Math aniwaren gannwa.. thanks aiya and akki me wge vedios karanwat... godak motivational me vedio ek.. mth aniwaren mge traget okkoma achieve kargnnwa.. thank a gain ❤❤❤❤❤🙏🙏🙏🙏❤️
In any country you have to suffer to earn money...when you learn, the suffering is a little less...don't steal and try to improve...don't blame politics... සල්ලි හම්බකරන්න දුක් විදින්න ඕනේ කොයි රටෙත්...ඉගෙන ගත්තාම දුක පොඩ්ඩක් අඩුයි...හොරකම් නොකර දියුණු වෙන්න බලන්න..දේශපාලනයට බනින්නෙ නැතුව... எந்த நாட்டிலும் பணம் சம்பாதிக்க கஷ்டப்பட வேண்டும்... கற்றுக் கொள்ளும்போது துன்பம் கொஞ்சம் குறையும்... திருடி முன்னேற முயற்சிக்காதே... அரசியலை குறை சொல்லாதே...
Mercedes "B" kiyla thbba vehicle eka Brabus. Brabus kiynne Mercedes wahana wenama customize krana company ekak. Engine hp wadi karla interior exterior wenas krana company ekak. Royal royce nemei bro ROLLS ROYCE Brabus ekata eha thibba white eka CITROEN. Made in France
31:51 ferrari f8
31:57 ferrari roma mansory
32:05 lamborghini hurucan perfomante
32:28 mclaren 720 s
33:17 rolls royce cullinan
34:47 bentley bentagaya
❤️❤️❤️
ගෙදර foot cycle එකක් විතරක් තියාගෙන මේ video eka බලන මම😢😢
Oyatath ganna puluwan wei 😃❤️
Land cruiser කියන්නෙම ආගමක්.
පිස්සුව දෙදරැවා.❤
අපේ රටේ පරයො 225 යි පොනිලුයි මරාගන මැරෙන්න හිතෙනවා අපි විදින දුක වාහනයක් නෙවෙයි තෙල් ටිකක් ගහන්න අපි විදින දුක
අපි අමුතුඇටේට වෙලා 3වීල්වල ලයිට් හයි කරනව😂
පොහොට්ටුව ජයවේවා 😂
උසි බයියො උසි උසි 😮
🥲
ඩුබායි වල වතුර වලට වඩා තෙල් ලාබයි.😂
සිහින වාහන ටික එකම තැනක ❤🥺❤❤
❤❤❤😊😊😊
වල් මයිනගෙ අම්ම මතක්වෙන වාහන ටිකක්! හීන මරපු තිරිසන්නු ඉන්න රටකට මෙවැනිදේ දැකබලා සතුටුවෙනවා හැර වෙන කුමක් කරම්ද?
අපි ගල් යුගය පහු කළා විතරයි, පොඩ්ඩක් ඉන්න, ළමයෝ,,, අපි තාම ඔය ලෝකෙට අලුත් 😳😳😳
ඩුබායි වල වාහන නම් ලාභයි. නඩත්තුව, ලයිසන් ගන්න එක සහ දඩ ගෙවන එක තමයි අමාරු. ඩුබායි වල ලංකාවෙ මිනිස්සු ලක්ශ ගානක් ඉන්නව ඒකෙන් කීයෙන් කී දෙනාටද වාහන තියන්නෙ ඒවගෙනුත් Benz, BMW Rangerover level එකෙන් උඩ වාහන පාවිච්චි කරන්නෙ කීයෙන් කී දෙනාද කියල හෙව්වොත් ඇත්ත කතාව තේරෙයි 🤣🤣
අඩෝ ඩුබායි ගිහින් කාර් එකක් පැද්දත් පාඩු නෑ මෙහේ ඉන්නවට වඩා,
ලංකාවේ TAX එක වැඩියි දැන්...වාහනයකට වටිනාකමට x3 විතර යයි.
ලක්ෂ 30 වාහනයක් කොටියක් (ලක්ෂ 100ක්) වගේ යයි.
වාහන ගෙන්නන්නේ නැනේ දැන්
porche gt911😇
AUDI R8🥰
DODGE CHALENGER😘
BMW M6😈
PISSUWAK THAMA ITHIN❤
ඇත්තෙන්ම හොඳ දැනුවත් කිරීමක්! වාහනේ එන්ජින් ධාරිතාව සහ අනෙකුත් functions පිළිබඳව දැනුවත් කරන්න පුලුවන්නම් තවත් වටිනවා.
Black line එකේ තමා සුපිරි සෙට් එක තිබුනේ ❤️
Supercars ටික සුපිරි🔥🔥
Math aniwaren gannwa.. thanks aiya and akki me wge vedios karanwat... godak motivational me vedio ek.. mth aniwaren mge traget okkoma achieve kargnnwa.. thank a gain ❤❤❤❤❤🙏🙏🙏🙏❤️
Renge Rover තමා ජීවිතේ 😍
thanks ❤🎉
You're welcome 😊
❤❤
ඇත්තටම වටිනවා මචං ගනන් පැහැදිලිව කියනවා...මාසෙට ගෙවන ගාන එක්කම.මෙහෙ අපි වැගන් ආර් එකක් ගන්න ගනට ඔහේ ජීප් එකක් ගන්න පුලුවන්.අර කැම්රි එක කොරොල්ලා එක කොච්චර ලාබද?
මේ ලංකාවෙ ත්රීවීල් එකක් හැදුවා ඒකත් පට්ට ගනන්..😡
Ow aththa🤗
Lamborghini eka nm pissuwak, dakinnath ආසයි ❤
Ferrari ekai mcleren ekai nam maru aa. thibba supirima car 2... ❤️
සුපිරි...
ඔමාන්වලත් ඔය වගේම තමයි වාහන මිල ලක්ස පහට දහයටත් හොඳ වාහන තියෙනවා මෙහෙ
In any country you have to suffer to earn money...when you learn, the suffering is a little less...don't steal and try to improve...don't blame politics...
සල්ලි හම්බකරන්න දුක් විදින්න ඕනේ කොයි රටෙත්...ඉගෙන ගත්තාම දුක පොඩ්ඩක් අඩුයි...හොරකම් නොකර දියුණු වෙන්න බලන්න..දේශපාලනයට බනින්නෙ නැතුව...
எந்த நாட்டிலும் பணம் சம்பாதிக்க கஷ்டப்பட வேண்டும்... கற்றுக் கொள்ளும்போது துன்பம் கொஞ்சம் குறையும்... திருடி முன்னேற முயற்சிக்காதே... அரசியலை குறை சொல்லாதே...
28:43 අය්යේ ඔය B අකුර තීන model එකට කියන්නේ BRABUS කියල.එකත් Benz ලට අය්ති Maybach වගේ sub car brand එකක්.
❤️❤️❤️🤗
✅
❤
😊😊😊
මේ කාලකන්නි පාලකයන් එලවනතුරු අපේ රටට සෙතක් වෙන්නේ නෑ
ලංකාවේ අපේ පැතුම රාජපක්ෂලා මේවා පදින එක
😢😢ලන්කාව ගැන පට්ට දුකයි
SL wala BMW I7 eke price eka
UAE wala Rolls Royce eka 😮❤
After doing studies !!!
Good bye Sri Lanka 🥲
Installment යනකොට down payment එක කොච්චර කරන්න ඕනද?cash price එකද ඔයා මුලින්ම කියන්නේ මල්ලි?
සිටි රියන් විල් මාරු කරලා . ලංකාවේ පාවිච්චි කරන්න හදනවා ගන්න පුළුවන් ද
Hitha hoda awanka hadawath dekak....jaya wewa dennatama ❤❤❤
👍
👍🤜
Toyota Speyer ports use and new , gana vedio ekkak karanna puluwanda
Vahana tika dakkama hitha adila giya ❤❤❤❤
2048 ගන්නව සනිල් සීයා රට හදපුවම 😎
අම්මෝ පිස්සුවක් ❤❤❤❤
මමත් මගේ නෝනාත් එක්ක ඩුබායි එනවා ළගදීම...❤❤❤
Welcome to Dubai
Hi , Thanks for the details ...really Interesting. AED 100,000 ka wahanayak register karaganna kiyak yanawada okkoma wada walata?
Insurance ekath ekka 1600kata kittu wenna yanawa dirams walin
Dubai student visa gana video ekak dennako😊
😘
Maru
Super
Thanks
Thank you ❤️
You’re welcome 😊
Dubai ,,student visa එන එකද වාසි
Work visa එන එකද
Api dubai wala idan lankawata me vihicle ekak geniyanna puluwanda aiye.
Tax ekath ekka ganan godak wadi wenawa
AMMATASIRI😢..GODAK EWA LANKAWE NEHE..HEENAYAK
Brand New or use vehicle
Used and brand new both.we are telling it here
ඔවාලංකාවටගෙන්නබැහැනේලක්ස10ගත්තනම්ලංකාවටඑනකොට3040වෙයි
Mercedes "B" kiyla thbba vehicle eka Brabus. Brabus kiynne Mercedes wahana wenama customize krana company ekak. Engine hp wadi karla interior exterior wenas krana company ekak.
Royal royce nemei bro ROLLS ROYCE
Brabus ekata eha thibba white eka CITROEN. Made in France
Lovely,Thanks 🤗
Ape rate thamai suraganama kanne apiwa
Lovely bro ❤❤❤
Thanks 🤗
Oyalata puluwane name lifeguard job eka gena video eka karanna.
අර B.M.W. එක UAV 18 තියනවා කිය්පු එකක් ලන්කවෙත් තියනව
B.M.W. I7 එකක්
SHAKE SIDE එකෙ තමෛ ඩුබායි හොඩම වහන තියන්නෙ
BUGATTI , KOENSEGG නුත් තියනවා එවා තමා ගනන් වඩිම
Bro ara Porsche Tycan turbo s dan Lankaweth 15k withara thiyanawa....dan ewa meheta import karanna puluwan....💯✔
Nice video💯
Thanks❤️
Rolls Royce ❤😗
Yako benz G wagon eka koti 1 yi😢 2 nd hand deffender ekak gatha lankawen koti 2 ta😂
Aiyya gtr ekk kiyak withara wenwada ohe
මරුට් එනවද ඔය රටවලටත් ?
ඇහෙන්නෑ බං හරියට mice එකක් දාල record කරපංකෝ
උඹ ඔක්කොටම ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගනින්.උඹ Mic කියල ලියන හැටි ඉගෙන ගනිං comment ලියන්න කලිං.අඩු මාසෙන් ඉපදුන එකෙක් ද?
මෙච්චර කල් ලංකාව පාලනේ ලරපු උන්ටත් දැන් පාලනේ කරන උන්ගෙත් පව්ල්පිටින් වැනසිලා පලයන් සාපවෙයන් ඔකලට
ඔව්ව ඔහෙම් අරම් ලංකාවට ගෙන්න බැයිද ?
Can it be exported to Sri Lanka
Can.but unfortunately with the tax the price will be exorbitant .
Bugatti price
සිංහලෙන් Vlogs කරනවානම් රුපියල් වලින් කිව්වනම් වටිනවා නේද මෙහෙ මිලත් එක්ක සසඳන්න.ගන්න නෙමේ හිත හදාගන්න අසාවට හරි ගාන දැනගන්න.😢😢🎉❤
ඇත්තටම ඔයාල RS වලින් ප්රයිස් දානවා ඒක හොඳයි
Ithin ane dala thiyenne
maru🙂
Prado eke gaana keeyada
ලක්ශ 75 වගෙ හොද වාහනයක් ගන්න පුලුවන්නෙ
Ow
සිවික් එකේ ගාන කියනකම් හිටියේ 💔
ලන්කාවට ගෙන්නන්න බැරිද ? Used ewa
Tax eka wadee ne
ayya akka oyalata video edit karanna kenek innawada
Apima thama karagann malli.+971581156230 message ekak danna what’s app.oyage apita danaganna thawa thiyenawanam editing gana.Thanks malli
Lankawe minissu paw echcharayi 😊😊
Dubai mony walinda laksha ganan naththam LKR da
Me than a salad thiyenawa..dirams we a ma rupees wenama
මේවා. ලංකාවට ගෙන්න. බෑ. Dubai wàlata.. Withrai
කාලකන්නි පාලකයන් එලවන්නම ඔනෙ
Lankaawata enakota 450%Tax
Dubai wala KDH Ekak kiyada
oylata owwa gnn brida
Apita thiyenawa ekak eka hodatama athi.🤗
GTR නැත්තෙ ඇය් 🥺
ohe puwel ganan kohomada kiyanna koo ape mudalin
E-Plus 91 petrol will cost Dh3. 26 a litre, compared to Dh3. 23 a litre in September. Diesel will be charged at Dh3.
Akki plz sharing kitchen gena mata reply ekak krnnako math lagadi anna inne husband gava. Sharing kitchen kohmada pavichi karanne oya
Ape ratawal sapayak.
Lankava ta Genna barida
Tax eka wadee ne
Apita meva gennanna barida😢
Ev car ena nisa me car ediriyedi dakinna bari vei 😢
Ai samahara comment walta reply neththe
Mokakda oya ahuwe
Me a dakka a pissu hadanava
GTR 35🥺
ඩුබායි සල්ලිවලින් ලක්ශයක් එකතු කරන්න ලේසිද?
Ow puluwan .
Ko...Range Rover ❤😢
එතකොට අයියෙ අපිට ලංකාවට ගේන්න බැරිද ඔවා
Puluwan .tax eka wadee
Ko balanna rang rover hoyapu aya 😑😑
Okkoma Kotiyata adui neda