Eps topik | සම්මත කොරියානු භාශා පොතේ 30 පාඩම | korean standard textbook lesson 30 in sinhala part 2

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 71

  • @madu..s
    @madu..s 9 місяців тому +5

    ගොඩක් ස්තුතියි සර් 1-30 පාඩම් ඔක්කම කරේ මේ චැනල් එකෙන්.. කියලා දෙන දේ හොදට තේරෙනවා... 🎉🎉🎉🎉

    • @Hanguginapi
      @Hanguginapi  9 місяців тому

      ❤😊

    • @Hanguginapi
      @Hanguginapi  9 місяців тому

      බොහොම ස්තූතියී ඒ ආදරේට. ඒ වගේම දාන හැම comment එකකටම.😊❤

  • @PasinduNimsara-yk7hi
    @PasinduNimsara-yk7hi 5 місяців тому +3

    Marai ❤ඇත්තටම ගොඩක් පින් අපි ව්ගේ දුප්පත් අයගේ හින වලට යන්න උදව් කරන එක❤❤❤❤

  • @ushanidilhara6442
    @ushanidilhara6442 11 місяців тому +26

    31 පාඩමේ ඉඳන් ඉක්මනින් කියලා දෙන්න පුලුවන්ද. මම බලාන් ඉන්නේ 31 ඉදන් කරනකල්. 1-30 ඔක්කොම වීඩ්යෝ ටික බලලා පොත කරේ. පාඩමේ මුල ඉදන්ම හැම වචනයක්ම සිංහලෙන් තේරුම් කරලා පැහැදිලිව කියල දෙන වෙන චැනල් එකක් මම දැක්කේ නෑ. ගොඩක් ස්තූතියි මෙහෙම කියලා දෙනවට.

  • @Nisansalapurnima
    @Nisansalapurnima 11 місяців тому +3

    Godak ස්තුති ❤❤

  • @casttake
    @casttake 8 місяців тому +1

    godak watinawa

  • @dilshanpriyanath5427
    @dilshanpriyanath5427 11 місяців тому

    Niyama wedak sir... godak ස්තුතිය ....

  • @RumeshSuranga-n3y
    @RumeshSuranga-n3y 11 місяців тому +1

    ගොඩක් පින් සර්ට ❤️❤️

  • @gayanchinthaka8285
    @gayanchinthaka8285 8 місяців тому

    No words to express how good this translation .thanks a lots man.

  • @AshaniMadushani-q1k
    @AshaniMadushani-q1k 5 місяців тому

    Hodatama therenawa eka parenma kiyala dena widiyata ❤

  • @Shashikalagimhani-t4v
    @Shashikalagimhani-t4v 9 місяців тому +1

    thank you sir. Godak pin

  • @hasanthasadaruwan3317
    @hasanthasadaruwan3317 9 місяців тому

    🖤🤟 තෑන්ක්ස්

  • @akshanahimal225
    @akshanahimal225 6 місяців тому

    👍💪

  • @kassa214
    @kassa214 8 місяців тому

    තැන්කියු සර්

  • @sheltansiriwardana4382
    @sheltansiriwardana4382 11 місяців тому +2

    අනේ සර් ඉතුරු පාඩම් පුළුවන් ඉක්මනින් දාන්නකො. පිං❤❤❤❤

  • @nilminiperamuna9717
    @nilminiperamuna9717 10 місяців тому +1

    🙏🙏🙏🙏

  • @ThE_BinoculaR.365
    @ThE_BinoculaR.365 11 місяців тому +1

  • @chinthakaharesh432
    @chinthakaharesh432 10 місяців тому +1

    dewani pothe padam tikath Danna ser

    • @Hanguginapi
      @Hanguginapi  10 місяців тому

      දෙවනි පොතත් පටන් අරගෙන තියෙන්නේ.😊❤

  • @BuddikaSrimal-co9wn
    @BuddikaSrimal-co9wn 11 місяців тому +1

    ❤❤❤

  • @SadurshikaKaneshamoorthi
    @SadurshikaKaneshamoorthi 11 місяців тому +1

    ඉක්මනට කරන්න . Mata january 1 exam

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 11 місяців тому +1

    🙏🇱🇰🇰🇷

  • @rmarathnayake5657
    @rmarathnayake5657 11 місяців тому +1

    💓💓💓💖💖💖💖💖👌👍

  • @Nimasha6906
    @Nimasha6906 11 місяців тому +1

    me channel eka nm niyamai.padam 60ma me vidihata kiyala denna puluwanda.vachanayak gane pahadiliva therum karanava.thank you 👍🥰

  • @jayasrilal6880
    @jayasrilal6880 11 місяців тому

    අනේ සර් අනිත් පාඩම් දාන්නකෝ

    • @Hanguginapi
      @Hanguginapi  11 місяців тому

      අද 31 පාඩම දානවා රෑ 8 ට.❤😊

  • @insafking9419
    @insafking9419 11 місяців тому

    31 danne dude ❤❤❤❤❤❤❤

  • @sadeeshkaushan2005
    @sadeeshkaushan2005 11 місяців тому

    ඉක්මනින් දන්න 31/32/33/

  • @IndunilPrasanna-jc4rp
    @IndunilPrasanna-jc4rp 11 місяців тому

    31,32,33 padam dannako ser

  • @madurangaperera1697
    @madurangaperera1697 11 місяців тому +1

    දෙවෙනි පොත කරන්නෙ කවද්ද

  • @SandunSudarshana-i8z
    @SandunSudarshana-i8z 2 місяці тому +1

    කො මෙකෙ සංවාදෙ

    • @Hanguginapi
      @Hanguginapi  2 місяці тому

      සංවාද ටික තේරුම් කරල තියෙන්නේ පාඩම් ඔක්කොම ටිකේ. ඕක 2 කොටස ඕකෙ පලවෙනි කොටස බලන්න ඒකෙ ඇති.🥰❤️

  • @DulangaChamara
    @DulangaChamara 11 місяців тому

    31 danne nadda appo😢

  • @Tharczgggacrnya
    @Tharczgggacrnya 7 місяців тому +1

  • @yc4695
    @yc4695 11 місяців тому +1

    ❤❤

  • @ayeshamadhu3216
    @ayeshamadhu3216 11 місяців тому +2

    ❤❤

  • @tharindu321
    @tharindu321 2 місяці тому +1

    ❤❤