ගඩලාදෙණිය විහාරයේ විශ්මිත වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ හා චිත්‍ර කලා ශිල්ප | gadaladeniya temple Sinhala

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 41

  • @nethmisubasinghe9816
    @nethmisubasinghe9816 2 роки тому +10

    මම 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමයෙක්. සාමාන්‍ය පෙළ විභාගයටත් චිත්‍ර විශය කරපු නිසා මම A level වලටත් චිත්‍ර කලාව තෝර ගත්තා. ඒත් අපේ නගරේ එ වෙන විට චිත්‍ර විශය උගන්නන උපකාරක පන්ති බොහොම අඩු යි. උසස් පෙල විෂයක් විදියට චිත්‍ර තෝර ගන්නා ළමයින්ද අඩු යි. පාසලේ චිත්‍ර විෂය ඉගැන්නුවේ බොහොම ටික කාලයයි. Syllabus එකක් හරියට cover උනේ නැහැ. Corona කාලේ නිසා කොහොමත් පාසලේ උගන්නපු දේ අඩු උනා. චිත්‍ර තෝර ගත්තෙ මොකටද කියල හිතෙන තරමට විශය එපා වෙලා තිබුණේ. ඒත් කොහොමහරි මම මහන්සියෙන් වැඩ කරන්න පටන් ගත්තා. Corona කාලේ තමයි නිර්මල සර්ගෙ online class වලට මට සහභාගි වෙන්න පුළුවන් උනේ. ඒවා free class. සර් හරිම පැහැදිලිව හැමදේම කියල දුන්න. චිත්‍ර අඳින විදිය පවා දුරස්ථව කියල දීම පිළිබඳව මම සර් ට ගොඩක් ස්තුති කරනවා. නමුත් මට දිගටම සර්ගෙ පංති වලට සහභාගී වෙන්න බැරි වුණා. සිග්නල් ප්‍රශ්න නිසා මට ගොඩක් වෙලාවට පංතියට සහභාගි වෙන්න බැරි වුණා.ඒත් සර් කියාදෙන දේවල් අනිත් පාඩම් ටිකටත් ආදේශ කරල මම මහන්සි වෙලා වැඩ කරා. UA-cam වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එතකොට තමා මම සර් ගෙ මේ UA-cam channel එක දැක්කේ. මුල ඉඳන්ම සර් ගෙ හැම video එකක්ම මම බැලුවා. ලියාගන්න ඒවා ලියාගත්තා. Video download පවා කරගත්තා. A level උනාට 8 9 videoත් බැලුවා. මම විභාගයට ගියේ 2022 පෙබරවාරි මාසයේ.. එ වෙනකොට මේ UA-cam channel එකේ සර් කරපු හැම video එකක් ම මම බැලුවා. සර් හරිම පැහැදිලිව හැමදේම කියාදෙන විදිහට මතක හිටිනවා. සාංචි ස්ථූප ගැන ස්ථූප ළඟටම ගිහින් කතා කරපු විදිය නිසා එ දේවල් ගොඩක් මතක හිටිනවා. සර් ට ගොඩක්ම ස්තුතියි මේ වගෙ දෙයක් චිත්‍ර විෂය කරන ළමයින්ට ඉදිරිපත් කරනවට. මම මේ video එකට මගෙ දිග Comment එකක් දාන්න හිතුවේ. මොකද මේ video එක නිසා මට චිත්‍ර paper එකට හොඳට මුහුණ දෙන්න පුලුවන් උනා. 2021 චිත්‍ර පේපරේ අ කොටසේ 2 ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම මේ video එකෙන් මම ලබාගත්ත දැනුමෙන් ලියුවේ. ගඩලාදෙණිය ගැන අහලා තියෙන ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම මම මේ video එක මතකෙන් ලියුව වගෙ. දළ සටහන පවා video එකේ වගෙ ඇන්දේ. ආ කොටසේ 4 ප්‍රශ්නය සාංචි ස්ථූපය ගැන තිබ්බේ. සර් කරපු video වලින් මතකම තිබුණු ආසම කරපු video එක. මම ලස්සනට උත්තර ලිව්වා. කුරුලු දඩයම ගැන කියා දීපු vidoe එක බලපු නිසා ඉ කොටසේ 7 ප්‍රශ්නෙත් ලේසි උනා. හිතාගන්න බැරි තරමට චිත්‍ර paper එක ලේසි උනේ සර්ගෙ මේ වටින ලස්සන UA-cam channel එක නිසා. මන් වගේම නංගීල මල්ලිල මේ කාලේ මේ videos බලනව නම් මාව විස්වාස කරන්න චිත්‍ර කරන ළමයෙක්ට මේ තරම් වටිනා UA-cam channel එකක් ලංකාවේ තවත් නැහැ. ගොඩක් ස්තුතියි සර් මේ කරපු හැම උදව්වකටම. සර් ගෙ මේ UA-cam channel එක නිසා තවත් ළමයි බොහෝ දෙනෙක්ට සහනයක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. සර් ඉදිරිපත් කරපු video වලින් මං ලබාගත්තු දැනුම නිසා මට චිත්‍ර විෂයට A සාමාර්ථයක් ගන්න පුලුවන් උනා. උනන්දුව තියෙනව නම් අපිට හොඳ ගුරුවරු ඉන්නව නම් ජයග්‍රහණය නියතයි. ස්තූතියි නිර්මල සර්. සර් ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එ වගේම සර් මේ කරන් යන UA-cam channel එක තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි සර්. 💐🙏 මම ගාල්ල ප්‍රදේශයේ ශිෂ්‍යාවක්.

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому +1

      බොහාම ස්තූතියි ඔබට 🌹
      ගොඩාක් වටින කොමෙන්ටුවක්
      ඔබ වැනි අය දුර්ලභයි
      තෙරුවන් සරණයි

  • @bandarabandara761
    @bandarabandara761 7 місяців тому +1

    🙏🙏🙏

  • @niroshachamali1311
    @niroshachamali1311 Рік тому

    නියමයි සර් 🙏🙏🙏🙏🙏🙏ජය වේවා..!! Voice එක හින්ද පාඩම හොදට මතක හිටිනවා

  • @sandarusandaruwan3796
    @sandarusandaruwan3796 3 роки тому +5

    ගඩොලාදෙණි විහාරය ගැන වැදගත් තොරතුරු ගණනාවක් දැනගන්න පුළුවන් වුණා, ගොඩක් වටිනවා සර් ,👊♥️

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  3 роки тому

      ස්තූතියි ඔබේ කොමෙන්ටුවට

  • @s.malikadayanandamalika4467
    @s.malikadayanandamalika4467 2 роки тому +1

    Anee godak pin sir... mata meka godak vedagat... sir lassanata kiyala denava...

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому

      ස්තූතියි ඔබට තවත් ගොඩාක් පාඩම් ඇති. සවිස්තරව විස්තර ලබාගන්න පුළුවන් මේ පාඩම් වලින්

  • @tharakeeperera267
    @tharakeeperera267 Рік тому

    Good job sir 💐💐💐

  • @sps945
    @sps945 2 роки тому +2

    ගොඩාක් වටිනවා සර්...🙏❤️

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому

      තෙරුවන් සරණයි ඔබට ජය වේවා 🌹🌹

  • @s.malikadayanandamalika4467
    @s.malikadayanandamalika4467 2 роки тому

    Thank you sir

  • @himandieamarasiri3491
    @himandieamarasiri3491 3 роки тому +2

    ගොඩක් වටින video ekak Sir.. බොහොම ස්තුතිය.🥰🙏

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  3 роки тому

      ස්තූතියි ඔබේ කොමෙන්ටුවට

  • @nimeshakalhari9603
    @nimeshakalhari9603 3 роки тому +1

    ගොඩක් හොදට තේරුනා සර් එ පාඩම..බොහොම ස්තූති සර්ට☺️🙏🙏

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  3 роки тому

      ස්තූතියි ඔබේ කොමෙන්ටුවට

  • @naweejay935
    @naweejay935 3 роки тому +1

    ගොඩක් හොදට තේරෙනව සර්.. ශෝක්..💐

  • @guwanethhesarahesara9520
    @guwanethhesarahesara9520 2 місяці тому

    🖤

  • @rukshannbbm2905
    @rukshannbbm2905 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.malikadayanandamalika4467
    @s.malikadayanandamalika4467 2 роки тому

    Sir lankathilakaya niyangampaya oni🙏🙏🙏

  • @pamidumadushika113
    @pamidumadushika113 2 роки тому +1

    niyameta theruna
    😇

  • @ireshanilanthi9648
    @ireshanilanthi9648 2 роки тому +1

    සර් ගඩලාදෙණිය විහාරෙ හිදී බුද්ධ ප්‍රතිමාව හදපු මාධ්‍ය මොකද්ද

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому +1

      නුවර යුගයේ ගොඩක් බුදු පිළිම වරිච්චි ක්‍රමයට හදපුවා

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 роки тому +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @nimeshalakshanividanagama9191
    @nimeshalakshanividanagama9191 3 роки тому +2

    🌼❤️🎓🎓🎓👍

  • @yasinduvimandika5995
    @yasinduvimandika5995 3 роки тому +2

    🥰🥰🌼🌼

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  3 роки тому

      ස්තූතියි ඔබේ කොමෙන්ටුවට

  • @yasinduvimandika5995
    @yasinduvimandika5995 3 роки тому +2

    හොදයි සර් වටිනවා 🥰🥰😊🌺

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  3 роки тому

      ස්තූතියි ඔබේ කොමෙන්ටුවට

  • @chathumnethmika6287
    @chathumnethmika6287 3 роки тому +1

    Sir watercolor painting කරන කෙනෙක් ට 80 gsm කඩදාසියක් හොදයි ද?

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  3 роки тому

      gsm අගය වැඩිවෙන තරමට චිත්‍ර ඇඳීමට පහසුයි

    • @chathumnethmika6287
      @chathumnethmika6287 3 роки тому

      @@NirmalaJayasooriya GSM 80හොදයි ද සර්

  • @sandilunuthara4773
    @sandilunuthara4773 2 роки тому

    ගඩලාදෙණිය විහාරයේ ඇති සුවිශේෂී ලක්ෂණය කුමක් ද

  • @chandanapushpakumara5195
    @chandanapushpakumara5195 3 роки тому +2

    ගොඩක් හොදයි වැඩසටහන ස්තුතියි

  • @sandilunuthara4773
    @sandilunuthara4773 2 роки тому

    ගඩලාදෙණිය විහාරය කරවූ රජතුමා කවුද