ලක් අම්මා

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @amaraThennakoon
    @amaraThennakoon Місяць тому +181

    ලකම්මට උන දේටත් හිනා ඊට වැඩිය හිනා ඔයාගෙ සුපිරි කතාවට

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya Місяць тому +75

    සුපිරි මල්ලි ඔයානම් සුපිරි කොල්ලෙක් බුදුසරනයි මල්ලි ඔයාට ❤❤❤❤

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 Місяць тому +517

    රගපාන්න license දුන්නට චන්දෙ ඉල්ලන්න license නෑ... අපිත් බලන් හිටියෙ පරදිනකන්. ඇති යාන්තං කලින්ම ගෙදර තිබ්බට 😂😂😂😂😂

    • @royperera7066
      @royperera7066 Місяць тому +4

      😂

    • @stardustindigo
      @stardustindigo Місяць тому +5

      දවසේ කියමන 😅

    • @shirmithNirmal-
      @shirmithNirmal- Місяць тому +5

      ඒ උනාට ආතල් මිස් වෙනවා චන්ද කාලෙ

    • @PurnimaAbesekara-ii7pz
      @PurnimaAbesekara-ii7pz Місяць тому +3

      ජාතික ලැයිස්තුවෙන් එයිද දන්නේ නැහැ.

    • @thusharajayalal2061
      @thusharajayalal2061 Місяць тому +4

      හරි, හැබැයි.... මාලිමාවටත් නළුවෝ ඕන නෑ, නළුවෝ හොඳට රඟපානවා එච්චරයි, රටට කරන දෙයක් නෑ....

  • @gayansaudi2876
    @gayansaudi2876 Місяць тому +36

    ඒකනම් සුපිරි මචෝ...😂😂😂😂

  • @Hashan0824
    @Hashan0824 Місяць тому +295

    😂වගා ළිං කීව එක වැරදි ටික්කයියේ විපතක්නේ ඕයී වෙලා තියෙන්නේ 😂 අශෙන්ගේ බික ගැන මොකක් හරි දාන්නෝ

  • @donranjithsenarath2469
    @donranjithsenarath2469 Місяць тому +9

    සුපිරි හොඳේ ...අපිට හිනා yanawa කොල්ලෝ ..😂😂😂

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py Місяць тому +274

    හිනාවෙලත් බැහැ.හිනා නොවිත් බැහැ.විපතක්නෙ වෙලා තියෙන්නෙ.යකූ.😂😂😂😂

  • @RiyasSaly
    @RiyasSaly Місяць тому +78

    විපතක් උනාම සතුටු වෙලා පුරුදු නෑ අපිට, ඒත් මේක දැක්කාම මාර සතුටක් එන්නෙ 🤣🤣

  • @Da-sdesilva123
    @Da-sdesilva123 Місяць тому +240

    😂😂😂 මේවට නඩු දාන්නත් බෑ හොද කියල ටොකු අනින්නෙ😂😂

  • @Saku-t9r
    @Saku-t9r Місяць тому +34

    ලොවෙත් නෑ.
    ලොවි ගහෙත් නෑ.
    ගාල්ලෙත් නෑ.
    ගාලු පොලෙත් නෑ...😂❤

    • @Saku-t9r
      @Saku-t9r Місяць тому +3

      එහෙම කියහං ටික්කෝ!!! මමත් උඹ වගේ හද්දා පිටිසර රාජාංගනේ...උබට ජය!!!

  • @amilagunawardana8964
    @amilagunawardana8964 Місяць тому +464

    සු පිරි මල්ලී උබ නමි යකෙක් දෙනවා හීනියට ❤

  • @ravindubaba
    @ravindubaba Місяць тому +15

    ඕන් ඕක තමයි ප්‍රශ්නෙ.... ❤ අපිලගෙ ලිද අපිලගෙ පතල.. අම්මට හැම්නෙන..

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 Місяць тому +61

    අඩෝ සුපිරි වදන් ටික බං ඔන්න අපිනං හිනාවුනේ නෑ හොඳේ😂😂😂

  • @mahindamwk155
    @mahindamwk155 Місяць тому +23

    නීයමයි ටීක්කා නියමෙට දුන්නා.ජයවේවා

  • @AkashBro8
    @AkashBro8 Місяць тому +223

    ටික්කෝ අශේන්ගෙ බික එකත් ඕනෙ😂😂

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io Місяць тому +12

      බික නෙමේ.බන් ඒක පක 😂😂😂😂බිකත් නැති වෙන ලකුනු ...මේපාර ජන්දෙ ඉල්ලල බිකවල් 5ක් විතර දාගන්න හිතුවද දන්නෙ නෑ නේ 😂😂😂😂

    • @kamalerandana3746
      @kamalerandana3746 Місяць тому

      ඹව් ටික්කා බිකා ගෝතයා දපන්කෝ

    • @lakmallucky
      @lakmallucky Місяць тому +2

      Bikata ekak dipanko ban

    • @AkashBro8
      @AkashBro8 Місяць тому

      @@danushakumara-uq5io 😂😂

    • @harsaudara5276
      @harsaudara5276 Місяць тому

      😂ow

  • @sajithbandara007
    @sajithbandara007 Місяць тому +20

    වගා ලිං😂😂😂.හිනා වෙන්නෙපා පගෝ විපතක්නේ වෙලා තියෙන්නේ 😂😂

  • @hcmwijayarathne2002
    @hcmwijayarathne2002 Місяць тому +102

    වීඩියෝ එක බලන්න කලින් හිනා යන්න පටන් ගත්තා ත්තො මට 😂😅

  • @JssSuranimala
    @JssSuranimala Місяць тому +9

    මල්ලි ubanam maru sammanayak denna watinawa කොල්ලෝ

  • @iroshancharith9903
    @iroshancharith9903 Місяць тому +228

    ලක් අම්මගෙන් රත්නපුරේ බේරලා දෙන්න ... අම්මෝ ඒක ... හිනා වෙන්න එපා විපතක්නේ වෙලා තියෙන්නේ 🤣🤣🤣

  • @GamageSomalatha
    @GamageSomalatha Місяць тому +3

    😂😂😂ඒකනම් පට්ට ආතල් කොල්ලො බුදු සරණයි

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha Місяць тому +97

    ඔව්, ඔව්. වගා ළිඳ කට අලියෙක් උනත් බැස්සියෑකි.😂😂😂

  • @SudanthiWijegoonawardena
    @SudanthiWijegoonawardena Місяць тому +3

    සුපිරි, සුපිරි සහෝ එල එල එල 👍👍👍🤣🤣🤣

  • @dilipchameeraseneviratne2262
    @dilipchameeraseneviratne2262 Місяць тому +53

    උබනම් පට්ට ඩෑල් එකක් බන්
    එල හොදේ

  • @SamanKumara-ws2bn
    @SamanKumara-ws2bn Місяць тому +5

    ටික්කෝ බික එලියට පැනපු එකත් ඕනේ එල ජය වේවා අපේ කොල්ලා අපේ එකෙක් නේ යකෝ ජයවේවා 😂😂😂😂😂😂

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb Місяць тому +201

    පුත්තලමේ වගාලිං වගේද බං රත්නපුරෙ දෝනා.

  • @BOYSLattalotta.
    @BOYSLattalotta. Місяць тому +3

    3වෙනි පාරත් බැලුවා සුපිරි ❤

  • @ChamudithaSandeepa-jd4bn
    @ChamudithaSandeepa-jd4bn Місяць тому +69

    අඩෝ අඩෝ ටික්කයියේ හිනා වෙන එක හිනා වෙන්න ඕනේ ලොවෙත් නැතිවෙන්න කොහෙද හිනා වෙන්න බෑනේ රත්තරනේ විපතක්නේ වෙලා තියෙන්නේ 😢❤

  • @sankaherath9914
    @sankaherath9914 29 днів тому +1

    සුපිරි සහොදරයා කියන්න ඔන කතාව නියමටම කිවිවා😂😂😂😂

  • @madumanika1322
    @madumanika1322 Місяць тому +59

    ට්ක්ක මල්ලි මාර ගැම්මක් හොදේ 👍🏻ටික්කටා ජයවේවා

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Місяць тому +1

    හිනාවෙන්න එපා..විපතක්නෙ වෙලා තියෙන්නෙ මං ආසම කොටස ඒක😂😂😂❤

  • @Danuvagaming-bf7ul
    @Danuvagaming-bf7ul Місяць тому +57

    අදනම් phone එක දෙබලකට ගහලා වගේ 😂😂

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 Місяць тому +4

    ලඟක හිටියනං සෙට් වෙනෝ වදන් ටිකට😂😂😂 ❤❤❤❤

  • @ranjanfernando7
    @ranjanfernando7 Місяць тому +51

    ලක් අම්මා නොවෙයි ,,,, ඩයස් පොරාවේ දෙමළ අම්මා

  • @SirilankakAST
    @SirilankakAST Місяць тому +3

    අම්මෝ දුන්නා සුපිරියටම හිනා වෙනනැ ඔන්න විපතක්නේ වෙලා තියෙන්නේ😢😢😢😂😂😂😂😂

  • @sujisaman7899
    @sujisaman7899 Місяць тому +366

    උබනම් තිරිසණෙක් බං ටික්කෝ... වගා ළිං😂😂😂😂

  • @NihalMaheepala
    @NihalMaheepala Місяць тому +1

    සුපිරි හොදේ ...ඇඩෙන්න දීල

  • @SalliSalliDewiyangeMalli-hj4sr
    @SalliSalliDewiyangeMalli-hj4sr Місяць тому +69

    අඩෝඕඕඕ. උබ තමයි නියමට කලේ. ආදරෙයි බන් ❤

  • @tamarapeiris9314
    @tamarapeiris9314 Місяць тому +9

    පුත්තලම හොඳා තමයි .පුත්තලමි බුරැවෝ ඉන්නවනේ.real funny

    • @MaDu-h317v
      @MaDu-h317v Місяць тому

      අම්මෝ 😂

  • @Sudharmarame._tharuwa
    @Sudharmarame._tharuwa Місяць тому +493

    බලපන් ඒ වදන් වල කොලිටිය ❤😊

  • @damayanthiwn1553
    @damayanthiwn1553 Місяць тому +2

    ඔයා සුපිරි තරුවක් පුතේ . ඔයාට මේ කාලෙ මොනව හරි කරන්න පුළුවන් . තවත් ඔය වගේ වීඩියෝ දාන්න බුදු සරණයි

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 Місяць тому +26

    ටික්ක මල්ලි පට්ට ආදරෙයි ඇ හලෝ මලයා අපිටත් පට්ට දුකයි මොනව කරන්නද ඔයවගේම බික බික මිනිහත් පට්ට අවුල් මිනිහටත් සපෝට් එකක් දෙන්න හොදේ

    • @kamalerandana3746
      @kamalerandana3746 Місяць тому

      ටික්කෝ බිකාටත් ෂපෝට් එකක් දීපං මචෝ

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i Місяць тому +1

    සුපිරි මල්ලි ඔයානම් ජයවේවා ❤️❤️👍

  • @malithshalitha7945
    @malithshalitha7945 Місяць тому +121

    ටික්කා උඹ නම් තිරිසනෙක්...😂😂😂😂😂🙏

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 Місяць тому +3

    එකනම් පට්ට..🎉

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx Місяць тому +57

    ඇත්තට ඒකෙ කී දෙනෙක් බැහැල ඇත්ද.....කී දෙනෙක් වගා ලිදේ බැහැල මැරිල ඇද්ද....

    • @M.D.P.1111
      @M.D.P.1111 Місяць тому +2

      උඹත් ටික්ක වගේම තිරිසනෙක් බොල 🤣🤣🤣🤣🤣

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx Місяць тому

      @@M.D.P.1111 උබට ඒ ලිදේ බහින්න දෙන එකක් නෑ. දුකයි ඉතින්

  • @jaymanthilaka5189
    @jaymanthilaka5189 Місяць тому +3

    ටික්කෝ එල එල.

  • @AraNisa-t8x
    @AraNisa-t8x Місяць тому +17

    උබ නම් පට්ට යකෝ. ආදරේ.❤

  • @buddhikamaduranga2610
    @buddhikamaduranga2610 Місяць тому +6

    මාධ්‍යවෙිදීයෙක් අහනවා දමිතා‌‌ගෙන් ඔයාව කැපුවෙි ජලනිද කියලා, දමිතා කියනවා ජලනි කොහොමද මාව කපන්නේ, මට කපනවානමි කපන්නේ සජිත් ප්‍රේමදාස අපේ නායක තුමා හරි රංජිත් මද්දුමබණ්ඩාර විතරයි හරි විතරයිලු.......😂😂😂😂

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 Місяць тому +21

    බිකා ගැනත් ඔන්න බ්‍රෝ🤣🤣🤣

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප Місяць тому +6

    ටික්කා නියමයි ඕයි... 🤣🤣🤣

  • @nihaldharmappriya3587
    @nihaldharmappriya3587 Місяць тому +22

    Adoo tikko ආදරෙයි

  • @LahiruAberathna
    @LahiruAberathna Місяць тому +3

    ඒ වචන නම් ,,❤ රත්තපුර එවුන්ට අගයක් තියෙන්නේ පතල්වල විතරයි ❤ වගා ළිංවල කිසි අගයක් නෑ 😂 එකෙම්ම ගෞරවනීයයි මචං 🎉

  • @GAMING_LOCHA
    @GAMING_LOCHA Місяць тому +14

    😹😹 අනේ මන් දා පට්ට ආතල් ඇ..අලියාගේ එකෙන් පස්සේ මන් බලන්න ගත්තේ

  • @hashanchinthaka757
    @hashanchinthaka757 Місяць тому +3

    ලක් අම්මගේ පුතු පැටව්වුන්ට ජය වේවා ❤😘

  • @harshapradeep7737
    @harshapradeep7737 Місяць тому +18

    හිනාවෙන්න එපා..විපතක්නේ වෙලා තියෙන්නේ 😂

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p Місяць тому +1

      🤣🤣🤣🤣 aiyoo aththata vipathakne wela thiyenne tikak adamu ne 😭😭😭

  • @dilshanprebath9573
    @dilshanprebath9573 Місяць тому +2

    😂😂 උඹනම් සුපිරි බන්

  • @ShjklllBmll
    @ShjklllBmll Місяць тому +21

    ,😂😂😂 ඇත්තන්ට කියපන් වගා ලිං වලට බහිනකොට පොඩ්ඩක් පරිස්සමට කියලා.. එන්න වෙන්නෙත් කටින්මනේ 😂😂😂😂

  • @Thushaktharajayantha
    @Thushaktharajayantha Місяць тому +6

    Mgeca හොදේ ❤️‍🔥💫 කතාව ඇත්ත 🗣❗️

  • @gajalanka95
    @gajalanka95 Місяць тому +14

    උඹ හිනාවෙන්න එපා කිව්වට උඹ පටන් ගත්තෙම අපිව හිනා ලස්සලානේ මචෝ 😂 🤣😁

  • @mallikaperera3288
    @mallikaperera3288 Місяць тому +1

    නියමයි ටික්කෝ වචන ටික,සුපිරි .....ලක් අම්මා පව් නැද්ද හලෝ....කමක් කමක් නෑ මොකද පල් හෙරට ඔය කිව්වා මදි...ටික්කට ජය...

  • @paramichandupa6015
    @paramichandupa6015 Місяць тому +20

    ජීන් ඇන්ටි.. ජිිින් ඇන්ටි... ලක්කම්මා සුම්මා

  • @dinushshehan9331
    @dinushshehan9331 Місяць тому +1

    අඩෝ අඩෝ 😂😂😂 හික් ගෑවුනා ඒකටනම් 😂😂😂

  • @K.s.k-l3o
    @K.s.k-l3o Місяць тому +24

    ලන්කාවට කෙලින්න ගිය බත් අම්මා ගෙදරින් එලියට

  • @sajithdilshan3404
    @sajithdilshan3404 Місяць тому +1

    අම්මෝ.. අම්මෝ.. හිනස්සලා මරන්නද හදන්නේ ටික්කෝ...🤣🤣🤣

  • @slsmarttv9025
    @slsmarttv9025 Місяць тому +13

    මරු මරු කන්ටෙන්ට් ටිකක් තීනෝ ඔයාට කතා කරන්න නොවැම්බර් 14 වෙනකන්ම.. එතනින් එහාට ඉතින් හොඳ හොඳ බ්‍රේකින්ග් නිව්ස් ටිකක් එයි... ගැම්මට වීඩියෝ එකක් දාපන් ටික්කා අයියේ... උබ මගේකා බන්❤ කරගෙන පලයන් රටටම ජයවේවා❤🎉

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u Місяць тому +1

    සුපිරි මල්ලි යෝ ආදරෙයි
    පරිසමින් ඉන්න ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sujisaman7899
    @sujisaman7899 Місяць тому +25

    අාං ටික්කෝ බික පුකෙන් ගිහිංලූ😂😂

    • @hashanpathirage9770
      @hashanpathirage9770 Місяць тому +1

      බික පුතත් ලෙෆ්ට්......🤣🤣🤣

  • @cakecorner6542
    @cakecorner6542 Місяць тому +1

    ඒක මරු මචන්. නියම වගා ළිද. නියමෙට දුන්නා.

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt Місяць тому +9

    යකෝ සිරාවට ගනී ඒකි 😂😂😂😂

  • @nilukasl7994
    @nilukasl7994 Місяць тому

    අදරෙයි මල්ලි ඔයාලා දෙන්නගේ විඩියෝ නම් සුපිරි බෙදනවා බෙදිල්ලක් අයේ හැන්දේ නොගැවෙන්න

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr Місяць тому +11

    ලක් අම්මගෙ හුලං බැස්ස බං 😂😂😂

  • @AchinthaMadusanka120
    @AchinthaMadusanka120 Місяць тому +1

    වගාලිං 😂❤ උඹනම් මරු චරිතයක් අයියේ 😅😅

  • @SumuduSumudu-bp8sq
    @SumuduSumudu-bp8sq Місяць тому +4

    😂මෙි එක නේමෙියි බං 😂වගා ලිදට අලි පනියි බං ලක් බඩිිඩ තලන්නද හදන්නේ 😂😂😂

  • @shalikaVanillagass
    @shalikaVanillagass Місяць тому +2

    වගා ළිං ,,😂😂😂 පව් ඕයි,,,,,එළම tikka👍👍👍

  • @sandunchamara7485
    @sandunchamara7485 Місяць тому +17

    වගාලිදවල් වල අගයක්.නෑනේ😂

    • @Shashika-n4k
      @Shashika-n4k Місяць тому

      එතන අදහස් කරන්නෙ මොකක්ද bro

    • @sandunchamara7485
      @sandunchamara7485 Місяць тому

      @@Shashika-n4k හිල මේන් (එතකොටවත් මතක් වෙනවද)

    • @Shashika-n4k
      @Shashika-n4k Місяць тому

      @@sandunchamara7485 ado 😂😂

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 Місяць тому +4

    ලක් අම්මා නියන වචනයට නිගරු නොකරන්න. ඒ උතුම් වචනය වැඩකට නැති ගැහැනුන් හදුන්වා දීමට භවි්‍ා කිරීසෙන් වලකින්න.

  • @chuty8687
    @chuty8687 Місяць тому +17

    හිනාවෙන්න එපා.විපතක්නෙ වෙලාතියෙන්නෙ

    • @ajithkumarasiri8643
      @ajithkumarasiri8643 Місяць тому

      හිලක්,අ,,ම්,මා, පතල,,බේරගනින්

  • @prabasheranga5101
    @prabasheranga5101 Місяць тому +3

    අඩෝ ගැම්මට කැබිතිගොල්ලෑව 😂❤

  • @chamarasenanayaka900
    @chamarasenanayaka900 Місяць тому +7

    ටික්⁣කා අන්න බික අශේන්නුත් වැලලෙනවා බං.නාමයෝජනා ප්‍රතික්ෂේප කරලා කියලා

  • @priyanthabandara49
    @priyanthabandara49 Місяць тому +1

    Maru kollo hodata kiyala denawa👍👍

  • @MalanieWatagoda
    @MalanieWatagoda Місяць тому +5

    නියමයි ටික්කො බික එක්කුත් දාන්න

  • @charithlakmal4575
    @charithlakmal4575 Місяць тому

    50k vishantha aiya❤ congratulations 🎉

  • @vindanasampath4817
    @vindanasampath4817 Місяць тому +15

    වැරදිලාහරි ඔය අම්මන්ඩි පුත්තලම් පැත්තට ආවොත් වගාලිදකටම දාලා වහපං ටික්කෝ..... ආරක්ශා කොරගන්න එපායෑ....ඒකයි.....😂😂😂😂😂

  • @NishaPinto-yh2tp
    @NishaPinto-yh2tp Місяць тому +1

    සුපිරි අාතල් සුපිරි බයිටි බලු දේශපාලුවෝ

  • @sanukaruwenz19
    @sanukaruwenz19 Місяць тому +6

    සමාවෙයන් මචෝ හිනා ගියා 😢😂

  • @RanjanaDeshaka
    @RanjanaDeshaka Місяць тому +1

    හිනාවෙන්නෙ නැ බන්.හිනා යනවනෙ බන්.මොකද කරන්නෙ ඉතින්😂😂😂😂

  • @Itzzz_me_niraa
    @Itzzz_me_niraa Місяць тому +4

    අශේන් ගැනත් video එකක් ඕනී 😁 විපතක්නේ වෙලා තියෙන්නෙ

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 Місяць тому +1

    සුපිරි මල්ලි දිගටම යමු.බුදු සරණයි ඔයාට

  • @Konar-n8l
    @Konar-n8l Місяць тому +5

    වගා ලිංවල..කාවයියො ඉන්නවා නෙද මචො..😂😂😂😂😂😂👉🦉🦈

  • @sajeewanaonedrive1974
    @sajeewanaonedrive1974 Місяць тому +1

    Superb ! නියමයි😂😂😂

  • @siransanjeewa5328
    @siransanjeewa5328 Місяць тому +6

    ඒක නම් වගා ලිතක් වගේ ඇති .,😅

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 Місяць тому

    දෙපාරක් ඇහුව යකූ ඒක පට්ට

  • @PrashanthiShanika
    @PrashanthiShanika Місяць тому +4

    අම්මෝ පුත්තලම ට එපෝ 🤣🤣

  • @WasanthaKumari-x7h
    @WasanthaKumari-x7h Місяць тому +2

    හිනා වෙන්න එපා විපතක්නේ වෙලා තියෙන්නේ මොනවා උනත් රත්නපුරේ බේරුනා 😂😂😂😂

  • @easygames5646
    @easygames5646 Місяць тому +5

    රටම කාලා අනුරට බැ නලා හරිනෙ ඉලල්න හියා දුන්නද ? 😀

  • @kusumrodrigo933
    @kusumrodrigo933 Місяць тому +1

    මරැ අඩෝ කොල්ලෝ ආදරෙයි

  • @nalinkumara1654
    @nalinkumara1654 Місяць тому +6

    විපතක් නේ වෙලා තියෙන්නේ..

  • @madusankakurera1218
    @madusankakurera1218 Місяць тому +1

    සුපිරි කතාවක් නියමයි 😀😀😀😁😁😁

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp Місяць тому +4

    වගා ලින්😂😂

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq Місяць тому +1

    මල්ලි ඉස්සර හට වරෙන් නියමයි