My favourite English song is Titanic song and u sang it very beautifully. I don't know how to thank you for singing that song. I love you so much. 😍🎉🥰❤️
Oyage kata hada vagema oyath hari lassanaiiiiiiiiiiiiii.....................................................................................................................................................................................................................................................
2020.07.18 හිරු Top 40 දිනේශ් ගමගේ සමග සුපුන් පෙරේරා 👇👇👇
ua-cam.com/video/p29H9xxH2RA/v-deo.html
ua-cam.com/video/VCvcZGO7xCo/v-deo.html
තව තියනවා මෙයාගෙ පට්ට වැඩ තොගයක්
❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
උමාරියා අක්කා අඩ අඩ කියපු බයිලා ගමුද රීමික්ස් කරලා එක පට්ට
උමාරියා කියන්නේ ඔනම ගිතයක් ගයනා කරන්න පුළුවන් ගායිකාවක්♥️
හැබැයි ජාතික ගීය ඇර😅
අනිවාරෙන් ❤
@@maheshchathuranga4340ඒ උමාරියා නෙමෙ උමාරා බන් 😂
@@maheshchathuranga4340 ජාතික ගීය කිවෙ උමාරියා නෙමෙයි උමාරා😊
උමාරියගෙ සින්දු අහන්න මම හරිම ආසයි
මමත් 🤙💪😂😂😂😍😍😍
ua-cam.com/video/VCvcZGO7xCo/v-deo.html
Math asai
maath
මේ ඇවිල්ලා ලෝකේම හොල්ලන කට හඩක් තමයී 🙏❤️💯
මං මාරම ආස ගායිකාවක් තමයි උමාරියා සිංහවන්ශ කියන්නේ, හරිම ලස්සනයි ඒ voice එක ❤❤❤
උමාරියා සිංහවංස....proud of srilankan music....❤😘
ඉන්දියාවට නේහා වගේ ලංකාවට උමාරියා ❤
Aniva
Eekanam aththa
අනිවා
මේ Comment එකට hirusta shammi ව මතක් වුනා කියහන්කො.🤪😂🔫🔫
@@duleekadamayanthi6650 matth ehemai kyhnko 😂
අම්මො ලන්කාවෙ දැනට ඉන්න අලුත් පරම්පරාවෙ කෝකිලාවිය....
ua-cam.com/video/VCvcZGO7xCo/v-deo.html
ඇත්තටම දක්ශයි...හොද සම්පතක් අපේ රටේ...
E voice eka🎵😍... ඕනේ භාශාවක්, ඕනෙ සින්දුවක්...😊
aniwa
තාරුණ්‍යයේ වෙනස් නොවන ලංකීය කටහඬ, උමාරියා
ලංකාවේ සම්පත්... උමරියා උමාරා දෙන්නම♥️♥️
උමාරියා දුව ඔයා අපිට ලැබුණු මැනිකක්. අපි ❤❤❤❤❤❤❤❤❤
අපි හැමදාමත් ආදරේ කරන ගායිකාවක් අක්කයි නංගි දෙන්නම හරිම ලස්සනයි.
පට්ට ටැලන්ට් ගර්ල් කෙනෙක් උමාරියා❤❤❤️❤️
ගොඩක් ආදරෙ උමාරියාගෙ වොයිස් එකට..
මරු අනේ 😁😁🤣🤣😂😂❤❤❤
උමාරියා අක්කි ඔයා නියමයි ❤I love u love u love u ummmmmaaa😘
මම හරිම ආසයි උමාරියාගේ song අහන්න.......... 😘😘😘😘
ජ්‍යාත්‍යන්තර මට්ටමේ ගායිකාවො. 🙏🙏🙏❤
Aniwa
ආසම ෆීමේල් වොයිස් දෙක
උමාරියා සිංහවංශ
කාංචනා අනුරාධි
mee too
Ekata math ekagai.mokada math kmathima e dennata❤️❤️❤️
Me too ❤ lankawe kalawa gana bayak na eyala innakan ❤😘
Me too 😍😍😍😍😍😍😍
උමාරියා
ශෂිකා
Soo sweet............ හැම chalenge එකක්ම වචනයක් වත් නොකියා බාර ගන්නවා....... ❤️❤️❤️
මම අාසයි උමාරියාගේ සිංදු වලට.මම අාසයි ඔයාව හම්බ වෙන්න😍
ගොඩක් දක්ශ ලස්සන voice එකක් තියෙන ලස්සන ගායිකාවක් උමාරියා ❤️❤️❤️
අෂාන්ති 😍
අභිෂේකා😍
උමාරියා😍
Musics නෑ ඒත් හරිම ලස්සනට ගායනා කරනවා ✌️❤️
😭😭😭😭😭අනේ....බයිලා ගමුද remix කරලා....😂
she is very talented
Ha
Umariya is so cute ... 😍🤗❤️ she is really really talented ❤️❤️❤️
මෙයා මාරයිනෙ අනේ... පන් එකේ ඉන්න කෙනෙක්...
Hammo ow
Mara dayal eka
Very talented girl. We have a international female singer👱🎤🎵
මරු aaa උමාරියා අක්කි නීසලි අක්කත් ❤️❤️❤️❤️😍😍😍
අනෙ හරි ශොයි අනෙ ...ලස්සනයි හරිම නිහත මානි චරිතයක් ...ගොඩක් ආදරෙයි ...
කිසිම දේකට බෑ කියනවා මන් දැකලා නෑ
අම්මේ...🤣🤣🤣ලංකාවට වටිනා හඬක් හා චරිතයක් ❤️❤
ආසම female වොයිස් එක
වස්සානයට චයිනීස් වර්ෂන් එක පට්ට 😂
😂😂😂😂
අහපු සුපිරි වොයිස් එකක්.. 🙏👍
සුපිරි හැකියාවක් තියන ගායිකාවක්...
මං ආසම ගායිකාවක් දිල්කි ,උමාරියා...❤👌
Amazing great voice god blessed 🇺🇸
ආදරෙයි හැමදාමත් ,, ඒ කටහඩ ට ලොවක් ආදරෙයි ,උමාරියා අක්කේ
මාර ෆනී අනේ මන් ආසම වොයිස් එක❤️❤️👌👌
අක්කියො ඔයා නම් සුපිරි....my favorite voice ....❤🤩
She is so cute
දක්ෂ බව තමයි පේන්නෙ...
හරිම ලස්සනයි අක්කෙ ඔයා.😍😘🥰 ඒ වගේම අක්කගෙ කටහඩත් අක්කා වගේම ලස්සනයි.❤️🥰
Titanic song eka kiyanawa patta kiyana aya me paththata 👈👈😍
Her voice
Her cuteness
😍😍😍
Lankawata adambaryak oya
Thanks Hiru 😍😍😍😍😘😘
ඇත්තටම දක්ශයි අනේ ඔයා good job ❤️👍
Titanic song එක කියද්දී මට දැනුනේ ඇත්තටම celine dion ඇවිල්ලා මේක කිව්ව වගේ ඒ වගේමයි 😱😱😍😍😍💐💐🙏💗💞💞💞💞
Lankawe Inna hodama ekama female singer ♥️♥️♥️♥️
ඔයා මාර ලස්සනයි ලංකාවට නම්බරයක්
ඔයාට පුළුවන් ඔයාගේ කටහඩින් ඕනෙම කෙනෙක් අතීතයට ගෙනියන්න .love you so much ❤❤
උමාරියට මන් හරිම ආසයි
Very very talented girl .. good luck 👍💐
I love umaria's songs sooooooo much.... My favourite singer...
ඇත්තටම mn හරිම කැමති, ලස්සනයි umariya ගෙ voice එක. සුපිරි voice in sri lanka.. ✌️ 💕
Umaria I am happy to see you❤❤❤❤🎼🎻
පට්ට ආදරෙයි akki ❤❤❤❤
මගේ ආසම ගායිකාවක්...ඒ කටහඬ..........😍😍😍
Titanic...my favorite english song ..😍😍😋😋😋🤓😎....waaw ..your sound is perfect ......😋😍😘😘😘😘😘😘😘😘😘
My Fav Female Voice.....Love her a lot....💜️💜️💜️
බය්ලා ගමුද remix කරලා... අම්මේ බය්ලා ගමුද remixxxx කරලා.... අනේ බය්ලා ගමුද remixx කරලා...😄🤣🤣අම්මෝ මරු අහ්හ්✌✌✌
😂😂😂😂😂😂😂😂😂
Amazing voice .... I love her singing ...💖💖💖
meka voice ekakda naththam voice geniyana nawakda .wow akki 😍
එයා සෝයිනේ❤️😍😍😘
Kawda umariyage voice aekata kamati
මං ආසයි
yes
Me
Kauda akamati. Hamoma kamatiy. Eth hariyata e voice eka use wenne na
විශබීජ 😂 ඒක මරු 😂😂😂😂
Wow, Umaria perfect. 🥰😍🎉💝
Titanic eke sinduwa mara lassanata kiuwa ammooo eke lassana mn asama sinduwa ❤❤❤
Mama kamathima ගායිකාව umaria akki vois ekanam super mama yenumi api oyata ආදරෙයි 👌😘😍😍😘👌😘😍🤟
හරිම ලස්සනයි අනෙ මිහිරිම මිහිරියි ගායනය
Umariyata.. Asa aya like karan yanna
srilankan leading female singer.. all the best umariya😍😘 u are my favourite singer
පිස්සු කෝච්චියක් ටැලන්ට් ෆැක්ටරියක්💋🌹❤
Umariya nm niyamai. So Beautiful Voice.
She has an most amazing voice
Fantastic my fav
My favourite English song is Titanic song and u sang it very beautifully. I don't know how to thank you for singing that song. I love you so much. 😍🎉🥰❤️
My favorite female singer lv u umariya 😍😍
හරිම ලස්සනයි උමා❤️
ඔයානම් පට්ට ❤
අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
My heart will go on 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
She's so talented
ඔන යටිබඩක් ෴ මාරයි
Ei oya thanamal wila fan da 😂😂😂
best voice in SL music industry
මගේ ආසම Srilanakan Female #Voice
#Umariya😍
තෙරුවන් සරණයි !!!
ඔබට
Best female voice in sl❤
මගෙත් ආසම ගායීකාවක්
Love her attitude sooo much!! 🥰🥰🥰🥰
Umariya akkage voice ekta godak adarei
Oyage kata hada vagema oyath hari lassanaiiiiiiiiiiiiii.....................................................................................................................................................................................................................................................
Umariyata mama harima kemathi. Eya Harima nihathamani. Wayasa gana danne na. Namuth umariyage lama gathiya tawama thiyanawa. Harima lassanai. Lassana anagathayak nangi oyata
Umariya oyage katahada hari lassanai.... oystathava thava diyunuvevaaaa....
මම ආසම ගායිකාව