
Sadu..sadu..saduu.!
සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
මේ තරම් උතුම් ලාභයක් තව කොහෙද දීර්ඝායු වේවා ..ස්වාමීන් වහන්ස
සාදූ සාදූ සාදූ !
Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama athi uthum chathurarya sathya dharmaya awabodha wewa. Mage Namaskaraya wewa. Me uthum sri sathdaharmaya phitama apa siyaluma danatamatama labewa siyaluma lokawasi lakewasi siyaluma sathwayo sansara dukin midethwa theruwan saranai.
Mema deshanawe ithuru kotasa labadena men illa sitimi... Theruwan saranai 🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸
Saduu saduu saduu⭐⭐🌤🌷🌷🌷🌹🌹🌹
අනේ සාධු සාධු සාධු මේ උතුම් ධර්මය අපට අහන්න දේශනා කළ ඔබ වහන්සේට සහ උර දුන් සැමට බොහොම පිං අපේ හාමුදුරුවන්ටත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා නිවන වැඩි ඈතක නොවේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
0 op) looba wahanseta me kusalakarma balayen itha pahasu wen dharmawabodhaya labewa sadu sadu sadu🙏 sadu🙏sadu🙏
සාදු..සාදු ..සාදු
පින්
Namo buddhaya 🙏🙏🙏
Budu sàrana wèwàa
Namo buddaya sadu sadu sadu
Saadhu saadhu saaadhu💐💐💐💐 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Budusaranai
🙏🙏🙏
🎆සාදු 🎆සාදු 🎆සාදු🎆
sadu sadu saduuuu!!!!!
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu 🌷🌷🌷
හී පහරට තණකොළ ඔබාගෙනත් භාවනාව ප්‍රගුණ කළ බව අහද්දි මට හිතුනා අනේ දෙයියනේ මම මොනවද කරන්නේ කියලා අපේ හාමුදුරුවනේ කුවේට් සිට තනි කාමරයේ මමත් බොහොම උනන්දුවෙන් උත්සාහ කරනව සල්ලි හොයන්න තිබුන උවමනාව පවා නැති උනා දැන් ගෙදර යන්න උනත් ආසාවක් නෑ ඒත් අන්තවාදී නොවී ඉන්නවා දැන් සල්ලි ගෙවල් දොරවල් හදන්න දුක් විදල හැදුවා දැන් වටිනා කමක් නෑ gannadeepa ස්වාමීන් වහන්සේ ගෙන් තමයි 2015 වේ පටන් ගත්තා බණ අහන්න ඔබ වහන්සේලා ට බොහොම පිං
Sadu,Sadu,Sadu, 🙏🙏🙏 Budusarani, 🌹🌹🌹🌹🌹 may Hadapati, 4ram Labaganna, Kasada?
මෙම සූත්‍ර දේශනාවේ දෙවෙනි කොටසෙහි ලින්ක් එක ලබා දෙන්නේ නම් බොහෝ පින්!!
Mema deshanawe ithuru kotas (2,3,4) tika hoya ganne kohomada? Sathipattanaya 2
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
ඔබවහන්සෙ ගන්නා වූ මේ උත්සහය අපතෙ යවන්නෙ නැහැ . ජීවිතේට ගලපගන්නවා.🙏🙏🙏
NIVAN MAGA...SOTAPANNA VENNA.....
මෙ දර්මදේශනා මාලාවෙ 02 කොටසෙ ඉදන් බලන්නෙ නොහොමද දන්න කෙනෙක් මට කියන්නකො බොහොම පින්.මම face book youtube එකෙන් හෙවිවා හොයාගන්න බැහැහෙ.
මේ දේශනාවේ දෙවෙනි කොටසක් තිබෙනවාද එසේ නම් කවදාද ?ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි. සාදු සාදු සාදු !
ඉතිරි කොටස් utube එ කෙන් අහන්නෙ කො හොමද ?
මටත් අවශ්‍ය එයමය.
0000p
නමෝ බුද්ධාය.. !!! සාදු.. සාදු.. සාදු.. !!!🌺🌹🌸💮🌻🌼🌼💐🌼🌻💮🌸🌺🌹🌺🌸💮🌻🌼💐💐🙏🙏🙏
Sadu.......sadu.....sadu......
🌼🌼මහා සතිපට්ඨාන සුත්ත (පළමු කොටස)🌼🌼
සෑම බුදුවරයෙක්ම මෙම සූත්‍රය දේශනාකරනවා
මෙම සූත්‍රය ත්‍රිපිටකයේ දීඝනිකායේ මෙන්ම මජ්ඬිම, සංයුක්ත, අංගුත්තර නිකායාන්හි ද සතිපට්ඨානවිභංග නම් අභිධර්ම පිටකාගතවද යම්යම් ආකාරයට දක්නට ලැබේ.
මෙහි කර්මස්ථාන හෙවත් භාවනා අරමුණු 21ක් ඇත
🌼 භූමිභාගය
එකල කුරුනම්වූ නියංගම මෙකල ඉන්දියාවේ දිල්ලි නගරයට ආසන්නවූ ප්‍රදේශයක පිහිටිබව එම ප්‍රදේශයෙන් හමුවූ ධර්මාශෝක රජතුමාගේ සෙල්ලිපියකින් පැහැදිලි වේ. මෙකල මෙන් එකලද දියුණු භූමිභාගයක් වූ මෙහි ජනයා සහජයෙන් උසස් ඤාණසම්පත්තිය ලද්දවුන් බව කියැවේ.
🌼එකල මෙම සතිපට්ඨාන සූත්‍රයේ භාවිතය
කුරුහි කම්මාසදම්ම නම් නිගමයේ ජනයා මෙය උදේසවස භාවිතකළ බව කියැවේ.
මිනිසුන් පමණක් නොව මිනිසුන් ආශ්රයෙ සිටි සතුන්ටපවා සතිපට්ඨානය හුරුව තිබූබව එකල මෙහෙණි ආරාමයක විසූ බුද්ධරක්ඛිත නමින් ආමන්ත්‍රණය ලැබූ ගිරාපෝතකයාටද අට්ඨික සඤ්ඤාව හුරුවී තිබූ බව කියැවෙන සඳහනින් පැහැදිලි වේ.
🌼 කම්මාසදම්මයේදී කරනලද බුද්ධදේශනා අතර
දීඝනිකායේ: මහානිදාන සූත්‍රය
මජ්ඬිමනිකායෙ: සාරෝපම සූත්‍රය, රුක්ඛූපම සූත්‍රය, මාගධිය සූත්‍රය, ආනෙඤ්ජසප්පාය සූත්‍රය යනාදිය සඳහන්කළ හැක.
එකායනො අයං භික්ඛවෙ මග්ගො. මෙය බුදුරජාණන් වහන්සේගේ ප්රතිඤ්ඤාවයි. සත්වයා සසරින් එතරකරවීමට උපකාරීවන එකම මාර්ගය.
බුදුරජාණන්වහන්සෙගේ ප්රතිඤ්ඤාව කාලවශයෙන් මෙසේය:
සතිපට්ඨානය නිවැරදිව සතතයෙන් වඩන්නාට චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට ගතවන කාලසීමාව උපරිම හා අවම වශලෙයන් මෙසේය:
අවුරුදු
7 කින් හෝ
6 කින් හෝ
5 කින් හෝ
4 කින් හෝ
3 කින් හෝ
2 කන් හෝ
1 කින් හෝ
මාස 7කින් හෝ
6 කින් හෝ
5 කින් හෝ
4 කින් හෝ
3 කින් හෝ
2 කින් හෝ
1 කින් හෝ
දින 15 කින් (අඩ්ඬමාස) හෝ
අවම වශනේ දින 7 කින්
රහත් වූයේනැත්නම් අනාගාමී ඵලයට පත්වේ.
එක (එකම)+අයන (මාර්ගය) = එකම මාර්ගය. සංසාරයෙන් නිවන්කරා ගෙනයන නිසා ඒකායන වේ.
බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය උපදවාදෙයි. ( අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා ) මෙය බුදු මග ලෙසද හැඳින්විය හැක.
🌼සත්වයා විසුද්ධිභාවය කරාගෙනයන මෙම ඒකායන මාර්ගය කරුනු හතකින් විශෙෂිතය.
ඒකායනො අයං භිකඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා, සොකපරිද්දවානං සමතික්කමාය, දුක්ඛදොමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා.
එනම්:
1. විසුද්ධියා (සත්තානං විසුද්ධියා)
2. සෝක
3. පරිද්දව (සොකපරිද්දවානං සමතික්කමාය)
4. දුක්ඛ
5. දොමනස්ස (දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය)
6. ඤාය (ඤායස්ස අධිගමාය)
7. නිබ්බාන (නිබ්බානස්ස සච්ඡිකිරියාය)
🌼පූර්වභාග ප්‍රතිපදාව නම්ලත් මෙම සතර සතිපට්ඨානයෙහි කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතරෙහි ආකාර:
කායානුපස්සනා=14
වෙදනානුපස්සනා=9
චිත්තානුපස්සනා=16
ධම්මානුපස්සනා=5
ඒකායන මාර්ගය වූ සතරසතිපට්ඨානයෙන් ලබන චිත්තවිසුද්ධිය සීල සමාධි පඤ්ඤා ඔස්සෙ චතුරාර්ය සත්‍යාවබොධය කරා ගෙනයයි.
සතරසතිපට්ඨානය වඩන්නාතුළ දියුණුවන වන විසුද්ධිය පියවර හතකින් මෙසේ සිදුවේ.
🌼සප්තවිසුද්ධිය
1. සීල විසුද්ධි - ලෝභල දොස, මොහ, මාන, උද්දච්ච, අහිරික, අනොත්තප්ප, විචිකිච්ඡා, ථීනමිද්ද, ඉස්සා, මච්ඡරිය යන 12ක් වූ අකුසලයන්ගෙන් මිදීම
2. චිත්ත විසුද්ධි - චිත්සමාධිය ඇතිවීම. උපචාර අර්පණා වශයෙන්
3. දිට්ඨි විසුද්ධි - නාමරූප හඳුනාගැනීම, අනත්තවූ දෙය අත්තවශයෙන් නොගැනීම
4. කංකාවිතරණ විසුද්ධි - නාමරූපයන්ගෙ හටගැනීම හා චිත්තසමාධියත් සමග ඇතිවන උපක්ලෙශ හඳුනාගැනීම
5. මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි - සමාධිය ඔස්සෙවැඩෙන උපක්ලෙශයන්ගෙන් වෙන්කොට චතුරාර්යසත්ය මාර්ගය ප්රකටවීම
6. පටිපදාඤාණ දස්සන විසුද්ධි - අනුගමනය කළයුතුවූ මග පැහැදිලි වීම
7. ඤාණදස්සන විසුද්ධි - සෝවාන් ආදී මාර්ග පහළවීම
- මෙයට ශාසනස්ථිතිකාමී
මහාචාර්ය නිමල් පරවාහැර
භාෂා ඒකකය ඔස්ට්‍රේලියාවේ පන්ඩල්මරා අධ්‍යයන පීඨය
මෙහි ඉතිරි කොටස් ඇසිමට ඉතා උවමනාවක් ඇත.Utube එකට ඇතුළත් කර නැද්ද
Me deshanawe ithuru kotas tikath danna. Bohoma pin
🙏🙏🙏සාධු සාධු සාධු
🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බෝදිසත්ව ගුනෝපේත පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!!නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! පින්වත් අපේ ස්වාම්න් වහන්සේ සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! මේ අත් භවයේදිම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!! මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන අප ටත් ඔබ වහන්සේ අනුව යමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!! ඒ පිනිසම හේතු වාසනා වේවා !!! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
Epe suwaminwahanseta me bawayema niwan eawaboda vi mebawayenma sasaragamana nima wewa thruwan saranai
පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏
අවසරයි ස්වාමීන් වහන්ස! මම වන්දනා කරම් මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වූයේ නම් ක්ෂමාවන සේක්වා !!! දෙවනුවද තෙවනුවද කෂමාවන සේක්වා !
🙏🙏🙏සාධු සාධූ සාධූ
** සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ
Theruwan saranai swaminwahansa
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
🙏🙏🙏සාධු සාධු සාධු
ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
sadu sadu sadu obavahanseta prathaneeya bodiyakin niwanin sanasethwa.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සසරින් එතෙර වීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා........
සාදු සාදු සාදු 🙏🙏🙏! පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ඩර්ම ශ්‍රවනයෙන් මා රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරමින් ඩර්ම දානය පිනිස කටයුතු කල පින්වත් ඔබට සියලුදෙනාටමත් පින් අත්වේවා අප සියලුදෙනාටම ඉක්මන් භවයකදී චතුර්‍යයසත්‍ය අවබෝධ වීම පිනිස මේ පින් හේතු වේවා මේ උතුම් ඩර්මය උපකාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස
සමාධි ධම්මේසු පඨවීසමස්ස
අනන්ත ඤාණේසු ගගනූපමස්ස
නමාමී සිරසා සිරි ගෝතමස්ස.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
පිරිසිදු සිල් කඳ සමුදුර සේමා
නිසල සමාධිය මිහිකත සේමා
අනන්ත ඥානය අහසක් සේමා
සිරිපා අභියස පිණිපා වේවා....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
Sadu sadu sadu budu saranai oba whansata
ස්වමීන් වහන්ස මේ කුසලය ඔබවහන්සේ ප්‍රාර්ථනා කරනා බෝධිය කින් ඉතා ඉක්මන් භවයක කෙටිම කාලයකින් සුකසහගත ප්‍රතිපදාවෙන් උතුම් නිවන් සුවම ලැබේවා සාදු සාදු සාදු
සාධු සාධු සාධු
මහා සතිපට්ඨාන දේශනාව මගින් ධර්මාවබෝධය අපතුල ජනිත කල ඔබවහන්සේට නිවනින් සැනසීම ලැබේ වා!!!
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌻🌺🌻🌺🌻🌺
58
ඔබ වහන්සේට සසර ගමන නවතාලීමට මේ පිනම හේතු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා ! උතුම් වු ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරම් පුන්‍යනුමෝදනා වේවා ! ඔබට වහන්සේගේ අප්‍රමාණ ගුණයන් හට මාගේ නමස්කාරය වේවා ! මේ ආත්මභාවයේ දීම උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වේවා ! උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු නිවන් අවබෝධය පිනිසම මේ පින් හේතු වේවා මේ උතුම් ධර්මය උපකාර වේවා ! සියලු සත්වයෝ නිදුක් වෙත්වා !තෙරුවන්සරනයයි !
Sadu sadu sadu .
උතුම් වූ ධර්මය අවබෝධයෙන් ඔබ වහන්සේගේ දේශනා සවන් දෙමි. ගැටලුවක් තියෙනව. ඒ ගැටලුව විසඳාගන්න ඔබ වහන්සේ විමසන්න මාර්ගයක් කියාදෙන්න.
Sadhu sadhu saadhuuu....☸️🌹🙏🙏🙏ape pinwath swamin wahanseta bohoma pin.oba wahanseta dhirghau sampaththiyama lebewaaa....e uthum u amamaha niwane waha wahaa doratu wiwara wewaaa.....samma sambudu saranai...🌹🌹🙏🙏🙏Saadhuuu.....
,සාදු ...සාදු ...සාදු ....
තෙරැවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස .
Samma Sambudu Saranai Budusaranai Saaadu Saaadu Saaadu 🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු නමස්කාර වේවා අපෙ සුවාමින් වාහන්ස උතුම් නිවනම් අවබෝධ වේවා සද්දාසිල දයා වාසන් බුද්ධ පුත්තන් නමාමහාන් සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.
🙏 sadu sadu
Sadu.... Sadu...... Sadu.....
🌼 🌼🌻🌻🌻🌻
🌻 🌻 🌻 🌻 🌻 🌻
🙏🙏🙏🙏
Sadu..sadu..saduu.!
සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
මේ තරම් උතුම් ලාභයක් තව කොහෙද දීර්ඝායු වේවා ..ස්වාමීන් වහන්ස
සාදූ සාදූ සාදූ !
Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama athi uthum chathurarya sathya dharmaya awabodha wewa. Mage Namaskaraya wewa. Me uthum sri sathdaharmaya phitama apa siyaluma danatamatama labewa siyaluma lokawasi lakewasi siyaluma sathwayo sansara dukin midethwa theruwan saranai.
Mema deshanawe ithuru kotasa labadena men illa sitimi... Theruwan saranai 🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸
Saduu saduu saduu⭐⭐🌤🌷🌷🌷🌹🌹🌹
අනේ සාධු සාධු සාධු මේ උතුම් ධර්මය අපට අහන්න දේශනා කළ ඔබ වහන්සේට සහ උර දුන් සැමට බොහොම පිං අපේ හාමුදුරුවන්ටත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා නිවන වැඩි ඈතක නොවේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
0 op) looba wahanseta me kusalakarma balayen itha pahasu wen dharmawabodhaya labewa sadu sadu sadu🙏 sadu🙏sadu🙏
සාදු..සාදු ..සාදු
පින්
Namo buddhaya 🙏🙏🙏
Budu sàrana wèwàa
Namo buddaya sadu sadu sadu
Saadhu saadhu saaadhu💐💐💐💐 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Budusaranai
🙏🙏🙏
🎆සාදු 🎆සාදු 🎆සාදු🎆
sadu sadu saduuuu!!!!!
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu 🌷🌷🌷
හී පහරට තණකොළ ඔබාගෙනත් භාවනාව ප්‍රගුණ කළ බව අහද්දි මට හිතුනා අනේ දෙයියනේ මම මොනවද කරන්නේ කියලා අපේ හාමුදුරුවනේ කුවේට් සිට තනි කාමරයේ මමත් බොහොම උනන්දුවෙන් උත්සාහ කරනව සල්ලි හොයන්න තිබුන උවමනාව පවා නැති උනා දැන් ගෙදර යන්න උනත් ආසාවක් නෑ ඒත් අන්තවාදී නොවී ඉන්නවා දැන් සල්ලි ගෙවල් දොරවල් හදන්න දුක් විදල හැදුවා දැන් වටිනා කමක් නෑ gannadeepa ස්වාමීන් වහන්සේ ගෙන් තමයි 2015 වේ පටන් ගත්තා බණ අහන්න ඔබ වහන්සේලා ට බොහොම පිං
Sadu,Sadu,Sadu, 🙏🙏🙏 Budusarani, 🌹🌹🌹🌹🌹 may Hadapati, 4ram Labaganna, Kasada?
මෙම සූත්‍ර දේශනාවේ දෙවෙනි කොටසෙහි ලින්ක් එක ලබා දෙන්නේ නම් බොහෝ පින්!!
Mema deshanawe ithuru kotas (2,3,4) tika hoya ganne kohomada? Sathipattanaya 2
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
ඔබවහන්සෙ ගන්නා වූ මේ උත්සහය අපතෙ යවන්නෙ නැහැ .
ජීවිතේට ගලපගන්නවා.