ඔබ අහපු ප්‍රශ්නවලට මෙන්න උත්තර............

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ •

  • @kanchananthony9780
    @kanchananthony9780 2 роки тому +1

    බොහොම ස්තුතියි 🙏🙏

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 3 роки тому +1

    ස්තුතියි !.

  • @Skyline1986.
    @Skyline1986. 3 роки тому +2

    බොහොම වැදගත් මේ Q & A එක, බොහොම ස්තූතියි ඔබට..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      දිරිමත් කිරීම පිළිබඳව ස්තුතියි.

  • @Sachithsd
    @Sachithsd 3 роки тому +3

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
    🙏🙏🙏

  • @NandanaBandara-z2x
    @NandanaBandara-z2x 3 дні тому

    මුල් අයිති කරැගේ හැදුනුමි පත නැ එක මගේ නමට ගන්න පුලුවන් ද

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 3 роки тому +1

    ගොඩක් වටිනවා.

  • @nirosanigaganayaka5051
    @nirosanigaganayaka5051 2 роки тому +1

    Very good

  • @nildiya3129
    @nildiya3129 3 роки тому +1

    ජයවේවා 🌹🌹🌹👈👈👈

  • @nildiya3129
    @nildiya3129 3 роки тому +1

    වැදගත් 🌹🌹🌹👈

  • @harsharuwan2293
    @harsharuwan2293 2 роки тому +1

    👍💓

  • @chinthakalahiru86
    @chinthakalahiru86 Рік тому

    වාහනේ මගේ නමට පවරා ගන්න අයිතිකරුගේ ඡායා රූප දෙකකුත් ඕනද?

  • @chankatyper8668
    @chankatyper8668 3 роки тому +1

    ආදායම් බලපත්‍රය නැතිවෙලා mage namata nemey thiyenne පොත thiyanawa hadaganne kohomada

  • @sumithheminda6066
    @sumithheminda6066 Рік тому

    Wahane aithi karu miya paralawa gihinam ලීසිං eken dipu koleth nathinam wahanayak pawara ganna barida mata mekata utharayak denawada

  • @mohammedniyas8298
    @mohammedniyas8298 2 роки тому +1

    Sir mama wenagenek namata leasing daapu van ekak aragana leasing gewagana yanawa .froctar genek alla atorniyak assang karala tiyenne mt 6 assang Keralath tiyanawa leasing dala tiyenne central
    finance eke. finance iwaraunama Mata wahane potha ganne kohomada getaluwak weida? please
    pehdili karanna sir...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      මෙම ගිවිසුම ඔබේ මූල්‍ය සමාගම දැණුවත් කර ඔවුන්ගේ එකඟකාව මත සිදුකර ඇත්නම් ගැටලුවක් වන්නේ නැහැ. කලින් පරම අයිතිකාර සමාගම දැණුවත් කර නොමැති නම් ලියකියවිලි ලබා ගැනීම සඳහා ලියාපදිංචි අයිතිකරුගේ මැදිහත් වීම අවශ්‍ය වනු ඇති.

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 3 роки тому +1

    Godak වැදගත් ❤️🔥🔥

  • @nandanagunawardana5558
    @nandanagunawardana5558 2 роки тому +1

    MAT DEN GANN PULUWAND WAHANYAK PEWARIMEDI WAHANYE AYITHI KARUGE හැඳුනුම්පත AWSAD

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      සාමාන්‍ය පැවරුම් සඳහා ලියාපදිංචි හිමිකරුගේ ජා.හැ.ප පිටපත අවශ්‍ය වන්නේ නැහැ.

  • @danushkadilshn5119
    @danushkadilshn5119 2 роки тому +2

    මං වාහනයක් ගත්ත එකෙ අයිතිකාරු මැරිලා . මං කොහොමද මගෙ නමට හරව ගන්නෙ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      මෙම වාහනයේ ලියාපදිංචි හිමිකම ඇති මියගිය හිමිකරුගේ පාර්ශ්වයෙන් නීතිමය කටයුතු කිහිපයක් ඉටුකර ගත යුතුව තිබෙනවා.
      මුලින්ම වාහනය එම පවුලේ අයෙකුගේ නමට පවරාගත යුතුයි. ඒ සඳහා එම පවුලේ අය වාහනයට හිමිකම් යන්නේ කාටදැයි තහවුරු කරමින් දිවුරුම් ප්‍රකාශයක් සූදානම් කර ගැනීම අවශ්‍යයි.
      පවුලේ සාමාජිකයින් පිළිබඳව ග්‍රාම නිළධාරි වාර්තාවකින්ද තහවුරු කිරීමට සිදුවනු ඇති.
      මෙම වාහනය වෙනත් පාර්ශ්වයකට බූදල් නොවන බවට තහවුරු කළ යුතුයි. වාහනයේ වටිනාකම ලක්ෂ 40 ඉක්මවන්නේ නම් බූදල් නඩුවක් පවරා අයිතිය උසාවිය මගින් තීන්දු කරණු ඇති. මෙම පියවර මගින් නීත්‍යානුකූල පැවරීමක් කළ පසු ඔබේ නමට පවරා ගැනීම සාමාන්‍ය පරිදි සිදු කළ හැකියි.
      මේ පිළිබඳ පැහැදිලි විස්තර සහිත වීඩියෝවක් පුංචි කාර් නිවස you tube නාලිකාවේ පළකර තිබෙනවා. එය නරඹා වැඩි අවබෝධයක් ගන්න.

    • @danushkadilshn5119
      @danushkadilshn5119 2 роки тому

      Transfer pepar අත්සන් කරල තියෙන නිස RMV එකට බාර දුන්නොත් වැඩේ කරල දෙයිද

  • @kanishkahemachandra9175
    @kanishkahemachandra9175 Рік тому +1

    Sir
    Wahane potha miyo kala eth athulath thorathuru walata haniyak wela mage nama ta harawaganimedi gataluwak weida?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому +1

      ලියාපදිංචි සහතිකයේ මුද්‍රිත තොරතුරු පැහැදිලිව තිබෙනවා නම් පැවරුමට යොමු කිරීමේ දී ගැටලුවක් මතුවන්නේ නැහැ.

  • @tharakadilshan8017
    @tharakadilshan8017 2 роки тому

    Potha harola dennam kiyala aran gihin horen e genichcha kena harogaththoth moko karanne

  • @shortstoryfillm3313
    @shortstoryfillm3313 3 роки тому

    Wahanayaka 2 potha original pothak vidihata hadanna puluwanda . Wena kenekuta pewaranna puluwanda

  • @chandanamohotti6181
    @chandanamohotti6181 Рік тому +1

    මම ලිවිමට ඉඩමදිණමි මොකද. කරන්නේ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      නව MTA 6 සහ 8 පෝරම භාවිත කරන්න. එම නව පෝරමවල ප්‍රමාණවත් ඉඩකඩ තිබෙනවා.

  • @pradeepasandakelum9005
    @pradeepasandakelum9005 2 роки тому

    වාහනයේ ලිපි ලේඛන පැවරුම සදහා බාර දුන් පසු ආදායම් සහතිකය ලබා ගන්නේ කොහොමද

  • @Chamalk
    @Chamalk 3 роки тому +1

    👌🏻👌🏻👌🏻💞💞💞

  • @niroshanakarunasekara9315
    @niroshanakarunasekara9315 Рік тому

    පොතේ වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට වාහනයක් විකුණනවා නම් කලයුතු ආකාරය පැහැදිලි කර දෙන්න.

  • @acreation6565
    @acreation6565 2 роки тому

    ලිසිං දාලා vehicle ekk parama අයිතිය තියෙන්නේ seller නෙවේ finance company eke ned??? එතකොට කොහොමද නිදහස් කිරිමේ ලිපිය ගන්නේ????

  • @nipunahasanka
    @nipunahasanka 3 роки тому +1

    PVT LTD සමාගම නමට ඇති මෝටර් වාහනයක් (පරම අයිතිය හෝ උගසක් නොවන) ස්වාධින පුද්ගලයෙක්ගේ නමට එක්දින සේවය යටතේ පැවරිය හදිද? එසේ නම් අවශ්‍ය ලිපි ලේඛන මොනවාද? transfer paper set එකේ තියෙන උපදෙස් අනුව පුදගලයෙක් සතු වාහනයක් එක්දින සේවයේ හැරවීම පිළිබඳව පහදිලි වුවත් පුද්ගලික සමාගමක් සතු එකක් එක්දින සේවයේ හැරවීම පිළිබඳව පැහැදිලි නැහැ. උපදෙසක් දෙන්න.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      1.සමාගමේ Form 48 හෝ form 20 ලේඛණ පටපතක්.
      2. සමාගමක් ලෙස ලියාපදිංචි කළ සහතිකයේ පිටපතක්.
      3. පැවරුම් ලේඛණවල සමාගමේ තෙරපුම් මුද්‍රාව තබා අත්සන් කර තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බව සඳහන් කර වෙනම ලිපියක් ලබාගත යුතු වෙනවා.
      4. මෙම පැවරුමට විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක්.

  • @cheruka9479
    @cheruka9479 3 роки тому +1

    👍👍👍👍

  • @wasantiwasantti1147
    @wasantiwasantti1147 3 роки тому +1

    Mata mage වාහනේ wena වාහන මාරු කරලා ganna පුළුවන්ද ලීසිං ekak තියෙනවා

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      විකුණා දීම සඳහා භාර ගැනීමට පුළුවන්. අලෙවි වන අවස්ථාවේ මූල්‍ය පහසුකම නිරවුල් කර නව ගැණුම්කරුට ලබා දිය හැකියි.

  • @sasankamanojsirigampala549
    @sasankamanojsirigampala549 3 роки тому +1

    VIC sticker එක අත්‍යාවශ්‍යමද. ඒක නැති වාහනයක් මිලදී ගැනීම ප්‍රශ්නයක් වෙයිද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому +1

      වාහනයක් මිල දී ගැනීමට එය බාධාවක් කරගන්න එපා. එහෙත් එය ලබාගත යුතුයි. නව අංක තහඩු ලබා ගැනීමට යාමේදී මෙම ස්ටිකරය අවශ්‍ය වෙනවා.

  • @lahiruidunil8771
    @lahiruidunil8771 2 роки тому +1

    Ekdina pawarumedi vikunumkaruge I’d copy eka sahathika karanna onada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому +1

      අවශ්‍ය වන්නේ මෙම පැවරුමට විකිණුම්කරුගේ විරෝධයක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයකි.

  • @matheeshamadawa5441
    @matheeshamadawa5441 3 роки тому +1

    Indian alto tiyanawada 2014/2015 registered ewa

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      තිබෙනවා. මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @CommentFirst-ue8bj
    @CommentFirst-ue8bj 3 роки тому +1

    සර් , micro panda brand new car එකක් දැන් කියක් වෙනවද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      Micro Panda මෝටර් රථ Brand new දැනට වෙළඳපලේ නැත.

  • @gaminibarbara6017
    @gaminibarbara6017 2 роки тому +1

    Mta 6 එකේ පවරන්නාගෙ අත්සන වැරදිලා තිබූනොත් මොකද වෙන්නේ.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      පැවරුම ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබෙනවා. සමහර අවස්ථාවල ලියාපදිංචි හිමිකරු මෙම පැවරුමට විරුද්ධත්වයක් නොදක්වන බව දන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නිවේදන එවා තිබුණොත් සහ අත්සන සුලු වෙනසක් පමණක් පෙන්වයි නම් පැවරුම සිදුවිය හැකියි. එහෙත් අත්සන තබා ඇත්තේ ලියාපදිංචි හිමිකරු විසින් විය යුතුයි.

  • @kavinduharshitha957
    @kavinduharshitha957 2 роки тому +2

    MTA 6 form එකේ අැපේට ගෙදර අයට අත්සන් කරන්න පුලුවන්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      පුළුවන්.

    • @kavinduharshitha957
      @kavinduharshitha957 2 роки тому +1

      එ් කට්ටියගේ විස්තර සිංහලෙන්ද දාන්නේ ඉංග්‍රීසියෙන්ද

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 роки тому

    Godak watena wada satahanak

  • @sachinkarunarathna9564
    @sachinkarunarathna9564 3 роки тому +2

    පුන්චි කාර් නිවසට අවොත් අවෂ්ය කරන ලිය කියවිලි හදා ගන්න පුලුවන්ද කියක් යනවද

  • @sltech837
    @sltech837 2 роки тому

    කලින් අයිති කෙනාගෙ id copy na . Finance eke letter ek tynwa. Mta6 ek tynwa මේ ටික ඇතිද

  • @WonderDiscoverLK9635
    @WonderDiscoverLK9635 2 роки тому

    ඹපන් පෙර්පර් තියෙන වාහනයක නබිබර් ⁣ප්ලෙටි එක ඉල්ලුමි කරොත් එක යන්නේ පොතෙේ දැනට නම තියෙන කෙනාටද ??

  • @sithumsamindaka5670
    @sithumsamindaka5670 3 роки тому +2

    පොත ට්‍රාන්සර් වෙලා ආවම තිබ්බ නම වැරදියි.ෆිනෑන්ස් එකට කිව්වම කරෙක්ෂන් කරල දුන්න.වැරදි නම rmv එකෙන් කපල හරි නම ඊට උඩින් පෑනෙන් ලියල කොමසාරිස් අත්සන් කරලා.එහෙම උනාම ප්‍රශ්නයක්ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      එම ක්‍රමය නිවැරැදියි. ගැටලුවක් නැහැ.

  • @ruwankumara1233
    @ruwankumara1233 3 роки тому +1

    Oyala gawa dimo lokka vahana tiyenawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      දැනට නැහැ. විමසුම පිළිබඳව ස්තුතියි.

  • @nirmalaadhikari8703
    @nirmalaadhikari8703 3 роки тому +2

    දැන් toyota pirmiyo කියක් විතර වෙනවද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

    • @nirmalaadhikari8703
      @nirmalaadhikari8703 3 роки тому

      prmiyo නැ

  • @chameerasenarathna7951
    @chameerasenarathna7951 2 роки тому +1

    පරම අයිතිය තියෙන්නෙ යුනියන් අැසුරන්ස් ඒකේ පොත හරව ගන්නේ කොහොමඩ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      ලියාපදිංචි සහතිකයත්,
      පරම අයිතිය ඉවත් කළ බවට මූල්‍ය සමාගමෙන් දෙන ලිපියත්,
      ඔබේ ජා.හැ.ප. පිටපතත් රැගෙන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන්න. පරම අයිතිය ඉවත් කරගත හැකියි.
      එසේ නොමැති නම් ඔබ වාහනය වෙනත් පාර්ශ්වයකට පවරන අවස්ථාවක නව අයතිකරුට ලැබෙන ලියාපදිංචි සහතිකයෙන් පරම අයිතිය ඉවත්වෙනවා.
      කෙසේ වුවද පරම අයිතිය අවසන් කළ බවට වන මූල්‍ය සමාගමේ ලිපිය අනිවාර්ය ලේඛණයකි.

    • @rangalakshitha6171
      @rangalakshitha6171 2 роки тому

      ෆිනෑන්ස් ඉවර කළ පසු පරම අයිතිය ඉවත් කිරීම අනිවාර්ය ද ?

  • @kavinduharshitha957
    @kavinduharshitha957 2 роки тому +2

    සර් MTA 6 form එකේ අැපේට අත්සන් කරන්න කවුරැ හරි ඕනිනේ එ් කට්ටියගේ නම , ලිපිනය සිංහලෙන් දාන්න පුලුවන්ද

  • @asankamadhushan2160
    @asankamadhushan2160 3 роки тому +1

    Mage bike eka gaththu kena thawama eyage namata trnfer karagena nehe. Ethakota mama mokada karanna ona. Mage laga thiyena forms rmv post karanna onada..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      ඔබ ගැණුම්කරුගේ තොරතුරු සහ අත්සන සහිතව පුරවා ලබාගෙන ඇති MTA 6 පෝරමය හැකි ඉක්මණින් ලියාපදිංචි තැපෑලෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යවන්න. එවිට ඔබ වාහනය ඔබේ සන්තකයෙන් ඉවත්කර ඇති බව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙනවා. මෙම වාහනය සම්බන්ධයෙන් ඔබේ අයිතියෙන් පසුව ඇතිවිය හැකි නීතිමය ගැයලුවල දී එයින් ඔබේ ආරක්ෂාව තහවුරු කරගත හැකයි.

    • @asankamadhushan2160
      @asankamadhushan2160 3 роки тому

      Thnks very much , MTA 6 form eka post karanna ona address eka mokadda.... plz send me

  • @lakshanperera6924
    @lakshanperera6924 3 роки тому +1

    Leasing එකක් කරලා තමයි ගත්තේ පොතෙ මගෙ නමෙ අකුරු 2 ක් මරු කරලා type කරල. වාහනය නැවත විකුණනකොට ගැටලුවක් වෙයිද ? මොකක්ද කරන්න ඔනෙ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      නැවත විකිණීමේදීත් ඒ ආකාරයෙන්ම පැවරුම් ලේඛණවල නම සටහන් කිරීමෙන් ගැටලුව නිරාකරණය කරගත හැකියි. අවශ්‍ය යැයි හැඟේ නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින්ම මෙම සංශෝධනය කරගත හැකියි. ඒ සඳහා ලියාපදිංචි සහතිකය, ජා.හැ.ප. පිටපත, ජා.හැ.පතේ නමින් සහ ලියාපදිංචි සහතිකයේ නමින් සිටින්නේ එක් අයෙකු බව සහතික කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා. නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන්න. ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය යටතේ මෙම වෙනස කරගත හැකියි.

    • @lakshanperera6924
      @lakshanperera6924 3 роки тому +1

      @@punchicarniwasa6291 Thank you so much for explanation...👍👍

  • @sarathkumara4824
    @sarathkumara4824 2 роки тому +1

    පොතේ නම වැරැදියට තියෙන්නෙ I.D එකේ විදිහට නොවේ.නිවරදි කරගන්නෙ කොහොමද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      ඔබේ නිවැරැදි නාමය සඳහන් කර දිවුරුම් ප්‍රකාශයක් සූදානම් කරගන්න. එම දිවුරුම් ප්‍රකාශයත්, ලියාපදිංචි සහතිකය සහ පිටපතක්, ආදායම් බලපත්‍රය සහ පිටපතක් රැගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට යන්න. පරම අයිතිය සඳහන් නම් මෙම වෙනස සඳහා එම සමාගමේ විරෝධතාවක් නොමැති බවට ලිපියක් ද අවශ්‍යයි. පරම අයිතිය ලියාපදිංචි සහතිකයේ සඳහන්ව තිබුණත් මූල්‍ය පහසුකම අවසන් කර ඇත්නම් ඒ වෙනුවෙන් මූල්‍ය ආයතනය ලබා දුන් ලිපිය (Deletion letter) ද ඉදිරිපත් කරන්න. ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කිරීමේ ක්‍රමය යටතේ එය පහසුවෙන් කරගත හැකියි.

    • @sarathkumara4824
      @sarathkumara4824 2 роки тому +1

      @@punchicarniwasa6291 ලිපිනය තමයි වැරැදියට සදහන් වෙලා තියෙන්නෙ ඒක නිවරදි කරගන්නෙ කොහොමද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      @@sarathkumara4824 ඔබගේ නිවැරැදි ලිපිනය සහතික කරන ග්‍රාම නිළධාරි වාර්තාවක් ලබාගන්න. එය ප්‍රාදේශීය ලේකම් අත්සන් කර ඉදිරිපත් කරන්න. එවිට ලියාපදිංචි සහතිකයේ ලිපිනය සංශෝධනය කරගන්න පුළුවන්.

    • @sarathkumara4824
      @sarathkumara4824 2 роки тому +1

      @@punchicarniwasa6291 ගොඩක් ස්තුතියි 🙏 පුංචි 🚘🏠️

  • @kavinduharshitha957
    @kavinduharshitha957 2 роки тому +2

    සර් M T A 6 form එකේ Name එක ලියන්න ඉඩ මදි වුනොත් මොකද කරන්නේ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      අකුරු කිහිපයක් නම් කොටු අවසන්වන තැන ඇති සුදු හිස් තීරුවේ ලියන්න. තවත් දීර්ඝ නමක් නම් ලිපිනය සඳහා ඇති කොටු ද භාවිත කරන්න.

    • @kavinduharshitha957
      @kavinduharshitha957 2 роки тому +1

      සර් MTA 6 form එක පුරවන කොට වචනයක් ලියලා කොටුවක් අැතෑරලද අනිත් වචනෙ ලියන්නේ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      @@kavinduharshitha957 ඔව්.

  • @bimsara7766
    @bimsara7766 3 роки тому +1

    පොතෙන් කඩලා අපි ළඟ තිබෙන කොළ දෙක තැපැල් කරන්න ඕනි ලිපිනය මොකක්ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      යැවිය යුත්තේ MTA-6 පිටපතක් පමණි.
      මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,
      අැල්විටිගල මාවත,
      කොළඹ 5.

    • @bimsara7766
      @bimsara7766 3 роки тому +1

      @@punchicarniwasa6291 api kada ganan kola dekama yawanna oni nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      @@bimsara7766 වාහනයේ විකිණුම්කරු MTA 6 එක් පිටපතක් ළඟ තබාගන්න. එකක් දෙපාර්තමේන්තුවට යවන්න. ගැණුම්කරුත් එකක් ළඟ තබාගෙන එකක් පැවරුමට යොමු කළ යුතුයි.

    • @bimsara7766
      @bimsara7766 3 роки тому +1

      @@punchicarniwasa6291 Thank You!

  • @pasinduishan2249
    @pasinduishan2249 Місяць тому +1

    වහනේ කලිම් අය්තිය තිබෙන කෙනා විදේශ ගත වෙලා පොත අපේ නමට හදාගන්න ට්‍ර්න්සපෙපර් සයින් කර ඇත එත් ඔහුගේ අය්ඩි කොපියක් නොමැත කුමක්ද කල යුත්තේ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Місяць тому

      @@pasinduishan2249 සාමාන්‍ය පැවරුමට යොමු කිරීම සඳහා වාහනයෙන් ලියාපදිංචි හිමිකරුගේ ජා.හැ.ප. පිටපතක් අවශ්‍ය වන්නේ නැහැ.

  • @IsuruSMahakumbura
    @IsuruSMahakumbura 5 місяців тому +1

    තිබ්බේ එක පිටපතයි..එකත් පුරවද්දී තනි ඉරකින් නම,ලිපිනය මාරුවෙලා කපලා යටින් ලියන්න උනා..ඒක ප්‍රශ්නයක් ද..?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 місяців тому

      ප්‍රතික්ෂේප විය හැකියි.

  • @wasalakavindu7471
    @wasalakavindu7471 3 роки тому +1

    Micro geely car nedda ganna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому

      එවැනි වාහනයක් අප වාහන අංගනයට විකිණීමට භාර ගත් සැනින් ඒ පිළිබඳ විස්තර අපේ වෙබ් අඩවියේ පළ කරනවා. www.punchicar.com

  • @mudithaalahakoon8460
    @mudithaalahakoon8460 3 роки тому +1

    Sir ,2013 micro panda car ekak ona,,telephone number ekak denna puluwanda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 роки тому +1

      0112413866,
      0112413867,
      0112413868 අමතන්න. ස්තුතියි.

  • @tharushanavodya6165
    @tharushanavodya6165 2 роки тому

    නම්බර් ප්ලේට් එක වෙනුවට චැසිස් නම්බර් එකයි, එන්ජින් නම්බර් එකයි දාන එක ගැන දන්න කවුරු හරි රිප්ලයි එකක් දීගෙන යන්නකො❤ ඒම දාන්න පුලුවන්නං දාන්නෙ කෝමද

  • @erangaperera1990
    @erangaperera1990 2 роки тому +1

    පොතේ වර්තමාන අයිතිකරු කියන තැන ලිපිනයයි
    එයාගෙ ID එකේ ලිපිනයයි වෙනස්.
    පොත හරවනකොට ඒක ගැටළුවක්ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පැවරුමකට යොමු කිරීමේදී ලියාපදිංචි හිමිකරුගේ ජා.හැ.ප.පිටපත ඉදිරිපත් කිරීම අනවශ්‍යයි.

  • @niroshanakarunasekara9315
    @niroshanakarunasekara9315 2 роки тому +1

    වාහනේ පොතේ හැඳුනුම්පත් අංකය නැහැ .ගැටලුවක් නැතිද ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому +1

      ලියාපදිංචි සහතිකයේ ලියාපදිංචි හිමිකරුගේ ජා.හැ.ප.අංකය සඳහන් වන්නේ ඔහු පළමු අයිතිකරු නම් පමණයි. පැවරුමකින් පසුව ලැබෙන ලියාපදිංචි සහතිකවල ලියාපදිංචි හිමිකරුගේ ජා.හැ.ප. අංකය සඳහන් වන්නේ නැහැ.

    • @niroshanakarunasekara9315
      @niroshanakarunasekara9315 2 роки тому

      ගොඩක් ස්තූතියි.