Full Video - Ruhunu Dumriye (රුහුණු දුම්රියේ ) Denuwan Kaushaka | Sinhala New Songs 2024

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @Denuwankaushaka
    @Denuwankaushaka  Місяць тому +94

    සිංදුව ගැන ...🎉❤
    Show එකකට ගියත් කොහේ ගියත් මම යන්න ආසම ගාල්ල මාතර ( දකුණු පළාතට )තමයි. මුහුද දිහා බලාගෙන සින්දුවක් අහගෙන ඒ පැත්තට යනව කියන්නෙ මට වෙනම Vibe එකක් 🫶💜 ඒ ආසාව නිසාම ඉස්සර vibe එකට නිර්මාණ කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා.. මේක එක නිර්මාණයක් ❤ හැමදාම වගේ මගේ ගීත අහන ඔයාලට හොඳම නිර්මාණයක් දෙන්න මම ටිකක් කල් ගන්නවා.. මේ ගීතයත් ආදරෙන් බාරගත්තට ඔයාලට ගොඩක් ස්තූතී ආදරෙයි..
    ශෙහාන් අයියට තමයි ගීතයේ තනුවට වචන ටික දාන්න දෙන්නෙ.."කොළඹ ඉඳන් රුහුණු දුම්රියේ" කියන වචන ටික එකතු කරන්නේ මම .. ඒක විතරක් දාල ශෙහාන් අයියට මට ඕන vibe එක කියලා වැඩෙ බාර දුන්නා.. ( ඉස්සර vibe එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ශෙහාන් අයියට 🎉❤)
    හිතුවටත් වඩා ලස්සන වචන ටිකක් දුන්නා..ස්තූතී ශෙහාන් අයියේ ..@@shehangalahitiyawa6702
    ඉතින් ..ආයේ ගාල්ල මාතර යනකොට මම අහන්නෙ මේක ❤

    • @hansika8015
      @hansika8015 Місяць тому +3

      @@Denuwankaushaka මට තියන මතකයක් මෙි වගෙම කොළඹ ඉදන් රැහුනු දුමිරියෙ කවදාවත් අමතක නොවන කොච්චි ගමනක් එ නුවරට my is 😥😔💔💔💔 මෙි song eka මගෙ කතාව වගෙම වෙලා තව චුටි චුටි වෙනසක් තිබුනා නමි මගෙ කතාව අවසානට මෙි video එකටත් වඩා දුකයි😢😢😒 denu ayya eka hari lassanta කියනවා... මං අාසම ගායකයන් ගෙන් කෙනෙක් denu

    • @kazacool7021
      @kazacool7021 Місяць тому +1

      Ane marama lassanai egath ekka hithala wela giya appa....kii parak ehuwada kiyala mathaka nh e tharam hithata denuna....bs denuwan aiya❤❤❤❤

    • @erangarandimal
      @erangarandimal Місяць тому +2

      @@Denuwankaushaka galle mama ahanneth dan meka 😉💪👌👌

    • @shehangalahitiyawa6702
      @shehangalahitiyawa6702 Місяць тому +3

      ජය පමණයි පතන්නේ ඔබට
      දෙනුවන් මල්ලි ❤❤❤

    • @Jeewanitharanga
      @Jeewanitharanga Місяць тому +1

      @@Denuwankaushaka ස්තුතියි ගාල්ලට අදරේ අයට

  • @td_mak
    @td_mak 2 місяці тому +107

    චාමර , දමිත් අයියලාගේ සිංදු වල තියෙන වයිබි එක ලෙසටම ආවා , ඉස්සරහට ලයිවි ශෝ වල මේක සුපිරික් වෙනවා ! 💛 සැප පෑඩි පාරක් එක්ක 😍 එලකිරි දෙනුවන් අයියා , ජය ❤️ දැන් බලාන් ඉන්නේ මේක ලයිවි ගහනකන් 🔥

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 місяці тому +8

      Thank you 🥰 ආදරෙයි ❤️

    • @LakshithaIndunil-c2p
      @LakshithaIndunil-c2p 2 місяці тому +7

      අඩෙිහ් ඔවි ඔයි ඔය ටිකම කියන්න හිතන් තමයි මාත් අවෙි.සුපිරියක් දෙනුවන් අයියා 🤗❤️‍🩹

    • @td_mak
      @td_mak 2 місяці тому +1

      ​@@Denuwankaushaka❤️😊✅

    • @dhanumusicproduction5968
      @dhanumusicproduction5968 2 місяці тому +2

      Melody maru

    • @nuwanweerasingha9344
      @nuwanweerasingha9344 2 місяці тому +2

      කතා දෙකක් නැ ඊලග චාමර විරසිංහ අයියා❤

  • @Kelumnimesha_27
    @Kelumnimesha_27 2 місяці тому +29

    ටික්ටොක් එකේ රිලිස් කරලා කියලා දැක්ක ගමන් ආවා 🔥😍 ජයවේවා දෙනුවන් අයියා 🦋

  • @KeshanHirantha
    @KeshanHirantha 2 місяці тому +28

    සින්දුව මරු ❤️පෑඩ් පාරත් වෙනම level ekak🙂 අහන්නේ කීවෙනි පාරද කියලා මතකත් නැ දැන් 🌝NEXT BLAST කියන අය ko❤️🙂

  • @ColorpixSL
    @ColorpixSL Місяць тому +14

    දකුණු පලාත මුල්කරගෙන බිහිවුනු හැම ගීතයක් ම Hit උනා ♥

  • @samudithabandara376
    @samudithabandara376 3 дні тому

    කාලෙකින් අහපු තේරුමක් තියෙන හිතට දැනෙන සුපිරිම සිංදුවක්...ජය අයියේ ♥✊

  • @theviniksura6776
    @theviniksura6776 2 місяці тому +17

    Congratulations all
    Beautiful song brother 😊
    වෙනස් ගීතයක් ♥️👊🍾🥂

  • @tharindu3633
    @tharindu3633 Місяць тому +11

    අඩේ මේවගේ එකක් මේ කාලෙ අහන්න ලැබුනා කියන්නේ ඉතිම් 😘❤️😍

  • @ShalikaGunasekara-t6y
    @ShalikaGunasekara-t6y 6 днів тому

    Lassani aiye⚡😊තෙරුවන් සරණයි😊

  • @Tharusha_weerawarna
    @Tharusha_weerawarna 2 місяці тому +16

    චමර,දමිත් ලගෙ වගේ meldy & music එක.ඒක මරු.❤❤❤❤❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 місяці тому +1

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @sameeradharsha3663
    @sameeradharsha3663 10 днів тому

    ජයවේවා තෙරුවන් සරණයි

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone 2 місяці тому +6

    ලස්සන නිර්මාණයක් hit එකක්ම වේවා ❤ ජය 🎉🎉

  • @chamaraindika9776
    @chamaraindika9776 2 місяці тому +8

    ඉස්සර කැසට් පීස් යුගය සිහි වෙනවා. ඒ පද ඒ බීට් ඒ ගඩ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 місяці тому +1

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @flowerworld3451
    @flowerworld3451 9 днів тому

    Video එකයි සිංදුවයි දෙකම ලස්සනයි.....❤❤👈

  • @shashiudayanga1538
    @shashiudayanga1538 Місяць тому +8

    චාමර අය්යගෙ සින්දු මතක් උනා ❤️ සතුටුයි අය්යේ ✌ වැඩේ මරු ජයවේවා !

  • @SPGBoy_Official
    @SPGBoy_Official Місяць тому +7

    Congratulations ayiya ❤🎉

  • @kasundarmasena326
    @kasundarmasena326 Місяць тому

    Ahanna ahanna asai aiye ❤

  • @SASIN_creations
    @SASIN_creations 2 місяці тому +10

    හැම අතින්ම කොලිටි වැඩක්..❤
    ජයම වේවා දෙනූ අයියෙ

  • @sachinrathnayaka6891
    @sachinrathnayaka6891 14 днів тому

    Supiriyk ❤

  • @dreamsindubai44
    @dreamsindubai44 Місяць тому +7

    ❤ නුබ බලන්න ආවා මං රුහුනු දුම්රියේ 😢❤️

  • @YN-h7d
    @YN-h7d 3 дні тому

    Fantastic දෙනුවන් අයියේ 🥰🤍🎇

  • @prageethmalaka9383
    @prageethmalaka9383 Місяць тому +3

    පඩුරු දමා වැල්ලේ බෝධියේ..
    මතු සසරෙත්
    පැතුවා මම නුබව සොදුරියේ..😢❤

  • @tharindudeshan1785
    @tharindudeshan1785 Місяць тому +5

    එ lyrics පට්ටම විදියට හිතට දැනෙනවා ❤

  • @ThisaraAshen-ul1mq
    @ThisaraAshen-ul1mq 26 днів тому

    Niyamai ❤❤❤❤

  • @maheshdarshana
    @maheshdarshana Місяць тому +3

    අහන්න අහන්න ආසයි 🥰🥰

  • @HirushiSamarasingha-ju1bz
    @HirushiSamarasingha-ju1bz 19 днів тому +1

    Lassana song ekak aiye

  • @GAMINGMANUX
    @GAMINGMANUX Місяць тому +4

    දෙනුවන් අයියා කරා කියන්නෙ. ආයේ බලන්න දෙයක්නෑ. සුපිරියක් තමා. 😀❤️...( i am best fan for you 💜️)

  • @AnjanaPasindu3
    @AnjanaPasindu3 Місяць тому +5

    අම්මො දෙනුවන් අයියෙ ඔයාගෙන් අහපු සුපිරියක් ඒක අනිවා ඊලග හිට් එක සහා ටික් ටොක් වයිරල් එක ඒ වාගෙම ආසම හඩක් ආදරෙයී අයියෙ💚❤️🤍

  • @Vinura_Wijerathna.
    @Vinura_Wijerathna. Місяць тому +2

    අගුල් දමා කොළඹ බෝඩිමේ..
    නුඹ බලන්න ආවා මං රුහුණු දුම්රියේ..
    Addicted ! ❤

  • @UdaraMadushankA-um4gj
    @UdaraMadushankA-um4gj Місяць тому +5

    මීට අව්රුදු හතරකට කලින් මාත් එයා එක්ක කොළබ ඉදන් හැටන් වලට කොච්චියේ ගියා සිරිපාදේ වදින්න අද එයා වෙන කෙනෙක් එක්ක වෙන රටක ඉතින් ඒ මතක හරි ලස්සනයි
    හුගක් කෙල්ලොන්ට ඉක්මනින් අතීතය අමතක කරන්න පුළුවන්.. එත් ඉදලා හිටලා හරි මාවත් මතක් වෙනවා ඇති.. 🌸
    එත් මං ලියලා තියන්නම් එකතු වෙන්න බැරි උනත් මං ආදරෙයි හැමදාටම 🍂

  • @Sciencemaster9010
    @Sciencemaster9010 22 дні тому

    පට්ට 🥰❤🌟💐

  • @nadeekashrimalifernandowar7685
    @nadeekashrimalifernandowar7685 2 місяці тому +4

    Lassanai. ALL THE BEST ❤

  • @YasithChathumal-l8h
    @YasithChathumal-l8h Місяць тому

    ඒක සුපිරියක් දෙනුවන් අයියේ ❤️🥰

  • @Unidream7
    @Unidream7 Місяць тому +3

    Katahada ahunath athi oyage sindu,covers ahannath asai❤😊

  • @smmelody_lk
    @smmelody_lk Місяць тому +4

    සුපිරියක් ❤ මේවිිහෙ මියසික්වලට සිංදු ඕන 😈

  • @thushaidunil7123
    @thushaidunil7123 Місяць тому +1

    Ado hu# eka maru ban ela ela adarei bn

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 місяці тому +3

    Brother you're voice @ performance fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 අනිවාම super hit එකක් වෙන්නම ඕනි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 місяці тому +1

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @inokacooray415
    @inokacooray415 Місяць тому

    ලස්සනයි. ජයවේවා

  • @HarshaSewwandi-s5p
    @HarshaSewwandi-s5p 2 місяці тому +9

    Good luck ❤❤❤❤

  • @Manohara06288
    @Manohara06288 2 місяці тому +3

    සුපිරි ❤

  • @IshanI.d.r
    @IshanI.d.r Місяць тому

    Supiriyk ela bro...❤

  • @Canalwithcooking
    @Canalwithcooking 2 місяці тому +5

    අපේ දෙනුවන් ❤️😘❤️

  • @ShavindaSenarathne
    @ShavindaSenarathne 15 днів тому

    Lassanai bro❤

  • @VihangaAnuradha
    @VihangaAnuradha Місяць тому +5

    පෑඩ් පාරට ආස හිතුන අය කෝ 🤗❤️...

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 місяці тому +3

    මේකත් trending වෙනවා ⁣කියන අය ඉන්නවද .😫🫀

  • @AyodhApsara
    @AyodhApsara 2 місяці тому +3

    ආයේ ඉතිං දෙනුවන් අයියා වැඩක් කළොත් සුපිරිම තමයි....ඒ වොයිස් එක......ජය වේවා දෙනුවන් අයියා....❤️❤️

  • @NimashaMim
    @NimashaMim День тому

    sha maru aiye ❤❤❤❤❤

  • @anjulagihan8338
    @anjulagihan8338 Місяць тому

    ලස්සනයි ඒක ❤❤❤

  • @DinukaNimesa
    @DinukaNimesa 8 днів тому

    Patta

  • @TharinduPramarathna
    @TharinduPramarathna Місяць тому +1

    Niyamai❤ lassanaii ❤❤❤

  • @NishlkaSathsara
    @NishlkaSathsara Місяць тому

    ❤❤❤ loku gamanak 🎉🎉 jaya wewa

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 Місяць тому

    Ahtatma goodaka lasani song eka videos eka good luck budu saranai mama Jordan walin indika

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 2 місяці тому +1

    සුපිරි වැඩක් ජයවේවා Denuwan Aiya.❤

  • @hansi96
    @hansi96 Місяць тому +2

    ආසම voice එකක් 😩
    Congratulations bro ❤️

  • @SanjanaNuwan-b3t
    @SanjanaNuwan-b3t Місяць тому

    ❤❤❤❤ ආදරෙයි

  • @sajithasirihapangama8545
    @sajithasirihapangama8545 Місяць тому

    මගෙ එකා...❤️.. ඒක මරු..🥰

  • @sajeepriyankara3885
    @sajeepriyankara3885 15 днів тому

    අහම්බෙන් ඇහුවෙ යාපනේ යන ගමන්.. ඇත්තටම මගේම අත්දැකීමක් වගේ දැනුනා.. 100 පාරකට ව⁣ඩා ඇහුවා. දැනුත් අහනවා. Melady එක next level 😍❤️👍 දෙනුවන් brother jaya wewa🔥👍

  • @PradeepSanjeewa-t2z
    @PradeepSanjeewa-t2z Місяць тому +1

    ඇයි බං මේ සිංදු හිටි වෙන්නේ නැත්තේ 😪 මරු අයියේ ජය ඉස්සරහාටත් ❤️😍😘

  • @chamaradilshan17
    @chamaradilshan17 14 днів тому

    ❤❤❤ patta

  • @surenanjana3480
    @surenanjana3480 Місяць тому

    ammo e sinduwa ❤️

  • @anuradhaanu20
    @anuradhaanu20 16 днів тому

    Song ekth lassnai video ekth maru dukai habai😢😢

  • @NaveenDinujaya
    @NaveenDinujaya Місяць тому

    සුපිරිම සින්දුවක් දෙනුවන් අයියේ ❤ සුපිරියක්

  • @rusirudinujaya6761
    @rusirudinujaya6761 Місяць тому

    ඒකනම් සුපිරියක් ❤🎉

  • @LakshanNawarathna-c3w
    @LakshanNawarathna-c3w Місяць тому

    Voice එක නම් භාවනාවක් අයියෙ congratulations 🥰

  • @Madauwanthipemadasa-u1m
    @Madauwanthipemadasa-u1m 26 днів тому

    පෙම් චිතකය දැව්නත්... නුඹ නිදයි මතකයේ....❤❤

  • @OnlineEducationforBC
    @OnlineEducationforBC 25 днів тому

    ඒ වයිබ් එක ගින්දර❤. හෙන කාලයක් රන් වෙනවා ශුවර්❤

  • @sriyanherathbandara1411
    @sriyanherathbandara1411 Місяць тому

    aiye me song ekanam kawadawath amathaka nowei oyga anith ewa wagamai ❤❤❤❤❤❤❤❤

  • @janulovedenu
    @janulovedenu 2 місяці тому +1

    Next Blast 🎉
    Congratulations my ❤

  • @WajiraPriyangi
    @WajiraPriyangi Місяць тому

    Lassanai sinduwa wagema vishuwal ekath ❤❤❤❤❤❤

  • @kelumranawaka
    @kelumranawaka 2 місяці тому

    Jayawewa machan❤

  • @IshanDiwantha-i5z
    @IshanDiwantha-i5z Місяць тому

    ලස්සනයි අයියේ

  • @SampathPiyal-zv6yr
    @SampathPiyal-zv6yr Місяць тому

    Super

  • @SanthushAwinash
    @SanthushAwinash Місяць тому

    අදරේයි මචො

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf Місяць тому

    Supiri malli kalekin ahuva lassana sinduvak ela ela meka hit venava supiriyatama

  • @rukshanwigesooriya4120
    @rukshanwigesooriya4120 Місяць тому

    සිංදුවේ වයිබ් එක 😍💕

  • @DimuthuSuranga-c6l
    @DimuthuSuranga-c6l 29 днів тому

    හැබැයි මේකම ස්ලෝ මෙලඩියක් කරන්න පුලුවන්නන් මරු උබේ ඒ සද්දෙට ඇබ්බැහි වුනු අපි වගේ සෙට් එකකුත් ඉන්නවා බ්‍රෝ❤❤❤

  • @ViduniChamudika
    @ViduniChamudika Місяць тому +1

    හරිම ලස්සනයි ❤️ congratulations ✨❤️

  • @LahiruamarasingheMusic
    @LahiruamarasingheMusic Місяць тому +1

    සුපිරි වැඩක් දෙනුවන් අයියා..හදවතේ ගායකයෙක් තමා එකෙන්ම..❤🎉

  • @TharinduGimhan-xz5zn
    @TharinduGimhan-xz5zn 2 місяці тому +1

    Superb aiye ❤️🔥

  • @al_music_entertainment
    @al_music_entertainment Місяць тому +1

    Ayyage sindu godk lassanai 😊❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po Місяць тому +1

    Godak lassanai ❤,thawa thawath lassana wewa ❤

  • @ShashiniDilhari-f1w
    @ShashiniDilhari-f1w Місяць тому

    Lassanai aiye song ekah 💛

  • @lahiruvimukthi-kk3se
    @lahiruvimukthi-kk3se Місяць тому

    අඩෝ ඒක මරු බං ❤️‍🔥

  • @nipunbandara7490
    @nipunbandara7490 Місяць тому

    මරු අයියා

  • @LakshanNawarathna-c3w
    @LakshanNawarathna-c3w Місяць тому

    මාරම ලස්සන song එකක් 🌹😍

  • @mayantha2280
    @mayantha2280 Місяць тому

    ලස්සනයි දෙනුවන් අයියේ 💥♥💥

  • @Yusheekumar2909
    @Yusheekumar2909 Місяць тому

    Denuu ayya...edaa idanma ayya thamai my favorite singer...eka marenakanma ehemai.godak adarei ayyage voice ,ayyage song type ekata,chamara ayyagen passe ayya thamai set wena ekama singer mage vibe ekata❤ parissamen budusaranaiii.

  • @damithsuranja6641
    @damithsuranja6641 2 місяці тому

    Mara Lassanai...Next Hit...❤❤
    Me wage Devundara wiharaye Sinduwath oni.

    • @Denuwankaushaka
      @Denuwankaushaka  2 місяці тому +1

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @ChandimalMadusanka-b5n
    @ChandimalMadusanka-b5n 2 місяці тому

    Lassanai🎉 patta❤

  • @praneethsampath6026
    @praneethsampath6026 2 місяці тому +1

    Jayawewa Ape Aiya!!❤❤❤

  • @ThimiraThimira-cl2jn
    @ThimiraThimira-cl2jn Місяць тому

    Elakiri aiye ape මාතර ape paththat kamathi denu සුපිරි ❤❤

  • @chariya1
    @chariya1 Місяць тому +1

    ආසම වයිබ් එකක් මල්ලි ❤️ ජයම වේවා !!!

  • @HasithasurajWijesinghe
    @HasithasurajWijesinghe 2 місяці тому +1

    සුපිරියක් ඔයාගෙ සිංදු ඔක්කොම ❤❤❤❤❤❤❤❤❤

  • @sahansahan5995
    @sahansahan5995 Місяць тому

    ජයවේවා.ලස්සනයි සිංදුව ඒ vibe එක 🤟🤟

  • @Dilshan.editz77
    @Dilshan.editz77 2 місяці тому

    Marama lassnai ayye sinduwa...issra vibe ekamai 😍😍😍

  • @roshanlanka3227
    @roshanlanka3227 Місяць тому

    Vini set eka nisa baluva ❤

  • @chamiduhansana8543
    @chamiduhansana8543 2 місяці тому

    Supiri aiye

  • @maheshbuddikawijethilaka7329
    @maheshbuddikawijethilaka7329 2 місяці тому

    Elazz denuwaa.meka hit akak wenawaa.loweth

  • @ChaminduDilshanBandara-y3v
    @ChaminduDilshanBandara-y3v 2 місяці тому

    Jayawewa Aiye ❤

  • @rukshanchandima4934
    @rukshanchandima4934 Місяць тому

    ❤❤❤ woowww