රුමේනියාවේ මගේ අලුත් ගෙදර සවාරියක් | A ride to my new home in Romania 🏠️🇷🇴

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 111

  • @martiybro8851
    @martiybro8851 2 роки тому +3

    ජය වෙවා පරිස්සමෙන් අසාවෙන් ඉන්නෙ එන්න ඔක්කොටම තියෙන හින හැබැ වෙන්න ඔනී 😊

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි සහෝදරයා 🔥❤.අනිවාර්යයෙන් . ඉක්මනින් එන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !❤🇷🇴

  • @MaximDL1410
    @MaximDL1410 2 роки тому +2

    Congratulations 🎉👏❤️. Felicitari! Eu sunt roman, dar locuiesc in Danemarca de peste 11 ani . Te salut . 👏✊😊

    • @hasavlog
      @hasavlog  2 роки тому

      Mulțumesc mult și mă bucur să văd pe cineva din România urmărind videoclipurile mele.

    • @MaximDL1410
      @MaximDL1410 2 роки тому

      @Hasa Vlog 🙌😊

  • @eshanferanando8080
    @eshanferanando8080 Рік тому

    සුපිරියි

  • @paulmendis985
    @paulmendis985 2 роки тому +1

    උණුසුම් සුබපැතුම්!!!... thnk you apita dena support ekata.🙏🙏🙏

    • @hasavlog
      @hasavlog  2 роки тому

      Thank you so much ❤🔥

  • @shehananuranga251
    @shehananuranga251 Рік тому

    Good Explanation brother👍👍

  • @lifewithelee6936
    @lifewithelee6936 2 роки тому +2

    හරිම ලස්සනට පිලිවලට තියාගෙන ඉන්නවා 👍👌👌

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි 🇷🇴🔥❤

  • @niyangikanidarshani5311
    @niyangikanidarshani5311 Рік тому

    Nice 👍

  • @dasunlakruwan6676
    @dasunlakruwan6676 2 роки тому +1

    Niyamai hasa.. Piliwelai lassanai.. api hamoma ekata unnu hati mathak una

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      අම්මෝ. මන් කවදාවත් හිතුවේ නෑ ඔයාගෙන් කමෙන්ට් එකක් එයි කියල . තැන්ක් යූ දසුන් අයියා.❤ මට හැමදාම මතක ඔයා එදා උන හැදිල නුවර බස් ස්ටෑන්ඩ් එකෙන් ගියපු මොහොත.

    • @dasunlakruwan6676
      @dasunlakruwan6676 2 роки тому

      @@hasavlog ඇයි එහෙම හිතුවේ.... මට පිටරට ගැන idea එකක් නැති නිසයි මට කමෙන්ට් එකක් දාන්න උත්සහ ගත්තෙ නැත්තේ.... ඒ උනාට පුලුවන් වෙලාවට මං බලනවා.. ඔව් ඒ දවස මට මතකයි අදටත් ඔයා මගේ බෑග් එක ගෙනත් දීලා අපි සමු ගද්දි කඳුළු පිරුණා ඇස් වල.. ඒ අවසාන වතාව අපි මුණගැහුන..ඒත් ඒ මිතුරුකම් හිතවත්කම් ජීවිත කාලෙම තියේවි..මොකද ඔයා හොඳ මනුස්සකම් වලින් පිරුණු කෙනෙක් විදිහට මං දැක්ක නිසා..

  • @lahirusenarathna6329
    @lahirusenarathna6329 2 роки тому +1

    Lassnai bro gdr

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි සහෝදරයා 🇷🇴🙏❤

  • @malaka4796
    @malaka4796 2 роки тому +1

    ජයවේවා බ්‍රෝ.... 😍👌✌️

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි ❤🔥

  • @mudiyanselagecharithwijesi6582
    @mudiyanselagecharithwijesi6582 2 роки тому +1

    ජයවේවා මල්ලි 🇷🇴🇷🇴🇷🇴🇷🇴🙏🙏

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි අයියා ❤🇷🇴🔥

  • @sajikamilan7046
    @sajikamilan7046 2 роки тому +1

    Ela. Niyamai malli..❤️🥰👍

    • @hasavlog
      @hasavlog  2 роки тому

      Thank you aiya ❤🔥

  • @Harsh-kh3kk
    @Harsh-kh3kk 2 роки тому +1

    ඔන්න සබ් කරා අයියෙ 🙏

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      බොහෝම ස්තූතියි ❤🔥

  • @Chamalk
    @Chamalk 2 роки тому +1

    Niyami

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි 🔥🇷🇴❤

  • @madurasampath9964
    @madurasampath9964 2 роки тому +1

    Good place hasa.

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි 🔥❤

  • @gayanperera8196
    @gayanperera8196 2 роки тому +1

    ජයෙන් ජයම වේවා... සුභ පැතුම් මල්ලි..❤️🔥👌

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි අයියා ❤🔥

    • @singaofficial3606
      @singaofficial3606 Рік тому

      @@hasavlog Brother Arad wla වෙනම ගෙයක් ගන්නවා නම්, කුලියත් එක්ක අනිත් බිල් වලටයි මාසෙට කීයක් විතර යනවද?

  • @vimukthidesh163
    @vimukthidesh163 2 роки тому +1

    Congratulations Aiye

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි ❤🔥

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 роки тому +1

    Lassana house ekak 👍👍👍

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි ❤

  • @ireshadharmasiri1684
    @ireshadharmasiri1684 2 роки тому +1

    Ayye student visa walin family members la ekka enna puluwanda oheta, monawada tyana campus ehema vistharayak dannako

  • @UD125
    @UD125 2 роки тому +1

    Ela bro

  • @ravishkadimasha167
    @ravishkadimasha167 2 роки тому +1

    construction job gana වීඩියෝ akak denna aiye sithala kale amaruda kiyl job

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      මන් ඉදිරියට ඒ ගැන වීඩියෝ එකක් දෙන්නම් ඉක්මනින්ම

    • @ravishkadimasha167
      @ravishkadimasha167 2 роки тому +1

      Godk ayagen illuwa dunne neh tama oyawath dey kiyl bln innwa ☹️

    • @hasavlog
      @hasavlog  2 роки тому

      @@ravishkadimasha167 මම විස්තර හොයල වීඩියෝ එකක් දෙන්නම්

  • @රීරීයකා
    @රීරීයකා Рік тому

    Aiye couple ekak ගියාම rent ekata ganna thanata awamaya kiyak yayida bil ekkama.

  • @lpautomobile3054
    @lpautomobile3054 2 роки тому +1

    Malli help Akak Ona, New Royal international Bucurest Romaniya, a Gana Oya dannawada

    • @hasavlog
      @hasavlog  2 роки тому

      ඒ ගැන නම් දන්නෙ නෑ අයියා . මම බලන්නම් හොයල

    • @lpautomobile3054
      @lpautomobile3054 2 роки тому

      Thanks Malli, ,

  • @bhagyavijethunga8792
    @bhagyavijethunga8792 Рік тому +2

    අයියෙ couple විදියට ආවොත් එකම තැනක වැඩ කරන්න, නවාතැන් ගන්න වගේ දේවල් company වලින් කරලා දෙනවද

    • @hasavlog
      @hasavlog  Рік тому

      Ow. Ehema kisima aulk na. Eka thana wada karanna , ekata inna kisima prashnayk na

  • @sachivlog7429
    @sachivlog7429 2 роки тому +1

    vidiyo ekk enakm balam hitiye

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      Thank you mageth ekka innawata❤🔥

    • @sachivlog7429
      @sachivlog7429 2 роки тому

      @@hasavlog mm🥰

  • @hiranmadusanka6715
    @hiranmadusanka6715 2 роки тому

    Elaaa broo.. dan koheda inne..

  • @achinichathundiya9354
    @achinichathundiya9354 2 роки тому

    Aiye oya inne bukarest walada math asai enna.nasin karala enna baida aiye.😊😊

  • @dumindanuwan2128
    @dumindanuwan2128 2 роки тому +2

    ❤️❤️❤️👍👍👍👍

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි ❤🔥

  • @ruchithsavindya20
    @ruchithsavindya20 2 роки тому +1

    Nvq le.4 සහතික තියෙනවා නම් english හොදනම් romania වේ chef කෙනෙක් වෙන්නේ කොහොමද
    Experience කොච්චර ඉල්ලනවද? Please reply please 🥺

  • @lakmalihewagamage7582
    @lakmalihewagamage7582 2 роки тому

    malli .mn lagdi anava my passport evra weno 2025 .03 mase ..mn avith aluth kranvanm .monda genn ona document tik .tnx

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 2 роки тому +1

    ලස්සනයි පිළිවෙලයි❤
    මල්ලි ඔයා ආව ඒජන්සි එක මොකක්ද

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      Man awe jc international ragama . Thank you comment ekata ❤

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 2 роки тому +1

      @@hasavlog හරි මල්ලියෝ..Thank You Reply කලාට.
      ඔයාට සුබම සුබ නව වසරක් වේවා මල්ලි 🎊️🎊️🎊️🎊️🌷🌷 බුදුසරණයි දෙවිපිහිටයි..

    • @hasavlog
      @hasavlog  2 роки тому

      @@shiranjayasinghe4801 ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 роки тому +1

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි ❤🔥

  • @lasanthinawarathnalasanthi4605
    @lasanthinawarathnalasanthi4605 2 роки тому

    Cluj napoca hodaida aiye

  • @lalithperera1197
    @lalithperera1197 2 роки тому +4

    ලස්සනයි ...... ලංකාවේ උන් ඒ රටත් ඉවර කරයි වගේ... 🤣

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      බොහෝම ස්තූතියි . දැනටත් ඉවරක කරමින් තියෙන්නේ🥲

    • @romeshrajapaksha
      @romeshrajapaksha Рік тому +1

      ආතක් පාතක් නැති අය ආවම ඔහොම තමයි...අපරාදෙ එන්න ඉන්න අයටත් වල කපනව

  • @රීරීයකා
    @රීරීයකා Рік тому

    Romania gihin job ekata gihin dennata inna accommodation company walin denne nadda.

  • @bathiyagavishka1448
    @bathiyagavishka1448 2 роки тому +1

    Aiya work pamite enna kochchara kalayak yannawa da

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      සාමන්‍යයෙන් මාස 2-5ත් අතර වගේ යද්දි එනවා

  • @nimeshaviroshikajoseph1635
    @nimeshaviroshikajoseph1635 2 роки тому +1

    Brother
    Ethakota apita dena free accommodation dena than walath ewaye water bill, electricity bill & gas bill apida gewanna one? Nattan company eken da?

    • @hasavlog
      @hasavlog  2 роки тому

      නෑ. ඒව සාමන්‍යයෙන් එයාල තමා ගෙවන්නේ. නමුත් සමහර වෙලාවට දෙන ඒවගෙ ඉන්නෙ නැතුව එලියට එනවනෙ. එතකොට එයාලට ගෙවාගෙන යන්න වෙනව. එහෙමත් තැනක එයාල දෙන ඒවගෙ පොඩි ගානක් කපනවා බිල් වලට කියල . සාමන්‍යයෙන් එයාල තමා ගෙවන්නේ

  • @binura000
    @binura000 2 роки тому

    ජය වේවා අයියේ ඔයාව contact කර ගන්න විදියක් තියනවද?

  • @bataboula6036
    @bataboula6036 2 роки тому +1

    Subapathum

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි

  • @farveenabbas7967
    @farveenabbas7967 2 роки тому

    👏🏽👏🏽👌

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම ස්තූතියි 🔥❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 роки тому

    ඔයාට බැරිද ලංකාවේ අය රුමේනියාව ට ගන්න . නැත්නම් රුමේනියා වට එන්නේ කොහොමද කියලා විස්තර ටිකක් kiyanawada? යන වියදම් එහෙම . ඔයා ගියේ කොහොමද කියලා . මගේ husband රුමේනියා එන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ . ඒකයි අහුවෙ. පුළුවන් nam විස්තර ටිකක් දෙන්න.

  • @shanilkapraveesha6471
    @shanilkapraveesha6471 2 роки тому +1

    Prahova city Eka hodaida aiye.

    • @hasavlog
      @hasavlog  2 роки тому

      ඔව්. ගොඩක් ලොකු සිටි එකක් නෙවෙයි දන්න විදිහට . ලස්සන සිටි එකක්. මමත් මුලින්ම එන්න හිටියේ ප්‍රහෝවා වලට. ටිකක් වැඩිපුර සීතල එහෙම තියෙනවා

  • @amilawalikala4105
    @amilawalikala4105 2 роки тому +1

    Mulinma pissuwa hadewwe oya tamai saho..❤️

    • @hasavlog
      @hasavlog  2 роки тому

      අම්මෝ❤🔥 බොහෝම ස්තූතියි සහෝදරයා 🇷🇴

  • @Vistavibe_sl
    @Vistavibe_sl 2 роки тому +1

    ජය වෙවා අයියා ඔයාගේ නම්බර් එකක් දෙන්නකො ඔන්ලයින් එකක set වෙලා තියෙන්නේ

    • @hasavlog
      @hasavlog  2 роки тому

      බොහෝම සතුටුයි 😊😊❤❤ +40725126562

  • @R.H.C.2782
    @R.H.C.2782 3 місяці тому

    ඒජන්සි වලින් කරන අසාධාරණකම් ,බොරු හොර වැඩ,හොර වියාජයා එක්රිමන්ට් මේ ගැනත් වීඩියෝ එකක් කරන්න,

  • @malki2987
    @malki2987 2 роки тому +1

    මල්ලි මම housemadit එතකොට මහත්තයා වෙන job එකක් කරෙත් පුලුවන්ද ඉන්න එකට

    • @hasavlog
      @hasavlog  2 роки тому

      ඔව්. එහෙම කිසිම ගැටලුවක් නෑ එකට ඉන්න පුලුවන් . තැන් දෙකක වැඩ කරන ගමන් උනත්

    • @malki2987
      @malki2987 2 роки тому

      thank මල්ලි

    • @malki2987
      @malki2987 2 роки тому

      මල්ලි මම රැමෙිනියාවලට අැවිල්ලා මහත්තයා ගන්න කොපමන සල්ලියක් යනවාද පොඩක්කියන්න

  • @vajirakumara3866
    @vajirakumara3866 2 роки тому +1

    මේ කාලේ work permit දෙන්නේ නැද්ද bro...

  • @priyanthapriyantha4154
    @priyanthapriyantha4154 2 роки тому +1

    ඉන්ටවිව් එකකට උතුර දෙන්න වචන මොනවද කුකුල් පාම් බිත්තර ඩ්‍රයිවින් වගේ

    • @hasavlog
      @hasavlog  2 роки тому

      වීඩියෝ එකක් දෙන්නම් ඉක්මනින්ම

  • @justlaughjokefunny717
    @justlaughjokefunny717 2 роки тому +1

    bro.. Could you please tell me that.. what is the salary package for graphic designers in Romania

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      I can't be 100% clear on that. Because there are very few people who come to graphic design. Most likely, you can go to a salary like above with 1000usd

    • @justlaughjokefunny717
      @justlaughjokefunny717 2 роки тому

      @@hasavlog 1000 usd .. is it enough to live with family in romania ?

    • @hasavlog
      @hasavlog  2 роки тому +1

      @@justlaughjokefunny717 of course

  • @malki2987
    @malki2987 2 роки тому +1

    මල්ලි මටත් මහත්තයාටයි ඉන්න පුලුවන්ද

    • @hasavlog
      @hasavlog  2 роки тому

      ඔව්. අනිවාර්යයෙන් පුලුවන්

    • @malki2987
      @malki2987 2 роки тому

      අනේ හොදයි

  • @fareeznoorameed8242
    @fareeznoorameed8242 Рік тому +1

    Oba bun ara romania gana waradi wata imak adana dala thiyana Facebook 1k mokada 1k balaporithu wana

    • @hasavlog
      @hasavlog  Рік тому

      Mokak ganada ahanne?

    • @fareeznoorameed8242
      @fareeznoorameed8242 Рік тому

      @@hasavlog Romania Euro 8000 dilla apu minisun .kathawa Facebook 1k Romania wa charter karala bro apa apa aya katha karala thiyana

  • @dgpiliyandala7794
    @dgpiliyandala7794 2 роки тому

    ලංකාවෙ දේශපාලුවන්ට නම් ඔහාට එන්න පාර පෙන්නන්න එපා. ඕකුන් ආවොත් රුමේනියාවත් බංකොලොත් කරල දාල පැනල යයි.

    • @MaximDL1410
      @MaximDL1410 2 роки тому

      You can.m not bankrupt Romania 🇷🇴, because we have laws , and if you are doing criminality , economical criminality you end in a jail in Romanian

  • @kavindupriyasanka2889
    @kavindupriyasanka2889 2 роки тому

    Aiye oyge number aka dannko

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 2 роки тому

    ❤️

  • @chathurikamadushani9596
    @chathurikamadushani9596 2 роки тому +1