Chathurika Peries and Gayan Wikramathilaka’s baby daughter, Aradana’s birthday pre shoot

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 292

  • @nirmalachathurani1606
    @nirmalachathurani1606 2 роки тому +1

    සුබම සුබ උපාන්දිනයක් පැටික්කිට එ වගේම අනිත් බබලා දෙන්නා ගැනත් හිතාන්න මේ දෙවල් දැක්කාම තාත්තා අඩුව තදින් එ දෙන්නට දැනෙනවා ඇති මේ බාබා වගේම එ දෙන්නටත් දෙන්න බුදු සරණයි

  • @fairywold2213
    @fairywold2213 4 роки тому +11

    Chathurika, she is still beautiful. all the best to you both..

  • @indraranjani9603
    @indraranjani9603 3 роки тому +1

    මේවා දකිනකොට අනික් ගෑනු කෙනාටයි ලමයි දෙන්නටයි මොන තරම් වේදනාවක් දැනෙනවා ඇද්ද, මේ දෙන්න එක්ක ආදරෙන් ඉන්නව වගේ ඒ තුන්දෙනා ටත් ආදරෙන් සැලකුවෙ නැත්නම් ඒ පව් පලදෙන්න ගත්තම ලේසි වෙන්නෙ නැහැ, මුස්ලිම් අය එහෙම සලකන්නෙ ඔය, එහෙම බලනකොට ඒ මිනිස්සු හොදයිනෙ, චූටි දුව කාගෙවත් හිත් රිදවන්නෙ නැති කරුනාවන්ත දරුවෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි,

  • @nishnish9832
    @nishnish9832 4 роки тому +36

    චූටි දෝනිට සුබම සුබ උපන් දිනයක් වේවා..😘💐💐 පුතාලා දෙන්නටත් මේ වගේම ආදරේ කරන්න..👍👍

  • @kamalajewa
    @kamalajewa 4 роки тому +60

    අැත්තෙන්ම අතිම සුරතල් දු පැටියෙක්.වාසනාව ගෙනා රෝසමලක්.පුංචි පවුලට හදවතින්ම සුබපතනවා.

    • @tharakajayasingha2989
      @tharakajayasingha2989 4 роки тому +2

      පවුල් දෙකක් මොන පූංච් පවුල්ද

    • @sudeshpriyankara7232
      @sudeshpriyankara7232 4 роки тому

      Punchi.du patiya harima shok ammata thatta ta dos kiyanna hitenne na.chooty patiya dakkama. Ath anith daruvo denna t pau...piyek kiyala dannna kal giya bohoma vadiy......

  • @dasungunathilaka2115
    @dasungunathilaka2115 2 роки тому

    ලස්සනයි චතු, ගයාන්, ආරාධනා,, අපි නම් ආස ම කලා පව්ලක්,, දක්ෂ නළු නිලියෝ,,❤බුදුසරණයි

  • @peraraperara639
    @peraraperara639 4 роки тому +3

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා චූටි මැණික සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා

  • @padkoonara6152
    @padkoonara6152 4 роки тому +50

    රටේ ලොකෙ මිනිසුන්ට පේන්න බොරු කොලන් කරන්න එපා.මීට කලින් තාත්තා කෙනෙක් නොවුනු ගානට හැසිරෙන්නෙ,කො ඒ දරුවන්ගෙ ආදරේ පෑල දොරින් පැනලා ගියාද.. අනේ යකෝ ආදරේ කරන්න දුවද පුතාද කියලා තියෙනවද.කවුරු වුනත් දරුවො, ඒ වටිනාකම උබල වගේ කාලකන්නි කොහෙද දන්නෙ... මොනා උනත් තොපිලගෙ වැරදි වලට දරුවො පලි නෑ.... චූටි දුවට සුභ පැතනවා

    • @තරූමංසල
      @තරූමංසල 4 роки тому +7

      යකෝ මුන්ට කහනවද මංදා කොහොමද යකෝ මිනිස්සුන්ට ඔහොම බනින්නේ පුද්ගලික ජීවිතය හාරන්න එපා බන් උබලට බලන්න be කියලා සිතෙනවා නම් නොබලා පලයල්ලා

    • @puspakumary3485
      @puspakumary3485 4 роки тому

      👍👍😭😭

  • @nadeelankathilaka2124
    @nadeelankathilaka2124 4 роки тому +35

    මිනිස්සු අනුන්ගෙ සතුටට ඊර්ෂ්‍යා කරන විඩිය හොදට පෙනෙනවා comments බැලුවාම. එයාලා එයාලගේ ජීවිතය එයාලට ඕන විදියට හදාගත්තේ... ඇයි මේ අනිත් අය කුනු ගොඩවල් අවුස්සන්නෙ...එයාල සතුටින් ඉන්නවා නම් එච්චරයි නේද...

    • @mangalifernando7453
      @mangalifernando7453 4 роки тому +2

      Eka atta

    • @aaaaa8718
      @aaaaa8718 4 роки тому

      අනිවාර්යයෙන්

    • @andypeterson391
      @andypeterson391 4 роки тому

      Eka aththa

    • @chathu4910
      @chathu4910 4 роки тому +2

      ඔව් ඉතින්.රොශාන් පිලපිටියත් ලස්සන ලයිෆ් එකක් එන්ජෝයි කරනවනෙ.ඒත් ගයාන්ගෙ වයිෆ් තමයි ඉතින් පව්.ඒත් ඉතින් අපිට ඒවා වැඩක් නෑනේ.ඒවා එයාලගෙ ප්‍රශ්න..

    • @malamua9297
      @malamua9297 4 роки тому

      සම්පුර්ණයෙන් ඇත්ත

  • @chamilpbd8230
    @chamilpbd8230 2 роки тому

    Budusaranai manika😘😘🎂 prasidda ayage babalagen man dakapu lassanama patikki oya. Ani aya adambara kamata pennan nh. Eth oyala ehema nh. Budusaranai puthe. Hamadama sathutin inna ..😘😘❤️

  • @somakumari1655
    @somakumari1655 4 роки тому +20

    සමහරු ඊර්ෂ්‍යාවට කියන දේවල් ගණන් ගන්න එපා .ගයාන්ට ගැලපෙන කෙනා තමයි චතුරිකා . සතුටින් ඉන්න හැමදාමත් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි ඔබ තිදෙනාටම

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 4 роки тому

      Eriyawata kiyana dewal nemai gai amathaka kalata kamak na eth kollo denna thama bodi..kothanakadewath gayan e denna mathak karanne na eth kamak na undenna kollo dennk jevithe hadagani...eth thaththa kenek hatiyata gayan waradi

    • @somakumari1655
      @somakumari1655 4 роки тому +1

      @@kanchanadombagolle9768 ඒක ඔයා ගයාන්ට පැහැදිලි කරල දෙන්නකෝ මගෙ comment එක මම කිව්වේ 😁

    • @තරූමංසල
      @තරූමංසල 4 роки тому +1

      අනිවාර්යයෙන්

  • @kalindukalindu4445
    @kalindukalindu4445 3 роки тому

    ඔයාලගේ ඔය පුංචිපවිලට හැමදාම සතුටින් ඉන්නලැබෙිවායි කියා මම ආශුිවාදකරනව බුදු සරණයි චුටිපැටියට ගොඩාක් ආදරෙයි😍

  • @dushiyanthiewijesinghe7959
    @dushiyanthiewijesinghe7959 4 роки тому +2

    Aradana is so cute and adorable! Love her so much. May God Bless her and protects her.

    • @chamathlakshan7191
      @chamathlakshan7191 3 роки тому

      විනුරි😑😘හරිමලස්සනජීවිතයක්

  • @sadalisadali698
    @sadalisadali698 2 роки тому

    Patiya podi kaale.....Sooo cute. All the best darling.,

  • @sadamini4159
    @sadamini4159 4 роки тому +10

    ඔයාලා තුන් දෙනාටම හැමදාමත් සතුටින් පරිස්සම් ඉන්න ලැබේවා මේ ජීවිතේ පුරාවටම තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @dushyanharshana3379
    @dushyanharshana3379 4 роки тому +36

    ඇයි අනේ ඔයාලා දුව හම්බවෙන්න කලින් ගයාන්ගේ කලින් කසාදේ පුතා උඩ තියන් හිටියා නෙද දැන් කෝ ඒ ආදරේ සෙනෙහස ඔක්කොම බොරු ආටෝප

    • @nishawijesooriya1438
      @nishawijesooriya1438 4 роки тому

      Eka ganayekwai daruwo dennekwai anatha karala dan maha ehalin duwage upandine samaranawa. Kalin daruwo dennai, ganai marilada? Jeewath wenawada? Baluwe nadda? Reddak adagenada duwage birthday samaruwe?

  • @karunakaru1021
    @karunakaru1021 3 роки тому +1

    Budu saranai hamadaama sudu manika ekka sathutin inna lebennata oni adarei godak godak 🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💔💔💔💔💔

  • @arndearnde7872
    @arndearnde7872 4 роки тому +14

    පව් ගැනියෙ අනිත් පුතල දෙන්න අරිය්සුට් එක්ක හම්ඹ වෙයි ඉදරයට බුදුසරණයි ආරාධනා දෝනිට

  • @bekyney
    @bekyney 4 роки тому +1

    Such a cute angle ❤️ but what about your two boys ? How do u think they feel after watching this ? Please try to get them involved as well. Poor boys.

  • @vinodipriyanwada6417
    @vinodipriyanwada6417 3 роки тому

    Donita budusaranai ..pawule parshana api danne ne ..eth thawa daruwo dennek wedanawen balan innawa le kakiyanne nedda? hemoma thathala newe.. uda inna kena siyalla balagena hidiwee eke beriyan.

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 роки тому +3

    Really sooo lovely. .love u Angel. ..lot's God's Blessings !

  • @medhaniliyanage7531
    @medhaniliyanage7531 Рік тому

    Kochcara lassanada menika oya❤❤❤❤❤

  • @senuli2557
    @senuli2557 3 роки тому

    මේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි

  • @klriskaris6476
    @klriskaris6476 Рік тому

    Chathu godak lassanai💕💕💕💕

  • @chavisitlk
    @chavisitlk 3 роки тому

    Beautiful visual as song. Bs doni.

  • @peraraperara639
    @peraraperara639 4 роки тому +2

    තෙරුවන් සරණයි චූටි මැණික හරිම වාසනාවන්ත දු පැටියෙක්

  • @nasrinnasrin1273
    @nasrinnasrin1273 4 роки тому

    So cute nice amazing angel budusaranay cute baby girl u always living good health wealthy life we like to see Aaradana's new vedeos god bless u

  • @achanigunawardane5436
    @achanigunawardane5436 4 роки тому +22

    අනිත් පොඩි දෙන්නත් ලන්කර ගන්න නැත්නම් එයාලා පවු.ඒත් පොඩි දරුවොනෙ

  • @chandrikadearsilva9783
    @chandrikadearsilva9783 4 роки тому +11

    ආරාධනා රොස මල ඇස් වහා දුරැවෙිවා බුදුසරණයි

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 4 роки тому

    Most beautiful free shoot ..I wish your all the best & leed a good life chutti doni ARADANA ආරාධනා ..❤ love uuu..

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому

    ආරාධනා චූටි මැණිකට තෙරුවන් සරණයි.

  • @pushpakataluwa4359
    @pushpakataluwa4359 4 роки тому

    Wow very beautiful event . Your daughter is very beautiful baby . I love so much💐❤️

    • @inokawathtala187
      @inokawathtala187 3 роки тому

      Pau ara gani daruwo dennai owa hena gahana wada podi donita suba patanawa a daruwa Mona karannada munge me wadawalata pau ara daruvo mewa kohoma daragannawada

  • @piyumimenaka4870
    @piyumimenaka4870 4 роки тому +85

    පව් ගයාන්ගේ අනිත් ලමයි දෙන්නා...

    • @sritha9738
      @sritha9738 4 роки тому +4

      eka NAN ETHTHA NIYAMA THATHTHA KENEKUTA MEHEMA SEHELLUWEN INNA PULUWANDA E DARUWO DENNA ATH ERALA

    • @Kch8965
      @Kch8965 4 роки тому

      Ithin me aradya bbge b dy prty ekne. Ekt anith eyage bbl drnnwa ekkn enna bnee. Anika api ithn hriytm danneth nane ee lmai dennt nosalaka innwd ndd kyl..

    • @dilushaamarathunga396
      @dilushaamarathunga396 4 роки тому +3

      Aththatama apita me vedio aka baladdi mathk wenne a paula a daruwo. Kochchra nm asarana athida. Pau gayan aiye kalin wife kohoma unath a ahinsaka daruwo pau ko ayalta thaththek. A daruwo waradi na oyala atharata apu akata. Mathu bawayaka wth a daruwo asarana krnna apa..

    • @තරූමංසල
      @තරූමංසල 4 роки тому +6

      අනේ ඒ මිනිස්සුන්ට සතුටින් ඉන්න දෙන්න කොච්චරවත් කෝ ලමයි දෙන්නා අහන්න එපා මිනිස්සු අතරේ ගයාන් බුද්දමත් මොකද එකට ඉදලා මරාගන්නවට වඩා ඒ ලමයි කවදා හරි එයි අනික ගයාන්ට ගැලපෙන කෙනා තමයි චතුරිකා පීරිස් හරිම ලස්සනයි බුදු සරනයි ජේසු පිහිටයි

    • @isheerandi2231
      @isheerandi2231 4 роки тому +1

      Ane me apita penena karanawata wada gayan puthalata adare karanawa ati..ekak eyage puthalawa wife mema genna dene netuwa ati..anika me apita wada gayan aa daruwanta adare athi..ekak eetana inne gayange puthala..me inne duwek..gayanta eyala gana adare aduwenna tibba..me puthek una nam..kooma unat aa gayan ge wasagama issarahata geniyana daruwo,,gayan daruwo tun denatama adare athi..eyalata nogalaoena nisa ain una nam,,eeka eyalage proudgalika deyak needa

  • @anushkaperera5485
    @anushkaperera5485 4 роки тому +2

    තාත්තලා කවදත් දූලට ආදරෙයි.එකෙන් කියන්නෙ නෑනෙ පුතාලට ආදරේ නෑ කියලා.පිටින් ඉදලා මිනිස්සු මනින්න එපා. ලස්සන චූටි දෝනියෙක් බුදුසරණයි පැටියො

    • @isheerandi2231
      @isheerandi2231 4 роки тому

      1st tattala duwalata adare penwanwa..eet puthalata ita wada adareii..salakanawa..tamange pelpatha issarahata aran yanne puthala nisa

  • @sunithafranando462
    @sunithafranando462 4 роки тому +1

    සුදු doni හරි ලස්සනයි ජේසු පිහිටයි ❤️❤️❤️

  • @jacinthasriyani6135
    @jacinthasriyani6135 4 роки тому +2

    සුබම සුබ උපන්දිනයක් වේවා දෝණි 🎈🎈🎈❤❤❤

  • @udayanganie2945
    @udayanganie2945 3 роки тому

    Suba upan denayak wewa doni😘😘😘😘🎂🎂🎂🎂🎂

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 роки тому +6

    හැමදාම සතුටින් ඉන්න රෝස පැටික්කි ආදරෙයි ❤️ එයා හරිම හුරතල්

  • @ayomafernando8702
    @ayomafernando8702 4 роки тому

    God bless your family

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 4 роки тому +1

    God bless u angle 😘😘😘😘😘

  • @ranialm8721
    @ranialm8721 4 роки тому +1

    Baba amma wagema lassnai theruwn saranai

  • @MRJPFlikz亗
    @MRJPFlikz亗 3 роки тому

    පැටියො ඔයාට සුබම සුබ උපන්දිනක් වේවා! 😍

  • @manjulawijesinghe4444
    @manjulawijesinghe4444 2 роки тому

    Wasanawantha paulak. Theruwan saranai

  • @indikajayasinhe4073
    @indikajayasinhe4073 3 роки тому

    Sudu donita budu saranai !

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 роки тому +6

    තාත්තා හොදට හැදිලා ඉන්න ඔනේ දුව හදන්න.අමිමා තාත්තා කරන වැඩ තමා දරැවෝත් කරන්නේ හැබයිළමයි පලි නැහැ.අනුගේ පවුල් කඩලා පවුලක් ගන්නවා කියන්නේ ඒ වගේ පාප කරැමයක් නැහැ දැන දැන.ආගමට දාමට ලැදිවෙන්නේ කොහොමද..තාත්තා අමිමා හොද දෙන්නේක්ද.

  • @thusithawanasinghe3088
    @thusithawanasinghe3088 4 роки тому +14

    මම නමි එ කාලේ ඉදන්ම හරිම ආස නිලියක්...ඇදුමකින් පවා සංවරයි...

    • @sudeshpriyankara7232
      @sudeshpriyankara7232 4 роки тому +1

      Adumen vitharak sanvara unama athida?😄aaa ahenam kamak na.

  • @nimmisanjeewani2375
    @nimmisanjeewani2375 3 роки тому

    Harima lssni... 👨‍👩‍👧

  • @dilinisaumya8876
    @dilinisaumya8876 4 роки тому +1

    Gdaakk lassanai 💕💕

  • @lakshaneidirisingha1602
    @lakshaneidirisingha1602 4 роки тому +9

    අම්මා යි. තාත්තා යි වගේම ලස්සනයි. මට ඉබින්න හිතනවා මැණික

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 4 роки тому +2

    My sweetheart Aradana,Have wonderful life my darling and god will bless you oka ❤️❤️❤️❤️❤️❤️

  • @hashinidilshani8205
    @hashinidilshani8205 3 роки тому +1

    සෝස මල. ❣️🥰🥰🥰

  • @sudarmaherath8037
    @sudarmaherath8037 4 роки тому

    Taruwan saranai....niliyak wediyata lassanai. DannMa

  • @arjunnimantha4681
    @arjunnimantha4681 3 роки тому

    Lassanai

  • @samarsamar5234
    @samarsamar5234 4 роки тому +1

    බුදුසරණයි 🌹🌹🌹🌹

  • @nandinidilani3676
    @nandinidilani3676 4 роки тому +2

    Cute bab god bless ❤

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 4 роки тому

    හරිම ලස්සනයි.

  • @janapatetumaneobatumahared4763
    @janapatetumaneobatumahared4763 3 роки тому

    Happy birth day aradana love you god bless you mama singapore wala

  • @momme5692
    @momme5692 4 роки тому

    Aradhana doni oyata adareai patiyoo..oya hodin inna ona..
    Chathurika habai deyak kiyanna ona..thawa ammekta pana wage daruwo dennakui ..lassana family ekakui thiyenna athi ..

  • @anushikasewwandi9903
    @anushikasewwandi9903 3 роки тому

    දෝණි 😍😘❤

  • @shirleyperera5679
    @shirleyperera5679 4 роки тому

    ඔබලාට තෙරුවන්සරණයි ඇස්වා කටවා. ඔවා. දුරුවෙවා බුද්දිමත්ම ත් රටට හොඳ චරිතවත් වීර දියණියක්‌ වේවා. බුදුසරණයි

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 роки тому

    Harima lassanai doni..mage donith oya wagemai chuti kale..

  • @geethmaf
    @geethmaf 4 роки тому

    Wish baby a very happy birthday. Theruwan saranai babatai pawule samatai.

  • @samarsamar5234
    @samarsamar5234 4 роки тому +2

    බුදුසරණයි ❤❤❤❤

  • @muthusilva9070
    @muthusilva9070 4 роки тому

    Lassana darupetiyek.

  • @user-nh4kf3my1k
    @user-nh4kf3my1k 2 роки тому

    Happy Birthday චූටි දුව

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 4 роки тому +15

    ගයාන් ඔයාගේ අනිත් පුතාලා දෙන්නා පුතාලා දෙන්නන් ඉස්සරලම දැක්කෙත් පවුලෙ දරුවො දෙන්න

  • @lahirumadu9768
    @lahirumadu9768 4 роки тому +3

    Family aka lassanai....ath gayan oyage anith lamai denna gana dukak hithenne nadda paw neda asarana pataw denna...

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 роки тому +5

    චූටි දෝණිට තෙරුවන් සරණයි ...

  • @senara7172
    @senara7172 4 роки тому

    Puthala dennata igena ganna, kanna adinna wath masikawa gewanna thiyena salli masa gannakin yawala nethi piyage, piya senehasa uthurana lassana. Apprasannai. Dittadhamma wedaniya karmaya thiyenawane. Ohoma yanna.

  • @rupikakavee1007
    @rupikakavee1007 4 роки тому +1

    Oyala thundenata budusaranai devipihitai arakshawai rekawarnayai

  • @helankristi8609
    @helankristi8609 4 роки тому

    beautiful and lovely

  • @madavirangika3814
    @madavirangika3814 4 роки тому

    Harima lassanai. Kalin puthla ko ahnwa kattiya. Eyla oylwa atheriye epa nisa. Oya dennage punchi pawla lassnta reka gnna. Mn kemathima niliya chathurika pirise. Bs

  • @hirudisanayake4526
    @hirudisanayake4526 4 роки тому

    budu saranai patiyo aiya akka hamadama sathutin inna oya wage❤

  • @nimalipriyadarshani7538
    @nimalipriyadarshani7538 4 роки тому +2

    ලස්සන චූටි දුවෙක්.

  • @binuriangel7992
    @binuriangel7992 4 роки тому

    හරිම ලස්සන දූ පැටික්කි. චතුරිකා වගේමයි.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому

    ඔව් ගයාන් පුතා ඔය දෙන්නට හම්බ වෙලා තියෙන්නෙ මිණි පහනක්. කවද හරි ඔය දෙන්න ගෙ ජීවිතයට ඔයාල මැණික ගෙන් බලා පොරොත්තු දෑ සියල්ලම ඔයාලට ලැබෙයි.ඔයාලට තෙරුවන් සරණයි.

  • @klriskaris6476
    @klriskaris6476 Рік тому

    Chuti rosa. Mala 🌹🌹💕💕💕💕💕

  • @nilinili1327
    @nilinili1327 4 роки тому

    Rosa malata budu saranai...

  • @Sahanma2302
    @Sahanma2302 3 роки тому +2

    ගින්දර උඩ ඉදන් හිනා වෙනව කියල කිරිකැටිය දන් නෑ . ඒක දැනගත්ත දවසට තොපි දෙන්නට කොටල සහ බෙන්ඩර් කරල කන්න වෙන්නෙ

  • @699amayajayasinghe5
    @699amayajayasinghe5 4 роки тому +3

    Ane lassana rosa malak akki oyawagemai.❤️

  • @raanisamanti7977
    @raanisamanti7977 2 роки тому

    👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💋LASSNAE

  • @sandunidulanjalee4579
    @sandunidulanjalee4579 4 роки тому +1

    Budu saranai penchiye

  • @rasikabandara9992
    @rasikabandara9992 3 роки тому

    And church patiyata g adArai biuti full

  • @sahelisaheli2082
    @sahelisaheli2082 4 роки тому +10

    පුතාල දෙන්න කෝ

  • @sumuduharshani1459
    @sumuduharshani1459 4 роки тому

    Thunuruwan saranai.

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 4 роки тому

    Lassanaii

  • @sc-wi3bu
    @sc-wi3bu 4 роки тому +1

    Harima lassanai oyalage family ekak chuti manikatath oyala dennath godak adarei❤❤❤❤❤❤❤daladasamidu phitai..

  • @dilrukushedilrukushe1411
    @dilrukushedilrukushe1411 4 роки тому +1

    බුදු සරණයි manika ඔයාට ආරාධනා doni

  • @hemahema7760
    @hemahema7760 4 роки тому

    💇‍♀️💇‍♀️💇‍♀️💇‍♀️♥️♥️♥️♥️♥️

  • @prasadanikumari580
    @prasadanikumari580 4 роки тому

    Attama lassani....

  • @ratnayakasadamali104
    @ratnayakasadamali104 4 роки тому +1

    Kollo denna loku unama ritan labeyi

  • @suwahasvindana1663
    @suwahasvindana1663 4 роки тому

    😊😊😊

  • @nisansalasewwandi927
    @nisansalasewwandi927 4 роки тому

    Harima huratal budu saranai manika

  • @dumindasampath5920
    @dumindasampath5920 3 роки тому

    Aiyo pawu area daruwo denna munta pissu

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 4 роки тому +1

    මම ආසම ජෝඩුවක් චුටි 🌹 රෝස කැකුළ පරිස්සමින් බලා ගන්න ගයාන් වගේ මයි ඔයාලගේ ජිවිත සාර්ථක වෙිවා බුදු සරනයි ඔයාලට 💐🌸🌻🌼🌺😘😘😘😘

  • @Ad-lf7xb
    @Ad-lf7xb 4 роки тому

    Doniya lassanai sathutin enna lebewa hemadama jeevithe hemadama waradinne ne

  • @harshikamadushani1681
    @harshikamadushani1681 4 роки тому +1

    😍❤️

  • @ayshashaa8535
    @ayshashaa8535 4 роки тому

    Ganan malli chathurika nangi aradana dhuwe rosa kakuli oya goddak lucky 🍀 oya wage ammi thathi kenek demawpiyo una akata oyala goddak wassnawantha asarana dennek gayan malli hoda thatha kenek ath ayata hoda adaraniya biredak ada innawa akai aradana wage lassana duwek labune. Pawul kawata madi pawul jewethe kiyala kiyana hamadama sathutin inna ona. Nogalapeem matha randu alla alla pawul kala athi wade mokakda. Nitameta churekata adare karala thiyenne athathatama gayan chathureka kiyala kiyana goddak athi daksha hoda wada gath pawulaka gahanu lamayek a wage amma kenekuta kohomath labena dhuwa aniwaren goddak hoda gathiguna wasanawantha duwek ratatata wada dayaka nithahamani daruwek wenawa gayan malli th goddak hodai ayage putha la dennath goddak api adarei daruwo kiyala kiyana mea mulu lokema daruwo akai habai thatha kenek aniwaren duwekuta thamai goddak adare A dhuwa thamai thathage loke duwage lokuma heero ayage thatha mea lassana pawula hamadama sathutin wajabenna ona kage wath aswahak kata wahak karadara yak wenna naha deweyo oyala araksha karai nangi malli mama kuweit

  • @grade12samanala62
    @grade12samanala62 4 роки тому +19

    ඇයි අයියෙ පුතාලාත් පව්

  • @nawodadinumi5930
    @nawodadinumi5930 4 роки тому +3

    Ane gayan oyge kalin wiwahe lamint thaththa kenek nthi un.. ai mehem... ammo e lamai adnwa athi..