Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරපුම් කරලා හෝ කරන්නට පෙර කලින්දා තෙරපුම් කල කොටස කපා ඉවත් කරන්නේ නැතිද කරුණාකර පැහැදිලි කරන්න හොද විඩියෝවක් මම මුල ඉදලම බැලුවා මම පලමු වතාවට මලක් කපන්න යන්නේ
නෑ.එක උඩින්ම තෙරපුම් දෙන්න.දවස් 5ක් 4ක් කරන්න .අලුත් ගහ නිසා 👍👍
මුට්ටියකින් වැසුවට කමක් නැතිද
මටුල්ලක් පොල්කොලෙන් ගැටගහන්න
ගේඩි නැති ගහක් උනාට නමක් නතිද
😂😂එහෙම කොහොමද සහෝදරයා
දවස් 3 නක් මල තෙරපුම් දිලා 3 වෙනි දවසෙ මල තෙරපුම් දිලා කපනවද
මල් කපන පිහියක් මල් තැලුමක් ගන්න කොහෙද තියෙන්නෙ කම්මලෙන් පිහියක් හැදව්වා ඒක හරි නෑ
අයියෙ නමිබර් එක දෙන්නකො පිස්