ඉතා පහසු කෑලි හයේ සාය | An Easy Skirt

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 94

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 Рік тому +2

    බොහෝම ස්තුතියි මිස් හොදට පැහැදිලි කලා තෙරැවන් සරණයි

  • @mudithasubashini3172
    @mudithasubashini3172 Рік тому +2

    ගොඩාක් පැහැදිලිව කියා දුන්නා ස්තූතිය ඔබතුමියට ❤

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  Рік тому

      ප්‍රතිචාරයට ස්තූතියි!👍❤️

  • @renukasandamali9760
    @renukasandamali9760 Рік тому +1

    Hondatama therenawa oba thumiyata godak sthuthi

  • @ltnhome2681
    @ltnhome2681 3 роки тому +1

    ඉතා පැහැදිලි යි. Thanks

  • @IROMEABAYASEKARA
    @IROMEABAYASEKARA Рік тому +1

    හොදින් පැහැදිලිව කියලා දුන්නා මිස් ❤❤

  • @menikeranasinghe7937
    @menikeranasinghe7937 4 роки тому +1

    ස්තුතියි ඔබට මම මහන්න ආසයි අද තමයි හරියට ඉගන ගත්තෙ සායක් කපන්න

  • @maheshadilani9264
    @maheshadilani9264 2 роки тому

    Godak sthuthi miss ❤️🙏

  • @NishaNisha-dk6rq
    @NishaNisha-dk6rq 4 роки тому +2

    Man hoya hoya hitapu deyak gdk watinawa theruna kiyala dena vidiha godak hodai.....

  • @nilupashamale9319
    @nilupashamale9319 4 роки тому +1

    Boththam kaasa mahanna kiyala denna mis.godak pin oba karana sewayata.

  • @nalikaekanayaka8903
    @nalikaekanayaka8903 3 роки тому

    Mis gaume saya kotasa gannakota diga gaumakta me vidihata ganta puluwan neda

  • @monikapriyanthi3112
    @monikapriyanthi3112 3 роки тому

    Lassanai bs oyata hodata thiyenawa kiyadena wedeya

  • @sachinisandunika125
    @sachinisandunika125 2 роки тому

    Miss, ziper eka පිටිපස්සට නොදා ,ඉනේ පැත්තෙන් (අංශයෙන්) allanwa nm e allneth oia wgemda

  • @champikachandani7862
    @champikachandani7862 2 роки тому

    Mis elastik danawanam kopamana wedi karanna oneda

  • @niranjala622
    @niranjala622 3 роки тому

    Mis me keli 6 saya me redden me siz ekata mahala kadekata demmoth kiyakata denna puluwanda.me redi warge mokadda.

  • @nilukapremasurangani5086
    @nilukapremasurangani5086 2 роки тому +1

    ඉන 38 වගේ කෙනෙක්ට මහනවනමි කීයක් පලල රෙදිද ගන්න ඔින

  • @chandanidasanayaka4470
    @chandanidasanayaka4470 2 роки тому

    Hodatama pahadili

  • @deepthideepthi965
    @deepthideepthi965 3 роки тому

    Pregnet gawmak mahann kiyala denna miss

  • @sandunikajayamani399
    @sandunikajayamani399 3 роки тому

    Mis me saya ilastic krna widiya kiyanawada

  • @Sathsarani5746ì
    @Sathsarani5746ì 4 роки тому +1

    Budusaranai

  • @manelsriyani6339
    @manelsriyani6339 3 роки тому

    පැහැදිලි una anek avath kiyala denna kali 4

  • @maalimaali6292
    @maalimaali6292 4 роки тому +1

    බොහොම ස්තුතියි ..

  • @Laashi_NH
    @Laashi_NH 4 роки тому +1

    Godak pehedili mis .. godak pin

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 роки тому

      ප්‍රතිචාරයට ස්තුතියි!

  • @padminichandrika8523
    @padminichandrika8523 2 роки тому

    ස්තුතියි

  • @ashinkamaheji3926
    @ashinkamaheji3926 3 роки тому +1

    Madam, gaumakata කෑලි 6 ka සාය mahankotath mee widiytamada kapanne? Nattam wenask krnwada?

  • @beautifulchannel5296
    @beautifulchannel5296 3 роки тому

    කෑලි 6සෘජුකෝණාසයක් විදියට කපලා තිකෝනහැඩයක් අල්ලනනෙ කොහොමද ඒවිදිය කියලා දෙන්න⁣.

  • @kwsarojini5680
    @kwsarojini5680 3 роки тому

    Oyata gadak pin harima pahadilie

  • @travel.361
    @travel.361 4 роки тому +1

    Madam...Lamasariyak mahanna kiyala dennako...bs

  • @manojgunarathna9521
    @manojgunarathna9521 3 роки тому

    Hodata pahadili karanawa

  • @indikashan1023
    @indikashan1023 4 роки тому +1

    Harima pehedili mis lehenga saya kiyala dennako

  • @inokanilmini1586
    @inokanilmini1586 2 роки тому

    මිස් මේ සාය 36 පලලින් මහන්න බැරිද?

  • @wathsalaprabodini7587
    @wathsalaprabodini7587 3 роки тому +1

    miss ina ilastic karanawanam kohomada kapanne

  • @nayanamanori5737
    @nayanamanori5737 4 роки тому +1

    Me sayata redi kochcharak onida mis

  • @mallikaranatunga8515
    @mallikaranatunga8515 4 роки тому +1

    Miss. Panthi. Dala. Karnnenadda

  • @suhaskavinda9913
    @suhaskavinda9913 4 роки тому +2

    ජේසු පිහිටයි මිස් ..පැහැදිලිව කියලා දෙනවා .......අඩුවට රේදි ගන්න තැන් කියන්නකො

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 роки тому +1

      ජේසු පිහිටයි!! පිටකොටුවේ ගොඩක් තැන්වල ගණන් අඩුයි.

  • @rasadimaduranagani2544
    @rasadimaduranagani2544 4 роки тому +2

    Mis school uniform eaka kiya danako b.s

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 роки тому +2

    Mis apita Hoda denumak denawa godak pin mis ane pleyad sayen kalisamak mahanna kiyala dennako ilagata

  • @iroshaweerasingha2453
    @iroshaweerasingha2453 4 роки тому +1

    Thank you miss

  • @krishanthipiyadarshani3129
    @krishanthipiyadarshani3129 3 роки тому +1

    ගොඩාක් හොදයි. ගොඩාක් තන්ක් යු මිස්

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 роки тому

      ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි!

  • @krishanthinayana7911
    @krishanthinayana7911 4 роки тому +1

    Pleyad saya mahana wifiya kiyla dennko mis..thank you

  • @kanishkaabeysinghe8954
    @kanishkaabeysinghe8954 4 роки тому +1

    කෑලි මූට්ටු කරන තැන් වල වාටියේ අග උල් හැඩයක් ගන්න එක නැති කරන්නේ කොහොමද මිස්?

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 роки тому +1

      අන්තිම අගල් කාලක් වගේ හැඩ කරලා කපා ගන්න.

  • @tharangaanuhas3943
    @tharangaanuhas3943 4 роки тому +1

    Miss me skirt ekata honda redi monawada

  • @anuweerasekara4584
    @anuweerasekara4584 4 роки тому +2

    👍👍👍 thanks...

  • @vajanthidevika1714
    @vajanthidevika1714 4 роки тому +1

    Ms may skart ekata inata elastic daanna puluwanda

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 роки тому

      Inata wenama angal dekaka patiyak allala elastic eka danna puluwan.

  • @piumiwathsala2540
    @piumiwathsala2540 4 роки тому +1

    Ethkota redi Yara keeyakdaa

  • @udeniudeni4787
    @udeniudeni4787 4 роки тому +1

    මීස් මට කියලා දෙන්න කැලි දෙකේ දිග සායක් කපන ක්‍රමය වැඩිහිටි කන්තාවකට

  • @minumanu1393
    @minumanu1393 4 роки тому +1

    Thanks mis opanali blouse ekath kiyala denna puluwanda?

  • @kimnathisha9247
    @kimnathisha9247 4 роки тому +1

    Hi

  • @ruwanpathirana9028
    @ruwanpathirana9028 3 роки тому +1

    මිස් ඒ සාය ට රෙදි කොච්චර ඕනෙද

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 роки тому

      ඔයා ඉනේ ඉදන් ගන්න උස අනූව දෙගුණයක් ගන්න.

  • @shayamakumudu3806
    @shayamakumudu3806 4 роки тому +1

    මිස් ප්‍රින්සස් ලයින් ගවුමක් කියලා දෙන්නකො

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 4 роки тому +1

    Kali හතර beadane 4 nda

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 4 роки тому +1

    ❤️

  • @udeniudeni4787
    @udeniudeni4787 4 роки тому +1

    කැලි දෙක කපාගන්න කියලා දෙන්න ගවුමක් සදහා

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 роки тому

      ප්‍රශ්නය පැහැදිලි මදි.

    • @udeniudeni4787
      @udeniudeni4787 4 роки тому +1

      @@swayanrakiyapiyasa
      පලු දෙකේ සායක් කපා ගන්න ක්‍රමය කඳ උස ගවුමක් සදහා

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  4 роки тому +1

      Okay 👍

    • @udeniudeni4787
      @udeniudeni4787 4 роки тому +1

      @@swayanrakiyapiyasa
      ස්තුති මිස් කියලා දෙන්න

  • @deepthideepthi965
    @deepthideepthi965 3 роки тому

    Thanks miss

  • @kaushalyadarmadasa7184
    @kaushalyadarmadasa7184 Рік тому +1