Ape ammata, appachchita adatawath mawa therenne na, eyala mawa adunannema na. Wiwida krama walata mawa therum ganna kiyala kiwwa awurudu 29 wenakal. Ita passe e dennawa atherala demma oluwenma.
@Ay Ad They did not have time, they had to solve their problems, I also had to solve them, and my mother always rxpected someone who was in her mind from me, she always emotionally blackmail me. I was called putha until my brother born then I become duwa aitomatically and she always gave all the best to malli. She devide me and my brother make hate each other telling I am a girl and he is a boy, you re a girl dont kick malli, you are a girl sweep the floor. She always ordered bossy one, have know brain to understand anyone. I dressed as she wish all the time. I ate as she wish all the time till 29 years. Finally I ended up in the NIMH. My father do not have sense of responsibility. It is his weekness cannot do anything for that. I had to take responsibility of mother, brother and father. It made me tired, fed up, enough at my later 20s. I asked them ' mata paduwe inna denna mata mahansie' she did not care. After a tirsome schoolday when you come home looking for food but finding blood every where with insulting parents each other, a crying malli and astonished servent girl numerous times since as a child and teenager, what kind of impact on you. She took everything I like, swimming, playing with my friends, dancing, music, reading, especially after my puberty. But the best thing is I got to know marrige cannot bring me happines, i still dont know to manage a relationship, I what is the different between boyfriend and husband. I do not trust people. I m struggling with lot of memory prolems. Still she think my cousins are better than me
මේ වගේ වැඩසටහන් ගැහැනු පිරිමි බේදයක් නැතුව නරඹන්න ඕනී.අපේ දෙමව්පියන් මේවා ගැන දැනුවත් නැහැ.ඒත් අපි මේවා ගැන දැනුවත් වීමෙන් අනාගතයේදී ලස්සන ජිවිතයක් ගත කරන්න පුලුවන් .ඔබ තුමියට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
හරිම වැදගත් වැඩසටහනක්...අම්ම තාත්ත විතරක් නොව ආච්චි සීයා ඇතුළු සියලු දෙනාම නැරඹිය යුතු වැඩසටහනක්...මෙවැනි වැඩසටහන් වලට මීට වඩා ගුවන් කාලයක් ලබා දිය යුතුයි...රූපලාවන්යට, විලාසිතාවලට ජ්යෝතීර්යට වැනි වැඩකට නැති ඒවාට ලබාදෙන කාලය මෙවැනි දේට ලැබෙනවද....
ඔබ ඉතාම නිවැරදි තැනින්ම කතා කරනවා. මොකද මං පුද්ගලිකවම විමසිලි වෙනවා මගේ දරුවා අතින් වැරද්දක් උනාද කියලා හරියටම තහවුරු කර දෝෂාරෝපණය කරන්න. මගේ අතින් වැරද්දක් උනානම් දරුවා එක වැරදි කිව්වොත් මං sorry බබා කියනවා. අම්මා කෙනෙක් නිහතමානී වෙන්න ඕනේ දරුවෙක්ගෙන් සමාව ගන්න. ඔබ හුගක් කලොචිත සාකච්චා කරන්නේ. එක සමාජෙට ගොඩාක් වැදගත්. නැත්නම් හුගක් දරුවෝ මේ නිසා පීඩා විදිනවා 👍🙏
මේක මාත් ඒ විදියටම කරනවා.
ගොඩක් වටින වීඩියෝ එකක්.බොහොම ස්තුතියි ඔබ තුමියට.වටිනා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා.🙏
ඇත්තටම ස්වාධීන රූපවාහිනීය කියන්නේ විශිෂ්ටතම නාලිකාවක්.මේ වැඩසටහනත් අද කාලයට ඉතාම වැදගත් ඒත් නිවේදිකාව නිතරම කියනවා ලැබිලා තියෙන්නෙ පොඩි වෙලාවක් ඉක්මනටම ප්‍රශ්න අහනවා කියලා,එහෙම කියන්න අවශ්‍ය නෑ,පුලුවන් අනවශ්‍ය වැඩසටහන් තියෙනම් ඒවා අයින් කරලා මේවාගේ ඒවට වැඩි වෙලාවක් ලබාදෙන්න...
ගොඩක් හොද වැඩසටහනක්, හරිම වටිනවා සහ වැදගත්....
හරිම වටිනවා වචනයක් ගානේම 🙏
ස්තූතියි ඔබතුමියට ...
ස්තුතියි ඔබතුමියට❤
Thanks doctor budu saranai
ඔබතුමියට ගොඩාක් පින් මෙහෙම දැනුවත් කරනවට.❤️❤️🙏🙏
ඔබේ වටින ඔවදන් වලට බොහොම පින් ..❤ස්තූතියි මැඩම් .ආදරෙයි අපි ගොඩක් ඔබතුමියට ❤❤❤
ස්තුති ඔබ තුමියට❤
Ma mama
මගෙ ඩරුව ගින්ඩර පතු කරන ගිනි කුරු ඉලනව.කොචර අප කොවත් අහුවෙ න. පසෙ ඩුන මම.අය ගහපු ගිනිකුර පතු වෙල අල්ලපු ගෙඩර වත්ත ගිනි අවිලින.අපි ගොඩක් අමරුවෙන් ගින නිම ගතෙ.
නොදන්න ගොඩක් දෙවල් දැනගන්න පුලුවන් වැඩසටහනක්.දරුවට නිදහසේ ජිවිතේ විදින්න දෙන්න පුලුවන් බය නැතුව වැරදි මතවලින් මිදිලා❤️
ඩොක්ටර් පුලුවන්නම් මෙ ප්‍රාථමික පාසල් වල මේ දෙසනා කරන්න කො ... මේ 5 වසර ලමයි පවු...එ දරුවන් හරිම මහන්සි වෙනවා ව්බගයක් නිසා .. පිඩනය වැඩි. ..
Godak honda wadasatahanak oba tumiyata godak pin .....
Good explanation madam.
වැදගත් වැඩසටහනක්
ඩොක්ටර් පුලුවන්නම් මෙ ප්‍රාථමික පාසල් වල මේ දෙසනා කරන්න කො ... මේ 5 වසර ලමයි පවු...එ දරුවන් හරිම මහන්සි වෙනවා ව්බගයක් නිසා .. පිඩනය වැඩි. .😢😢😢😢😢😢
පාසල් වලට වඩා ඕනී අද්යාපන අද්‍යක්ෂ වරුන්ට. එයලානේ ගුරුවරුන්ට සීමාවක් දන්නේ විබාග ප්‍රතිපලම හොය හොයා
අනේ ou.. පිහිට වෙන්න...දරුවෝ බාගෙට මැරෙනවා
5 daruwo godakma asaranai
ස්තුතිවන්ත වෙනවා ඔබ thumiyata
බොහොම ස්තූතියි..
Helo
ඇත්තටම එයලා වටෙද්දි ඔලුව උස්සගෙන ඉන්නෙ ඔලුව වද්ද ගන්නෙ නැ පරිස්සම් වෙන්න දන්නව.මිස් කියද්දි තමා එක ඔලුවට එන්නෙ හොදටම
Best❤️ Thank You
මේ නිවේදිකාව මැදට පැනල එකම කතාව කිය කිය doctor ට කතා කරන්න දෙන්නෙ නෑනෙ.😢
Godak watinawa oba tumiyata godak isthuthi....! ❤️
Great program
නියමයි
Great
Poddak wath kiyana de ahanne na.gahanna thama hithenne.hari murandui😢.mn monawada karanna oni
Ane madamwa api sambandha karagane kohomada?
Aththa kathawa .godak watinawa...
Ou akke
Ane miss.ape puthata wayasa 3i.eya kiyanna de ahanne na poddak wath.
Me වැඩසටහන් balanna one aya meva balala jeevethe hada gannee naaa😢api baluvata vadak naa,gnnuuu meva balnneee naaaa
"චුට්ටක් දැනගෙන ගොඩක් බයවෙනව" 👍👍
Bohoma pin madam❤
Great ideas ❤
Suparrrr akke
මේ දේවල් ආච්චි සීයා තේරුම් ගන්නවනම් හොදයි.එයාලා හැමදේම එපා කියනවනේ.
Math a vidihata daruva ta themenavata vetenavaa ta Baye inna Amma kenek . Mtath lokuu udauvak una mge verade hadaganna me vedasatahana
මේ වැඩසටහන යන වේලාව කියද?
UA-cam Only
බොහොම ස්තූතියි ❤🙏
Yes
Ane mata medamge contact nu 1k denna.
🙏🙏🙏💐
Watsap ennako
Ape ammata, appachchita adatawath mawa therenne na, eyala mawa adunannema na. Wiwida krama walata mawa therum ganna kiyala kiwwa awurudu 29 wenakal. Ita passe e dennawa atherala demma oluwenma.
@Ay Ad They did not have time, they had to solve their problems, I also had to solve them, and my mother always rxpected someone who was in her mind from me, she always emotionally blackmail me. I was called putha until my brother born then I become duwa aitomatically and she always gave all the best to malli. She devide me and my brother make hate each other telling I am a girl and he is a boy, you re a girl dont kick malli, you are a girl sweep the floor. She always ordered bossy one, have know brain to understand anyone. I dressed as she wish all the time. I ate as she wish all the time till 29 years. Finally I ended up in the NIMH. My father do not have sense of responsibility. It is his weekness cannot do anything for that. I had to take responsibility of mother, brother and father. It made me tired, fed up, enough at my later 20s. I asked them ' mata paduwe inna denna mata mahansie' she did not care. After a tirsome schoolday when you come home looking for food but finding blood every where with insulting parents each other, a crying malli and astonished servent girl numerous times since as a child and teenager, what kind of impact on you. She took everything I like, swimming, playing with my friends, dancing, music, reading, especially after my puberty. But the best thing is I got to know marrige cannot bring me happines, i still dont know to manage a relationship, I what is the different between boyfriend and husband. I do not trust people. I m struggling with lot of memory prolems. Still she think my cousins are better than me
Rashii koheda inne oya watsap ennako binduwai hathai pahai desiya hatharai haththa ekai asupaha
❤❤❤❤
Sartak.wabsatahnk❤
❤️👌
❤
Watsap ennako
මඩම් ඔයට මට කත කරන ඔනි.මට අකට අවස්තවක් ඩෙන. කොහොමඩ ඔබ තුමියට කත කරනෙ. ඩුරකතන අන්කයක් ලබ ඩෙන
Phone number eka danna
Can I have Mrs.Samitha Ethuldora's Contact Number??🙏🙏🙏
Heloo
❤
Helooo
❤
❤
❤