Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදත් වෙනදා වගේ ම සර්ගේ පන්තිය හිතේ ගැඹුරට ම දැනුනා.කවුරු කොහොම කොතන හිටියත් අපේ චුටි සර් හදවතේ උඩින් ම ඉන්නවා ❤❤ආදරෙයි අහස තරම් අපේ චුටි සිංහල සර්ට...🥰🥰
සිංහල එපා වෙලා ඉදපු මම සර්ගේ පන්තිය නිසා මගේ ආසම විෂයක් වුණා...කවුරු කොහේ හිටියත් රෂ්මික සර් අපේ හදවතේ ගුරුවර තමයි ඉතින් හැමදාම ❤❤❤❤
සිංහල නම් වූ බසකලින් නම් මට නීරස පසුව සර් රශ්මිකඉගැන්නුව සිංහලේ හරි රස 🤍
🥰🥰
අනී ඒක ශෝයී 😢🎉🎉🎉❤🎉❤🎉
ඒකහ් 🥺❤️
❤
සර් ගොඩක් හොදට කියලා දෙනවා. මාරම ආසාවකින් අහන් ඉන්නෙ සර් ♥️
සර් නිසා තමායි මන් විචාර ලියන්න පුරුදු වුනේ.Thank you sir මෙච්චර සරලව ආදරෙන් දරුවො දහස් ගණනකට දැනුම බෙදනවට.සර්ට අපිත් ආදරෙයි අහස තරම්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හොදටම තේරුනා සර් ..... හදවතේ ගුරුවරයා නම් රශ්මික සර් තමා ❤🤜🤛
Thank you sir❤ලෝකේ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ හදවතේ 🥰
සර් සර් අදත් අපිට හරි ම රහට ගුත්තිල පාඩම කියලා දුන්නා...සර් නම් හදවතටම උගන්නනවා සර්...සර්ගේ පන්තිවල ඉද්දී වේලාව යනවා තේරෙන්නේ නෑ...හරිම කැමති මම සර්ගේ කටහඩ අහන් ඉන්න...ලස්සන රූපයක්...හිත නිවන කට හඩක්...නිහතමානී හදවතක්...සරල සුන්දර මනුස්සයෙක්..රශ්මික සර්ගේ සිංහල පන්තිය ආදරය පිරුණු තැනක්...ලෝකේ කොහේ කවුරු කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ මෙතන ❤...හැමදාම ඒක එහෙම්මම තියෙයි..මා මියෙන තුරාවට...❤😊
නියමයි සර් හදවතේ ගුරුවරයා ❤❤❤❤❤❤❤
ගුරු දෙවිවරු කියන්නේ සර්ලා වගේ ගුරුවරුන්ට.මත් ආදරෙයි අහස තරම් සර් ❤❤❤❤❤
මං බය වෙන්නේ නැතුව රසස්වදය තොර ගත්තෙ මට සර්ගේ වචන හිතටම වැදුනා නිසා ආදරෙයි සර්♥️😚
අද පාඩම සුපිරි සර් ☺️ සර්නම් දෙවියෙක් නෙවෙයි දේවාලයක් 😌 ආදරෙයි අහස තරම් සර් ♥️✨
පාඩම ෂෝක සර් හොදට තේරුනා ❤ සර් නිසා අහන් ඉන්න හරි ආසයි❤ ආදරෙයි හදවතින්ම 💗🥺
Godak hondata kiyaladunna ❤❤❤ sir thama hondatama karanne
රෑ upload කරපු වීඩියෝ එකට උදේ වෙන්නත් කලින් විව්ස් 1k වෙන්නත් ළගයි....ඇත්තටම සර් ගැන හදවතින්ම සතුටුයි මේ කරන වැඩවලට ......ගුරුවරු කියන්නෙ ඇත්තටම සර්ල වගේ අයට.....ආදරෙයි චූටි සර්...❤️❤️❤️🙏🙏
සර් අද කරපු පාඩම ශෝක් එකට කරා. සර් කවි ලස්සනට කියනවා. ගොඩාක් ආදරෙයි සර්. මගේ ආසම ගුරුවරයා තමයි සර් 🥰🥰❤️❤️
මාරම ලස්සනට sir ❤ කවි ටික කිව්වා Sir කියපු විදිහට දැන් කවි ඔක්කොම පාඩම් 😂
සර් හොදට කියලා දෙනවා හොදට තේරුනා එපා වෙලා හිටපු සිංහල විශයට ආස උනේ සර් නිසා සර් කියලා දෙන දේ හොදට තේරෙනවා සර් ❤❤❤❤Thank you sir ❤Old the best sir ✝️❤
සර් හොදට කියාදෙනවා නියමයි සර් සර්ට බුදු සරණයි ❤ හැමදාමත් ආදරෙයි සර් ❤ අපේ චූටි සර්ට ගොඩක් පිං ❤
සර් හොදටම කියලා දෙනවා .මාරම ආසාවකින් නිදිමතක් දැනෙන්නේ ම නැති සින්හල පන්තිය අපෙ චුටි සර්ගෙ ❤❤❤
සර් ගොඩක් කැමැත්තෙන් බලන් හිටියෙ💗ඉවර වෙද්දි ගොඩක් දුක හිතුනා🥺.සර් හින්දා තමයි මම ඉස්සර අකමැතිම විෂයක් වුණු සාහිත්‍ය විෂය දැන් මම ආසාවෙන් ඉගනගන්නෙ... thank you sir❤ ආදරෙයි අහස තරම්😇☺️❤️🩹
සිංහල නම් රශ්මික සර් ❤️❤️❤️❤️
ගොඩක් හොදට තේරුනා සර්. 🥰❤️ Thank you sir 💫💙
නියමයි සර් හදවතේ ගුරුවරයා ❤❤
අදත් සුපිරියටම තේරුනා සර්..ආදරෙයි අහස තරම්.❤😊
Adath supiriyatama theruna sir. Thank you sir.❤❤❤සර්ට තරම් ලස්සනට කවි කියන්න බෑ සර් කාටවත් ම.❤ හෙට exam ekata english thiyagenath සර්ව බලන්න කොහොමහරි ආව සර්.❤❤ ආදරෙයි සර් අහස තරම්❤️❤️ ලෝකෙ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ ❤❤❤❤❤
Thank you so much Sir ❤️✨️ Best sinhala sir ever🥰❤️
අදරෙයි අහසතරම් අපි සටත් ❤❤❤❤❤ අපෙ චුටිසර් ❤😊
සිංහල වල brand එකහ් සර් තමාහ්❤️නියමයි සර් 😉Kurunegala seminar ekah niyamai sir ❤️😉 මම ආවා 😉❤️
ඇයි රශ්මික සර්ගෙන් මෙච්චර ඉල්ලීම් කරලත් සර් මීගමුවට එන්නැත්තේ සර් මීගමුවට වඩා දුර පැති වලත් සෙමිනා කරනවනෙ 😢😢 සර් ආවත් නැතත් සර් ඉන්නේ අපේ ❤❤❤❤ සර්ට හැමදාමත් වගේ ආදරෙයි අහස තරම් ❤❤❤❤❤
සිංහල නම් ආයෙ රශ්මික සර් තමා ❤ හරිම ලස්සනට උගන්වනවා 🎉 අපිට ඉතුරු විශයන් 8ත් රශ්මික සර් ලා වගේ ගුරුවරු හම්බ වුනා නම් කියලා හිතෙනවා 💟 මම රශ්මික සර්ගේ සිංහල පන්ති එනවත් එක්කම දෙයක් ඉගෙන ගත්තා .ඒ තමා විශයට අපි කැමති වෙන්න ඍජුවම ඒ විශය උගන්වන ගුරුවරයා බලපානවා කියලා ❣️
අදත් වෙනදා වගේම හොදටම තේරුනා සර්..❤කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ❤..අදරෙයි අහස තරම්😊
අපේ සර්ට ආදරෙයි අපි ඔක්කොම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර්ගෙ පාඩම් හොදට තේරෙනවා. හරි ආසාවෙන් class එකට සම්බන්ද වෙන්නෙ.... ආදරෙයි sir හදවතින්ම
❤️🥰👊නියමයි සර් පාඩම හොදට තෙරුනා , කවුරු කොහොම මොනා කිව්වාත් රෂ්මික සර් ඉන්නෙ( ❤) ආදරෙයි අහස තරම් ❤️🥰
සර් උගන්වනකොට පොඩ්ඩක් වත් නිදිමත් එන්නෙ නෑ සර් මාරම හොදට උගන්වනවා...සිංහල නම් ඉතින් රශ්මික සර් තමා (Always and Forever)❤💘💘❤
සිංහල එපා වෙලා හිටියෙ, දැන්නන් ආසාවෙන් ඉගෙනගන්නේ. සර් මරු❤️.
සර් හොඳට පාඩම කියලා දෙනවා ♥️😊අහන් ඉන්න ආසයි 😊
සර් ගොඩක් හොදට කියලා ..දෙනාවා හොදට තෙරෙනවා සර්..❤❤
අද නම් හොදට පාඩම තේරුනා .හැමදාමත් වගේම . මන් තමා කීවෙ සර්ට කවි කොයන්න කියල කිවෙ sorry සර් 🥺 සර්ට මහන්සි කියල දැනන් හිටියෙ නෑ 🥺 . ආදරෙයි සර් අහස තරම් ❤. ලෝකෙ කොහෙ හිටියත් රශ්මික සර් ඉන්නෙ ❤️ නෙ 🥳
අපේ අත්තම්මා සර් ගැන කිවේ මෙහෙම "මේ දරුවා හරි පින්පාටයි දෙමාපියන්ටත් කොච්චර ආඩම්බරයක් ද කියලා " ආදරෙයි අහස තරම් ❤️ ape chuti sir ❤️❤️ බුදු සරණයි ❤️
සර් නියමයි සර් හොදටම තේරුනා.මගේ ජීවිතේ මෙච්චර හොදට කවුරුත් පාඩම් කියලා දීලා නැහැ සර්ට ගොඩක් පිං .....ආදරෙයි සර් අහස තරම් ❤❤❤❤❤❤
හොදට තේරුනා චූටි සෑර් . හැබැයි හිතුවේ ගොඩක් වෙලා කරයි කියලා . දුකයි හොදේ😣කමක් නෑ . ඊළග එකෙන් හම්බෙමුකෝ❤❤❤ ලෝකෙ කවුරු කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ❤ මෙතනනේ
පට්ට සර් හැමදාම ආසාවෙන් අහන් ඉන්න පන්තියක්.....❤️❤️
නියමයි සර්..😊💗..ආදරෙයි අහස තරම්...❤❤
සර් නියමයි සර්, කියල දෙන ඒව හොඳට තේරෙනවා; මට මගෙ ජීවිතේ හම්බවෙච්ච හොඳම සර් ❤සිංහල එපා වෙලා හිටපු මම සර් ගෙ පන්තිය හින්ද තමයි සිංහලවලට මෙච්චර ආස හිතුනෙ ❤ආදරෙයි සර්, ලෝකෙ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ හදවතේ🥺❤
sirgen heart ekak gannamai sir comment eka damme. padama nm maru.adarei ❤❤
ආදරෙයි අහස තරම් චුටි සර් 🥺💗📌 Kandy එනකම් බලන් ඉන්නේ සර් 😭❤️🩹 Hand Band එක කීයද කියලා විඩියෝ එකක් දාන්නකෝ 👀😩
අපේ චූටි සර් ට ඒ වගේම තාමත් කිසියම වෙනසක් නැතුව ගොඩක් ආදලෙයි සර් 🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢 සර් ට ගොඩක් පිං මේ කරන දේවල් වලට අපි තාම ඉන්නේ මාස 2 සර් සර් එක්ක ....😢😢😢😢😢❤😢❤😢❤😢 අනේ සර් පුලුවන් නම් අනුරාදපුරේ සෙමිනා එකක් දාන්න ...
සර් එපාම වෙලා තිබ්බ පාඩම හරි ලස්සනට කියලා දුන්නා ගොඩක් ආසාවෙන් අහන් හිටියා සර් ❤❤❤
Niyami sir......❤❤❤❤
Adath padama supiriyatama theruna sir sinhala nm rashmika sir thama .. ආදරෙයි අහස තරම් sir 💙🌼
Thank you so much sir ❤❤❤ harima lassanyi lesson eka
හොදට තෙරුනා සර්❤❤
ආදරෙයි සර් ❤❤❤
Ada padama niyamai sir hodata theruna❤
වෙනදා වගේම හොදට තේරුනා සර්.... thank you so much .❤❤ ආදරෙයි අහසතරම් අපේ චූටි සර්ට....😊❤❤🎉
Niyami sir hodeta theruna ❤❤
sirgen egenaganna labimath pinak sir 😊😊😊👍👍👍 meka abbahiyak athal sir
adath sar wenda wagem supiyat theruna sarr❤ gn bs sarr maru sarr❤
✨❤ Sir ❤✨
අපි හැමෝමගෙම හදවතේ තරුව 🌟 රෂ්මික සර් තමා ..❤️ හා නැද්ද මං අහන්නෙ ... ? 🌿
සර් කියල කිව්වොත් ගොඩාක් දුරයි කියල දැනුන මගෙ පුතේ ...මොකද මමත් පාසල් දරුවෙක් වගේ අහගෙන ඉන්නවා හැමදාමත් පුතේ ,..හදවතට පුදුම සතුටක් දැනේ නුඹේ දස්කම් දකින විට.මෙසේ දහසකුත් නෙත් පාදන නුඹට පුතේ තෙරුවනේ රැකවණයි නිරතුරුවම.මම තවත් දරුවකුගෙ අම්ම කෙනෙක්.වාසනාවන් පුතේ...❤️❤️❤️❤️
Mage hadawate guruwaraya👨🏻🔬🌜
Thank you sir...❤❤❤
නියමයි සර්❤
Thank you sir supiriyata theruna padama aderei hamadamath ❤❤❤️❤
❤❤❤❤❤❤❤❤
Mage jeevithe man sathutinma inna velava thamai sirge class velava ❤❤Adarei ahasa tharam 💜💜💖♥️❤️
🥰🥰🥰🥰rashmika sir is the best
Sir hodata padama teruna. Thank you sir❤
Sir palawenii dawasaa sirgee short videos balalaa class ekataa awe sir athatamaa man godak dewal idaganna gatha adaa thamaa mage palawenii dawasaa ....Thank you sir hitguwataa wada godak therunaa ❤❤❤❤❤
නියමයි සර් 👍👍♥️
නියමයි සර් ආදරෙයි අහස තරම්
Thank you ape chuti sir💕
Adath padama maru sir. 🔥 Guththila ayeth mathak una❤
Adarei sir ❤ godak ❤❤❤❤
Adarei sr ahasa tharam ❤ hamdem hodtm theruna
Adarei ahasa tharam ❤❤❤❤
ශෝයි සර් පාඩම නම් හොදට තේරුනා.....💜️👀🙃
❤❤❤❤ ආදරෙයි සර්
supiri sir lesatama theruna sir thama hadawathe guruwaraya thank you sir 🥰🥰💗❤❤
Supiri sir ❤❤Adarei ahasa tharam ape chooty sirta ❤❤
Ane Adalei Chuti Sirta Hamadamath❤😘💖😚
Hadawathe guru waraya rashmika sar thamai ithin❤
Sir oya dunna file,tute,band ekata thanks❤❤ ewa supiri sir😂😂😂
Niyamay sar ❤😍😉
අපිත් ආදරේ සර් ආහාස තරම්❤❤❤❤
Ada padama hodata theruna , sir ♥️
adareti sir athalma sinhala clz ekkk thnk you sir lesson eka mthk krta
C-O-R-A .... කොර❤
Maru sir supiriyak thamayi ithin 😊rashmika sir hamadama ❤
අපේ චුටි සර් තමා අපේ ජිවිත වෙනස් කරන් එකම මනුස්සයා සර් මම මගේ තාත්තට අාදරේ තරම්ම සර්ටත් අාදරෙයි❤
Ada hodata theruna sir❤❤❤
sirge cls eke dawasema unth ahagena inna puluwn 😍♥️
Thank you sir ❤️❤️
ආදරෙයි සර්ර්....❤❤❤❤❤
අද නම් සුපිරියක් සර් ❤
Sir kiyala denakota supiriyatama therenawa. Ahan inna asa hitheno sir.❤️🩹🕊️😇
Niyamii sir padama hodatama teruna ❤❤❤❤❤❤❤❤❤❤
අදත් වෙනදා වගේ ම සර්ගේ පන්තිය හිතේ ගැඹුරට ම දැනුනා.කවුරු කොහොම කොතන හිටියත් අපේ චුටි සර් හදවතේ උඩින් ම ඉන්නවා ❤❤ආදරෙයි අහස තරම් අපේ චුටි සිංහල සර්ට...🥰🥰
සිංහල එපා වෙලා ඉදපු මම සර්ගේ පන්තිය නිසා මගේ ආසම විෂයක් වුණා...කවුරු කොහේ හිටියත් රෂ්මික සර් අපේ හදවතේ ගුරුවර තමයි ඉතින් හැමදාම
❤❤❤❤
සිංහල නම් වූ බස
කලින් නම් මට නීරස
පසුව සර් රශ්මික
ඉගැන්නුව සිංහලේ හරි රස 🤍
🥰🥰
අනී ඒක ශෝයී 😢🎉🎉🎉❤🎉❤🎉
ඒකහ් 🥺❤️
❤
සර් ගොඩක් හොදට කියලා දෙනවා. මාරම ආසාවකින් අහන් ඉන්නෙ සර් ♥️
සර් නිසා තමායි මන් විචාර ලියන්න පුරුදු වුනේ.Thank you sir මෙච්චර සරලව ආදරෙන් දරුවො දහස් ගණනකට දැනුම බෙදනවට.සර්ට අපිත් ආදරෙයි අහස තරම්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හොදටම තේරුනා සර් ..... හදවතේ ගුරුවරයා නම් රශ්මික සර් තමා ❤🤜🤛
Thank you sir❤ලෝකේ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ හදවතේ 🥰
සර් සර් අදත් අපිට හරි ම රහට ගුත්තිල පාඩම කියලා දුන්නා...සර් නම් හදවතටම උගන්නනවා සර්...සර්ගේ පන්තිවල ඉද්දී වේලාව යනවා තේරෙන්නේ නෑ...හරිම කැමති මම සර්ගේ කටහඩ අහන් ඉන්න...ලස්සන රූපයක්...හිත නිවන කට හඩක්...නිහතමානී හදවතක්...සරල සුන්දර මනුස්සයෙක්..
රශ්මික සර්ගේ සිංහල පන්තිය ආදරය පිරුණු තැනක්...
ලෝකේ කොහේ කවුරු කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ මෙතන ❤...හැමදාම ඒක එහෙම්මම තියෙයි..මා මියෙන තුරාවට...❤😊
නියමයි සර් හදවතේ ගුරුවරයා ❤❤❤❤❤❤❤
ගුරු දෙවිවරු කියන්නේ සර්ලා වගේ ගුරුවරුන්ට.මත් ආදරෙයි අහස තරම් සර් ❤❤❤❤❤
මං බය වෙන්නේ නැතුව රසස්වදය තොර ගත්තෙ මට සර්ගේ වචන හිතටම වැදුනා නිසා ආදරෙයි සර්♥️😚
අද පාඩම සුපිරි සර් ☺️ සර්නම් දෙවියෙක් නෙවෙයි දේවාලයක් 😌 ආදරෙයි අහස තරම් සර් ♥️✨
පාඩම ෂෝක සර් හොදට තේරුනා ❤ සර් නිසා අහන් ඉන්න හරි ආසයි❤ ආදරෙයි හදවතින්ම 💗🥺
Godak hondata kiyaladunna ❤❤❤ sir thama hondatama karanne
රෑ upload කරපු වීඩියෝ එකට උදේ වෙන්නත් කලින් විව්ස් 1k වෙන්නත් ළගයි....ඇත්තටම සර් ගැන හදවතින්ම සතුටුයි මේ කරන වැඩවලට ......ගුරුවරු කියන්නෙ ඇත්තටම සර්ල වගේ අයට.....ආදරෙයි චූටි සර්...❤️❤️❤️🙏🙏
සර් අද කරපු පාඩම ශෝක් එකට කරා. සර් කවි ලස්සනට කියනවා. ගොඩාක් ආදරෙයි සර්. මගේ ආසම ගුරුවරයා තමයි සර් 🥰🥰❤️❤️
මාරම ලස්සනට sir ❤ කවි ටික කිව්වා
Sir කියපු විදිහට දැන් කවි ඔක්කොම පාඩම් 😂
සර් හොදට කියලා දෙනවා හොදට තේරුනා එපා වෙලා හිටපු සිංහල විශයට ආස උනේ සර් නිසා සර් කියලා දෙන දේ හොදට තේරෙනවා සර් ❤❤❤❤Thank you sir ❤Old the best sir ✝️❤
සර් හොදට කියාදෙනවා නියමයි සර් සර්ට බුදු සරණයි ❤ හැමදාමත් ආදරෙයි සර් ❤ අපේ චූටි සර්ට ගොඩක් පිං ❤
සර් හොදටම කියලා දෙනවා .මාරම ආසාවකින් නිදිමතක් දැනෙන්නේ ම නැති සින්හල පන්තිය අපෙ චුටි සර්ගෙ ❤❤❤
සර් ගොඩක් කැමැත්තෙන් බලන් හිටියෙ💗
ඉවර වෙද්දි ගොඩක් දුක හිතුනා🥺.සර් හින්දා තමයි මම ඉස්සර අකමැතිම විෂයක් වුණු සාහිත්‍ය විෂය දැන් මම ආසාවෙන් ඉගනගන්නෙ... thank you sir❤ ආදරෙයි අහස තරම්😇☺️❤️🩹
සිංහල නම් රශ්මික සර් ❤️❤️❤️❤️
ගොඩක් හොදට තේරුනා සර්. 🥰❤️ Thank you sir 💫💙
නියමයි සර් හදවතේ ගුරුවරයා ❤❤
අදත් සුපිරියටම තේරුනා සර්..ආදරෙයි අහස තරම්.❤😊
Adath supiriyatama theruna sir. Thank you sir.❤❤❤සර්ට තරම් ලස්සනට කවි කියන්න බෑ සර් කාටවත් ම.❤ හෙට exam ekata english thiyagenath සර්ව බලන්න කොහොමහරි ආව සර්.❤❤ ආදරෙයි සර් අහස තරම්❤️❤️ ලෝකෙ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ ❤❤❤❤❤
❤
Thank you so much Sir ❤️✨️
Best sinhala sir ever🥰❤️
අදරෙයි අහසතරම් අපි සටත් ❤❤❤❤❤
අපෙ චුටිසර් ❤😊
සිංහල වල brand එකහ් සර් තමාහ්❤️නියමයි සර් 😉
Kurunegala seminar ekah niyamai sir ❤️😉 මම ආවා 😉❤️
ඇයි රශ්මික සර්ගෙන් මෙච්චර ඉල්ලීම් කරලත් සර් මීගමුවට එන්නැත්තේ සර් මීගමුවට වඩා දුර පැති වලත් සෙමිනා කරනවනෙ 😢😢 සර් ආවත් නැතත් සර් ඉන්නේ අපේ ❤❤❤❤ සර්ට හැමදාමත් වගේ ආදරෙයි අහස තරම් ❤❤❤❤❤
සිංහල නම් ආයෙ රශ්මික සර් තමා ❤ හරිම ලස්සනට උගන්වනවා 🎉 අපිට ඉතුරු විශයන් 8ත් රශ්මික සර් ලා වගේ ගුරුවරු හම්බ වුනා නම් කියලා හිතෙනවා 💟 මම රශ්මික සර්ගේ සිංහල පන්ති එනවත් එක්කම දෙයක් ඉගෙන ගත්තා .ඒ තමා විශයට අපි කැමති වෙන්න ඍජුවම ඒ විශය උගන්වන ගුරුවරයා බලපානවා කියලා ❣️
අදත් වෙනදා වගේම හොදටම තේරුනා සර්..❤කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ❤..අදරෙයි අහස තරම්😊
අපේ සර්ට ආදරෙයි අපි ඔක්කොම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර්ගෙ පාඩම් හොදට තේරෙනවා. හරි ආසාවෙන් class එකට සම්බන්ද වෙන්නෙ.... ආදරෙයි sir හදවතින්ම
❤️🥰👊නියමයි සර් පාඩම හොදට තෙරුනා , කවුරු කොහොම මොනා කිව්වාත් රෂ්මික සර් ඉන්නෙ( ❤) ආදරෙයි අහස තරම් ❤️🥰
සර් උගන්වනකොට පොඩ්ඩක් වත් නිදිමත් එන්නෙ නෑ සර් මාරම හොදට උගන්වනවා...සිංහල නම් ඉතින් රශ්මික සර් තමා (Always and Forever)❤💘💘❤
සිංහල එපා වෙලා හිටියෙ, දැන්නන් ආසාවෙන් ඉගෙනගන්නේ. සර් මරු❤️.
සර් හොඳට පාඩම කියලා දෙනවා ♥️😊
අහන් ඉන්න ආසයි 😊
සර් ගොඩක් හොදට කියලා ..දෙනාවා හොදට තෙරෙනවා සර්..❤❤
අද නම් හොදට පාඩම තේරුනා .හැමදාමත් වගේම . මන් තමා කීවෙ සර්ට කවි කොයන්න කියල කිවෙ sorry සර් 🥺 සර්ට මහන්සි කියල දැනන් හිටියෙ නෑ 🥺 . ආදරෙයි සර් අහස තරම් ❤. ලෝකෙ කොහෙ හිටියත් රශ්මික සර් ඉන්නෙ ❤️ නෙ 🥳
අපේ අත්තම්මා සර් ගැන කිවේ මෙහෙම "
මේ දරුවා හරි පින්පාටයි දෙමාපියන්ටත් කොච්චර ආඩම්බරයක් ද කියලා " ආදරෙයි අහස තරම් ❤️ ape chuti sir ❤️❤️ බුදු සරණයි ❤️
සර් නියමයි සර් හොදටම තේරුනා.මගේ ජීවිතේ මෙච්චර හොදට කවුරුත් පාඩම් කියලා දීලා නැහැ සර්ට ගොඩක් පිං .....ආදරෙයි සර් අහස තරම් ❤❤❤❤❤❤
හොදට තේරුනා චූටි සෑර් . හැබැයි හිතුවේ ගොඩක් වෙලා කරයි කියලා . දුකයි හොදේ😣කමක් නෑ . ඊළග එකෙන් හම්බෙමුකෝ❤❤❤ ලෝකෙ කවුරු කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ❤ මෙතනනේ
පට්ට සර් හැමදාම ආසාවෙන් අහන් ඉන්න පන්තියක්.....
❤️❤️
නියමයි සර්..😊💗..ආදරෙයි අහස තරම්...❤❤
සර් නියමයි සර්, කියල දෙන ඒව හොඳට තේරෙනවා; මට මගෙ ජීවිතේ හම්බවෙච්ච හොඳම සර් ❤සිංහල එපා වෙලා හිටපු මම සර් ගෙ පන්තිය හින්ද තමයි සිංහලවලට මෙච්චර ආස හිතුනෙ ❤ආදරෙයි සර්, ලෝකෙ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ හදවතේ🥺❤
sirgen heart ekak gannamai sir comment eka damme. padama nm maru.adarei ❤❤
ආදරෙයි අහස තරම් චුටි සර් 🥺💗📌 Kandy එනකම් බලන් ඉන්නේ සර් 😭❤️🩹 Hand Band එක කීයද කියලා විඩියෝ එකක් දාන්නකෝ 👀😩
අපේ චූටි සර් ට ඒ වගේම තාමත් කිසියම වෙනසක් නැතුව ගොඩක් ආදලෙයි සර් 🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢 සර් ට ගොඩක් පිං මේ කරන දේවල් වලට අපි තාම ඉන්නේ මාස 2 සර් සර් එක්ක ....😢😢😢😢😢❤😢❤😢❤😢 අනේ සර් පුලුවන් නම් අනුරාදපුරේ සෙමිනා එකක් දාන්න ...
සර් එපාම වෙලා තිබ්බ පාඩම හරි ලස්සනට කියලා දුන්නා ගොඩක් ආසාවෙන් අහන් හිටියා සර් ❤❤❤
Niyami sir......❤❤❤❤
Adath padama supiriyatama theruna sir sinhala nm rashmika sir thama .. ආදරෙයි අහස තරම් sir 💙🌼
Thank you so much sir ❤❤❤ harima lassanyi lesson eka
හොදට තෙරුනා සර්❤❤
ආදරෙයි සර් ❤❤❤
Ada padama niyamai sir hodata theruna❤
වෙනදා වගේම හොදට තේරුනා සර්.... thank you so much .❤❤ ආදරෙයි අහසතරම් අපේ චූටි සර්ට....😊❤❤🎉
Niyami sir hodeta theruna ❤❤
sirgen egenaganna labimath pinak sir 😊😊😊👍👍👍 meka abbahiyak athal sir
adath sar wenda wagem supiyat theruna sarr❤ gn bs sarr maru sarr❤
✨❤ Sir ❤✨
අපි හැමෝමගෙම හදවතේ තරුව 🌟 රෂ්මික සර් තමා ..❤️
හා නැද්ද මං අහන්නෙ ... ? 🌿
සර් කියල කිව්වොත් ගොඩාක් දුරයි කියල දැනුන මගෙ පුතේ ...මොකද මමත් පාසල් දරුවෙක් වගේ අහගෙන ඉන්නවා හැමදාමත් පුතේ ,..හදවතට පුදුම සතුටක් දැනේ නුඹේ දස්කම් දකින විට.මෙසේ දහසකුත් නෙත් පාදන නුඹට පුතේ තෙරුවනේ රැකවණයි නිරතුරුවම.මම තවත් දරුවකුගෙ අම්ම කෙනෙක්.වාසනාවන් පුතේ...❤️❤️❤️❤️
Mage hadawate guruwaraya👨🏻🔬🌜
Thank you sir...❤❤❤
නියමයි සර්❤
Thank you sir supiriyata theruna padama aderei hamadamath ❤❤❤️❤
❤❤❤❤❤❤❤❤
Mage jeevithe man sathutinma inna velava thamai sirge class velava ❤❤
Adarei ahasa tharam 💜💜💖♥️❤️
🥰🥰🥰🥰rashmika sir is the best
Sir hodata padama teruna. Thank you sir❤
Sir palawenii dawasaa sirgee short videos balalaa class ekataa awe sir athatamaa man godak dewal idaganna gatha adaa thamaa mage palawenii dawasaa ....Thank you sir hitguwataa wada godak therunaa ❤❤❤❤❤
නියමයි සර් 👍👍♥️
නියමයි සර් ආදරෙයි අහස තරම්
Thank you ape chuti sir💕
Adath padama maru sir. 🔥 Guththila ayeth mathak una❤
Adarei sir ❤ godak ❤❤❤❤
Adarei sr ahasa tharam ❤ hamdem hodtm theruna
Adarei ahasa tharam ❤❤❤❤
ශෝයි සර් පාඩම නම් හොදට තේරුනා.....💜️👀🙃
❤❤❤❤ ආදරෙයි සර්
supiri sir lesatama theruna sir thama hadawathe guruwaraya thank you sir 🥰🥰💗❤❤
Supiri sir
❤❤
Adarei ahasa tharam ape chooty sirta ❤❤