One of the best Teledrama I have ever watched in my life. I really didn't believe this type of quality Sri Lankan teledramas are available in the industry. Fortunately I happened to see this Teledrama via Piyavi Theme song. What a great and touching story. Everything was superb. I really enjoyed the typical, youth, classical boy girl love during the first episodes, then drama turned to another thrilling area by a surprise. 10/10 for this whole effort. Well done!!
The most heart touching tele drama I have ever seen. I cried at the scene that indu was crying when she say goodbye to vishal. I still feel like crying whenever I hear this song. So touching teledrama ❤
This is the best sinhala teledrama I have ever watch. I have no words to explain my feelings. Everything is awesome acting, direct, camera movements, locations, they really act bottom of their heart. Amazing best regards to all the people who are giving their support to archive this success. Best wishes.. keep it up guys.
the greatest teledrama i have ever seen...beautiful emotional lovely and specially realistic memories from piyavi are still blowing in my heart and mind.......we need more and more teledramas like this .......
Ake Den Ne Appa Wena Balnn widihak nedd Danne nehe City Hits Ake Giya Giya Sathiye සෙනසුරාදා ඉරිදා nam Man Beluwa Ath Me Sathiye සෙනසුරාදා Mt Aka Mis Una Akai Ethuru Tika Balnn Heuwe Nene UA-cam Appa Eye Citi Hits Balddi Thibbe Ne Aketh Iwarad nm Danne ne
Still I sing this song whenever I am heart broken❤️ Best song to connect with emotions🙈 loved this song since the first time I heard it as well as the teledrama🥰
2024.05.04 තාමත් අහනවා ❤ feeling වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ මේ සිංදුවෙ... one of best theam song in sri lankan teledramas ❤
Absolutely ❤
❤
2012- 2023 අවුරුදු 11කට පස්සෙ තාමත් බලනවා මේ සින්දුව. ඒකාලෙ වගේම තාමත් දැනෙනවා ❤️
ane mamath pissuwen wage balanawa.
2022.05.16
පියවි ♥️ අවුරුදු 9 කට කලින් අහපු මේ සින්දුව තාමත් එදා වගෙම අහනවා ...තාමත් ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා......
Ow♥️
මේ කතාව utube එකෙන් මේ මිනිහා අයින් කරලනේ...😭
@@kavindamaduranga9024 💔💔💔💔
me kathawe anthimata boy marry kranne mona girlwada kiyannko
@@sansalasewmini7494 He is getting together with the girl not the Doctor
රෑපවාහිනියෙ මුලින්ම ගිය දවසෙ ඉදං අද වෙනකං එකවගේ ප්‍රියයි. මගේ ජීවිතේ අවුරුදු ගානකට තවමත් ප්‍රියතම ගීතය 😍
❤
mageth
Kochchara baluwath epa wenne nathi drama ekak. Harima aadharaneeyayi
Sinduwa hewwta hmbun ne. Adai hmbuneh. Mageth ❤
මගෙත්.නාට්ටිය 4පාරක් විතර මුල ඉදන්ම බැලුවා.සිංදුව අහපු වාර ගාන මතක නෑ.දවසකට එක පාරක් අහන්වාමයි ❤❤❤❤❤❤
2024න් පස්සෙ අහන සෙට්එක මේකට like එකක් දාන්න
Mee song එක අහනකොට වචන වලට පෙරලන්න තේරේන්නෙ නැති හැඟීමක් දැනෙන්නෙ. මනස ගොඩක් relax වෙනවා.😇🌷
මෙතෙක් කාලෙකට බලපු ලස්සනම drama එක..කවදාවත් එපා වෙන්නෙ නැහැ ❤️❤️❤️
උතුරැ සුළගත් ඉක්මනින් බලන්න ලැබේවා......
අනිවාරෙන්ම
math💖💖💖💖mekata gahanna na thawa etharam ptta,uturu sulangat ptta ati kyla htenwa
Mamath e kale mathak wenawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Full drama එක ඕන
තවමත් ඇවිත් අහල, බලල යන ලස්සන නිර්මාණයක්. 💕
ඉස්සර පිස්සු වගේ ගිය හැම කතාවක්ම බැලුවා.. ඒ කතා අතරේ ආසම කතාවක්...දැන් ගෙදර tv එකක්වත් නෑ... ගත්තත් ගන්නෙ ගෙදරට ඕන නිසා මිසක් බලන්න හිතන් නෙමෙයි.. ආයේ ඒ කාලෙට යන්න තිබුනා නම් හිතුනා..
කියන්නේ කොහොමද අදටත් මේ කතාවට කොච්චර නම් ආදරෙයි. දවසකට එක පාරක් හරි මේ සිංදුව අහනවාමයි.❤
Mamath❤
කවදාවත් එපාවෙන්නෙ නැති කතාවක්.අදටත් ඒ කතාවෙ ජිවත් වෙනවා.
2021 සින්දුව අහන අය කෝ
2022
Still (2022)
මන් ආසම කතාවක්♥️ පුදුම ලස්සනයි කවදාවත් අමතක වෙන්නේ නෑ 😍 ඒ කාලේ පිස්සුවෙන් බැලුවේ පියවි🥰
math, e feeling ekanm slli wlta gnna bh! Puduma hegimk eka!
Meka you tube nadda full drama ekama
හිතට තදින් වැදුනු සුපිරිම කතාවක්.මියෙන තුරුම මතකයෙ රැදෙන....😍😍😍😍😍😍
අවුරුදු ගානක් ගියත් සිංදුව ඇහෙද්දි ඒ කතාවේ feeling එක තාමත් දැනෙනවා♥️ ඉස්සර මේ සිංදුව පොත් වල ලියාගෙන හැම වෙලේම පියවි කතාව මතක් කරනවා..ඒ තරම් මේ කතාවේ ජීවත් වුනා🥺
Song eka ahaddi issara danuna feeling eka thama danenw.addict wela ahuwe.dn wge social media nati nisa hamadama kthw ptn gnnakan hitiya sinduwa ahannama.story ekth mm asama ekak.
One of the best Teledrama I have ever watched in my life. I really didn't believe this type of quality Sri Lankan teledramas are available in the industry. Fortunately I happened to see this Teledrama via Piyavi Theme song. What a great and touching story. Everything was superb. I really enjoyed the typical, youth, classical boy girl love during the first episodes, then drama turned to another thrilling area by a surprise. 10/10 for this whole effort. Well done!!
2024 ❤ තාමත් අමතක කරගන්න බැරි teledrama එකක්...❤ 0:47 ඉඳලා පටන් ගන්න music එකට මාර විදිහට nostalgic වෙන්නෙ ❤❤
හෙමින් ඇවිදින් ඇඳි සිත්තම් පෙළ අතරින්...
සිහින් හැඟුමන් මන් මත් කර සැරි සරමින්...
සිත රැදෙනා ඉමේ...
ඔබ පමණයි හඳුනන්නේ...
කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්...
තුරුණු වැස්සේ ඔබ හා මා තෙමුනා පහසෙන්...
හද පැතුමන් පෙර දිනයේ විඳිමින්...
බිඳ දැහැනේ සඳවතියේ...
සිත දැවෙනා අඩ අඳුරේ...
සඳ සිසිලේ හිරු අඹරේ ඇවිදින්...
ඔබෙන් සොයමින් සිත අරගත් හසරැල්ලෙන්...
සිතෙන් බැඳෙමින් යලි සිසිලස විඳ ගනිමින්...
හද සොයනා සෙනේහෙ...
මම ඔබවේ ඔබ මාගේ...
කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්...
ආය මේ කතාව බලන්න තිබ්බනං පට්ටම ආසාවෙන් බලපු කතාවක් 🥹❤️
තමත් හදවතේ රැඳී ඇත.❤සින්දුව වගේම Drama එකත්..👍👍💕💕
පියවි මුලු කතාවම සිංදුවෙන්. තාමත් මගේ most favorite song.
තුන් හතර වතාවක්ම බැලුවා කතාවම. ඒත් එපා වෙන්නේ නෑ. ආසම ටෙලිනාට්‍යය . ❤️❤️❤️
Kavee Obadaarachchi meke kotas kiyak thiyanawdh
Sachintha Dilshan 31
Yes😭🥺🥺🥺😭
blnn thynne kohd
Meka balna widihak thiynwada
The most heart touching tele drama I have ever seen. I cried at the scene that indu was crying when she say goodbye to vishal. I still feel like crying whenever I hear this song. So touching teledrama ❤
අදටත් තාමත් මතක රැව් පිළි රැව් දෙනවා මේ ගීතය ඇහෙද්දි
mm
Piyavi youtub ekta enkn bln inne .
Aye blnd mara asavk tiyenne ❤
Hemin avidin 4n ekk gaththu kale idala tamath ply list eke udm tiyenava ❤❤
*2024*
ආපහු අහන්න හිතුනා... එදා වගේම ලස්සනයි 💖💖💖
මරම ලස්සන නාට්‍යයක්.. ඒ රඟපෑම් රගපානවද කියල හිතඑන තරමට තාත්විකයි.. ඕවර් ඇක්ටිං කරන දැන් තියන බලි මෙගා වලට, බලල ඉගන ගන්න දේවල් අනන්තවත් තියන නාට්‍යයක්..❤❤❤
අදටත් අහන මේ සින්දුව භාවනාවක්. piano notes ටිකවත් නෑ හොයාගන්න...
😍😍😍😍😍😍😍😍😍😍
කවදාවත් අමතක වෙන්නෙ නැති බලපු ලස්සනම කතාවක්....
මේක ආයේ බලන්න විදියක් නැද්ද 🥺
@@KavishkaSBandara youtube thiyanawa
@@lakshithamaduranga1283 UA-cam nahane.... eka site ekakawath na 🥺
දැන් තියෙන මොලෝ රහක් නැති teledrama වගේද මේව 🙂🔥
සිංදුවක් නෙමේ හැගීම් ගොඩක්🥺♥️
හිරු , දෙරන උබලා අපේ නට්ටි කාලාව වලදාලා ඉවරයි
ඒක නම් සහතික ඇත්ත
This is the best sinhala teledrama I have ever watch. I have no words to explain my feelings. Everything is awesome acting, direct, camera movements, locations, they really act bottom of their heart. Amazing best regards to all the people who are giving their support to archive this success.
Best wishes.. keep it up guys.
My forever favourite song😍and the best teledrama I have ever watched ❤️❤️
the greatest teledrama i have ever seen...beautiful emotional lovely and specially realistic memories from piyavi are still blowing in my heart and mind.......we need more and more teledramas like this .......
කොච්චර teledarama බැලුවත් චූටි කොටසක්වත් අමතක නැතුව ඉස්සර වගේම අදටත් ආස කරන එකම drama එක💗💗💗 මෙච්චර හිතට දැනෙන නිර්මාණ වර්තමානෙ නෑ, ඉදිරියටත් නැති වෙයි වගේ 😥💗💗💗
anee me drama eke mokkda wenne kiyannko
the best drama i've ever watched !
පිස්සුවෙන් වගේ බලපු නාට්‍යයක් .
අදටත් අහන සිංදුවක් . ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ
නෑ..ඒ තරමටම ආදරෙයි මේ සිංදුවට.♥️🥰
දිනක්ශිගේ ඒ කාලේ ලස්සන ❤
ආපස්සට යන්න හිතෙනවා ආදරෙයි අතීතයට ❤️❤️❤️❤️❤️
This is the best sinhala teledrama I have ever watch.just simple word for discribe this tele drama. PERFECT .and this song WOW really amazing.no words
2012 මේ කතාව මන් බැලුවේ.සින්දුව අහද්දි අතීතයට ගියා 😢😢
2020 මුල් වතාවට අහන්නේ, සුපිරිම සින්දුවක්, ❤️❤️😊
One of the great tele-dramas telecast-ed in Swarnawahini. Music Camera and Story is excellent.
ඉස්කෝලේ කාලේ බලපු කතාව එත් සම්පුර්ණ බලන්න වුනේ නැහැ අවුරුදු ගානකින් මං සම්පුර්ණ බැලුවා
කතාව වගේම කතාවේ සින්දු මියුසික් හරිම ලස්සනයි
කතාව අමුතු තේමාවක් 🤗🤗🤗🤗❤❤❤
anee meka blnna widiyak thiyenwada
හෙමින් ඇවිදින් ඇඳි සිත්තම් පෙළ අතරින් - සිහින් හැඟුමන් මන් මත් කර සැරි සරමින්
සිත රැදෙනා ඉමේ - ඔබ පමණයි හඳුනන්නේ
කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්🥀
මෙච්චර කාලයකට බලපු හොඳම කතාව
ඇත්තටම නියමයී. ටෙලීනාට්ටීය වගේම සින්දුවත් පට්ටයී. chemistry 1k superb. well done bro.
The best teledrama I have ever watched
නිකමට කියන්නේ මේ සිංදුව කසුන් කල්හාරගෙ කට හඩින් කියුවනම් තියෙන රස.. දෙගුන තෙගුන වෙයි .
no dislikes...wow...a song that carries us for another world...
Honestly one of the best dramas that ever aired in the Sri Lankan TV History.
ලස්සන කතාවක්..!city hitz එකෙන් බැලුවේ..!theme songs මාර විදියට දැනෙනවා
Meka Den Balnn Beid Apita
@@dhananjalakmali1841 You tube thiyeda balanna.city hitz thiyena hinda ayin karalada danne na
Ake Den Ne Appa Wena Balnn widihak nedd Danne nehe City Hits Ake Giya Giya Sathiye සෙනසුරාදා ඉරිදා nam Man Beluwa Ath Me Sathiye සෙනසුරාදා Mt Aka Mis Una Akai Ethuru Tika Balnn Heuwe Nene UA-cam Appa Eye Citi Hits Balddi Thibbe Ne Aketh Iwarad nm Danne ne
@@dhananjalakmali1841 City hitz eke yana drama you tube eken ayin karanwa.ekenm thamai balann wenne
City hitz කියන්නෙ මොකක්ද?🤔
සිත රැදෙනා ඉමේ - ඔබ පමණයි හඳුනන්නේ ❤️
brilliant story , camera angles, acting not forgeting the editing. Two thumbs up.
Great work people
One of the best teledrama i hv ever watched..
එදාවගේම අදටත් සමීපයි ❤️
Favourite 💙💙💙 කාලය පස්සට යනවා අහද්දිත්
කී පාරක් බැලුවද කියලා මතක නැති තරම්..කවදාවත් අමතක වෙන්නැති බලපු ලස්සනම කතාවක් පියවි 🥰
සිංදුවෙත් අමුතුම vibe එකක් තියෙනවා 😍♥️
Kohomd blnne phone eken blnn vidiyak ndd
Best teledrama i have ever seen.love this.❤
අව්රුද්දක් විතර කතාව බලලා..තාමත් සින්දුව අහනවා...❤️
තවම ආසාවෙන් අහනවා ❤️💯
ආසම sinhala drama එක මෙච්චර කාලෙකට බලපු ❤❤❤❤
Love this song & excellent teledrama..
තාමත් හොයාගෙන එනවා මේ සිංදුව බලන්න! ♥️🥺
this is my favourite teledrama. ❤️❤️❤️
Me sinduwai , Akasa Kusum sinduwai tamaa asama sindu sinhala 🥺❤️🎶💕
One of the best teledrama.. ❤❤
ගොඩක් ආස කතාවක් ඒත් පොඩි කාලෙ කතාව තේරැමි ගන්න බැරි වුනා. දැන් යනවා චරණ Tv එකේ.
Hmm
Still I sing this song whenever I am heart broken❤️ Best song to connect with emotions🙈 loved this song since the first time I heard it as well as the teledrama🥰
කෙලෙසකදෝ හඳි මිදුනේ ආදරේන් 🖤
Favourite teledrama, and theam song😍😍😍
Best sri lankan teledrama 👌❤ I love this song 😍
wow.....da best sinhala drama i have ever watched..........thnx to dacrew......
හද සොයනා සෙනෙහේ මම ඔබ වේ ඔබ මාගේ ....
Hithata danena gdak lassana kathawak e vage ma lassanaii me sinduwath❤️
2022 තාමත් ඇවිල්ලා අහන සිංදුවක්...
ආසාවෙන් බලපු කතාවක්❤️😍
Mama ahala tiyena lassanama sindu atharin ekak. Balana hema varayakama eas valata kandulakma genena kathawak.
එක කොටසක් වත් මග අරින්නෙ නැතුව බලපු එකම කතාව.. ❤ එ තරම්ම ආසයි..
Still favourite song ❤
Mewenkan balapu lassanama teledrama ekk thamath mathakai❤.
Best song..❤️💆♂️
2022.05.18 ත් අහනව..✨
Chamara please upload Piyavi to the UA-cam.This is very nice drama.But now it is not in youtube now.
ආසම කතාවක් ආසම ගීතයක්🥺❤️
Me wagema teledrama ekak karanna apahu..this amazing..please thava ekak oni me wagema..5 parakata wda mka baluwa
ඒ කාලේ crush එක විශාල් ❤
Love this drama♥️🥺
♥️ awurudu ganakata kalin tbba eh feling ekama eh vdiytama
අසම එකක්❤🥺
Very meaningful and heart touching song ❤️
Lovely song I love the words and the melody....
Its been more than 6 years
But still love this tele drama n songs
love this Drama.
man balapu lassanama teledrama eka.. i miss those days...
2022/07/21 ❤❤❤ episode tika ay ain karala? Aye damu.
UA-cam එකෙත් නෑ episodes එකක්වත් හොයා ගන්න 😪
තවමත් බලන කතාවක් 🥺❤️
What a great story and song❤
2024.11.07
මං ගොඩක් ආදරේ කරන,ඇහෙන වාරයක් ගානේ මාව හැඟීම් ගොඩකින් පපුව බර කරන, අමතක කරන්න බැරි මතක ගොඩක් මතක් කරවන, මතක එක්ක තනි වෙන වාරයක් ගානේ සිය පාරකටත් වඩා අහන ගීතයක් මේ...🥺