මගේ Studio එකේ වටයක්/simple youtube studio setup/Gaming room Sinhala 2024

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 50

  • @ElectronicLokaya
    @ElectronicLokaya 6 місяців тому +12

    වොයිස් එක තව ටිකක් ටෝන් කොන්ට්‍රෝල් කරොත් හොඳයි වගේ මල්ලි කොහොම නමුත් අව්ලක් නෑ නියමයි,ජය වේවා❤

  • @kaviduthenn4435
    @kaviduthenn4435 6 місяців тому +4

    නායමයි සුද්දදා ලස්සනයි .

  • @updatepodda
    @updatepodda 6 місяців тому +3

    supiri kolla😍

  • @OshaTech-cz1hu
    @OshaTech-cz1hu 6 місяців тому +6

    heshan technic + Dassa technic = super e money kolla

  • @AmaradewaEdiriweera-o2l
    @AmaradewaEdiriweera-o2l 6 місяців тому +2

    Well done dear brother . Go ahead. I am with you always. ❤

  • @tech_rash
    @tech_rash 6 місяців тому +3

    හදවතිනම සුබ පතනවා හැමෝම කියනවා වගේ පොඩි අඩු පාඩුවක් දැක්කා voice එකේ video එක edite කරන්න කලින් audio එක Adobe Podscat ai එකට දාලා enhance කරන්න. Idea එකක් නැත්නම් මගෙ චැනල් එකේ ඇති, ඒ වීඩිඕ link එක දාන්නෑ හරි නැති නිසා. Good luck brother...😇

  • @CashLogics
    @CashLogics 6 місяців тому +1

    Wow 🤩

  • @mohamedamrin-jf8zi
    @mohamedamrin-jf8zi 6 місяців тому +1

    Super ayye 👌

  • @Janidu_Technic
    @Janidu_Technic 6 місяців тому +2

    ela aiyee👍👍👍👍👍👍

  • @Sl-kavebro
    @Sl-kavebro 6 місяців тому +14

    ඔයා youtube එකෙන් කියක් හොයනව්වද

    • @Dassa_Technic
      @Dassa_Technic  6 місяців тому +9

      nishchitha ganak kiyanna na ane

  • @ZootopiaVisions360
    @ZootopiaVisions360 6 місяців тому +1

    Suppiry dassa❤❤

  • @dilannethsara
    @dilannethsara 6 місяців тому +2

    මොකක්ද බන් ඔය සුදුපාට table eka

  • @FILM0839
    @FILM0839 6 місяців тому +1

    කියක් විතර ගියාද.ඔක්කම අහදන්න අයියා.❤😊

  • @ThilinaSudesh-oi3pu
    @ThilinaSudesh-oi3pu 6 місяців тому +1

  • @SarathNishani
    @SarathNishani 2 місяці тому +2

    Pc specs monavada ayiye

  • @Malithsankalpa78
    @Malithsankalpa78 6 місяців тому +1

    🤩😍

  • @kavindulakshen9467
    @kavindulakshen9467 6 місяців тому +1

    💪💪

  • @Graphicayya
    @Graphicayya 6 місяців тому +1

    අඩු වියදමින්? laksha 80?

  • @pasansoubagya6057
    @pasansoubagya6057 6 місяців тому +1

    Heshan kiyanne wenema charithayak bn ubata u wage wenna ba

  • @AlawanthaMusic10
    @AlawanthaMusic10 6 місяців тому +1

    ඔයාගෙ ගම කොහෙද

  • @MaleeshaDilshan-o3r
    @MaleeshaDilshan-o3r 6 місяців тому +1

    Oya Al wayase neda...Al karanawada??❤❤

  • @rohithawijerathna2125
    @rohithawijerathna2125 6 місяців тому +1

    Oya kekirawadha Anuradhapura?

  • @androiospuzzlegames6684
    @androiospuzzlegames6684 6 місяців тому +1

    music over

  • @NPNK_NAMAL_miusic
    @NPNK_NAMAL_miusic 6 місяців тому +1

    ඔබ අනුරාධපුර පුර නෙද

  • @TR_Closely
    @TR_Closely 6 місяців тому +4

    copy of heshan technic

  • @LakshithaRox
    @LakshithaRox 17 днів тому

    සල්ලි තිබ්බට කොපි කරන්න එපා බං 😂😂😂
    අනවශ්‍ය වියදම් ගොඩයි.මගෙ සල්ලියක් නෙමෙ නිසා වැඩකුත් නෑ.ඕන දේවල් වලට වියදම් කරලා නෑ.vga 20 series එකක්.ram 64. 32gb වත් use වෙන්නේ නෑ උපරිම stress එකේ use කරත්.තමුන් උපයපු සල්ලියක්නම් අව්ලක් නෑ.ගෙදර සල්ලි නම් අපරාදේ.chanux bro 1M ගැහුවට පස්සේ ඔහොම room එක හැදුවේ එයාගෙ සල්ලි වලින්.නොදන්න දේවල් තියේනම් sorry 👍

    • @Dassa_Technic
      @Dassa_Technic  16 днів тому

      මම හම්බ කරලා මම හැදුවනම්. මගෙ උවමනා වලට අවශ්‍ය දෙවල් අරගෙන තියෙන්නෙනම් මොකක්ද බලාගෙන ඉන්න ඔයාට තියෙන අමාරුව .

    • @LakshithaRox
      @LakshithaRox 16 днів тому

      @Dassa_Technic ඒක තමා කිව්වේ තමුන් උපයපු සල්ලියක්නම් අව්ලක් නෑ කියලා.ඒක නොදන්න නිසා තමා නොදන්න දේවල් තියේනම් sorry කිව්වේ 👍

  • @supundeshan6016
    @supundeshan6016 6 місяців тому +1

  • @Sayurachamodya.1234
    @Sayurachamodya.1234 6 місяців тому +1