Manjula Dilrukshi | Eda Wagema | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024
  • Eda Wagema - Manjula Dilrukshi
    Lyrics - Chaminda Perera
    Music - Manjula Dilrukshi
    Artist - Manjula Dilrukshi
    Mix & Mastering - Prageeth Perera
    Filmed & Video editing - Thavindu Perera
    Spotify - spoti.fi/4cfc34U
    Deezer - bit.ly/3yTDVx9
    Apple Music - bit.ly/4caKBWa
    UA-cam Music - bit.ly/3z2CZqx
    Amuse - bit.ly/3Xk3p0P
    [Subscribe]
    www.youtube.co....
    [Social Media]
    Facebook : / manjula.dilr. .
    Facebook Join group - / 56560. .
    Instagram - / manjula. .
    Twitter - / manjuladilrukshi
    Blog Site - manjuladilruks......
    එදා වාගෙම මල් පිපි ඇති
    දෙදෙනා ආ ගිය සොඳුරු මග තොට
    තනිව මම අද නැතුව නුඹ ලඟ
    කියා ගන්නේ කෙලෙස දැයි දුක
    සිතේ සඟවා තියන් උන්නට
    ලොවම විමසන විටදී නුබ ගැන
    නොකියා ඉන්නම් මම ම යන්නම්
    ලොවෙන් සැඟවීන් ඔබෙන් ඈතට
    මේ තරම් දුක දැනෙන හදවත්
    ලොවේ කෙතරම් තවත් ඇතිදෝ
    නුබේ සෙනෙහස විඳීමට බැරි
    තරම් කළ පව් මටත් ඇතිදෝ
    [Share]
    [Like]
    [Comment]
    #music #manjuladilrukshi #edawagema

КОМЕНТАРІ •

  • @niroshaliyanage8936
    @niroshaliyanage8936 19 днів тому +1

    පුදුම තරම් විදින්න පුළුවන් මේ වගේ නිර්මාණ අපි අතරට දෙන්න පුළුවන් කළා ශිල්පීන් කීප දෙනාගෙන් හැමදාමත් මුල් තැම ඉන්න හදවතේ ගායිකාවක්...හැකියාව වගෙම නිහතමානී කම මනුස්සකම කිසිම අඩුවක් නැති නිසාමයි ඇය තාමත් අපේ හිත් වල හුස්ම ගන්නෙ.
    චමින්ද අයියගෙ මේ සිතුවිලි පෙල ගැස්ම ඕනම හිතක් මොහොතකට එක තැනක නවත්තගන්නව. ඒ තරමටම ඒ වචන අපේ හදවතට කථා කරනව.හදවතින්ම සුභ පතනව ඉදිරියෙදිත් මේ වගෙ දැනෙන නිර්මාණ වලින් අපේ සිත් සුවපත් කරන්න කියල 🌹❤️🌹

  • @NiluSamaranayaka
    @NiluSamaranayaka 6 місяців тому +5

    ගොඩක් ලස්සනයි ❤❤❤, ඔයා වගේම ඒ නිර්මාණත් හරිම ලස්සනයි හැමදාමත් වගේම ගොඩක් ආදරෙයි ,ගොඩක් ගරුකරනවා ❤️❤️❤️🌹🌹🌹🌹

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 4 місяці тому +1

    මේකත් සුපිරියක් 👌❤️🔥 මංජුලා අක්කෙ ඔයාගෙ voice එකයි රෑපෙයි 2ම හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @nelsonarachchi1363
    @nelsonarachchi1363 6 місяців тому +1

    ලස්සනයි.හදවතට දැනෙන ගීතය නිර්මාණයක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @NCKprasad
    @NCKprasad 6 місяців тому +3

    මට ඇහුණු මිහිරි කටහඬක් ❤
    නංගී ,
    මම ඔයාගෙ හොඳ රසිකාවියක් . අපූරු පදරචනයක් , මිහිරි සංගීතයක්.
    සුබ පැතුම් ඔයාට ❤❤
    සුමනා ගෝමස් - ෆ්ලොරිඩා USA

  • @maxtrickslk
    @maxtrickslk 6 місяців тому +2

    ආපු දවසේ ඉදන්ම අහන සින්දුවක්

  • @DinushaDisanayaka-jx8dp
    @DinushaDisanayaka-jx8dp 6 місяців тому +2

    Godk Lassai miss❤❤

  • @anushammanathunga717
    @anushammanathunga717 6 місяців тому +2

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @ashokaranjith5924
    @ashokaranjith5924 2 місяці тому

    දැනෙන්නම හදවතට 🎉❤

  • @rasikanandana8271
    @rasikanandana8271 6 місяців тому

    MANJULA MISGE කටහඬ ගැලැපෙන ලස්සනට ඇහෙන ලස්සන ගීතයක් MANJULA MISTA බුදුසරණයි

  • @jayarecordsofficial
    @jayarecordsofficial 6 місяців тому +2

    Waiting akka

  • @manjuladilrukshilive
    @manjuladilrukshilive 6 місяців тому +2

    5:29 Our family production

  • @NiluSamaranayaka
    @NiluSamaranayaka 6 місяців тому +1

    ❤❤❤❤

  • @niroshansupun439
    @niroshansupun439 4 місяці тому

    ❤❤❤❤❤

  • @Ziscuit
    @Ziscuit 3 місяці тому

    great song and congratulations for reaching 12K subs

  • @ruwandissanayaka3546
    @ruwandissanayaka3546 6 місяців тому +1

    ❤❤❤❤ අක්කේ

  • @SheharaShehara-z6h
    @SheharaShehara-z6h 9 днів тому

    ❤❤❤❤❤❤❤❤❤