Akka kalin Para Al Walin genaral English liyala B ekak thiya awa eth me Para Al liyaddi general English eka liwwe nh etakota kalin B eka thiyana Nisa mata law yanna eka prasnayak nh neda
Akke eka sir kenek kiwwa ol walata c ekK nethnam al wala thiyenawalu general English walata neweilu wena subject ekk thiyeilu English languge kiyala ekata s or c ekak thiyenna onelu gen . English s thibbata law yanna bh kiwwa ol nethnam ane akke ek aththda den law gaddi gen English balannne nedda wenas welada kiyala Mata tikk wisthara kiyanwada mokada me paniwede.kiypu sir niithiwedii sir kenek ekai
Man mekata uththara dennam mokada man e subject eka karanawa. Kelaniya university eketh thiyanawa colombo eketh thiyanawa international studies kiyana subject eka special karala oyata diplomat kenek wena path ekaaa hadaganna puluwan
Anee thnkuuuuu akkee ❤️ me para political paper eka tikak amaruie iye tibbe.. anik subject dekath issarahata tiyenv e dekata 85n eha ganna try krnna onii 😥
අක්කෙ man මේ 2022 AL කලේ z එක 2.0173 තියෙනවා ඒත් o/L English S එකක් තියෙන්නේ AL general English f තියෙන්නේ මම මේ පාර general English දාලා හදාගත්තොත් යන්න විදියක් තියෙනවා ද පෙන්ඩින් දාන්න පුලුවන් ද
Thank you akki..ඉක්මනටම එනෝ ඔයයි..යාළුවෝයි..කැම්පස් එකයි 👀 තව සති දෙකක් විතරායි😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍😍❤❤
තව සති දෙකකින් අපිත් එනවා අක්කෙ.🙈❤️ හොඳ පැහැදිලි කිරීමක් මේක.🥰❤️ Thank you..❤️
😍😍❤❤
22 අපිව ගන්නෙ කවද වගේද කියල දන් නැද්ද 🥺
First time commenting on a Srilankan youtuber's video. It's really worth it. ❤
Thank you for your lovely comment ❤️
Ow akke godak dewal dena gaththa ..thank you ..oya kiwwa dewal okkoma wedagath . අනිවාර්යයෙන් math annawa law faculty .
😍❤
මගෙ එකම හීනය colombo law faculty එකට යන එක ......❤️❤️❤️❤️❤️ අනිවාර්යයෙන්ම මම මගෙ හීනය හැබෑ කර ගන්නවා....❤️❤️❤️❤️
ඔයාගේ හීනය හැබෑ වේවා ❤😍💐
බොහොම ස්තූතියි.....😌♥️🔥
Lagadima enn balaporothtuwen innw akke..vedio Eka godak watinw❤
May all your dreams come true
Thank u shelii akka ♥️
❤😍✌
ගොඩාක් දේවල් දැනගත්තා ... ඔයාගෙ වීඩියෝ එක නිසා. ඉතින් ගොඩාක් පින් ❤❤❤
❤️❤️❤️
Logic geography media karalath low yanna puluwanda plz reply ekk dennakooo akki
Ow
Thank you akki 😍
මටත් නිතිය ඉගෙන ගන්න ආස හිතුනා අවරුදු 46 උනත් 👍🏼
ඉතින් ඉගෙන ගන්නකෝ
@@lifewithsheli9192 kohomd
Akki lassana wela 😘 math aniwryen enawa colombo law faculty ❤️
Thank you darling. Anivaryen enn law faculty ❤😍
Akke ithihasaya, sinhala deshapalana viddaywa karama law faculty yanna puluwanda
හොද පැහැදිලි කිරීමක් අක්කේ👍❤️
❤❤
Akke o/l wl English wlt s ekk tynne thama a/l krl nh 2024 thmi krnne Mt prashnyk weid akke s ek tyn nsa aniwarenm c ekk tyn onid plzz rply ekk ewan akke😢🥺
O/L English C neththan A/L English S thiyenna one
Akke A/L genaral english fail wechcha kenekt o/L english C eken law facalaty enn puluwnd ?
Ow
අක්කෙ මට විශේෂයෙන් danaganna ඕනෙ ඕලෙවල් ගනිතයට w එකක් තිබ්බම Law Select වෙන්න barida. Mata English A තියෙනවා. 25 Al කරන්නෙ Rank එකක් dammath enna barida ❤❤❤❤ Mathematics illana coures valata eka balanavane kohomath. Mama al ivara vela aye maths liyanava.
Akke low faculty enna O/L English aniwaryenma C ekk ond 🥺 A/L s thiunta hariynneeda ....ane aniwaryenma rp ekk daanna plz
Ow puluwan
@@lifewithsheli9192 😍❤️
Akke A/l liyala iwarawela o/l english wala C pass eka 3weni para liyala gaththa ekak unata kamak nedd. ane rp kranna🙏
Kamak ne
@@lifewithsheli9192 💖💖💖 aththtama hodak dewal denagaththa oyage vedio eken . Thanks akke.
Thanks akki ❤️🥰
❤😍
Thank you
❤😍
Law faculty Enna political science,Tamil, Islamic cilivization subject hodhai Dha?
Uparima karala hodata z eka hada ganna nangi
එතකොට දැං අපි නීති උපාදිය කරන ගමන් වෙන විශයක් ඉගන ගන්න බැහැද.මම කියන්නේ උසස් පෙල econ කරපු කෙනෙකුට ඒ විශය ඕවත් එක්ක අතිරේකව ඉගන ගන්න පුලුවන් ද
එක course එකකට විතරයි A/L results වලින් ගන්නෙ. External degree කරන්න පුළුවන් වෙනම pay කරලා. Law faculty එකේ ඔය විශයන් නෑ.
@@lifewithsheli9192 හුගක් ස්තූතී ❤️
Akki mn sinhala political bc subject kamk nadda
Akki lectures English valin denkota therum ganna gataluvk venne nadd
සිංහල වලට වඩා පොඩ්ඩක් අමාරුයි. ඒ උනාට උත්සාහය තියෙනවා නම් පුළුවන්. ඔයා කරන විෂයන් හොඳයි නංගී උපරිම මහන්සි වෙලා කරන්න
Thankyou akka
Akki judge kenek wenne kohomada kiyalath kiyannako
akke ethakota law faculty yanna ape subjects 3 natama 90 ganak wage Ganna oni neda
API samanyen anith Aya wadiya karanne nathi subjects thunakata Ganna lakunu 75k ta Hoda Z ekak labenawada , Eka apita law faculty yanna udaw wenawada
@@VisuvVisuv2006-nr2vb anith aya karanne ne kiyanne hoda subjects .IT wage ewa
⚖️❤
❤❤
Thank you akki
❤😍
මට කියන්නකෝ කොළබ නීති පීටයට යන්න ගන්න ඕන බස් නම්බර් එක පිට කොටුවෙන්, මොකද හෙට මගේ දුව ජපන් භාෂා විභාගයට යනවා, මම රට ඉන්නෙ ඒකයි,
Sorry for the late reply . 138
Akka kalin Para Al Walin genaral English liyala B ekak thiya awa eth me Para Al liyaddi general English eka liwwe nh etakota kalin B eka thiyana Nisa mata law yanna eka prasnayak nh neda
Akka man 2023(2024) liwwa kenek
Thank u akkee.... ❤️❤️
Akkee art walin 1.9681 me z ekta colombo law select weida.
District eka anuwa wenas wenawa
Akke akka digree ek karanne english medium da ? Reply karann puluwanda ?
Mn karanne sinhala. Apen passe batch eke idan anivaryen english medium karanna one
I finished a/l results on 2023 feb , i get 3A and Z core 2.0025 . Can i go to the law faculty
Yes you can
thankyou miss, howmany students can go to the law faculty in badulla distric ? or other distric@@lifewithsheli9192
AKKE reply ekak oni ethkota arts walin mul rank thiyena lamai low faculty gaththama wena stream ayata barid low faculty kelinma yanna commerce walin eka awulk weno d cimmerce lamaita akke commerce karapu Atata EKE thora ganna wenne wenama field d akke
Ona stream ekakin enna puluwan. Ehema apu aya innava ona tharam. Hari Z score eka thiyenava nan puluwan
@@lifewithsheli9192 hari akke thanks
akke peradeni university eke hitiyath antimata law callage ekata enna ona neda
Ow
Logic ,media, japanese karanna hithan inne man.japanese walata z agaya aduida kiyannako akke reply plzz 😢💔
❤
Arts කරල law faculty යනව වගේම commerce කරලත් law faculty යන්න පුලුවන් ද කිසි වෙනසක් නැතුව.නැත්නම් law යන්න වඩාත් හොද ඒලෙවල් arts කරන එකද.commerce කරල law යන එක arts කරල law යනවට වඩා අවුල්ද. අනිවාරෙන් රිප්ලයි කරන්න අක්කෙ මට හිතාගන්න බැරුව ඉන්නේ මොකක්ද කරන්නෙ කියල😪
අන්තිමට බලපාන්නෙ z එක කොහොමත්. art කරලා law ආපු අය තමා බහුතරයක් ඉන්නෙ. ඔයා ආස ඔයා හුඟක් දක්ෂ එක ඔයා කරන්න උපරිම.❤
@@lifewithsheli9192 akka Geo,logic, thawa subject ekak kiyannako low faculty yanna
@@ShiVa-yj8im political IT Econ media wage hodai
Akke oya campus yanna kalin dahampasal darmacharya exam ekta face kalada ? Campus select una kenek e exam eka liyana eka අනිවාර්ය ද ?
Apo nehe ewa anivarya nehe
@@lifewithsheli9192 thank you akke reply karata 😊
Akke colombo university ake videos nathi tharam you tube ake ..පුළුවන් tharam motivation wenna videos danna law anna asawen innna ayata
Anivaryen dannan nangi 😍❤
Open university ekath mea universities athara ta ekathu wenawada ?
Na
Akke katahari law faculty yanna ol walata C ekak nethnam al wala genarel english walata s ekak thibboth law yanna puluwanda
Ow
Akke eka sir kenek kiwwa ol walata c ekK nethnam
al wala thiyenawalu general English walata neweilu wena subject ekk thiyeilu English languge kiyala ekata s or c ekak thiyenna onelu gen . English s thibbata law yanna bh kiwwa ol nethnam ane akke ek aththda den law gaddi gen English balannne nedda wenas welada kiyala Mata tikk wisthara kiyanwada mokada me paniwede.kiypu sir niithiwedii sir kenek ekai
Tks akkii❤mul dawas wala adinna dress code ekak thiyenwada apiata.
Ehema na darling ❤
@@lifewithsheli9192 හරි අක්කි🥺❤️
Akki mekata aniwaryenma reply karanna. Mama A/L walata Commerce (accounting , Business studies , Econ) karanne mage dream eka law faculty ekata select wenna. mata directly select wenna puluwanda? monada ekata karanna oni?
Ow puluwan. Commerce karapu aya ona tharan innava faculty eke . Adala Z score eka thiyenava nan oyata select wenna puluwan
Akki😍❤️❤️❤️
Nangi❤️
අක්කා මට al වලට CSS තියන්නේ. මන් arts කලේ. Ol වලට english S,සිංහල C තියන්නේ මට law degree එක කරන්න බැරිද colombo uni එකේ. 😢
අනේ බැහැ නංගී😰
අක්කේ තානාපති යන්නෙ කොහොමද
Art වලින් logic,political,media කරලා කොහොමද ඒවාතෝරගන්නේ....පුලුවන් නම් මැසෙජ් එකක් දාන්න අක්කී🙏
Man mekata uththara dennam mokada man e subject eka karanawa. Kelaniya university eketh thiyanawa colombo eketh thiyanawa international studies kiyana subject eka special karala oyata diplomat kenek wena path ekaaa hadaganna puluwan
Thank you friend ❤️
හම්බෙමු අක්කෙ ළගදිම ❤️
❤🥰
Akki open university eke , Colombo university ekth LLB 2kma 1 wage da piligenimak tiyanawada ?
Ane reply please
Hugak pili ganne nangi colombo pera jaffna uni eke ewa thama dr
අක්කේ රත්නපුර 12
Island 184
මට ccolombo law yanna පුළුවන් ද ,
z eka 2.0444
Ow puluwan
කැම්පස් වල සිංහල සහ Engilsh මාධ්‍ය දෙකම තියනවද?🙂
Sinhalai,politicalui, history krl low faculty ann puluwanda
Akke al political , hindi , history valata 85 kata vada lakunu gaththoth law select venna puluvan veida? 😍❤😥
85 gane gaththoth puluvanda akke 😥😥
Ow hugak durata puluwan wei nangi . Z eka wenas wenavane awurudden awurudda . Hindi walata 90 pannanna ganna balanna
Anee thnkuuuuu akkee ❤️ me para political paper eka tikak amaruie iye tibbe.. anik subject dekath issarahata tiyenv e dekata 85n eha ganna try krnna onii 😥
නීති දෙපාර්තුමේන්තුවෙන් මොකක්ද වෙන්නෙ . කොළබ uni එකෙයි jaffna,pera uni වල dgree එකෙ වෙනස මොකක්ද
Nangi me video eke thava kenek ahapu oya prashneta mama reply kala. Eka chuttak balanna darling ❤️
Wowwwwwwwww......law faculty enna apita barida....😁😁😁
Ba ba oyava ganne ne 😅
Tnx.🥰❤❤
❤😍✌
Important dress ekk thiynwd akke
Nehe ehem ekak nehe
Akke low faculty select wenna o/l mathes walat aniwaren c ekak thinna onida s ekak thina kenekt visadumak nadda
Eka prashnayak ne . English C balanne
Thank you akke🥺
අක්කෙ man මේ 2022 AL කලේ z එක 2.0173 තියෙනවා ඒත් o/L English S එකක් තියෙන්නේ AL general English f තියෙන්නේ මම මේ පාර general English දාලා හදාගත්තොත් යන්න විදියක් තියෙනවා ද පෙන්ඩින් දාන්න පුලුවන් ද
Puluwan wei
@@lifewithsheli9192 ඒ ගැන මට දැන ගන්න විදියක් නැද්ද
අක්කේ......🥺 Lawyer Job eka බොරු කියලා සල්ලි හොයන එකක් කියලා ගොඩක් අය කියනවා.........🥺🥺🥺🤚 එත් ඒ Job eka මේ ලොකේ උතුම් ම Job eka..😇💕❤️මට හිතෙන විදියට නම්...❤️❤️ මගේ මුළු ලෝකයම මේ හීනය...🤚😇🥺 අනේ අක්කේ මට Lawyer කෙනෙක් විදියට කරන දේවල් චුට්ටක් කියලා දෙන්න පුළුවන්ද....🥺 මම මේ හීනයෙන් එහා හීනයක් දකින්නේ නෑ.......🥺❤️ මේ හීනය තමා මගේ ජිවිතේම..🥺❤️අනේ Plz Video ekak dannako... anee.....🥺 Lawyer කෙනෙක් උනාම කරන්න තියෙන දේවල්.... Exsample විදියට නඩු කතා කරන්න විතරද... ඒ වගේ අනේ මට කියලා Video ekak දාන්න අක්කේ........😇❤️🥺
ඇත්තටම ලෝයර්ස්ලා ට බොරු කියන්න ඕනෙ නැහැ . නීතිය තුළින්ම තර්ක කරන්න පුළුවන්. දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් ව්‍යවස්ථා, නඩු තීන්දු තියෙනවා. ඒවා නිසි තැන යොදා ගැනීමේ දක්ෂතාවය මත නීතිඥයෙකුගේ සාර්ථකත්වය තීරණය වෙනවා. නඩු කතා කරන එක විතරක් නෙමෙයි ඔප්පු ලියන්න, නීති උපදෙස් ලබා දෙන්න, ගිවිසුම් , ආයතන වල legal officer ලෙස කටයුතු කිරීම ආදී කාර්යයන් රැසක් නීතිඥවරයෙකුට කරන්න පුළුවන්. ඒ ගැන විස්තරාත්මකව ඉදිරි video එකක දී කතා කරන්නම් නංගි. ❤️
@@lifewithsheli9192 Thank You akke....🥺❤️ ගොඩක් ස්තූතියි...❤💜️ මම මගේ හීනය කොහොම හරි වෙනවා.....👊💚💙
😍😍😍😍
❤😍
Akki mn me sare thama o/l liwwe .maths wlt o/l wala s thibboth bio stream eken bio,chemistry ,agri krl law faculty enna plwnd
Ai ithin echchara amaru ekak karala enne malli. Commerce arts wage karala enna puluwan ne. Maths walata S nan thiyenne tikak hithanna malli
@@lifewithsheli9192 akki oya ekka katha krna one law enna krna hoda sub gana .khmd akki katha krna plwn
අක්කෙ මහපොළ ඉල්ලලා නැත්තම් හොස්ටල් හම්බෙන්නේ නැද්ද
Akke law entrac exm aka liynwanm clz yanna hoda kohed akke
Shammika wickramasinghe sirge hodai nngi
A/l වලට සිංහල geography ජපන් AAB තියෙන්නේ. මට පුළුවන්ද මේ subject වලින් llb උපාධිය කරන්න
දන්න කෙනෙක් කියන්න කෝ
Government campus nan Oyage Z eka thama balanne.
අක්කේ ,law sinhala medium ,english medium ද කරන එක හොද 😥
English thama hoda . Kohomath den sinhala medium nehe faculty eke
@@lifewithsheli9192 ඒ කියන්නේ සිංහල මාධ්‍යය , දෙමළ මාධ්‍යය නැද්ද english medium විතරද තියෙන්නේ 😢
Akke colombo campus eke law facility eke sinhala medium thiyenawa ned.sinhala medium nathi wenne naha ned.
Ape eke idan passe den thiyenne english medium witharai. Faculty eken ehema decision ekak aran
Hari akka.Thank you
නවක වදය නැති හින්දම එන්න ආසයි
එහෙම නීති පීඨයකට තමයි අද රාජ්‍ය ත්‍රස්තවාදය කඳුළුගෑස් ගැහුවෙ . අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටි සාමකාමී ශිෂ්‍යයන්ට.
@@lifewithsheli9192 ඡන්දෙන් පිලිතුරු දෙමු
@@lifewithsheli9192 private law කරොත් ආයේ law faculty එකේ කොච්චර කාලයක් යනවද
Akke low ghn lecture kenek wenna puluwnd kohmd krnne ehem
Ow degree eka first class hri second upper hri gaththama apply karanna puluwan
Also do campus rag video
No campus rag in faculty of law , University of Colombo
padiya khmd lower kenekge
A/l වලට logic media music කරපු අයට law faculty එන්න බැරිද
music කරලා නිසා යන්න බැරිද
Ow music nisa behe
English kohomada low añn balapanne
Akki, apita health law karanna puluwan kohomada ?
Eka denata nan nehe .issarahata karannath puluwan wei
Thank you akki❤
Ethkot akka law college kiyl kttiy ynne වෙනම ekkd
Ow ekata law entrance exam ehema liyala yanna one
@@lifewithsheli9192 ethkot anthimt දෙකේම value eka ekai ned
O/l vala S thibboth law faculty Enna chance aduidha?
English walatada ? A/L wala english walata S ekak thiyenava nan O/L english walata C ekak one nehe
@@lifewithsheli9192
Al English s thibboth hrid
Akki o/l results kohomada balanne University apply karanakota
English C balanava law walata nan . Course eken course ekata wenas wenava
Thanks akki
AL qualifications කොහොමද ඕනි
Z eka anuwa thama.
Tamil la videos poduga sis
I cant understand Tamil dr 😥
අක්කෙ මගේ ලොකූ ආසවක් තියනව නීති නිලධාරී කෙනෙක් වෙන්නෙ.ඒත් නීති නිලධාරී කෙනෙක්ගෙ කාර්‍ය්ය මොකක්ද කියල හරියටම අදහසක් නෑ.ඇත්තටම අක්කෙ ආයතනයක නීනීති නිලධාරී කෙනෙක්ගෙ කාර්‍ය්ය මොකක්ද.please reply
ආයතනයේ නීතිමය කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම තමයි ප්‍රධානතම කාර්ය. නිත්‍යානුකූල ලියවිලි සෑදීම. නීතිමය කටයුතුවලදී ආයතනයේ නියෝජනය කරන්නේ නීති නිලධාරියා. උදාහරණයක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය යම්කිසි අල්ලසක් අරගෙන ඒ සම්බන්ධව ප්‍රශ්න කිරීමක් අල්ලස් විමර්ශන එකේ තියනවා කියලා හිතන්නකෝ. එතකොට අදාල නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති නිලධාරියා ඒවට සහභාගි වෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලට ගියාම ආයතනයේ නිලධාරීන්ට කොහොමද උත්තර දෙන්න ඕනේ කියලා කියන්නේ උපදෙස් දෙන්න නිති නිලධාරියා. ඔය වගේ කාර්යයන් තමයි තියෙන්නේ
@@lifewithsheli9192 බොහොම ස්තුති ඔබේ පිලිතුරට
අක්කෙ නීති පීඨය උනත් නීති දෙපාර්තමේන්තුව උනත් හම්බෙන්නෙ නීතිවේදී උපාධියද,, නැත්තම් ඒකත් වෙනස්ද?
Ekamai
Akke law enna ol walata maths s thiyena ekak prashnayakd 🥺
Nehe nangi
අක්කෙ Al drama kroth law faculty yanna bayida?
Saundarya wishayan karala be
Akke commerce karala law faculty enna puluwandha
Ow
Akke Api commerce walin high z core ekak gaththoth law faculty enna puluwandha
Naththam law entrance wibage liyalama enna onedha??reply ekak danna akke
Mage dream eka criminal lawyer mama next year Al exam karanawa
May all your dreams come true 😍❤
Tnx ❤️
Akka karapu subject monawada
Logic political media
@@lifewithsheli9192 thank you
අක්කෙ සිංහල ම්ඩියම් තියෙනව නේද. සමහරු කියනවා 2021 ඉදන් කොලබත් සිංහල මිඩියන් නෑ කියලා..
Ow ape batch eken passe sinhala medium nehe. English witharai den
law department wla english medium vithrda thiyenne
Ow den faculty eketh English witharai
law faculty eke medium 3ma puluwn ned@@lifewithsheli9192
What's your ol qualifications ?
7As 2Bs
Apith enna balan inno ❤️👈
Endooo
නීති පීටයයි නීති දෙපාර්තමේන්තුවේයි වෙනස මොකද්ද අක්කේ..
Ekama degree eka denne. Departments wala inne lamai tikai. Peradeniya Law Department eke okkoma English medium ♥️
නීති පිඨය යටතේ දෙපාර්තමේන්තු තියෙන්නෙ. නිතී දෙපාර්තමේන්තු කියන්නෙ නීති අධ්‍යයනය අංශය කියන එක. පේරාදෙණිය ගත්තොත් ඒකෙ arts faculty එක යටතේ තියෙන එක් අධ්‍යයන අංශයක් තමා නීතී දෙපාර්තමේන්තුව. කොළඹ එහෙම arts faculty එක යටතේ තියෙන දෙපාර්තමේන්තුවක් නෙමේ නිතිය. ඒක වෙනම නීති පීඨයක්.
Lawyer කෙනෙක් වෙන්න Tamil දැනුම ඕනෙද
නැහැ ඒක අවශ්‍යම නැහැ
Akki oya books English walin nuth thiyenwada? I mean the compulsory books…
Ow constitution eka penal code thiyenava english walin
Ethokta LLB 4 ai law college eka 1 year total 5 years da akki
අවුරුදු හතරක් කිව්වට අවුරුදු හතරක් ම යන්න colombo law faculty එකේ ඉක්මනට ඉවර කරනවා . 4th year එකේ normally law college final එකත් ලියන්න ඕනේ
@@lifewithsheli9192 deng akki 2023 A/l karnna inne mang apiwa 2024 di university ekta ganiwida?
Can you do this video in english?
Yes sure.
What qualification we need in maths to get into university ?
Agri science ,agro technology ,ict කරලා මගේ z ek 2.0164k තියෙනවා...මට law apply krnn පුළුවන් weid
අක්කි sinhala medium walin owa igana ganna barida😢
Apita nan puluwan . A wunata eelaga batch eke idan okkoma english medium
Akke law ynna puluvn hama district eka kama mul 50 ta vitharada akka ane reply ekak dennko
එහෙම නෑ නංගි. ඊට හුඟාක් පස්සේ rank තියෙන අයත් ඇවිල්ලා ඉන්නවා. කොළඹ ගම්පහ වගේ දිස්ත්‍රික්ක වල ළමයි ගන්න ප්‍රමාණය වැඩියි නේ. ඒ වගේම ඉස්සරහ rank තියෙන තව ළමයි වෙන වෙන courses කරනවනෙ. පුරාවිද්‍යාව සෞන්දර්ය වගේ. එතකොටත් තව චාන්ස් හම්බෙනවා ඊට පස්සේ ඉන්න ළමයින්ට law එන්න
@@lifewithsheli9192 e kiyanne akka 100 eha unath puluvanda mn nm kegalle
@@helanowenza2279 එහෙම අහු වෙන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට පුළුවන් තරම් තව ඉස්සරහ rank එකට යන්න උත්සාහ කරන්න. ෂුවර් කරලම කියන්න බැහැ. සමහර අවුරුදුවල ළමයින් ගන්න ප්‍රමාණය වැඩි වෙනවා නේ. එතකොට සමහර විට චාන්ස් එකක් තියෙන්න පුළුවන්.
Law වලට යන්න එලේ වලට කරන්න හොද මොන සබ්ජෙක්ට් ද
Political logic media BC wage ewa hodai. Anith ewa karapu hugak ayath innawa. Karana tika uparima karanna
@@lifewithsheli9192 godak thankyou
@@lifewithsheli9192මන් A/L වලට සිංහල ජපන් geography කරේ. School එකෙන් අපිට තෝරාගන්න lojic එහෙම thibbe නැ. අපිට කමැති subjects කරන්න dunne na. මාගෙ result AAB. මට නීතිවේදී උපාධිය කරන්න බැරිද.
1.97 මදිද z.score එක
District එක අනුව වෙනස් වෙනවා .