Thank you so much for this.. Me and my husband are watching you from Japan..and we too are traveling around japan by our car... Long long journeys, exactly how you travel..we never take the highway and whenever we see something interesting we stop by and explore... And we love your honesty and your conversations are raw, nothing made up and flashy with your little chatting in our veryown sri lankan slangs... We cannot thank you enough for all these journeys... Xx
It’s really owsome you are doing grate work I love nature very much I am live in dubai the way your explanation is very much perfect keeping doing good work be safe
ඝන වනන්තර,පුංචි ගම්මාන,පිරිසිදු රටක්,පරිසරයේ වචනයෙන් කියන්න බැරි සුන්දරත්වය,සිසිල පිරුනු දියඇලි...හරිම ලස්සනයි.ඔබ දෙපලට තුති මල් මිටක්....
ඔබතුමන්ගේ වීඩියෝ බලන්න ආසයි මමනම් රියලිටි අද්දැකීමක් ලබනවා හරියට මගෙත් එක්ක කතාකර කර මට පැහැදිලි කරනවා වගේ ලෝකේ සුන්දර අද්දැකීම් .ඒක ඔබතුමන්ගේ දක්ශතාවය💓💓💓🙏🙏✌✌ හැකියාව විශිෂ්ඨයි සර් 🙏🙏🙏🙏🙏🙏👍👍
ඔබේ මේ ලස්සන කමෙන්ට් කියවන්නත් ආසයි මම ❤️🌹🙏
Very nice program
අපි ප්‍රස්නය අහලා වගේ පිලිතුරු දෙනවා...ටිකක් නෝනටත් අවස්තාවක් දෙනවනම් අපි සතුටුයි ...ඔබ ඉතාම හොඳින් ගරු සම්පන්නව programme එක කරනවා. සුපිරි කිරිකිරි ඔබ දෙපොළ හමුවෙන්න ආසයි . කෝ.. ලන්කාවට එන දවසක් කියන්න...
බොහොම ස්තූතියි ඔබ තුමාට... මේ ගත් උත්සාහය හරිම වටිනවා..හරියට අපිත් ඒ තැන් වලට ගියා වගේ හැගීමක් දැනෙනවා...
ඔබට සුභ පතනවා මේ වැඩේ තවත් හොදින් කරගැනීමට හැකි වේවා...
!!!
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
ඇත්තටම අයියෙ ඔයා වගේම ඔයාගෙ නෝනත් හරිම වාසනාවන්ත යි.....ලෝකය පුරාම සංචාරය කරන එක කොච්චර දෙයක්ද...හැමදාම සතුටින් ඉන්න ලැබේ වා
දෙවෙනි පාරටත් එකම වීඩියෝ එකක් බලනවා හරිම ආසාවෙන් බලනවා ඒ තරමට ලස්සන ස්වාභාවික පරිසරයේ අලංකාරය ✌✌✌✌✌✌✌ඊලග කොටස ඉක්මනින් දාන්න සර් 💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍👍👍🙏
Ok මේ සතියෙ දානවා ❤️
ඔබගේ ගමන ඉතාමත් පැහැදිලියි. මම වගේම මගේ බිරිඳත් ඉතාමත් ආසාවෙන් ඔබගේ videos බලනවා. ජයවේවා ❤👍👍
ගොඩාක් ස්තුතියි ඔබ දෙපළටම 🌹❤️
ගමේ උපන් සින්හලයා නෙනි ,ඔබ විශිෂ්ඨ යෙක්, විස්තර කිරීම් වලදී අප ඔබව බවට ඔඅත්කරන්න තරම් ඔබ විශිෂ්ඨ මිනිසෙක් අපට පරිසරවල ගද සහ සුවද ඔඅමනකි නිදෙනෙන්නේ, ජීවාත්මක වශයෙන් ඔබ අප ඔබසමගම රදවාගන්න තරම්ම ඔබ ඉන්ද්‍රජාලිකයෙකු බව ඉතමි, ඔබට සදා ජය.
උත්සහයෙන් සහ වීර්‍යයෙන් ජීවිතය සාර්ථක කර ගත් ඔබට සුභ පැතුම් තෙරුවන් සරණයි.........අපිට හරියට සතුටු වෙන්න පුලුවන් මේ ව්ලොග් බලල ඒ වගේම ඔබගෙ කතාවත් හරිම සහෘදයි...ඔබට බොහොම ස්තුතියි🙏
ඔබටත් ගොඩාක් ස්තුතියි ❤️❤️🙏🙏
ඔබේ පැහැදිලි කිරීම් විශිෂ්ටයි, කරුණාකර මේ ආකාරයේ තත්වයන් තුළ කලබල නොවී තීරණ ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
ඔවු මේ වීඩියෝ මාලාව අවසානයේ කාටවත්ම කවුරුවත්ම නොරැවටෙන තැනට ගේන්නයි මටත් උවමනා. 🙏🌹❤️ සංචාරයක් කරද්දි ක්ශනික තීරණ ගන්න වෙන තැන් මම පෙන්වන්නම්.
I really like to watch your vedio. It's very interesting.Thank u very much.Rita. One day I like to join with my husband.
හරිම ලස්සන ස්වභාවික පරිසරය. පිරිසිදුකම සුහදශීලී බව. මෙහෙම හරි දකින්නට සැලැස්වීම ගැන බොහොම ස්තුතියි ඔබට.
ස්තුතියි ඔබට ❤️
නියමයි ...හොද අත්දැකීමක්...🔥🔥
ඊලග video එක ඉක්මනට ඕනි❤🔥
Ok soon ❤️🌹
නියමයි සුදන්තක මහත්තයා...
ඔබතුමාගෙ වීඩියෝ බලන්න මමයි බිරිඳයි දැන් ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි. හැමදාම එකක් බැලෙනවාමයි 😀
ඔබටත්, පවුලේ සැමටත් ජය✌
හරිම වැදගත් වැඩසටහනක් භුගෝලය විෂයට අදාල හොද මගපෙන්විමක්.
ඔබතුමා ට ගොඩක් පිං
ලස්සන වැඩසටහනක් සුදන්ත අයියා , හරිම රසවත්, විනෝදකාමීයි සුන්දරයි.......👍
හැමදාමත් වගේ ලස්සන vedio එකක්..ඔබගේ ඉදිරිපත් කිරිම හරිම සුන්දරයි...සරලයි...
Oba thuma guruwarayek wage hama deyakma kiya denawa.thanks puthe Budusaranai
මේකත් වෙනද වගේ ම හරි ම ලස්සනයි, ඊළඟ කොටස බලන්න නොඉවසිල්ලෙන්, ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජය.
මාත් බැලුවා ඔක්කොම වීඩියෝ .ලගදී තමයි දැක්කේ අය්යාගෙ වීඩියෝ .බොහොම ස්තුති අපිට මේවා පෙන්නනවට.
අද වගේ හිම වැටෙන දවසක් ඔබතුමා ගේ වීඩියෝව අපව ලස්සන දිය ඇල්ලක් බලන්න එක්ක ගියා
ස්තූති කරන්න වචන නෑ තුන්සරණයි. ස්වීඩන් එන්න.
ස්වීඩන් මම කීප වරක්ම ගියා. මොකද්ද සිටි එක 🌹
Koheda
මම ඒ සුන්දරත්වය දකින්න නැවත පින් කරලා .ආය සැරයක් යන්න හිතෙනවා .ඔබ දෙපලට ස්තුතියි. අපිට නැවත සංචාරය කරන්න ලැබෙචා .පුදුම ආසයි ලෝකය වටෙම ඇවිදින්න .ඔබලාගෙ ගමන් දකිනකොට මාර සතුටක් . යහපතක්ම වෙිවා !!!
මම video ඔක්කොම වගේ බලලා තියෙනවා . සමහර video දෙතුන් පාර බැලුවා . 👍
ඉතාමත්ම අනර්ඝ වැඩසටහනක් විශිෂ්ඨයි
ස්තුතියි ඔබට
ඇත්තටම ගොඩක් ලස්සන පරිසරයක්.පුදුම ලස්සනයි සර්.ස්වාභාවධර්මය කියන්නේ ඕකට.ලස්සනයි.පරිසරයට ආදරය කරන දියුණු විමට අකමැති නැති රටවල් වල ඉන්න මිනිස්සු....👍👍💞💞💯💯
ග්‍රීසිය ගැන ඉක්මනින්ම ලස්සනම ලස්සන විස්තරාත්මක video එකක් ගේනකන් බලන් ඉන්නවා...
Thank you so much for this..
Me and my husband are watching you from Japan..and we too are traveling around japan by our car... Long long journeys, exactly how you travel..we never take the highway and whenever we see something interesting we stop by and explore...
And we love your honesty and your conversations are raw, nothing made up and flashy with your little chatting in our veryown sri lankan slangs...
We cannot thank you enough for all these journeys...
Xx
Thank you very much for this nice massage 👍👍🌹🌹❤️❤️
ලෝකය අපිට පෙන්නනවට අයියාට ස්තුතියි අනික් වීඩියෝ එකත් ඉක්මනින් ඔිනා ♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️
ඔබටත් ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
ඉතාමත්ම වැදගත් මිලකළ නොහැකි අනර්ඝ වැඩසටහනක්
ගොඩක් අසාවෙන් අපිත් මේ vidio බලන්නේ.අපිට තියන ආශාව තවත් වැඩි උනා මේ vidio බලද්දී.ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා.
ලොකු සතුටක්. ස්තුතියි 🌹
oya harima wasanawanthai. nonath ehemai. oya nisa mamath loke watema yanawa wage danuna.oyalata budu saranai!!!
ලස්සනයි එල. මාර. ලස්සනයි ඉතාහොදයි
සුදන්තක මල්ලී ඉතාම වටිනවා ලෝකේ ගැන දැනුවත් වන්න කැමැත්තක් තිබෙන අයට.ඒ වගේමයි සංචාරය කිරීමට කැමති අයට බොහෝ තොරතුරු ලැබෙනවා...ස්තුතිය මෙන්ම ජය පතනවා ඔබ සිය පවුලටම ....🙏
Any suggestions about solo travelling, highly appreciated, Thanks !!
ලංකාවේ 1මිලියන් සබ් ගන්න පුලුවන් සුපිරි චැනල් එකක්...
සුපිරිම වැඩක් අයියේ...😍
Nice journey ... I hope next part of this video ASAP.
Yes dear soon ❤️👍
Man asama වැඩසටහනක් ❤️❤️❤️
ඔබගේ වෑයම ඉතා ඉහලින් අගය කරමි. 👍 හරිම රසවත් විනෝදකාමී වැඩසටහනක්.❤👍
ස්තුතියි ඔබට ❤️❤️
බලන 6වේනි පාර වගේ ස්භාදහම පුදුම ලස්සනක් කියන්න වචන නැ හිතට කියන්න බැරි හැගිමක් 🎉🎉🎉🎉❤❤ස්තුති සර්🎉❤
lassanayi godak hodhaye..lamaye asawen balanawa.ayalata egena ganna godak dewal thiyanawa siyaluma video tika balana gaman enne..oyata budusaranayi...dwevi pihitay
I LOVE U somach....sudanthaka ayya saha akkata....harima sathu tuye kiyanna wachana ne..mama
ruwanwelle manju...
I felt that I drove my self towards Greece from Italy Thank you for facilitate such an experience
Thanks dear for your lovely words ❤️🌹
ඔබ දෙදෙනාටම ගොඩාක් පින් .බුදු සරණයි !
නොදන්නා දේවල් කියලා දෙනවට ස්තුතියි ඔබතුමාට
Thanks
Mamath hema video ekakma beluva.....thava video danna...oyala hemotama bs😍😍😍
සුපිරි සුදන්ත අයියා ඔයාව අදුන ගන්න ආසයි
harima lassanai 👍oayage hama wada satahanakma hirima sundar hoda pahadili kirimak saha sith ganna hasirima mama garu karanawa,👌jaya wewa,lankawath me wage sundarai namuth aurudu 73 palakayo mutual ratama kawa harima dukai ,
මම ආසම කරන චැනල් එක. දිගු ගමනකට ආසිරි ඔබට!❤
ස්තුතියි ගොඩාක්
Oyanam supiriyatama program eka karanawa aiye oyata sammanayak denna vatinava🤗🤗🤗🤗🤗👍👍👍👍 hariyata oya gamana apima giya vage denenawa
ස්තුතියි ලස්සන කමෙන්ට් එකට ❤️
Your all video's are very beautifull. Good Luck
ලස්සනයි ගොඩක්.ජයවේවා ඔයාලට💕💕
හරිම ලස්සනයි ඔයාල නිසා තමයි මට විස්තර ගෙඩක් දැනගන ලැබුනේ
හරිම ලස්සනයි ...best luck...
නියමයි,ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕනේ☺️
❤️🌹🙏
Koitaram beluwath ethiwanne uncle oyage sema video wakma.ane mn hadaeathinma subapathanawa oba thumata mawage video karannath shakthiya wedi wediyan lebewa kiya wagema niduk nirogi suwaya..👍👍👍🌍🌍🌍
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🌷🙏
මම ත් හරි ආසාවෙන් ඉන්නෙ සර් වගේ Traveler කෙනෙක් වෙන්න.
Sirge videos hama ekakma mama balala iwarai thawa aluth videos karanna .
GOOD LUCK.
THANK YOU.
මගේ ජිවිතේ ඉෂ්ඨ කරගන්න බැරි උන සිහිනයක් තමයි කාර් එකේ ටැවල් කිරිම .නමුත් ඔබ දෙදෙනත් එක්ක මමත් ගියා වගේ තමයි ඒ පැහැදිලි කිරිම.බොහොම ස්තුතියි .
ඔබට ගොඩාක් ස්තුතියි. අමාරු නෑ ඔබ ඉන්නෙ යුරෝපයේනම් හෝ යුරෝපයට එන්න හැකිනම්. සරළවම සංචාරයක් කරන හැටි කියල දෙන්නම්.
හරිම සතුටුයි ලස්සනයි ඹබ දෙන්නා ගෙ සංචාරය ට සුභ පැතුම් ස්තුතියි
ස්තුතියි ඔබට 🌹❤️
Sudanta aiya oya trval keyana namatat neyama vatenakama danawa . supere 👍
Thank you aththatama Api giya wage danemawa
ස්තුතියි ඔබට 🙏❤️❤️
ඇත්තටම ලස්සනයි ... රටවල් වෙනස් උනත්...
කුවේට් වල ඉදල. සව්දි අරාබියට ගිහිල්ලා රෑ සව්දි අරාබියෙ හොටෙල් එකක ඉඳල.. පහුවෙනිද ජෝර්දාන් වලට ගියා. ජෝර්දාන් වල දින දහයක් ඉඳල.. ආපහු සව්දි අරාබියට ගිහිල්ලා රැයක් ඉඳල. පහුවෙනිද කුවේට් වලට ආව..
මාත් ගියේ කාර්එකේ කුවේට් ජාතික පවුල සමග.
ඇත්තටම වචන වලින් කිව නොහැකි ලස්සන සුන්දර මතකයක් තමයි තියෙන්නේ ...
හරිම ලස්සනයි නේද එහෙම ඇවිදින කොට
පට්ටම පට්ට ලස්සනයි සර් ඔයාගේ ගමන ❤️❤️❤️
❤️🌹😘
It’s really owsome you are doing grate work I love nature very much I am live in dubai the way your explanation is very much perfect keeping doing good work be safe
Thank you very much dear friend ❤️
Best traveling channel.. thank you
Thanks dear 🙏
අද දවසම අයියගෙ විඩියො බැලුව great
හරීම ලස්සනයි ඔයාලගේ ගමන ආශාවෙන් බැලූවා.
ස්තුතියි ඔබට 🌹
සුපිරි වැඩක් අයියා.බොහොම ආසාවෙන් විඩියෝ එක බැලුවා
ස්තුතියි මල්ලී ❤️🌹
@@lokewatesudanthaka මගෙත් තියෙන ලොකුම dream එක traveling
Me hamadeyakma apith ekka share karanawata bohoma sthuthi.....
ස්තුතියි ඔබටත්
අපිනම් ඔබගේ විඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ ඔක්කොම ටික බලන ගමන් ❤️❤️❤️❤️❤️
ස්තුතියි ඔබට ❤️❤️
හරිම ලස්සනයි බුදු සරනයි
Sudantha aiya thanks for you
Thanks dear ❤️❤️❤️
Your videos are full of life, curiosity and interest...I love it....Keep going bro.
Thanks dear 🙏 ❤️🌹
ඔබගේ වීඩියෝ අපි ඉතාමත් සතුටින් බලනවා.කරුණාකරල කියනවද ඔය වීඩියෝ කරන්නෙ කොහොමද කියල?කවුද වීඩියෝ කරන්නෙ.
ලස්සන අද්දැකීමක් ආසාවෙන් බලාගෙන හිටියේ ,♥️♥️♥️
ස්තුතියි ඔබට 😘❤️
Godak lassaai sr,,wanada wagema asawan baluwe mage daruwantath kewwa vediyos areya balanna ❤❤God bless you sr,,,
හරිම ලස්සනයි විනාඩි 45 ක විතර දිග වීඩියෝ එකක් දාන්න .විනාඩි 23 ක වීඩියෝ එකක් මදි .දිව්‍යලෝක වගේ රටක් නේද.පැය දෙක තුනක වීඩියෝ එකක් දැම්මත් හරිම ආසාවෙන් බලනවා මේ ලෝකේ මෙච්චර ලස්සනයි ද💓💓💓💓💓💓💓💓 ස්වාභාවික පරිසරයේ අලංකාරය කොච්චර බැලුවත් මදි ඔය දියඇලි තියෙන්නේ මිහිපිට දිව්‍යලෝකයකද සර්.බොහොම පින් ඔබතුමාට අපිවත් අරන් යනවට වීසා නැතිව 💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඊයෙ අපි ස්විට්සර්ලන්තෙට ගිහිල්ල අලුත් වීඩියෝවක් කරා ලංකාවෙ අයට හිතාගන්නම බැරි දෙයක් ගැන. ඉක්මනට ඒකත් දාන්නම් ❤️
Very beautiful and educational video. I feel like I'm travelling in this country through your camera. Grate effort. Thanks...Budusaranai....
Thank you too ❤️❤️
Mama hama damat asawen balanwa. Bs
Excellent explaination... good luck..
Thanks 🌹
සුපිරි
හොද වැඩසටහනක්.👍👍👍👍💯
❤️❤️❤️
Oyata godak pin aiyee
❤️❤️
එල කොල්ලෝ සුබ පැතුම් කුරූණෑගලින් අතුල
ගොඩක් ස්තුතියි අතුල ❤️🌹
You are awesome thanks for updates god bless you all
Thanks dear 🙏
ජිව්තේ විදින ඔබට තෙරුවන් සරනයි
1 st comment aka
1st like aka
Thanks dear 🙏
Excellent Video ❤️💙
Obe pahadili kirima Harima agei. Mamath oba ekka may ganna yanawa kiyalamata hithenne.
ලොකු සතුටක් මට ❤️
Niyamai sir Marama Lassanai 👏👏👏👏👏👏
Thanks
හරිම ලස්සනයි 👍👍👍
ඇපල් ගස්... 😍😍😍
.
.. එහෙ ගස් යට වැටිලා තියෙන කාලෙට වඩා මෙහෙ කඩවල් වල ඇපල් පල් වෙනවානෙ ... ඒ නිසා කොච්චර ආස වුණත් ලංකාවෙ ඇපල් කන්න බයයි.... 😝 අපෙ මිනිස්සු එහෙ රටවල ඉන්න තිබුණේ... මිනිස්සු මිනිසුන් ගැන කොච්චර හිතනවද කියල වටහා ගන්න.. මොකද අපෙ රටවල වැඩි දෙනෙක් කරන්නෙ "චුට්ටක් වස කෑවට කමක් නැ කියල මිනිසුන් ට ම වස කවන එක" නෙ... 😣 (ආකල්ප නොදියුණු රටවල ලොකු ම ගැටලුව ඒවා.. )
.
.
. හරිම ලස්සන යි මේ ගමන් ටික.. අපිත් ඒ එක්ක ම යනවා වගෙ... හිමෙ ගමනත් එක්ක දවසක ටුවර් එකක් විදියට හරි එන්න ට්‍රයි කරන්න හිතුණා.... ❤❤❤
.
ඔබට ගොඩාක් පින් ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏
I suggest you, experience the longest train journey in the world. From Moscow to Vladivostok. ( Total 8days by train)
I have been 2 times.
Woooooow ❤️❤️🌹🌹 Please write me your valuable experiences. I am dreaming to do from Moscow to Beijing via Ulanbator. ❤️
Superb video ..thank you
❤️❤️❤️
Obata wadi wadiyen shakthiya dairiya labewa.......!
ස්තුතියි ❤️
නියමයි සුපිරියි එකෙන්ම 👍👍👍👍
Thanks dear 🙏 ❤️🌹
Mama ආසාවෙන් ඔබගේ වීඩියෝ බලනවා නෙදර්ලන්ත sawariyak yanda
එකසිය දහතුන සහයෝගය මගෙන්
ස්තුතියි ඔබට ❤️🌹
ලස්සනයි
ස්තූතියි ඔබට
ලිච්ස්ටන්ස්ටයින් විඩියො එකෙන් තමා අයියගෙ චැනල් එකට සෙට් වුනේ..ඔයා කොයි කාලෙ කොහොමද යුරොපෙට ආවෙ..ඒ වගේම භාසාවල් කොහොමද ඉගන ගත්තෙ කියල විඩියොවක් දකින්න ආසාවෙන් ඉන්නව..
හරි මල්ලී වෙලාවක කියන්නම්. ඒක හරි ලස්සන කතාවක් ❤️
@@lokewatesudanthaka තැන්කිවු රිප්ලයි කලාට.. ඔහොම්ම දිගටම චැනල් එක හොඳට කරගෙන යන්ඩ අය්යට ශක්තිය ලැබේවා.. සුභ ගමන්!
deveni wathawata video eka balanne. godak lassanai.
ගොඩාක් ස්තුතියි
Lasana hadawathak tiyena
මහත්මයා god belss you
next time me wage yaddi hoda binocular ekak aran yanna ehema unoth me lassana tawath hodata dakinna puluwan wei. jayawewa...
තියනවා වැඩිය පාවිච්චි කරන්නෙ නෑ
Thanks .very nice video . What kind of map use for your trip.(or navigation)
Normally I never use navigators. Sometimes using google map to find an exact place