ඉතුරුවෙන බත් වලින් විනාඩ් 10න් සුදුළූනු මුරුක්කු හදමු/murukku recipe in sinhala

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 155

  • @rasarahasa1003
    @rasarahasa1003  3 роки тому +8

    ❤️ඉතුරු බත් වලින් පුස්නාම්බු 👇
    ua-cam.com/video/ag24toE7qJQ/v-deo.html
    ❤️ඉතුරු බත් වලින් කටට සැරට වඩේ👇
    ua-cam.com/video/Ud29hyLURj0/v-deo.html
    ඉතුරුබත් වලින් වඩේ👇
    ua-cam.com/video/Ud29hyLURj0/v-deo.html
    💓බත් වලින් කිරියා/කිරි දොදොල්👇
    ua-cam.com/video/Q1-AeW87UQ4/v-deo.html
    💓ඉතුරු බත් වලින් හදන වෙනස්ම කෑම වර්ග 04ක්👇
    ua-cam.com/video/A82l9WtoOuI/v-deo.html
    💓බත් වලින් රසට වෆ්ල්ස් හදමු👇
    ua-cam.com/video/6y2bww_zSfE/v-deo.html
    💓රයිස් කුකර් එකේ ලේසියෙන් බිරියානි 👇👇
    ua-cam.com/video/YXfwX0PUlew/v-deo.html
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
    facebook.com/රස-රහස-rasa-rahasa-452010822231218

  • @Nethumlipahasara123
    @Nethumlipahasara123 Рік тому

    මමත් හැදුවා අද රතු කැකුළු බත් වලින් හරිම රසයි.... බොහොම ස්තූතියි අක්කේ....

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 3 роки тому +9

    හොය හොයා හිටියේ මුරුක්කු රෙසිපියක් අක්කි 😘😘

  • @SDMusic197
    @SDMusic197 3 роки тому

    Bohoma sthuthi obathumiyata rasha athi hadala kalama balamu theruvan saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 2 роки тому

    Oyage recipis harima lesi akkiiyaa

  • @thamarakumari6456
    @thamarakumari6456 3 роки тому +1

    Hoda pahadili vidiyata kiyla denawa oba thumiyata bohoma pin

  • @rasanthiumesha1111
    @rasanthiumesha1111 2 роки тому

    මමත් හදල බලනවා.

  • @galapitagedera2486
    @galapitagedera2486 3 роки тому +2

    ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @sahurdaya_
    @sahurdaya_ 3 роки тому +4

    ඒක පට්ට ❤🔥🤤🤤🤤

  • @fasminasameer289
    @fasminasameer289 3 роки тому +4

    Thanks oyata yaluwa ❤❤❤❤❤🥰🥰🥰🥰

  • @bihangamalsiluni6983
    @bihangamalsiluni6983 2 роки тому +1

    මම අද තමා නැන්දේ මේක හැදුවේ.මාරම රසයි.....ස්තූතිය ☺️☺️☺️☺️

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      ❤️❤️ඔයාගෙ නම හරිම ලස්සනයි පුතේ

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 роки тому

    බොහොම ස්තූතියි

  • @Yasmin-ps5gg
    @Yasmin-ps5gg 3 роки тому +1

    Akkiyo me resipiya mama hoya hoya hitiye .....😊😊😊

  • @shanthagunasekera7703
    @shanthagunasekera7703 3 роки тому

    Thank you .harima vatinava.mn hetama hadanava

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 роки тому +1

    Thank You Very Much .

  • @chamodigayanthika6156
    @chamodigayanthika6156 2 роки тому

    රස පාටට පේනවා.

  • @achalagayani2845
    @achalagayani2845 3 роки тому +2

    හවසට හදන්න ඔන 😋😋😋

    • @shiromisiriyalatha9032
      @shiromisiriyalatha9032 3 роки тому

      0l)f...........................

    • @dhammikamalkanthi4552
      @dhammikamalkanthi4552 3 роки тому

      Apitah denna hode

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому +1

      ❤️❤️

    • @achalagayani2845
      @achalagayani2845 3 роки тому +1

      @@rasarahasa1003 අක්කේ මන් මේ ප්‍රමාණයෙන් භාගයක් අරන් හැදුවා මොකද මට හරියට හදන්න බැරි වෙයි කියලා හිතුනා . හැදුවාට පස්සේ මදි උනා . ඊට පස්සේ ආයේමත් හැදුවා😉😉😉 . මාරම රසයි 😋😋😋 . ආයේ වෙන දවසක හදනවා . එක දිගට තෙල් කන්නත් හොඳ නැහැ නේ . 🤩🤩🤩🤠🤠🤠

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому +1

      @@achalagayani2845 වැඩ්පුර හදලා වීදුරු බොතලේක දාල තියාගෙන කන්න පුළුවන්.මම එහෙමයි කරන්නෙ. .බත් එක්ක රසයි.

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 3 роки тому

    ස්තුතියි ඔබට..👍👍👍👍👍😋😋😋😋😋😋

  • @ruviniyatiwella2339
    @ruviniyatiwella2339 3 роки тому

    Man me murukku eka haduwa bath walin haduwa kiyala hithannawath ba harima rasai.

  • @lasanthikakulasekara672
    @lasanthikakulasekara672 2 роки тому

    Kal thiyaganna puluwanda kochchara kal thiyaganna puluwanda kiyannako akkiyo plz

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      හුලං වදින්නෙ නැතිව මාසයක් වගේ පුලුවන්

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 3 роки тому +1

    නියමයි

  • @lilangakumarasinghe7114
    @lilangakumarasinghe7114 3 роки тому

    hadala balannam. thanks

  • @shalikaleelarathna4851
    @shalikaleelarathna4851 3 роки тому

    Ithiri bath walin dana me recipe godak watinawa. Mokada api sahenna bath ithiri wela iwatha danawane oyata thanks❤️❤️❤️❤️👍👍

  • @jeevscreations7900
    @jeevscreations7900 3 роки тому +1

    Putha sudu luune inguru kotala isma walin blend kaloth hondata Rasa enawa...

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому

    ස්තුතියි

  • @jayaminithakshila4534
    @jayaminithakshila4534 3 роки тому +1

    Piti warga mokut.natuwa hadanna barida

  • @manjulakumari9372
    @manjulakumari9372 3 роки тому

    Thank.you so.much.

  • @udithadissanayake6006
    @udithadissanayake6006 3 роки тому

    Thawa suduru tikak ehema dammanam hoda kiyala mata hethuna 😊

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 роки тому

    Shoooook Anne arapirimasmata niyamaaaaaai

  • @rayofthelight2351
    @rayofthelight2351 3 роки тому +1

    Niyamai akke👍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому +2

      ❤️❤️

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 3 роки тому +1

      තෝ ඉස්කොලේ පල. විභාගෙ ෆේල් උනම මුරුක්කු හදන්න වර

  • @somahsomah6941
    @somahsomah6941 3 роки тому

    Tanxxx.oyata

  • @housemohuse8058
    @housemohuse8058 3 роки тому +1

    මිස් කසාද බැන්ද මහාත්තයාට රජ සැප ඇති ඈ.....🤓🤓🤓😊🌻🌻🌻

  • @SameeraRanawaka-yd8pm
    @SameeraRanawaka-yd8pm 7 місяців тому

    Rathu bath walin rasa aduweida

  • @ruviniyatiwella2339
    @ruviniyatiwella2339 3 роки тому

    Niyamai 🤩🤩🤩

  • @vithanagedayasilee7517
    @vithanagedayasilee7517 3 роки тому

    Wow great i also going to make it thank you nanga. God bless you 🙏❤

  • @UmashaDananjana
    @UmashaDananjana 2 місяці тому

    අක්කේ මේ හාල් පිටි ,කඩල පිටි ඔන්න ඔය පිටි වර්ග ඕනමද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 місяці тому

      අත්‍යාවශ්‍ය නෑ

  • @cookwithgimhani4747
    @cookwithgimhani4747 3 роки тому

    Woow

  • @ghshansika7627
    @ghshansika7627 3 роки тому

    Thanks akki oyata

  • @amishkaami1958
    @amishkaami1958 3 роки тому

    Niyamai

  • @nishanthimayura6864
    @nishanthimayura6864 2 роки тому

    තම්බපු හාල් වල බතවලින් පුලුවන්ද

  • @lakibiy9087
    @lakibiy9087 3 роки тому +1

    Akke halpiti badinna oneda?

  • @Sarani331
    @Sarani331 Рік тому

    ❤❤❤❤

  • @ranathungaranathunga3387
    @ranathungaranathunga3387 2 роки тому

    Aniwaren hadanwa

  • @ayesha6154
    @ayesha6154 3 роки тому

    Maka niyami

  • @ahmjayarathna6859
    @ahmjayarathna6859 3 роки тому +1

    රස පාටයි

  • @ManelPathirana344
    @ManelPathirana344 3 роки тому

    👍👍👍

  • @sithuminirathnayake8582
    @sithuminirathnayake8582 3 роки тому

    අක්කි හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද

  • @studywithisu1108
    @studywithisu1108 3 роки тому +1

    අක්කෙ අපිට පාන් පිටු ගන්න බැරිද

    • @studywithisu1108
      @studywithisu1108 3 роки тому

      පාන් පිටි

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      පාන් පිටි ගන්නෙ බත් වෙනුවට ද

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    Panpiti danna puluwanda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      පාන් පිටි වලට ක්‍රිස්පි ගතිය එන්නෙ නෑ

  • @kemalasthi
    @kemalasthi 2 роки тому

    ❤❤❤❤❤❤❤

  • @dasu798
    @dasu798 3 роки тому

    Api haduva harima rahai

  • @hopesunshine5752
    @hopesunshine5752 2 роки тому +1

    මොන හාලක් හරි කමක් නැද්ද

  • @mojonewslk
    @mojonewslk 3 роки тому

    👍😍❤️

  • @RamaniRamani-x9r
    @RamaniRamani-x9r Рік тому

    HAL piti badapu evada

  • @shamajayawardana4966
    @shamajayawardana4966 3 роки тому +1

    Pa npiti kamak nedda

  • @සමාධිහේවගේ
    @සමාධිහේවගේ 2 роки тому

    පාම්පිටි ගන්න බැරිද මේකට

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      එතකොට රෙසිපි එක වෙනස්

  • @arundi_8959_
    @arundi_8959_ 3 роки тому +1

    මුරුක්කු හදන මිශ්‍රණය දවස් කීයක් තියා ගන්න පුලුවන්ද?🤔🙄

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому +1

      බත් නිසා ගොඩක් දවස්නම් බෑ ශීතකරනයේ දවස් දෙකක් වගේ පුලුවන්

    • @arundi_8959_
      @arundi_8959_ 3 роки тому

      @@rasarahasa1003 thank you😊

  • @asankasanjeewa1138
    @asankasanjeewa1138 3 роки тому

    👍👍👍👍👍👍👍👍

  • @nadunyoshitha9831
    @nadunyoshitha9831 3 роки тому +1

    පාන් පිටි ගන්න බැයිද

  • @gaweshagihan6512
    @gaweshagihan6512 2 роки тому

    Idiappa piti beida miss

  • @hasithanuwan6641
    @hasithanuwan6641 3 роки тому

    👍👍👍👏👏

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 роки тому

    ❤️😊❤️

  • @SaheliManage
    @SaheliManage 3 роки тому +1

    ❤️

  • @kumarivlogs445
    @kumarivlogs445 3 роки тому +2

    ඉදිඅාප්ප පිටි ගන්න පුලුවන්ද

  • @anneherath153
    @anneherath153 3 роки тому

    Thanks Duwa

  • @user-xn6ys3re8b
    @user-xn6ys3re8b 3 роки тому

    Blnna oni hadala

  • @shavindiharshika5368
    @shavindiharshika5368 3 роки тому +4

    වැරද්දක් කියනවා නෙවේ.Video එකේ sound එක දෙදරනවා අක්කේ.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому +3

      ඔව් නේද..අනේ සමාවෙන්න .දැන් වෙනස් කරන්න බෑනේ

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 роки тому

    👍👌👌👐👌👌

  • @wathsalasanju3917
    @wathsalasanju3917 3 роки тому

    Tirigu piti walin barid

  • @mangalikamahavitharana3621
    @mangalikamahavitharana3621 3 роки тому

    Rasma rasai kalochithai

  • @stanolivia1034
    @stanolivia1034 3 роки тому +1

    🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷👍👍👍

  • @prasanganisandamali2004
    @prasanganisandamali2004 3 роки тому

    I'm

  • @ABOUT1K
    @ABOUT1K 2 роки тому +1

    Aba ranne komeda appa

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      බ්ලෙන්ඩර් කප් එකේ

  • @Ape-Deshaya7101
    @Ape-Deshaya7101 3 роки тому

    ඇයි හොරෙන් කතා කරන්නේ 😁🤣🤣

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 3 роки тому

    😋😋👌👍🌷,7

  • @carrollatchman985
    @carrollatchman985 3 роки тому

    Do you think there is leftover Rice this days? In Srilanka.😂😂😂
    Ok.if you have please give to poor children who is criying under the Bridges

  • @nowtykavi4646
    @nowtykavi4646 2 роки тому

    Kaduna ane 🥺

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      කමක් නෑ.කඩලනෙ කන්නෙ

  • @janakasujith6396
    @janakasujith6396 3 роки тому

    Oyage muna pennannako

  • @AR-rl2ti
    @AR-rl2ti 2 роки тому

    මේක කල් තියාගන්න පුළුවන්ද