මෙන්න Naran Juice විනාඩි 2න් නාරං බීම නාරං සිරප් කෝඩියල් හදාගමු | Naran Juice Syrup Cordial

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 69

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge 4 місяці тому +4

    Ape naran narak wevii yanawa..godak hodayi ahamben dakke..ushnathwamanayak nathnam kohomada balanne kiyala chuttak kiyanna puluwanda ?thank u.

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +3

      නාරං යුෂ නටවන්න එපා. එතකොට 100C° උෂ්ණත්වය. යුෂ මත පෙණ වගේ ගතියක් එනවා නටන්න කලින්. එතනදී ලිප නිවන්න. ඒ භාජනේම යූෂ තියන්න එපා. කෝප්පයකට මාරු කරන්න. විනාඩි 3 විතර යනකොට අර පෙණ ගතිය අයින් වෙනවා. එතකොට බෝතල්ගත කරන්න. ලංකාවේ ගොඩාක් නාරං අපතේ යනවා. රටට කරන මෙහෙවරක් ලෙස සලකා, සැමට ප්‍රයෝජනවත් වෙන්න මේ නාරං කෝඩියල් සිරප් රෙසිපි එක බෙදා හරින මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️ ඒ බෝතල් සකසන විදිය මේකේ තියනවා.

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      ua-cam.com/video/cmlBA_oayY4/v-deo.html
      බෝතල් ජීවානුහරණය

    • @RasikaNilmini-ej6ge
      @RasikaNilmini-ej6ge 4 місяці тому

      @@missbakerkitchen2569 thanks

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      🙏🙏🙏

  • @ranalidinushi8272
    @ranalidinushi8272 4 місяці тому +8

    අහම්බෙන් දැකපු video එකක්. ස්තුතිය.

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +3

      ලංකාවේ ගොඩාක් නාරං අපතේ යනවා. රටට කරන මෙහෙවරක් ලෙස සලකා, සැමට ප්‍රයෝජනවත් වෙන්න මේ නාරං කෝඩියල් සිරප් රෙසිපි එක බෙදා හරින මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 4 місяці тому +3

      මමත් එහෙමයි.

  • @dinushaharshani7578
    @dinushaharshani7578 4 місяці тому +2

    ගොඩක් වටින vedio එකක්..අහම්බෙන් දැක්කේ...❤️

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +1

      අගය කිරීමට බොහෝම ස්තුතියි 🙏 හැමදාම මම දැක්කේ නාරං බීම recipe විතරයි. සැමට ප්‍රයෝජනවත් අලුත් රෙසිපි ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ එකයි.. UA-cam එන්නේ නැති අයටත් දැන ගන්න, රටට අවශ්‍යතාවයක් සේ සලකා මේ recipe එක Share කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️ මේ වෑයම අපතේ යන දෙයින් ප්‍රයෝජන ගැනීම උදෙසායි

  • @kalikasilva9376
    @kalikasilva9376 4 місяці тому

    Extremely useful . Many thanks

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      I really appreciate your encouragement. 🙏 Please Share this valuable recipe for the benefit of all 🏵️

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 4 місяці тому

    Miss mama ushnathwa manayak ganna hoyanawa.. oya kiyana pettah essence shop eka koheda tiyenne, tp number ekak tiyanawada🙏

  • @nethmaldakshinaNethmaldakshina
    @nethmaldakshinaNethmaldakshina 4 місяці тому +1

    Godak watinawa❤❤❤❤❤❤❤❤

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      අගය කිරීමට බොහෝම ස්තුතියි 🙏 හැමදාම මම දැක්කේ නාරං බීම recipe විතරයි. සැමට ප්‍රයෝජනවත් අලුත් රෙසිපි ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ එකයි.. UA-cam එන්නේ නැති අයටත් දැන ගන්න, රටට අවශ්‍යතාවයක් සේ සලකා මේ recipe එක Share කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️ මේ වෑයම අපතේ යන දෙයින් ප්‍රයෝජන ගැනීම උදෙසායි

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 4 місяці тому +1

    ස්තූතියි

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +1

      නාරං රෙසිපිය හදන මෙන් ඉල්ලා සිටිනවා. මේ රෙසිපි එක කාගෙත් ප්‍රයෝජනය සදහා share කරන මෙන් ඉල්ලා සිටිනවා 🏵️

  • @geethanjalee423
    @geethanjalee423 4 місяці тому

    Ane harima adaraniya pahadili kirimak

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      ඔබතුමියගේ අදහසත් හරිම ආදරණීයයි. 🙏 රටට ප්‍රයෝජනවත් දෙයක් ලබා දෙන්නේ ගොඩාක් හිත සතුටින් .
      ලංකාවේ ගොඩාක් නාරං අපතේ යනවා. ජාතියක් වශයෙන් නැගී සිටින්න නාස්තිය බින්දුවටම තියෙන ඕනෙ. ගෙයකත් ගෘහනිය නාස්තිය අවම කරනවා නම් ඇයයි ගෙදර ශ්‍රීයා කාන්තාව.
      රටට කරන මෙහෙවරක් ලෙස සලකා, සැමට ප්‍රයෝජනවත් වෙන්න මේ නාරං කෝඩියල් සිරප් රෙසිපි එක වගේම නාරං ජෙලි රසකැවිලි රෙසිපි එකත් share කර බෙදා හරින මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

  • @Akshini_Perera
    @Akshini_Perera 4 місяці тому +1

    මේක හරිම වටිනවා. බොහොම ස්තූතියි. මේ කෝඩියල් එක ෆ්‍රිජ් එකක් නැතුව තියාගන්න බැරිද?

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +1

      පළමු විවෘත කිරීම වෙනකන්. ඊට පස්සේ ශීතකරණයට දාන්න. බොහෝ ස්තූතියි 🙏 ලංකාවේ ගොඩාක් නාරං අපතේ යනවා. රටට කරන මෙහෙවරක් ලෙස සලකා, සැමට ප්‍රයෝජනවත් වෙන්න මේ නාරං කෝඩියල් සිරප් රෙසිපි එක තව අයටත් දැන ගන්න SHARE කර බෙදා හරින මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

  • @shamadias4588
    @shamadias4588 4 місяці тому

    Thanks

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      ua-cam.com/video/47mRxTvQNdY/v-deo.html
      නාරං ජෙලි රසකැවිලි එකත් බලන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

  • @iamstar3747
    @iamstar3747 4 місяці тому

    Ela Kiri ela Kiri ❤❤❤

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 4 місяці тому

    ගොඩක් ස්තුතියි

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      නාරං ජෙලි රසකැවිලි එකත් බලන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️
      ua-cam.com/video/47mRxTvQNdY/v-deo.htmlsi=WjdFCkD4jvsjbBdC

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 4 місяці тому

    😍😍😍😍 ස්තුතිය 🙏 🙏 ✋✋✋✋❤❤

  • @vajirafernando2424
    @vajirafernando2424 4 місяці тому

    🙏🙏

  • @HANJayakody
    @HANJayakody 4 місяці тому

    Puthe. Naran bashika neme amlikai eya niwaradi karanna mamath Meka hadanawa thanks watina maga penweemata

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      අනේ ඔව්. මට වැරදීමක් වුනා. මං ඒ ගැන පෙන්වා දුන් සැමට ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      නාරං රෙසිපිය හදන මෙන් ඉල්ලා සිටිනවා. මේ රෙසිපි එක කාගෙත් ප්‍රයෝජනය සදහා share කරන මෙන් ඉල්ලා සිටිනවා 🏵️

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 4 місяці тому

    ❤❤❤

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      අගය කිරීමට බොහෝම ස්තුතියි 🙏 හැමදාම මම දැක්කේ නාරං බීම recipe විතරයි. සැමට ප්‍රයෝජනවත් අලුත් රෙසිපි ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ එකයි.. UA-cam එන්නේ නැති අයටත් දැන ගන්න, රටට අවශ්‍යතාවයක් සේ සලකා මේ recipe එක Share කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️ මේ වෑයම අපතේ යන දෙයින් ප්‍රයෝජන ගැනීම උදෙසායි

  • @sasimanuwanthi2852
    @sasimanuwanthi2852 4 місяці тому

    👍

  • @vindihatangala8889
    @vindihatangala8889 4 місяці тому

    👍👍👍👍

  • @padminiranjala
    @padminiranjala 4 місяці тому

    Kochchara kal thiya ganna puluvanda

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      මාස තුනක් පුලුවන්. Refrigerator hygiene හොදනම් පහක් පුලුවන්. කියලා දුන්න විදියට හරියට බෝතල් ජීවානුහරණය කර ගන්න. පාවිච්චි කරපු ගමන් හොදට වහලා refrigerate කරන්න. 🏵️

  • @vindihatangala8889
    @vindihatangala8889 4 місяці тому

    Kochchara kal thiya ganna puluwanda ?

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +2

      මාස තුනක්.. refrigerator hygiene එක හොඳයි නම් මාස 4ක් පුලූවන්.. හොදින් බෝතල් ජීවානුහරණය කර ගන්න..🏵️
      ලංකාවේ ගොඩාක් නාරං අපතේ යනවා. රටට කරන මෙහෙවරක් ලෙස සලකා, සැමට ප්‍රයෝජනවත් වෙන්න මේ නාරං කෝඩියල් සිරප් රෙසිපි එක වගේම නාරං ජෙලි රසකැවිලි රෙසිපි එකත් share කර බෙදා හරින මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

  • @ErandiMalimbada-pq7bg
    @ErandiMalimbada-pq7bg 4 місяці тому

    Kochchara dawas thiyaganna puluwanda meka fridge eke?

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      මාස තුනක් පුලුවන්. Refrigerator hygiene හොදනම් පහක් පුලුවන්. කියලා දුන්න විදියට හරියට බෝතල් ජීවානුහරණය කර ගන්න. පාවිච්චි කරපු ගමන් හොදට වහලා refrigerate කරන්න. 🏵️

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +1

      මාස තුනක් පුලුවන්. Refrigerator hygiene හොදනම් පහක් පුලුවන්. කියලා දුන්න විදියට හරියට බෝතල් ජීවානුහරණය කර ගන්න. පාවිච්චි කරපු ගමන් හොදට වහලා refrigerate කරන්න. 🏵️

    • @ErandiMalimbada-pq7bg
      @ErandiMalimbada-pq7bg 4 місяці тому

      @@missbakerkitchen2569 thank you❤️

  • @nandikarangani
    @nandikarangani 4 місяці тому

    Naran amlika deyak NEDA.

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      Ane ow. Mn bhashmika kiyala weradi wachanayak bhavitha karanawa. Ekata samawenna 🙏 Recipe eka hadala bannna 🏵️

  • @akarshafernando4649
    @akarshafernando4649 4 місяці тому

    මේ උෂ්ණත්වමානය කීයක් විතර වෙයිද කියලා කියන්න පුළුවන් ද මම කැමතියි මේ දේ කරලා බලන්න නාරං ගහක් තියෙනවා වත්තෙ අපතෙ යනවා වැඩි හරියක් නාරං මේ කෝඩියල් එක එලියෙ තියන්න බැරි ද ශීතකරනයක දාන්න අවශ්‍යමද උදව්වක් විදියට කියන්න පුළුවන් ද නාරං කිලෝ එකකින් ml කීයක කෝඩියල් ප්‍රමාණයක් හදාගන්න පුළුවන් ද කියලා . වෙළඳ පොලට දානවා නම් කල් තියා ගන්න දේකුත් යොදා ගන්න වෙනවා නේද ඒ ගැනත් ටිකක් පැහැදිලි කරන්න ස්තුතියි .

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 4 місяці тому

    Ushnathvaya maninna ekak nane

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +2

      නාරං යුෂ නටවන්න එපා. එතකොට 100C° උෂ්ණත්වය. යුෂ මත පෙණ වගේ ගතියක් එනවා නටන්න කලින්. එතනදී ලිප නිවන්න. ඒ භාජනේම යූෂ තියන්න එපා. කෝප්පයකට මාරු කරන්න. විනාඩි 3 විතර යනකොට අර පෙණ ගතිය අයින් වෙනවා. එතකොට බෝතල්ගත කරන්න. ලංකාවේ ගොඩාක් නාරං අපතේ යනවා. රටට කරන මෙහෙවරක් ලෙස සලකා, සැමට ප්‍රයෝජනවත් වෙන්න මේ නාරං කෝඩියල් සිරප් රෙසිපි එක බෙදා හරින මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +3

      නාරං ජෙලි හදන විදිය අද කියලා දෙනවා.. එකත් බලන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

  • @seethasiriwardena8414
    @seethasiriwardena8414 4 місяці тому

    නාරං කොහොම ඵාෂිමික වෙන්නෙ ?

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      අනේ ඔව්. මම comment කීපයකින්ම සමාව අයද සිටියා.. වරදක් වුනා නම් සමාව ඉල්ලා සිටින්න මම පැකිළෙන්නේ නෑ.. ආම්ලිකයි... 🙏🙏🙏

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      ලංකාවේ ගොඩාක් නාරං අපතේ යනවා. රටට කරන මෙහෙවරක් ලෙස සලකා, සැමට ප්‍රයෝජනවත් වෙන්න මේ නාරං කෝඩියල් සිරප් රෙසිපි එක ජනතාව අතර Share කරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      අද පොකුරු වද මල් කෝඩියල් සාදන ආකාරය වට්ටෝරුව පෙන්නනවා 6ට... ඒකත් බලන්න 🏵️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 місяці тому

    උණ බලන උශ්නත්ව මානයකින් බලන්න පුලුවන්ද...😢

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +1

      එපා.. ආහාර සදහා වෙනම උෂ්ණත්වමාන තියනවා. 200C° වෙනකන් මනින්න පුළුවන්. මම හරියටම දන්නේ නෑ. ඒ වුනාට අවධානමක් ගන්න එපා. හැබැයි ඔයා අර උෂ්ණත්වමානය ගත්තොත් ප්‍රයෝජනවත්. 🏵️

  • @areenalonz239
    @areenalonz239 4 місяці тому +1

    නාරං.නේ.මේ.දෙහි.වර්ග යක්

  • @seethasiriwardena8414
    @seethasiriwardena8414 4 місяці тому

    නාරං භාෂ්මිකද? අාම්ලිකද ?

  • @ErandikaHarshani-f9e
    @ErandikaHarshani-f9e 4 місяці тому

    Man me de kiuwata waradawa wataha ganna epa miss. Man weradi hoyannek nemei. Api kaa athinuth mistake wenna puluwanne. Mata therunu de kiyanna hithune ekai.
    Naaran kiyanne aamlika deyak neda miss. Mama hithanne miss kiyanna uthsaha kale aamlika deyak kiyala. Ekane mati bhajanayak ganna kiuwe.aamlika dewal aluminium ekka prathikkriya karana nisane. Eth kiyaune baashmika deyak kiyala.
    Miss kiyala deepu me kema jaathi nam harima wedagath.
    Godak sthuthi missta me wage watina deyak kiyala dunnata. Jelly ekath man baluwa. Dekama hadala balannam. Apita naran gas thiyanawa deka thunakma. Hadala bonna witharai purudu wela hitiye.
    Missge chanel eken hadala penwanna kemathi nam man me kiyana juice ekath. Man dakke na thaama kauruth youtube eke hadanawa hebai.
    Thani rathu paata pokuru wada mal deka thunak pethi galawala hodata sodala natana unu wathura daala wahala thiyanna. Eeta passe e unuwathura eka thada dampaatak wenawa. E wathurata diya unu mal pethi tika perala ain karala dam paata wathura eka aran niunahama ekata seeni awashya pamana daala lunu bindu keepayakuth daala me naaran yusha damma nam lassana rathu paata juice ekak hadaganna puluwan.
    Eka harima rasai wadamalwalata dehi daala bonawata wada. Godak lassana paatak enawa.beema ekata yodaganna sandrana matha paatath thada saha laa paatin hadaganna puluwan miss.
    Bohoma sthuthi. Budusaranai.

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому +1

      අනේ මට සමාවෙන්න. වැරදීමකින් තියනවා ඒ වචනේ වැරදි තමා.. ආම්ලිකතාව තමයි හරි වචනය. මම ඔබතුමිය නිසාම වදමල් රෙසිපි ටිකක් දාන්නම්. ඔබතුමියගේ ඉල්ලීමක් බව මම ඒ විඩීයෝ එකේ සදහන් කරනවාමයි ❤️ වැරුද්දක් වුනාම පෙන්නලා දෙන එක දේව ගතියක් 🙏
      ලංකාවේ ගොඩාක් නාරං අපතේ යනවා. රටට කරන මෙහෙවරක් ලෙස සලකා, සැමට ප්‍රයෝජනවත් වෙන්න මේ නාරං කෝඩියල් සිරප් රෙසිපි එක වගේම නාරං ජෙලි රසකැවිලි රෙසිපි එකත් share කර බෙදා හරින මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා 🏵️

    • @ErandikaHarshani-f9e
      @ErandikaHarshani-f9e 4 місяці тому

      @@missbakerkitchen2569 ane mata harima sathutui miss.mawa waradawa wataha nogath ekata nawathath sthuthi. Obathumiyage nirahankaara hadawatha hari lassanai.
      Mokada godak aya weradi penwala dena ekath waradak widiyata dakinawane.man bayen thamai e gana kiuwe.
      E athin obathumiya harima nihathamani uthum hadawathak thiyana kenek.
      E nisama obathumiya ikmanatama saarthaka wewi.kawadawath waradinna epa obathumi wage ayata hariyannama one.
      Budusaranai.

    • @missbakerkitchen2569
      @missbakerkitchen2569  4 місяці тому

      Obathumiyath godak gunawath kenek. Oba wage Aya sathpurushayan. Kalana mithuran.
      Oba thumiyata niduk neerogi diviyak wewa.. Ayu Boho wewa 🙏🙏🙏

  • @kasthurisujeewa714
    @kasthurisujeewa714 4 місяці тому

    Thank you