I absolutely agree with the introduction that was given about Dr Chanaka. He cares about his patient in a way that I have never seen in Sri Lanka. He is a treasure to the country. I highly recommend this doctor-he is professional, knowledgeable, kind, and most importantly he CARES about his patients.
I channeled this Doctor at Healan hospital Homagama. Very kind and knowledgeable. Very punctual and comes to the hospital at correct time unlike other doctors who comes very late for channeling. Can recommend to any kidney patients without any hesitation. Budu Saranai doctor.
I absolutely agree with the introduction that was given about Dr Chanaka. He cares about his patient in a way that I have never seen in Sri Lanka. He is a treasure to the country. I highly recommend this doctor-he is professional, knowledgeable, kind, and most importantly he CARES about his patients.
පැතිරුණු දැණුමක් ඇති, මනුෂ්‍යත්වයේ උපරිම තලයට ලං වුණු, අති දක්ෂ දක්ෂ වෛද්‍යවරයෙක්. රත්තරන් දොස්තර මහත්තයෙක්. සියළු දෙවියන් මේ උතුම් මිනිසා සැමදා රැකදේවා ! 💐💐💐
ඇත්තටම එතුමා අපටත් දෙවියකු ලෙස පිහිට වුනා.ඔබ තුමා වැනි පුතෙකු බිහි කල දෙමව්පියන්ට ද ආශිර්වාද කරමු.
ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක්, ලෙඩාගෙ මනස සුවපත් කරනව හැමදේකටම කලින්, දෙවියන් අතර දෙවියෙක් වැනි උතුම් මිනිසෙක්, බය නැතුව නිර්දේශ කරනව මෙතුමාව.
හරිම සතුටුයි පුතේ .හරිම වැදගත් ඔබේ කරුණු දැක්වීම..අපේ ගමෙන් බිහිවුන ,රටට වැඩදායි දොස්තර පුතෙක්.සතුටුයි ඔබ දැක්කම...තෙරුවන් සරණයි පුතේ ඔයාට
Very good discussion, & explanation. Thanks Dr.
I channeled this Doctor at Healan hospital Homagama. Very kind and knowledgeable. Very punctual and comes to the hospital at correct time unlike other doctors who comes very late for channeling. Can recommend to any kidney patients without any hesitation.
Budu Saranai doctor.
හරිම කරැනාාවන්ත ව රෝගියා ගේ මනසත් සුව පත් කරමින් රෝගයත් සුවපත් කරයි. මෙවැනි වෛදාවරැන් රටට දැයට වාසනාවන් තෙරැවන් සරනයි.
එතුමා හරිම කරැනාවන්තයි
හරිම කරුණාවන්ත දොස්තර මහත්තයෙක් සහ හොදට තේරෙන්න කියලා දෙනවා
ජීවිතේට දැකපු වෘත්තීයට එහා ගියා දුර්ලබ මනුස්සකම තියෙන රෝගීන්ට ඉතාමත් කරුණාවන්තව කතා බහ කරලා මනස සුවපත් කරන මිහිපිට දෙවියෙක් ❤️❤🙏🙏
Dr: Chanaka is a really great Doctor who is an expert in this field,😍
වගකීම උපරිමයෙන් සලකමින් සේවයට කැපවූ ඔබ වැනි වෙද පුතුන් රටට අභිමානයක් ....
රෝගය පිළිබඳව සරල හා පැහැදිලි කරුණු දැක්වීමක්...
❤❤තෙරුවන්සරනයි ඔබතුමාට ❤❤
Thank you for sharing such an informative video.
Very informative ❤👏👏👏
ඉතාම කරැණාවන්ත අති දක්ශ වෛද්‍යතුමෙක්.රෝගීන්ට දෙවියෙක් වගේ.මෙතුමාව බය නැතුව නිර්දේශකරන්න පුලුවන්
❤❤❤
🙏🙏🙏🙏
15% tiyena kenekta beheth walin palanaya kranna pluwanda
me doctor koheda inne
Nevil fernando teaching hospital
Hemas thalawathugoda , nawaloka, asiri surgical , healan homagama, medihelp homagama, pannipitiya privet hospital me hospital wala channeling innawa chanaka sir 🥰
Budu puthak
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤