ප්‍රභූ ආරක්ෂාව ඉවත් කල ඇත්තම කතාව මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 136

  • @නෙතුනෙතු-ග1ළ
    @නෙතුනෙතු-ග1ළ Місяць тому +30

    උන්ට දැන් ගරු කියන්න එපා හොරු කියලා පටන් ගන්න ඕනේ ඒක දැන් වෙනස් වෙන්න ඕනේ.....

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf Місяць тому +42

    වර්ගවාදි යුද්ධය තිබුණ කාලේ ආරක්ෂාව ලබා ගත යුතුව තිබුණා.
    ඒත් අද එයාල කාගෙන් බේරෙන්නද ආරක්ෂාව ඉල්ලන්නෙ ...
    මහජනතාව වෙන අපෙන් ද???

  • @malanjayakodi9333
    @malanjayakodi9333 Місяць тому +6

    ඉතා හොඳයි

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Місяць тому +25

    ආරක්ෂාව අයින් කලාම ගමට යන්න බැහැ.ඒනිසා චන්ද රැස්වීම්වලට යන්න බැහැ.මිනිස්සු බලාගෙන ඉන්නෙ පොලිස් ආරක්ෂාව නැතිව ගමට එනකන්.පහුගිය කාලයේ පොලිස් ආරක්ෂාව සහිතව ගිහින් මිනි මරල තියෙනව.නඩුව ඔප්පු වෙලා සිර ගත වෙනව ජනාධිපති සමාව දීල පාර්ලිමේන්තුවට ගෙනල්ල ඇමතිකම් පවා දීල තියෙනව.පොලිස් ආරක්ෂාව ගන්න තරම් පහත් තත්වයට ප්‍රභූන් වැටෙන්න හොද නැහැ.ජනතා නියෝජිතයො නම් ජනතාව වෙතින් ආරක්ෂාව සලසා ගත යුතු නොවේද.දැනට වෙලා තියෙන්නෙ ජනතාවගෙන් ආරක්ෂාවීමට පොලිස් ආරක්ෂාව ලබා දීමටයි.ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතා නියෝජිතයන්ට පොලිස් ආරක්ෂාව දිය යුතුද.

    • @Ebertgallage-m1b
      @Ebertgallage-m1b Місяць тому

      😂😂😂😂😂😂😂❤

    • @Ravidu123
      @Ravidu123 Місяць тому

      ❤❤❤❤❤

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 Місяць тому +2

      සහතික ඇත්ත , පාර්ලිමේන්තු මන්ත්රිලට පොලිස් ආරක්ෂාව දුන්නහම ඔවුන් ඕනෙම ජනතවිරෝදී තීරණ , තීන්දු ගන්න පැකිලෙන්නේ නැහැ

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 Місяць тому +11

    තනතුර නැත්නම් ආරක්ෂක බටයෝ ඕනෙ නැහෑ තමා.

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz Місяць тому +10

    රටට මහජනතාවට අවංකව සේවය කරානම්....ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය වෙන්නේ නැහැ

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 Місяць тому +1

      සහතික ඇත්ත , පාර්ලිමේන්තු මන්ත්රිලට පොලිස් ආරක්ෂාව දුන්නහම ඔවුන් ඕනෙම ජනතවිරෝදී තීරණ , තීන්දු ගන්න පැකිලෙන්නේ නැහැ

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 Місяць тому +20

    වැරදිය නැතුව හිටියොත් ආරක්ෂාව ඕන්නෑ

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 Місяць тому

      සහතික ඇත්ත , පාර්ලිමේන්තු මන්ත්රිලට පොලිස් ආරක්ෂාව දුන්නහම ඔවුන් ඕනෙම ජනතවිරෝදී තීරණ , තීන්දු ගන්න පැකිලෙන්නේ නැහැ

  • @lilith5730
    @lilith5730 Місяць тому +22

    මේ මාධ්‍ය ප්‍රකාශකයාව මාරු කරන්න අපේ ජනාධිපතිතුමනි.මූ කඩේ ගිය හැටි මතක් වෙනව දකිනකොට.අනිත් එක මූට අර හොරු ටික තාමත් ගරු කටයුතුයි.අප්පිරියයි.

  • @samysamy7920
    @samysamy7920 Місяць тому +41

    නිලය හරියට ක්‍රියාත්මක කරානම් පස්සෙ ආරක්ෂාව ඕන වෙනවද

    • @chinthalmalawiarachchige942
      @chinthalmalawiarachchige942 Місяць тому +1

      ම්ම්ම් ...👌🤛

    • @sewwandipanampitiya-hd8ww
      @sewwandipanampitiya-hd8ww Місяць тому +3

      අැත්තටම උං කරලා තියන අපරාධ වල හැටියට එලියටවත් බහින්න බෑ උන්ට

  • @munasindisanayaka900
    @munasindisanayaka900 Місяць тому +18

    වැරදි කරොත් තමයි ආරක්ෂාව ඕන කගෙන් ආරක්ෂා වෙන්නද ජනතාව හරක්මරන්නෙ නැහැ

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 Місяць тому +1

      සහතික ඇත්ත , පාර්ලිමේන්තු මන්ත්රිලට පොලිස් ආරක්ෂාව දුන්නහම ඔවුන් ඕනෙම ජනතවිරෝදී තීරණ , තීන්දු ගන්න පැකිලෙන්නේ නැහැ

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 Місяць тому +12

    ප්‍ර්‍රබූ අයගේ ශරීරයේ වැඩ්පුර තියෙන්නෙ මොන කෑල්ලද රකින්න

  • @madhwialajmi
    @madhwialajmi Місяць тому +18

    පුභු අතිගරු යන නාම පදයන් මවා ගත් සංකල්පයන් එ්වා ඉවත් කල යුතුය ඔවුන් ජනතාවගෙන් පඩි ලබා ගන්නා සේවකයින් පමණි

    • @lalithkodithuwakku2573
      @lalithkodithuwakku2573 Місяць тому

      Aththa...

    • @RoshanDanushka-b9t
      @RoshanDanushka-b9t Місяць тому

      Mona de unath rate nayakaya kiyanne samanniya thanathurak neme ජනාධිපතිge idala rajeye siyaluma dena padi ganne janathawage badu walin thama moda katha nokiya inna

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Місяць тому +12

    ආරක්ෂාව ඉවත්කිරීම නිසා වැරදි කිරීමට බියවේ .

    • @Pathirana23456
      @Pathirana23456 Місяць тому +1

      Ow අනිවාර්ය

    • @Ebertgallage-m1b
      @Ebertgallage-m1b Місяць тому +1

      😂😂❤

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 Місяць тому +1

      සහතික ඇත්ත , පාර්ලිමේන්තු මන්ත්රිලට පොලිස් ආරක්ෂාව දුන්නහම ඔවුන් ඕනෙම ජනතවිරෝදී තීරණ , තීන්දු ගන්න පැකිලෙන්නේ නැහැ

  • @WilliamSamarasinghe
    @WilliamSamarasinghe Місяць тому +5

    හිටපු ජනාදිපතිලට දුන්නු පොලිස් ආරක්ෂාවට කොච්චර යෙදුවද , කියල ඇහුවට උත්තර දුන්නේ නැත්තේ මොකෝ ...???

  • @milindasenaratna1334
    @milindasenaratna1334 Місяць тому +2

    අනුරට නැති විසේශ ආරක්ෂාව ක් මේ ජඩයින්ට දෙන්නෙ ඇයි ?

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 Місяць тому +1

    හිටපු කතානායකට නම් පොලිස් කාරයෝ නැතුව පාරේ බැහැල යන්න බැහැ මිනිස්සුන්ට අහු වුනොත් රෙදි නැතිව පාරේ ඇවිද්දවනවා , ඔහුට බලේ තිබුන කාලේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඔහු හැසිරුනේ හරියට කෝපිකඩේ පොලි මුදලාලි වගේ .

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Місяць тому +9

    මේ කාටද මේ ප්‍රභූවරු කියන්නෙ? ඔවුන්ට ප්‍රභූවරු කියනවා නම් ජනතාවට කියන්නෙ කවුරු කියලද?

  • @omar7239
    @omar7239 Місяць тому +1

    Pakee praboo laa..
    Kaawa apiwa awurudu 75k ma...
    Maalimaawa ta Jayen Jaya ❤..

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Місяць тому +4

    මොකද මේ ගරු. ගරු ගානේ මොකද යකෝ හෝරුන්ට ගරු කියන්නේ

  • @Jagoo-f2m
    @Jagoo-f2m Місяць тому +5

    කොඩ්ඩන්ට පාතාලෙට තම්බින්ට කොටින්ට විරුද්ධව කතා නොකරොත් ආරක්ෂාවක් ඔන්නෙ නෑ

  • @anomagamage4992
    @anomagamage4992 Місяць тому +2

    👍👍👍👍👍

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 Місяць тому +2

    මෙයාට.හරිමදුකයි.මයික්

  • @බියගමතාරුක
    @බියගමතාරුක Місяць тому +2

    අනුර ජනාධිපති යන්නේ පුද්ගලික ආරක්ෂකයින් පමනයි ජනාධිපති ආරක්ෂක අංශය කෝ?

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 Місяць тому +3

    ආරක්ෂාව.ඕනනම්.සෑම.දෙයකින්.ගසාකාපු.හොරාකාපු.දේපල.පරන්පරා.ගානකට.මුංට.ධනස්කන්දයක්.තියෙනවා.ආරක්සාව.ඕනනම්.මුදල්ගෙවා.ගතහැකිනෙ.නිලධාරින්ටත්.නිදහසක්.නැහ.පැය.24.ම.උංලග

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 Місяць тому

      සහතික ඇත්ත , පාර්ලිමේන්තු මන්ත්රිලට පොලිස් ආරක්ෂාව දුන්නහම ඔවුන් ඕනෙම ජනතවිරෝදී තීරණ , තීන්දු ගන්න පැකිලෙන්නේ නැහැ

  • @sf9714
    @sf9714 Місяць тому

    පන්සලේ, පල්ලි වල කම්කරු වැඩ කරන්න සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් යොදා තිබෙනවා දැකීම සුලභයි. ඒ නිලධාරීන් නිලඇඳුමින් සිටීම අනිවාර්ය කලයුතු නොවේද?

  • @Ravidu123
    @Ravidu123 Місяць тому +2

    හිගන්නුන්ට ප්‍රභූ කියන්න තරම් පහත් තැනක තමයි මේ පොලිස් ප්‍රකාශකයෝ ඉන්නේ.

  • @surangafernando3100
    @surangafernando3100 Місяць тому

    ❤❤❤❤

  • @docafilex1129
    @docafilex1129 Місяць тому +3

    Patta Horunta kiyana thawath namak thamai parbu kiyanne....🤪🤪🤪

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku Місяць тому +1

    ජනාධිපති වරයා නොමැති ප්‍රගූ ආරක්ෂාව වෙනින් අයට කුමකටද......බුද්ධි තොරතුරු ලබාගෙන අනවශ්‍ය අය ඉවක් කලොත් වඩාත් සධාරණ වෙයි....👈

  • @utv6912
    @utv6912 Місяць тому +2

    එයාල කාගෙන් බේරෙන්නද ආරක්ෂාව ඉල්ලන්නෙ ...
    මහජනතාව වෙන අපෙන් ද???

  • @hemanthaperera575
    @hemanthaperera575 Місяць тому +4

    ගැඹුරු අවබෝධයක් ලෝක හා ජාතික දේශපාලනය පිළිබඳ නැති පුද්ගලයන් සමස්ත දේශපාලනඥයන් කෙරෙහි ආරක්ෂාවක් අනවශ්‍ය යැයි සිතති කරුණාකර කුහකක ම ඉරිසියාව අතහැර
    .....නුවණින් විමසා බලන්න ..ලෝකයේ මෙතරම් දියුණු රාජ්‍යයක් වෙන ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් මැති තුමා මේ මොහොතේත් කෙතරම් ආරක්ෂාවක් තිබිය දීත් කෙතරම් අනාරක්ෂිත දැයි දැයි විමසා බලන්න එලෙස බලන කල ඔබ පෙර පාසල් දරුවන්මෙනි

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому

      අනේ යකෝ හොරකම් කරල රටම හොරා කාල
      තවත් මුන්ට ආරක්ෂා වක් ? නැහැ කොහෙත්ම මුන්ට කිසිම දෙයක් නොදිය යුතුයි .

    • @KithsiriNanayakkara
      @KithsiriNanayakkara Місяць тому

      HORUNGE MONAWA RAKINNADA
      BAN..MOKADA RATATA..MOKAKDA
      KARALA TIYANA SEWAYA APE BADU MUDALIN MAGUL KAWA PARA HATTHA

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy Місяць тому +10

    කව්ද බං ප්‍රභූ කියන්නේ

    • @gamagegamage1302
      @gamagegamage1302 Місяць тому +3

      ගව රැල හිටපු

    • @ChandraniKodithuwakku-t7p
      @ChandraniKodithuwakku-t7p Місяць тому

      ප්‍රභූ කියන්නේ කිසිවෙකුට ණය නොවී දාඩිය මහන්සියෙන් හම්බ කරගෙන කාලා කාටවත් කරදයක් හිරිහැරයක් නොවන අයුරින් සමාඡයටත් යහපත පිණිස කටයුතු කරන අය එයාලටනම් වෙනම ආරක්ෂාවක් අවශ්‍ය නෑ හොරකම් වංචා දුෂණ මගඩි කම් තියෙන මහත්වරු වගේ පෙණි සිටිමින් සියලු අපරාද කරන සෙට් එකක් ඉන්නවා දියවන්නාවේ එයාලට තමයි කියන්නේ ගූ ප්‍රබු කියලා.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Місяць тому +6

    හොරැටීක රකීන්න😂මොකටද😂ආරක්‍ෂාව😂😂😂මේක හොද වැඩක්

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 Місяць тому

      සහතික ඇත්ත , පාර්ලිමේන්තු මන්ත්රිලට පොලිස් ආරක්ෂාව දුන්නහම ඔවුන් ඕනෙම ජනතවිරෝදී තීරණ , තීන්දු ගන්න පැකිලෙන්නේ නැහැ

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama Місяць тому +1

    විපක්ෂ නායක ආරක්ෂාව අත්‍යවශ්‍ය වින්දිතයන්ගේ ආරක්ෂාව සාක්ශි කරුවන්ගේ ආරක්ෂාව අත්‍යවශ්‍ය දෙයක් වෙනව ඒව නැති කරන එක ඉදිරි
    ආරක්ෂාවට සුබදායක වන්නේ
    නැහැ ...

  • @chamilindika9220
    @chamilindika9220 Місяць тому +2

    ආරක්ෂාව පිළිබඳ prashna na dan... owa nidahas kare මහින්ද රාජපක්ෂ ....ඒවාට ගරුත්වය නොදෙන un sakkili කුහක මිනිස්සු

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam Місяць тому

    ප්‍රභූ යන්න අර්ථ දක්වන්න දන්නෙ නැති නිසා අහන්නෙ

  • @PrasadPriyasad
    @PrasadPriyasad Місяць тому +4

    Okunta hodawdea anura Kumara janapatita jayawawaaaaaa🇲🇾🇱🇰🇱🇰🇲🇾🇲🇾🇲🇾🧭🇲🇾🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾🇲🇾🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪💪🇱🇰🇱🇰💪🇲🇾🇲🇾🇲🇾🇲🇾🇱🇰🇲🇾👫👫👫👫👫👫👫👫

  • @nalindasaman7178
    @nalindasaman7178 Місяць тому

    දේශපාලුවන් කාගෙන් ද ආරක්ෂා වෙන්නද ආරක්ෂකයෝ ඕනේ.
    ඩීල් දාපු පාතාලයන්ගෙන්ද.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte Місяць тому

    ගරුත්වය රෑකපුඅය නෙවෙයි එනඉසා නමින් ඇමතුවම හොදටම ඇති

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 Місяць тому

    Kisiwekuta Araksawa Epa. Ratata Samaya Labai Dun Mahinda Rajapaksha Matitumatha Araksawa Laba Denna. 🇱🇰🌟

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u Місяць тому +4

    🧭🧭🧭🧭🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SiwaliManagala
    @SiwaliManagala Місяць тому

    ජනපතිට ආරක්ෂාව එසේ නම් මුන්ට මොකටද විශේෂ ආරක්ෂාවක් උන් රටට මොනව කරලද?

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Місяць тому +2

    පාලකයන් සිය බල perethakama උදෙසා ජනතාව අන්දමින් තවත් awuruddakin තැබිය යුතු මහ මැතිවරණය හදිසියේ ලබා දෙමින් එහි වියදම wu රුපියල් billion 110 k upayasheeleewa බලහත්කාරයෙන් ape කරුම බදු බරට එකතු කලා ..dan ඉතිං hure දාන ගමන්ම අපි කරුම බදු ගෙවන්නට මහන්සි v වැඩ කරමු ...ඉතිං මෙවැනි රටක් bankoloth නොවී තිබුණොත් තමයි පුදුම නේද ?

    • @funnysl8695
      @funnysl8695 Місяць тому

      Ane dukada oyata 😂

    • @ureshjay
      @ureshjay Місяць тому

      උබ තාම වහල් කමින් මිදිලා නෑ නේද තව අවුරැද්දක් ඉන්නෙ මොකටද පරන උන් තව හොරාකනකන්ද

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      එය එක් හේතුවකි. නමුත් මේ ගැන තවත් පැතිකඩ වලින් බලන්න.

  • @silvag9383
    @silvag9383 Місяць тому +1

    We believe NPP only 🧭🇱🇰✅

  • @NawaMax
    @NawaMax Місяць тому

    මෙහි ඉදිරිපත් වු කරුණු ගැන බැලීමේදී ප්‍රභූන් කියල අයත් නැහැ විශේෂ පුද්ගලයන් සම්බන්ධ පෞද්ගලික ආරක්ෂක නිර්ණායකයන් ඇත්තේ ත් නැහැ ආරක්ෂක මට්ටම සහ එහි ප්‍රමිතියක් ඇත්තේ ත් නැහැ මා හිතන්නේ. එක්කෝ මේ නිර්නායක තිබෙනව නමුත් මෙතුමා දැනුවත් නැහැ.

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy Місяць тому

    උන් තමයි ඩොක්ස් ගෙනියන්නේ

  • @chandimabandara1995
    @chandimabandara1995 Місяць тому +2

    Prabun na Lankawe..
    Janadipathi thuma...Agamathi thumiya pamanai Arakshawa denna oni..
    Hitapu un Ratata wadak na..Un okkogema arakshawa ain karana oni.....Prabu kiyala jathiyak na..

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    76 years we named PRABOON”Hora kalakanni

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 Місяць тому +2

    Garu nove horu

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy Місяць тому

    මන්ත්‍රී කොල්ලෝ තමයි ඩොක්ස් ගෙනියන්නේ

  • @Hero-b7p
    @Hero-b7p Місяць тому +1

    Anura kumara Disanayak karunakarala hokkomaga araksawa ainkaranda karunakarala api chandaya dunna makatai.

  • @priyanthakarunathilaka6887
    @priyanthakarunathilaka6887 Місяць тому

    ප්‍රභූ යන්න අර්ථයක් නැති එවුන්ට මොන අාරක්ෂාද

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    Aiyyo ,PRABOON nowe mun Babboon, mun horakam Kala api dannawa mun dan Bayai nodenu security,poor citizens need Security.

  • @pthala987
    @pthala987 Місяць тому +1

    Mihinthale patta hora ganayage security eka galawanna

  • @irfhanjaleel5512
    @irfhanjaleel5512 Місяць тому

    Why does Sajith require security? If he is people leader whom is he afraid of? Dear President Anura Kumar remove all security from all. Even Ranil's. We still see security from the tri force around Ranils house. Walk the talk Mr. President!

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    අපිනෙ යැව්වේ ඇයි වැඩකටයුතු 5:20 හරියට කලානම් ආරක්ෂා

  • @ninniperera64
    @ninniperera64 Місяць тому +1

    Munta garu nemei Horu kiyapang

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 Місяць тому

    Munge Lokukam police Hamudawa
    Sitinaweta pamanai
    Maru Janatha sevayak Kara Thibenne janayata
    Hodata sewayakkara
    Thibenawanam
    Mona Araksada......
    HORUNTA.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 Місяць тому +3

    Pabu kiyala katteyk ne loke

  • @indranialwis2124
    @indranialwis2124 Місяць тому

    මොන ගරු ද රට විනාස කරපු අයට....

  • @aravindawijayaratnegampath6795
    @aravindawijayaratnegampath6795 Місяць тому

    Everyone is equal and no one calls “ Prabhu”. how come someone becomes “ prabhu” once he or she engages politics?

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому

      ඒ වෙන රටවල් වල තමා හැමදෙනාම සමාන කර සලකන්නේ , මේක අපේ අමුතු මුතු ඇටයනෙ. අපේ මිනිස්සු ම තමා මුන්ව පුම්බලා තියෙන්නේ , ඉගෙනුම අතින් බැ ලුවොත් මුන් අන්තිමයි සාමාන්‍ය මිනිහා උන්ට වඩා උගත්.

  • @J.oPerera
    @J.oPerera Місяць тому +3

    Okunta kisideyak denna epa?okun ekathu wela me rata karala thiyena aprade hatiyata?kalakanninta ara Singapore janadipathi thuma karapu de thamai karanna ona?aneka nunta mona aaraksawada “mokada mun dan nannaththara wechcha rilaw tikak?

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 Місяць тому

    නිකංද බම් පුබුකියන්නෙ

  • @bsaaa183
    @bsaaa183 Місяць тому

    ewani araksawan athiwa giya eunta dan eliyata bahinna baya athi.lajja nathiwa thawath horakanna desapalanaya passe duwanne hora kapuwa madiwata.eunta kisima balayam dimata sudusu naha😂malimawata jayawewa❤❤❤❤❤

  • @nishageeganage3159
    @nishageeganage3159 Місяць тому +2

    Aei Tiran Allas ge STF guard aka thama deela thiyenne

    • @rumeshperera7483
      @rumeshperera7483 Місяць тому

      පැනලා යන්න බෑනේ එතකොට ගන්න ලේසියි නේ😂

  • @mahindatennakoon3772
    @mahindatennakoon3772 Місяць тому

    Rate mudall wenasa karamen saha perewarat regena gala kadagat hark wage gehen mepamana kalak karpu aekama sewaya ratatama keleya aeka wetaraye

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa4798 Місяць тому

    No need security for those idiots.

  • @michaelpeiris9020
    @michaelpeiris9020 Місяць тому

    Kalakanne. Uranta. Mona. Aaraksawakdha. Mun. Horu. Prabu. Keyanna. Mun. Monza. Kalatadha. Janathawa. Mudalen. Yapyena. Heganno. Mun

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt Місяць тому +2

    Prbhoon. Kiyanne. Mokkuda.

  • @wasanthakumara3732
    @wasanthakumara3732 Місяць тому

    Loke aekama rata wenna athi dlshan horunta prabuwaru kaiyana rata

  • @gayansameera-d6t
    @gayansameera-d6t Місяць тому

    tawat puruddata klakaninta garu garu kiyagana walalanda apa rata uddayak na okunta arakshawa awasya na

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Місяць тому

    මොන ප්‍රභූ ද? ඔවුන් කලේ මහජන මුදල් අයථා පරිහරණය හා හොරකම නේද

  • @skyphone8133
    @skyphone8133 Місяць тому

    2015දී ජනතා විමුක්ති පෙරමුන මහින්දට විරැදව යහපාලන ආණ්ඩුවේ හංස පුට්ටුවට ගොස් ජනතා මුදලින් ගත් වාහන පමිට් ජනතා විමුක්ති පෙරමුනේ උන්ටවිකුණාගන්න හොදයි. විශාල පක්ෂය කාර්යාලරක් බිලියන ගණනක් වියදමින් දේමල ඩයස්පෝරාවේ මුදල් ගෙන රණවිරැවන් හිරේ යැවිමේ කොන්දේසිය යටතේ හදන්නට හොදයි.
    2015 මහමැතිවරණය දීනන්නට
    වීගනකාධිපතිව ජනතා විමුක්ති පෙරමුණේ ලයිසිතුවට දැම්මේ රටේම ජනතාව රැවටිමට රට වටේම අරන්යන්නය.
    රට වටේම දුෂණයට තිතතැබීමට යැයි කියමින් විගනකාධිපතිව අරගෙන දේශපාලන රැස්වීම්වල කථා පැවැත්වු ජනතා විමුක්ති පෙරමුණේ අඩුකුලයේ උන්ටික පැවසූයේ අනිත් පක්ෂ වීසින් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත්කලද ජනතා විමුක්ති පෙරමුණ කිසිවීකට ජනතාව එපා කිවු අපේක්ෂකයන් යලි පර්ලිමේන්තුවට පත් නොකරන බවත් ජාතීකලැයිතූවේ සිටීන අපෙක්ෂකයන්ම පාර්ලිමේන්තුවට පත්කරන බවය.
    අවසානයේ සිදුවුයේ අනිත් දේශපාලන පක්ෂද නොකරන ලේස ලැයිස්තුවේ අංක එකට සිටි හිටපු විගනකාධිපතිට මරණීය තර්ජනයකර ඔහුට හිමි ලැයිස්තු ගත ආසනේන් බලෙන් ඉල්ලා අස්වීමට සලස්වා ඒ වෙනුවට ජනතාවට එපාමවු ජන්දයෙන් මතර දිස්ත්රිකරෙන් අන්ත විදියට පැරදුන හදුන්නෙත්ති පත්කරනූයේ දුෂණය පිටුදැකීම කෙසෙවෙතත් රන්ජන් සමග තායිතන්තයට ජනතාවගේ මුදල් වැරකරමින් ගෝස් මුස්ලිම් කාන්තාවන් අදින හිඡාබයක් ඇදගෙන කාන්තාවක ලෙස ගනිකා නිවාසයකට ගොස් පැමිනියේ ද මාධ්‍යට වසන්වී ජනතා මුදලින්ම කම්සැප ලැබීමට නම් 2015 රාජපක්ෂ දෙවිවරැන්ගේ වැඩබිමක්වු රටේ බලය පැහැර ගෙන දේමල ඩරස්පෝරාව කියන අයගෙන් පලි ගනිමීන් බණ්ධනාගාර ගතකරනුයේ කොළඹ විනාශක කිරීමට තිරිකුණාමලයේ සිට පැමීණී බෝම්බ ලොරිය සොයාගත් නාවික හමුදාවේ දසනායක රණවිරැවාණන් වකුගඩු රෝගීවී නාවීක භමූදා රොහලේ ශල්යකර්මයට දවස් කිහිපයක් තිබියදී බණ්ධනාගාර රෝහලට මැරැකර යවනුයේ ඔහුගේ සාමාන්‍ය පෙල විහාගරට සුදානම්වන දීයනිය හඩා වැටෙද්දී ඩරස්පෝරාවේ ඕනැකමට සියල්ල සිදුවුයේ මහබැංකූ වංචාව සිදූවන අතර පොලිස් මුලස්ථානයේ තුන්වැනි තට්ටුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති රංගජීව නීකරෑනේ බන්ධනාගාර ගතකර මත්ද්‍රව්‍ය නශක ආංශය හරහා අරාබියේ සිට මධුෂ්ක එවන මත්ද්‍රව්‍ය කජිපානී ඉම්රාම් රටේම බෙදාභැරියේ පොලීස් ආරක්ෂාව යටතේය.
    2015 යහපාලන කාලයේදි නීල් මැණික පැභැර ගනීමේ කොන්තරාත්තුව ජනතා විමුක්ති පෙරමුන හා රංජන් රාමනායක හා මාකදුරේ මධුෂ්ක සම්බන්ධවි සිදුවන අතර පුත්තලම පුදේශයේ ධීවරයන්ට ලෑබී ඉතා අපහසුවෙන් ගොඩට ගෙනා ගදගභන කොටි පන්සියකට වඩා වටීනා තල්මසෙකුගේ වමනය එම ධීවරයන්ට රැපියල් සියයක්වත් නොදී අත්අඩංගුවට ගෙන ධීවරයන් පමණක් මුදාහැර තල්මසුන්ගේ වමනය සියල්ල රජසන්තක කරනවා කියමින් ඔවුන්ම කුඨ ලෙස බේදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හා යහපාලන ඇමතිවරැය.
    පලාත්සභා ජන්දය කල්දමනු ලැබූ වේද ජනතා විමුක්ති පෙරමුණේ වෙදිකාවල 2018 පදේශිය සභා ජන්දරට කථා පැවැත්වු හීටපු සිමානිර්ණ කමිටුවේ සභාපති වුද ඵෙතිහාසීක කතේලික හා බෞද්ධ ගමක් වන එඩේරමූල්ල අක්බාර් ටවුන් ලෙස වෙනස්කලේ ජනතා විමුක්ති පෙරමූණ තනිකරම පාලනය වන්නේ පාස්කු බෝම්බ පිපීරවු වහබ්වාදී අයිඑස්අයීඑස් හා හමාස් තස්ථවාදින්ට අවශ්‍ය ලෙස බවට වු සාධක අඩි හයක් උස පොතක් ලීවීමට පුමාණික ය. ඒහෙත් ජනතා විමුක්ති පෙරමුන කියන්නේ අපි නෙමේ පාලනය කලේ කියාය.

    • @KithsiriNanayakkara
      @KithsiriNanayakkara Місяць тому

      A..PARA MUTA KULAYA GANA
      HENAMANA LADE HADILA MU..NAM
      SAKKILIYEKMA THAMA ..UMBATA
      LOKU AMARUWAK N.P.P. J.V.P....EKA
      GANA THIYANNE ...77 U.N.P. APITA
      NATHI. MATA DANENNE UMBATH
      HOREK WAGE

  • @shobadesilva4622
    @shobadesilva4622 Місяць тому

    Garu janadhipathi thumani, adahas wenas karaganne epa. Siyalu arakshawal iwath karanna obathuma kalin keewasema.

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому

      අනුරට ගරු ජනාධිපති කියන්න එපා , සහෝදර
      ජනාධිපති කියන්න මෙතන් පටන් හරියට
      වැඩ කරන්න පටන් ගන්න ඕනා . අපිමයි දේශපාලකයින්ව පුම්බලා තියලා පස්සෙ උන්ට පලු යන්න දෙසන්නෙ. මේ ක්‍රමය මෙතනින්ම නවතා දමමු.

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara Місяць тому

    Arakshakayo mokatada waradi wada karala naththan .eka hodai

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    Mun Diyawannawe ta api yawwe “Mun Billionaires,”API & Rata. Higanawa, Hora kapu rate danaya rakinnath Munta our Police, what is the meaning of of this,mun opamana baya num me kalakanni mokata de palanayak illanne. Pl don’t employ our police officers ,Me hora haththa ta Praboon kiyanna epa, mun baya hora hitha,wenasak dakimu solution NPP

  • @NawalageJanananda
    @NawalageJanananda Місяць тому

    Deesapaalane koheda praboo😅

  • @kumarikanthi7208
    @kumarikanthi7208 Місяць тому

    Thamange rajakariya hariyata karanam mokatada baya wennee Dubai wala inna nayakayan gaman yannee thaniyama ahinsaka minisunge mudal walin kauruwath jiwath wennee naha

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому

      මුන් පුරුදු වෙලා ඉන්නේ
      දුප්පත් අපේ රීරි මාන්ශ
      හූරාගෙන කන්නනෙ. පර හැත්ත.

  • @AselaKudagoda
    @AselaKudagoda Місяць тому

    MAHAJANAYATA MONAWADA? MUN RATATA KALE, JANATHAWA BADU WALIN MUN SEPA GATHTHA, HORA KEWA. RATAMA BANKOLOTH KALA. JANATHAWA WELAK NOKA WELAK LEWA KEWA. MUN MONA PRABOONDA. RATA KAPU HORU, MUNWENUWEN MAHAJANA MUDAL YODANNA APA. AMA WIYADAMATH RATA GODA GANNA YODANNA, ME RATATA AWANKAWA SEWAYAK KALANAM PADI HEMA DEYAKMA MUNGE BOODALAYAK WAGE WEDA KATAUTHU KALE. MUN GATHTHANE PADI , A MUDAL WALIN PAWDGALIKA MUDAL GEWALA GANNA KIYANNA. GARU NAM PADI HEMA DEEMAWAKMA MUN GATHTHA. BAS WALATH YANNA PULUWAN WENNA ONE. MUN RATATA HENA HATHAK WADDALA, THAWATH LAJJA NEHE.

  • @AjithKahapalaarachchige-zl9gf
    @AjithKahapalaarachchige-zl9gf Місяць тому

    Prabu kiyanna ambulans na

  • @DHANUSHKA-te3qu
    @DHANUSHKA-te3qu Місяць тому

    Huththige puthala.... meriyan.....

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 Місяць тому +1

    😂😂😂

    • @tribelife7650
      @tribelife7650 Місяць тому +1

      කෑදර, කැත දේශපාලකයෝ නරකයි, දුප්පත් මිනිස්සු බඩගින්නේ මැරෙනවා

  • @gamage-j1d
    @gamage-j1d Місяць тому

    Ohye.hornte.oenenhe.

  • @pradeepdewage8649
    @pradeepdewage8649 Місяць тому

    Nodakin mu kiyana boru

  • @MichaelPeiris
    @MichaelPeiris Місяць тому

    Prabukeyala.jatheyak.naha.un.kalakanne.hegana.hattha.janatha.mudalen.kana.uro.unta.mokatadha.araksawak.uro.kohomath.masata.thama.danwath.janathawa.munwa.alawann.akathu.wayemu.poles.balloth.ennawa.ungye.katukana.munwath.yawanna.onye.dura.palath.walata

  • @lasathfernando8010
    @lasathfernando8010 Місяць тому

    වර්ගවාදි යුද්ධය තිබුණ කාලේ ආරක්ෂාව ලබා ගත යුතුව තිබුණා.
    ඒත් අද එයාල කාගෙන් බේරෙන්නද ආරක්ෂාව ඉල්ලන්නෙ ...
    මහජනතාව වෙන අපෙන් ද???

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    Mun Diyawannawe ta api yawwe “Mun Billionaires,”API & Rata. Higanawa, Hora kapu rate danaya rakinnath Munta our Police, what is the meaning of of this,mun opamana baya num me kalakanni mokata de palanayak illanne. Pl don’t employ our police officers ,Me hora haththa ta Praboon kiyanna epa, mun baya hora hitha,wenasak dakimu solution NPP