Oyanam godak pin karala thiyenawa, me vidiyata Rata pura gien me wage Adarayak, piliganimak, me wage Aluth Aluth kama rasa vidinna..... Hamotama jayama wewa 🙏❤️💐👌👏👏👏👏👏
Wow superb, another fantastic episode. Please get these people to open up a restaurant. Love it. Thanks Ashan and thank Derana, and big thank you to these wonderful people for sharing and all the hard work
The top Sri Lankan cooking show presenting with humour🤩 , explores the Sri lankan culture and various types of dishes . Please get English subtitles . Thank you...
බලන්න කලින්ම ආස හිතෙනවා!මේ කෑම කන්න කවදා පුළුවන් වේවිද? Thank you Ashan and the Cookout team for virtual food experience.
අශාන් අයියා මම ආසම කෙනෙක්...ලස්සනට කරනවා මේක
අම්මප පිං කරල තීනව කන්න😁😁😁
අලුත් කෑම හරිම ෂෝක්
Mama balanne Meka mejar mahathaya nisai,piyabana munissama
පිටරට හිටියත් මාතර අපේ ආසම කෑම තෙල් විනාකිරි
අපේ මේජර් 👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹
Super duper excellent cook out I watch so many cook out episodes fantastic. Keep up the good work better & forever.
Oyanam godak pin karala thiyenawa, me vidiyata Rata pura gien me wage Adarayak, piliganimak, me wage Aluth Aluth kama rasa vidinna.....
Hamotama jayama wewa 🙏❤️💐👌👏👏👏👏👏
Wow superb, another fantastic episode. Please get these people to open up a restaurant. Love it. Thanks Ashan and thank Derana, and big thank you to these wonderful people for sharing and all the hard work
නිලාවැලි,ඉන්ද්‍රානි අක්කගෙ ගෙදර ඔක්කොම මාර සයිස් මහත.
WM සෙට් වෙලා බර,බඩ,අඩු කරගෙන ලෙඩ හදාගන්නෙ නැතුව ලස්සනට ඉන්න,
" බඩට තිත " එක්ක සෙට් වෙන්න.
ජයවේවා .
දකුණෙ කෑම වගේම සෙට්.
Superb episode. All dishes looks very delicious ❤️❤️
මගේ ගමේ ❤️ Trincomalee ❤️ අභයපුර
අම්මෝ මේ කෑම කවදා කන්න ලැබෙයිද😥😥😥😥
Thrinko kama hari rasai ashan aiye. Apith thrinko, kanthale. 😍😍😍
Apith kanthale 😊😐
Wonderful and new recipes this is what we like to see from you thank you 😍
The top Sri Lankan cooking show presenting with humour🤩 , explores the Sri lankan culture and various types of dishes .
Please get English subtitles . Thank you...
ඕං අපිත් කෙල ගිලිනවෝ.......
අශාන් අය්යා දැන් නහයෙනුත් කන්න පටං අරං වගේ.😂😂😂😂 වේලාවට අර එල්ලං හිටපු මල්ල බෙල්ලෙන් අයිං කලේ නැත්නම් ඉතිං රහ බලලත් හමාරයි නෙව. ටික ටික කන්නේ අපිට පේන්ට වෙන්ටැ..😂😂😂😂😂🙏😷🙏😷🙏😷🙏😷🙏😷 පරිස්සමෙන් හොදේ අපි ඉතිං ඉතාමත් රසවත්ව නරබනවා. කොකටත් කුස්සි අම්මිලා ට්ක pcr කරලාම උයන්න දුන්නනම් හොදා ඉදිරියෙදී. කාලේ හොද නැ නෙව. අමනාප නැ නෙව.❤️❤️❤️❤️❤️❤️🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄😂😂😂😂😂😂🙏🙏😷🙏😷
ගොඩක් ගුනදායි ආහාර ටිකක්
Programme eka lassanata karanawa Ashan ayya. Eth api balan innakota thaniyama kanawa. Apata irisiyai ane.
මේ අපේ මේජර් මම ආසම චරිතයක් ස්තූතියි
Indrani akkage husbandwa push karapu widiya thamai maru 😂😂😂
Fantastic new dishes to try..best one !
හදන විදිහ එහෙම ඔක්කොම බලාගන්නවා කන එක විතරයි බලන්නෙ නැත්තෙ 😋😋
අනේද කියන්නෙ එයාතනියම කනව කොහොම බලන්නද
My mum used to fill the pathola with a beef mince, fry the lot and prepare a curry and drop the stuff in. Delicious.
😱😍
නියමයි👌👌👌👍
godak wenas widihata hada ganna puluwan rasa kema godak...Thank you.
Stuffed snake gourd 😋😋, Breadfruit kottu😋😋 ,fish pickle 😋 looks delicious ,
dakka gaman Danuwath unaa nilaveli kiyala.. MAMA LANKAAWATA AAWAHAAMA ENA THANAK
අයියා නම් මාර වාසනාවන්තයි ...
Awesome good to see new foods .looks so good. Friendly family. Come with more videos .🤗🤗✌✌🙋
Thank you so much!
අල බැදුම පෙන්නුවේ නැහැනෙ හදන හැටි..
අල බැදුම හදපු හැටි කියලා දුන්නේ නැහැනේ.අමතක උනාද කෑම වැඩි හින්දා
Ou ne eka hadana hati kiwe na ne
Lassanai aiya godak suba patum 👍👍👍
This episode is too good. Forgot look at Ashan ayya 😃
Malu tel vinkiriii Asama kama 😋
Aiya thami hodatama kare💓
Delicious food. Nice program.
koheda inne.. mamath lankaawata aawahaama nilaveli enawa hama daama... harima lassana palaathak...
ඔය කෑම
කාලා
තමා අලි වගේ ඉන්නේ😂😂
Ammmmoooo....e menu eka......Ashan ayya & me episode karanna yana team ekai kanna hodata pin karala thiyenawa....
පිස්සු hedenawa ada nam kema tika dekhama 😥😥😥😥😥...!!!
Wow maruna great job
Ashan, Will you shut and eat without making us hungry and greedy for the food. Sounds so delicious. Feeling J.
Super bro
Thanks
සුපිරි
Very interesting but sometimes you exaggerate too much Mr. Cook Out its irritating
nice...love cooking.
Wow thank you 😍😍😍
Lankawate avith mate mewa kanne one appa badaginiiii
😮
Video eka dapu gaman balanawa ithin
Ash ❤
Katata kala inuwa ana maru kama god bless all
Super
Ammooo super
Mama haduwa harima rasai.👍👍👍👍👍gedara hamoma asawen kanawa. Jeewithe 1 wathawata pathola rolls kawe harima rasai. 😻💗❤🧡💛💚💙💜🤎😻
ඉරිසියයි අශාන් අයියේ...😕😕😕😕
Me kaama watthoruwa uyala iwerala home dilwary daanne barida
Dawasaka ape gamatath enna aiya
Recipe dannako
😍😍😍
අපිට මේ කෑම හදන්න රෙසිපි එක එකතු කරන්න ,
❤️❤️❤️😍
💚💚💚💚💚
👌🏻👌🏻👌🏻🙏🏻🙏🏻🙏🏻❤
Akka ara manussayawa thallu kara kara cemarawata homba danawa🤣🤣🤣🤣
Ashan ayyage bokka wenna vacancies nadda ayya 🤪?
කෑම කන්න කලින් නහයට කරන්ඩ එපා බං.
❤️
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ.....❤️
Mainok walata iguru kawoth Kamak nadda?
Pin krpu kenk ashan aiye
❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷
Aiyoooo lankawe minisun pirihila tiuena taram kanna dewal athtjema nadda lankawe kakuluwanwath kanna gththada kewa wage nevi vipaka vidinakota duka wadi daruwane pranagathayen midila oni ekak thamban kandala ane sansare dukitha athama labana maga sadaganna epa ...
kanakota rasai
Vidinakota dukai
💝💝💞💞👌👌👍👍
😋😋😋
😋😋😋😋😋😋😋😋😋😋
Asabe ba appa katata kelaunanava
ශාන්තා මායාදුන්න පතෝල පිරවුම කියල දුන්නා
❤️😻🥰❣️💞💕❤️🔥😘😍
අශාන් ,,ඔයා ,,රස,,කර,කර,,කනකොට,,අපෙ,,කටට,,කෙලත්,,උනනවා,,ඔයානමි,,වාසනාවන්තයි,,අපිට,,ඉතින්,,ඔයවගෙ,,රසබලන්න,,කවදාලැබෙයිද
👍🏻👍🏻👍🏻👍🏻
😋😍
Oya vitarad kanna.apitatgadar hadann oya kamawal gram gana kiyanna.apit asai hadanna
Ohoma kanna epa, apitath kela gilenawa.........
Akkala tundenama bola gedi wage aswahak katawahak na..rasi kema kelagilla onna
Oi kana kota kiyawanna epa miniho kala kiyapan kiyana ekak
Bro. Don't smell food bad table manners.
Kanna kalin ibinna epa halo
Pacha kiya kiya hodat hmthanama gihin knwa boru kiynne kiyl muunen penwa
මූට කන්න දන්නෙ නැහැ
Sounds fail
??????????????
Oya harima nihathmani kenak
balanna Asai thwath karanna .
♥️♥️♥️
සුපිරි
නියමයි 👍
😋❤❤❤
නියමයි👍