How to select CCTV for your home | Sinhala |Home Security |2021 |English Subtitles

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 102

  • @lmdldhammika2652
    @lmdldhammika2652 3 роки тому +7

    මෑත කාලයේදී මම බලපු හොඳම ටෙක් වීඩියෝ එකක්. දැනුම තිබුනට විතරක් මදි. එය තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට ඉදිරිපත් කිරීම තමයි වැදගත්. ඉතාමත් මැනවින් ක්‍රමානුකූලව පියවරෙන් පියවර පැහැදිලි කරනවා.නියම ගුරුවරයෙක් ඔබ. සුභ පැතුම් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🌹 🌹 🌹

    • @InfosecSL
      @InfosecSL  3 роки тому +1

      Thank you very much..

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 Рік тому

    ඔයාගේ ENGLISH SUB TITLE එක තමයි මට සෑහෙන වැදගත්. 👍

  • @hewagesusantha6297
    @hewagesusantha6297 4 роки тому +1

    Thanks brother මම හොයපු වැදගත් වීඩියෝ එකක් හරිම පැහැදිලියි දියුණු තාක්ෂනයක් තිබුනත් අපි වගේ අයට අලුතෙන් ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා ඔබට ජයවේවා 💘💛💚💙💙💙💗🔥🔥🔥💞💜️🧡💝💘💛💖💖💚❣️😀🙏🙏🙏🙏🙏🙏🙏

  • @SolexTec16
    @SolexTec16 7 місяців тому

    ගොඩක් වට්ටිනා පාඩමක් thank ❤

  • @voice.slanka
    @voice.slanka 4 роки тому +4

    CCTV කියලා හැම තැනකම තිබුණත් ලංකාවේ තවම හරිහැටි වැටහීමක් නෑ බොහෝ පිරිසකට. Mobile telephone company ලංකාවට ආපු මුල් අවධියේ වගේ.. ඒ නිසා රැවටීම් වලට පාරිභෝගිකයා අහු වෙනවා.
    මේ වගේ කාලීන මාතෘකා ඉතාමත් වටිනා වැඩක්
    ස්තූතියි...
    ඔබටත්, හ Lyra

  • @hewagesusantha6297
    @hewagesusantha6297 4 роки тому +4

    Brother තව පොඩි ප්‍රස්නයක් මේ කැමරාවල මිල ගනන් දාන්න පුළුවන් නම් ගොඩාක් වැදගත් මේවා සවිකරන අයට ගොඩාක් වැඩි මුදලක් ගෙවන්න වෙනවා

    • @InfosecSL
      @InfosecSL  4 роки тому

      මිල ගනන් පුලුවන් ආකාරයට ඉදිරියේ ලබා දෙන්නම්...

  • @punchipoint8457
    @punchipoint8457 3 роки тому +1

    This is a very good video with no nonsense good clear information. Also its without the annoying background music which some youtubers think make their videos good. Thank you. I wish I can give 100 stars.

  • @WickramaSenavirathna
    @WickramaSenavirathna 3 роки тому +2

    Very useful update in a shorter period, great! Thank you

  • @malindasampath1718
    @malindasampath1718 3 роки тому +2

    ගොඩාක් වැදගත් කරුණු ඇතුලත් වීඩියෝ එකක් .. බොහොම ස්තුතියි සහෝ ...

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Рік тому

    Coxial cable ekath ekka tt power cable ekath ekka ekama condute eke aran giyata awulak nadda

  • @priyanthasenarathna7529
    @priyanthasenarathna7529 2 роки тому

    Very good video. Lots of information within little time. Thanks a lot.

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 роки тому

    hoda danumak labuna godak sthuthiy 🙏

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +1

    හොද පැහැදිලි කිරිමක්

  • @fawmideenameen6207
    @fawmideenameen6207 2 роки тому

    Hi kohamatha hotha pahasuven kemara hatharak getharakata savi karaganne

  • @sitharasewwandi4312
    @sitharasewwandi4312 Рік тому

    Samanyen cctv cotages ekk කොච්චර kalayak gihin balanna puluwnda

  • @chamikawijesinghe4535
    @chamikawijesinghe4535 3 роки тому +1

    Thanx Dilshan. You are doing a grate job. 🙏🙏

  • @ausvanderer
    @ausvanderer Рік тому

    Great job Dili

  • @Nisalsalinda47
    @Nisalsalinda47 Рік тому

    cctv ekaka kochchara kalekata withara kalin record blnn puluwnd

  • @lahirusandaruwan63
    @lahirusandaruwan63 4 роки тому +3

    Good content

  • @slreviewhub6222
    @slreviewhub6222 4 роки тому +1

    Worth... good luck!!

  • @andrewb.894
    @andrewb.894 2 роки тому

    hi I got Hik-Vision cameras installed in Sri Lanka as I'm not in Sri Lanka I need to get access to my cameras and I have difficulty doing it I have downloaded the app too how do I go about this

  • @beshalperera7240
    @beshalperera7240 3 роки тому +1

    Superi explanation ekak

  • @vihangathathsarani367
    @vihangathathsarani367 3 роки тому +2

    ඇයි අයියේ කැමරාවේ ප්‍රශ්නාර්ථ ලකුණක් වැටෙන්නේ 🤔🤔🤔

  • @nyyrandika4395
    @nyyrandika4395 3 роки тому

    V 360 camera ekak dhauva DVR ekakata set karanna berida

  • @shehan2668
    @shehan2668 3 роки тому

    Aiye Ape diha tiyenne "Longse"kiyala DVR ekak.Eke power cut vela payakin vage aye power ave nati unoth CCTV Footage tika delete venava.Aye power avama mula idan record venne ganne.mokakda aiye aula?kohomada hada ganne eka?

  • @ravindumiyuranga8522
    @ravindumiyuranga8522 3 роки тому

    Earth wire akak hai kalama hari da
    erth aka nethuva current vadina aka prashanayakda

  • @sureshelectricalwathugedar226
    @sureshelectricalwathugedar226 4 роки тому +1

    නියමයි....

  • @sanjulaj6119
    @sanjulaj6119 4 роки тому +3

    Good content. ❤️

  • @upulrathne389
    @upulrathne389 3 роки тому +1

    Excellent

  • @hahaha-rt2zh
    @hahaha-rt2zh 2 роки тому

    Bro ඉයේ අපෙ ගෙදර cctv සෙට් karaa, full night විශන් එක,එකේ හැම camera එකකම පොඩි ලයිට් එකක් තියෙනවා ,එකේ එලිය පොඩ්ඩක් වැඩි එකට මොකද කරන්න පුලුවන් ,පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ,thank s

  • @honestpvn1
    @honestpvn1 2 роки тому

    Very good detailed vedio

  • @ravindumiyuranga8522
    @ravindumiyuranga8522 3 роки тому

    Dvr ake piti passen current aka vadinavane

  • @charithmaduranga6863
    @charithmaduranga6863 3 роки тому +1

    sound recording camera thiyanawa dn

  • @nimalsuranga1750
    @nimalsuranga1750 3 роки тому

    Aiye cctv video save wela kocchara kalayak tiyenawada.a video auto delete wenawada

  • @GamehubSL
    @GamehubSL 3 роки тому

    කැම් එකේ රෙකෝඩින් දුරක ඉඳලා ඇප් එකකින් බලන්න පුලුවන් නේද.ඒක කොහොමද කරන්නේ.කැම් එකට අන්තර්ජාල සම්බන්ධතාවයක් දෙන්න ඕනෙද? මොනවගේ කැමරා වලටද ඒ පහසුකම පාවිච්චි කරන්න පුලුවන්?

  • @amalpremachandra7289
    @amalpremachandra7289 4 роки тому +1

    Very good bro

  • @Chandimalsl
    @Chandimalsl 4 роки тому +1

    Super 👍👍👍

  • @voice.slanka
    @voice.slanka 4 роки тому +3

    Thank you

  • @Shan-y8e
    @Shan-y8e 4 роки тому +1

    ස්තූතියි

  • @inudiakshanaekanayaka1626
    @inudiakshanaekanayaka1626 3 роки тому

    අයියේ මගේ සීසීටීවී කැමරා පද්ධතියේ power bank එකක් හයි කරා කරන්ට් එක ගිහින් එනකොට recording වෙන එක නතර වෙනවා අයි ඕෆ් කරල ඔන් කලහම හරි යනවා එහෙම වෙන්නෙ ඇයි

  • @amispecial6583
    @amispecial6583 3 роки тому

    Cam ekata wifi router eka set karanna puluvan distance eka kochchara da??

  • @Chandimalsl
    @Chandimalsl 4 роки тому +1

    Important lesson

  • @psychiatrist123
    @psychiatrist123 2 роки тому

    Liked and subscribed

  • @kinsle4633
    @kinsle4633 4 роки тому +2

    5mp කැමරා වල සදහ්න් දුර ගැන යමක් කිය්න්න මිටර් 40,20 කිය්ලා සදහ්න් වෙන්නෙ ඇයි

    • @arhamzik
      @arhamzik 4 роки тому +3

      ඔය අහන්නේ Night Vision එක වෙන්න ඇති. Cam eke red led IR bulbs වලින් ඒ එළිය වදින දුර ප්‍රමාණය තමයි ඒ සදහන් වෙන්නේ. 20meter
      40 meter
      60 meter
      80meter

  • @ruwankumara9909
    @ruwankumara9909 3 роки тому

    Wi fi cam walata nvr ekak enawa nedaa..

  • @arhamzik
    @arhamzik 4 роки тому +3

    Coaxial එක haraha Voice Recording වෙනවා Brother. Inbuilt Mic cameras වල voice record වෙනවා and External mic ekak දැම්මත් coaxial එක haraha record වෙනවා. මම fix කරන හන්දා කියන්නේ.

    • @InfosecSL
      @InfosecSL  4 роки тому +1

      මගේ experience එක අනුව එක inbuilt camera නැති බව තමා මම හිතාගෙන හිටියෙ. දැනුවත් කරාට ස්තුතියි.

    • @arhamzik
      @arhamzik 3 роки тому

      @@InfosecSL එහෙම කියන්න එපා. ඔයා දෙයක් සමාජගත කරනවානම් ඒ ගැන හොඳට දැනගෙන vdo කරන්න.

  • @agsindukamare7402
    @agsindukamare7402 4 роки тому +1

    ape gedarata CCTV camera hai karaganna hoda kenekge tp.n.ekak denna.sthuthi

    • @InfosecSL
      @InfosecSL  4 роки тому +1

      මම කලින් මේ ආකාරයේ වැඩ කීපයක් කර ගත්තා. Contact - 0777 879 805
      web.facebook.com/reliance.call

    • @agsindukamare7402
      @agsindukamare7402 4 роки тому

      @@InfosecSL thank you

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 4 роки тому +1

    Thanks 👍

  • @mindysuzan8563
    @mindysuzan8563 3 роки тому

    ප්‍රධාන කැමරා වර්ග ගැන වීඩියෝ එකක් කරන්න බැරිද?

    • @InfosecSL
      @InfosecSL  3 роки тому +1

      mama karanna balannam.. camera hoya ganna thama amaru.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 роки тому

    Great

  • @championautomart8037
    @championautomart8037 3 роки тому +2

    👍 👍

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 роки тому

    Thanks

  • @nuwanlokugamage6373
    @nuwanlokugamage6373 4 роки тому

    CCTV memory koitharam kal thiyanawada?delete kalath company eke ayata memory balanna puluwanda?

    • @arhamzik
      @arhamzik 4 роки тому +1

      ඔය දාන hard drive capacity එක අනුව තමයි recoding කාලේ වෙනස් වෙන්නේ.

    • @nuwanlokugamage6373
      @nuwanlokugamage6373 4 роки тому +1

      @@arhamzik Bohoma sthuthi.Godak hodai channel eka.Sarthaka wenna kiyala prarthana karanawa.

    • @arhamzik
      @arhamzik 4 роки тому

      Meka mage channel එකක් නෙමේ brother.

    • @arhamzik
      @arhamzik 4 роки тому

      @Nuwan Lokugamage

    • @nuwanlokugamage6373
      @nuwanlokugamage6373 4 роки тому +2

      @@arhamzik Heuwe baluwe nathuwa reply eka dammane.sorry.

  • @wathsaladalpadadu4037
    @wathsaladalpadadu4037 4 роки тому +1

    Malli oya cam fixed karala denawada. Ehemanam apita phone number ekak denna puluwanda.

    • @InfosecSL
      @InfosecSL  4 роки тому

      මම කලින් මේ ආකාරයේ වැඩ කීපයක් කර ගත්තා. Contact - 0777 879 805
      web.facebook.com/reliance.call

  • @Shan-y8e
    @Shan-y8e 4 роки тому +1

    PTZ camera 4ක් කොහොමද program කරන්නේ DVR එකකට.

    • @InfosecSL
      @InfosecSL  4 роки тому

      CCTV Program කරන එක model එකෙන් model එකට වෙනස් වෙනවා. හැබැයි මේ කැමරා වර්ගය remote control කරන්න පුලුවන්. ඒ කියන්නෙ Computer එකේ browser එකෙන් හරි, CCTV system එකෙන් ලබා දෙන Software එකෙන් කරන්න පුලුවන්

  • @amaraperera5245
    @amaraperera5245 3 роки тому

    ape gedarata cctv set karala denna barida

  • @amar-lj1qb
    @amar-lj1qb Рік тому

    මට ගන්න ඕනේ සුම් කැමර්. ගන්න. කොහොමද

  • @nisalsupun346
    @nisalsupun346 2 роки тому

    Ela

  • @dilshanwikramasinghe9785
    @dilshanwikramasinghe9785 4 роки тому +1

    Sub aran dennam aiiye digatama vedio ඕනි.

  • @dulanaravinda4124
    @dulanaravinda4124 3 роки тому

    මම ඔන් ලයින් ඕඩර් කර ගන්න යන්නේ මට තේරෙන්නේ නැ අයියේ එ්කයි ඔයා මට උදව් කරනවද

  • @virtualvideo1824
    @virtualvideo1824 3 роки тому

    ❤️

  • @mdchandana2233
    @mdchandana2233 3 роки тому

    විඩියෝ වෙනවා රෙකෝඩ් වෙන් නෑ

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 3 роки тому

    Contact number දාන්න කරුණාකරලා

  • @DilrukLasantha
    @DilrukLasantha 4 роки тому +1

    මේක නම් ගොඩක් හොදයි..මම හොය හොය හිටපු මාතෘකාවක්..

  • @YashHere42
    @YashHere42 4 роки тому

    Mama oyawa sub karaa...mawa sub karanna

  • @damindaranawaka1939
    @damindaranawaka1939 3 роки тому

    Watsapp nambar එකක් දාන්න

  • @madhushamalshan1821
    @madhushamalshan1821 8 місяців тому

    👍❤️

  • @amar-lj1qb
    @amar-lj1qb Рік тому

    මට ගන්න ඕනේ සුම් කැමර්. ගන්න. කොහොමද