Wasantha Samarasinghe | නාමල් විභාගය ලිව්වේ කොහොමද? | 2024.12.17

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 6

  • @origin111
    @origin111 Місяць тому +1

  • @FJ-gc5zd
    @FJ-gc5zd Місяць тому +1

    විපක්ෂය ගෙනියන්නෙ ආන්ඩුවෙ කාලය කෑම යන ගේම් එක
    තේරුම් ගන්න

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Місяць тому

    විපක්ෂය බලයේ සිටි සමයේ ජනතාව ගැන හිතුවෙත් නෑ. දැන් හිතන්නෙත් නෑ

  • @swarnakumaridissanayake6985
    @swarnakumaridissanayake6985 Місяць тому

    ඉංග්‍රීසි විෂය පත්වීම් ලැබූ ගුරුවරු බොහෝ පාසල් වල ඉන්නවා. හැබැයි ඒ ගුරුවරු පාසලේ උගන්වන්නෙ වෙනත් විෂයයන් . විදුහල්පති තුමන්ලා එවැනි ගුරුවරු තමන්ගෙ පාසලේ රදවා ගැනීමක් කරනවා කුමක් හෝ විෂයක් භාරදීලා. ඇතැම් ඉංග්‍රිසි පත්වීම් ලද ගුරුවරු ප්‍රාථමික පන්තිවල සියලූම විෂයයන් උගන්වන්න භාරගන්නවා පාසලේ රැදෙන්න ඕන නිසා. එකම පාසලේ වසර 15/20 වගේ සේවය කරමින් ඉන්නවා. දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි විෂය දැනුමෙදි. නගරබද පාසල්වල සේවය කරන ඒ ගුරුවරු අතහරින්නෙම නෑ තමන්ගෙ දරුවොත් ඒ පාසලේ ඉගෙන ගන්න නිසා. මේ දේවල් වෙනස් උනොත් ඉංග්‍රීසි ගුරු ප්‍රශ්නය ඇමතිතුමා කියන තරම්නම් නැහැ මගේ හැගීම.

  • @MahasenEllepola
    @MahasenEllepola Місяць тому

    මාලිමාව නිසයි.අවු.70 ගනනක් මුන් කල පාහර වැඩ එලි වෙන්නේ.....
    මාලිමා නව රජයට ජයමවේවා ජයමවේවා ජයමවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Місяць тому

    ඔය එලිවෙන්නෙ...උත්තර දිපිය නාමලොාාා