RMS value of current and voltage explained / Sinhala / Engineering Technology A/L

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 14

  • @TechTipsEngineering
    @TechTipsEngineering  15 днів тому

    සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
    ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
    ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
    ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂
    ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
    ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
    බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤

  • @vipulakularathne3664
    @vipulakularathne3664 11 місяців тому +2

    Good effort to explain the theory....
    ඕකත් එක තව ගානක් දෙකක් උදාහරණයක් විදියට හදනවනම් ගොඩක්ම හොඳයි.

  • @anuruddhapradeep9359
    @anuruddhapradeep9359 Рік тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුතිය

  • @Sl_gamerHD
    @Sl_gamerHD 8 місяців тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුතිය

  • @mihiranganipun9023
    @mihiranganipun9023 Рік тому +1

    thanks a million brother..very helpful

  • @sriraja3038
    @sriraja3038 3 роки тому +1

    Hoda wadasatahanak digatama karanna😍

  • @hellotec1761
    @hellotec1761 4 місяці тому +1

    Thanks