Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අඩේ. සැලෙන්න එපා. උඹලා දවසක ලංකාවම හොල්ලන සුපිරි ආටිස්ට්ලා දෙන්නෙක් වෙනවා. ❤❤❤ keep it up bro.
👍
@@ajithdevaraja5117 අැත්ත❤
❤❤❤
මේ ගීතය මුල් වරට ගායනාකල ශෙල්ටන් පෙරේරා මහතාටත් ඔහුගේ පුතු සතීස් පෙරේරා මහතාටත් නිවන් සුව පතමු🙏🙏🙏
සතිශ් පෙරේරා මහතාට නිවන් සුව ලැබේ වා..... !!!!❤️❤️❤️❤️
ඉතාම වටිනා ගායකයෙක්
එයාගෙ තාත්තගෙ සින්දුවක් නේද මේක
@@kavindudissanayake4192 ow
@@kavindudissanayake4192සින්දුව ලියවුන හැටි ෆ්බ් එකෙ තියෙනව.මාරම interesting පරන ස්ටෝරි එයාලගෙ .😢😢දක්ශ මිනිස්සු
Music 🥺❤️😍
මං පාඩුවෙ ඩ්රින්ක් එකක් දාද්දි උඹලගෙ ඒවා අහනවා. ඒක වෙනම ආතල් එකක් මචං! සුපිරි එකෙන්ම ❤️🥂
😅🤟
Me too bro 🥺❤️🥂
ඇහුවේ නෑ
"Reggae Covers නම් Mangus විතරමයි" ආසම සිංදුවක් ඔයාලගෙ රහට අහන්න දුන්නට ගොඩක් ස්තූතියි
sira machn yt eke sinhala reggae godk thyenne mangus ❤🔥
Lyrics ❤🩹අවසන් ලියුමයි ඔබට ලියන්නේවිරහ කදුලු රැදි පෑනෙන්කියවා හැඩුවත් මට නම් කම් නැහමගෙ හිත අද තද නින්දේඑයා පැලැන්දූ මංගල මුදුවේආඩම්බර කම මම දුටිමීගෙල වටකරගෙන ලමැදේ ලගිනාමංගල මාලය මම දුටිමීඅභරන අන්දන රන්වන් විහිලුවසදාතනික ආදරය නොවේකියවා හැඩුවත් මටනම් කම් නැහැමගෙ හිත අද තද නින්දේපෑන තවත් දේ ලියන්න කීවත්මොනවා ලියන්නද මීට වඩාමේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේවෙන දීගෙක ගිය ඔබට වඩාඅභරන අන්දන රන්වන් විහිලුවසදාතනික ආදරය නොවේකියවා හැඩුවත් මටනම් කම් නැහැමගෙ හිත අද තද නින්දේ
සතීශ් පෙරේරට පස්සේ මේ සින්දුව ආසාවෙන්ම ඇහුවේ Mangus ඩබලගෙන් ❤️
අඩෝ අඩෝ කැත නැතුව අහන්න පුළුවන් ❤. ඕනම එකක් මේ බීට් එකෙන් ඕනම තැනක අහන්න පුළුවන්. Reggae style ❤❤
😍🔥❤️
Ado කියවා හැඩුවත් කෑල්ල වදිනවා බොක්කටම ❤️❤️❤️
අම්මා ගහයි මුන් දෙන්නා... සිංදු කියන්නත් පුලුවන්නේ. සුපිරි ඕයි❤️❤️😍😍
අම්මෝ... ❤ ඒ සින්දුවේ පද මාලාවෙ බර අද තමා හරියට ඔලුවට ගියේ.. " අඹරණ අන්දන රන් වන් විහිලුව සදාතනික ආදරය නොවේ.. කියවා හැඩුවත් මට නම් කම් නෑ.. "
Matath oka note une ada
Sirawatama
විනාඩි කීපයකින් ලියවුන ඉතාල ලස්සන ගීතයක්.😢
ඕක වෙඩින් වලත් කියනවනේ ඉතිං
wihiluwa newe hari wachane. abarana ihilu
සිංදුව සුපිරි. පොඩ් අවුලකට තියෙන්නෙ උඔලාව දකිද්දි මට නිකන්ම හිනා යනවා😅❤❤❤❤
එඩෙ පට්ට ගති අහ්. මේ reggae version ඉස්සරහට තව ඕනෙ. මේක වෙනම level එකක්. GOOD LUCK BROTHERS ❤️😍😘
😊😊😊😊 Eka maruu brothers good luck
පිස්සු පුරවරයක් ඕයි උඹල දෙන්න 🥳🥳😁🥳🥳😍❤️
Ptta ලස්සනයි ❤
අඩේ දැනුත් අඩියක් ගහන ගමන් උබලගෙ songs අහ අහ ලල් එකේ ඉන්නෙ .දිගටම කරමු brother ....ඒ බීට් එක සැප මචං❤❤
Set wemuda
0:19 0:21
Ehema karanna epa paune
සින්දුවේ තේරුම හරියටම තේරුම් ගියේ මෙහෙම අහනකොට , මරු, සුපිරි, ජයවේවා,👍👍👌👌👌❤️
මම විතරද අප්පා මෙක දාහපරකට වැඩිය අහලා තියෙන්නෙ මරු ඔයි ජය කොල්ලො ❤️❤️❤️❤️❤️✌️
අඩෝ සුපිරියක් මේකනම්😮
අභරණ අන්දන රන්වන් විහිළුව සදාතනික ආදරය නොවේ❤
සුපිරි bro sinduwata awlak karannethuwa kiyanawa niyamai.sathish perera kiyanne සුපිරියාක් ❤❤❤
අමුතුවෙන් කියන්න දෙයක් නෑ සුපිරි වැඩ්ඩො දෙන්නෙක් තමයි ඉතිං 💚💚💚... වෙනම ආතල් එකක් මේක 💖💖
ඇති යන්තම් කාලෙකට පස්සෙහැබැයි තව ඕනාාාා❤️❤️❤️❤️👍👍👍
අභරන අන්දන රන්වන් විහිලුව සදාතනික ආදරය නොවේ... 😥😥😪 සෑහෙන්න දේවල් මතක් වෙලා හිත රිදෙන සිංදුවක්❤ ලස්සනයි ❤
සිංදුද, ජෝක්ද, කෝක කරත් සුපිරි
මේකේ තියන්නේ වෙනම vibe එකක් සහෝ ලා එක හැමොටම තේරෙන්නේ නැහැ පට්ටම ආදරේ යි mangus Brothers
Menuka අයියගෙ වොයිස් ඇහුවෙ අද. ලස්සනයි ! Nawan අයියාගෙත් නියමයි. ජය ❤☘️
ලස්සනයි අයියේ.....තවත් මෙවැනි සින්දු ඉදිරියටත් කරන්න....බුදුසරණයි 🙏
Mangus !ada dakke weda 😊❤ supiriyak oyala!
🥺 supere mangus daily ahana sindu godata mekath da ganna one
Wow soNiceee amazing great share
Lovely music arrangements & vocals😇👍
මම දැකපු සුපිරිම යාලුවෝ දෙන්නෙක් මේ❤️✌️
උබලගෙ රෙගේ කවර්ස් සුපිරි අයියේ ගැම්මක්❤️
කොච්චර ඇහුවත් අහල නවත්තන්නම බෑ ඒතරම් ලස්සනයි ආදරෙයි .ජය වේවා.❤😉
Masterpiece 😍😍😍
සුපිරියක් තමා එකෙන්ම .Keep it up..
ගැඹුරු අර්ථයක් තියෙන්න සිංදුවක් 🌹
අඩෝ මරු ❤❤
Supiry❤❤❤❤❤❤❤ ජයවේවා ..හදවතින්ම ආදරෙයි ❤
හැමදාම වගේ කෙලින්ම fav list එකට🤘❤️
Geemathbeats එහෙන් අමුතු අමුතු edm එව්වා හදනවා, උඹලා දෙන්නා මෙහෙන් reggae tracks හදනවා. 😍😍😍😍😍 මේක නම් පිස්සුවක් බං 😍😍❤️❤️❤️❤️
Geemath fans ❤️
Venma leval ekk💓
Nice kalutharata adambarai nuwan aiye
නියමයි 👍....මාලනී බුලත්සිංහල මහත්මියගෙ ඔබට මා ආදරය කල බව මෙතරම් සිංදුව කියන්න මන් ආසම සිංදුවක් ඒක...
❤️❤️❤️❤️මෙකනම් පට්ට ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️❤️❤️තක්කඩ මල් සුවදයි රෙගෙ ඕන..... ❤️❤️❤️❤️
අවසන් ලියුමයි ඔබට ලියන්නේවිරහ කදුලු රැදි පෑනෙන්කියවා හැඩුවත් මට නම් කම් නැහමගෙ හිත අද තද නින්දේඑයා පැලැන්දූ මංගල මුදුවේආඩම්බර කම මම දුටිමීගෙල වටකරගෙන ලමැදේ ලගිනාමංගල මාලය මම දුටිමීඅභරන අන්දන රන්වන් විහිලුවසදාතනික ආදරය නොවේකියවා හැඩුවත් මටනම් කම් නැහැමගෙ හිත අද තද නින්දේපෑන තවත් දේ ලියන්න කීවත්මොනවා ලියන්නද මීට වඩාමේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේවෙන දීගෙක ගිය ඔබට වඩාඅභරන අන්දන රන්වන් විහිලුවසදාතනික ආදරය නොවේකියවා හැඩුවත් මටනම් කම් නැහැමගෙ හිත අද තද නින්දේ
Meka mru..ptta vibe ekk tiyenne🤩
Reggae blast 💚💛❤️
meka nam supirima supirima supiriyak ma bois
මචං සිරාවට කරලා තියෙනවා ❤️❤️❤️
සතිශ් පෙරෙරා ❤️🥺 එ වටිනාකම එ විදිහට දිපු ඔයලා ❤
Palawei like ekai comment ekai magen suddala😂💕
මේක මාරම චිල් ❤❤❤
ගැම්මක් තමා mangus
Wow!😍🥺 කාලෙකින් අහපු ලස්සනම cover එකක්. Reggae style එක ඒ සින්දුවට මරුවට match වෙනවා.
ඒක වෙනම ටේස්ට් එකක්. . ❤️❤️❤️
cupiriyak machang... Keep it up...😍🔥
කවදත් උබලගෙ අලුත් වැඩවලට කැමති මම❤❤
ලස්සනයි 💯💯💯💞💞💞💞
ලස්සනයි 💐
ඒකනම් සුපිරි සහෝදරයා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තාමත් අහානවා 👍❤️
මේක මේ විදියට මරු ❤️❤️
සුපිරියක්...ජයවේවා ❤️❤️
සුපිරි
Reggae නම් Mangus තමයි ❤️
සුපිරියක් අයියෙ❤
Avit itin meket baluwa. 😃😀😀😀. Patta patta 👌❤️
අතිවිශිෂ්ටයි!!
"සු" යන්න "පි" යන්න "රි" සුපිරි ❤❤🎉🎉
ජය
පිස්සුවක් මේකනම්❤️ඇගේ හිරිගඩුත් පිපුණා❤️🥰
පට්ට පහර සුපිරි ...
මාරයි. 💕💕💕
Niyamai jaya weva 🕺🕺
Lovely work Mangus brothers ! ❤️ 🍻
Mn bus eke danne oyalage song. Mt nam patta feeling. Thawa aluth song one. Hindi song reggae ekak thibuna nm patta hode. 🤩
සුපිරියක් තමා ♥️♥️🔥🔥
දැනුනා බන්..💝💝
Pattai lamai 🤩💯
ඒක මරු බන්..තව එකක් ඕනෙ බන්..තව එකක් දෙනවද බන්..😎
එකෙන්ම සුපියක් ❤️❤️❤️තව Cover ටිකක් ඕනී.....💕💕💕
මරු😯🔥Next level🖤🤟
පිස්සුවක් මේක 🥺❤️
Maru dabala😍
ආසම එකක් සුපිරි කවර් එක❤
ගැම්මක් තමා 🙏🙏💖💖💖👍👍👍
මරු
Super, good luck machan, 👍💖
අඩෝ සුපිරි ආ
Next vibe ❤
Heart touching
මේක සුපිරිනේ😍🔥♥
Lassani broo Good luck 🤞💕💕💓
Beautiful vocals and melody ♥️♥️ noice
පට්ට සුපිරි 👍👍
අම්මෝ ඒක..පට්ට💕💕💕💕
අඩේ. සැලෙන්න එපා. උඹලා දවසක ලංකාවම හොල්ලන සුපිරි ආටිස්ට්ලා දෙන්නෙක් වෙනවා. ❤❤❤ keep it up bro.
👍
@@ajithdevaraja5117 අැත්ත❤
❤❤❤
මේ ගීතය මුල් වරට ගායනාකල ශෙල්ටන් පෙරේරා මහතාටත් ඔහුගේ පුතු සතීස් පෙරේරා මහතාටත් නිවන් සුව පතමු🙏🙏🙏
සතිශ් පෙරේරා මහතාට නිවන් සුව ලැබේ වා..... !!!!❤️❤️❤️❤️
ඉතාම වටිනා ගායකයෙක්
එයාගෙ තාත්තගෙ සින්දුවක් නේද මේක
@@kavindudissanayake4192 ow
@@kavindudissanayake4192සින්දුව ලියවුන හැටි ෆ්බ් එකෙ තියෙනව.මාරම interesting පරන ස්ටෝරි එයාලගෙ .😢😢දක්ශ මිනිස්සු
Music 🥺❤️😍
මං පාඩුවෙ ඩ්රින්ක් එකක් දාද්දි උඹලගෙ ඒවා අහනවා. ඒක වෙනම ආතල් එකක් මචං! සුපිරි එකෙන්ම ❤️🥂
😅🤟
Me too bro 🥺❤️🥂
ඇහුවේ නෑ
"Reggae Covers නම් Mangus විතරමයි" ආසම සිංදුවක් ඔයාලගෙ රහට අහන්න දුන්නට ගොඩක් ස්තූතියි
sira machn yt eke sinhala reggae godk thyenne mangus ❤🔥
Lyrics ❤🩹
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කදුලු රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නැහ
මගෙ හිත අද තද නින්දේ
එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමී
ගෙල වටකරගෙන ලමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී
අභරන අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මටනම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ
පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අභරන අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මටනම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ
සතීශ් පෙරේරට පස්සේ මේ සින්දුව ආසාවෙන්ම ඇහුවේ Mangus ඩබලගෙන් ❤️
අඩෝ අඩෝ කැත නැතුව අහන්න පුළුවන් ❤. ඕනම එකක් මේ බීට් එකෙන් ඕනම තැනක අහන්න පුළුවන්. Reggae style ❤❤
😍🔥❤️
Ado කියවා හැඩුවත් කෑල්ල වදිනවා බොක්කටම ❤️❤️❤️
අම්මා ගහයි මුන් දෙන්නා... සිංදු කියන්නත් පුලුවන්නේ. සුපිරි ඕයි❤️❤️😍😍
අම්මෝ... ❤ ඒ සින්දුවේ පද මාලාවෙ බර අද තමා හරියට ඔලුවට ගියේ.. " අඹරණ අන්දන රන් වන් විහිලුව සදාතනික ආදරය නොවේ.. කියවා හැඩුවත් මට නම් කම් නෑ.. "
Matath oka note une ada
Sirawatama
විනාඩි කීපයකින් ලියවුන ඉතාල ලස්සන ගීතයක්.😢
ඕක වෙඩින් වලත් කියනවනේ ඉතිං
wihiluwa newe hari wachane. abarana ihilu
සිංදුව සුපිරි. පොඩ් අවුලකට තියෙන්නෙ උඔලාව දකිද්දි මට නිකන්ම හිනා යනවා😅❤❤❤❤
එඩෙ පට්ට ගති අහ්. මේ reggae version ඉස්සරහට තව ඕනෙ. මේක වෙනම level එකක්. GOOD LUCK BROTHERS ❤️😍😘
😊😊😊😊 Eka maruu brothers good luck
පිස්සු පුරවරයක් ඕයි උඹල දෙන්න 🥳🥳😁🥳🥳😍❤️
Ptta ලස්සනයි ❤
අඩේ දැනුත් අඩියක් ගහන ගමන් උබලගෙ songs අහ අහ ලල් එකේ ඉන්නෙ .දිගටම කරමු brother ....ඒ බීට් එක සැප මචං❤❤
Set wemuda
0:19 0:21
0:19 0:21
Ehema karanna epa paune
සින්දුවේ තේරුම හරියටම තේරුම් ගියේ මෙහෙම අහනකොට , මරු, සුපිරි, ජයවේවා,👍👍👌👌👌❤️
මම විතරද අප්පා මෙක දාහපරකට වැඩිය අහලා තියෙන්නෙ මරු ඔයි ජය කොල්ලො ❤️❤️❤️❤️❤️✌️
අඩෝ සුපිරියක් මේකනම්😮
අභරණ අන්දන රන්වන් විහිළුව සදාතනික ආදරය නොවේ❤
සුපිරි bro sinduwata awlak karannethuwa kiyanawa niyamai.sathish perera kiyanne සුපිරියාක් ❤❤❤
අමුතුවෙන් කියන්න දෙයක් නෑ සුපිරි වැඩ්ඩො දෙන්නෙක් තමයි ඉතිං 💚💚💚... වෙනම ආතල් එකක් මේක 💖💖
ඇති යන්තම් කාලෙකට පස්සෙ
හැබැයි තව ඕනාාාා❤️❤️❤️❤️👍👍👍
අභරන අන්දන රන්වන් විහිලුව සදාතනික ආදරය නොවේ... 😥😥😪
සෑහෙන්න දේවල් මතක් වෙලා හිත රිදෙන සිංදුවක්❤ ලස්සනයි ❤
සිංදුද, ජෝක්ද, කෝක කරත් සුපිරි
මේකේ තියන්නේ වෙනම vibe එකක් සහෝ ලා
එක හැමොටම තේරෙන්නේ නැහැ
පට්ටම ආදරේ යි
mangus Brothers
Menuka අයියගෙ වොයිස් ඇහුවෙ අද. ලස්සනයි ! Nawan අයියාගෙත් නියමයි. ජය ❤☘️
ලස්සනයි අයියේ.....තවත් මෙවැනි සින්දු ඉදිරියටත් කරන්න....බුදුසරණයි 🙏
Mangus !ada dakke weda 😊❤ supiriyak oyala!
🥺 supere mangus daily ahana sindu godata mekath da ganna one
Wow so
Niceee amazing great share
Lovely music arrangements & vocals😇👍
මම දැකපු සුපිරිම යාලුවෝ දෙන්නෙක් මේ❤️✌️
උබලගෙ රෙගේ කවර්ස් සුපිරි අයියේ ගැම්මක්❤️
කොච්චර ඇහුවත් අහල නවත්තන්නම බෑ ඒතරම් ලස්සනයි ආදරෙයි .ජය වේවා.❤😉
Masterpiece 😍😍😍
සුපිරියක් තමා එකෙන්ම .
Keep it up..
ගැඹුරු අර්ථයක් තියෙන්න සිංදුවක් 🌹
අඩෝ මරු ❤❤
Supiry❤❤❤❤❤❤❤
ජයවේවා ..
හදවතින්ම ආදරෙයි ❤
හැමදාම වගේ කෙලින්ම fav list එකට🤘❤️
Geemathbeats එහෙන් අමුතු අමුතු edm එව්වා හදනවා, උඹලා දෙන්නා මෙහෙන් reggae tracks හදනවා. 😍😍😍😍😍 මේක නම් පිස්සුවක් බං 😍😍❤️❤️❤️❤️
Geemath fans ❤️
Venma leval ekk💓
Nice kalutharata adambarai nuwan aiye
නියමයි 👍....මාලනී බුලත්සිංහල මහත්මියගෙ ඔබට මා ආදරය කල බව මෙතරම් සිංදුව කියන්න මන් ආසම සිංදුවක් ඒක...
❤️❤️❤️❤️මෙකනම් පට්ට ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️❤️❤️තක්කඩ මල් සුවදයි රෙගෙ ඕන..... ❤️❤️❤️❤️
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කදුලු රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නැහ
මගෙ හිත අද තද නින්දේ
එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමී
ගෙල වටකරගෙන ලමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී
අභරන අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මටනම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ
පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අභරන අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මටනම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ
Meka mru..ptta vibe ekk tiyenne🤩
Reggae blast 💚💛❤️
meka nam supirima supirima supiriyak ma bois
මචං සිරාවට කරලා තියෙනවා ❤️❤️❤️
සතිශ් පෙරෙරා ❤️🥺 එ වටිනාකම එ විදිහට දිපු ඔයලා ❤
Palawei like ekai comment ekai magen suddala😂💕
මේක මාරම චිල් ❤❤❤
ගැම්මක් තමා mangus
Wow!😍🥺 කාලෙකින් අහපු ලස්සනම cover එකක්. Reggae style එක ඒ සින්දුවට මරුවට match වෙනවා.
ඒක වෙනම ටේස්ට් එකක්. . ❤️❤️❤️
cupiriyak machang... Keep it up...😍🔥
කවදත් උබලගෙ අලුත් වැඩවලට කැමති මම❤❤
ලස්සනයි 💯💯💯💞💞💞💞
ලස්සනයි 💐
ඒකනම් සුපිරි සහෝදරයා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තාමත් අහානවා 👍❤️
මේක මේ විදියට මරු ❤️❤️
සුපිරියක්...ජයවේවා ❤️❤️
සුපිරි
Reggae නම් Mangus තමයි ❤️
සුපිරියක් අයියෙ❤
Avit itin meket baluwa. 😃😀😀😀. Patta patta 👌❤️
අතිවිශිෂ්ටයි!!
"සු" යන්න "පි" යන්න "රි" සුපිරි ❤❤🎉🎉
ජය
පිස්සුවක් මේකනම්❤️ඇගේ හිරිගඩුත් පිපුණා❤️🥰
පට්ට පහර සුපිරි ...
මාරයි. 💕💕💕
Niyamai jaya weva 🕺🕺
Lovely work Mangus brothers ! ❤️ 🍻
Mn bus eke danne oyalage song. Mt nam patta feeling. Thawa aluth song one. Hindi song reggae ekak thibuna nm patta hode. 🤩
සුපිරියක් තමා ♥️♥️🔥🔥
දැනුනා බන්..💝💝
Pattai lamai 🤩💯
ඒක මරු බන්..තව එකක් ඕනෙ බන්..තව එකක් දෙනවද බන්..😎
එකෙන්ම සුපියක් ❤️❤️❤️
තව Cover ටිකක් ඕනී.....💕💕💕
මරු😯🔥Next level🖤🤟
පිස්සුවක් මේක 🥺❤️
Maru dabala😍
ආසම එකක් සුපිරි කවර් එක❤
ගැම්මක් තමා 🙏🙏💖💖💖👍👍👍
මරු
Super, good luck machan, 👍💖
අඩෝ සුපිරි ආ
Next vibe ❤
Heart touching
මේක සුපිරිනේ😍🔥♥
Lassani broo
Good luck 🤞💕💕💓
Beautiful vocals and melody ♥️♥️ noice
පට්ට සුපිරි 👍👍
අම්මෝ ඒක..පට්ට💕💕💕💕