Sansaragatha adaraya| Short story |

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025
  • #navel #sinhalaketikatha #story
    writer : Thakshila Siriwaradana

КОМЕНТАРІ • 35

  • @kaveeshanethmini2594
    @kaveeshanethmini2594 2 роки тому +13

    ආදරය නිසා දුක් වෙන සිත් සියල්ලටම සැනසීම ලැබේවා 🤗🤗🤗

  • @sanjeewani1356
    @sanjeewani1356 2 роки тому +4

    අම්බෝ...හුස්ම හිරවුනා වගේ..අැත්තමයි ලස්සනයි කතාව...ගොඩාරියක්..අාසාවෙන් කියවනවා හැමදාමත්

  • @rajprasad2840
    @rajprasad2840 Рік тому +7

    ගොඩාක් දුකයි අවංක ආදරේ දැනෙන්නේ අවංක ආදරේ කරන අයට විතරයි බුදු සරණයි

  • @swethamilindi1395
    @swethamilindi1395 2 роки тому +3

    ඒ කොල්ලා මහ පව්කාරයෙක් ඒ වගේ අවංක ආදරයක් ලබන්න පින නැති උනා 💔 පව් ඒ අසරණ කෙල්ල හැමදාම එයාට සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 🥺❤️

  • @Sdimuthu621
    @Sdimuthu621 2 роки тому +3

    Awanka adare ehemai kochchara hitha thalunath e maththema innawa ape heena ape sathuta gana chuttakwath nohitha eyalage sathuta samaraddith api hadawathinma yahapatha pathanawa oyata lassana hetak labenna kiyala man parthana karanawa sathutin inna ❤️

  • @arunakumara5984
    @arunakumara5984 2 роки тому +7

    අපි හිතන් හිටියේ මේම කෙල්ලෝ ඉන්නේ මූවි වල විතරයි කියලා. නමුත් එහෙම ආදරෙ කරන අයත් ඉන්නවා. ඒ වගේම ඔය විදියට කැපකිරීම් කරන කොල්ලොත් ඉන්නව. ඒ අයට කවදාවත් වරදින්න එපා. ජීවිතේ තමන් ආදරෙ කරනවට වඩා ආදරෙ කරන කෙනෙක් ලැබෙන්න ඕනී ❤️

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 2 роки тому +4

    A nangitat lassna adarayak labenna kiyala hadawatinama prarthana karanwa..💖🌹🌹

  • @RameeshaDilmi-dw3uw
    @RameeshaDilmi-dw3uw Рік тому

    Adare niyama arutha Tama laba ganimai nowa anit kenage satuta diha balana eka. ❤

  • @s.dchamodikasewwandivijeew2780
    @s.dchamodikasewwandivijeew2780 2 роки тому +3

    Ane akkiyo lassani kathwa hebai dukakuth thinv...E oya kiypu akkat hitha senasena සුවයක් denawa

  • @shanikamaduwanthi6276
    @shanikamaduwanthi6276 Рік тому

    තක්ෂිලා අක්කෙ මේ කතාවෙ මැදට එනකන් තියෙන කොටස මගේ කතාවට ගොඩාක් සමානයි. හැබැයි fb එකෙන් නෙවෙයි. ඒක ඇත්ත. ආදරය කියන්නෙ ම පරිත්‍යාගයක්, අවංක ව ආදරය කරනවනම් කවදාවත් ඒ කෙනා ගැන වයිරයක් ඇති වෙන්නෙ නෑ. සතුට ම ප්‍රාර්ථනා කරනවා. රූපයට වඩා වටින්නේ ගතිගුණ. ඉදිරියේදි ඉරණම අනුව මොන දෙයක් වෙයිද දන්නේ නෑ. කාලය හොද විසදුමක් දෙයි කියලා හිතනවා. අක්කගෙ මිතුරියට කියන්න යශෝධරා මහ රහත් තෙරණියගේ ගුණ ආදර්ශයට ගන්න කියලා. 😊🙏🌼 කාලය හැම දේම හොද විදියට විසදාවි.❤️💫 තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @jayaminilakshika1871
    @jayaminilakshika1871 2 роки тому +3

    Lassan kathawak❤

  • @nishanthadinesh4304
    @nishanthadinesh4304 2 роки тому

    Mata කතාවෙ නම මතක නෑ කොටස් 2යි බැලුවේ, කම්පස් එක ඇතුලෙ යන කතාවක්, ඒක ඉවරද අනේ ලස්සනයි

  • @imashaudayangani5312
    @imashaudayangani5312 Рік тому +2

    මේ ලොකේ හැම කෙනෙකුටම තමන් ආදරය කරන කෙනාව ලැබෙන්න ඔනේ 💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞

  • @mpdilshan9916
    @mpdilshan9916 Рік тому

    හරියට මේක මගේ ජීවිත කතාව වගේ 😊

  • @krishanikalpana189
    @krishanikalpana189 Рік тому

    It’s really interesting ❤❤❤

  • @samankumara9577
    @samankumara9577 Рік тому

    Adarya nisa duk vidina jivitanam bohoya namut eyata apiwa ne nethinam adara galak karagen satutin jiwat wenna duka uruma nowewa hema adarekatam❤satutama pamanak❤lebewa❤❤

  • @piumikajayasinghe8541
    @piumikajayasinghe8541 Рік тому

    Adaren pirunu sith suwapath wewa!!!

  • @nethumalisha7604
    @nethumalisha7604 Рік тому +3

    මගෙ කතාවත් ටිකක් එ වගෙ .. මන් දන්නව එ අදරෙ මට ලැබැන්නැ කිලා... තාමත් කතා කරනව .. එත් අඩුම ගානෙ මා එක්ක් කතා කරන එකත් හිතට සැන සිමක් 🥺🥺🥺

    • @nethminisewwandi2014
      @nethminisewwandi2014 Рік тому

      අනේ🥺🥺ඔයාගේ ආදරේ ඉක්මන්ටම ඔයාට ලැබෙන්න ඕන😊

  • @darshanisrimali6231
    @darshanisrimali6231 2 роки тому +5

    Mema kellekt me bawe pathana adre nolabunath nawth ipadena bawyk hri e dnena adre labenn ona❤️❤️❤️❤️❤️❤️❤️❤️ me kathaw hri lassani as wlt kadulak awa e thrm danuna❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanjalimadushika4878
    @dilanjalimadushika4878 2 роки тому +2

    Theruwan saranai ❤️

  • @kaushalyajeewanthi8056
    @kaushalyajeewanthi8056 2 роки тому +2

    Budu saranai ❤️

  • @niroshaniniroshani3711
    @niroshaniniroshani3711 2 роки тому +1

    A hitata sanasimak labaw🥰

  • @පිස්සුපුසෝ
    @පිස්සුපුසෝ 2 роки тому +1

    Budu saranai

  • @Shasha-dp
    @Shasha-dp 2 роки тому +3

    mul tikanam magema kathawa, hbai kawadaka hri labei kiyla hitha hdn innwa mn

  • @rbnawagamuwa6772
    @rbnawagamuwa6772 Рік тому

    mata godak dukai e kellata hoda kenek labenna one

  • @RushiniNethra-ms3du
    @RushiniNethra-ms3du 6 місяців тому

    😢😢❤❤

  • @ruwankgc1262
    @ruwankgc1262 2 роки тому +1

    👍👍👍👍👍👍👍👍

  • @jsisters2003
    @jsisters2003 2 роки тому +1

    දෙයියනේ මම වගේ. 🥺💔

  • @Dulshan_Sameera
    @Dulshan_Sameera Рік тому

    ♥️

  • @Imashapiumi
    @Imashapiumi 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️😘😘❤️❤️❤️❤️❤️

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 роки тому +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e Рік тому

    Ana akata nam duka hituna😢

  • @nawodyaharshani259
    @nawodyaharshani259 2 роки тому +1

    Paukarayata atta adare terenna . Ekai atta

  • @PereraDilrukshi
    @PereraDilrukshi Рік тому

    Eyatshamadamasatutawitarakmalabennaona