Nilanthi Kottahachchi's speech at a local area meeting

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 142

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 Місяць тому +35

    අනිවාර්යයෙන් නිලන්ති සහෝදරිය ජය වේවා මාලිමාවට ආදරෙයි 💜️👌🤛🤏🙏🙏💛❤️

    • @ahasgawwa9375
      @ahasgawwa9375 Місяць тому +2

      පඩිය ලක්ෂයක් දෙන්නං කිව්වත් ජීවන බර අඩුකරලා දෙන්නම් කිව්වත් සුරංගනා ලෝකෙකට එක්කං ගිහින් සුරසැප දෙන්නම් කිව්වත් ආයෙනම් මේ කාලකන්නි පක්ෂ දෙකට මැරෙනකම්ම චන්දයක් නම් දෙන්නෑ දුප්පතාගේ දුක දන්න අපේ දරුවන්ගේ අනාගතය හදන මාලිමාවට ජයවේවා ....

  • @disnaw992
    @disnaw992 Місяць тому +8

    ඔබ සැමට සියලු දෙවි රැකවරණ යි. අපේ කටකාරි හැඩකාරි ආඩමිබරකාරි නිලන්ති ...ජය වේවා!!!

  • @karujayasinghe897
    @karujayasinghe897 Місяць тому +12

    කට ඇති , රුව ඇති , නුවනැති නිලන්ති දුවනියේ.
    ආදරෙයි ඔබට හැමදාම.

  • @WijesooriyaDissanayake
    @WijesooriyaDissanayake Місяць тому +17

    ඇත්තටම ඔයාගේ කතා අහන්නත් ආසයි බේසොම්බියෝ ඔක්කොම එලවම බයවෙන්න එපා ඔබ තුමියලා කරන මහා සේවය අපේ ගෞරවය මාලිමාට ජයම වේවා

  • @PriyantheAnura
    @PriyantheAnura Місяць тому +7

    අපේ නිලන්ති සහෝදරිය පාර්ලිමේන්තුවේ කරන පලමු කතාව අහන්න බලන් ඉන්න මම සෞදි සිට සුබ පතමි 💞💞💞💞💞💜️💜️💜️💜️💜️💜️💜️💯💯💯💯💯

  • @nihalchandrasekera9265
    @nihalchandrasekera9265 Місяць тому +26

    මාලිමාවෙි රිදී සීනුව ජයවෙිවා

  • @prabathjayarathne9541
    @prabathjayarathne9541 Місяць тому +24

    ඔබ සියලු දෙනාට අපගේ ආචාරය 😍😍

  • @RohanaKumara-vv8gu
    @RohanaKumara-vv8gu Місяць тому +9

    නිලන්ති සහෝදරී වටිනා ආදර්ශමත් කතාවක් ඔබ වැනි අය ඉදිරියේදී තවත් හරවත් රසවත් කතා කරන්න මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤💯💯💯💯❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏

  • @udayaprasanna2599
    @udayaprasanna2599 Місяць тому +10

    පේන අනාගතයක් ඔබට තියෙනවා ... වෙනස් නොවී ඉදිරියටම යන්න දුව....

    • @jagathwelapura6417
      @jagathwelapura6417 Місяць тому +1

      සජිත් හිටපු අමාත්‍යාංශය හෝරා කෑව දැනුත් වටේම ඉන්න අය බලන්න

  • @nandagunasiri3210
    @nandagunasiri3210 Місяць тому +13

    මගේ ආදරණීය නිලන්ති දුවේ ගෙවෙන හැම දිනයක්ම හරිම දීර්ඝ දිනයක් වගේ දැනෙන්නේ ...ඔබ වැනි දියණියක් ලැබූ අප වාසනාවන්ත බව දැනේ .ඔව් දියණිය අප ජය ලබනු ඒකාන්තයි ... මාලිමාවට ජයවේවා ! මම කලුතර සිට .....

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 Місяць тому +9

    ආදරණීය නිලන්ති දියණිය ,හිත
    එක් අරමුණ ක රදවා ගෙන , ඇසිපිය නොහෙලා අපි ඔබේ කතාව අහන්නෙ.ඔබේ නොසැලෙන අභීත වාග් විලාශය .
    මාලිමාවෙ ජයග්‍රහණය වාර්තා ගත විජයග්‍රහණය ක්ම වේවා !!!

  • @sunilratnayake-vv7dy
    @sunilratnayake-vv7dy Місяць тому +19

    යකඩ ගැහැනිය අපේ ආචාර්ය ශ්‍රී ලංකා ඉතිහාසය තුල පලමු වතාවට දේශපාලකයන්ගෙන් මහජන රජයකට බලය හුවමාරු වන අවස්තාවයි

    • @jagathwelapura6417
      @jagathwelapura6417 Місяць тому

      ව්‍යාජ, හොර, මිනීමරණ වල් හැත්ත

  • @dileepagalagedera3379
    @dileepagalagedera3379 Місяць тому +17

    i am very proud of your great commitment the stand for the Sri Lankan Great Leader Ship Anura s victory. Jaya Wewa

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 Місяць тому +8

    නිලන්ති දුව අපි ට ආඩම්බර යි කට ඇති දුව ඔබයි.මාලිමාවට ජය වෙවා

  • @laksmanmapa8008
    @laksmanmapa8008 Місяць тому +12

    මාලිමාවෙ රිදී සීනුව ආදරණීය නිලන්ති මැඩම් ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayawardhanaherath8975
    @jayawardhanaherath8975 Місяць тому +11

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජය වේවා මාළිගාවට කෝටියක් අනුරට රට කොට්ටචි සුපිරි හඬක් තියෙන උගත් බුද්ධිමත් සහෝදරියක් ඔබටත් ජයෙන් ජයම වේවා❤❤❤❤

  • @jiahin
    @jiahin Місяць тому +2

    Nilanthi sohouriya excellent speech 👍👍👍 Malimawata jaya niyathai 🎉🎉🎉❤❤❤

  • @sisiranandana95
    @sisiranandana95 Місяць тому +10

    යකඩ ගැහැනිය.නිලන්ති...ජයෙන් ජය මාලිමාවට ජයවෙිවා

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 Місяць тому +3

    නිලන්තිකොට්හච්චි කියන්නේඅපේ පක්ෂයට තියෙන හොඳම සම්පතක්. අතුරුගිරියඅපේසුභ පැතුම්.

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka Місяць тому +2

    Nilanthi❤ ❤Sahodariya❤
    Awasana Mohotha
    dakwama
    Me Ahinsaka
    Janathawage
    Idiri Aanagatha
    Pewethma
    Udesa oba aethulu
    Pirisa
    Darana kepakirem
    Saha Uthsahayata
    Ape Pranamaya🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐
    emenma
    Ada Obage
    kathawata
    Boholesa
    Sanwedi unemi.
    🇱🇰💐Anura Kumara
    Sahodarayata
    Jayagrhanaya
    Niyathai.🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏
    🇱🇰❤️Malimawata
    Jayawewa🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sarathweere6353
    @sarathweere6353 Місяць тому +9

    Great speech ....

  • @crishanthamilroydesilva6370
    @crishanthamilroydesilva6370 Місяць тому +12

    පිස්සු හැදෙනවා ...අපි වාසනාවන්තයි මෙහෙම පන්නරයක් ලබන්න...
    ඔබ රටට සම්පතක්
    මාලිමාවට ජයවේවා ❤

  • @RathnayakaR-nd4tt
    @RathnayakaR-nd4tt Місяць тому +2

    මෙන්න යකඩ ගැහැණු 👌 හිරුණිකා කැලේ නිලන්ති සහෝදරිය අපි මලීමාව සමග

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Місяць тому +6

    රනිල්ට පුලුවන් ද කියලා අහන්න ඕන වටේ ඉන්න සමනලයින්ගෙන් තමා.

  • @RohanaKumara-vv8gu
    @RohanaKumara-vv8gu Місяць тому +5

    ❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭💯💯💯💯🧭

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 24 дні тому +1

    අපේ ජයග්‍රහණයේ එක් ප්‍රධානම සාධකයක් දියණියනි නුඹ.

  • @shafeelacassim2140
    @shafeelacassim2140 Місяць тому +1

    Excellent speech👏 wish you all the best ❤ take care 🙏

  • @ShiromiSenarathne
    @ShiromiSenarathne Місяць тому +2

    ඔබතුමිය කියන දේ කොච්චර ඇත්තද කෙයා ගිවර් කෙනෙක් හැටියට විදේස රැකියවට යන අපේ අපිට ඒ රටවල් කොයි තරම් ඉහලින් පිලිඅරන් කොයි තරම් ගරුත්වයක් දෙනවද එත් අපේ රටේ එහෙම කෙනෙක්ට කොයි තරම් අඩුසැලකිලිද දෙන්නේ,පහත්කරල සලකන්නේ...මාලීමාවට ජය වේවා....💐💐💐💐❤❤❤

  • @mervillesansoni3213
    @mervillesansoni3213 Місяць тому

    Nilanthi. Madam
    One of the best speeches I have ever heard not even from senior politicians.
    The people have given you the correct title, redee sinuwa .
    Victory to MALIMAWA
    God blee you for a better future

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt Місяць тому +2

    අපි මිනිස්සු කොන්කරන එක නවත්වමු මොකද අපි ඔක්කෝම එක රටක මිනිස්සු ජීවත් වෙන්න ඕන මේක අපේ රට උන්ගෙ නෙවෙයි උන්ට ඕන අපි භේද කරල උන්ගේ ඡන්ද ටිකක් වැඩිකරගන්න

  • @sandaruhansa-k9j
    @sandaruhansa-k9j 17 днів тому

    ඔයා දිනනවා අනිවාර්යෙන් අපි වෙනුවෙන් වැඩ කරන්න ජයවේවා නිලන්ති නංගි ❤❤

  • @renukafernando6337
    @renukafernando6337 Місяць тому +2

    Lak diyaniyak oba ❤❤❤❤ thanks 👍 Jesu pihitae ❤❤❤

  • @ktsanjeewa6104
    @ktsanjeewa6104 Місяць тому +7

    නිලන්ති මිස්ට මාලි මාවෙි හොද තැනක් ලැබෙයි ❤️❤️👍

  • @hanryekanayake
    @hanryekanayake Місяць тому +2

    80 ක් රටින් පනින්න ලැස්තිවෙලා වටකරමු කටුනායක

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 Місяць тому +2

    රනිල්ට පුළුවන් මහබැංකුවට ගේම දෙන්න 😂 මෛත්‍රීගෙන් අහන්න පුළුවන්ද? කියලා 😂

  • @kdgimhank
    @kdgimhank Місяць тому

    මෙයා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට යවන්න❤

  • @lilasri3440
    @lilasri3440 Місяць тому

    Jayawewa jayawewa jayawewa jayawewa davepehetai budusarani edereyatama yanna suba gaman budusarani rata anurata apeta satuta apetajaya neyatai budusarani

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 Місяць тому +1

    Wekunanna Balayadennata Nethuwa.Deunukeranta Balaya Malimawata Denna,Malimawata Jayawewa Jayawewa Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @jayampathythissera6201
    @jayampathythissera6201 Місяць тому

    Excellent explanation thanks madam

  • @SulaimanRufau
    @SulaimanRufau Місяць тому +1

    She is another talent NPP has identified. I REALLY LIKE HER TALKS ..SHE IS CLEVER AND HER TALKS ARE EXCELLENT..SHE IS BLESSED WITH TALKING SKILLS .

  • @SachiniPerers
    @SachiniPerers Місяць тому +1

    අනිවාර්යයෙන් ..එකෙන්ම.
    මාලිමාවට .ජයවේවා❤️❤️🌹🌹🌹💪💪💪💪👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇧

  • @priyadarshikakarunadasa5354
    @priyadarshikakarunadasa5354 Місяць тому

    🇲🇱 Malimawata Jayen Jayama wewa. Anura Disanayaka Mahathmata Jaya Wewa. Apea punchi Sri Lankawata Jayama wewa. B'Saranai hemavitama. (From Syprus)

  • @arunajayasinghe5368
    @arunajayasinghe5368 Місяць тому +1

    Mage 1 weni Prayathnaya, Asawa Anura Sahodaraya Janapathi karaveema wagayma 2 ni kamaththa Nilanthi Kottahachchi Sahodariya parliament akay Adikarana Amathiniya vemai.. ❤️🌹✌️🇱🇰👍JAYA wewa.

  • @MerianWikramasingha
    @MerianWikramasingha Місяць тому +2

    ❤MALIMAVEA THAVATH EK WEERA WARIYAK ❤THANKS JAYAWEAVA. ❤

  • @SkRj-z1z
    @SkRj-z1z Місяць тому

    සගවාඇති යථාර්ථය,එලියට අරන් මේ කරැණු පැහැදිලි කරන ඔබ සැමට, හදවතින්ම ගරැකරනවා. රට හදවා කියන අනෙත් අපේක්ෂක යෝ කරන,දැක්මක් නැති කතා ඇහුවම,කාපු තැන ඉදලා කාගෙනයන දැක්මක් ඒතුල තියෙන්නේ.මාලිමාවට ජය❤❤❤

  • @lionelranawaka8086
    @lionelranawaka8086 Місяць тому

    හදවතටම වදින කරුණු සහ මහජනතාව විසින් හොඳින්ම දැනගත යුතු යථාර්ථය සහ රනිල්ගේ කෙරුවාව ගැන පැහැදිලි කිරීම අති විශිෂ්ටයි උත්තෘෂ්ටයි

  • @SarathGamini-cv1dy
    @SarathGamini-cv1dy Місяць тому

    මාලිමාවට කෝට්යක් ජයවේවා මාලිමාවට

  • @_Syntax_Error_
    @_Syntax_Error_ Місяць тому

    Great 👍 we love you ,jayawewa BS.

  • @NiroshaniPanagoda
    @NiroshaniPanagoda 5 днів тому

    ජය වේවා ඔබටත් අපේ මාලිමාවටත්

  • @sheriffdeen175
    @sheriffdeen175 Місяць тому

    Malimawata jayawewa oba ethumiyata thawa thawath sakthiya dhairiya labewa budhusaranai

  • @dharshanadeepal5585
    @dharshanadeepal5585 Місяць тому

    ❤❤❤❤❤ supiri nilanthi sahooo

  • @jagathkumara3403
    @jagathkumara3403 Місяць тому

    ආඩමිබරයි සහෝදරිය .......මාලිමාවට කෝටියක් .........

  • @kumarisri2209
    @kumarisri2209 Місяць тому +1

    නිලන්ති මිස්ට කාථ නායක කම දෙන්න

  • @treeprem
    @treeprem Місяць тому

    Thanks Nilanthi

  • @dayanandakeppetipola1468
    @dayanandakeppetipola1468 Місяць тому

    නලන්ති.ඔබයි.මාලිමාම
    නිලන්තී..ඔබයි.මාලිමාවේ .රිදීසීනුව.මාලිමාවට..කෝටියක්

  • @WahalkadaGedara
    @WahalkadaGedara Місяць тому

    Ani warayen sahodaraya jayaveva malimawa jayagamu eka mitta malimawa jaya veva ❤❤❤❤❤

  • @gayanpradeepkumarasiri1130
    @gayanpradeepkumarasiri1130 Місяць тому

    Congratulations one of our future MP❤

  • @laxmiluka963
    @laxmiluka963 Місяць тому

    God bless you Love you

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp Місяць тому +1

    රැට රැට ඉහ ඉද්දර කොදුර කොදුර කවි කියන්න එන්නෙ 😂

  • @chamindaPriyadarshana-hb3dy
    @chamindaPriyadarshana-hb3dy Місяць тому +1

    මාලිමාවේ රිදී සීනුව ආදරෙයි මිස් ❤️

  • @suneetharajapaksa6739
    @suneetharajapaksa6739 Місяць тому

    ජයවේවා!

  • @upulnisantha8709
    @upulnisantha8709 Місяць тому

    Yakada dewduwa nilanthi...obata maaliwaata jayen jayawewaaa

  • @GangaParanagama
    @GangaParanagama Місяць тому +3

    ❤❤❤

  • @jayanthabandara1605
    @jayanthabandara1605 Місяць тому

    Proud to be a Sri Lankan. Courageous daughter of Mother Sri Lanka. Good luck. With love for NPP ❤❤❤

  • @NalikaSamanthi-ez7pr
    @NalikaSamanthi-ez7pr 9 днів тому

    නිලන්ති miss අසයි oyage kathwa hanna දෙවියනේ

  • @SureshMaliduwaliyanage
    @SureshMaliduwaliyanage Місяць тому

    Jayawewa malimawata.❤❤❤❤❤

  • @ameenmohamed4361
    @ameenmohamed4361 Місяць тому

    👏👏👏💐

  • @rohanjayasinghe1169
    @rohanjayasinghe1169 19 днів тому

    👍👍👍👍👍

  • @2976-x6k
    @2976-x6k Місяць тому

    සීතා අරඹේපොල 2!! නෑ නෑ සීතා අරඹේපොල Pro Max!!😂😂

  • @_Syntax_Error_
    @_Syntax_Error_ Місяць тому

    Jayawewa,

  • @RajKumar-tb9qf
    @RajKumar-tb9qf Місяць тому

    GAMPOLA
    RAJHKUMAR
    KOTTCHI..MADAMTA
    MAGA.SUBA
    PATTUM
    ❤💯👍👍👍👍👏

  • @FahadAluu-l5u
    @FahadAluu-l5u Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤

  • @sarathwejesinghe1276
    @sarathwejesinghe1276 Місяць тому +2

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @deepikakumari4176
    @deepikakumari4176 Місяць тому

    ❤❤❤👍👍

  • @ganiydammika9781
    @ganiydammika9781 Місяць тому

    ❤❤❤❤❤❤❤❤best 👌 👍 😍 🥰 ☺️ 💖

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 Місяць тому

    ඇත්තෙන්ම, මගේ තර්කයක්ත් ඕකයි.

  • @AdikariPiyathilaka-ys6ni
    @AdikariPiyathilaka-ys6ni 14 днів тому

    Nilanthi jaya weva

  • @BandaraUr
    @BandaraUr Місяць тому

  • @pradeepranga5283
    @pradeepranga5283 Місяць тому

    🎉🎉🎉

  • @nilankawannige4612
    @nilankawannige4612 Місяць тому

    හචිචි අක්කි මං කොටිට බදන් දොයි.අනුර අයියා win එල.සජියාට කවටෙගෙ චරිතෙ දෙන්නකො පවු. එ්දන්ඩෙන් යාමෙන් 1ක.

  • @salonbeautyline-l8n
    @salonbeautyline-l8n Місяць тому

    ඹබව මෑනිකක් රටට

  • @sisirakumara8088
    @sisirakumara8088 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @piyalsamarakone
    @piyalsamarakone Місяць тому

    ❤ 🔥

  • @DammikaDasanayake-qx2zz
    @DammikaDasanayake-qx2zz Місяць тому

    Love you

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j Місяць тому

    Supri shdariya good ජය npp

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q Місяць тому

    ❤❤❤❤❤ jayawewa AKD NPP

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 Місяць тому +1

    Vikkama sinha rata kaale kaale walata kadaa wal pareyaa gon bassaa rata kaapu perethayaa......aa....a..a

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @upaliperera2504
    @upaliperera2504 Місяць тому

    Dinuwe nethnam api ewari.....

  • @jayanthajayasekara-qo8ei
    @jayanthajayasekara-qo8ei Місяць тому

    Niytha jaya

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Місяць тому

    Silver tounge of KALUTARA

  • @Bole123-i8j
    @Bole123-i8j Місяць тому

    මාලිමාවට කෝටියක්

  • @DeyalageWimalWasantha
    @DeyalageWimalWasantha Місяць тому

    Kadawata raliyata awe natte ayi oyage mahansiya ahaka yanne Naha bududahama atta anura dinanawamai

  • @renukafernando6337
    @renukafernando6337 Місяць тому

    ❤kawadawath ayemath pohotttuwata dennne na ratata karapu dey nisa kawadath na, ❤❤❤ Npp ❤❤

  • @chandrikabandara2142
    @chandrikabandara2142 Місяць тому

    Kohenda mey katu achchiwa hoya gaththe samanmalila Dan paranada

  • @bimaliwickramasinghe6483
    @bimaliwickramasinghe6483 Місяць тому

    Oo

  • @anilsagara6653
    @anilsagara6653 Місяць тому

    රනිල් ට පුලුවන් කටට ගන්න

  • @harshiemakalu
    @harshiemakalu Місяць тому

    @Fatima:❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰😁🙏🙏🙏🙏🙏

  • @salonbeautyline-l8n
    @salonbeautyline-l8n Місяць тому

    Sobrya oda Ani ran prllim mantuvta GANA va sodriya

  • @hasithadesilva5992
    @hasithadesilva5992 Місяць тому

    රනිල්ට පුලුවන්ද කියලා අපෙන් අහලා වැඩක් නෑ අකිලගෙන් , සාගල ගෙන් අහන්න