සුද්දා හොරකම් කරපු අපි නොදන්න අපේ ඉතිහාසය | History of Sri Lanka | Sisira Ravindra Perera

Поділитися
Вставка

КОМЕНТАРІ • 65

  • @BeastAsmr1
    @BeastAsmr1 10 місяців тому +13

    ඹබතුමාට බොහොම ස්තූතියි❤❤❤

  • @lahirudissanayakatrader4824
    @lahirudissanayakatrader4824 10 місяців тому +14

    සිසිර මහත්මයා ඔබතුමාට බොහෝම ස්තුතියි❤🙏

  • @BeastAsmr1
    @BeastAsmr1 10 місяців тому +12

    හොද පැහැදිලි කිරීමක්

  • @MrDroneඋරුමය
    @MrDroneඋරුමය 10 місяців тому +9

    බොහොම හොද වැඩසටහනක්, හොඳ පණිවිඩයක් ගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන් අහන කෙනෙක්ට❤

  • @lahirudissanayakatrader4824
    @lahirudissanayakatrader4824 10 місяців тому +14

    ඔබතුමා සත්‍යය ඉතිහාසය හැමෝටම කියලා දෙන්න ගන්නා මහන්සියට හදවතින්ම ස්තුතියි❤

  • @cyrilrandeniya566
    @cyrilrandeniya566 10 місяців тому +7

    සිසිර මහත්මා ඔබ තුමාට බොහොම පින්.

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 10 місяців тому +7

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ඔබතුමාට මට අපි වගෙ සියලුම දෙනාට ❤️🙏

  • @FXmine.
    @FXmine. 10 місяців тому +7

    Thank you for sharering this video❤

  • @JanbudvipayaSrilanka
    @JanbudvipayaSrilanka 10 місяців тому +11

    ❤🙏

  • @dangerous1504
    @dangerous1504 10 місяців тому +8

    ❤❤❤❤❤

  • @MrDroneඋරුමය
    @MrDroneඋරුමය 10 місяців тому +6

    🙏

  • @champika1232
    @champika1232 10 місяців тому +4

    ❤🎉❤🎉

  • @champasirimanne6253
    @champasirimanne6253 10 місяців тому +6

    මුල් මහා වංශයකින් මෙතන තිබෙන අවුල් තැන් ( 22.20 සිට) පහදා දෙන්න බලන්න. උදා ලෙස, එදා ඉන්දියාව භාවිතය තිබුණේ නෑ. සහ ලංකාව යන්න එදා මුළු රටටම කීවෙ නැති නිසා. 🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 місяців тому +6

    💐💐💐💐🙏🙏❤️🙏🙏💐💐💐💐

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 10 місяців тому +3

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 10 місяців тому +7

    අනිවාර්ය න්ම උන් අපෙ ඉතිහාසය අයින්කරල උන්ගෙ ඉතිහාසය උගන්වන වා

  • @champasirimanne6253
    @champasirimanne6253 10 місяців тому +8

    පාලි සහ මාගධී වෙනස පහදා දෙන්න.

    • @urumayasl
      @urumayasl  10 місяців тому +1

      ua-cam.com/video/SSQ6FzGXA7Q/v-deo.htmlsi=2sRO2ijjU5xZt83K

    • @urumayasl
      @urumayasl  10 місяців тому +2

      මේ video එක බලන්න

    • @champasirimanne6253
      @champasirimanne6253 10 місяців тому +1

      @@urumayasl ස්තූතියි.🙏

    • @champasirimanne6253
      @champasirimanne6253 10 місяців тому +1

      එහෙමනම් බුද්ධඝෝෂ හාමුදුරුවෝ පරිවර්තන ලිව්වෙ හෙලබිමේම භාෂාවකින් (පාලියෙන්) නේද ?

    • @JanbudvipayaSrilanka
      @JanbudvipayaSrilanka 10 місяців тому

      @@urumayasl❤

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 10 місяців тому +4

    Vamsatthappakasini ,පොතෙහි සඳහන් වන්නෙ,තේරවාදි බුදුදහම හෙලබසින් ලියා ඇති බවත් ,එබැවින් බුද්ධගෝෂ නමින් දිව්‍ය රාජයකු මනුලොව ඉන්දියාවේ ඝෝෂ නම් පෙදෙසෙහි ඉපදී ඉන්දියාවට එම තේරවාද බුදුදහම මාගධී බසින් ඉගැන්වීමට මහායානික බුද්ධගෝෂ ස්ථීවීර ලංකාවට පැමිණ හෙලබස ඉගෙන ගෙන
    මාගධී බසට පරිවර්තනය කල
    ලෙසටයි, මේ අනුව බුදු රජාණන්
    වහන්සේ දේශනා කර ඇත්තේ හෙල බසින් මිස , මාගධී බසින් නොවන බවයි හැඟෙන්නේ, කරුණාකර මෙම Vamsatthappakasini යේ පැහැදිලි අරුත පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.

  • @dangerous1504
    @dangerous1504 10 місяців тому +12

    අපිට ඉගැන්නුවේ සුද්දා ලියල දීපු ඉතිහාසය අනාගත පරපුරට උගන්නන්නෙත් සුද්ද ලියපු ඉතිහාසයමයි කවද්ද මේ ඇත්ත ඉතිහාසය ළමයින්ට උගන්නන්න පටන් ගන්නේ?

    • @lahirudissanayakatrader4824
      @lahirudissanayakatrader4824 10 місяців тому +3

      😢

    • @BeastAsmr1
      @BeastAsmr1 10 місяців тому +4

      මට නම් හිතෙන්නේ ඉක්මනටම ඇත්ත ඉතිහාසයේ උගන්වන්න පටන් ගන්න වෙයි

    • @urumayasl
      @urumayasl  10 місяців тому +3

      ❤️🙏

  • @champasirimanne6253
    @champasirimanne6253 10 місяців тому +6

    වඩා හොඳයිනෙ සිසිර මහත්තයා 22.20 කියන සිද්ධිය මුල්ම මහාවංසයක තියෙනවද බැලුවනම්. මොකද ඔය කී සැරයක් පරිවර්තනය කල පොතක්ද

  • @pradeepravi6108
    @pradeepravi6108 10 місяців тому +6

    ඔබතුමා කියන විදියට අනිවාර්යෙන් ඉතිහාසය සියලු පාසල්වල සියලු විශ්ව විද්‍යාල වල අවසානය දක්වා ඉගැන්විය යුතුයි..එය අනිවාර්යයෙන් විෂයක් ලෙසද...සියලු රැකියාවන් සඳහා සුදුසුකමක් ලෙසද ගත යුතුය..

  • @au9680
    @au9680 10 місяців тому +2

    9:55 මොහු කිනවා 1887 ලංකාවේ මිනිස්සු දැනසිටියාලු බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව..දන්ත දාතුන් වහන්සේ ආදි නොයක් දාතුන් වහන්සේලා සිරි පාදය වැනි ස්ත්තාන ගැන විස්තර රැකගෙන වන්දනාමාන කල අපේ හෙලයන්ට බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව අමතක වුනේ මන්ද ?..පොඞ්ඞක් හිතල බලන්න...කියන්නා කෙසේ කිවත් අසන්නා දැන නුවනින් විමසා බලා කරැනු පිලිගත යුතුය

    • @dangerous1504
      @dangerous1504 10 місяців тому +2

      ඔව් අනිවාර්යෙන් කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන්ම ඇසිය යුතුයි, ඔය කියන වර්ෂ වල මිනිස්සු ඇත්තටම බුදුන් වහන්සේ ලංකාවේ කෙනෙක් කියලා දැනගෙන හිටියා, ඒකාලෙ තමා අනගාරික ධර්මපාලතුමා වගේ අය ඔක්කොම පටලවගෙන ඉන්දියාවේ බුද්ධගයාවක් වෙනුවෙන් සටන් කරන්න පටන් ගත්තෙ, හැබැයි ඒ අප ගොතම බුදුපියාණන්ට ස්ම්බන්ධ ඒවනම් නෙමෙයි, ඒ කාලෙ ලංකාවෙ මිනිස්සු සහ භික්ෂූන් වහන්සේලා මේ වැඩ වලට විරුද්ධ වුණා. ඒක අනගාරික ධර්මපාලතුමා රචනා කරපු පොත් වල පවා ලියලා තියෙනවා, ඒ කාලෙත් ඔබලා වගේ කිසි දෙයක් තේරුම් ගන්න බැරි ඉතිහාසය ගැන හොයන්නේ නැති ඩයල් අනිවාර්යෙන් ඉන්න ඇති, ඔබතුමා ඔය අල්ලගෙන ඉන්න තැනේ අත ඇරලා තවත් ඉතිහාසය හොයන්න ගවේෂණය කරන්න කිසිම කෙනෙක් කීවට පිළිගන්න එපා. නිවැරදි මූලාශ්‍ර සමග ගවේෂණය කරන්න එතකොට ඇත්තම හොයාගන්න පුළුවන් වෙයි

    • @shhjsj5075
      @shhjsj5075 10 місяців тому

      අන්න ඒ ප්‍රශ්නෙ තමා මටත් තියෙන්නේ, සුද්දා ඉගැන්නුවේ කොහොම උනත් කට වහරෙන් වත් අවේ නැත්තේ ඇයි, අපේ අත්ත මුත්ත වත් අහලවත් නෑ බුදුන් මේ රටේ කියලා. මේ කතන්දරේ හරිම ප්‍රශ්න සහිතයි. අනෙක් පසින් ඉන්දියාවේ බුද්ධ ඉතිහාසයට අදාල කිසිම සාධකයක් නෑ නමුත් ඒ ඔක්කොම මෙහෙ තියෙනවා. මේක නම් පුදුම ගැටලුවක්.🤷‍♂️

    • @urumayasl
      @urumayasl  10 місяців тому

      🙏❤️

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 місяців тому +2

    Apata kawadda me atta lokatama kiyanna puluwan wanne

    • @urumayasl
      @urumayasl  10 місяців тому +1

      ඉක්මනින්ම ඒ දේ වෙයි කියලා අපි හිතනව, ඒකට හැම ලාංකිකයෙක්ම එකට හිට ගන්න ඕන❤️

    • @JanbudvipayaSrilanka
      @JanbudvipayaSrilanka 10 місяців тому +1

      @@urumayasl❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 місяців тому +2

    Deena jatiyak macchara pahadili karaddit

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 місяців тому +1

    Para gatiyo

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 10 місяців тому

    බූරුවෝ....!මීහරකෝ!.....උඹ මේ මහා ලොකුවට ""පර සුද්දා වෙනස් කලා"" කියනව.
    .
    නමුත් රටකින් රටකට භාශාවක වචන එනවිට එරට උච්චාරණය අනුව වෙනස් වෙනව*****උදාහරණය:- ලන්කාවට 1505 දී පරන්ගි..ඇවිත් විශාල විනාශයක් කලා.****මේ "පරන්ගි" එක්ක "පෙරෙය්‍ රා"" කියා පිරිසකුත් හිටිය....ඒහෙත්. ඒ ""පෙරෙය් රා"" ලා ලන්කාවෙදී ශබ්ධ වෙන්නෙ PeRERA කියලය්.....වෙනත් පෙරෙරලා පරපුරක් ලාන්කිඅකයෝ විදියට හිටියෙ නෑ..එහි සින්හල අර්තයක් නෑ.....එනවානම්. එන්නෙ ""රා පෙරූ ""පරම්පරාවක් ලෙසය්*****නමුත් "පෙරෙර" ලා කියන්නෙ ලන්කාවෙ බව්ද්ද පන්සල් ගිනි.තැබූ...පරන්ගින්ගෙ පර පුරක්මය්******-,ඉතින්.. පෘතුගලයේ පරන්ගි ""පෙරෙය් රා""..ලන්කාවෙදී "පෙරෙරා"" උනා වහේ .. ඉන්දියාවෙ "ගෞතම"" යන වචනය ලන්කාවේදී..ඇතැම් තැන්වල උච්චාරනයට "ගොතම" වෙන පුලුවනි******අනෙක මූ මහානාමගේ ඉතිහාසය ලියන්න අද්‍යාපන සුදුසුකම් අහනවා
    ...එහෙනම් මූට ඉතිහාසය. කතාකරන්න සුදුසුකම් .තිබෙනවාද? නෑ. .මූ.විදුලි ආයතනයක කම්කරුවෙක් විතරය්***-මූ මේ වැල්වටාරම් ගොඩාක්..දොඩවන්නෙ කුමණ ඉතිහාස දැනු.මකින්ද?? -*-****-*--හැබය් මූට.නියම පාඩම ඉගැන්වූයේ හිරිවටුන්නෙ.කාන්තාවො ""..එදා ඒ ශ්‍රෙශ්ට වීර කාන්තාවො..මු ඇතුලු පිරිසගේ රෙදි ගලවල ගූ හුජ්ජ නාවලා ගූ හුජ්ජ පොවලා පහරදී..පන්නා ගත්ත්...එදා මූ අමු හෙලුවැල්ලෙන් පැනලා දිව්වා*-*-**මූ මේ පිස්සු බල්ලා වගේ දෙඩවිල්ල එදා සිට නැවතුනා***-*- එදා මුගේ ගැණිත් මූට .කොසුපාර දීල ගෙදරිනුත්..පන්නා ගත්තා***-

  • @lahirudissanayakatrader4824
    @lahirudissanayakatrader4824 10 місяців тому +10

    ❤❤❤❤❤

  • @BeastAsmr1
    @BeastAsmr1 10 місяців тому +10

    ❤️🙏

  • @FXmine.
    @FXmine. 10 місяців тому +7

    ❤🙏

  • @MrDroneඋරුමය
    @MrDroneඋරුමය 10 місяців тому +2