බිහිසුනු සුලිකුණාටු මැද්දේ මිනිස් පුලුටක් නැති නගරයක සිදු උනු ඩො.මි 600 | Sinhala Movie

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024
  • අද කතාවේ නම තමා the hurricane heist. කතාව ගැන සරලව කියනවනම් මේ කතාවෙ වෙන්නේ ඉතාමත් දරුනු සුලි කුනාටු තත්වයක් නිසා මිනිසුන් ඔවුන් ඉන්න නගරය අතහැර ඩ්මනවා මේ අවස්තාව ප්‍රයෝජනයට අරගෙන නගරෙයේ තැන්පත් කරලා තියෙන්න ඩො.මි 600 මංකොල්ල කන්න යන සිදුවීමක් තමා මේ කතාවේ තියෙන්නේ.
    ෆිල්ම් එක Download කරගැනීමට සහ අලුත්ම සිනමා News ලබාගැනීමට මෙම Telegram චැනලයට ජොයින් වෙන්න - t.me/cinemacha...
    #sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
    ▶️Music: Power Music Factory
    Channel URL: / powermusicfactory
    ▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemacharikawainfo@gmail.com and we will address them promptly.

КОМЕНТАРІ • 162

  • @EveryGamer-fv7lo
    @EveryGamer-fv7lo 9 місяців тому +17

    එක එකා කියන ඒවා ගනන් ගන්න එපා bro මේ විදිහ පට්ට. 😍

  • @chamodudayanga2394
    @chamodudayanga2394 5 місяців тому +3

    Style එක වෙනස් කරන්න එපා බ්රෝ, මේ විදිය මරු, ❤️❤️

  • @DewminiBandara-rv9vq
    @DewminiBandara-rv9vq 6 місяців тому +2

    ඔයා කියන විදිහට මට හරි ආසයි .කටහඩ ලස්සනයි හැමදෙම පැහැදිලි .thanks ♥️♥️

  • @dewonofficial6170
    @dewonofficial6170 11 місяців тому +12

    මෙන්න ෆිල්ම් මරු ඈ මරු දාලා තියෙන ෆිල්ම් ඔක්කොම බලලා තියෙන්නෙ මන් ❤🎉

  • @heshanamasha1580
    @heshanamasha1580 Місяць тому

    .doom.කතා ටිකත් ඕනි..නිදන් හොයන් යන.ඒවා.රොබරි ඒම දාන්න වැඩි පුර ඒවා පට්ට❤....

  • @IshuDesilva5
    @IshuDesilva5 11 місяців тому +17

    ඔයා ගේන කතා නම් ඉතින් සුපිරිම සුපිරි🔥

  • @nisaliann5715
    @nisaliann5715 11 місяців тому +2

    බණ කියනවා වගේ අදින්නේ නැතුව කියන්න. ඒක හදාගත්තොත් සුපිරි review එකක් ❤

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 11 місяців тому +3

    ඔයාට අහු වෙන්නෙම මේ වගේ ෆිල්ම් මද 😂😂😂😂 හැබැයි සුපිරි මල්ලියෝ❤❤❤

  • @molithsasmika
    @molithsasmika 11 місяців тому +6

    පට්ට ආසවෙන් බලන්න පුලුවන් පිල්ම්😍🌍🔥

  • @thisarabandara4997
    @thisarabandara4997 11 місяців тому +18

    අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව ඇති වෙන සුලි කුණාටු හරිකේන් කියලා හදුන්වන්නෙ..හැබැයි අත්ලාන්තික් සාගරයේ උනත් කැරීබියන් දූපත් අවට ටොනාඩෝ නමින් සුලි කුණාටු හදුන්වන්නෙ.😊

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 8 місяців тому +2

    patta supiri venasma voice akatan oyata thinne ganan ganna apa kauru mona kiwsth oyage gama yanna good luck♥️👍♥️👍

  • @janithachampika9790
    @janithachampika9790 7 місяців тому +2

    Supriya💟

  • @SLmodifiedwould18977
    @SLmodifiedwould18977 8 місяців тому +2

    මේ අයියා මට Fast 1-6 ta yanakan eke video tika denna puluwanda

  • @Charithproduction
    @Charithproduction 7 місяців тому +2

    අඩේ මේකනම් පට්ට ඈ
    සුපිරී 😂❤❤

  • @themiyadeshan4917
    @themiyadeshan4917 4 місяці тому

    ආසම film review කරන කෙනා voice එක මරු ❤️

  • @LakshithaSenarathna-qz7mk
    @LakshithaSenarathna-qz7mk 11 місяців тому

    බන නන් නෙමේ අපී ඒ කාලේ ඉදන් මෙකේ ඉන්නේ එක සුපිරි ඔහොම්ම කරන් යන්න

  • @BinaraGta
    @BinaraGta 11 місяців тому +3

    ඔයා දන්නවද දැන් tg එකේ movi එකක් දැම්මහම තමයි ඔයා වීඩියෝ එකක් දාලද කියලා බලන්න එන්නේ 🦉

  • @AveeshaAveesha-oz7rr
    @AveeshaAveesha-oz7rr 6 місяців тому +1

    ලස්සනයි..ඔය විදියටම කරන්න

  • @Sathsarasathsara-hu9fw
    @Sathsarasathsara-hu9fw 11 місяців тому +3

    අයියේ ඊලගට ambulance movie එක ගෙන්නකො එකත් මන්කොල්ල කන movie එකක් ඊට වඩා policeයෙන් පැනලා යන එකක් එක මරු එක ගේන්නකො

  • @SINAMAYAYA
    @SINAMAYAYA 11 місяців тому

    අයියේ , THE 100 ටීවී සීරියස් එකත් ගේන්නකෝ......
    ඔයාගේ කටහඩ මරූ...........................

  • @lamiya8433
    @lamiya8433 11 місяців тому +3

    පට්ට❤

  • @colournature.m.m.sandalu8813
    @colournature.m.m.sandalu8813 11 місяців тому +2

    දාපු ගමන්ම බලනෝ🎉❤

  • @MaheshEkanayaka-cg9ew
    @MaheshEkanayaka-cg9ew 11 місяців тому

    ඉල්ලපු විදිහේ වීඩියෝ එකක් දැම්මා.. එල සහෝ

  • @asithafernando3602
    @asithafernando3602 11 місяців тому +1

    Gemmak kollo

  • @Amila-wm7sd
    @Amila-wm7sd 6 місяців тому +1

    සුපිරි ❤️😍🫣

  • @dhanaushkasachith3221
    @dhanaushkasachith3221 11 місяців тому +4

    අදින් නැතුව...... කිව්වනම්........ අහන් ඉන්න....... ආස හිතෙයි.......... තවත්..........හාද.........

  • @billabigfan103
    @billabigfan103 11 місяців тому +1

    අන්තිම මරු❤

  • @ShyaminiIshanka
    @ShyaminiIshanka 9 місяців тому +1

    සුපිරි

  • @JaniduBimsara-cp6el
    @JaniduBimsara-cp6el 11 місяців тому +1

    Supiri❤❤ai film danna parakku venne😢

  • @LakshanArabage
    @LakshanArabage 4 місяці тому

    අනේ මචන් ට්‍රාන්ස්ප්‍රෝමස් ෆිල්ම් සීරියස් එක දියන් මුල ඉදන්ම...🥲❤️‍🩹

  • @srehanblocks5705
    @srehanblocks5705 9 місяців тому +1

    මොනාවුනත් ශෝක් බන ඩිංගිත්ත😂

  • @Sadu875
    @Sadu875 11 місяців тому

    සුපිරි brother 👊

  • @BinaraGta
    @BinaraGta 11 місяців тому +2

    ඔයා recap කරා කියන්නේ ආයේ කතාවේ බලන්න දෙයක් නෑ කියන එක 🦉

  • @zeroxff69
    @zeroxff69 8 місяців тому

    ඒක පට්ට❤

  • @ChaRuX
    @ChaRuX 11 місяців тому +3

    ඒක මරු ❤

  • @NamiduTharuneth-ed4cq
    @NamiduTharuneth-ed4cq 11 місяців тому

    Dapu gmn awoo vdio ek supiriii...♥

  • @Madava-hz9rh
    @Madava-hz9rh 10 місяців тому +1

    Oyage katahadanam niyama

  • @NimsaraNamindu-z9w
    @NimsaraNamindu-z9w 4 місяці тому

    Uba patta bn me hidihata katpn❤

  • @prasannaliya610
    @prasannaliya610 11 місяців тому +1

    Ekenma supiri 💯💯💯💯👊👊👊❤️❤️

  • @AveeshaAveesha-oz7rr
    @AveeshaAveesha-oz7rr 6 місяців тому +1

    මරු

  • @user-jaanuganegodas
    @user-jaanuganegodas 11 місяців тому

    පට්ට.❤

  • @mangalapradeep4813
    @mangalapradeep4813 11 місяців тому

    එකම Type එකේ ඒවම දාන්නේ නැතිව ඔක්කොම දාමු brother

  • @kaveesharukshan
    @kaveesharukshan 11 місяців тому +1

    Bro Gama koheda

  • @kaveesharukshan
    @kaveesharukshan 11 місяців тому +1

    මේ දෙන්නට..... දැන්......
    මුදලුත්...... ඉන්නේ...... තමයි....😂

  • @nishadchamika966
    @nishadchamika966 11 місяців тому +2

    Film eka maru tikak adina gathiya adukaranda

  • @sasika3577
    @sasika3577 9 місяців тому

    ඒ අන්තිමට අදින එක අහන් ඉන්ඩ බෑ

  • @ravinduindeepa22
    @ravinduindeepa22 11 місяців тому +1

    Supiri pari 🥰😹

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey 11 місяців тому +1

    Robbery movies thamayi oni ❤️‍

  • @kasungavi7048
    @kasungavi7048 11 місяців тому

    සුපිරි end එක

  • @Powerwithing
    @Powerwithing 9 місяців тому

    අදින එක අඩු කලානම් මරු

  • @AdeeshaDulika-xi2tx
    @AdeeshaDulika-xi2tx 11 місяців тому

    Indianage film ekak one මචෝ ❤️❤️

  • @SamithaSamarakon
    @SamithaSamarakon 11 місяців тому +1

    Ane oyge voice eka ......😍

  • @SanduniNimasha-e9w
    @SanduniNimasha-e9w 23 дні тому

    Meka poddak aul oyage kata hada eka set wenna.purudu widihata karanna obata jaya

  • @vihangafernando3257
    @vihangafernando3257 11 місяців тому +1

    සුපිරි ❤️

    • @ssh126
      @ssh126 11 місяців тому

      Lamsan gel lamek..👉👈🌚♥️

  • @ssh126
    @ssh126 11 місяців тому +1

    ඉතින් අරුත් සල්ලි හොරකම් කරන්න ගියේ , මුනුත් අවසානෙට සල්ලි හොරකම් කරපු එක කරේ..දෙගොල්ලම එකයි මට නම්..🤣🤣

  • @sunojchamindu1737
    @sunojchamindu1737 11 місяців тому +1

    supiri ❤❤❤

  • @sameerarukmal5935
    @sameerarukmal5935 9 місяців тому

    ඔක්කොම හොඳට කරනවා අදින එක තමා අවුල

  • @tharuntharun6965
    @tharuntharun6965 11 місяців тому

    Fav channel ❤

  • @alonelife9108
    @alonelife9108 11 місяців тому +1

    Cupiriyak comloh❤

  • @hashanamantha3951
    @hashanamantha3951 11 місяців тому

    meka hodaiiiiiiiii oya niyamaiiiiiiii

  • @BinaraGta
    @BinaraGta 11 місяців тому +1

    End එකනම් පොඩ්ඩක් අවුල් 🦉

  • @isurusanjeewa1746
    @isurusanjeewa1746 11 місяців тому

    පට්ටා

  • @SameenSameen-k1f
    @SameenSameen-k1f 11 місяців тому

    අන්තිමට අරුන් තුන් දෙනානෙ බලම් ගියාම මංකොල්ල කාලා තීන්නෙ😂

  • @sampathJayarathna-hd1oe
    @sampathJayarathna-hd1oe 11 місяців тому +1

    Machan katawa kiyadi ලොල්ලෙක් wageadinna epa...mala painawa...katawa epa wenawa...

  • @amiladesilva6801
    @amiladesilva6801 11 місяців тому

    Mawagaththu voice ehekin bana kiynwa wage nathuwa normal kiwuwnm hondai..

  • @supunprasad4845
    @supunprasad4845 11 місяців тому

    Rise of the legend eka ona

  • @ChristopherSepion
    @ChristopherSepion 11 місяців тому +1

    ජී.එල් පීරිස් වගේ කතා කරන්නේ 😂😂😂

  • @AsithaSampath-s7m
    @AsithaSampath-s7m 8 місяців тому

    Supiri😅

  • @ChamiduAriyarathna
    @ChamiduAriyarathna 11 місяців тому

    ඔච්චරරර.....අදින්නනන.....
    එපාපාපා....

  • @dilshanperera7089
    @dilshanperera7089 11 місяців тому

    Supiri

  • @SandeepaLakdinu
    @SandeepaLakdinu 9 місяців тому +1

    අපිටඅ කියන්නඅ තියෙන්නේ අදින්නඅ එපා කියලා 😂

  • @sameerarathnayake7311
    @sameerarathnayake7311 4 місяці тому

    Oyge katha krna style eka mru a. Bro.

  • @rajapakshachalaka3369
    @rajapakshachalaka3369 11 місяців тому

    Teligarm link eka dpnko ❤️

  • @chamiiya
    @chamiiya 11 місяців тому

    mad max film එක ඕන 😍

  • @hansikagayani6034
    @hansikagayani6034 11 місяців тому +1

    Kathawa kiyaddi ai ane adinne ehema nathi unanm lassani

  • @ChathurangaDissanayaka-dz8ym
    @ChathurangaDissanayaka-dz8ym 7 місяців тому

    ඔය අදින් නැති අයියාල කරන්නකො මෙක එහෙනම්

  • @s_u_k_o9603
    @s_u_k_o9603 Місяць тому

    👍🔥

  • @himalsudu
    @himalsudu 11 місяців тому +1

    Ochchcharaaaaaaaaa
    Adinnaaaaaaaa
    Epaaaaaaaa
    Appiriyaiiiii
    Haaaaaaaa daaaa
    😂

  • @AkashKumara-l8e
    @AkashKumara-l8e 2 місяці тому

    Ado ub gena movie nm maru bm❤

  • @SenukaKithnada-lr9vl
    @SenukaKithnada-lr9vl 7 місяців тому +1

    Monny hest 5 dennakoo😢

  • @LalithWitharana
    @LalithWitharana 8 місяців тому

    ඓ බන් මෙම අදින්නෙ

  • @Mithumprasad-q2o
    @Mithumprasad-q2o 11 місяців тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amilaniroshan5056
    @amilaniroshan5056 11 місяців тому +2

    මේක පට්ට මූවී එක🔥🔥

  • @gihansathish6248
    @gihansathish6248 9 місяців тому +1

    උබ කතා කරන විදිහට එපා වෙනවා බලන්න.. අදිනනනන එකකකක නවත්තපන්න්න්න්න්න්😂

  • @SajithaNalaka-uo2xh
    @SajithaNalaka-uo2xh 2 місяці тому

    වා තී ලා ම න් ත්😂😂😂😂😂😂 මොකො ඇදෙන්නේ

  • @sajithdewinda887
    @sajithdewinda887 6 місяців тому

    මොකද බන් අදින්නේ එපා වෙනවනේ😊

  • @AdeeshaDulika-xi2tx
    @AdeeshaDulika-xi2tx 11 місяців тому +1

    වාසි වාසි ❤️❤️❤️

  • @cristinateena911
    @cristinateena911 11 місяців тому

    Kathawa hodai epawenne kiyana 😢 wedeyata

  • @කොත්තුරාජපක්ෂ
    @කොත්තුරාජපක්ෂ 11 місяців тому +1

    Katha nm. Upiri ar anthimt adinnthuv hitiynm hri 🥲😂

  • @amithamith3471
    @amithamith3471 11 місяців тому +1

    😍🥰

  • @loisternefaya3215
    @loisternefaya3215 6 місяців тому

    මොන ලබ්බක්වත් තේරෙන් නෑ😂

  • @dinojkumal5313
    @dinojkumal5313 11 місяців тому

    tresher hunter film ona

  • @RashmithaJayawardhana
    @RashmithaJayawardhana 11 місяців тому

    නිධාන කතා නැද්ද ආයේ😢❤

    • @meenutattoos9267
      @meenutattoos9267 11 місяців тому

      තියනවා
      ලෙජන් පියානෝ රබන් පුතානෝ.

  • @dinudanu5404
    @dinudanu5404 11 місяців тому +1

    අනේ කිවුවට තරහා වෙන්න එපා...... ඔයාගෙ ඒ අඩුපාඩුව හදාගන්න . ඔයා ඔය කියවන විදියට අහන් ඉන්න එපා වෙනවා.... ඇද ඇද කියන්නෙ නැතුව සාමාන්‍ය විදියට කියන්න

  • @VinodMaduranga-zn5qh
    @VinodMaduranga-zn5qh 11 місяців тому

    ❤️💯

  • @MTIOWEN
    @MTIOWEN 11 місяців тому

    Adath gammk

  • @nilantha-u5k
    @nilantha-u5k 11 місяців тому

    👌👌

  • @Dinushkamihiran
    @Dinushkamihiran 4 місяці тому

    Suparr

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 11 місяців тому +2

    උඩට ඇදෙන තරමටටටටට..... බණ කියනවා වගේ. පිස්සුද?😂😂😂😂එපා වෙනවා අහගෙන ඉන්න

  • @TharakaBappa8495
    @TharakaBappa8495 11 місяців тому

    ♥♥♥♥