ගන්දර ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 40කට තුවාල - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ •

  • @NethmiSansala-d8p
    @NethmiSansala-d8p 8 днів тому +6

    සියලු දෙනාම ඉක්මනින් සුව වෙන්න ඕන🙏🥺

  • @piratenu1
    @piratenu1 7 днів тому +2

    යකඩ කෑලි එල්ලගෙන, මත්ද්‍රව්‍ය භාවිතා කරලා, පොලිසියට පගාව දීලා, මහ මග දෙවනත් කරනවා. මේ සිද්දිය වෙලා තියෙන්නේ මගේ ගමේ 😢

  • @ProfessordevilL
    @ProfessordevilL 7 днів тому +4

    කෝ ගැමුණු? කෝ ජගත් සර්? කෝ යකඩ හීන තියෙන කොල්ලෝ? බස් පදිනවා නම් නීති 7, 8 කඩෙන එක සාමාන්‍යයි කියපු රියදුරෝ කෝ? කෝ බස් සංගම්? කෝ මේ මේ එකෙක්වත් නැද්ද මේක ගැන කතා කරන්න?

  • @dhanushka6834
    @dhanushka6834 6 днів тому +1

    තොරොම්බල් එල්ලගෙන පාර බස් කාරයොන්ගෙ වගෙ

  • @annmary2415
    @annmary2415 8 днів тому +2

    විනය, ඉවසීම නෑ ඒකයි මේ. තවත් clean Sri Lanka ගගා බැන බැන ඉදපල්ල

  • @TharikaHansani-o1c
    @TharikaHansani-o1c 8 днів тому +2

    Siyalu denata ikman suwa labewa 🙏

  • @PavithraNadishani-f2f
    @PavithraNadishani-f2f 8 днів тому +2

    සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 😂😂

    • @SandaruSupasan2010
      @SandaruSupasan2010 8 днів тому +2

      ඕක අඩන මූන නෙවෙයි 😭මේක තමයි අඩන මූන

    • @pathummadushanka8659
      @pathummadushanka8659 8 днів тому +1

      මොකද යකෝ හිනාවෙන්නෙ

  • @lasithnamal
    @lasithnamal 8 днів тому

    සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබෙිවා.....

  • @Mazeen1972
    @Mazeen1972 8 днів тому

    සියලු දෙනාම ඉක්මනින් සුව වේවා.....නැති බැරි කමට බස්වල එල්ලිලා යන අහින්සක මිනිස්සු...කිසිවෙකුටත් කරදරයක් වෙන්න එපා

  • @Sh_shSh_sh-wl9lr
    @Sh_shSh_sh-wl9lr 8 днів тому +1

    Siyaluma.thuwala.karuwan.ikmanin.suwa.wewa

  • @어민수-q6s
    @어민수-q6s 8 днів тому

    Ikman suwayama labewa sama denata

  • @poornimashehani8548
    @poornimashehani8548 7 днів тому

    Hamoma suwapath wewa😢🙏me jara kalakanni bus ekak drive karanna gaththma hithanne jet ekak hambuna kiyalada appa..

  • @nirmalabandara2804
    @nirmalabandara2804 8 днів тому

    siyaluma denata ithman.suwa labewa jesu.pihitai

  • @anagimindinu9636
    @anagimindinu9636 8 днів тому

    Ape paththe yanne

  • @RamuRasika
    @RamuRasika 8 днів тому +1

    Hiru ay voice natte goluwelada

  • @ChandanaPerera-u8p
    @ChandanaPerera-u8p 8 днів тому +1

    Thawa haiiyen yamu malli😅😅😅😅😅😅😅😅

  • @ChandanaPerera-u8p
    @ChandanaPerera-u8p 8 днів тому

    🎉🎉🎉🎉🎉🎉

  • @KUSHANGAMING12
    @KUSHANGAMING12 6 днів тому

    Huththo me bus eke nama Ng friter eka ape geval laga

  • @ChinthakaAmarasinghe-lt6oe
    @ChinthakaAmarasinghe-lt6oe 8 днів тому

    Immanent suwaya labewa suwaya denata

  • @chinthaka-no2oh
    @chinthaka-no2oh 8 днів тому

    Me hariye wada Danna ba para podine

  • @ManojDarshana-x9b
    @ManojDarshana-x9b 8 днів тому +1

    අපේ. මිනිස්සූ දන්නේ ලස්සනට තියෙන කැලි ගලවන්න විතරයි බං ඩයිවර් ලා හරියට ගියානම් මෙ මොකුත් වෙන් නැනෙ බං

    • @b.p.r.k7119
      @b.p.r.k7119 8 днів тому +1

      මී හරක් වහන්සේ... නිකම් කෑලි බෑලි නෙවෙයිනෙ... පාරෙ යන එන මිනිස්සුන්ගේ ඇස් නිලංකාර වෙන ලයිටුයි, ඉස්සරහ වීදුරුවේ ගහපු තොරොම්බල් කෑලියි, ඇතුලේ යන මිනිස්සුන්ගෙ ඇග හිල් කරන්ඩ යන තොරොම්බල් කෑලියි ගලවන්න කිව්වෙ... උඹ හරකෙක් වුනාට කමක් නෑ ඒක ලොකෙටම පෙන්න තප්පුලන්න එපා.

    • @dewminaranasinha2240
      @dewminaranasinha2240 8 днів тому +8

      ඇක්සිඩන්ට් එකක් වෙන්න පුලුවන් කොච්චර පරිස්සමින් ගියත් .ඒත් සුදු යක්ඩ රෙද්දවල් එල්ලුවාම හානිය වැඩී.තැලිල බේරෙන්න තිබ්බ එක කැපිලා බේරෙන්නෙ