Paw deiyane ahinsaka minissu..moma karadarayakda me widinne😭😭😭😭😭 kawada me karadaren me minissu nidahas weida manda🥺🥺 me minissunwa siyalu dewiyo reka ganna one...🙏🙏🙏🙏🙏🙏
matanam therune meka deshpalakayanta visadanna bari deyak. mokada minissu kamathina kale dala enna. Ali kohomath kamathi na kale dala yanna. Karanna deyakuth na.
Don't hurt those innocent animals...it's us humans who created these problems... government should provide practical solutions for both animals & humans which they don't do ... Theruwan saranai hamotama
Den okomala kiyanne Ali kohen Hari genalla kiyalada. Un kanna hoyanna enne. Ai unge kele kapala menissu gewal hadalane. Un jeewath wenath oni me rate tama
පවු දෙවියනේ අහිංසක මිනිස්සු
අහිංසක මිනිස්සු හැබැයි සත්තුත් අහිංසකයි දෙගොල්ලන්ටම සාදාරන විසදුමක් ලැබෙිවා
පව් අසරණ මිනිස්සු .. කොහෙන් ගියත් තැවෙන්නේ මේ අසරණ මිනිස්සු විතරයි..🙏
පවු මට ඔබ තුමිය විස්වාසයි පත්තිනි අමිමෙ බලදාාරි්ගෙ පිහිට ලබා දෙන්න මෙ ැලා ගැටුමට🙏🙏🙏🙏🙏🙏🙏🙏
🐅 බිය ඉවර වුනා දැන් අලි බිය තෙරුවන් සරණින් කිසිම කෙනෙකුට අනතුරක්නම් නොමවේවා යන එන මග තොටදි ,ඔවුන් මුන නොගැසේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි සියළුම දෙනා රැක දේවා
Sama sakachchawak kadeuwanam harai alith ekka..
@@kanchanadombagolle9768 😁
ඕකට තියෙන විසදුම එක්කෝ මිනිස්සු නගරයට එන්න ඕනේ නැත්නම් මිනිස්සු කැලේට ගිහින් අලි නගරෙට ගෙනත් දාන්න ඕනේ.
අනිවර්යෙන්ම
මේ අපේ ගම මේ අලි වනජීවී එකෙන් ගගට පන්නපු උන් වනජීවී එකට කිවුවත් උන්ව එලවන්නෑ. ගග කියන්නේ කැලයක් නෙමේ. මේ හැමදේටම වනජීවී එකයි වගකියන්න ඕනී හැමදාම රෑට අපේ මිදුලෙන් අලි උඩට යනවා පස්සේ ආපහු උදේට මිදුලෙන් ගගට බහිනවා
"අලි සමග පිලිසදරක්"
කරා නම් හරි...
🤣🤣🤣🤣
Pau ahunsaka minissu Budu Saranai hamotama 🙏🙏🙏
අනේ පව් ගොවි ජනයාට
පාලකයො හෙදට ඉන්නවා
කාලකන්ණි පාලකයො
වනජීවී දෙපාර්තමේන්තුවෙ වාහන සියල්ල සහ ඊට යොදන ප්‍රතිපාදන අලින්ගෙන් කරදර ඇති ගම්මානවලට දිය යුතු අතර එහි අධ්යක්ශකගේ සිට පහලගම නිලය දක්වා සේවක සේවිකාවන් සේවය හරගියා සේ සලකා වැඩ තහනම් කල යුතුයි,...
Gon kata kiynna epa yako..🤣
@@priyankarabandara9899 ඇයි උඹ වනජීවි අධයක්ෂකට හෝ ඇමතියට ගොට්ට අල්ලන එකාද,..,උඹේ ගෙවල් අලිකරදර තියෙන තැනක තිබූනානං වටහාගනීවි එහි ඇති මරබිය සහ අපහසුතා මොන වගේද කියා....
අපි ගෝටට ජන්දෙ දුන්නෙ මේකටද බං
ඉතුරුවෙලා තියෙන රක්ෂිත ටිකත් කපලා දාන්න ඔනෙ එතකොට පුලුවන් අලිත් එක්කම ජීවත් වෙන්න
Ela, full Athal
මිනිස්සු ගස් කපනකොට සත්තු ගමට එක සාමාන්‍ය දෙයක් නොවැ...
හරියට හේතුව දැනන් කතා කරන්න මේ අපේ ගම මෙහෙ කැලෑ කපන්නෑ මේ අලි ඉන්නේ ගගේ ගග කැලයක් නෙමේ ගගල අලි ආවේ මේ මෑතක උන් ආවේ නෑ වනජීවී එකෙන් පන්නපු අලි
මේ අලි සේරම එකවන් යන්න ඔනි කොළඹට ....
මහ ලොකුවට චන්දෙ ගන්නකමි කිවෙ සෙරම කරනවා කියලා කො එවා දැන් ඇස්වහගෙනදඉන්නෙ බලදාාරින්ගෙ ඇස් ඇරෙවා මෙ අසරන අයට 🙏🙏🙏🙏
Paw deiyane ahinsaka minissu..moma karadarayakda me widinne😭😭😭😭😭 kawada me karadaren me minissu nidahas weida manda🥺🥺 me minissunwa siyalu dewiyo reka ganna one...🙏🙏🙏🙏🙏🙏
අුප්පත් නිසා අුප්පතාගෙ අුක අපට දැනෙනවා ගොටාබෙ මහත්තයාගෙ ඇස් ඇරෙවා මෙ අසරන අය වෙනුවෙන් පත්තිනි අමිමෙ මෙ අවට පිහිට වෙන්න මෙ අයට 🙏🙏🙏🙏🙏🙏👏
කැලා කපන කොට අලින්ට ඉන්න තැනක් නැහැ
අලි ගමට ආවද? මිනිස්සූ කැලේට ගියාද.. හැම කැලෑවක්ම කපල ගෙවල් හැදුවාම උන්ටත් ඉන්ඩ තැනක් නෑ....
Yako Ehinam ganin ubi gedara
අැමතිලට කවන්න ඕන අලිබෙටි
Ela, ela ,Ela buwa
matanam therune meka deshpalakayanta visadanna bari deyak. mokada minissu kamathina kale dala enna. Ali kohomath kamathi na kale dala yanna. Karanna deyakuth na.
පාලකයන්ගේ කොන්ද පන නැ නාකි වෙලා කතා කර ගන්නවත් බැරි පාලකයෝ ඉන්නේ ඉතින් කොහොමද රට පාලනේ කරන්නේ
මහත් පරිශ්‍රමයක් 😂
අලි ගමේද? ගම කැලේද?
A/C කාමර ඇතුළේ,වීදුරු ගෙවල්වල ඉන්න උදවිය අලියෝ බලන්න යන්නේ ජොලියට,එවුන්දලෑට ඕවා ප්‍රශ්න නෙමෙයි
වගා කරන්න කියලා තව කැල එලි කරලා කපපල්ලා.ඉඩම් නෑ කියලා කැලේ ට ලගින් ගෙවල් හදාගනිල්ලා...ඊට පස්සේ කියපල්ලා අලි මිනිස් ගැටුම් කියලා..ඔය අලි මිනිස් ගැටුම් තියෙන පැති වලට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් තේරෙයි ඒවට වග කියන්න ඕන ඒ මිනිස්සුන්ට ම කියලා..
අලි ගමට ඇවිල්ලද් ගම හදල තියෙන්නෙ කැලේද 😂
Unta inna thiyana padesha vinasha karala.e saththu gana hithuwe na.unta kanna na.apitath bada Ginna uhulanna ba wage thamai saththuntath.ahinshaka minissu duk Vidinne eken.deshapaluwo nisa
Marandanan Eppa. Aliyah warada nemeh, mehka deshapaalanaya warudak.
කාලකන්නි ඇමති නාකි හිවලා 😡😡
අලි සිටින ගමකට ගිහින් එක් රැයක් ගත කර බලන්න, ගමිිිමානයකට මිනිසුන් විදින දුක තේරුම් ගත යුතුය මා ඒ ගැන දන්නා නිසා කියන්නේ
Parliament eke inne Ali horu... Ekai me hama karadarema....
Don't hurt those innocent animals...it's us humans who created these problems... government should provide practical solutions for both animals & humans which they don't do ... Theruwan saranai hamotama
අලියන්ගෙ ඉඩම් අල්ලා ගෙන ගෙවල් හැදුවා නම් දැන් විඳවපල්ලා. අලින් යන එන වනන්තර එළි කරලා වගා කරන්න ගත්ත නම් දැන් විඳවපල්ලා
අලියෙක් මැරුනම සාප කරන උන් නිදි පරිසරවේදීන් ට කෝමාද මෙයට නිසි විසදුමක් ලබා දිය යුතුයි මෙ වන හානිවලට පරිසරවේදීන් වන්දි ගෙවනද ලාල්කාන්ත මැතිතුමාගේ අවදානය අසරණ ගොවින් වෙත අවදානය යොමු කලයුතු කාලයක් මෙ
Aney pau mey Ali🐘🐘mata hitheney Wanasanraksaya mey gana soya baliya uthui mey allinta karadarayak nowenna saha minissunta allin nisa karadara nowenna🤔🤨😐😑😌😔😔😔😔😔😔😔😔😔😔
මේ පැත්තෙනම් අලි එක එක්කෙනා කරන්ට් එක වැදිලා මැරෙනව.
Ai ma waga ahensaka menessu vedena duka ma rata enna aun monada karanna
ඕකට කියන්නෙ අලි මිනිස් ගැටුම නෙමෙයි මිනිස් අලි ගැටුම
Tuwakku dunnanam hari maranna
පරිසරවේදීන් අලිමැදට ගෙනත් දැමිය යුතුයි
Nonawethine minis keredere Aliyante, Aliyo kiyanne pare yanne Ballo neme
මිනිසුත් සතුනුත් රැකහන්න රජය වගබලා ගත යුතුයි
Kiyawa kiyawa ennatuwa alle marapiya topi monawa da hamadama
තව කැලේ කපපල්ලා....අලින්ගේ වැරැද්දක් නෙවෙයි.උඹලගෙම වැරදි නිසයි.විදවපල්ලා..
By the way people are clearing the jungle
මහත් පරිශ්‍රමය . 😂😂😂😂😂😂 හිරුට පිස්සු හැදී ගෙන එන්නේ
නන්දසේන හොයනවා වෙන්න ඇති සීනි මිටි දෙක තුනක් ඉල්ලගන්න .කැළැ එලි කරාම කන්න දෙයක් නෑනේ අලින්ට 😆😆
Aliyange wasasthaneye aregene, dann enewa kiyanne Ali karedere !!!!!
Aliteka china karayanta vekunanna barida ???🤣
Ado wana ali amathiyaaah meka hadannakoooooooooh
🐘 mahath horu colobota wayala ac kabarawala putu rathkaranawa mun pinpadi karayo
Amathi.aliya.unata.wadak.nh😁😁😁😁😁
Dan spad
මිනිස්සු wsradi unama..sattu palida
APPACHCHIGE AES PENNE NEHE,, MONA KARANNADA,, APE RATE KARUME,,
අලි මරමූ
පාලකයෝ පියවරක් ගන්නේ නැත්තම් මනුස්සයින්ට ඒක තමා කරන්න වෙන්නේ, එහෙම කලාම ඇතුලට දානවා..
Ali newei maranna one.wana vinasha karana kapaluwo serama
Eka Athakata pau ae Manussayan...😔....ae Minissunta gewal wala nida Ganna wath na...paraka Yanna ba koi time eke Aliyata Bili wenna weida danne na.😌. Ey me Rajaya Mekata Visadumak Nokaranne.😖😖😖
උබල චන්දෙ දුන්නෙ. කැලේ ඉඩං අරගෙන කැලේ ගෙවල් හදල.. දැන් කෑලේ ඉන්න සත්තු. ගෙදරට එනවා කියල උබල දුර්ජන මිනිස්සු කෑගහනව .. පලයව් ගම්වලට අලින්ට කැලේ දීලා
Me sattu topita karadara karanna anawa neweyi .me asaranayinge nati unu anith saththu hoyanne .minissu kiyana sakkilinta satunge hagim danin therenne n.a. .😢😢
😢😢😢😢😢
Alle ana patta minssunta tiyanna ana alle marala dapiyaw waha dila minisu enna oni allengan ati wada mokadda
දීපල්ලා රාජපක්ෂලාටම චන්දේ ආයපාරක්
ALI WAASAYATA MINISUN GIYAAMA MEHEMA WENAWA...
දේශපාලුවෝ හොරු උන්ට මොකද අහිංසක මිනිසුන්ට මොනවා උනත්
Chande hoyagena enakota ballo elonawa wagee elawanna ona kalakanni deshapaluwo.thama sathyagrahayata wisadum naha.wana haraka harak wagee umbee kiyanawa.chanda hoyan ena ballanta deepiyaw duwanna
සතාසීපාවන් ගෙ නිජබිම එලි කරල දෙපා සතා උඩින් යන්න හදන කොට සතුන් ආහාර සොයා ගම්වලට එන එක අරුමයක් නොවෙයි.😭
Palakaye mokakda karanne mewata wisadun nedfa
ඉතුරු වෙලා තියෙන්නේ අලින්ට වෙන් කරපු කැලෑව විතරයි ඒකත් කැපුවානම් අලි එනකොට හොදට පේනවා...
😂😂😂😂
Kalai winasa kerala gewal hadala dena Desapaluwo 💥
Maha nuwara kaduruwela habarana margaya.koheda yako meka thiyenne.🤔🤔🤔
දේශපාලන පම්කයා හින්දා තමා ඔක්කොම
මහින්දගේ ගෙදරට යවන්න තියෙන්නේ
Honda wede thopita.. Kele kapana Kota unta inna tenak tiyenawa da kiyala hituwada
Ali Tika Colombo enne kawada...? Jayawewa edata alinta..
RATAK SANWARDANYA KARANNA KALIN MEWTA WISADUM HOYANNA ONA.
ඒ සත්තුත් අපි වගේම ජීවත් වෙන්න එපැයි ඉතින් තියන තියන හැම කැලෑවක්ම එලි කරාම ඒ සත්තු ඉතිම් ගම් වදිනව තමයි උන්ටත් යන්න තැනක් තියෙන්න එපැයි නේද්
Yako uba bath gilinnadda
Nedda
Ay mewata visadun den nette kalakanni palakayo. Loku lokko kele kapanwa. Gan wala ahinsaka minissu, ahinsaka ali tikai Pau. serama asaranai.
Den okomala kiyanne Ali kohen Hari genalla kiyalada. Un kanna hoyanna enne. Ai unge kele kapala menissu gewal hadalane. Un jeewath wenath oni me rate tama
සත්තුන්ගේ නිජබිම් වල ගෙවල් හැදුවම ඔහොම වෙනවා. උන් නගරෙට යන්නද.ඉඩමක් පේන් බෑ.රක්ශිතයක් පේන්න බෑ. එලි කර කර අනවසරයෙන් ගෙවල් හේන් කොටනවා.අහිංසක සත්තු මැරුම් කනවා
ALIYOTH MEHEMA EYAALAGE PRASNA KIYUWOTH KOHOMADA?? MEYAALA ENNE KAAMA BEEMA HINGA YAK ATHI....
We have invaded their territory and they fight back.
Okata thinne ekama visadumai. Wena Ali tika parlimenthuwa pattata yawala.eke enna alli harak tika gAmata panna eka.😁😁
Ubalata pinnadda Ali karadari
E minissunta karadarayak nane Ekani hodata bath gilinni giwal Atulata wela
හොද වැඩේ මුන්ට . දැන් සැප ද . කැලේ කපාලා ගම සමග පිළිසදර සැප ද . තව පුක දීපන් පොහොටුවට
හොද වැඩේ මුන්ට . දැන් සැප ද . කැලේ කපාලා ගම සමග පිළිසදර සැප ද . තව පුක දීපන් පොහොටුවට
@@acewise8969 සහතික ඇත්ත
ali gamata awe ne. gama keleta giya
හිරු ආණ්ඩුවට කඩේ යන්නෙ නැතුව විල්පත්තුව කපපු එකට කථා කරපන්. කැලා කපපු නිසයි බන් අලි ගමට ආවෙ උබලා හොදයි ආණ්ඩුවට පුක දෙන්න. කුඩුහිරු😂ද්
Hutha ratata sape me kalaknni palakayangr
Gobba keriyanva thava serayak parlimant yavamu 🤣🤣🤣
Meheth ehemai diyane...me dawas tikema gewal kadananawa...iyeth gewal 3k kadala
පොන්න ගෝඨා ට විසදුම ක් දෙන්න කියපන්🤬🤬🤬
😆
Kalaa kapanakota ali gamata enawane ...
Eyala gana hithuwe nane kala kapaddi.eth me minissu monawa karannada maha kalakanni nisha
Vidiyo karnna yanne modayo
පවු මේමිනිස්සු කොච්චර කරදර මැද්දේද ජිවත් වේන්නෙ බලදරින්ට මේවපේන්නැහැ අර ගුබ්බැවට වැදිලා ගිලිනවා විතරයි කොහේයේන් ගියත් දුප්පතා ඉවරයි