Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ ආර්ථික දියුනුවට අලුතින් විශාල කර්මාන්ත පටන් ගන්න එවකට සිරිමාවෝ පුද්ගලික ආයෝජකයන් හට කතාකලත් විශාල ප්‍රමානයේ ඒවා කිරීමට තරම් ධනවතුන් අතලොස්සක් හිටියේ .ඒ නිසා විශාල කර්මාන්ත පටන් ගත්තේ රජයෙන්. වානේ,ටයර් ,බෙහෙත්,පොහොර,රෙදි පිලි, අත් යන්ත්‍ර රෙදි, තෙල් පිරිපහදුව ආදිය.ඒවා විනාශ වුනේ දේශපාලකයෝ උන්ගේ අය ඒවට දාලා වැඩි පඩි සහිතව තනතුරු හදලා අනෙක් අය ඒවායේ යුනියන් හදාගෙන ස්ට්රයික්ම කරලා පාඩු කරලා පසුව බොහෝ ඒවා තුට්ටු දෙකට විකුනුවා ඉවරයක් නැතුව හැම දෙයක්ම රටින් ගෙනැල්ලා භාන්ඩාගාරයේ තිබුනු විදේශ සංචිත ඉවර කරලා කෝටි ගනන් නයවෙලා.චීනය,ඉන්දියාව,ජපානයත් පටන් ගත්තේ ඒ විදියට.අද ලෝකයේ පලමුවෙනි සමාගම් 500 න් 175 ක් අයිති චීනයට.එයිනුත් 175 රජයේ.නවතම ගුවන් යානා සාදන Comac සමාග,අභ්‍යවකාශ සමාගම සහ විශාලතම ටෙලිෆෝන් නිශ්පාදන සමාගම් කිහිපයක් .ඒවා රජයේ පාලනය කරන්නේ දූශනයෙන් තොර දක්ශ නිලධාරීන් විසින්.අපේ රජයවල් පත් කරන්නෙම අදක්ශ නෑදායෝ හෝ යාලුවෝ.මෑතක ඉඳලා හොර උපාධි පෙන්නලා ලොකු තැන්වලට යනවා.මේ ඔක්කොම දූශිත පාලකයින් සහ දූශිත අය නිසා රටේ දියුනුවක් වෙන්නේ නෑ.කොයි එකත් එකයි
ලංකාවේ කරනලද ප්‍රධානම සංවර්ධන වැඩසටහන මහවැලි යෝජනා ක්‍රමය යයි ඒ තුලින් රට සහලින් සවයංපෝශිත උනා ඒ වැඩසටහන 77 වසරේ ලොකු ම ශාපයයි
විවෘත ආර්ථිකය පිළිබඳව මවලා තිබෙන බිල්ලා ගැන කියපු කතාව පිලිගන්නවා. හැබැයි දැන්නේ මේවා කියන්නේ ...වලකට වැටීම මොලයට හොඳයි කියන කතාව ඇත්ත
අර කරපු හොරකම්...ඔබතුමාගේ ඡන්ද වැඩ වලට වැවිලි අමාත්‍යාංශයේ සම්පත් වාහන යොදා ගත්ත ඒවා. නුසුදුසු අයට දීපු පත්වීම් ගැනත් කියන්න!!
ජාතික පච බලවේගය මගින් කරයි නේ බං 😂😂😂???
ලංකාවේ ආර්ථික දියුනුවට අලුතින් විශාල කර්මාන්ත පටන් ගන්න එවකට සිරිමාවෝ පුද්ගලික ආයෝජකයන් හට කතාකලත් විශාල ප්‍රමානයේ ඒවා කිරීමට තරම් ධනවතුන් අතලොස්සක් හිටියේ .ඒ නිසා විශාල කර්මාන්ත පටන් ගත්තේ රජයෙන්. වානේ,ටයර් ,බෙහෙත්,පොහොර,රෙදි පිලි, අත් යන්ත්‍ර රෙදි, තෙල් පිරිපහදුව ආදිය.ඒවා විනාශ වුනේ දේශපාලකයෝ උන්ගේ අය ඒවට දාලා වැඩි පඩි සහිතව තනතුරු හදලා අනෙක් අය ඒවායේ යුනියන් හදාගෙන ස්ට්රයික්ම කරලා පාඩු කරලා පසුව බොහෝ ඒවා තුට්ටු දෙකට විකුනුවා ඉවරයක් නැතුව හැම දෙයක්ම රටින් ගෙනැල්ලා භාන්ඩාගාරයේ තිබුනු විදේශ සංචිත ඉවර කරලා කෝටි ගනන් නයවෙලා.චීනය,ඉන්දියාව,ජපානයත් පටන් ගත්තේ ඒ විදියට.අද ලෝකයේ පලමුවෙනි සමාගම් 500 න් 175 ක් අයිති චීනයට.එයිනුත් 175 රජයේ.නවතම ගුවන් යානා සාදන Comac සමාග,අභ්‍යවකාශ සමාගම සහ විශාලතම ටෙලිෆෝන් නිශ්පාදන සමාගම් කිහිපයක් .ඒවා රජයේ පාලනය කරන්නේ දූශනයෙන් තොර දක්ශ නිලධාරීන් විසින්.අපේ රජයවල් පත් කරන්නෙම අදක්ශ නෑදායෝ හෝ යාලුවෝ.මෑතක ඉඳලා හොර උපාධි පෙන්නලා ලොකු තැන්වලට යනවා.මේ ඔක්කොම දූශිත පාලකයින් සහ දූශිත අය නිසා රටේ දියුනුවක් වෙන්නේ නෑ.කොයි එකත් එකයි
ලංකාවේ කරනලද ප්‍රධානම සංවර්ධන වැඩසටහන මහවැලි යෝජනා ක්‍රමය යයි ඒ තුලින් රට සහලින් සවයංපෝශිත උනා ඒ වැඩසටහන 77 වසරේ ලොකු ම ශාපයයි
විවෘත ආර්ථිකය පිළිබඳව මවලා තිබෙන බිල්ලා ගැන කියපු කතාව පිලිගන්නවා.
හැබැයි දැන්නේ මේවා කියන්නේ ...
වලකට වැටීම මොලයට හොඳයි කියන කතාව ඇත්ත